කැනඩා Airport එ‌කේ අපිට මොකද වුනේ?|Experience at the Canada Airport| Immigration questions at entry

  Рет қаралды 9,882

Canada Vlogs with SK 🇨🇦

Canada Vlogs with SK 🇨🇦

Күн бұрын

Hello guys,
In this video we are bringing up our experience at Canada airport including, Questions asked by the immigration officers, Luggage collecting, SIN creating and others..
👇🏻👇🏻 Follow us on social media...👇🏻👇🏻
/ canada_vlogs_wi. .
/ canadavlogssk
THANK YOU FOR ALL YOUR SUPPORT!!!!!!
Good luck on your Canada dream 🇨🇦🍁
#canada #canadaeducation #canadaimmigration #canadalife #canadasinhala #canadasinhalavlogs #canadasinhalavideo #canadainternationalstudents #immigration #canadaborder #canadaprvisa #canadapr #toronto #torontopearsoninternationalairport #torontolife #gckey #srilankatocanada #canadavlogs #canadavlogswithSK

Пікірлер: 144
@thilinafernando1804
@thilinafernando1804 Жыл бұрын
ගොඩක් ස්තූතියි... ගොඩක් ආසාවෙන් අපිත් කැනඩාවට එන්න වැඩ පටන් අරගෙන ඉන්නේ... ඔය දෙන්නම ගොඩක් හොදයි... පොලොවේ පය ගහලා ඉන්න ජාතියේ දෙන්නෙක්... අපිට ඕන දේ ඒ ලෙවල් එකෙන්ම කියලා දෙනවා... ජයවේවා...❤❤❤
@CanadaVlogswithSK
@CanadaVlogswithSK Жыл бұрын
Hi. Thank you so much. 🥳 ඔයාගෙ කමෙන්ට් එක අද අපේ දවස පටන්ගන්න හොඳ motivation එකක් වුනා. අනිවාර්යයෙන්ම කැනඩා සිහිනය ඉක්මනින්ම ජය ගන්න ලැබෙන්න කියලා අපි සුබ පතනවා..♥️
@sachinilakmaoubududahamaae4361
@sachinilakmaoubududahamaae4361 3 ай бұрын
ඔයාල දෙන්න හරිම හොඳයි. හැම දෙයක්ම පිළිවෙලට කියලා දෙනවා. ඒ වගේ උදව් කරන්න අපිට කැනඩාවට එන්නබුදු සරණයි good by
@dishandishan-tx9yx
@dishandishan-tx9yx 6 ай бұрын
akki and aiya oya denna apita hemadeyak ma kiyala denawa eekata godaak thankyou.🥰
@dilaniperera4935
@dilaniperera4935 Жыл бұрын
ඔයාලා දෙන්න හැමදේම කියලා දෙනවා. ගොඩක් හොද අය. ඔයාලට තව තවත් හරියන්න ඕනේ. ජේසු පිහිටයි !
@CanadaVlogswithSK
@CanadaVlogswithSK Жыл бұрын
Thank you for the lovely feedback.. ඔයාගෙත් සිතූ පැතුම් හැමදේම ඉෂ්ට වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා🥳
@Dhananjani143
@Dhananjani143 Жыл бұрын
Enjoyed your video.. Keep up the good work ❤
@CanadaVlogswithSK
@CanadaVlogswithSK Жыл бұрын
Thank you😍
@olivergunathilaka-nk3kl
@olivergunathilaka-nk3kl Жыл бұрын
❤❤❤ really love both of you. Really detailed video 🎉
@CanadaVlogswithSK
@CanadaVlogswithSK Жыл бұрын
Oh hi... thank you for the feedback and the love. 😍🥰
@padmaweerasinghe4889
@padmaweerasinghe4889 10 ай бұрын
You always doing important vedios with information. Thank you very much 🎉. God bless you 🙏
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 10 ай бұрын
Hello😇 Thank you so much for the feedback. Means so much to us😍
@Enu450
@Enu450 10 ай бұрын
Such a wonderful couple 🥰💛
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 9 ай бұрын
Hi thank you so much♥️
@asangadesilva3025
@asangadesilva3025 10 ай бұрын
Valuable informations Thank you ❤
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 4 ай бұрын
Cad 10000k koheada cad 500ye teyannea maka kana mutte chans eakak anea manda mona wayeda salli natuwa apahu saudiyatea patawaye da
@ChandaniMaliduwa-pp5bl
@ChandaniMaliduwa-pp5bl 5 ай бұрын
අනේ ඕගොල්ලන් ගොඩක් හොඳට කියල දෙනවගොඩක් ස්තුතියිඔය බෝඩ් සර්විස් එක කියන තැනින් මොන වගේ ප්‍රශ්නද අහන්නේ
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 5 ай бұрын
Video එකේ අපි කියලා තියෙනවා ඒ ගැන. ඔයා visa එක සඳහා දාපු document වලින් ඕනිම දෙයක් අහන්න පුලුවන්. Specially, funds, college fees receipts, accomadation ගැන වගේ.
@KashuriSadamalee-mm7bz
@KashuriSadamalee-mm7bz 7 ай бұрын
අපි කැනඩාවේ ආවාට පස්සේ පිව්ඩ් ජොබ් එකට දාන්න ලංකාවේ ගාණ ලක්ෂ 3 ක් දෙන්න ඔනේ කියන්නේ ඇත්තද දුන්නේ නැත්තම් අපිට ජොබ් එක හොයාගන්න වෙනව කිවා මේක ඇත්තද
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 6 ай бұрын
කවුද මේ බොරුව කිව්වෙ? ඕවාට අහුවෙන්න නම් එපෝ😳
@ALLThings-wo9jf
@ALLThings-wo9jf 7 ай бұрын
nice couple,good luck
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 7 ай бұрын
Hi.Thank you♥️
@upulpriyantha3483
@upulpriyantha3483 5 ай бұрын
බුදුසරණයි ඔයාලාට
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 4 ай бұрын
Api saudi idala eannea boos tama gahala dannea visit visa gahala ea latter eakak dunnea naha nea
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 4 ай бұрын
Visit awith visit karala apahu yanna thama wenne. Work kranna ehma bane☹️
@nilakshisepalika7363
@nilakshisepalika7363 Жыл бұрын
Thanks your information.Please do a video about dependent visa(not for separate apply ) process and what document we need to prepare.
@CanadaVlogswithSK
@CanadaVlogswithSK Жыл бұрын
Hi.. Sure will do that too. But for now watch the video regarding Applying visa because we mentioned there also the parts related to dependent's visa. Will bring the document list for dependent visa we attached in our Q and A video.
@oshadimendis7420
@oshadimendis7420 10 ай бұрын
Thank you so much..❤
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 10 ай бұрын
Hi. Thank you for the comment 😊
@1nikojohnson
@1nikojohnson Ай бұрын
ලංකාවෙන් අය යනකොට කොහොමත් ආය එන් නෑ කියල දන්නව ඒකයි බය හිතෙන්නෙ 😂😂
@thilinafernando1804
@thilinafernando1804 Жыл бұрын
පුළුවන් නම් centennial college එකේ daycare එක ගැන පැහැදිලිකිරීමක් කරන්න.... බොහොම ස්තූතියි... ❤
@CanadaVlogswithSK
@CanadaVlogswithSK Жыл бұрын
Hi.. අපි ඒක Q and A video එකේ විස්තරයක් ගෙන්නම්. 😇
@thilinafernando1804
@thilinafernando1804 Жыл бұрын
@@CanadaVlogswithSK අනිවාර්යයෙන් අපි බලන් ඉන්නෝ.... ❤️
@user-jg8sf8zj9c
@user-jg8sf8zj9c Жыл бұрын
Thank you 🎉🎉
@aroshasanjaya7913
@aroshasanjaya7913 Ай бұрын
කැනඩාවේ restaurant එකක් කරන කෙනෙක්ට එයාගේ අවශ්‍යතාවය මත ලංකාවේ කෙනෙක් ගෙන්න ගන්න පුළුවන්ද? අවම සුදුසුකම් යටතේ.. ලංකාවෙන් වීසා එක ගන්න ලේසිද
@CanadaVlogswithSK
@CanadaVlogswithSK Ай бұрын
LMIA job ekak widihata sponser karoth puluwan. Visa ganna lesi kiyala ekak nm naha.
@aroshasanjaya7913
@aroshasanjaya7913 Ай бұрын
@@CanadaVlogswithSK lmia එකක් එව්වොත් අනිවාර්යෙන් යන්න පුළුවන්ද? ලංකාවෙන් පොතට වීසා එක ගහගන්න සුදුසුකම් බලනවද?
@rashmiumayangana2761
@rashmiumayangana2761 Жыл бұрын
Thank you 💜❤️
@CanadaVlogswithSK
@CanadaVlogswithSK Жыл бұрын
Our pleasure🥰
@kawshalyadulanjani5036
@kawshalyadulanjani5036 Жыл бұрын
Declaration form ake mona wage questions da ahanne ? Thank you for this crucial information. 🎉🎉❤
@CanadaVlogswithSK
@CanadaVlogswithSK Жыл бұрын
Hi. Oya monada genne wage dewal.. Like, cooked items, raw meat items, cannabis, about money more than 10,000 CAD etc
@kawshalyadulanjani5036
@kawshalyadulanjani5036 Жыл бұрын
Thank you so much🥰🥰
@dananjanisilva699
@dananjanisilva699 2 ай бұрын
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 4 ай бұрын
Toronto air port eakea feere WI fi teyanawa da
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 4 ай бұрын
Ou tiyenawa
@c.panaapitiya6463
@c.panaapitiya6463 Жыл бұрын
Thank u.
@CanadaVlogswithSK
@CanadaVlogswithSK Жыл бұрын
Our pleasure😇
@dilaniedirisooriya5833
@dilaniedirisooriya5833 9 ай бұрын
බොහොම හොද පැහැදිලි කිරීමක් මම NVQ 4L Beauty culture and Hair dressing දෙකම කරල තියෙනවා වයස 44 පුලුවන් වෙයිද මොකක් හරි කෝස් එකකට College එකක් හොයා ගන්න .. මගේ ෆීල්ඩෙකටත් College තියෙනවාද ..??
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 9 ай бұрын
Hi. Ou colleges tiyenawa. Google eke search karala balanna. Ethakota oyata kamathi college ekak saha course ekak thoraganna puluwan♥️
@sachithrathilan1512
@sachithrathilan1512 Жыл бұрын
❤❤✨
@CanadaVlogswithSK
@CanadaVlogswithSK Жыл бұрын
🥰😇
@lakshikannn281
@lakshikannn281 10 ай бұрын
Godak aya kiyanawa viyadam wadi kiyala jewath wenna oye.ekath phadili karanna
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 10 ай бұрын
Hi. Eka gana api ape Q & A video eken gennam.
@sujanimangala
@sujanimangala 4 ай бұрын
Man next month yanna inne work pamit labar Mata English wadiya ne ak aulak weida air prot akedi
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 4 ай бұрын
Airport ekedi ahnne sarala prashna tikak. Lokuwata bari unath gataluwak na🙂
@ChandaniMaliduwa-pp5bl
@ChandaniMaliduwa-pp5bl 6 ай бұрын
කැනඩාවට එන්න ඉන්න කෙනෙකුට පොලිස් රිපෝට් එක අනිවාර්යයි ද?
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 5 ай бұрын
Hi. PR waladi aniwaryai. Workpermit waladith samahara wita awashyai
@iranjalisamarakoon257
@iranjalisamarakoon257 Ай бұрын
Hi dear .. boarder ekedi apita visa officer ekka katha karala ape full study period ekata visa wedune netthan lankawen apply karaddi ... eka digu karaganna puluwanda kiyana eka gena idea ekak thiyenawada ?
@CanadaVlogswithSK
@CanadaVlogswithSK Ай бұрын
Eka gana nam idea ekak nane. Sorry☹️
@Kusum-Alwis
@Kusum-Alwis 8 ай бұрын
Harima wadagath❤ IELTS krnnama ooneda student visa eddi😒
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 8 ай бұрын
Hi. Canadawalata IELTS nathuwanm enna ba.☹️
@nimD2323
@nimD2323 8 ай бұрын
අදුරන කෙනෙක් නැත්නම් කොහොමද කරගන්නෙ. නවතින්න තැනක් හොයාගන්නෙ
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 7 ай бұрын
මේකට උත්තරෙ මෙන්න මේ වීඩියෝ එකේ තියෙනවා😊 kzbin.info/www/bejne/oIHVfX6Eh7Fkoposi=n_VVKrlT1LeZTGTx
@shenalisamaranayake797
@shenalisamaranayake797 3 ай бұрын
Hi is it 10,000 CAD for one person or for the family (when you are going as dependants)
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 3 ай бұрын
Per person☺️
@lakshikannn281
@lakshikannn281 10 ай бұрын
Mama ada dakke video eka subscribe kala, like kala. wadi wisthara danna.kothchara viyadamak yanawada nangi canada yanna
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 10 ай бұрын
Hi. Meka gana ape video ekak tiyenawa. Proof of Funds video eke ape wiyadama gana katha karala tiyenawa.
@janithriharshani461
@janithriharshani461 Жыл бұрын
❤❤❤❤❤
@CanadaVlogswithSK
@CanadaVlogswithSK Жыл бұрын
😍😍
@thilinafernando1804
@thilinafernando1804 Жыл бұрын
Campus fee එක 1st semester එකේ payment එක කරාට පස්සේ second semester එකේ fee එක මාස තුනකට කලින් වගේද ගෙවන්න dead line එක එන්නේ ???
@CanadaVlogswithSK
@CanadaVlogswithSK Жыл бұрын
Hi. Next semester එක පටන් ගන්න මාස දෙකකට වගේ කලින් deadline. Current sem එක පටන් අරගෙන මාස 2කින් වගේ.
@user-rv2jv6ig6q
@user-rv2jv6ig6q 4 ай бұрын
අපි විසිට් විසා ආවොත් work permit එක ගන්නේ කොහොමද
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 4 ай бұрын
Visit visa වලින් work permit ගන්න බෑ☹️
@Waytoourserenity
@Waytoourserenity Жыл бұрын
Informative video ❤ Centennial koi college ekeda? Scarborough da?
@CanadaVlogswithSK
@CanadaVlogswithSK Жыл бұрын
Hi. Yah scarborough. Centennial eke Campus keepayakma tiyenawa. Mage eka ashtonbee campus
@Waytoourserenity
@Waytoourserenity Жыл бұрын
@@CanadaVlogswithSK ah great !! apit scaraborough campus ekta enna inne 🤗
@CanadaVlogswithSK
@CanadaVlogswithSK Жыл бұрын
@@Waytoourserenity wow. Great. Apita fb page ekata Message ekak danna mehe awama.
@Waytoourserenity
@Waytoourserenity Жыл бұрын
@@CanadaVlogswithSK Sure 🥰
@user-km5ho3tb2e
@user-km5ho3tb2e 10 ай бұрын
❤🇨🇦❤️👌
@rasikawasanthi5783
@rasikawasanthi5783 Ай бұрын
මම ලංකාවේ ඉන්නෙ. මට පොඩි උදව්වක් ඕනෙ ඔයාට පුලුවන්ද මට උදව් කරන්න.( මුදල් පිලිබද නෙවෙයි )
@CanadaVlogswithSK
@CanadaVlogswithSK Ай бұрын
Apita fb page ekata message ekak danna
@Thamarakumari49
@Thamarakumari49 Жыл бұрын
Biometric eken passe dawase kiihak giyada passport collection ekete
@CanadaVlogswithSK
@CanadaVlogswithSK Жыл бұрын
Hi. Biometrics kiyanne eka step ekak witharai. Eda idan thama processing time patan ganne. Processing time eka me dawaswala 7 weeks. Ethkota samnyen 7weeks-10 weeks wage yanawa passport collection ekata.
@shamilasaparamadu6190
@shamilasaparamadu6190 Ай бұрын
Akki mn sunday 6pm Toronto walata land kaloth sin eka gnna office eka airport eke close karala thiyeida
@CanadaVlogswithSK
@CanadaVlogswithSK Ай бұрын
Sunday man danna tharamin closed.
@shamilasaparamadu6190
@shamilasaparamadu6190 Ай бұрын
Mata sin eka nathuwa college eke 1st day ekata ynna puluwn weida akke.Thanks for the Reply
@CanadaVlogswithSK
@CanadaVlogswithSK Ай бұрын
@shamilasaparamadu6190 college ekata yanna SIN eka awashya na. Eka oni wenne oyage bank accounts ehma hadana wada walata
@KasunDasanayake
@KasunDasanayake 5 ай бұрын
if we land any airport, same happen? either BC or Torornto or any
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 5 ай бұрын
Yes. Any airport its the same. But at the place where you get your study permit.
@user-bs1yn1fm1u
@user-bs1yn1fm1u Жыл бұрын
Ala kiri. 😅😂
@user-xb1mp1ky6e
@user-xb1mp1ky6e 10 ай бұрын
hi akka and ayya🥰 thank you oi 2natama canada enna inna ape hinawalata uduwa kranwata.eka apita loku haiyak ape hina saba krgnna. akka piluwan nam video ekk geawada A/L krala witharak enna puluwan awstha thiyada kiyala... ❤‍🩹
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 10 ай бұрын
Sure. Api e video eka gennam🤩
@user-xb1mp1ky6e
@user-xb1mp1ky6e 10 ай бұрын
thank you oi dennatama goodak🥰😍😊@@CanadaVlogswithSK
@yashodhalakmini4937
@yashodhalakmini4937 9 ай бұрын
ECE walata IELTS score eka kiyak onada. Mehe diploma ekak karala higher study walata canada enna beda.
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 9 ай бұрын
Mage course ekata overall 6.5 oni una. Lankawe Dip ekak karala higherstudies walata Canadawata enna puluwan♥️
@shammiishara7082
@shammiishara7082 3 ай бұрын
Akke provice eka wenas wenawa nam ena eth permit ganna eka sin eka ganna eka karanna one toronto walinda..( toronto walata transit ekak thiyenawa nam)
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 3 ай бұрын
SIN eka oyata oyage province eken gannath puluwan. Nattan methnin gananth pluwan
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 3 ай бұрын
Permit eka denne toronto walin oyata ehma unoth komath
@shammiishara7082
@shammiishara7082 3 ай бұрын
@@CanadaVlogswithSK thank you akke ❤❤❤
@bwsm151
@bwsm151 Жыл бұрын
Passport colect karala dawas kiyak yanawada apahu enna
@CanadaVlogswithSK
@CanadaVlogswithSK Жыл бұрын
Hi..Samanyen 5-8 Business days wage yanne.
@EverestAir-ee1hz
@EverestAir-ee1hz 4 ай бұрын
Passport eka submit karata passe kochchara Kal yanwada visa gahanna
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 4 ай бұрын
සාමාන්‍යයෙන් business days 10-12ක් වගේ යනවා😊
@EverestAir-ee1hz
@EverestAir-ee1hz 4 ай бұрын
Thank akki
@EverestAir-ee1hz
@EverestAir-ee1hz 4 ай бұрын
Apita ogallanwa contact karaganna vidiyak nathda
@deshandennuka7678
@deshandennuka7678 Жыл бұрын
After a/l kenekta canda enna pathway akk tiyanawada ( diploma , degree ne😢)
@CanadaVlogswithSK
@CanadaVlogswithSK Жыл бұрын
Hi. Ou tiyenawa. Comment ekakin kiyanna amarui. Api e question eka Q and A ekata danam
@HS-qd4pt
@HS-qd4pt Жыл бұрын
Hi What is the highest age limit of your diploma in your college?
@CanadaVlogswithSK
@CanadaVlogswithSK Жыл бұрын
In my college for the diploma I applied, I have one friend whose around 35 or 37 years. But for an undergrad. diploma the age matters when it comes to visa. So according to my knowledge if you are applying for undergrad.dip you should be below 30 years.
@olivergunathilaka-nk3kl
@olivergunathilaka-nk3kl Жыл бұрын
Student visa walata ielts overall 6.5 tiyennama oneda
@CanadaVlogswithSK
@CanadaVlogswithSK Жыл бұрын
Hi. මේක apply කරන programme එක අනුව වෙනස් වෙනවා. හැබැයි visa apply කරද්දි atleast overall 6.5 each band 6 වත් අවශ්‍යයි.
@taniyasudharshan
@taniyasudharshan 9 ай бұрын
Akka me centennial college eke diploma post graduate ewad ? Math apply karan ine. Graduate kenekta e courses ok d? Eke tiyenawa pharmacy technician diploma ekk. Eka gena danawanam kiyana puluwand?? Eka karala job ema tiyenawad kiyala
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 9 ай бұрын
Hi. Colleges wala post graduate diplomas and undergrad. Diploma dekama tiyenawa. Oyage programme eka hariyatama balanna post grad da kiyala.
@taniyasudharshan
@taniyasudharshan 9 ай бұрын
​@@CanadaVlogswithSKakka eke tiyenenam ontario college diploma thamai. Pharmacy technician. Meka karala job ema tiyenawaf kiyala danawad? Thawa podi deyak denaganoni akka 2 years diploma wala semesters 4 k thiyenawane. Ethakota eka semester ekak masa kiyakd? Masa kiyen kiyatad api fee gewana one
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 9 ай бұрын
@@taniyasudharshan samanyen semester ekak masa 4i. 3 weni masa aga next sem ekata fee eka gewanna deadline eka tiyenne.
@taniyasudharshan
@taniyasudharshan 9 ай бұрын
Ethakota akki website eke tiyenawa 2 years program 4 semester kiyala. Ethakota akki 4 months nam 2 years wene naha ned?? Ane 1 year walata 18900 cad wage tiyenawanw pay karana.
@shashiniweerasinghe1434
@shashiniweerasinghe1434 Жыл бұрын
Akka mata IELTS 6 overall tynne. Mata aith IELTS karnna wei neda?
@CanadaVlogswithSK
@CanadaVlogswithSK Жыл бұрын
Hi. Eka course eke requirements anuwa wenas wenwa. Habai visa ekata overall 6.5 wath oni each band 6wath oni.
@thusharamallawa5404
@thusharamallawa5404 11 ай бұрын
13 years gril kenek ekka anawa nam, school fees Living cost ekai gewanna depend ge job ekakin puluwan da?
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 11 ай бұрын
Hi.eka karanna labena job eka matha,working hours matha depend wenawa.
@nirmanisanjeewani5166
@nirmanisanjeewani5166 3 ай бұрын
School free neda
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 3 ай бұрын
@nirmanisanjeewani5166 ou
@larryshanthikumar3728
@larryshanthikumar3728 9 ай бұрын
Boarder officer proof of funds check karada?
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 9 ай бұрын
Ape nam check kare na. Habai eyalata request karanna puluwan oni nam. ☺️
@user-cd7ym8zx7u
@user-cd7ym8zx7u 3 ай бұрын
Oyala koheda inne akke canada wala?
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 3 ай бұрын
Scarborough
@TMmorayaz961
@TMmorayaz961 Жыл бұрын
Airport ekedi border service prashna ahanawada ?
@CanadaVlogswithSK
@CanadaVlogswithSK Жыл бұрын
Hi. Ou. Prashnyak dekak ahanawa. Wadipura ahana welawaluth tiyenawa. Habai apen kisima prashanayak ahuwe na. Ehema wennath puluwan itin.
@JeewanthiJayarathne-cm3xu
@JeewanthiJayarathne-cm3xu 9 ай бұрын
Course eke thoragaddi requirements monawada
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 9 ай бұрын
Hi. Eka programme eken programme ekata saha college anuwa wenas wenawa♥️
@user-eu4zz4pg8l
@user-eu4zz4pg8l Жыл бұрын
Oyala awa agancyya mokakda
@CanadaVlogswithSK
@CanadaVlogswithSK Жыл бұрын
Hi. Api agency ekakin newi awe. Thaniyama apply karalai awe.
@user-wn6kc8lu9c
@user-wn6kc8lu9c 9 ай бұрын
After diploma do we need return
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 9 ай бұрын
No. We can apply for PGWP and work after graduation☺️
@gayaneerathnayake7593
@gayaneerathnayake7593 Жыл бұрын
Mata 3yrs general degree 1k thiyenne..Psychology, Geography, Sinhala (second class upper Division) Mata Canada enna lesima process eka mkdda akka..no work experience..student visa enawanam success widiya mkdda dr..PR eka gnna lesima process eka mkdda akka..I am 27 years old..
@CanadaVlogswithSK
@CanadaVlogswithSK Жыл бұрын
Hi. Mekata detailed answer eka api Q and A video eke gennam. Hodama de PGD or Masters ekakata apply karala ena eka.
@THILAN_MADUSHANKA.
@THILAN_MADUSHANKA. Жыл бұрын
❤️🩷🧡💛💚🩵💙💜🤍
@CanadaVlogswithSK
@CanadaVlogswithSK Жыл бұрын
🥰🥰🥰🥰
@Life_with_Prodo
@Life_with_Prodo Жыл бұрын
@nihalseneviratne3424
@nihalseneviratne3424 Жыл бұрын
@randilaekanayaka7140
@randilaekanayaka7140 Жыл бұрын
@nadeesha_edirisingha
@nadeesha_edirisingha Жыл бұрын
❤❤
@rukshanmojith7187
@rukshanmojith7187 Жыл бұрын
@CanadaVlogswithSK
@CanadaVlogswithSK Жыл бұрын
😇😍
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 48 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 48 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 101 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 1,4 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 48 МЛН