Ajahn Brahmali | Ven. Madampelle Damitha Threo | Sri Lanka (සිංහල පරිවර්තනය)

  Рет қаралды 11

Dharmavahini

Dharmavahini

Күн бұрын

Paramita International Buddhist Meditation Centre Sri Lanka
Day_07
Morning - Sinhala
☸️ නමෝ බුද්ධාය🙏
ශ්‍රී ලංකාවේ අජාන් බ්‍රහ්ම් සමාජයේ අරාධනාව පිළිගෙන, අති පූජ්‍ය අජාන් බ්‍රහ්මාලි මහතෙරුන් වහන්සේ 2024 මාර්තු මාසයේ ශ්‍රී ලංකාවට වැඩමවා වදාල හ. උන්වහන්සේ විසින් කඩුගන්නාවේ ශාන්ත සුන්දර පරිසරයක, භාවනායෝගී සිව්වනක් පිරිසක් සඳහා සූත්‍ර දේශනා මත පදනම් වූ ධර්ම දේශනා සහ භාවනා සැසි වලින් සමන්විත වූ, දින නවයක භාවනා වැඩමුළුවක් පත්වන්නට යෙදුණි. වෘත්තිකයන් සහ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ද උන්වහන්සේ කොළඹදී දහම් වැඩසටහන් කිහිපයක් පැවැත්වූහ.
සුප්‍රසිද්ධ අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නයක් වන අජාන් බ්‍රහ්මාලි මහ තෙරුන් වහන්සේ, 1996 වර්ෂයේ සිට ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර බෝධිඤාණ ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරති. අජාන් බ්‍රහ්මාලි මහ තෙරුන් වහන්සේ, උන්වහන්සේගේ අති උත්කෘෂ්ට පාලි භාෂා ඤාණය, මුල් බෞද්ධ ග්‍රන්ථ පිළිබඳව ඇති උනන්දුව සහ සූත්‍ර ඉගැන්වීම් සම්බන්ධයෙන් කීර්තියක් උසුලති. උන්වහන්සේ ඕස්ට්‍රේලියාව, ආසියාව, යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදයේ පුළුල් ලෙස සංචාරය කරමින් ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් තුළින් තම දැනුම හා අත්දැකීම් ලොවට බෙදා දෙති. ලොව පුරා උන්වහන්සේගේ අනුගාමිකයෝ විශාල සංඛ්‍යාවක් සිටිති.
2024 මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වූ භාවනා වැඩ සටහනේදී, අජාන් බ්‍රහ්මාලි මහ තෙරුන් වහන්සේ පැවැත් වූ ධර්ම දේශනා අප ඉක්මනින්ම ඔබ වෙත ගෙන එන බැවින් ධර්මවාහිනී යූ ටියුබ් නාලිකාව සමඟ රැඳී සිටින්න. එම දේශනාවන්හි සිංහල පරිවර්තන සිදු කරනු ලැබුවේ පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය මඩම්පැල්ලේ දමිත තෙරුන් වහන්සේ විසිනි.
මේ උතුම් ධර්මය ඔබට ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩි දියුණු කර ගැනීමට උපකාරී වේවා!
සාදු! සාදු! සාදු! 🙏🙏🙏

Пікірлер
Methmaga TV | 2024-09-02
8:47:00
Methmaga TV LIVE Streaming
Рет қаралды 5
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 1,7 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 128 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 27 МЛН
Ajahn Brahmali | Sri Lanka (English)
53:13
Dharmavahini
Рет қаралды 7
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 1,7 МЛН