Akikaru Pem Kathawak - Pasan & Tharindu feat. Kanchana (Lyric Video) | අකීකරු පෙම් කථාවක්

  Рет қаралды 855,036

Redfox Records

Redfox Records

Күн бұрын

Пікірлер: 938
@RandunuYasaranga
@RandunuYasaranga 6 жыл бұрын
~ අකීකරු පෙම්කතාව ගැන ~ මේ සින්දුව හරිම ලයාන්විතයි මිහිරියි. ඒ වගේම පරිත්‍යාගශීලී ආදරයේ උත්තරීතර පද පේළි කීපයක්... මේ සින්දුව ඇහුවට පස්සේ ඒ ගැන යමක් නොකියා ගියොත් ලොකු අඩුවක්.. සීත හිම මත වතාවක්.. නිම වුණා පෙම් කතාවක්.. ඇයි මේ සීත හිම ගැන කියන්නේ.. හිම වැටෙන කාලෙට ජීවිතේ ගොඩක් දුශ්කරයි. ජීවිතේ ගලා යෑමක් නෑ. ඔහේ නැවතිලා තියෙනවා. මේ ප්‍රේමයේ නිමා වීම ඇය දකින්නේ ජීවිතය එක තැනක නැවතුණා වගේ.. අරුත සඟවා ඔහේ ලියවුණු අකීකරු පෙම් කතාවක්.. හැබැයි මේ ප්‍රේමය අරුත සඟවලා ලියපු ප්‍රේමයක්. ප්‍රේමයකට අර්ථයක් දෙන්න බැරි නම් ඒ ප්‍රේමයට සමාජයෙන් එල්ල වෙන මොකක් හෝ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ ගැන මෙතන පැහැදිලිව කිව්වේ නැති වුණත් ඒක සමාජ සම්මතයට පටහැනි ආදරයක් කියලා පැහැදිලියි. අසම්මත ප්‍රේමයක් කියලා දැනගෙන කරපු අකීකරු පෙම් කතාවක් තමයි මේ නිමා වෙන්නේ.. ("අකීකරු පෙම් කතාවක්" කියන තැන අන්තිම ස්වර කීපය මාරයි. ඒක කාංචනාගේ සුවිශේෂී දක්ෂතාවක් වගේ) කවදා හෝ දවසක අසම්මත ප්‍රේමයක් ලබපු කෙනෙක් නම් ඊළඟ පද දෙක ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑ. කවදාවත් එකතු වෙන්නේ නෑ කියලා දැන දැන ආදරේ කරන එක පුදුමාකාර වේදනාවක්. සමහර දවස් වලට රෑ දොළහ එක වෙනකං නිදි නැතුව කල්පනා කරනවා. ඇඬෙනවා. ඒ අසම්මත ආදර කතා වල හැටි(මටත් මේ වගේම කතාවක් තිබුණා..) නින්ද නැති මැදියම පුරා.. හැඬූවත් දෙතැනට වෙලා.. නොදැන සිටියා නොවෙයි නුඹ මා.. දිනක් එන බව වෙන් වනා.. කවදාහරි වෙන් වෙනවා කියලා දැනගෙන තමයි මේ ආදර කතාව ගලාගෙන ගිහින් තියෙන්නේ... ("හැඬූවත් දෙතැනට වෙලා.." කියන තැන පුංචි විරාමයක් තියෙනවා. ඒ අතරින් අපිට ඇහෙනවා බොහොම දුක්බර සංගීතයක්. ඒක හරියට දැනෙන්නේ ඇත්තටම අඬනවා වගේ.. අලුත් ගීත වලට එස්‍ රාජ් එක භාවිතා කරන්නේ හරිම අඩුවෙන්. ඒත් එතනට ගැලපෙනම සංගීත භාණ්ඩය ඒක කියලා පසන් තේරුම් අරන් තියෙනවා. ඒක අති විශිෂ්ටයි... ඒ වගේම 'හැඬූවත්' කියන වචනෙට ගැලපෙනම උච්චාරණය දෙනවා කාංචනා) අතීතය මා ළඟ තියා.. හිතේ තරහක් නෑ කියා.. ළඟින් ළඟ එන වසන්තය වෙත.. යන්න හිම කවුළුව වසා.. ආදරේ කරපු කාලයේ මතක සැමරුම් විතරක් මගේ ළඟින් තියලා හිතේ තරහක් නැතුව ඔයා ළඟ එන වසන්තය පිළිගන්න. ඒ කියන්නේ ඇයගේ අසම්මත ප්‍රේමවන්තයා ළඟදි විවාහ වෙන්න සූදානම් වෙනවා.. ඒක තමයි මේ වසන්තය කියලා අදහස් කරන්නේ.. හැබැයි ඒ යනකොට හිම කවුළුව වහගෙන යන්න. ඔයා මේ දුක්බර අකීකරු පෙම් කතාවේ මතක අරගෙන යන්න එපා කියලා තමයි ඇය ඇයගේ අසම්මත ප්‍රේමවන්තයා ට කියන්නේ... ("අතීතය මා ළඟ තියා.. හිතේ තරහක් නෑ කියා.." ඒ පද පේළිය ඉවර වෙනකොට ඇහෙන්නේ බොහොම නැවුම් බවක් දැනෙන බටනළා වාදනයක්. ඒකෙන් අපිට දැනෙනවා මොකක් හෝ හොඳ දෙයක් වෙන්න යනවා කියලා. ඊට පස්සේ තමයි වසන්තය ගැන කියන්නේ.) විරහ ගීයක් වුණත් හිත නිවෙන්න අහන්න පුළුවන් පසන් ගේ music වලට... ඒ තරම්ම ළයාන්විතයි..... ඒ වගේම මේ කටහඬ magical voice එකක්. අනාගතේ පෙරළියක් කරන්න පුළුවන් female voice එකක්.... ජය..!! එන්න ඒ පැත්තේ.... kzbin.info/door/CI3JQrJ-BtJw_P3Ar1umXw ~ රන්දුනු ~
@jayathrikaluarachchi7778
@jayathrikaluarachchi7778 6 жыл бұрын
බොහොම ස්තුතියි මේ සින්දුවේ අර්ථය ගොඩක් හොදට විස්තර කරාට.
@pramujay597
@pramujay597 6 жыл бұрын
මාර ලස්සන තේරුමක්🙏❤
@kaveenuththara
@kaveenuththara 6 жыл бұрын
එල 🔥
@patrickfernando2719
@patrickfernando2719 6 жыл бұрын
Highly appreciate you'r explain thanks to you.
@dilankalakshan248
@dilankalakshan248 6 жыл бұрын
පරිත්‍යාගශීලි ආදරයක් 🙏 හිත රිදවන්න එපා සහෝදරයා 😣
@gamingvinza6593
@gamingvinza6593 3 жыл бұрын
කරන්නම දෙයක් නැතිතැන පරිත්‍යාගය කියන වචනෙන් හිත රවටගත්තට ආදරේ හරිම ආත්මාර්තකාමියි ... ඔව්... හරිම අකීකරුයි....
@DiwyanjaleeKahawaththa
@DiwyanjaleeKahawaththa 3 жыл бұрын
"ආදරේ හරි ආත්මාර්ථකාමියි .... ඔව්....හරිම අකීකරුයි..." love it...❤🤝
@thilinibhagya3521
@thilinibhagya3521 2 жыл бұрын
ඔව්
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ 2 жыл бұрын
😣 ඔව්ව්
@vimalvimal6798
@vimalvimal6798 4 жыл бұрын
නොලැබෙන බව දැන දැනත් ආදරේ කරනවා තරම් වේදනාවක් තවත් නැතුව ඇති...😢💔
@dilshasupuni9333
@dilshasupuni9333 3 жыл бұрын
ඔව්.. ඇත්ත .😥
@axelarjun5111
@axelarjun5111 3 жыл бұрын
pro trick: you can watch series on flixzone. I've been using it for watching lots of of movies recently.
@danteasher1376
@danteasher1376 3 жыл бұрын
@Axel Arjun Yea, been watching on Flixzone} for since november myself :D
@nawamini1581
@nawamini1581 3 жыл бұрын
Eka විඳලාම බලන්න .. මැරෙන එක සැපැයි කිය්ලා හිතෙනවා...😔😔😔😔😳😳
@Abhishek_Ranidu
@Abhishek_Ranidu 3 жыл бұрын
❤️😌💯
@chethananuwanthi3792
@chethananuwanthi3792 2 жыл бұрын
සැබෑ පෙම්වතුන් ට වෙන් වන්නට සිදු වූවත් කිසිදා සිතින් වෙන් වන්නෑ නැත. අමතක වන්නේද නැත මිය යන තෙක් මනසේ රැදෙති ජීවත් වෙති ❤️
@kasundissanayaka4156
@kasundissanayaka4156 Жыл бұрын
අහිමිවීම දරාගැනීමක් වූ කල අත් හැරීමත් ප්‍රේමයක්🥺❤️
@prabodalakshani8631
@prabodalakshani8631 Жыл бұрын
🥺🥺💝
@mayuka3480
@mayuka3480 5 жыл бұрын
ලංකාවෙ music industry එක මැරිලා නෑ යකෝ 😍♥️🔥
@nethmiperera3077
@nethmiperera3077 5 жыл бұрын
Siraawatma.........💪💪💪👍
@tharindiwijesundara845
@tharindiwijesundara845 3 жыл бұрын
ඖ යකෞ
@LahiruGunawardane3
@LahiruGunawardane3 6 жыл бұрын
මාත් මගේ හිත හදාගන්නම් ගීතයේ reply version එක වගේ දැනුනේ .. ඒ රසට අපි ආදරෙයි, මේ රසත් මරු. Well done!
@elpitiyagesudharaka7669
@elpitiyagesudharaka7669 5 жыл бұрын
එකනම් මරු ඔයාගෙ අදහස
@deependy27
@deependy27 5 жыл бұрын
Ekama thamai.
@shero1003
@shero1003 4 жыл бұрын
Ow matath e wagema hithuna
@nikeshara0826
@nikeshara0826 4 жыл бұрын
ඔව් ඇත්තටම..
@dilshanmadhukaperera7903
@dilshanmadhukaperera7903 3 жыл бұрын
matath.... music th langimmai yanne habai randunuge vichaarayath ekka poddak ehaa mehaa venawa....... (....ඉතින් දුක් වෙන්නේ කිමද අපි දිනක් එයි අප හමුවෙනා )
@Anjana888
@Anjana888 2 жыл бұрын
එයා ලග තියන් අහපු මේ සින්දුව අද මං අහනවා කාත් කවුරුත් නැතුව...ජීවිතේ හරි පුදුමයි.කෙනෙක් හිනාවෙද්දි තව කෙනෙක් හඩනවා❤️ මේ සින්දුව මට ආත්මයක්❤️❤️
@UDESH.
@UDESH. Жыл бұрын
😥
@nimnayakahudekalawa5382
@nimnayakahudekalawa5382 5 жыл бұрын
දවස් 71 පස්සෙ මන් එයාව දකින්නෙ හෙට,නිමා උන පෙම් කතාව නීතියෙන් වෙන් කරන්නෙ හෙට,මෙච්චර දුක හිතෙන සින්දු දරා ගන්න හැමෝටම අමරුයි,,මැරි මැරි ඉපදෙනවා.................
@thilinikarunarathna4977
@thilinikarunarathna4977 4 жыл бұрын
Really , if dnt mind what happened dr ...if you like share your story wit me..
@kaushalyapradeepika1099
@kaushalyapradeepika1099 3 жыл бұрын
Math jivithe oya wage waraduna dr ada mama duk wenwa mama balen adre karapu dennek wen kala kiyala adth mata e dennwa ekathu k puluwan unanam kiyala dawasa ganema mama hithin vidonwa kawda hari mata puluwan unoth e dennwa ekathu k mama e de karnwa ekkenek mage pana e unata eyata mawa epa nam ai mama eywa thiyan inne neda meka ahnkota mata mathak wennema e dennage adre iwasagnna ba eth ahnwa
@pasinduwijesinghe6957
@pasinduwijesinghe6957 3 жыл бұрын
Dn prashna iwara wela oya hodin innawa da 💪
@dilansurappulige2941
@dilansurappulige2941 3 жыл бұрын
සින්දුවට වඩා අමාරු උනා මේ කොමෙන්ට් එක දරාගන්න 🥺
@nethmimalisha7330
@nethmimalisha7330 3 жыл бұрын
මමත් ඔයා වගෙම එ අත් දැකිමට මුන දුන්න යලු එක මර දුකක්
@dilukshikarathnayaka5849
@dilukshikarathnayaka5849 5 жыл бұрын
අඟුලු දාපු මගේ අහිමි පෙම් කව නැවත නැවතත් දැනෙනවා............... සැබෑ පෙම්වතුන් එක් නොවුනත් හිත් ඇතුලේ ජීවත් වෙනවා
@roshanirathnayake12
@roshanirathnayake12 5 жыл бұрын
dilukshika rathnayaka agreed
@bawaniprasadinie8755
@bawaniprasadinie8755 5 жыл бұрын
Aththatama...😣🥺🥺
@lakshmianuththara4404
@lakshmianuththara4404 5 жыл бұрын
😭
@danujayaweera4555
@danujayaweera4555 4 жыл бұрын
Agree♥️
@sachinifernando2483
@sachinifernando2483 4 жыл бұрын
Aththenma
@kashmikathilakshani8299
@kashmikathilakshani8299 5 жыл бұрын
(අ)සම්මත ආලයෙන් වයසට ගිය බොහෝ හිත් නො පෑරේවා!
@udenipriyadarshani2995
@udenipriyadarshani2995 5 жыл бұрын
😊😊
@madushankav1821
@madushankav1821 4 жыл бұрын
ආදරේ කියන්නෙම අකීකරු ගනුදෙනුවක්😢
@gamingvinza6593
@gamingvinza6593 3 жыл бұрын
මං නම් කැමති ඒ මතක අවුස්සලා ආයෙ ආයෙත් පාරගන්න... ඒ රිදුමත් සියුම් මිහිරක්...❤️
@PamodithMaduwantha
@PamodithMaduwantha 6 жыл бұрын
පපුව කඩාගෙන යනවා වගේ දැනුනා හැකියාවයි කටහඩයි එක්ක මම වෙනමම ලෝකෙක තනි උනා❤❤❤❤❤❤
@nethmiperera3077
@nethmiperera3077 5 жыл бұрын
😔
@nisalransika7375
@nisalransika7375 6 жыл бұрын
ඔය ඉතින් ශේප් එකේ අමතක කරන් ආපු හැම මගුලම මතක් කරානෙ.😒😒❤️😭
@supundperera6048
@supundperera6048 6 жыл бұрын
Nisal Ransika same here machan 😭💔
@wanshikasasmitha5594
@wanshikasasmitha5594 6 жыл бұрын
😂😂
@wanshikasasmitha5594
@wanshikasasmitha5594 6 жыл бұрын
Ehema unama hari amarui
@pradeepsurangaalahakoon6247
@pradeepsurangaalahakoon6247 6 жыл бұрын
Delowak atara ataraman karana sinduwak..ei ehema karanne ban? Duka Nethuwada? Bite karanawada Machan? Andannat be hinawennat be...patta awul wage.emojit ne ban mewwata
@kevinwanigarathne2046
@kevinwanigarathne2046 6 жыл бұрын
Siravata oi😢💯
@chathuchathu2367
@chathuchathu2367 5 жыл бұрын
අකීකරු පෙම් කතාවක් මගේ ආරෙන් කියවීම හිතත් ගල් වුන සීත ඉම මත වසන්තය ගෙන ආ නිසා නුරාගික ගීතයක් සේ පෙම රිදුනු තැන් සුවපත් කලා සදාකාලෙන් සදාකාලෙට පතා ආ රැව ඔබෙ නිසා අපේ වෙන්නට නොහැකි මුත් හිත හදා අප සිත් යා වුනා ඔහුගෙ පපුවේ ඇයගෙ ලමැදේ අප නමින් කදුලැලි තියා හෙලන සුසුමන් මද පවන් සේ තුන් යමේ සිත සැනහුවා නොනැවතී ගලනා සෙනේ ගග නුබේ නමටම පේ වෙනා නිමා නොකරනු අකීකරැ පෙම සසර ඇත පෙර මග බලා නර්මදා වික්‍රමසිරි ❤
@duminda593
@duminda593 5 жыл бұрын
Wow this a great poem
@anukumari-sh9mq
@anukumari-sh9mq 5 жыл бұрын
හරිම ලස්සනයි ,,,,,
@chathuchathu2367
@chathuchathu2367 5 жыл бұрын
@@duminda593 thanks a lot ❤
@chathuchathu2367
@chathuchathu2367 5 жыл бұрын
@@anukumari-sh9mq thanks a lot ❤
@subadrasamanthi7142
@subadrasamanthi7142 5 жыл бұрын
Wow
@sithru4455
@sithru4455 4 жыл бұрын
මට මතකයි මම මේ සින්දුව අන්තිමට එයාට ඇරලා අපි වෙන් වුණා ඇත්තටම ආදරේ කියන්නේ පරිත්‍යාගයක් නොලැබෙනා බව දැන දැනත් ආදරය කරලා වෙන් වෙනකොට ඒක දරාගන්න දරා ගන්න හරි අමාරුයි මේ සිංදු අහද්දි හරිම වේදනාවක් හිතට දැනෙනවා අසරණ කමක් එක්ක 😥😥😥
@shanilkaprashad9014
@shanilkaprashad9014 2 жыл бұрын
සැබෑ ආදරේ හිමි නොවුනත් දෙදෙනාගේ මතකයන් සැමරුම් සැමදා සිතේ එකසේ පවතීවා
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ Жыл бұрын
♥️
@KavinshaGonaduwa
@KavinshaGonaduwa 6 ай бұрын
අත් හැරීමට නොහැකි වු විට වරද දැන දැනත් ලගතියා ගැනීමද කියාගන්න බැරිතරම් වේදනාවක්....❤
@luckycash7067
@luckycash7067 4 жыл бұрын
70-80 දශකයේ සුනිල් එදිරිසිංහයන්, අමරදේවයන් ආදීන් තැනූ නියම ශ්‍රී ලාංකේය කලාවේ පුනරාගමනය ආරම්භ වෙමින් පවතී... ❤❤❤ Respect All 👏👏👏
@lakshikajayasuria9045
@lakshikajayasuria9045 3 жыл бұрын
දුකයි කියලා දැන දැනත් ඇයි මන් මේකම අහන්නේ 🥺❤
@SujeewaniWathsala
@SujeewaniWathsala 6 ай бұрын
මමත් මගෙන් අහන එකමදේ ඒකමයි...
@raveeshasewwandi9308
@raveeshasewwandi9308 7 ай бұрын
නින්ද නැති මැදියම පුරා හැඬූවත් දෙතැනට වෙලා නොදැන සිටියා නොවෙයි නුඹ මා දිනක් එන බව වෙන්වනා❤ Beautiful lyrics❤
@menakarodrigo937
@menakarodrigo937 4 жыл бұрын
අහන්න අහන්න ඇස් වලට කදුලු එන, වෙනම තැනකට හිත අරගෙන යන. හිතේ ගැබුරුම තැන් හාරලා හරලා දුක ගොඩදාන පුදුම ගීතයක්. ඒ දැනෙන හැගීමට වචන නෑ. මේ ගීතෙටයි ඔය කටහඩටයි පුදුම ආදරෙයු
@mavi.p7502
@mavi.p7502 3 жыл бұрын
2021 th ahana aya ko 💆❤️ Ea voice eka 🥺🥺🥺🥺❤️
@كافندياصندل
@كافندياصندل 3 жыл бұрын
Me mama 🥺😖💔
@ShashiniKoshila-hm4zk
@ShashiniKoshila-hm4zk 8 ай бұрын
2024ත් 😢
@Piyumal_Samarathunga
@Piyumal_Samarathunga 5 жыл бұрын
නින්ද නැති මැදියම පුරා... හැඬූවත් දෙතැනට වෙලා... නොදැන සිටියා නොවෙයි නුඹ මා, දිනක් එන බව වෙන් වනා... ❤❤❤
@bawaniprasadinie8755
@bawaniprasadinie8755 5 жыл бұрын
Piyumal Samarathunga ane ow anee 😓😓mathak kara kara adanawa....
@gayanjanigamage4486
@gayanjanigamage4486 5 жыл бұрын
😓😓
@OsandaYohan
@OsandaYohan 5 жыл бұрын
"රාත්‍රිය මනරම් කියා.. " මතක් වුනා..😍💪
@prabashjayasinghe331
@prabashjayasinghe331 5 жыл бұрын
Hmmm...matath
@jesus123n
@jesus123n 4 жыл бұрын
yes
@gimhaniranaweera9319
@gimhaniranaweera9319 4 жыл бұрын
අනේ මටත්.❤
@sanjanaasuntha5586
@sanjanaasuntha5586 3 жыл бұрын
ඇත්තටම
@youneverknow1132
@youneverknow1132 3 жыл бұрын
Ek me dn ahala thami awwe 😍😌
@tharushakavishan8934
@tharushakavishan8934 2 жыл бұрын
නින්ද නැති මැදියම පුරා හැඬූවත් දෙතැනට වෙලා නොදැන සිටියා නොවෙයි නුඹ මා දිනක් එන බව වෙන් වනා ... Bbh oyawa hama sec ekakama mathak wenawa ...🥺❤️
@dinukabambaradeniya7002
@dinukabambaradeniya7002 5 жыл бұрын
තමන්ටත් ආදරේ පෙන්නලා තමන්ගෙ බිරිද වෙන කෙනාගෙ තවමත් නතර නොවුන අතීත ආදර කථාවෙ පද පෙරලීම මේ සිංදුව නම්..ඒක අහන ස්වාමියාට කොහොම වේදනාවක් ඇත්ද😓 😢😭
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 3 жыл бұрын
ඔකේ අනිත් පැත්ත මගේ😢😢😖මගේ boyfriend ට තිනවා ඔය වගේ අකීකරු පෙම් කතාවක්.... 💞😓😔😔
@dik2263
@dik2263 5 жыл бұрын
ආදරය යනු පරිත්‍යාගයකි ..❤️ අහිමිව ගියත් , වසන්තය පතමි නුඹ නමින් ❤️ මතු සසරෙදි යලි හමු වන්නට පින් පුරමි..❤️
@bawaniprasadinie8755
@bawaniprasadinie8755 5 жыл бұрын
Di K 😣mmm
@SamadhiPonnamperumalage
@SamadhiPonnamperumalage 13 сағат бұрын
ඔයාගෙ කටහඩ නිවෙන කටහඬක් කන්චනා ඔයාට ගැලපෙන්නෙ ලයාන්විතව සින්දු ඔයගෙ කට හඩට හිත කීරී ගැහිල යනවා
@yashodahanshini4621
@yashodahanshini4621 4 жыл бұрын
නොදැන සිටියා නොවෙයි නුඹ මා දිනක් එන බව වෙන්වනා ලගින් ලග එන වසන්තය වෙත යන්න හිම කවුලුව වසා. 💔🖤
@r_i_d_e_r634
@r_i_d_e_r634 6 жыл бұрын
දැන් කාලේ ආපු female vocal songs වලින් මං අහපු ලස්සනම song 1 ❤️❤️
@mahisha1151
@mahisha1151 3 жыл бұрын
නින්ද නැති මැදියම පුරා.... හැඩුවත් දෙතැනකට වෙලා.... නොදැන සිටියා නොවෙයි නුබ මා.... දිනක් එන බව වෙන්වනා....❤️ 2021/ 9/ 17/
@vimukthijoseph1740
@vimukthijoseph1740 5 жыл бұрын
"නොදැන සිටියා නොවෙයි නුඹ මා දිනක් එන බව වෙන් වනා " ලස්සනම වචන පේලියක් ❤️ wish you all good luck keep it up.. I'm a huge fan thanks for the words .....
@noone-zl4qe
@noone-zl4qe 3 жыл бұрын
සීත හිම මත වතාවක් නිම වුනා පෙම් කතාවක්... අරුත සඟවා ඔහේ ලියැවුනු අකීකරු පෙම් කතාවක්... නින්ද නැති මැදියම පුරා හැඬූවත් දෙතැනට වෙලා... නොදැන සිටියා නොවේ නුඹ මා දිනක් එන බව වෙන් වනා... අතීතය මා ලඟ තියා හිතේ තරහක් නෑ කියා... ළඟින් ලග එන වසන්තය වෙත යන්න හිම කවුළුව වසා...
@yashmishemika15
@yashmishemika15 5 жыл бұрын
ආදරය කියන්නෙ පරිත්‍යාගක්ද, ලබාගැනීමක්ද යන්න නිසි අරුතක් දිය නොහැක. අනිත් කෙනාට තමන්ගෙ පනටත් වඩා ප්‍රේම කරන පෙම්වතියන් අනන්තව ඉන්නවා. එයාව තමන්ගෙ ජිවිතෙ කියලා හිතන. එහෙම ප්‍රේම කරන අනිත් කෙනා හැර ගියාම දැනෙන දුක දන්නෙ ප්‍රේම කල කෙනා පමනයි. අතීත කතා, සිනහාවල් හැමදෙයක්ම හිතෙ ගුලි කරගෙන දුක් විදින්න ලෑස්ති වෙන්නෙ අනාගතෙ එන වසන්තයකටවත් එපා කියමින්. ප්‍රේමය එක් වෙදනාකර පැතිකඩක් මෙය ❤️
@wishwaraa1769
@wishwaraa1769 4 жыл бұрын
😭😭👌🖤🖤
@pasindusamarathunga7543
@pasindusamarathunga7543 4 жыл бұрын
අනිවාරෙන් ❤️
@isururangana4468
@isururangana4468 3 жыл бұрын
එයා ලගින් තාමත් ඉන්න ඕන උනත් ලගින් ඉන්න බැරි උනාම දැනෙන දුක ගැන කතා කරලවැඩක් නෑ,,, ඒ දුක හිර කරන් ජීවත් වෙන්න සිද්ද වුනාම ඒ ජීවිතය වහක්💔,,,,
@iamjalanidezil.va__
@iamjalanidezil.va__ 3 жыл бұрын
♥️
@thariduprasanna4727
@thariduprasanna4727 3 жыл бұрын
Aththa...
@rashmirangaa2722
@rashmirangaa2722 5 жыл бұрын
අමාරුවෙන් හදා ගත්ත මගේ හිත... මේ සිංදුවත් එක්කම අතීතයට ගිහින් පෑරුනා...😞😞😞😓😓😖😖
@nandasirisunilshanthaperer2901
@nandasirisunilshanthaperer2901 4 жыл бұрын
හොද හඩක්.2.ලස්සන පද එකතුවක්3.එ් හාම බැදුනු සංගීත ඛණ්ඩයක්.හොද සංයාේජනයක්.එල බං
@IromaWimansaneeGalgoda
@IromaWimansaneeGalgoda 2 жыл бұрын
අතීතය මා ලඟ තියා .. හිතේ තරහක් නෑ කියා.. ළඟින් ළඟ එන වසන්තය වෙත යන්න හිම කවුළුව වසා... ලඟදිම පටන් ගන්න අලුත් ජිවිතේට සුබ පැතුම්..❤️
@White.....186
@White.....186 Жыл бұрын
Lakmi prabha rathnayaka.. ❤ Marama lassanai oyage lyrics. Oyatath anivaryenma hoda pivithuru adarayak thiyena lassana hadavathak athi.. Adarei... ❤. Thavath nirmana karanna puluvan venna kiyala hadavathinma wish karanava
@somethingdifferent3343
@somethingdifferent3343 4 жыл бұрын
සංස්කෘතියට පටහැනිව ආදරේ වින්ද සංස්කෘතියට වෛර නොකරන දෙන්නෙක්. අවසානයේ සංස්කෘතියට ගෞරව කරලා වෙන්වෙන්න යනවිට කියන අකීකරු පෙම් කතාවක්...
@tiyashajayanetti2814
@tiyashajayanetti2814 3 жыл бұрын
Lassana wachana tikak me.matath thibba 'සංස්කෘතියට පටහැනි ආදරයක්'.Habai anthimata depaththakata uneth me hethuwa nisamai.Eka nam puduma 'අකිකරු' pem kathawak thamai
@somethingdifferent3343
@somethingdifferent3343 3 жыл бұрын
@@tiyashajayanetti2814 ❤️
@raveeshasewwandi9308
@raveeshasewwandi9308 2 жыл бұрын
මේ තියෙන්නේ ජාතීන් දෙකක දෙන්නෙක් අතර තියන ආදර කතාවක් ගැනද
@somethingdifferent3343
@somethingdifferent3343 2 жыл бұрын
@@raveeshasewwandi9308 හ්ම්ම්ම්
@pinithiminsara952
@pinithiminsara952 6 жыл бұрын
අද අහලා අදම අමතකවෙන ගීත හැදෙන කාලෙක, අදත් අහලා හෙටටත් අහන්න පුලුවන් ගීත අප අතරට ගේනවට Tharindu අයියේ, Pasan අයියේ.... ස්තූතියි 🙏🙏🙏🙏
@yashchami3866
@yashchami3866 5 жыл бұрын
හරි ම ලස්සන හිත නිවන සින්දුවක්. විභාග එක දිගට ඉවරයක් නැති නිසා අවුලෙන් ඉද්දී මහා රෑ ඇහුවේ මේ සින්දුව. ආතති කොහෙන් ගියාද නෑ. *ගොඩක් පින් අපේ හිත් නිවනවාට* ❤❤❤
@Himamenwatta777
@Himamenwatta777 2 жыл бұрын
අරුත සගවා ඔහේ ලියවුනු අකීකරු පෙම් කතාවක්...
@lucky-xs2hq
@lucky-xs2hq 4 жыл бұрын
අකීකරු උනේ මමද උඹද කියල මැරෙනකම් හිත හිත ජීවත් වෙන්න තරම් ගැඹුරට මගෙ පපුව හෑරුවා මේ වචන ටික
@hasarawimanathi7801
@hasarawimanathi7801 3 жыл бұрын
නොදැන සිටියා නොවෙයි නුඹ මා.. දිනක් එන බව වෙන්වන....🥺❤ it's beautiful song..😍
@hasankajayasundara23
@hasankajayasundara23 2 жыл бұрын
කන්චි ගෙ සින්දු වලින් ලස්සන ම වටිනාම ගීත ය ✨️♥️✨️
@kavin4058
@kavin4058 2 жыл бұрын
ප්‍රේමයේ නාමයෙන් සීරුම් කෑ හදවත ස්වර හතක ගැලපිල්ලෙන් යලි පෑරුවාට නෑ තරහක්...... ඇත්තටම ඒක අකීකරුම පෙම් කතාවක් ❤️🥺🥀
@maheeshaariyarathna3225
@maheeshaariyarathna3225 3 жыл бұрын
නොදැන සිටියා නොවෙ නුඹ මා දිනක් එන බව වෙන්වනා...🙂🥀
@dhanu7shakya152
@dhanu7shakya152 5 жыл бұрын
නුබ නිසාවෙන්ම පමනක් නිවුනු හිත.. නුබ යලි එනතුරුම රකිමි ආත්මයෙන්ම ♥️🌹
@thara1405
@thara1405 Жыл бұрын
Kanchige songs walin mama asama ekak❤
@ayeashdinusha7387
@ayeashdinusha7387 2 жыл бұрын
මේක සිංදුවකට එහා ගියපු හිතට බෙහෙතක්
@darshaniranasinghe9326
@darshaniranasinghe9326 Жыл бұрын
නිම වුනා පෙම් කතාවක් අරුත සගවා ඔහේ ලියැවුණු අකීකරු පෙම් කතාවක්🥀🥀
@ChamzMadhu
@ChamzMadhu 2 жыл бұрын
අම්මෝ still it makes goosebumps..මන් මේක 1st time අවුරුදු 3ට විතර කලින් අහද්දි, මේ කියන girl ගෙ නමින් කවුරුවත් අදුනගෙනවත් හිටියෙ නෑ....comments වලින් ඒ බව තේරුනේ...ඒත් අද වෙද්දි කාන්චනා අනුරාධි...සුපිරියක්....එයාගෙ 1st න්ම්බර් එකම...සුපිරියක්....
@anjaleegunarathna1618
@anjaleegunarathna1618 Жыл бұрын
Ahinsaka හදවත් ....hama premaneeya hadaqathakma dinewa..❤❤
@chrishandilankadesilva6955
@chrishandilankadesilva6955 5 жыл бұрын
නුඹ හැඬෙව්වේ මගේ නෙත විතරක් නෙමේ නින්ද නැත්තේ රෑ දිවා විතරක් නෙමේ හිනා වෙන්නට වරම් දෙවනා දෙව් බඹුන් කොතැනද ලොවේ..
@amayadewmi8389
@amayadewmi8389 Жыл бұрын
අරුත සගවා ඔහේ ලියැවුනු අකීකරු පෙම් කතාවක් 🙂
@shehani5264
@shehani5264 3 жыл бұрын
ආදරේ කරන හැමෝටම එකතු වෙන්න බෑ.. ඒත් ඒ හිතට හැමදාම ආදරෙයි ♥️
@White.....186
@White.....186 Жыл бұрын
As valata kadulu ena tharame vishishta nirmanayk.., ❤❤
@kavindyapedris5250
@kavindyapedris5250 2 жыл бұрын
වචන කිහිපයක් නොලියාම බෑ කියලා හිතුනා ❤ මහා ආදරණීය කඳුළු ගඟක් හැංගිච්ච ගීතයක් 🥺🥺❤ පපුවට බර වැඩී ඇත්තටම දරාගන්න බැරි තරම් මේ වචන මේ හඬ 🥺❤ ඇත්තටම අවුරුදු ගානක් එකම වේදනාව අඩුවක් නැතුව හිතක හිර කරගෙන ඒ හිනාව එක පාරක් හරි දැකල සැනසෙන්න හෝ මිය යන්න හෝ හිතන එක මහ අකීකරු පෙම් කතාවක් තමයි ❤🥺 මේ තරම් රිදෙන වචන ගොඩක් අස්සේ ආදරේම සොයන සිත්......🥺🥺🥺 නුඹ නොදැක්කත් නුඹට නොඇසුනත් මේ වචන අස්සේ මැවී පෙනුන නුඹ වෙනුවෙන් ම පමණක් ලීවෙමි ❤🥺❤❤
@inushkamaduranga7755
@inushkamaduranga7755 7 ай бұрын
🥺🥀
@kumuduekanayaka2640
@kumuduekanayaka2640 Жыл бұрын
නොදැන සිටියා නොවෙයි නුඹ මා දිනක් එන බව වෙන්වනා ❤
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ 2 жыл бұрын
අරුත සිත යට සගවා තනිව ගෙතු පෙම් කතාවක් ... දුරක් ඇවිදින් ඔබ නැතුව මං ඉතින් තනිවම කාලයක්... සිහින වල නුඹ නිතර හිටියා හැම රැයේ මා ලග දැවටෙමින් ... ජීවිතේ තව දුරයි සිතුනා සිහින බොද වූ සැනින් ... 2022.september 24 💔 3.00 am 🤏
@pradeepsurangaalahakoon6247
@pradeepsurangaalahakoon6247 6 жыл бұрын
ගීතය මුලින් පටන් ගන්න කොට හිටිය තැන නෙමෙයි අවසාන වෙද්දී.. ටික ටික බොහෝම සුන්දර තලයකට ගෙනිච්චා වගේ. හරිම අපූරුයි හරිම විශිෂ්ටයි. මේ කටහඬ ලංකාවේ ඊළඟට බිහි වන ඉතාමත් ජනප්‍රියම ආදරණීය හඬක් වන බවට, මේ ගීතය හරහා ඉඟි පහල වෙන බවයි මගේ හැඟීම. දැනට පවතින ජනප්‍රියතම ආදරණීය කටහඬක සමීපයේ ගැවසෙන හඬක්. සුබ පතනවා ඔබට මුළු හදවතින්ම. රසිකයාගේ හදවතට ආදරණීය ලෙස ආමන්ත්‍රණය කළ හැකි හඬක් ඔබට තියෙනවා. විරහ වේදනාව ඉතා සංවේදීව ඉදිරිපත්කිරීමේ හැකියාව උපරිම ව තිබෙන කටහඬක්.විරහව නිසා උපදින මුදිතාවද හඬෙ හොඳින් පිහිටලා තියෙනවා. සෞන්දර්ය අධ්‍යාපනය ලබලා, තවත් හැකියාවන් වර්ධනය කරගෙන, ඔබේ සංගීත ගමන නොබියව, නොපැකිලිව යන්න වාසනාව ශක්තිය දහිරිය ඔබට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. විශිෂ්ට නිර්මාණයක් මෙම නිර්මාණයට දායක වුණු සියලුදෙනාටම සුභ පතනවා.Good Job Redfox
@pradeepsurangaalahakoon6247
@pradeepsurangaalahakoon6247 6 жыл бұрын
@@patrickfernando2719 Your reply I feel as great honour to me, I wish you great future from Deep.God bless You
@lasithjayasinghe6296
@lasithjayasinghe6296 4 жыл бұрын
කවදාවත් මේ කටහඬට ලැබෙන ආදරේ නැතිකරගන්න එපා නංගියෝ. මේ වගේ නිර්මාණ දිගටම කරන්න ඔයාටත් ලක්මි,පසන් සහ තරිඳු ...හැමෝටම සුබ පතනවා...මේ කටහඬ...මේ වචන...කෝහේ ගෙනිහින් අතරමං කරාද කියල තාම හොයනවා....
@tharanganigunasekara9729
@tharanganigunasekara9729 3 жыл бұрын
වචන වලට පුලුවන් මරන්න මිනිස්සුන්ව.... අහිමි වන බව දැන දැනම කරන (අ) සම්මත ප්‍රේමය තරම් මා දන්නා වේදනාකාරී තවත් දෙයක් නෑ
@ireshajeewani1182
@ireshajeewani1182 5 жыл бұрын
අතීතය මා ලග තියා... හිතේ තහරක් නෑ... ජිවිතේ හරිම පුදුමයි ගොඩක් අවංක ආදරේට ලැබෙන්නේ දුක විතරයි .අනේ මංදා ..
@maneeshamihidumi4646
@maneeshamihidumi4646 4 жыл бұрын
සිත නිවෙන මතකය ඇහැරවන...කල්පිතයකට එහා ගිය...ලස්සනම කතාවක්...ගොඩක් ලස්සනයි සිංදුව...all the best...මේ වගේ සිංදු තමයි අර්ථවත් ...
@TheShadowSwan99
@TheShadowSwan99 3 жыл бұрын
දැනුනා.. වින්දා... අකීකිරු පෙම් කතාවක්....
@imashiniperera8431
@imashiniperera8431 3 жыл бұрын
නොදැන සිටියා නොවෙයි නුබ මා දිනක් එන බව වෙන්වනා.😔 අමතක නොවන මතක.😔
@maheeshiwickramasinghe5900
@maheeshiwickramasinghe5900 2 жыл бұрын
Wen wenawa kiyala dana danath kisima deyak balaporoththu nowi aithi wenne na kiyala dana dana aithi kara ganna dagalanne nathuwa adare karanna plwnnm ekai adare as kochchra thamange dihawata watunath eka aithi wenneth nathi eka as 2k diha withRak thamange as watenawanam ekai adare Randu wenna kochchra dewal unath hithe tharahak thiya ganna bainam ekai adaree 1 parak katha kalama thamange hitha nidahas wena sanasimak danena adare hamotama uruma wenne na Uruma nowith adare karanawanam e hitha maththema nahenawanam hadawathe gaburema thiyan innawanam ekai adare Hamotama thiyanawa akiikaru pem kathawak Aithi wennama one na adre karanna🖤 Hadawathatama katha karana sinduwak
@piumihewamana7928
@piumihewamana7928 2 жыл бұрын
❤️
@rashiprbha2165
@rashiprbha2165 5 жыл бұрын
(නොදැන සිටියා නොවෙයි ඔබ මා දිනක් එන බව වෙන් වෙන්වෙන). පට්ට ලස්සන song ekak mekanan
@shaloamarakoonshalo8010
@shaloamarakoonshalo8010 3 жыл бұрын
Comments දකිද්දි හිතෙනවා ආදරේ කරන හැමෝම විදවනවා නේද කියලා..🥺
@madura6797
@madura6797 2 жыл бұрын
අනිවාර්යයෙන්ම අපි ඔක්කොම විදවන මිනිස්සු
@surajnilanga3262
@surajnilanga3262 Жыл бұрын
අරුත සගවා ඔහේ ලියවුණු අකීකරු පෙම් කතාවක්!!!!! හරිම ලස්සන ගීතයක් ❤️❤️
@nadeekadassanayake4306
@nadeekadassanayake4306 Жыл бұрын
ආදරේ කරන ගොඩක් අයට දුක කියන දේත් උරුමයි ..එක්තරා විදියකින් හරිම සුන්දර අත්දැකීමක්❤ ඒ වගේමයි දුකක් දැනුනමත් දරාගන්න බැරි තරම් වේදනාවක් 🥰🥺
@nimalles2228
@nimalles2228 6 ай бұрын
වැරදි මිනිස්සු ජීවිතේට ආවත් එහෙම වෙනවා. කොතරම් ගැලපුනත් තුන්වන පාර්ශ්වයේ විරුද්ධත්වය නිසාත් විඳවන්න වෙනවා. 😢
@nipunianuradha5867
@nipunianuradha5867 6 жыл бұрын
සීත හිම මත වතාවක්...නිම වුනා පෙම් කතාවක්..අරැත සඟවා ඔහේ ලියවුණු ...අකීකරැ පෙම් කතාවක් 😍😍😍🔥🔥🔥🔥🔥🔥✌🏽️✌🏽️✌🏽️✌🏽️✌🏽️✌🏽️🙈🙈🙈🙈🙈
@tharukadilshan5530
@tharukadilshan5530 Жыл бұрын
ආදරේ කියන දේ හරි අමුතුයි.ඒ හැගිමට සීමා නැ.....ගැණුද පිරිමිද කියලා වත් 0කට වැඩක් නැ ඒ ලස්සන හැඟීමට.....ඒත් සමාජය ඒ ආදරය ආදරයක් විදිහට දකිනවද?...ඒක විකෘති වීමක් කියලා දකින්නේ......ඒ නිසා මේලොකේ කොච්චර නම් ආදරණීය හිත් දුකින් වෙන් වෙලා ඇද්ද?එහෙම අයට ආදරේ උරැම නැද්ද?මටත් ඇයි එහෙම්ම වුනේ?😢😢ඒත් මම ආදරෙයි මගෙ පැටියෝ 💚
@Shen-269
@Shen-269 10 ай бұрын
🥺🥺🥺
@tharukamalshani2759
@tharukamalshani2759 2 жыл бұрын
නින්ද නැති මැදියම පුරා.. හැඩුවත් දෙතැනට වෙලා නොදැන සිටියා නොවෙයි නුබ මා දිනක් එන බව වෙන්වනා.. සීත හිම මත වතාවක් නිම වුනා පෙම් කතාවක් අරුත සගවා ඔහේ ලියැවුනු අකීකරු පෙම් කතාවක්..
@sewwandiherath5764
@sewwandiherath5764 3 жыл бұрын
"නොදැන සිටියා නොවෙයි නුඹ මා දිනක් එන බව වෙන් වනා......." ඇත්තටම ලස්සන සින්දුවක්. හදවතට දැනෙන ලස්සන කටහඩක්, ලස්සන වචන ටිකක්..... ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Insight.2024
@Insight.2024 9 ай бұрын
මගහරිමි. නමුදු ආදරේ මෙපමණැයි නොකියමි ♥️
@kassa6063
@kassa6063 4 жыл бұрын
Yako ඔක්කොම පරන පෙම් කතා කියල අඩනව අවුරුදු 20ක් වෙලත් එක පෙමක්වත් නැති මට කොච්චර දුක ද
@s.viduminiwijesinghe6416
@s.viduminiwijesinghe6416 3 жыл бұрын
😂😂
@ravindujayawardana1657
@ravindujayawardana1657 3 жыл бұрын
බොට දැන් වයස කීයද 62ද
@recovery2668
@recovery2668 3 жыл бұрын
Sathutu wenna
@damithjayawardene8648
@damithjayawardene8648 2 жыл бұрын
Apitath ducai sago...
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ 2 жыл бұрын
😄
@koshilasenarathne4052
@koshilasenarathne4052 3 жыл бұрын
අරුත සගවා ඔහේ ලියවුනු.... අකීකරු පෙම් කතාවක්.... 🙂❤️
@iresharavihari3213
@iresharavihari3213 6 жыл бұрын
හරිම ලස්සනයි, ඒ වචන හිතේ කොහේ හරි තැනක ලියවෙලා තිබුනා වගේ දැනුණා ... ❤️❤️❤️❤️❤️
@Esh96
@Esh96 6 жыл бұрын
අනේ ගොඩක් ලස්සනයි..ගොඩක් දුක හිතෙන සින්දුවක්❤ලස්සනයි ගොඩාක්.අමතක කරන්න හදන දෙයක් ආපහු මතක් කරේ ඇයි අනේ....😭
@sujeewaniwathsala2318
@sujeewaniwathsala2318 Жыл бұрын
ආදරේ මතක කාටවත්ම කදුලු මතකයක් නම් වෙන්න එපා....
@madukanidesh1918
@madukanidesh1918 3 жыл бұрын
දුර ගමනක් යද්දී volume වැඩිම කරලා මේක අහගෙන මනෝ පාරක් ගහනවා. දන්නෙම නැතුව හිත ඊටත් එහා දුර ගමනක් යනවා🖤
@tharushikawickramasinghe4862
@tharushikawickramasinghe4862 2 жыл бұрын
අතීතය මා ලග තියා..හිතේ තරහක් නෑ කියා..ලගින් ලග එන වසන්තය වෙන යන්න හිම කවුළුව වසා....🥺💕
@radhikasewwandi5507
@radhikasewwandi5507 2 жыл бұрын
අහිමි බව දැන දැනත්..... කවදා හරි දවසක දාලා යනවා කියලා දැන දැනත්....... ආදරේ කරන කොට තමයි එතන ආදරේ වැඩිපුරම තිබුණේ..... ඒ වගේම ගොඩක් රිදුනේ.... අන්තිමේදී හිත් වලම ආදරේ තියාගෙන දෙපැත්ත ට වුණා......🖤🌼 සිංදුව ගොඩක් ලස්සනයි......♥️
@tharushinethmini4486
@tharushinethmini4486 Жыл бұрын
සීත හිම මත වතාවක්........ නිම උනා පෙම් කතාවක්........ අරුත සගවා ඔහේ කියැවුනු..... අකීකරු පෙම් කතාවක්.....🥀🥺
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 6 жыл бұрын
හෙමිහිට හදාගෙන ආව හිත😏 ආයේ අවුල් වුනා 😡 ශිට් 😫😫😫
@udeshikaamali8139
@udeshikaamali8139 Жыл бұрын
නොදැන සිටියා නොවෙයි නුඹ මා දිනක් එන බව වෙන්වනා ☀️🌻
@ravijay007
@ravijay007 3 жыл бұрын
මටම කිව්ව සින්දුවක් එක. මේක එයා මට අහන්න දුන්න සින්දුවක්. ඒදා ඉදන් අද වෙනකම් අවුරුදු දෙකක් මම මේක අහපු නැති දවසක් නෑ. ❤️🌸❤️
@paulfairy22
@paulfairy22 2 жыл бұрын
නින්ද නැති මැදියම පුරා හැඩූවත් දෙතැනට වෙලා... නොදැන සිටියා නොවෙයි නුබ මා දිනක් එන බව වෙන්වනා.... අතීතය මා ළඟ තියා හිතේ තරහක් නෑ කියා ළඟින් ළඟ එන වසන්තය වෙත යන්න හිම කවුලුව වසා... සීත හිම මත වතාවක් නිමවුනා පෙම් කතාවක් අරුත සගවා ඔහේ ලියවුණු අකීකරු පෙම් කතාවක්..♡ මගේ නොවන මගේම ආදරේට..❤
@ruu-og6jd
@ruu-og6jd 3 жыл бұрын
නොදැන සිටියා නොවේ නුබ මා... දිනක් එන බව වෙන්වනා.... ❤
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
2022.03.27 😌💔
@student01onlinelearning7
@student01onlinelearning7 2 жыл бұрын
@@ruu-og6jd 😮 dapu cmmnt ekama ayeth hoyan awith
@cinderella.s6264
@cinderella.s6264 3 жыл бұрын
අරුත සඟවා ඔහේ ලියැවුණු අකීකරු පෙම් කතාවක්💔 නොදැන සිටියා නොවෙයි නුඹ මා දිනක් එන බව වෙන් වනා😞
@user-zg6ex5ux7u
@user-zg6ex5ux7u 5 жыл бұрын
සීත හිම මත වතාවක්☃️ නිම උනා පෙම් කතාවක්..❄️ නොදැන සිටියා නොවෙයි නුඹ මා.. දිනක් එන බව වෙන් වෙනා..😢😢
@sakunthalamadhuwanthi773
@sakunthalamadhuwanthi773 4 жыл бұрын
කටහඬ ,පද මාලාව ,සංගීතය ,me සිද්ධාන්ත තුනෙහි මනා සුසංයෝජනයක් තුළින් තමයි මිහිරි ගීතයක් බිහිවෙන්නේ ...e වෙනස me ගීතය රසවිඳින හැමෝම athwidala තියෙනවා..hadawathe සියුම් then පවා sparsha krana විශිෂ්ට නිර්මාණයක්...සංගීත ක්ෂේත්‍රයේ ඉදිරියටම yanna ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා !!! Warathamaana puhu සංගීත kalaawta thitha thynn mg rate thawth මෙවැනිම දක්ෂ daruwo බිහිවේවා!
@randinawarathne1005
@randinawarathne1005 6 жыл бұрын
ඒ කට හඬ මාව පිස්සු වැට්ටුවා🥰
@DasunMadushan
@DasunMadushan 6 жыл бұрын
Beautiful nanga and Pasan aiya, all the best ❤️🇱🇰
@thilinibhagya3521
@thilinibhagya3521 2 жыл бұрын
ඒ වේදනාවනම් කියලා වැඩක් නැහැ ...ජීවිතේ මාරම වේදනාවක් මේ නොලැබීම ....
@supunhasaranga3639
@supunhasaranga3639 4 жыл бұрын
අහන්න අහන්න ගොඩක් දෙවල් මතක් වෙනවා.ඒත් කොච්චර ඇහුවත් එපා වීමක් නම් තිබිලාම නෑ❤️
@senukiaranya5454
@senukiaranya5454 Жыл бұрын
Ekko gelapenama aya hamu nowi inna ona.ekko mulin muna gehenna ona.meka maha karumayak 😢❤
@Doomer-grill
@Doomer-grill 3 жыл бұрын
රිදෙනවා🥺🥀 එයාව නැති වෙයිද... වසන්තය හොයන්නයි අපි නැවතුනේ... ඒත් ආයෙමත්...🥺
@sandunikaaravindi7605
@sandunikaaravindi7605 Жыл бұрын
අරුත සගවා ඔහේ ලියැවුණු අකීකරු පෙම් කතාවක් 🥀 මගේ කතාව 🥺 කොච්චර අමතක කරන්න හැදුවත් අදටත් හිත රිද්දන මතක.really miss u 🥺💔
@supunnuwantha6550
@supunnuwantha6550 5 жыл бұрын
නූතන සුභාවිත ගීතයේ, නැගී එන තරුණ ගායක පරපුර අතර මනරම් ස්ත්‍රී හඬක් 😍
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Akikaru pem kathawak (feat. Kanchana)
3:37
Påsan - Topic
Рет қаралды 30 М.
Lu (ළු) - Kanchana Anuradhi [ Lyric Video ]
3:11
Tharindu Damsara
Рет қаралды 432 М.
Pasan Liyanage feat.Tharaka Gunrathne - Sanda Du (සඳ දූ)
5:13
Redfox Records
Рет қаралды 266 М.
Vidula Ravishara - Kawiya (කවිය) Official Music Video
6:15
Vidula Ravishara
Рет қаралды 7 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН