අට ලෝ දහමින් කම්පා නො වෙන්න නම්.. ‍| Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 17,069

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Күн бұрын

Пікірлер: 207
@MadushikaLakmali-pb9tw
@MadushikaLakmali-pb9tw Ай бұрын
පින්වත් ස්වාමින්වහන්ස, බුදුන්ට දෙවැනිව අපට පහළ වුන හිමි නමක් ඔබ වහන්සේ.දෙශනා කරන හැම වචනයක්ම සත්‍යයි.නිවනකරා අපෙ හිත් හදනවට බොහොම පිං ස්වාමින්වහන්ස.දැන් අපි යන්නෙ ඔබ වහන්සේ දෙශනා කරන ධර්මය ඔස්සේ.බුදුන්ට දෙවැනි තැනමයි අසරණ අපට පහළ වුන ඔබ වහන්සේ.මගෙ නමස්කාරය වේවා,
@k.skothalawala2766
@k.skothalawala2766 Ай бұрын
නමස්කාර.වේවා.පින්වත්.ස්වාමින්.වහන්ස.🎉🎉🎉🙏🙏🙏සාදු.සාදු.සාදු..🌸🌸🌸🌸🙏🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@RenukaPriyangani-cd1jv
@RenukaPriyangani-cd1jv Ай бұрын
සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වේවා
@KumariJayasundara-k7c
@KumariJayasundara-k7c 2 ай бұрын
මගේ ලොකු ස්වාමින්වහන්ස ...ඔබ වහන්සේගේ මගපෙන්වීම යටතේ මං.ආව.දුර අති සාර්ථයි ...ඔබ වහන්සේගේ සුජාතපුත්‍ර පිටුවට සබන්ද වෙලා භාවනාව තුලින් මම ආපු දුරට හේතුව ඔබ වහන්සේ...මට කියන්න වචන නෑ....ඔබ වහන්සේගේ ප්‍රාර්තනා ඒ අයුරින්ම ඉටු වේවා...🙏🙏🙏🙏🙏
@PriyanthiGalagoda
@PriyanthiGalagoda 2 ай бұрын
🙏🙏🙏🪷🪷🪷🪷සාදු සාදු සාදු !!!
@yashuninavendi8719
@yashuninavendi8719 2 ай бұрын
Cool ✌️🤘👈
@lathagamage1320
@lathagamage1320 2 ай бұрын
මේ වගේ උතුම් දේශනා ශ්‍රවණය කරන පින්වත් ස්වාමීන්වහන්සේට උතුම් දළදා වහන්සේගේ පිහිටෙන් ආරක්ශා ලැබේවා විජශ්‍රී ජයශ්‍ර්‍රි මාබෝසමිදුන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා නිදුක් වේවා නීරෝගීවේවා සුවපත් වේවා ඔබ වහන්සේට උතුම් නිවනින් සැනසේවා
@vimalpriyantha7438
@vimalpriyantha7438 Ай бұрын
🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි!!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!!
@sepalidayawansha8885
@sepalidayawansha8885 2 ай бұрын
පුදුම විදිහට හිත රිදිලා පැරිලා තිබුනු වෙලාවක අපේ හාමුදුරුවනේ මේ බණ එක අහන්න ලැබුනේ අද මේ හයවෙනි පාරට මේ අහන්නෙ හිතට පුදුම සැනසීමයි ඔබ වහන්සේට ගොඩාක් පිං සිදු වේවා
@anulajayasundara3333
@anulajayasundara3333 2 ай бұрын
Theruwan saranai .
@සුමනාRajakaruna
@සුමනාRajakaruna 2 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏.පින්වත් ස්වාමින්වහන්ස.මමගොඩක්ආසාවෙන්.ඔබවහන්සේගේධර්මදේශනාවන්අහනවා.ඔබවහන්සේටගොඩක්පිo.
@ireshamadumalli1160
@ireshamadumalli1160 2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌼🌹සාදු සාදු සාදු සියළුම මිනිස්සුන් ට නිර් මල වූ දර්මය අවබෝ ද වේවා!!🌷🌷🌼🌹🌼🌹🌼🌹පින් වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි
@nadeekaranasinge1661
@nadeekaranasinge1661 2 ай бұрын
මෙබඳු අභීත සිංහනාදයන් කළ හැක්කේසැබෑම බුද්ධ පුත්‍රයෙකුට පමණිඔබ වහන්සේට උතුම අමාමහ නිවනින්ම සැනසීම ලැබේවා!!!
@NanfaniRanawarana-wy7sq
@NanfaniRanawarana-wy7sq Ай бұрын
🙏පින්වත් ස්වාමීන්ද්‍රයන්
@SanthiSanththi1992
@SanthiSanththi1992 2 ай бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏 මේ දේශනාව අහන විට හිතට පුදුමාකාර සැනසීමක් දැනෙනවා මගේ ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට බොහොම පින් සාදු! සාදු!!සාදු!!!
@Shayamali101
@Shayamali101 2 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏.
@KimSoah-tg6ws
@KimSoah-tg6ws 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාර වේවා !🙏🙏🙏
@sujathaedirisinghe8470
@sujathaedirisinghe8470 2 ай бұрын
Sadu sadu sadu 🙏 ❤
@chethanahansi4238
@chethanahansi4238 2 ай бұрын
අවසරයි පිංවත් ලොකු ස්වාමීන් වහන්ස.🙏මේ වෙලාවේත් ව්‍යාපාරයකින් අලාභ ලබපු වෙලාවක මේ බන අහන්නෙ. මොන වැඩේ තිබ්බත් දවසට එක බනක් අහන එකෙන් ඇත්තටම හිතට ලොකු සැනසීමක් ලැබෙනවා.ඒ ව්‍යාපාර කටයුත්තෙන් ලැබෙන ලාබයෙන් කොටසකින් ධර්ම දානයක දායකත්වයක් ගන්න ආසාවෙන් හිටියෙ.ඒකත් නැතිවීමෙන් හිතට දැනුනු දුක ආයෙ අටලෝ දහම ම තමයි කියල කල්පනා වුනා..බොහොම පිං ඔබ වහන්සේට🙏🙏🙏
@DinushaDeepani1047
@DinushaDeepani1047 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 හරිම වටිනා දේශනාවක් පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි !
@nisaliperera9483
@nisaliperera9483 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට .............. 🙏🌼🙏🌼🙏🌼............
@kdcpkothalawala764
@kdcpkothalawala764 2 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ ගේ ඇසුරින් මම ආව දුර ගැන මට අද ගොඩාක් සතුටුයි.ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@malaniranasinghe5048
@malaniranasinghe5048 2 ай бұрын
සාධු සාධු සාධු පින් වත් ස්වාමීන් වහන්සේ ලාට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏
@DSD394
@DSD394 2 ай бұрын
තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!! අනාත්ම දර්මතාවයන් හමුවේ අකම්පිත සිතක් සකස්කරගැනීමට ඔබවහන්සේගේ මේ දේශනාව පමණක් නොවේ ලබා දුන් සියලුම දේශනා කමටහන් පිහිට පිණිසම වේවා!!! ඔබවහන්සේද ප්‍රාර්ථනීය බොදියකින්ම නිවේවා!!!බොහොම පින් ඔබවහන්සේට !!! 🙏🙏🙏
@damayanthiyamuna5844
@damayanthiyamuna5844 2 ай бұрын
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
@inokadamayanthi5887
@inokadamayanthi5887 2 ай бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@රක්ෂිලාරණසිංහ
@රක්ෂිලාරණසිංහ 2 ай бұрын
ඇත්ත ඇති සැටියෙන් දේශනා කරන මාගේ ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා! තෙරුවන් සරණයි!
@user-Mayuranga
@user-Mayuranga 2 ай бұрын
🙏🙏🙏🙏
@shiromijayasuriya3855
@shiromijayasuriya3855 2 ай бұрын
බොහෝම පින් මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට තුණුරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
@umawijesinghe3395
@umawijesinghe3395 2 ай бұрын
ඉන්ද්‍ර ඛීලය සේ නොසැලී කටයුතු කිරීම ට ඔබවහන්සේ ට ධෛර්‍ය වීර්‍ය ශක්තිය නො අඩුව ලැබේවා ! 🙏🙏🙏ලෝක සත්වයා දුකින් මුදවා ලන සේක්වා !
@nimantha2050
@nimantha2050 2 ай бұрын
උතුම් තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස
@gayananuradha7672
@gayananuradha7672 2 ай бұрын
මගේ පින්වත් ලොකු ස්වමින් වහන්සේ.........
@kavindrawelegodage8645
@kavindrawelegodage8645 2 ай бұрын
නිර්වානයමයි පතන්නේ ඔබවහන්සේට අපේ ලොකු හාමුදුරුවනේ 🙏🙏🙏
@asokarajapaksha833
@asokarajapaksha833 2 ай бұрын
බොහොම පින් ,තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !
@ayeshaharshani958
@ayeshaharshani958 2 ай бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@shyamalathaperera3923
@shyamalathaperera3923 2 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට
@kumudinideepika1027
@kumudinideepika1027 2 ай бұрын
නමස්කාර ය වේවා !!! ස්වාමීන්වහන්ස , පිරිණිවීම ඒකාන්ත බව...තෙරුවන් සරණයි !!!
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 2 ай бұрын
එහෙමයි ,අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !
@MaithriLatha
@MaithriLatha Ай бұрын
MARANAYA SAMADAN KARANNATH BE. MARANAYA ATHA HARINNATHBE. GIEWITHE WERADI THANHAWA ATHAHARINNA
@lankapoornimakk642
@lankapoornimakk642 2 ай бұрын
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@amithasuraweera4402
@amithasuraweera4402 2 ай бұрын
🙏🙏🙏 බොහොම පින් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි .
@banlad4040
@banlad4040 2 ай бұрын
සාදු.සාදු.සාදු.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරටවෙවා.තුරුන්වනෙම.සරනයි ඔබවහන්සෙට.බොහොම.පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@DilsharaNishad
@DilsharaNishad 2 ай бұрын
පින්වත් ෙලාකු ස්වාමින් වහන්ෙස්ට ෙගාඩක් පින් සාදු සාදු සාදු සාදු ❤❤❤❤❤
@SameeSadamali
@SameeSadamali 2 ай бұрын
ලොකු ස්වාමින් වහන්සේ ඇතුලු ආර්්‍ය මහා සංඝ රත්නයට මා විසින් කරගත්තාවු සියලුම පිංකුසල් උතුම්‍ නිර්වාණය පිණිස හේතු වේ‍වා.🙏🌼🙏🌼🙏🌼
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 2 ай бұрын
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස ජිවිතයේ යතාර්ථය තේරුම් ගනිමින් අටලෝ දහම ට කම්පා නොවී හිත හදා ගන්නා ආකාරය අවබෝධ කරදුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි
@ChandraLatha-bo9wb
@ChandraLatha-bo9wb 2 ай бұрын
Mage ලොකු swwamin වහන්සේ නිසා ජීවිත ya හොඳින් අවබෝධ dai dan niwanata mai සිත පුහුණු කරන්නේ teruwan saranai ape swwamin වහන්ස
@Ed-kd7kz
@Ed-kd7kz 2 ай бұрын
සාදු සාදු සාදු 🙏
@asokaherath6291
@asokaherath6291 2 ай бұрын
තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏මාත් මගේ නැගනියත් අද අටලෝ දහම ගැන කතා කරා ජීවිතයට එන ප්‍රශ්න නිසා.පුජනීය ස්වාමීන් වහන්ස 🙏මෙි බණ දේශනාව අසන විට අපේ ජීවිත වලට මී බදුනක් එක්කලා සේ දැනුනි.💛 සාමාජයේ ජීවත් වීමට මෙි කල දර්ම දේශනාව සියල්ලන්ටම අසන්න ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා!,මාගේ ජීවිතයට නිම කල නොහැකි දයාදයකි මෙි මෙි දර්ම දේශනාව 💛පිංවත් පුජනීය බුද්ධ පුත්‍රයානන් වහන්සේට මෙි පිනෙන් උතුමි නිර්වානයම අවබෝද වෙිවා 🙏තුනුරැවන් සරණයි🙏පාදනමස්කාරයට අවසරයි 🙏🙏🙏🌻🌻🌻💛💛💛
@ExcitedCoastline-dv3xs
@ExcitedCoastline-dv3xs 2 ай бұрын
තෙරුවන් සරණ යි ස්වාමින් වහන්ස 1:13:58
@banlad4040
@banlad4040 2 ай бұрын
සාදු.සාදු සාදු.සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷බොහොම.පින්.තෙරුවන්සරනයි.ඔබවහන්සෙට
@asankawiggin
@asankawiggin 2 ай бұрын
අටලෝ දහම කොයි කාටත් පොදුයි .... අටලෝ දහමින් හිත නොසෙල්වී තියාගන්නේ කොහොමද කියලා කියලාදෙන බොහෝම වටිනා දේශනාවක් 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏
@microflashelearningcenter6111
@microflashelearningcenter6111 2 ай бұрын
බොහෝ ම පිං ස්වාමීන් වහන්සේ.... වටිනා ධර්ම දේශනාව ක්......
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 2 ай бұрын
අවශ්‍යම මොහොතක කන වැකුණු උතුම් බණ පදයක් .අප්‍රමාණ පින් සිදු වේවා 🙏🙏🙏 උතුම් ආර්යයන් වහන්සේට ද තුන් කල්හිම වැඩවසන ආර්යයන් වහන්සේලාටද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ධර්ම දානය දුන් පින්වතුන් හටද අනේක වාරයක් පින් සිදු වේවා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය වහ වහා වහා අවබෝධ වීම පිණිසම මෙම කුසල් සැමටම හේතු වේවා 🙏🙏🙏💫💫💫
@chamilalasanthi5379
@chamilalasanthi5379 2 ай бұрын
ගව්රවනීය පින්වත් සුවාම්න්වහන්සෙට අපගේ ගව්රවනීය නමස්කාරය වේවා සාධු සාධු සාධු ,ඔබවහන්සෙට පතනා බෝධියකින් අමාමහ නිවන් සුවය ලැබේවා ,අපි හැමෝටම ත් උතුම් ධර්මාබෝධය ලැබේවා සාධු සාධු සාධු
@yasahenegama7234
@yasahenegama7234 Ай бұрын
ස්වාමිනි හිත පිළබද මාම මනා අවබෝදය ලබා ගත්තේ ඔබවහන්සේගෙන්ම තමා එත් මාමහුගක් වයස ගත කරලා තියෙන්න මාම උත්සාහ කරනවා මැරෙන මොහොතට කලින් සිත එක්තැන් කරගන්නවා. ඔබවහන්සේට තෙරුවන් සරණයි
@Sabeeth84
@Sabeeth84 2 ай бұрын
සම්මා සම්බුදු සරණයි
@wertys9280
@wertys9280 2 ай бұрын
සාදු.......... සාදු......... සාදු........ බොහොම පිං ලොකු ස්වාමීන් වහන්ස
@ShehanMadhusankha-mt7ud
@ShehanMadhusankha-mt7ud 2 ай бұрын
තෙරුවන් සරණයි මාගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්ස මගේ ජීවිතේ මම අහන්න ආසාවෙන් හිටපු විශිෂ්ඨ දේශනාවක් ඔබ වහන්සේ දේශනා කරනවා හරිම ආශ්චර්‍යක් ස්වාමීන් වහන්ස අටලෝ දහමින් කම්පා නොවී ඉන්න හිතක් හදා ගත්ත කෙනෙකුට නිර්වාණය ඒකාන්තයෙන්ම ලබාගන්න පුළුවන් කවදාවත් මේ වගේ දේශනාවක් ඔබවහන්සේගෙන් හැර අහන්න ලැබෙන්නේ නෑ හරිම වටින ධර්ම කාරණා රාශියක් ඔබ වහන්සේ අපිට කියා දෙනවා අපගේ නිර්වාණය වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප්‍රමාණ පින් ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි,,🙏🙏🙏🌼🌼🌼
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo 2 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ සුවපත් වේවා kiyana kasa kiuwath ආසන්න සිහි බුද්ධියෙන් asiayuthu☺️
@SeatSeatsss
@SeatSeatsss 2 ай бұрын
Ape suwamin wahansejta mage namaskaraya weewa!!@🙏🙏🙏🙏🙏
@NuraaA-b7k
@NuraaA-b7k 2 ай бұрын
සාධු ...!සාධු .....!සාධු ....!තෙරුවන්සරණයි ......!පින්වත් ලොකු ස්වමින්වහන්ස .. ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා .......
@jayanthikumari8715
@jayanthikumari8715 2 ай бұрын
Sadu sadu sadu theruwan saranai oba wahanseta 👃 👃 👃 👃 👃
@IsuruSudu
@IsuruSudu 2 ай бұрын
Sadu sadu sadu
@NanfaniRanawarana-wy7sq
@NanfaniRanawarana-wy7sq Ай бұрын
🙏🙏🙏🙏පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා වසර 15 k පමන බන අසුවත් පිරිසිදු සත්‍ය දහම ,,,සිතනිවාගන්න පුලුවන් විදියට අහන්න මට පින් තිබුනා ඔබවන්සේට මහන වීමේ අරමුනු ඒ අයුරින්ම් ඉස්ට සිද්ද වේවා ඒ ස්දහා අවස්‍ය නිරෝගීබවම ලබේවා අරමුනු ඉස්ට වනතුරු මම ඔබවන්සේගේ බුදු බන අනුව සසර සුවපත් කරගෙන යනවා පින්සිදු වේවාඅ!!!
@සිත්සැනසේවා
@සිත්සැනසේවා 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
@sandyathennakoon-g3h
@sandyathennakoon-g3h 2 ай бұрын
ආශ්චර්‍යයි ස්වාමීනි ආශ්චර්‍යයි ජිවිතේට වටිනාම ධර්ම දේශනාවක්.වුනා.මගෙ ජිවිතේ හදා ගෙන ඉදිරියට යන්නේ පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ නිසාමයි.බොහොම පින් ස්වාමින් වහන්ස.සම්මා සම්බුදු සරණයි!
@saduniudeni6920
@saduniudeni6920 2 ай бұрын
Godak pin ape hamuduruwane 🙏🙏🙏 jiwitye terum gann godak dewal lesiyen terum gann puluwan una oba wahanseta godak pin🙏🙏🙏🙏
@priankakuwait62
@priankakuwait62 2 ай бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරණයි
@sahandananjaya4838
@sahandananjaya4838 2 ай бұрын
Sadu sadu sadu pinwath suwamin wahansa teruwan sarani 🙏🙏🙏
@thamarakumudinie1327
@thamarakumudinie1327 2 ай бұрын
🙏🏻🌸 🙏🏻🌸 🙏🏻🌸 අති පූජනීය ලොකු ස්වාමින් වහන්ස, පාද වන්දනාවෙන් නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. 🙏🏻🙏🏻🙏🏻
@yavindigoonatilleke9261
@yavindigoonatilleke9261 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@rosebowala8547
@rosebowala8547 2 ай бұрын
Sadoo sadoo sadoo theruwan saranai mage pinwantha swamindrayananwahansa
@Modaravi
@Modaravi 2 ай бұрын
Theruwan saranai pinwathun wahansa
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 2 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සඔබවහන්සේ තෙරැවනේ ගුන බලයෙන් සුවපත් වේවා
@PSenavirathna-bp3xp
@PSenavirathna-bp3xp 2 ай бұрын
සාදු සාදු සාදු
@lalithajayaseeli1088
@lalithajayaseeli1088 2 ай бұрын
🙏🙏🙏🌹🌹🌹 මාගේ නමස්කාර ය වේවා
@ruhununature8602
@ruhununature8602 2 ай бұрын
Pinwath swaminwahanseta menma mata me uthum sathya me mohothe patan awaboadawewaa🙏🙏🙏 jiwthe bidhunu hitha hadagena me yana mohothe,,kalyana mithra sampaththiya ma labu kusalayen obawahansege niwan maga ikmanin puurnaya wewaa🙏sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@naliniewijeratne179
@naliniewijeratne179 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ ලොකු ස්වාමීන් වහන්සේ ට
@SriyaniRathnayake-vd2bo
@SriyaniRathnayake-vd2bo 2 ай бұрын
අපගේ පින්වත් gunawath silwath buduputhun වහන්සේ උතුම් uuuuu NIWANIN නිවී 🙏🙏🙏🙏🙏🙏🙏senasennama me kusal හේතු වේවා වේවා වේවා වේවා ....🙏🙏🙏🙏🙏🙏
@kanishkarathnayaka8441
@kanishkarathnayaka8441 2 ай бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏පින්වත් සුවාමින් වාහන්ස
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 2 ай бұрын
ඉතා වටිනා ධර්ම දෙශණාවක් 🙏
@malakasilva
@malakasilva 2 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@dinukaushalya2044
@dinukaushalya2044 2 ай бұрын
ඔබ වහන්සේ ඇස් දෙකෙන්ම දැක බලාගෙන මේ ධර්ම දේශනාව ශ්‍රවනය කර ගන්න ලැබීම මා ලැබූ මහත් භාගයක්..ඔබ වහන්සේට ගොඩාක් පිං🙏
@ChampaNandani-e4m
@ChampaNandani-e4m 2 ай бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu Deergausha weawa sadu .
@thusharajeewani6208
@thusharajeewani6208 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ....🙏🙏🙏🌷🌷🌷
@janakiewijekoon1050
@janakiewijekoon1050 2 ай бұрын
🙏🙏🙏Sadu,Sadu.Sadu
@taniyakarunarathna4602
@taniyakarunarathna4602 2 ай бұрын
එහෙමයි ස්වාමින් වහන්ස🙏 ඉවසීමෙන්නෙ සැනසීම ලැබෙනවා කියන්නේ. මහණකම කියන්නේ ඉවසීමම තමයි. 🙏🙏🙏 රුදුරු පහස ඒ දහමේ අටලෝ.. එකල මහ මුණිවරුත් වින්දා.. දනිමි කම්පා නොවන බව ඔබ සත්පුරුෂ ගුණ තියෙන හින්දා තව කියනු කිම අප බුදුන්ටත් එදා සමහරු කලා නින්දා.. උතුම් තෙරුවන් සරණයි!ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏🙏🌼🌼🌼
@JaslinGunwardana
@JaslinGunwardana 2 ай бұрын
මමතරම්අටලෝදහමින්බැටකාපුඅම්මාකෙනෙක්තවත්නැතුව ඇතිඒත්ජීවත්වෙනවසතුටින් ඔබවහන්සේටපින්සිදුවෙන්න
@mallika1948
@mallika1948 2 ай бұрын
Aththatama minissu kotiganan wiyadam karala karanna balagena inna pinkam eyalatath nodanima heenawalama winasawela yanne ,a ayage modakama nisa. Uthuman wahanse kenek dakkoth, welawa a uthuman wahanseta kalahaki puda sathkaraya kalayuthumai. Danaya denna uthuman wahanse kenekwa labenne kalathurakin. Ape rate a pinmahimaya thiyenawa. Minissu andhai. Pin purawaganna thiena awasthawan maga araganna saha dosnagala akusal karaganna witharai danne. Anay swaminwahansa samawanasekwa siyallantama wenuwenma. Theruwan saranai. Niwanam wewa!
@SheelaParanavithana
@SheelaParanavithana 2 ай бұрын
ලාෙකුස්වාමින්වහන්ස.දේසනයඅැහුවමහරිම.දුකක්දැනුනා.මෙමබවයෙම.නිවනමඅවබාේදවෙිවා.සාදු.සාදු.සාදු.
@SuraThennakoon
@SuraThennakoon 2 ай бұрын
🙏🙏🙏 ඔබ වහන්සේ ගේ මෙන්ම මාගේ යහපත් අරමුණ ඉටු වේවා 🙏🙏🙏
@nimeshlakshantha1415
@nimeshlakshantha1415 Ай бұрын
🙏🙏🙏🌺
@UdaniMutulakkana
@UdaniMutulakkana 2 ай бұрын
තෙරුවණ් සරණයි
@JayalathIvanshanaka
@JayalathIvanshanaka 2 ай бұрын
❤ Awasarai Mage loku Suwamin Wahansa.. Sadu Sadu saadu. Upasampada Silaye sil pada Visthara kara dena deshanawak Sidukaradenawanam oba wahanseta Aneka warayak pin❤
@mallika1948
@mallika1948 2 ай бұрын
Sadhu sadhu sadhu niwanama wewa!
@thilakasamaranayaka7552
@thilakasamaranayaka7552 2 ай бұрын
🙏🌺🙏🌺🙏🌺
@AnjanaDesilva-eg2ef
@AnjanaDesilva-eg2ef 2 ай бұрын
තෙරුවන් සරනයි !අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට ...🙏පරමාර්තය තේරුම් අරන් සම්මුතියේ ජීවත් වීමට කියා දුන් ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධ්‍ යකින් නිවන් අවබෝධ වෙවා..🙏🙏
@rathnasooriyamanike8873
@rathnasooriyamanike8873 2 ай бұрын
Anugatha veema
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 2 ай бұрын
🌼🙏🙏🙏🌼
@PushparaniPushpa-e4v
@PushparaniPushpa-e4v Ай бұрын
Sadu Sadu Sadu
@KalyaniYatawatta
@KalyaniYatawatta Ай бұрын
🙏🏾🙏🏾🙏🏾
@Aunuhas
@Aunuhas 2 ай бұрын
අපෙ ගමටත් ස්වාමින් වහන්ස වඩි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා . තෙරුවන් සරණියි
@PathminiPriyalatha
@PathminiPriyalatha 2 ай бұрын
Pinwath.suwemin.wanda.obata.godak.pin.
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 7 МЛН
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 10 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 105 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 88 МЛН
මෙවර මගේ ඡන්දය කාට ද ? | Kirulapana Dhammawijaya Thero
30:52
Unstoppable with Dhammawijaya Thero
Рет қаралды 50 М.
Warayaye Samitha himi - 2024 11 01/ nethfm Bana
1:04:51
Neth FM Bana
Рет қаралды 3,9 М.
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 7 МЛН