Canada dream is hard | කැනඩා සිහිනය සිහිනයක්ම ‌‌‌වෙයිද? | අපිට ආව challenges | Canada vlogs with SK

  Рет қаралды 68,173

Canada Vlogs with SK 🇨🇦

Canada Vlogs with SK 🇨🇦

Күн бұрын

Hi Guys,
In today's video we are discussing common challenges you might go through in applying visa as a student.
Don't get discouraged with those issues, we all have had difficulties and there are ways to overcome those.
THANK YOU FOR ALL YOUR SUPPORT !!!
Good Luck on your Canada Dream!!! 🇨🇦🍁
👇🏻👇🏻 Follow us on social media...👇🏻👇🏻
/ canada_vlogs_wi. .
/ canadavlogssk
#canada #canadaeducation #canadaimmigration #canadalife #canadasinhala #canadasinhalavlogs #toronto #canadapr #canadasinhalavideo #movingtocanada #canadastudent #canadastudentlife #canadastudyvisa #gckey #canadapr #canadaprvisa #canadainternationalstudents #srilankatocanada #canadatravelupdate #canadainformation #torontopearsoninternationalairport #trending #trendingvideo #travel #essential

Пікірлер: 1 100
@kanchanakanchana9290
@kanchanakanchana9290 8 ай бұрын
ඇත්තම කීවොත් canada යන එක අත අරින්න හිටියේ... seriously motivate උනා ..thnxx ❤
@upulpriyantha3483
@upulpriyantha3483 7 ай бұрын
ආදරෙයි පැලෙන්න හරි යන්න ඔනෙ ජයවේවා ඔයල දෙන්නනට ❤❤❤ බුදුසරණයි
@sudarshanakumara5456
@sudarshanakumara5456 10 ай бұрын
ඇත්ත කතා කරන, පොලොවේ පය ගහලා ජීවත් වෙන චරිත...ජය වේවා !!
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 10 ай бұрын
ස්තූතියි මේ කමෙන්ට් එකට♥️
@shaleehathajudeen
@shaleehathajudeen 10 ай бұрын
💗💗🍄🍄🎎
@ursrajapaksha8039
@ursrajapaksha8039 8 ай бұрын
පුලුවන් .නම් උදවුවක් කරන අරාබි රට වල වැඩ කරලා තියෙනවා සිංගප්පූරු වල වැඩ කරලා ඉන්නේ ​@@CanadaVlogswithSK
@Maneesha.873
@Maneesha.873 7 ай бұрын
ගොඩාක් ම සතුටුයි අක්කෙ විඩියො එකට, අහම්බෙන් හම්බ වුනෙත් ❤️😚 නොදන්න දෙවල් ගැන දැනගත්ත ,තැන්ක් යූ ❤️👍😢
@roshinihalahackone3008
@roshinihalahackone3008 10 ай бұрын
ඇත්තෙන්ම ගොඩාක් පිං ඔයාලා දෙපලට.
@sadeekamuthukumarana
@sadeekamuthukumarana 19 күн бұрын
Akke oyala denna nm aththatama maru බොරැ සෝබන නෑ ඇත්තම කියනවා මිනිස්සුන්ට ඕනම කරැණු කියනවා කැටයම් නැතුව ඇත්තටම තැන්ක්‍යූ අක්කෙ අයියෙ මගෙ ඔලුව රිදෙනව මෙ දේ ගැන කල්පනා කරලා ඔයාලගෙ වීඩියෝ හම්බුනෙ මට දැන් ඇත්තටම මේක බලනකොත් හිතට නිදහස් අනෙ මට යන්න පුළුවන් වෙයි කියලා❤
@zandysvlogs4798
@zandysvlogs4798 11 ай бұрын
Thanks a lot දෙන්නට මාරම වටිනවා ඒ motivation එක ලෝභකමක් නැතූ කීවට😍
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 11 ай бұрын
Hi.. Thank you මේ ආදරණීය කමෙන්ට් එකට😇
@santhakumara4270
@santhakumara4270 9 ай бұрын
ගොඩක් ස්තුතියි හැමදේකටම මම පාසලක උගන්වන ගුරුවරයෙක් වයස 46 මට මේ සඳහා තියෙන අවස්ථා මොනවද පැහැදිලි කලෝත් ලොකු උදව්වක් ❤
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 9 ай бұрын
Hi. Student උත්සහ කරනවා නම් අපි දාලා තියෙන සියලුම වීඩියෝ ටික බැලුවොත් තනියම වැඩේ කරගන්න පුළුවන් agents ලා නැතුව. Jobs වලට දාන්න නම් අපි කරලා තියෙන අන්තිම වීඩියෝ එක බලලා ඇප්ලයි කරන්න පුළුවන්.
@ShaniRajapaksha
@ShaniRajapaksha 9 ай бұрын
Oyalata godakma pin.
@HarshaniKodi
@HarshaniKodi 5 ай бұрын
මම් දැකපු u tube channel 2k තියනවා,වැදගත් තොරතුරු දැන ගැන්න පුළුවන් canada ගැන, එකක් තමයි මේ channel එක❤
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 5 ай бұрын
Thank you so much😍
@dushyanth0138
@dushyanth0138 11 ай бұрын
මමත් දැන් අතරලා දාලා මාස 4යි..😪 දැන් ඇත්තටම ආයේ පටන් ගන්නව කියලා හිතට හයියක් ආවා💗...හ්ම්ම්
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 11 ай бұрын
මේක තමා අපේ සාර්ථකත්වය.. ඉක්මනින් ඔයාගෙ කැනඩා සිහිනය ජය ගන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා♥️
@wasanthakumara534
@wasanthakumara534 8 ай бұрын
අම්මෝ ....මල්ලියා නංගියා......ඉස්සෙල්ලම ඔයාලගෙ තියෙන සැඟවුන Skill එක එලියට එනවා නෙදැනීම.....මාර ගති......මගේ ප්ලෑන් එක ශෙයා කරගන්න. ඕනෙ....දැන් මම ඉන්නෙ ම්ම්...කොමරූස් වල.....ඒත් 🇨🇦 හීනයේ ඉන්නෙ.....NB....වල PSW කෙනෙක් වෙන්න....මටත් ඕනේ ඔයාලගෙන් ටිකක් ගන්න...නිරහංකාරකමට ආදරෙයි.....විවෘත හදවතකින් තමයි හොඳේ......🤝
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 7 ай бұрын
Thank you comment එකට🥰
@jasinthasudarshani8014
@jasinthasudarshani8014 11 ай бұрын
අපිත් agent කෙනෙක් ලඟට ගියා. ඒත් එයාලා දෙන college එකකට අපි කැමති වෙන්න ඕන. ඒත් ඊට වඩා low budget තියෙන courses තියෙනවා කියලා අපි හොයාගත්තා. දැන් අපිත් තනියෙන් apply කරන්නයි හිතන් ඉන්නේ. ගොඩක් ස්තුතියි ඔයාලගේ experience එක share කරගන්නවට. 😊
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 11 ай бұрын
Hi.. ගොඩක් සතුටුයි අපේ වීඩියෝ බලලා තනියෙන් apply කරන්න motivation එකක් ලැබුනා නම්. 😍comment එකට බොහොම ස්තූතියි♥️
@dawanminhansaka
@dawanminhansaka 7 ай бұрын
Caregiver එන්න chance තියෙනවා ද
@NevilChandanaThisera
@NevilChandanaThisera 10 ай бұрын
බොහොම ස්තුති ඔබ දේපලට ,ජයෙන් ජය බොහොම පැහැදිලිව විස්තර කියලා දෙනවා ❤❤❤❤
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 10 ай бұрын
Thank you♥️
@Traveltales_1391
@Traveltales_1391 11 ай бұрын
A great video. Thank you for the motivation guys!! ❤
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 11 ай бұрын
Hi.Thank you
@nimalifernando-px6tq
@nimalifernando-px6tq 11 ай бұрын
Oyalata hugak pin.mage hitha shakthi math kalata
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 11 ай бұрын
@@nimalifernando-px6tq hi.අපේ උත්සහය වුනේ ඔයාලාව ශක්තිමත් කරන එක ♥️
@IndikaNishantha-d6o
@IndikaNishantha-d6o Ай бұрын
ගොඩක් ස්තූතිය මල්ලි ..! ඉදිකිරීම් අංශයේ රැකියා ඇබෑර්තු තියනවා ද ? කොහොමද ඒ සදහා අයදුම් කරන්නෙ ,ඒ සම්බන්ධයෙන් සොයා බලා සහයෝගයක් ලබා දෙන්න .ඔයාල දෙන්නට ම all the best ...!
@kdgimhank
@kdgimhank 11 ай бұрын
වටිනවා සිරා අත ඇරලා හිටියේ ස්තුති දෙන්නටම❤️
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 11 ай бұрын
මේක තමා අපේ සතුට🥰. ඉක්මනින්ම ඒ සිහිනෙ ජයගන්න ලැබේවා!!!
@mariyan_yamuna
@mariyan_yamuna 2 ай бұрын
හායි නංගි මං qatar ඉන්නෙ caregiver courses එකක් කරන ගමන් ඉන්නෙ මගේ යාලුවෙක් තමයි උදව් කරන්නෙ canada වලට යන්න ❤ thanks ඔයාගෙ විඩියෝස් වලට ඔයාල අපේ අය නිසා ජය වේවා ✌
@lakmaliagalawaththage8217
@lakmaliagalawaththage8217 9 ай бұрын
Thank you so much for your big explain ...god bless you
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 9 ай бұрын
Hi.your welcome.♥️
@Celebstv-j8y
@Celebstv-j8y 7 ай бұрын
Maru dabala ane🥰 hari open. Nihathamani wagema awankai. Thank you so much guys🙏🏻🙏🏻🙏🏻🙏🏻
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 7 ай бұрын
Thank you so much🥰
@nayomimadumali7967
@nayomimadumali7967 10 ай бұрын
I dont know whether u remember me or not you uplifted my hope when i loose hope. How ever we got visa now we are in toronto coooooooool. Thank you for your good vibes. Now its three and five days in Canda 🎉😊
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 10 ай бұрын
Hi. This is a great news. So happy that you ve made it♥️😍
@KumariKumari-ty8fj
@KumariKumari-ty8fj Ай бұрын
Oyalata Puluwannam matath udau Karanna. Goodk pin. Bs
@vishdhi6187
@vishdhi6187 9 ай бұрын
Ettam ow.. ehema epa wela hitye.. eth me channel eka maara supportive a wage motive . ❤ Thank you Akki & Ayya..
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 8 ай бұрын
Thank you for the comment♥️
@governessenglish2680
@governessenglish2680 9 ай бұрын
අපටම කීවා වගේ....thanks a lot brother and sister....Good luck...
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 9 ай бұрын
♥️
@santhasiriwardana
@santhasiriwardana 6 ай бұрын
නියමයි...අපේ කම..කියන්නේ ඔික තමයි අපෙ හැකියාව...මෙි රටට වටින්..නැ.....සහෝදරයා..ස්තුතියි...දෙන්නටම...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@himalkarunathilaka5330
@himalkarunathilaka5330 11 ай бұрын
මාර ආසාවෙන් බැලුවේ thank you දෙන්නාටම ඔයාලගේ video පට්ට සුභ වේවා ❤
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 11 ай бұрын
බොහෝම ස්තූතියි♥️
@roshinihalahackone3008
@roshinihalahackone3008 10 ай бұрын
නගෝ ගොඩාක් ස්තූති මම ඊශ්‍රායලයේ Caregiver කෙනෙක් Experience thiyenawa තාමත් වාඩ මෙහෙන් ගොඩාක් යනවා හැබැයි පාත් එක කියන්නෙ නෑ නමුත් try කරනවා Sponsor ship තියෙනවා කවෘත් නෑ උදව් කරන්න.
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 9 ай бұрын
Hi. Api jobs walata apply karana widiya gana video ekak danma anthimata. Eka balannako🥰
@wasanthaalwis4769
@wasanthaalwis4769 6 ай бұрын
❤thanks labadun thorathuru itha wadagath oyala dennata theruwan saranayi❤❤❤
@dineshbuddhika4988
@dineshbuddhika4988 6 ай бұрын
Thank you...theruwan saranai !!!
@ArunaKumara-zy5gy
@ArunaKumara-zy5gy Ай бұрын
සුපිරි හදවත් දෙකක් ❤
@niroshasarath8437
@niroshasarath8437 9 ай бұрын
පුදූම කාරුණික දෙදෙනෙක්, හරියන එක පුදුමයක් නේමේ, හදවතින්ම තේරැවම් සරණයි 🙏💕🙏💕. දීපු සහයෝගයටම පිං
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 9 ай бұрын
බොහොම ස්තූතියි මේ ආදරණීය කමෙන්ට් එකට♥️
@namal9107
@namal9107 9 ай бұрын
අනේ හරිම සතුටුයි
@salihahilmy8804
@salihahilmy8804 2 ай бұрын
Your storey motivated me, nangi and malli
@kavindifernando3095
@kavindifernando3095 9 ай бұрын
විඩියෝ එක බලන්න ගත්තේ ඒජන්ට්ලාගේ කුණු ඔලුවේ පුරවන් වැඩේ අත අරිනවා කියලා හිතද්දි... බොහොම ස්තූතියි
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 9 ай бұрын
Good luck for your journey🥰
@warunasasindra570
@warunasasindra570 7 ай бұрын
සිහිනයක් විතරයි. JAPAN ඉදල යන්න ලේසීද? GOOD LUCK දෙන්නටම.
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 7 ай бұрын
Hi. Work experience සහ educational qualifications හදාගත්තාම බැරි නෑ. කොහොම හරි try කරමු♥️
@monaliedirisinghe
@monaliedirisinghe 8 ай бұрын
ඇත්තටම motivate උනා..බොහොම පින්❤
@harshanidayarathna6662
@harshanidayarathna6662 9 ай бұрын
අද vedio එක බැලුවේ . ගොඩක් දේවල් දැනගන්න ලැබුනා . ගොඩක් ස්තූතිය අයියේ, අක්කේ ❤️ subscribe කරන්න වටිනවා. දෙන්නටම ජය වේවා . දෙන්නටම බුදු සරණයි
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 9 ай бұрын
ස්තූතියි. ජය වේවා♥️
@thakshilaweerasinghe6863
@thakshilaweerasinghe6863 7 ай бұрын
Thank you oyala dennata..❤
@betterlife563
@betterlife563 9 ай бұрын
තෙරුවන් සරණයි දෙන්නටම. ගොඩක් වටිනව.
@sheinikavisha5655
@sheinikavisha5655 10 ай бұрын
Thank you so much for the video 😊❤️ God bless both of you 😍
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 10 ай бұрын
Most welcome 😊
@asithapiyathilaka7215
@asithapiyathilaka7215 5 ай бұрын
I'm also kandy . Both you are excellent.❤️ Kandy guys Bokka hodai.
@nilakshisepalika7363
@nilakshisepalika7363 11 ай бұрын
Oyalata wagema apitath wela thiyanawa dear...Thank you experience share kalata..❤,dan api visa labenakam balagena innawa,oyalage katha loku motivation ekak una.
@isharamadushani4835
@isharamadushani4835 9 ай бұрын
Ahamben dakke maka.aththatama canada yanna asai.e gana kisima danumak na.oyala vage aya marama hodai ane.hama dema kiyala denavata❤❤❤❤
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 9 ай бұрын
Thank you♥️
@mhds6305
@mhds6305 6 ай бұрын
As far as my concern you are a honest couple, have a nice life
@thakshilanimali9354
@thakshilanimali9354 10 ай бұрын
ඔයාලා දැක්කම මාර සතුටුයි මැඩම්❤❤❤
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 10 ай бұрын
Thank you ඉන්දිව්ගෙ අම්මා♥️
@eshanchamathkawinda9080
@eshanchamathkawinda9080 8 ай бұрын
ගොඩක් පින් ❤🙏
@1100AK
@1100AK 10 ай бұрын
හීනය අත ඇරලා නෑ. ඒත් මේ වීඩියො එක බලනවා.
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 10 ай бұрын
බොහොම ස්තූතියි😍 ඉක්මනින් කැනඩාවෙ හමුවෙමු😍
@1100AK
@1100AK 10 ай бұрын
@@CanadaVlogswithSKThanks for your motivation. ❤
@rohanbandara6322
@rohanbandara6322 9 ай бұрын
Dear , both of you presenting ideas in honestly. All the best Thanks about this.
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 9 ай бұрын
Thank you so much 😀
@shiromiherath5962
@shiromiherath5962 10 ай бұрын
Very humble..No show off..
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 10 ай бұрын
Hi. Thank you for the comment🥰
@anuththarakalpanee2515
@anuththarakalpanee2515 10 ай бұрын
Thank you dear. It's really motivating.
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 10 ай бұрын
Hi. Thank you for the comment😍
@Celebstv-j8y
@Celebstv-j8y 7 ай бұрын
Channel eka subscribe kale me video eka balala. Oyala kiwwe magei husbandei story ekamai. Oyala kiyapu dewal okkoma apitath siddawuna eth thama try karanawa. Hope ekak awa oyalage video eken. Thank you so much for making this video🙏🏻♥️
@deshanitennakoon9001
@deshanitennakoon9001 4 ай бұрын
Thankyou so much me wiathara walata❤❤❤
@kanakabandara3251
@kanakabandara3251 10 ай бұрын
Nangi malli oya denna niyameta video eka karanawa... Weldone ..our blessings to u two..
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 10 ай бұрын
Thank you so much for the comment😍
@SachiNavoda
@SachiNavoda 9 ай бұрын
Thank you so much for the video 😊❤
@nileeshaminoli5501
@nileeshaminoli5501 10 ай бұрын
Most important vedio thank you so much ❤
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 7 ай бұрын
Bro man ahannea eakaye eakatea uathtarayak onea api dannak saudi idala eanawa air port eaka monahare ahanawada apea boosa visa gahala dannea apitea eachchara mudalak atea naha
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 7 ай бұрын
Hi. Oyalata valid visa ekak tiyenawada?
@mukacademy5369
@mukacademy5369 10 ай бұрын
Thank you so much for both❤
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 10 ай бұрын
Our pleasure!♥️
@ONCEUPONATIME-g6c
@ONCEUPONATIME-g6c 11 ай бұрын
Truely inspirational and very informative ❤❤❤Thank you so much ayya and akki
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 11 ай бұрын
Hi. Thank you for the comment♥️
@thilinafernando1804
@thilinafernando1804 11 ай бұрын
හැමදාම සතුටින් ඉන්නෝඕඕඕ.... ❤❤❤
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 11 ай бұрын
Hi.. බොහොම ස්තූතියි හැමදාම කමෙන්ට් එකක් දානවාට♥️ හුඟක් වටිනවා අපිට
@marianupekshacabral2187
@marianupekshacabral2187 10 ай бұрын
Thank you so much. This really means a lot for me. ❤
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 10 ай бұрын
You're welcome 😊
@niroshankiriella7412
@niroshankiriella7412 11 ай бұрын
Thanks bro. Jayawewa!!❤❤
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 11 ай бұрын
Hi. Thank you for your comment🥰
@sanjayasammanajayakodi4938
@sanjayasammanajayakodi4938 8 ай бұрын
අක්කි මට බබාලා 2ක් ඉන්නවා.. මහත්තයා දැනට ඩුබායි වැඩ .. අපේ family එකටම ඔහාට එන්න උපදෙස් ටිකක් දෙන්න පුලුවනද.. මහත්තයට ඩ්‍රයිවින් තමා ගොඩක් පලපුරුද්ද තියෙන්නේ .. plz help..
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 7 ай бұрын
Job ekalata apply karala balanna. Job video ekak api dala tiyenawa. Eke apply karana widiya tiyenawa🙂
@kaweeshyakaldera4013
@kaweeshyakaldera4013 10 ай бұрын
Thank you very much I also have same story now, I have motivated again,Thank you again❤
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 10 ай бұрын
😍♥️
@samanthabotheju7789
@samanthabotheju7789 8 ай бұрын
Oyala godak awankai..godak pin...
@awanthiuthpala469
@awanthiuthpala469 10 ай бұрын
Thaks akki.....
@squad261byRandika
@squad261byRandika 10 ай бұрын
ස්තූති ඔයාලාගේ අත්දැකීම බොදාගත්තාට.. ❤❤ canada මගෙත් හීනේ. ඔයාල්ගෙන් තව විස්තර ටිකක් අහග්න්න ක්‍රමයක් නැත්ද?? Messege කරලා??
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 10 ай бұрын
Hi. Ape FB page ekata message ekak danna. Link eka video description eke tiyenawa😍
@squad261byRandika
@squad261byRandika 10 ай бұрын
@@CanadaVlogswithSK hri thanks you
@DhanushkaRajaguru
@DhanushkaRajaguru 8 ай бұрын
Wadayak kiyala hithanda epa.oyalata Godavari pin
@Vipulabandara-r4j
@Vipulabandara-r4j 8 ай бұрын
Thank you dennatama
@jeewanbandara8901
@jeewanbandara8901 4 ай бұрын
Positive vibes ❤
@bhagyaamarawickrama3558
@bhagyaamarawickrama3558 11 ай бұрын
Great video Nangi & malli❤
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 11 ай бұрын
Aww thank you akki♥️
@damayanthikahawita3097
@damayanthikahawita3097 11 ай бұрын
Wow very proud of youll. Thank you for information
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 11 ай бұрын
Hi. Thank you for the comment 😊
@manjularangani5793
@manjularangani5793 10 ай бұрын
Great job.oyalage videos hama ekama watinawa.apith oaya vidiyata agentsla lagata yanawa giyama wena country ekk hodai kiyanawa family eke okkoma exam karanna kiyanawa funds gana kiyanawa ewa ahaddi eath wenawa thamai eth oyala kiyana de hari apith try karana eka nawaththanne na .thank you motivation ekata.lankawe apema kenek kiyanawa wage oyala katha karaddi.
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 9 ай бұрын
Ane. Thank you me comment ekata♥️
@aasembandara
@aasembandara 6 ай бұрын
Me video eka harima helpful. Ane puluwannam ara kiyapu links tika poddak danawada?
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 6 ай бұрын
Hi. Mona links tikada oni dear
@sampathkumara6858
@sampathkumara6858 10 ай бұрын
ක්ලීනින් වැඩකට හරි අවස්ථාවක් ලබා ගන්න කැමතියි. ස්තූතියි ඔබ දෙපලට
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 10 ай бұрын
Hi. අපේ අලුත්ම video එක බලන්නකෝ. එහෙම ජොබ්වලට අපිට කාවවත් ගන්න බෑ. ඒක රජය ඔස්සෙ කෙරෙන ක්‍රියාවලියක්. 😊
@HasithKumara-ji8hk
@HasithKumara-ji8hk 6 ай бұрын
Aiye mm singaporewla student inn diplomawak karngmn.singapore idn canda visit dala awoth job ekka hoyagnn puluwnd? Plz reply ekak ona
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 6 ай бұрын
Hi. Api ape hama video ekema kiyanawa wage visit dala awith work walata harawaganna ba. Visit enawa kiyanne work rights nane oyata
@janakiswarna9724
@janakiswarna9724 10 ай бұрын
ස්තූතියි ඇත්තටම වටිනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් ස්තූතියි පුලුවන්නම් දරුවට උදව් කරන්න කරන්න ඕන මොනවද කියල දැනුවත් කරන්න පුලුවන්ද තාත්තත් නැතුව ඉන්න අපි ට ඒක ලොකූ උදව්වක්
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 10 ай бұрын
Hi. අනේ මේ කමෙන්ට් එකෙන් දැනගැනීමට අවශ්‍ය දේ අපැහැදිලි අපිට. Student visa එන එක ගැනද තොරතුර් අවශ්‍ය?
@Don_Maleesha
@Don_Maleesha 9 ай бұрын
assume karoth api 1st year akata vitrak course fee aka show money akata danava kyla.....mulinma course fee eken 1st sem akata university akata gevanne one neda?ehema gevvhama show money pennanne khmada visa office akata athkta uthuru wenne 2nd sem eke money ne..pls advice
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 9 ай бұрын
Hi. Ape SOP video ekai show money video ekai baluwoth mekata clear answer eka hambei.😃
@RohiniGunasakara
@RohiniGunasakara 3 ай бұрын
මම සයිප්‍රස් හිට්ය මම ඊශ්‍රායල් රටේ සේවය කරලා තිබෙනවා අවුරුදු ගානක් ස්පිරියන්ස් තිබෙන්නවා සේට්පිකට් තිබෙනවා කෙයාර් ගිවර් තමයි මට හොඳ පුහුණුවක් තිබෙනවා මට වයස 58 වෙනවා මට එන්න උදව් කරන්න පුළුවන් නම්
@NadeeshaJayasingha
@NadeeshaJayasingha 9 ай бұрын
Akki ielts nethuw degree ekk karanna enna berida? 😢 ehema neththan ielts wenuwta pte karala enna puluwnd ? Early childhood deploma program ekakata hari job ekakata hri enawanm lankawen karala enna hoda deploma monwda akki one rtka valid wena ?
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 8 ай бұрын
Hi. Canadawe student එන්න නීති අලුත් වුනා. ඒ නිසා දැන් ටිකක් student visa අඩු කරලා තියෙන්නෙ. Masters / PHD වගේ තමා දැන් වැඩිපුර focus කරන්නෙ මෙහේ. මේ ගැන වීඩියෝ එකක් අපි ළඟදිම දාන්නම්.
@ishanimawadawila5009
@ishanimawadawila5009 8 ай бұрын
මට තියෙන්නේ Llb degree එකක්, මං master වලට එනවනම් කැනඩාවේ job demand එකක් තියන මොන side එකද තෝර ගන්න ඕනි? (මං agent කෙනෙක්ගෙන් ඇහුවම එයා කිව්වා llb එකෙන් maters කරන්න අමාරුයි කියලා) Plz reply me
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 7 ай бұрын
Hi. Me link eke tiyenne mata Toronto uni eke hambuna programs tikak. Law kiyanne harima reputed subject ekak Canada wala. www.sgs.utoronto.ca/programs/law/
@HasithaRathna
@HasithaRathna 9 күн бұрын
Mage wayasa 46 malla kridakayek .govithan wada..Hotel athudau karuwan onamadeyak karanna puluwan
@chanuvidu8682
@chanuvidu8682 7 ай бұрын
ගොඩක් ස්තුතියි මිස් Canada ජොබ් වලට ඉංග්‍රීසි ඔයාට ඕනේද
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 7 ай бұрын
Canada කියන්නෙ ඉංග්‍රීසි කතා කරන රටක් නේ. අනිවාර්යයෙන් ඉංග්‍රීසි ඕනි☺️
@venukasandeepa9915
@venukasandeepa9915 11 ай бұрын
Mamath kandy bro, Good luck 👌👌👌
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 11 ай бұрын
Hi😇
@venukasandeepa9915
@venukasandeepa9915 11 ай бұрын
Mamath canada enna godak බලාපොරොත්තුවෙන් inne, Canada jobs gena, enna puluwan pathways gena video ekak karanna puluwannam.
@travelvillage3077
@travelvillage3077 10 ай бұрын
දැකපු හොදම video eka
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 10 ай бұрын
බොහොම ස්තූතියි♥️
@ALLThings-wo9jf
@ALLThings-wo9jf 9 ай бұрын
canadawee embassy ekak lankawe theyenada .web site tikak danna link apply karanna.kiyak withara yaida processing walata?
@jayaminikatapoluge
@jayaminikatapoluge 10 ай бұрын
Godak pin oyalata.godak dewal danagaththa.hamadeyakma sarthaka wenna ona.b.s
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 10 ай бұрын
Thank you♥️
@t.w7954
@t.w7954 10 ай бұрын
Amudabelate good luck.
@ChamariGunathialaka
@ChamariGunathialaka 9 ай бұрын
Mata kiyanavada biometric documnet eka process venne khmada kiyala .eka mona visa ekatada oni venne. Eka enne visa enta kalinda nattam canda geyamada.math nuwara
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 9 ай бұрын
Hi.ape biometrics video dekama balannako .prashnayak thibboth ahanna.
@ThusaraVidanapathirana
@ThusaraVidanapathirana 6 ай бұрын
Thnk u so much dr...matath aye motivate una.harima aasa hithuna.mata baba ekka awoth thaniyma kragnda beri weida kiyla hithenawa
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 6 ай бұрын
Eka oyage capacity eka matha thama radapawathinne. Oyata mahanci wela hamadema balance karaganna puluwannam issue ekak wenne na☺️
@kawshalyadulanjani5036
@kawshalyadulanjani5036 11 ай бұрын
apeth oyalage experience akamai tyenne 2021 patan gatte serama thaniyama karagatte?. Agentla gawata giyata wedak une ne oyalata wagema. Dn api visa apply karana last step ake inne. Thankyou very much both of you. Mn fb akenuth oyalgen pasna ahanawa Thankyou u both again. Sop aka review karala denna puluwanda? 🙏🙏
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 11 ай бұрын
Hi.facebook massenger eken sop eka ewanna.
@RangikaRan-x4e
@RangikaRan-x4e 7 ай бұрын
Woou niyamai kohamada giya ane matath asai anna
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 7 ай бұрын
Hi. Ape awe student visa☺️
@krishanichampika953
@krishanichampika953 11 ай бұрын
Thanks, good luck.
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 10 ай бұрын
😍
@NiroopaSomarathna
@NiroopaSomarathna 25 күн бұрын
Mis..මන් ඔයාට කලිනුත් msg එකක් දැම්මා...ඔයා මට reply කරා...caregiver karala canada එන්න බැරිද....visit visa..වලින්.
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 25 күн бұрын
Visit awith dan job ekakata yanna baha.
@pathmamalkanthi3800
@pathmamalkanthi3800 18 сағат бұрын
අපේපුතාඇප්ලයිකරන්නආගමවිගනමඑකේයවනවා කියනවා එකෙන්ම අරන්යවාකියනවා
@GayanthiSiriwardana
@GayanthiSiriwardana 11 ай бұрын
Niyami akki❤️❤️❤️canada වලට ආවට පස්සේ ලංකාවේ මොනවහරි හොද දෙයක් import කරලා business කරන්න පුලුවන්ද
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 11 ай бұрын
Hi ඒක ගැන නම් අදහසක් නෑ. හැබැයි එහෙම කරන අය ඉන්නවා. ලංකාවේ වියළි ආහාර වර්ග එහෙම ගෙන්නලා විකුණන අය ඉන්නවා🤩
@upamalbandara7192
@upamalbandara7192 10 ай бұрын
great mchn, niyamai kasuna
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 10 ай бұрын
Thank you aiya🤩
@maheshkumara5968
@maheshkumara5968 10 ай бұрын
Good soo use full thanks ❤❤❤
@maheshsepala5248
@maheshsepala5248 11 ай бұрын
අක්කේ ඔයා ලංකාවෙදි කරපු කෝස් මොනවාද ? ඒ කොහෙද ?(ඔයා කැනඩාවේ කරන්න ගිය දේ සම්බන්ධ )
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 10 ай бұрын
Hi. මං ලංකාවේ early childhood diploma එකක් කරා. නමුත් මගේ college එකෙන් ඉල්ලා තිබුනේ highschool diploma විතරයි. ඒ කියන්නෙ ලජකාවෙ විදියට a. Ls. හැබැයි වීසා සඳහෙ ලංකාවෙ කරපු එක හොඳ support එකක් වුනා.
@wathsalaperera2709
@wathsalaperera2709 9 ай бұрын
Hello nangiii and malli. Happy to see you both as mentors. Please guide me too. Canada is my dream. I'm married and have 2 kids. Elder one is getting ready to go Grade one here. Can you please give me options as the 1st step.......?
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 9 ай бұрын
Hi. Please go through our videos from the beginning as we have uploaded them in the order of the process. That way you can get a clear understanding about the process☺️
@kaweeshyakaldera4013
@kaweeshyakaldera4013 10 ай бұрын
Really motivated again i have a hope now
@CanadaVlogswithSK
@CanadaVlogswithSK 10 ай бұрын
🤩
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,2 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 7 МЛН
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 16 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,9 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,2 МЛН