අනුරාධපුරයේදී රටටම සුබ පණිවුඩයක් පඩිය වැඩිවෙන හැටි ජනපති කියයි හැමෝම බලාසිටි ආරංචිය මෙන්න

  Рет қаралды 21,858

News Center

News Center

Күн бұрын

Пікірлер: 35
@Guneya-vs6ju
@Guneya-vs6ju 9 күн бұрын
බලන්න ගුරු හරුකම් දෙන ආකාරය..හරිම විනීතව හැමෝගේම හිත් නොරිදවා අම්මෙක්,අප්පෙක් දරුවන්ට ඔවදන් දෙන්නා වගේ ...❤️ A K D.❤️✌ කොහොමෙයි අපේ කලින් හිටපු සොම්බි පප්පා නුවර එළියේ තැපැල් කන්තෝරුව විකුණං කන්ඩ අදාල නිළදාරියාගෙන් ඉල්ලූ හැටි...සමහරුන්ට අමතකයි රට විකුණං කන්ඩ හැදුව කාළකණ්ණි,මජර දේශපාලුවෝ ගැන....ඒ වගේද බලන්න මේ මනුසත් කම...great leadership to our motherland..❤️✌ A K D..✌❤️
@DilhaniKumara
@DilhaniKumara 9 күн бұрын
Ane kiyala wedak na.mona tharam sanyamayenda kathawa pahadili karanne anika,ganitha guruwarayek hatiyatath methuma nuwara ape game 80 gananwala class karala thibuna, aththatama methuma ganithaya wage vishayak igannuwanm durwala lamainuth udinma pass wei mokada methuma deyak oluwata danne harima vidiyata.eka ethumage agema thiyanawa harima guna garuka methumawa apita methek maga arune kohomada kiyana ekai duka methumawa api rakagatha yuthui❤️❤️❤️❤️
@sarathkumara9955
@sarathkumara9955 9 күн бұрын
ජනාධිපති තුමනි විශ්රාමික අයට තව දිමනාවක් වැඩිකර දෙන්න.අපි 2013 වසරේ යුධ හමුදාවෙන් විශ්රාම ගියා.විශ්රාමික වැටුප බොහොම අඩුයි .අපිට හැකි අයුරින් වැටුප ටිකක් වැඩිකර දෙන්න.මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා
@KanthiKanthi-yh2fr
@KanthiKanthi-yh2fr 8 күн бұрын
අනූරාදපූර අපෙ පූජානගරය ලස්සන නගරයක් කරන්න පිරිසිදූ 🌺🌺🌺🌺🌺🌺
@PadmalathaJasimdeniya
@PadmalathaJasimdeniya 9 күн бұрын
හරිම ශ්‍රේ්ෂ්ට වැඩ පිළිවෙළක් ජය වේවා !🎉🎉🎉🎉
@chathakchandri9303
@chathakchandri9303 9 күн бұрын
What a polite talking and very clear analysis and answers . Great president AKD ❤❤❤
@bathiyapiyathissa4673
@bathiyapiyathissa4673 7 күн бұрын
අනුරාධපුර යෙ ඇති සියලුම ලොකු පොඩි වැව් සියල්ල ම රොන් කඩවලින් පිරී ඇත ඵක් වර්ෂා වකින් පවා පිටාර ගලයි.හැකි ඉක්මනින් මෙවැවි පර්තිසංස් කරනය කිරීමට කටයුතු කිරීම ඉතාවැදගත් බව අප ගේ ජනාධිපති තමන්ට සිහිපත්කරමි.
@gaminiwelgolle394
@gaminiwelgolle394 9 күн бұрын
ඔබතුම රජයේ සේවක වැටුප වෙඩි කිරීම ගැන කියනවා . නමුත් කිසිවක් නොලැබෙන දුප්පත් වැඩිහිටි පුරවැසියන් හට ලබාදී තිබු පොලිය සියල්ලම කැප දැමීම ගැන කිසිවක් කියන්නේ නැහැ . කරුණාකර අපිට 18% පොලියවත් නැවත ලබා දෙනමෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා .
@chula8410
@chula8410 9 күн бұрын
හැම රජයක්ම කරන්න හදන්නේ ,කියන්නේ රාජ්‍යසේවයේ පඩි වැඩිවීම් ගැන විතරයි.රටක් විදියට සෑම පුරවැසියෙක්ම ශක්තිමත් වෙන්න ඕන කියන එකයි මගේ අදහස.මාලිමාව ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.මමත් දැන් වෙන රටක අවුරුදු 12ක් වැඩ.අපිට කිසිම දෙයක් ලැබිලා නෑ එක ආණ්ඩුවකින්වත්.අපි බලාගෙන ඉන්නවා ඔබතුමාගේ වැඩපිළිවෙළ දිහා.ජයවේවා
@WelimannaNew-dv5lp
@WelimannaNew-dv5lp 9 күн бұрын
දරුවන් රැකියා කරල විවාහ වෙල දෙමාපියන් ඉන්නව කිසිම රජ යෙනිවත් උදව්වක් නෑ රජයේ සේවකයන් විතරද ජීවත්වන්නෙ
@IndraniBandra
@IndraniBandra 9 күн бұрын
Malimavata..jayavava❤❤❤🎉
@ThenulaDulmin
@ThenulaDulmin 9 күн бұрын
❤❤❤❤❤❤❤
@SusanthaDasun-gr9zn
@SusanthaDasun-gr9zn 7 күн бұрын
දුප්පත් අපිට තමා කොකා
@SOCIALPROTECTSRILANKA
@SOCIALPROTECTSRILANKA 9 күн бұрын
රජයේ අයට නිතරම පඩි වැඩි කරනවා....ඒක අසාධාරණයක් ....පුද්ගලික අංශ සාමාන්‍ය අයට පඩි වැඩි වෙන්නෑ...ස්වං රැකියා අයටත් නැ..දුප්පත් අයටත් නැ....රජයේ අයට වැඩී වීම මත ඒ අයට වියදමි කල හැක.ඒ අය අසාමාන්‍ය ලෙස භාණ්ඩ මිලදී ගැනීම මත තරඟයක් ඇති වෙන බැවින් අනිත් අයට භාණ්ඩ මිලදී ගන්න බැරි වෙනවා.භාණ්ඩ මිල ඉහලයෑම මත.එබැවින් හොඳම දේ වෙළඳපොල භාණ්ඩ සහ සේවා මිල පහල යැවීම.එතකොට තමා හැමෝටම සාධාරණයක් වෙන්නෙ....මෙික හරි දේ කිසිම රජයක් කරලා නැ...හැමදාම පඩි වැඩි කරනවා විතරයි ..දුප්පත් අය හැමදාම අසරණ වෙනවා...මෙි ගැන පක්ෂ විපක්ෂ සොයා බැලිය යුතුය ..
@msp6141
@msp6141 9 күн бұрын
ලංකාවේ ඉන්නෙ රාජ්‍ය සේවකයෝ විතරද ? දුප්පත් මිනිස්සු ගැන මොකද වෙන්නෙ ?
@roopasenajayawardene3519
@roopasenajayawardene3519 9 күн бұрын
විශ්‍රාමිකයින්ගැන විශේශයෙන් 2016.පෙර විශ්‍රාමගිය අයගේ සහ 2016 ට පසු විශ්‍රාමගිය අය අතර විසාල වැටුප් විශමතාවක් පවතී ජනාදිපති තුමනි මෙම විශමතාව අයින්කරන්න ඔබගේ අවදානය යොමුකරනමෙන් ඉල්ලමි
@LokuhewageDanushka
@LokuhewageDanushka 9 күн бұрын
යකො රජයෙ උන් විතරද කන්නෙ බොන්නෙ😢උන්ගෙ විතරයි ද පඩි වැඩි වෙන්නෙ😢
@mohamedgedara3979
@mohamedgedara3979 9 күн бұрын
👍❤🇮🇹
@SDRathnayaka-g2o
@SDRathnayaka-g2o 9 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sangeethdharmasena4957
@sangeethdharmasena4957 9 күн бұрын
ජනාධිපති වරණෙ චන්දෙ නොදුන් උන් කිසි මහන්සියක් ලැජ්ජාවක් නැතිව වැඩිකරල දෙන්න කියල කුමන්ත්‍රණ අටවනව වැව් ගන්ගා දෙපස අල්ලන් ඉන්න අය දැන්වත අතහැර පලයල්ල
@Madawala9385
@Madawala9385 9 күн бұрын
ගන්න පඩියට,ජීවත් වෙන්න තිබ්බ නම් ඇති,නොමැරී
@gayanisrima4202
@gayanisrima4202 9 күн бұрын
ඉදි.කිරිම් කරන කොන්ත්‍රාත්කරුවන් පුාරමිතියට වැඩ කරන්නේ කැහැ පාර හදලා අවුරැද්දක් දෙකක් යන විට පාරෙ තාර ගැලවිලා යනවා කොන්කුිරිට් දැමිමත් ගැලවිලා යනවා. මුදල් ගසා කනවා.ඒවා සොයා.බලන්න.
@umeshshiran3916
@umeshshiran3916 9 күн бұрын
මුදල් වියදම් කරන්නෙ හොරාකාල. ප්‍රමිතියෙන් තොර ඉදිකිරීම් කරල . ඒව බලන්න ජනපතිතුමණි
@SujaniLiyanage-o9g
@SujaniLiyanage-o9g 9 күн бұрын
පුද්ගලික ආයතන වලත් පඩ්‍
@geethaniseneviratna3372
@geethaniseneviratna3372 9 күн бұрын
රජයේ සේවකයෝ විතරද ජිවත් වෙන්න ඔිනැ , ජේ පුරවැසියන් ගැන කිසිම වෙලාවක කතා නොකරන්නේ ඔවුන් ජිවත් නොවිය යුතු නිසාද , ඒ අය බැරිවෙන කාලෙට ජිවත් වෙන්න එකතු කරගෙන පොලියෙන් ජිවත් වෙන අයයි ,,රජයෙන් කිසිම දිනක උදවිවක් කර නැත , ඒ පොලියත් අඩුම කරලා ඒකෙනුත් 5% කැපුවා ,දැන් පොලිය f d , 7%යි ඒකෙනුත් බදු කැපිම සාදාරනද ,,,එම මුදල් වලින් බදු අයකරලා අත පය හොදින් ඇති පවුල් වලට අස් වැසුම දෙන එක හරිද , ,ආබාදිත පිලිකා , ,වැඩි වයස් අයට මෙය දිම නේද සාදාරන ,,අස් වැසුම තරැන අයට දිම සාදාරන නැත , ඔවුන් රැකියාවලට යොමු කලයුතුයි ,දැන් වැඩිහිටි දිමනාද නැත ,දැන් තරැන දිමනා පමනයි , වැඩිහිටියන් චන්දය දිමෙි පුතිපල නේද මෙි ,
@sbandara2846
@sbandara2846 9 күн бұрын
Aela
@puja_kalhari
@puja_kalhari 9 күн бұрын
Rajaye vithari chande Dena athe 😢
@shanthasanath1704
@shanthasanath1704 8 күн бұрын
Paudgalika ansa gana ma Rajan katakaranna apita padiwadikaranna kiyannat ai paudgalika kampani walata
@sumithraamarasinghe3032
@sumithraamarasinghe3032 9 күн бұрын
Senior citizens who live with the low interest rate for their f.ds. have been neglected like.
@NalinCahndika
@NalinCahndika 9 күн бұрын
Ami eke saport eke ganna wau sudda karanna
@Araa1192-h7o
@Araa1192-h7o 9 күн бұрын
Ane mu hadana rata,lnkwe rajya sewyko witrda weda krnne,meya eka dn nd,dnne wgene hasirinne,kta werdila hri kiyawunoth wedi krnna wenwne,hrinm privet government okkgma adu ayge blalaokkma wedi krnna ona ,hasthamudra penuwwwta wedk ne.
@KaminiKumarasingha
@KaminiKumarasingha 9 күн бұрын
Daala thiyana coment balapuwama aanduwa me rata kohoma diunu karannada hithenawa issara welaama me minissunge mole clean karanna oone rajaye sewakayange padi wedi karanawa kiwwama oya tharam dangalanna ooneda oya rajayen dena sahana mukuthma e sewakayantawath eyaalage daruwantawath labenne naa eyaalata padiya witharai labenne ithin saadarana padiyak labenna oone neda eyaalata
@lalithagunaseksara
@lalithagunaseksara 9 күн бұрын
රාජළු නිලධාරින් හමුවකදි නිලධාරින්ගේ වගකීම් හා යුතුකම් ගැන උපදෙස් දෙමින් සිටින අතර සේවයක් ලබා ගැනීමට රාජ්‍ය ආතනයකට එන ජනතාවගේ අයිතිවාසිකම් නොපිරිහෙලා ඉටු කළ යුතු බවට ජනාධිපතිවරයා උපදෙස් දෙමින් ඉන්නවා, එහෙම අවස්ථාවකදි රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩ කිරීමක් ගැන කියන්නේත් ඔවුන් සුබවාදීව දිරි ගැන්වීමට බව නිසැකයි. එයින් අදහස් වෙන්නේ මහජනතාව නොතකා හැර රාජ්‍ය සේවකයන්ට පමණක් සහන සළසා දීමක් ගැන නොවෙයි. අපි යථාවබෝධයෙන් තේරුම් ගැනීමයි වටින්නෙ.
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
නිදහස! මිල අඩු කළා
1:18:12
SL VLOG
Рет қаралды 33 М.