Ajith Muthukumarana Best Hit Music Playlist | අජිත් මුතුකුමාරණ ජනප්‍රිය ගීත එකතුව

  Рет қаралды 3,832,839

SL SONGS

SL SONGS

2 жыл бұрын

#ajithmuthukumarana #suduaraliyamala #slsongs

Пікірлер: 1 200
@jithmigayanika3145
@jithmigayanika3145 Жыл бұрын
මේ සිංදු අහගෙන බස් එකක ඔනී දුරක් යන්න පුලුවන් ❤
@kasunshalinda21
@kasunshalinda21 Жыл бұрын
Ambooo 😎❤️ e feeling ekha.💛
@dinithidinithi1997
@dinithidinithi1997 Жыл бұрын
අනිවාර්යෙන්ම . 👍👍❤️❤️❤️❤️
@SR_covers
@SR_covers Жыл бұрын
Siraama kthawak
@pavijinadasa3383
@pavijinadasa3383 Жыл бұрын
Yes ,definitely ♥️
@user-hx1qq8uw8x
@user-hx1qq8uw8x Жыл бұрын
අනේ ඇත්තමයි.මමත් කොච්චර හරි අහගෙන ඉන්න ආසම සින්දු තමයි දැන් සින්දු වගේ කොල්ලො කෙල්ලො මැරෙන්න හිතෙන සින්දු නෙවෙයි මේවා
@user-vp6ne7xy5m
@user-vp6ne7xy5m Ай бұрын
2024 අහන අය කො❤❤❤
@jerryrocks4285
@jerryrocks4285 Ай бұрын
මගෙ අසම ගයකයෙක්. මන් ඉපදුනේ 2000 දෙන් මට වයස 23යි. තවත් අසාවෙන් අහනව. මට අතීතෙ මතක් වෙනව😢❤. ඉස්සර වගෙම දැනුත් මගෙ අසම ගායකය ඔයා අජිත් මුතුකුමර අයියෙ. ගොඩක් අදරෙයි.හැමදම සතුටින් පරිස්සමට ඉන්න😢.ගොඩක් අදරෙයි අපි😊❤
@nimeshikamadhumali2153
@nimeshikamadhumali2153 Ай бұрын
සිංදු කියන්නේ මේවට තමා ඉතින් 🥺❤
@DilinuwanWeerasinghe
@DilinuwanWeerasinghe 8 ай бұрын
Me songe ahaddi දැනෙන feeling eka..වෙන mona song ahuwat..enne na..❤❤ ajee...bro
@user-sc1ks1fh4f
@user-sc1ks1fh4f 7 ай бұрын
මට මතක් උනා අපෙ ඉතිහාසේ❤️❤️
@GayaRandimal
@GayaRandimal 3 ай бұрын
❤❤❤
@Thariduchitrhal-nn8gk
@Thariduchitrhal-nn8gk 8 ай бұрын
පාසල් බීමේ හමුවු සුරකුමරියේ සිංදුව ❤️❤️පාසල් ප්‍රේමය අමතක වෙන්නේ නෑ එක අහද්දී
@user-nq3sg1dh2c
@user-nq3sg1dh2c 8 ай бұрын
මගේ ආසම ගායකයා තමයි.
@user-rf4rt4dv8p
@user-rf4rt4dv8p 7 ай бұрын
හදවතේ ගා.යකයා ලස්සන සිංදු ❤❤
@user-lt8zb1zw9o
@user-lt8zb1zw9o 7 ай бұрын
අපි උසස් පෙල පංතිවල ඉද්දි ජනප්‍රිය සිංදු,,❤❤❤අනේ ආදරෙයි ඒ අතීතයට ❤❤
@user-ed7ms2ti7u
@user-ed7ms2ti7u Ай бұрын
කියන්න වචන එන්නේ ත් නේ අහන්කොටත් මාරම සතුටුයි aiye ❤👍
@DilankaAshmi
@DilankaAshmi 8 ай бұрын
මට මතක් උනා අපෙ ඉතිහාසය 😢😢
@sithubhh
@sithubhh 25 күн бұрын
අව් සැට් 😢
@malinda460
@malinda460 Жыл бұрын
2023/01/15 අහන්නේ..........අවුරුදු ගානක් ආපස්සට ගියා මේ සිංදු අහලා....හිතට පුදුම නිදහසක් දැනෙන්නේ...........
@ssajith5552
@ssajith5552 9 ай бұрын
මේ සින්දුව ලස්සනයි ගොඩක් ❣️❣️
@user-ns9ru7wv5g
@user-ns9ru7wv5g 4 ай бұрын
Shsjdjdjsi
@ruwanpradeep8004
@ruwanpradeep8004 Жыл бұрын
අජිත් අයියේ ඔයාගෙ සිංදු හැමදාම ලස්සනයි.
@naturesecrets.6713
@naturesecrets.6713 Жыл бұрын
මේවා සිංදු අපේ ආත්ම වලට බැදිලා තියෙන්නේ
@helmetworld208homagama2
@helmetworld208homagama2 6 ай бұрын
මම ආසම ගායකයෙක්,,,ඉස්සර වගේම ආසම සින්දු,,කොච්චර අහුවත් එපා වෙන්නෙ නැ.❤
@ahpcreation9272
@ahpcreation9272 9 ай бұрын
අජිත් අයියෙ කවදාවත් නොමැකෙන සිංදු
@user-pu8dr3bh9g
@user-pu8dr3bh9g 5 ай бұрын
අම්මෝ ආදරෙයි අජිත් අයියේ ❤ පට්ටම වොයිස් එකක්
@gayanlakmal3494
@gayanlakmal3494 Жыл бұрын
34යි.ඒත් අහනව තවම.පලවෙනි සින්දුවේ වගේම උනා.ජීවිතේනෙ ඉතින් 😊
@kumari8515
@kumari8515 4 ай бұрын
Aniwaryna
@sujithperera325
@sujithperera325 Ай бұрын
supar
@user-cl3ho1ic6b
@user-cl3ho1ic6b 8 ай бұрын
මේවා පිස්සු වට්ටපු සිංදු. මම 94. මට මතකඇති කාලෙක ඉදල අපේ අක්කල අහන්නෙම අජිත් චාමර දමිත් සිංදු. ❤❤❤❤❤ මමත් ඒ වගේම මේ පරන සිංදූ තාමත් පට්ට ගහනවා 🎉🎉🎉
@sujithchanaka3639
@sujithchanaka3639 7 ай бұрын
Math 94 lassana sindu tika ❤❤❤❤
@sujithsudarsana7245
@sujithsudarsana7245 5 ай бұрын
Math94 ..kiyala wedak ne
@lishanperera1680
@lishanperera1680 Ай бұрын
මමත්
@roshanwijesingha
@roshanwijesingha 8 ай бұрын
ලස්සනයි සිංදුව 😍😍
@user-ql9it4zq2w
@user-ql9it4zq2w 11 ай бұрын
❤❤❤❤අපේ ගෙදර කැසට් පටි ඔක්කොම ගෙනාව පිස්සු වෙන් වගෙ ඇහුවෙ අනේ පුදුම හඩක් අදටත් ආදරෙයී ඒ හඩට
@lakmalipradeepa9148
@lakmalipradeepa9148 Жыл бұрын
ඉස්කෝලෙ යන කාලෙ හරිම ආසාවෙන් අහපු සින්දු ටිකක් අදත් එහෙමයි ..❤️
@damithnishantha5062
@damithnishantha5062 8 ай бұрын
මේ සින්දු අහන්කොට ඇත්තටම හිත නිවෙනවා...ලස්සනට පෙලගස්සලා තියෙන්වා...❤❤❤❤..
@tharushikaumini5029
@tharushikaumini5029 Жыл бұрын
මට මතක් උණ ඒ අතීතේ ආයෙත් යන්න තියෙවනම්
@user-mz2vt6me2u
@user-mz2vt6me2u 2 ай бұрын
❤❤❤❤
@gihanmadusanka2613
@gihanmadusanka2613 2 ай бұрын
😢
@user-ox9it2kr2m
@user-ox9it2kr2m Ай бұрын
😢😢😢
@anuuanuu4906
@anuuanuu4906 Жыл бұрын
දීපිකා සදමාලි (කල්පනා) මේ සින්දු වලට එයා හරි ආසයි මුලින්ම ආදරය කරපු කෙනා තාමත් මතක් වෙනවා එයාගෙ අතේ තාමත් මුද්දක් ඇති මට වගේම ඵයාටත් මාව මතක් වෙනව ඇති.ඒත් දකින්නවත් නැති තරම් දුරස් වෙලා අවුරුදු දහයකටත් වැඩි. කොහේහරි දුකක් නැතුව සතුටින් ඉන්න ලැබේවා. මේ සින්දු අහද්දි අතීතයට හිත යනවා
@megilinnona1782
@megilinnona1782 Жыл бұрын
Man thamai den eyawa marry karala inne
@surekamalkanthi6648
@surekamalkanthi6648 Жыл бұрын
Hmmm
@senalipramudika3293
@senalipramudika3293 10 ай бұрын
ආදරේ ආදරේ වැඩ ගොඩක් ජයවේවා
@kasunchamikanugliydda6007
@kasunchamikanugliydda6007 Жыл бұрын
මා පැලදුව ඔය මන්ගල මුදුව අපෙ ආදරෙයෙ මතක සැමරුම 💛👊 ❤️
@punchitharu4067
@punchitharu4067 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති 🎶 සින්දු මේවා
@isurithanunjala2830
@isurithanunjala2830 6 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි අයියේ ඔයාගෙ සිංදු. අහන් ඉන්න ආසයි.
@Love_36123.
@Love_36123. Жыл бұрын
ඇත්තටම අතීතයට යනවා. අයිත් කවදාවත් නොඑන ඒ අතීතයට ගොඩාක් ආදරෙයි ඒ වගේම මේ සිංදු අහද්දී ඒ අතීතයට යනවා ආදරෙයි අජිත් මුතුකුමාරණ අයියා....
@kww850
@kww850 Жыл бұрын
. I'm K,. Was at milk Oh ok k.. Mm
@senalipramudika3293
@senalipramudika3293 10 ай бұрын
ජයවේවා බුදුසරණයි ආදරේ 🙋‍♂️
@sisilwijerathna2455
@sisilwijerathna2455 Жыл бұрын
මගේ ප්‍රියතම ගායකයෙක් තමා.එලහ්👍🎶😍
@ranilpremakumarapremakumar3147
@ranilpremakumarapremakumar3147 Ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැ එතරම් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chamidumadushanka2511
@chamidumadushanka2511 10 ай бұрын
ආසම ගායකයෙක් අදටත් හොය හොය අහන සිංදූ ටිකක්..
@DilshanDilshan-kv4yn
@DilshanDilshan-kv4yn 6 ай бұрын
qp
@chamaralakmal3835
@chamaralakmal3835 9 ай бұрын
ජිවිතයම උන සිංදු ....
@chathurangasampath2
@chathurangasampath2 Ай бұрын
මේ සිංදු අහගෙන බස් එකක ඔනී දුරක් යන්න පුලුවන්
@nuwanmadusanka9784
@nuwanmadusanka9784 Жыл бұрын
කැසට් පීස් වල පටි කැඩෙනකන් අහලා ඇති... ❤️
@kanishkasanjaya2410
@kanishkasanjaya2410 7 ай бұрын
@methminimalsiluni7714
@methminimalsiluni7714 Ай бұрын
Eka nam aththa.
@GayashanKodithuwakku-dk8vc
@GayashanKodithuwakku-dk8vc Ай бұрын
සිරාවට බං
@dewminidewmini1813
@dewminidewmini1813 Ай бұрын
@shashikanisansala9898
@shashikanisansala9898 Жыл бұрын
මන් පුංචි කාලේ අපේ ගෙදර හැමදාම ඇහුනේ මේ සින්දු.දැන් මට 23. ඒත් අදටත් ඒ සින්දු කට පාඩම්.ආදරෙයි අදට ත් ආසාවෙන් අහනවා
@nishanprasad575
@nishanprasad575 11 ай бұрын
🔥
@anesleydias1052
@anesleydias1052 10 ай бұрын
😢😢😢😢😢👍👍👍✌👈👇👉👐👏💟💝💚💛💖💕💔💘💝😢😢😢😢😢😢😢😢😯😯
@anesleydias1052
@anesleydias1052 10 ай бұрын
And the other side 😢😢😢😢
@dewol123srilanka
@dewol123srilanka 9 ай бұрын
සිරාවටම ❤
@user-cp6yz8fx1u
@user-cp6yz8fx1u 9 ай бұрын
Same❤😊
@7651mhima
@7651mhima Жыл бұрын
මගේ වයස 13 i .මම ඉපදුනේ 2010..ඒත් මම මේ මාමගේ සින්දු වලට ආසයී...🤗
@nishi7244
@nishi7244 9 ай бұрын
මම and a few
@nishi7244
@nishi7244 9 ай бұрын
DQFFBFVG😮
@user-qd3ze3vh3p
@user-qd3ze3vh3p 4 ай бұрын
Ela kollekne
@wasanthamax8665
@wasanthamax8665 24 күн бұрын
Hi
@wasanthamax8665
@wasanthamax8665 24 күн бұрын
Mk
@rtplex
@rtplex 11 ай бұрын
ආසම ගායකයා මෙි කාලෙ 2M බලපු එක ගැනත් මාර සතුටක් දැනෙන්නෙ.කැසටි යුගය තමයි ජීවීතේ සුන්දර ම කාලෙ මටනමි
@supunnadeeka6378
@supunnadeeka6378 Жыл бұрын
සමහර අයට විහිලුවක් උනු අපිට ජීවීතෙම උනූ සින්දු ❣️ අජිත් Sakura Range ❣️
@malinda460
@malinda460 Жыл бұрын
අනිවාර්යයෙන්
@naturesecrets.6713
@naturesecrets.6713 Жыл бұрын
සිරා
@isharikasandaruwani5129
@isharikasandaruwani5129 Жыл бұрын
එකගයි බස් අජිත් ගගා කියන මිනිස්සු දන්නේ නෑ ඒ වචන වල කොච්චර ලොකු තේරුමක් තියෙනවද කියලා ❤✌💦
@ruhunulaksanda3372
@ruhunulaksanda3372 11 ай бұрын
sira❤
@suvimalifernando1266
@suvimalifernando1266 7 ай бұрын
Aththa,, ❤❤❤
@hiruchamara3530
@hiruchamara3530 Жыл бұрын
අපෝ බස් අජිත් ඇඩියාවා විතරයි කට්ටිය කිව්වට ස්කෝලේ පරන සෙට් එක එකට සෙට් උනාම බජව් අතරි ඉස්සෙල්ලාම ඇදිලා එන සිංදු. හැම එකාටම වගේ පේලියක් ගානේ මතකයි පාඩම්.. තනියම ඉන්නකොට හැන්ඩ්ෆී ගහන් අහලා බලන්න. හිත සංන්සුන් වෙන්නෙ මාර විදියට. දැන් එන චුයින්ගම් සිංදු වගේද. දශක තුනක් තාම හිත්වල තියෙනවා ❤
@user-nc6qp4sy9d
@user-nc6qp4sy9d Ай бұрын
❤❤❤❤❤❤❤
@clintonsivalingam6191
@clintonsivalingam6191 Жыл бұрын
தரமான songs... 😍😍🇱
@ranjanranjith9999
@ranjanranjith9999 11 ай бұрын
ஆமா‌.....
@SuthakaranKaran-qz4gg
@SuthakaranKaran-qz4gg 2 ай бұрын
yes this song is very good 😍😍 😍😍
@chamindadilhan7417
@chamindadilhan7417 Жыл бұрын
මෙි සින්දු දැන් අහන්න බැ අතිතය මතක් වෙනවා.ඇසට කදුලු එනවා.ලියුම්වල කොච්චර ලියලා ඇත්ද.
@induniljayaweera8692
@induniljayaweera8692 Жыл бұрын
අම්මෝ මතක් වෙන කොටත් හිනා යනවා. අතීතයේ ගියොත් ආයෙත් ලොකු දුකක් දැනෙනවා.
@ArjunaSamantha-tw5ys
@ArjunaSamantha-tw5ys Ай бұрын
Ow machan
@ArjunaSamantha-tw5ys
@ArjunaSamantha-tw5ys Ай бұрын
Ma sindu ahaddi mage palwanima adare mathak wanawa. Ae kale harima sundarai. Ajith aiyage sinduwak liyapu nathi liumak thi unama nathi tharam. Ahimi unath ae adareta thamath adarai. Ayeth labaganna nawai. Ath harima sundarai
@kasundahanayaka5201
@kasundahanayaka5201 2 жыл бұрын
එ කාලේ කොළඹ මාතර බස් එකක් කියන්නේ ඉතින් බස් අජිත් අයියා එතන
@drdegambada9045
@drdegambada9045 Жыл бұрын
මේ සිංදු ඇහෙද්දි. චුටිකාලෙ උඩ පැන පැන හිටියා මතකයි...... ඒත් දැන් මේ සිංදු ඇහෙද්දි..කියන්න වචන එන්නෙත් නැ... හිතත් එක්ක පට්ටම සංසුං 💖💖💖❤️❤️
@anesleydias1052
@anesleydias1052 10 ай бұрын
2015.06.20😊😊
@user-kp3bt7kb4z
@user-kp3bt7kb4z Жыл бұрын
එදාවගේම අදටත් ආසාවෙන් අහන්න පුළුවන් සිංදු හරිම ලස්සන කටහඩක්❤❤❤
@Amazingclip708
@Amazingclip708 Жыл бұрын
මම එච්චර වයසක් නෑ එත් මේ අපේ කාලේ සින්දු නෙමෙයි එත් අමුතුම punch එකක් තියෙනවා beat එක simple lyrics simple එකත් පට්ටම ආතල් ❤
@tharindudilshan5943
@tharindudilshan5943 10 ай бұрын
අජිත් තමයි ලංකාවෙ සුපිරිම ගායකයා..මේ සින්දු රේඩියො වල ගියෙත් නැ ...අවුරුදු 20 කට විතර කලිං කැසට් වලින් අහපුව..තාම මිලියන ගනං විව්ස් මෙව්වට ❤️💕
@user-ns9ru7wv5g
@user-ns9ru7wv5g 4 ай бұрын
Xkfkfidi
@amsbandara5699
@amsbandara5699 Жыл бұрын
මම මේ සින්දු අසද්දී මගෙ වයස අවුරුදු 8 .දැන් මගේ වයස 30.තවත් එවගේම අහනවා හැම සින්දුවක්ම
@samanpriyantha9458
@samanpriyantha9458 Жыл бұрын
මාත්
@tharinduplus2913
@tharinduplus2913 Жыл бұрын
Maheth machan.matath 30,8 n ahuwe
@madushanimadu6169
@madushanimadu6169 Жыл бұрын
Mamath ahanawa 10 dan 26 webawa
@amsbandara5699
@amsbandara5699 Жыл бұрын
@@madushanimadu6169 sathutui e gana
@kanchanawijesinghe4973
@kanchanawijesinghe4973 Жыл бұрын
Ahanakota koheda manda hitha athara mn krnne ane manda ❤ 28 Dan ape lamakalya sundara mathakayn
@dilushkapriyamal6737
@dilushkapriyamal6737 Жыл бұрын
ඉස්සරනම් අසාවෙන් ඇහුව පස්සේ මල් සින්දු කියල නොන්ඩි කරනකොට අහන එක අඩු උන .. එත් දැන් තියන සින්දුවලව වඩා මේවා රත්තරන් වගේ.....
@cl610
@cl610 Жыл бұрын
හිත අතීතයට ඇඳිලා යනවා මේ සින්දු ඇහෙද්දී , මුලින්ම 9 වසරේදි මේ සින්දු ඇහුවේ..ඉස්සර ස්කූල් වෑන් එකෙන් මුලින්ම ඇහුවේ, ඒ දවස්වල වෑන් එකේ අය්යාට අපි කෑ ගහනවා අජිත්ගේ පීස් එක දාන්න කිය්ලා..ගෙදර ඉදලා ඉස්කෝලෙට ගොඩාක් දුරනිසා පීස් එකම අහනවා..එදා ඉදලා අද දක්වාම ආසම හඩක්..❤️හරිම මිහිරියි.දැන් 34ක් වෙනවා..තාමත් බස් එකේ කොනේ ශීට් එකේ යද්දි අහන්නම ආස අජිත්ගේ ,චාමරගේ සින්දු..❤❤❤❤ බස් අජිත් කියලා මේ මනුස්සයාට අපහාස කරන අද තරුණ පරම්පරාව මේ රසේ දන්නේ නෑ..
@supunipeiris1409
@supunipeiris1409 8 ай бұрын
මටත් තියෙන්නෙ ඔය අත්දැකීමම තමා.සුපිරි ඇැ
@kumari8515
@kumari8515 4 ай бұрын
Aniwaryna ❤
@danushkabandara3202
@danushkabandara3202 Жыл бұрын
මේ සිංදු අහනකොට ආයේත් අතිතයට යනවා වාගේ දැනෙනෙවා
@kumarikumari5164
@kumarikumari5164 Ай бұрын
2024 අහන අය කෝ ❤❤❤❤
@nbjjanu6737
@nbjjanu6737 Ай бұрын
Me inne...
@ashenshihara500
@ashenshihara500 28 күн бұрын
Me
@Thawasaili-vj7po
@Thawasaili-vj7po 25 күн бұрын
❤❤❤❤❤
@user-dh8ny3hn7x
@user-dh8ny3hn7x Күн бұрын
Me innne
@rasanjaleeishara4219
@rasanjaleeishara4219 8 ай бұрын
අහගෙන ඉන්න පුළුවන් ලස්සන සින්දු කියපු හොඳ දක්ෂ ගායකයෙක්.
@user-hx1qq8uw8x
@user-hx1qq8uw8x Жыл бұрын
කොච්චර කාලයක් ගියත් අජිත්ගෙ සින්දු මම කවදත් ආශාවෙන් අහන්නෙ ඒ තරම් හදවතට දැනෙනවා
@sltharaka4807
@sltharaka4807 Жыл бұрын
හදවතේ ගායකයෝ දැන් තියන සිංදු වලට වඩා කොච්චර ලස්සනද
@ayeshaayesha3306
@ayeshaayesha3306 Жыл бұрын
මේ සිංදු මම අහනකොට මම ඕලෙවල් කාලේ....මතකයි තාත්තා කීවා ජීවිතේ කියන්නේ අජිත්ගේ සිංදු වගේ නෙවෙයි කියලා .......ජීවිතේ සිංදු තරම්ම සරල නෑ කීවා මතකයි.අද මගේ තාත්තා ජීවතුන් අතර නෑ
@roshanwijesingha
@roshanwijesingha 8 ай бұрын
වාව් ලස්සන සිංදුව අහන් ඉන්න හරි ආසයි 😲😲😱🤯💖
@mswlee7437
@mswlee7437 Жыл бұрын
තාමත් අහනවා🥺💔💗
@sajithmaduranga8227
@sajithmaduranga8227 Жыл бұрын
අපි උසස්පෙළ ලියන කාලේ ඇහුණු ගීත... මට තාම මතකයි අපි උසස්පෙළ ලියන කාලේ පාසැලෙන් ගිය ව්නෝද චාරිකාවේ දාලා තිබුනෙත් මේ සිංදු ට්කමයි....
@muthumali8934
@muthumali8934 7 ай бұрын
අජිත් මුතුකුමාරන අයියේ මේ සින්දු අමරනීයයි..ඔයාත් ජෝතිපාල මහත්මයා වගේම අමරනීයයි 🙏👍💓
@dilshakodagoda5717
@dilshakodagoda5717 Жыл бұрын
අපි පොඩි කලේ අහපු සින්දු අදටත් එ විදිහටම අහනවා මට දැන් 31ක්‌. පුදුම ලස්සනයි අතීතයට ආපහු යනවා
@malinda460
@malinda460 Жыл бұрын
කවුරු මොනවා කිවුවත් අදටත් අප්පිරියා නැතුව අහන්න පුලුවන් සිංදූ .........දැන් ඉන්න ගායක ගායිකාවෝ..... වගේ නෙවෙයි ඉස්සර ගායක ගායිකාවෝ.........සිපිරි බුලට්
@kumaramax955
@kumaramax955 Жыл бұрын
Aniwaryenma
@wasanthakg6590
@wasanthakg6590 10 ай бұрын
Mama asama gayakaya .mata ඇත්තටම dakinna asai
@Kavee452
@Kavee452 9 ай бұрын
ඒක ඇත්ත. හිතට දැනෙන සින්දු ❤❤❤❤
@rasikarasika6118
@rasikarasika6118 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😢
@chameerasampath5287
@chameerasampath5287 7 ай бұрын
❤❤❤
@dilshanwarnasooriya6561
@dilshanwarnasooriya6561 Жыл бұрын
හදවතේ් ගායකයා....
@shanakasampath6307
@shanakasampath6307 Жыл бұрын
All
@senalipramudika3293
@senalipramudika3293 10 ай бұрын
ලස්සනයි ජයවේවා 👌👌👋👋❤️❤️❤️
@NishanthaNadun
@NishanthaNadun 7 ай бұрын
මෙවා මහා පුදුම සිංදු ❤️❤️❤️
@manjulamanjula6816
@manjulamanjula6816 2 жыл бұрын
අජිත් මුතුකුමාරණ සිංදු වලට මම හරි ආසයි
@anuboy3176
@anuboy3176 Жыл бұрын
මට මතක් වුන අපේ ඉතිහාසෙ.. 😘😘😘
@user-ej8wg4qq3d
@user-ej8wg4qq3d 7 ай бұрын
Hi
@Sasa-mz8wj
@Sasa-mz8wj 2 ай бұрын
😢😢hy😢❤
@sithubhh
@sithubhh 25 күн бұрын
අව් සැට් 😢
@sethuliashinsani8102
@sethuliashinsani8102 11 ай бұрын
ලස්සන හඬක් ලස්සන කරන,ලස්සන මියුසික්...
@pubudusandakelum8786
@pubudusandakelum8786 3 ай бұрын
Fjkhhkhkghgjjgjhjjgjhj
@user-sp3uw4dn7n
@user-sp3uw4dn7n 6 ай бұрын
❤ වචන නෑ අයියෙ ඔයා ගැන කියන්න . අපි ඒ කාලෙ අහපු සින්දු අදටත් අහනවා . ඒ ආදරේ කවදාවත් අඩු වෙලා නෑ කී පාරක් ඇහුවත් ❤❤❤
@user-jc2ik7qk2l
@user-jc2ik7qk2l 7 ай бұрын
හද වතේ ගායකයා❤
@srriyakanthiudayanganee6610
@srriyakanthiudayanganee6610 5 ай бұрын
ඒදා වගේම අදත් ගොඩක්ම ආදරෙ කරන සින්දු හිත අතිතයට අරන් යනවා.ආදරෙයි ගොඩක් අයියෙ.
@kavishkalakshan-du9mu
@kavishkalakshan-du9mu Жыл бұрын
ආදරයේ රජ්ජුරුවෝ 🙂❤️2006 මාත් අදිමාත්‍රාවෙන් අහන සිංදු මේවා තියෙන රස දැන් තියෙන ඒවා අල අහලකින්වත් තියන්න බෑ ☺️
@prabhathmadusanka735
@prabhathmadusanka735 Жыл бұрын
අම්මෝ ඒ කට හඩනම් පිස්සුවක්❤️❤️
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
නියමයි මේ වගෙ තව ලස්සන ඒවා දාන්න අපි බලනවා හැමදාම අපිටත් සපෝට් එක දෙන්න
@senalipramudika3293
@senalipramudika3293 10 ай бұрын
බුදුසරණයි ජයවේවා ආදරේ ආදරේ 🙋‍♂️
@mayumimaduhansi2473
@mayumimaduhansi2473 Жыл бұрын
හදවතේ ගායකයෙක් තමයි ඉතිම්💙💙
@chiranarjuna2269
@chiranarjuna2269 2 ай бұрын
@rajithasumudu9909
@rajithasumudu9909 Жыл бұрын
හදවතේ ගයකයා තමයි ඉතින්...
@MrNuwan2007
@MrNuwan2007 Жыл бұрын
කවුද 2022 අහන්නෙ...😌❤️👍
@nadeeshaanuruddha6387
@nadeeshaanuruddha6387 Жыл бұрын
අදටත් අහන්න පුලුවන් සිංදු කවුරු මොනව කිව්වත් අද ඉන්න එවුන් අඩන විදිහට ඒ කාලේ සරල වචන වලින් නිර්මාණය වෙච්ච බස් වලින් ප්‍රසිද්ද උන අපේ බස් අජිත් අයියගේ අදටත් අහන සිංදු..😍💖
@nirmaniasinsana930
@nirmaniasinsana930 Жыл бұрын
සුපිරි ❤️💫
@lahirusanjeewa9067
@lahirusanjeewa9067 2 жыл бұрын
Me sinduwak weradilawath wedunoth wena sinduwak maru karanna hithen ne e tharam marama lassanai
@samithkularathna1616
@samithkularathna1616 Жыл бұрын
ඒකාලේ බස් අජිත් කියලා නෝන්ඩි දාලා කිව්වට දැන් තමා මේ සිංදු වල රසය දැනෙන්නේ... ❤️❤️🙏🙏👍👍
@gunapala6477
@gunapala6477 Жыл бұрын
Bklll
@MrNuwan2007
@MrNuwan2007 Жыл бұрын
සිරාවටම
@megilinnona1782
@megilinnona1782 Жыл бұрын
Mage eka uba hutto
@KaluminDhanasiriDeSilva
@KaluminDhanasiriDeSilva 2 ай бұрын
Resfçvcb Fvxbxgcnj Fsbjkxnd ifbudnm hfjk GG h CV not cc CV bb VB child col fcbc
@KaluminDhanasiriDeSilva
@KaluminDhanasiriDeSilva 2 ай бұрын
Gx Jbnvnvvdh
@user-tw6cb7ul4p
@user-tw6cb7ul4p 8 ай бұрын
හරිම ලස්සනයි 🙂🙂🙂🙂🙂
@niranjalakumari8278
@niranjalakumari8278 3 ай бұрын
ඔයාගෙ සිංදු හරි ලස්සනයි අයියේ ❤️❤️
@DilipKumara-bz9jt
@DilipKumara-bz9jt 2 ай бұрын
ලස්සනයි අය්යේ ❤️❤️❤️❤️❤️ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️
@MayumiMadushan
@MayumiMadushan 11 ай бұрын
මටත් අහම්බෙන් හම්බ උන ලස්සන සිංදු සෙට් එකක් ඇත්තමයි
@ChethiksMaduwanthi-og3zh
@ChethiksMaduwanthi-og3zh 5 ай бұрын
වශී වෙන් voice එකහ්....වචන නෑ ❤️🥺😍😍😍😍
@user-uw4ww1ff7m
@user-uw4ww1ff7m 4 ай бұрын
සුපිරි අයියා❤❤
@githaduran1240
@githaduran1240 Жыл бұрын
ලස්සන සින්දු ටිකක් ❤️❤️🌼🌼🌼🌼💚💚💚💚
@gunarathana8778
@gunarathana8778 Жыл бұрын
A Legend 😍
@user-wy7jg1dw1p
@user-wy7jg1dw1p Жыл бұрын
අනේ මන් ආසම ගායකයා කාලේ එ අතිතෙ මතක් වෙනාවා සින්දු අහද්දි
@Mahesh-fw2wz
@Mahesh-fw2wz 7 ай бұрын
දැනෙන්න ම කියන ගායකයෙක්
@user-ml3xu2cc4j
@user-ml3xu2cc4j Ай бұрын
Niyamai
@samankumarasamankumaracom7068
@samankumarasamankumaracom7068 2 жыл бұрын
ලස්සනයි සුපිරී
@sithumudara9460
@sithumudara9460 Жыл бұрын
කට හඩත් අර්තයත් පිස්සුවක් වගේ.2003 ඉදන් අහනවා තාමත් එපා නොවෙන එකම හඩ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@user-rj6bc8kn7b
@user-rj6bc8kn7b 4 ай бұрын
ලස්සනයි අයියා සිංදු tika..mamavthama ahanava..a tharam ලස්සනයි ..අතීතයට yanava...mata 31.. thama අහනවා ..❤❤❤❤❤
@user-ii1mk1ei5v
@user-ii1mk1ei5v 7 ай бұрын
ආදරෙයි බොක්කෙන්ම❤❤❤❤❤❤❤❤❤❤🤜💙🤛
@user-nt9us6ln4i
@user-nt9us6ln4i 2 жыл бұрын
හරිම ලස්සනයි අහන්න හරිම හසයි
@Netra_TK
@Netra_TK 2 жыл бұрын
🤘🤘🤞🤟
@nethmidilhani4246
@nethmidilhani4246 2 жыл бұрын
2022 ත් අහනවා..😍
@hmgnpriydarshani8293
@hmgnpriydarshani8293 8 ай бұрын
දන්න කාලෙ ඉඳලම අහනවා අදත් එදා වගේම adrey මේ සිංදු වලට ❤
Nonomen funny video😂😂😂 #magic
00:27
Nonomen ノノメン
Рет қаралды 16 МЛН
Ajith Muthukumarana - ahinsaka suwada full album
1:01:59
Dasun Janaka
Рет қаралды 1,4 МЛН
Xcho & МОТ - Баллада (Official Audio)
3:03
Glass Cage
Рет қаралды 7 МЛН
Coco Chanel
1:54
Asik - Topic
Рет қаралды 992 М.
Akimmmich & Bimo | Qaraközim (Mood Video)
2:45
akimmmich
Рет қаралды 673 М.
QARAKESEK - ОРАМАЛДЫ ( audio )
3:01
QARAKESEK
Рет қаралды 402 М.
Остап Парфёнов - Каблучок (Премьера клипа, 2024)
2:45
Остап Парфёнов
Рет қаралды 981 М.
Жонибек - Санамжон ( Видеоклип )
5:40
JonibekStudio
Рет қаралды 3,4 МЛН
Қайдағы махаббат
3:00
Досбол Нұрылла - Topic
Рет қаралды 508 М.