Maath Mage Hitha Hadagannam (Lyric Video) - Pasan & Tharindu feat. Tharaka (Lyric by Susantha)

  Рет қаралды 5,787,103

Redfox Records

Redfox Records

Күн бұрын

Now Use "Maath Mage Hitha Hadagannam" As Your Ringing Tone
Dialog - 875853
Mobitel - 74733988
Etisalat - *3546953891
iTunes - itunes.apple.c...
Spotify - open.spotify.c...
Soon on iTunes
soundcloud - / pasan-liyanage-tharind...
Follow Redfox:
/ redfoxworld
/ pasanliyanage
Follow VIP Creations
/ vip-creations-20913812...
Music by - Pasan Liyanage
Melody by - Tharindu Priyankara De Silva
Lyrics - Susantha Dandeniya
Guitars - Mahendra Pasquel
Flutes - Sajeewa Gurusinghe
Vocals - Tharaka Gunarathne
Recorded by Lakmina and Rihan @ Redfox
Mixed by Pasan Liyanage @ Redfox
Mastered by Cass (UK)
Art work by Mevan Arosha @ Limely
Video by Vimuktha Pathmasiri @ VIP Creations (0774196218)
Produced by Pasan Liyanage
මාත් මගෙ හිත හදාගන්නම්
--------
රාත්‍රිය මනරම් කියා
සඳට තරුවට කවි ලියා
මාත් මගෙ හිත හදාගන්නම්
නුඹත් මා ළඟ නැති නිසා
මගේ කවියක පද ගයා
දෑස් දෙකොනේ තෙත තියා
නුඹත් රෑ නිදි වරාගෙන ඇති
මාත් නුඹ ළඟ නැති නිසා
හිරු සඳුත් හමු වෙන් නැතේ
එකම අහසේ පායනා
ඉතින් දුක් වෙන්නේ කිමද අපි
දිනක් එයි අප හමුවෙනා
-------------
සුසන්ත දන්දෙණිය
REDFOX RECORDS 2018

Пікірлер: 3 500
@SANUKA
@SANUKA 6 жыл бұрын
හරිම ලස්සනයි ! ජය !
@redfoxworldaudio
@redfoxworldaudio 6 жыл бұрын
Thanks @Sanuka
@relaxme3936
@relaxme3936 6 жыл бұрын
ah shanuka
@buddhikakasunsrikaladeniya7267
@buddhikakasunsrikaladeniya7267 6 жыл бұрын
SANUKA brother 💪
@upulivanigarathna1912
@upulivanigarathna1912 6 жыл бұрын
❤❤
@susiladissanayaka6495
@susiladissanayaka6495 6 жыл бұрын
Aiyata wagema lassanata sindu kiyanna puluwan
@KONARAVLOG
@KONARAVLOG 4 жыл бұрын
සිංදුවකට පුලුවන් මිනිහෙක්ව අල්ලගන්න මේ සිංදුව ඒකට උදාහරණයක්💪❤️
@dammikadissanayaka3592
@dammikadissanayaka3592 3 жыл бұрын
@vtrsan6775
@vtrsan6775 3 жыл бұрын
හැමදාම අහනව
@kevinjhonson413
@kevinjhonson413 3 жыл бұрын
Aniwa
@hansikapandithathilaka7476
@hansikapandithathilaka7476 3 жыл бұрын
Aniwaren ❤️🙏
@chethananadun2886
@chethananadun2886 3 жыл бұрын
Pala pala
@H.M.S.N
@H.M.S.N 8 ай бұрын
2024 මේක අහන අය ඉන්නවද මම වගේ ........❤😊
@dulanlakjithwijenayaka8866
@dulanlakjithwijenayaka8866 7 ай бұрын
2024 newei jiwitha kaletama ahanna puluvan sinduvak😳💖
@sampathpriyadarshana9704
@sampathpriyadarshana9704 7 ай бұрын
❤✌️
@AsnaaIshek
@AsnaaIshek 6 ай бұрын
❤️🥺
@dineshanimanthi2291
@dineshanimanthi2291 5 ай бұрын
Ow ow ❤
@DinushkaM.dissanayaka-lj8ko
@DinushkaM.dissanayaka-lj8ko 5 ай бұрын
Yes
@thusarakulatunge9125
@thusarakulatunge9125 3 жыл бұрын
ඕනකමින්ම මේක අහලා හිත රිද්දගන්නවා. ඒකත් මරු හැබැයි
@sahanrashmika3496
@sahanrashmika3496 3 жыл бұрын
ඒක වෙනම ආතල් එකක්😥
@tharikarasangi2109
@tharikarasangi2109 3 жыл бұрын
Hmmm 😔
@isharaperera9924
@isharaperera9924 2 жыл бұрын
ඇත්තටම
@isharawickramaarachchi
@isharawickramaarachchi 2 жыл бұрын
මං වගෙ 🥲
@spvibes1421
@spvibes1421 2 жыл бұрын
Hmm
@sanda.03
@sanda.03 9 ай бұрын
2024 අවුරුද්දේ ඉස්සෙල්ලම අහපු සින්දු වලින් එකක්. 2017 ඉදල අදටත් මගේ ආසම සින්දුව .කියන්න වචන නෑ එච්චරට හදවතට දැනෙනවා. 2017 මන් මේක ඇහුවේ මගේ crush එක ගැන හිත හිත. එතකොට මට වයස අවුරුදු 15ක් වගේ . 2024ත් මන් මේ සිංදුව ඒ විදහටම එයා ගැන හිතාගෙන අහනවා. දැන් මට අවුරුදු 21ක්. මන් හිතන්නේ ඒ ඒක පාර්ශ්වික ආදරේට දැන් අවුරුදු 9කට වැඩි. ඒත් අදවෙනකන් ඒ අයියා ඒක දන්නේ නෑ. මේ සිංදුව අදටත් ඒ විදිහටම අලුතෙන් අහනවා වගේ feeling එකක් එන්නේ . එච්චරට ලස්සනයි. THANK YOU මේ වගේ සිංදු අපිට අහන්න සැලැස්වූවට .🧡 -02/01/2024-
@thilinar7280
@thilinar7280 8 ай бұрын
good luck for your love
@kosiduranush
@kosiduranush 6 ай бұрын
පරිස්සමෙන් ඉන්න❤
@diwyangitheekshana7914
@diwyangitheekshana7914 3 ай бұрын
Ai ithin eyt eka kiynne natte?
@sameeragodapitiya484
@sameeragodapitiya484 3 жыл бұрын
සතියකට සැරයක්වත් ඇවිත් මේක අහනවා. ඒ තරම් ඇබ්බැහි වුනු ගීතයක්..ජය වේවා හැමෝටම ! ❤️
@shakyasamadhi4789
@shakyasamadhi4789 3 жыл бұрын
Aththamai
@drakdevilshan938
@drakdevilshan938 2 жыл бұрын
Eknm attac
@thanialiya
@thanialiya Жыл бұрын
Ekasarayaida ahanda puluwan meka ahuwoth ahagenama inda puluwn wage feel ekk bn thiyenne ekah pattah oi
@chandrikaamarasinghe9744
@chandrikaamarasinghe9744 Жыл бұрын
Me too...👍❤
@spvibes1421
@spvibes1421 3 жыл бұрын
මේක භාවනාවක්..❤️ සියක් වාරයක් අහල හිත රිද්දගන්න ආස අය කෝ..💖
@hasharanethmini5084
@hasharanethmini5084 3 жыл бұрын
මන්😔❤
@chathurangachathuranga3045
@chathurangachathuranga3045 3 жыл бұрын
ඒ රිදිල්ලට ආසයි 💔
@navodyarajapaksha5669
@navodyarajapaksha5669 2 жыл бұрын
🙂💔
@DewminiKavindi
@DewminiKavindi 2 жыл бұрын
Yep හිත රිද්දගන්නෙ නෑ ..අවබෝධ කරගන්නවා..හිත හදාගන්නවා... දුර ගිය අපිට අයිති නැති දේවල් ගැන හිතන්නෙ නැතුව ජීවිතේ ඉස්සරහට යන්න.. හිතට හයියක් මේ ගීතය හැමදාමත්..
@tharushanethmini358
@tharushanethmini358 2 жыл бұрын
Hitha hdagannw 🥺❤️
@ashenmaduwantha6419
@ashenmaduwantha6419 4 жыл бұрын
ආපු කාලෙම අහල අද වෙනකං එපා නොවී අහන අය ඉන්නවද😍❤
@thiwankathathsarani6959
@thiwankathathsarani6959 4 жыл бұрын
innwa mamath emai
@malshapramodi6976
@malshapramodi6976 4 жыл бұрын
Ekenma thama epa wune nee. Epa wena ekakuth nee issarahatath
@kumuthukalan2385
@kumuthukalan2385 4 жыл бұрын
💖💞
@3010Tweety
@3010Tweety 4 жыл бұрын
Hmmm
@nimeshakavindi5774
@nimeshakavindi5774 4 жыл бұрын
o innawwaaa♥️♥️
@madumiwanigasuriya8294
@madumiwanigasuriya8294 3 жыл бұрын
හිරු සදුත් හමුවෙන්නැතේ, එකම අහසේ පායනා.... ඉතින් දුක් වෙන්නේ කිමද අපි,දිනක් එයි අප හමූවනා....❤️ A heart touching masterpiece ❤️
@vishwajithmarlon4344
@vishwajithmarlon4344 3 жыл бұрын
😍😍
@buddhimaleesha9350
@buddhimaleesha9350 2 жыл бұрын
me 2 🥺
@alexzoe1662
@alexzoe1662 2 жыл бұрын
Really 👌
@kaveeshmaldeniya7706
@kaveeshmaldeniya7706 2 жыл бұрын
❤️
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ 2 жыл бұрын
๬✌️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
අදත් ඇවිත් අහනවා මේවා තනු නෙමෙයි හැඟීම් 🥺❤❤
@navoXjm
@navoXjm 3 ай бұрын
🥺💕soloooooo
@ChaniruRanasinghe
@ChaniruRanasinghe 4 күн бұрын
Madushan Neranjan combined Maths sir 😊
@kusald9227
@kusald9227 3 жыл бұрын
හැරයන දිහා බලන් ඉදපු අය... වෛරයක් නොහිතාම අනෙකාගේ සතුටම විතරක් පතන අය... ආදරේ වෙනුවෙන්ම ජීවිතේ නතරකරන් ඉන්න අය... නතරකරපු තැනින් ජීවිතේ ආයෙත් පටන් ගන්න ගියපු අය එනකල් බලන් ඉන්න අය... අදටත් ඉන්නවා... අයිතියක් නැතුවම ආදරය විතරක් උරුමකරගෙන හුස්ම ගන්න අය... තමන් විදෙව්වත් එයාට තුන්කල් සෙත් පතන අය... අදටත් ඉන්නවා... දෑහීං දුරක උනත්,ලබන්නට වරම් නැති මුත් කැලතෙනා ලේ වලට කිදා බස්සල රකිණ අය.. නොකිව්වට මොකද විඳවන ගමන් ජීවිතේ විදින්නෙත් එහෙම අය... දිනක් එයි අප හමුවෙනා ❤️
@SD-pd3vw
@SD-pd3vw 3 жыл бұрын
Hmm ow 😔💔
@sanduwijayamunige9030
@sanduwijayamunige9030 3 жыл бұрын
Oyage post cmnt aka mn ussanwa aiya aka hari lassanai
@technofun887
@technofun887 3 жыл бұрын
💔
@pasindueshan6975
@pasindueshan6975 3 жыл бұрын
Aiya mn meka gnnw
@kavishani
@kavishani 3 жыл бұрын
Ae wachana Tika hariama lassanai🥺🥺🥺💆💆
@anushperera6346
@anushperera6346 2 ай бұрын
මම රටින් පිට ඉන්න කෙනෙක්, අද මම මගේ ලොකු දුවට බැන්නා, ඉස්කෝලේ වැඩ කීපයක් අතපසු කරපු නිසා.. මට ගොඩාක් දුකඉ.. මම මගේ දුවට මගේ පනටත් වැඩිය ආදරෙයි.. ❤
@moon.1111.
@moon.1111. Ай бұрын
😪❤🥺
@themoralshow902
@themoralshow902 Жыл бұрын
2023 අහන සෙටෑරියන් එක මේන් මේ ලයික්කු බටන්ස් එක ඔබා ගෙන යන් 😌❤️
@shklasith
@shklasith 5 жыл бұрын
මේ වගේ සින්දු දැකල නිකන්ම යන්න එපා.කලාකරුවන්ට වටිනාකමක් දෙන්න මේවා මිලදී ගන්න. කලාකරුවාට සාදරනයක් කරන්න පුරුදු වෙන්න එතකොට මේ වගේ තව සුපිරි නිර්මාණ තව තවත් ලංකාවේ බිහිවේවි
@susanthadandeniyagamage
@susanthadandeniyagamage 5 жыл бұрын
ස්තුතියි
@muthuminipabasara2787
@muthuminipabasara2787 4 жыл бұрын
Amathak. Krnn uthsaha. Krn. A. Kthav. Mthk. Una...hith. nathr. Un...lssanm. sinduvk..... Adarei a athithet. Godak... Ath aye. Anne ne.....
@nirmaleedanwaththa454
@nirmaleedanwaththa454 3 жыл бұрын
Ow
@teletubby1008
@teletubby1008 3 жыл бұрын
අවුරුදු 8කට කලින් මගෙන් ඈත්වෙලා ගිය ඔයා ගැන හිත හිත මගෙ ජීවිතේ හොඳම කාලෙ මටත් නොදැනීම ගෙවිල ගිහින් මගෙ රත්තරනේ, වෙන කෙනෙක්ගෙ වෙන්න මේ හිත මට ඉඩ දෙන්නෙ නෑ, ආදරේ කරේ හැමදාටම අපේම ලෝකෙක එකටම මැරෙනකන් ජීවත් වෙන්නයි. අදටත් හීනෙන් දකින්නෙත් ඔයාව විතරමයි💔 වෛරයක් හිතේ කවදාවත් නෑ ඔයා ගැන මැණික, ඒත් ඔයා මතක්වෙන හැමවෙලේම හිතට වාවගන්ඩ බෑ, නුඹත් රෑ නිදි වරාගෙන ඇති මමත් නුඹ ළඟ නැති නිසා දිනක් එයි අප හමුවනා...... මේ ආත්මෙදි නොවුනොත් ලබන ආත්මෙදි හරි!
@poshithathurupathi7913
@poshithathurupathi7913 Ай бұрын
දැන් අවුරුදු 11ක් නේ 🥺
@kwchaathu
@kwchaathu 2 жыл бұрын
When Tharaka Gunarathne said :- හිරු සදුත් හමු වෙන් නැතේ එකම අහසේ පායනා ඉතින් දුක් වෙන්නේ කිමද අපි දිනක් එයි අප හමුවනා I felt it.....❤💥☘️
@tharushadilhara1008
@tharushadilhara1008 2 жыл бұрын
❤🖤❤
@nimoo1929
@nimoo1929 7 ай бұрын
@ChamzMadhu
@ChamzMadhu 5 жыл бұрын
අම්මෝ පපුව හෝස් ගාලා යන තරමේ සින්දුවක්නෙ....ආදරයේ විරහවයි...බලාපොරොත්තුවේ ආශ්වාදයයි දෙකම එකට mix උන මාර symphony එකක් තියෙන song එකක්...නියමයි..gd luk..
@DArmy627
@DArmy627 11 ай бұрын
රාත්‍රිය මනරම් කියා සඳට තරුවට කවි ලියා මාත් මගෙ හිත හදාගන්නම් නුඹත් මා ළඟ නැති නිසා Saying that the night is beautiful By writing poems for the moon and the stars I'll console myself Because you're not with me either මගේ කවියක පද ගයා දෑස් දෙකොනේ තෙත තියා නුඹත් රෑ නිදි වරාගෙන ඇති මාත් නුඹ ළඟ නැති නිසා Singing the verses of a poem of mine Moistening the edges of your eyes You must be awake too As I'm not by your side either හිරු සඳුත් හමු වෙන් නැතේ එකම අහසේ පායනා ඉතින් දුක් වෙන්නේ කිමද අපි දිනක් එයි අප හමුවෙනා The sun and the moon are separated too That rise in the same sky So why are we grieving There will be a day where we meet This is the English translation. Hoping this masterpiece gets more international attention.
@ridmaw
@ridmaw 6 жыл бұрын
Soothing..beautiful
@umamadushani7231
@umamadushani7231 6 жыл бұрын
Patai
@sankamihiranga
@sankamihiranga 5 жыл бұрын
your songs too.... best wishes from hongkokng
@manulahewage4858
@manulahewage4858 5 жыл бұрын
❤️
@Abiwick
@Abiwick 5 жыл бұрын
අයිය❤️
@tharindumadushan6100
@tharindumadushan6100 3 жыл бұрын
Ridma ayya 💖💖
@devidtelo6555
@devidtelo6555 3 жыл бұрын
මේ සිංදුව අහල ඉවරවෙද්දි ඇහේ අග කඳුලු බිංදුවක් තියනවනම්, ඔයාට මේ සිංදුවත් එක්ක බැඳීමක් තියනවා 😍❤😢😥
@ranganadissanayake1069
@ranganadissanayake1069 2 жыл бұрын
අනිවා.💔🥺
@susanipremathilake4070
@susanipremathilake4070 Жыл бұрын
Matat tiyenawa
@hasindugayendra4627
@hasindugayendra4627 Жыл бұрын
Meeka thamai mama girlfriend ta send karapu first song eka(4years ago) den ee affair eka breakup .. Thaama eeth addict wela wage meka ahanawa 😅💔
@SM-bh1vz
@SM-bh1vz 5 ай бұрын
මේ සිංදුව මට ඇහුනේ මගේ හුස්ම මට නැති උන මුල් කාලේ.....මට දැනුනේ හැඟීම විස්තර කරන්න තේරෙන්නේ නෑ.....පුදුම විදියට මං ඇඩුවා...අවුරුදු 10ක ආදරේ සින්නක්කරේටම වෙන කෙනෙක්ගේ වෙලා කියද්දි මට අදහගන්න බැරි උනා...මගේ ඇස් දෙකෙන් දෙන්නගේ වෙඩින්ග් පොටෝස් දැක්කවත් මට විශ්වාස කරන්න බැරි උනා...මොකද ඒ තරමටම එයා මට ආදරේ කලා....මේ මැයි 7 වෙනිදට එයා මගෙන් ඈතට ගිහින් අවුරුදු හතරයි මාස 5ක් ඒත් අදටත් මේ සින්දුව ඇහෙද්දි හංගන් ඉන්න එදා දැනුන වේදනාව දැනිලා කදුළු එන්නේ මටත් නොදැනිම...මං දන්නේ නෑ අදටත් මට ඒ ආදරේ අමතක කරගන්න බැරිව විදවනවා...ඔයා පුංචි පැටව් දෙන්නෙක්ගේ අප්පච්චි කෙනෙක් කියලා දැන දැනත් තාමත් මේ හිතට බැරි වෙලා ඔයාට ආදරේ කරන එක නවත්තන්න....
@gayanjayasinghe4452
@gayanjayasinghe4452 5 ай бұрын
Nethnun
@charuvidanage1874
@charuvidanage1874 3 жыл бұрын
රාත්‍රිය කොහොමත් අදුරුය.ඒ අඳුරු කරුවල රාත්‍රීන් පුරා තෙවසරක් ඔබ ඒකාලෝක කලේ අති මහත් ආදරයෙනි.රාත්‍රිය මේ තරම් අඳුරු අන්ධකාර මූසල පාලු යමෙකැයි තෙවසරක් පුරාව්ට මා නොදැන සිටියෙමි.ඒ ඔබ නිසාවෙනි.සෑම රාත්‍රියකම මගේ සවන් තුල හද තුල ඔබ ජීවමාන විය.ජීවිතය පුරා ඔබ ඉහිරී තිබුණි.ඉතින් රාත්‍රීන් හි අදුරවත් දවාල වල අධික උනුසුමවත් පාලුවේ වේදනාවන්වත් තනිකමේ ඉසිලිය නොහැකි බරත් මට නොදැනුනි. රෑ පහන් වන තුරු ඔබ මගෙ දෙසවන් තුල විය.හද තුල විය.පුරා තෙවසරක් මුලු ජීවිතය පුරාම විය.රෑ එලිවෙන තුරු කිසිදු කන්කෙදිරියකින් තොරව ඔබ මාව සැනසුවේය.මා රැක්කේය.මා වෙනුවෙන් සිටියේය.ආදරය නම් යමක් වේ ද ඒ ඔබම විය.මා අදරය නම් කරන්නේ ඔබ නමි නි.මා ආදරය විඳින්නේ ඔබ තුළිනි.මා ආදරයට පෙළඹෙන්නේ ඔබෙනි.මා ආදරයට ආදරය ම කරන්නේ ඔබ උදෙසා විනි. ඉතින් ආදරණීය ආදරය. තෙවසරක් මා උණුසුම් කල රාත්‍රියේ මනරම තුල මා සැතපූ මගේ ආදරය. ඔබ මේ මොහොතේ මගෙන් නික්මී ගිය බව තවම මට දැනෙන්නේ නැතුවා වගේය.ජීවිතය තුල තිබූ හැඟීම් සිදිනි.ඒ නිසා මට හැඟීම් දැනෙන්නේ නැතුවා ඇත.තවත් මොහොතකින් මා විකල් වනු ඇත.පපුව ගැහෙන්නේද නැත.අවිඥ්ඥානිකව හෝ ලියන්නේ ඔබ වෙනුවෙනි.අද හෙට නොවුනත් ඔබ් අනිවාර්යයෙන්ම මේ ගීතය සොයා එන බව මම අපේ ආදරය තරම්ම විස්වාස කරමි. සැබෑ ආදරය කිසිදා හිමි නොවන බව මේ මොහොතේ මම හගිමි.ආදරණීය ආදරය හැම මොහොතකම මා ඔබට ආදරය පමනක් කල බව විස්වාස කරන්න . හිරු සදුත් හමු වෙන් නැතේ එකම අහසේ පායනා ❤ 2019/11/11
@kiwi-yh2cs
@kiwi-yh2cs 2 жыл бұрын
🥺 e wachana
@chilli5651
@chilli5651 2 жыл бұрын
Matama liwwa wage 😭😖
@dilushifernandz
@dilushifernandz 2 жыл бұрын
🥺❤️
@bola3999
@bola3999 2 жыл бұрын
HARIMA LASSANAI
@giha....n8505
@giha....n8505 Жыл бұрын
😊💔
@junedashraf
@junedashraf 4 жыл бұрын
I can't understand the language, but i csn feel this song. Love from 🇵🇰
@hasangagagalagamuwe8014
@hasangagagalagamuwe8014 4 жыл бұрын
The night is soo beautiful ... I ll try to make my broken heart without you by writing poems to the moon n the stars that makes the night more beautiful
@hasangagagalagamuwe8014
@hasangagagalagamuwe8014 4 жыл бұрын
This is the meaning
@junedashraf
@junedashraf 4 жыл бұрын
@@hasangagagalagamuwe8014 thanks, appreciated.
@manonmanipeter762
@manonmanipeter762 4 жыл бұрын
@Fit 😂😂
@chathurayunesh1523
@chathurayunesh1523 3 жыл бұрын
So beautiful...
@slaaa8625
@slaaa8625 4 жыл бұрын
2🖤20 මේ ලස්සන 🎶සින්දුව අහන 🎧අය ❤️මේ කොනට👍 ...
@kaushalya3677
@kaushalya3677 3 жыл бұрын
හේතුවක් නැහැ ඒ උනාට ලොකු දුකක් දැනෙනවා හිතට ❤️
@kirulprabhashwara5600
@kirulprabhashwara5600 3 жыл бұрын
අවුරුදු 3යි. අදටත් ඕන මේ සින්දුව ❤️ එදා මෙදා තුර හිත කෙනිත්තුව ලස්සනම සින්දුවක් ❤️
@thuglife3016
@thuglife3016 6 жыл бұрын
විස්වාස කරනවා නම් කරන්න.. මේ සිංදුව නිසා ,මාස 4ක් පස්සෙන් ගිහිනුත් අකමැති උන එයා මට එදා කැමති උනේ..ගොඩක් ස්තූතියි ❤️සිංදුව දාලා දවස් 4න් එයා කැමැත්ත දුන්නේ..සිංදුව එයාට මුලින්ම අහන්න යවපු දවසේ
@inzaincey
@inzaincey 6 жыл бұрын
Man awrudu 2k try krnwa thwama ne :(
@gamagegamage6902
@gamagegamage6902 6 жыл бұрын
Congratz kollo
@nnjcj3037
@nnjcj3037 6 жыл бұрын
Congratz machoo
@thuglife3016
@thuglife3016 6 жыл бұрын
දැන් ඒක නෑ බං..එයාගේ පුතාට අහු වෙලා හස්බන්ඩ්ට කියල ඒ අය එක්ක කතා කරලා නැවැත්තුවා
@gamagegamage6902
@gamagegamage6902 6 жыл бұрын
@@thuglife3016 haphoi 😨
@hasangagagalagamuwe7274
@hasangagagalagamuwe7274 3 жыл бұрын
මේක අහන හැමවෙලේම මට මතක් වෙන්නෙ මගෙ ළග නැති , ආයෙ කවදාවත්ම එන්නෙ නැති එයාව.. හිරු සඳුත් හමුවෙන්නැතී එකම අහසේ පායනා ඉතින් දුක් වන්නේ කුමට අපි දිනක් එයි අපි හමුවනා.. ලබන ආත්මෙ මගෙම වෙන්න බලාගෙන ආයුශ ගොඩක් අරන් ඉපදෙන්න මැණික..
@nisalransika7375
@nisalransika7375 6 жыл бұрын
මතක සේරම අවුස්සල...මොහොතකට හදවත නතර කලා මේ සිංදුව ❤️❤️❤️❤️❤️
@piyumihansamali4649
@piyumihansamali4649 5 жыл бұрын
aththtama ow
@දමිත්සදරුවන්-ය6ව
@දමිත්සදරුවන්-ය6ව 5 жыл бұрын
Nisal Ransika ඇත්ත කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ
@shelanimedis3044
@shelanimedis3044 5 жыл бұрын
ow aththamai😞
@jinajithsithmaka3168
@jinajithsithmaka3168 5 жыл бұрын
Saththaiiii
@hk5941
@hk5941 4 жыл бұрын
Hmmmm 😢😭
@oshadarathvita8142
@oshadarathvita8142 4 жыл бұрын
ඇයි බං මෙහෙම සිංදුවක් කරේ....මගුල අහනවා අහනවා එපා වෙන්නෙම නෑනේ♥️♥️♥️♥️♥️♥️♥️
@Ashi_Perera_
@Ashi_Perera_ 3 жыл бұрын
සිරාවටම
@rukshanperera3199
@rukshanperera3199 3 жыл бұрын
Ow bn🙂❤
@ayodyachemini7844
@ayodyachemini7844 3 жыл бұрын
🤣
@chathurangachathuranga3045
@chathurangachathuranga3045 3 жыл бұрын
සිරා seen eka 💔😪🤧
@hashinisudarsha7532
@hashinisudarsha7532 2 жыл бұрын
සමහර විට අපි නැවත යලි කිසි දිනෙක හමු නොවේවි.....😌🎵 ඉතින් ප්‍රේමිය......🌻 මාත් මගෙ හිත හදා ගන්නම් නුඹත් මා ලග නැති නිසා.....😊❤️
@nethsara_Weragoda
@nethsara_Weragoda 5 жыл бұрын
මේ සිංදුව 100 වතාවක් ඇහුවත් එපා වෙන්නේ නෑ...ඒ තරමට හිතට වදිනවා...💕 #Congratulations_All
@thushanchamika4715
@thushanchamika4715 4 жыл бұрын
වෙනම ෆීලින් එකක්. වෙනම ලෝකෙකට අරන් යාවි 😌
@NUSHIYAENTERTAINMENT
@NUSHIYAENTERTAINMENT 4 жыл бұрын
kzbin.info/www/bejne/p5iogmNubsxmjNk
@3010Tweety
@3010Tweety 4 жыл бұрын
So true
@dilshanirangika1027
@dilshanirangika1027 4 жыл бұрын
Hmmm
@sunethradeepika9185
@sunethradeepika9185 3 жыл бұрын
ඇත්තටම
@Madhu_Music
@Madhu_Music 10 ай бұрын
2023 || මට අවුරුදු 17 දි මුලින්ම මේ සින්දුව ඇහුවෙ.දැන් මට 23ක්.තාමත් මේක දවසට එක පාරක්හරි අහනවා.මේක අහන හැම සැරයක් ගානෙම මගෙ ආදරේ මට මතක් වෙනවා❤🥺
@SandeshBandara
@SandeshBandara 6 жыл бұрын
"මාත් මගේ හිත හදාගන්නම් නුඹත් මා ලඟ නැති නිසා" මේ වගේ විඳින්න පුළුවන් සින්දු අපේ රටේ තව තවත් බිහි වෙනවානම් මිනිස්සුන්ගේ රසාස්වාදය මීට වඩා සුන්දර වේවි. හිත් ලස්සන වේවි. hit වෙන්න කුණුහරුප, අපහාස උපහාස, නිරුවත පිරුණු දේවල් ඕන නෑ .. හදවතටම මේ වගේ කතා කරන්න පුළුවන් උනානම් ඇති. Pasan අය්යේ awesome
@supunchamalka1185
@supunchamalka1185 6 жыл бұрын
Sandesh Bandara අනිවා මචන්
@nilupasandamali6035
@nilupasandamali6035 6 жыл бұрын
Hrt touching ❤.
@cvdchamara
@cvdchamara 6 жыл бұрын
I
@yourboy6588
@yourboy6588 6 жыл бұрын
aniwa bro ara adana sindu walata wada
@oshandibuddika8461
@oshandibuddika8461 6 жыл бұрын
මත් මගෙ හත හදා ගන්නමි නුබත් මා ලග නිසා
@ashanperera9986
@ashanperera9986 6 жыл бұрын
සින්දුව ලස්සනයි නම්, හිතට දැනෙන්න කරලා තියෙනවා නම්, සංගීතය රසවිඳින්න දන්න රසික රසිකාවියො ඉන්නවා නම්, සින්දුවක් hit වෙන්න කුණුහරුප, අපහාස උපහාස, නිරුවත පිරුණු videos ඕනෙ නෑ බ්‍රෝ..!! Good stuff Pasan..!! I'm hooked on this song..!!
@yourboy6588
@yourboy6588 6 жыл бұрын
ekanam sira bro...
@warunasadeepa
@warunasadeepa 2 жыл бұрын
අමිල සර්ගෙ Echem 4 year anniversary එකෙන් පස්සෙ අහන සෙට් එක මේ කොනට ❤️
@srihub7899
@srihub7899 5 жыл бұрын
අපි හැමෝටම මෙහෙම කතාවක් තියනව..මෙහෙම අහිමිීමක් තියනව.මෙහෙම පසුතැවීමක් තියනව වචනවලට පෙරලගන්න බැරි...ජය
@chamalkarunarathna6286
@chamalkarunarathna6286 6 жыл бұрын
හිතේ තිබුණු වේදනාව එක මොහොතකට නැවතිලා වචන වලට පෙරලුණා දෝ දැනුනා ❤️ හරිම ලස්සනයි ජය!
@sandunsasika5393
@sandunsasika5393 6 жыл бұрын
Chamal Karunarathna sirama
@sandulisumanadewa7304
@sandulisumanadewa7304 5 жыл бұрын
Chamal Karunarathna ලස්සනයි නේද මල්ලි ඇත්තටම.
@shanikanilmini2495
@shanikanilmini2495 4 жыл бұрын
❤️❤️❤️
@chamalkarunarathna6286
@chamalkarunarathna6286 4 жыл бұрын
@@shanikanilmini2495 ♥️😘♥️
@shanikanilmini2495
@shanikanilmini2495 3 жыл бұрын
@@chamalkarunarathna6286 😍❤️😘
@maleesha4961
@maleesha4961 2 жыл бұрын
හිතේ තියෙන වේදනාව මොහොතකට අමතක කරන්න මේ වචන වලට පුලුවන් උනා... අවසානයේ තියන ලස්සන පුංචි බලාපොරොත්තුවත් එක්ක... 🥺❤️
@sureshdesilva9539
@sureshdesilva9539 6 жыл бұрын
උදේ හවස බස්රථවල ඇහෙන කාලකණ්නි සිංදුවලින් හෙම්බත්වුනු අපිට හිතට දැනන ලස්සන ගීතයක් මේක. මෙයත් විරහව ගැන වුණාට කොයි තරම් අපුරුවට නිර්මාණය කරල තියෙනවද. දෙතුන් වරක් රස වින්දා. මෙම ගීතයට සම්බන්ධ වූ සියලු දෙනාට මෙවැනි ගීත තව තවත් නිර්මාණය කරන්නට අවස්ථාව උදා වේවා කියා පතනවා.
@deependy27
@deependy27 5 жыл бұрын
Suresh De Silva You are totally correct, "Kalakanni bus sindu"
@Sasraa
@Sasraa 6 жыл бұрын
වැසි නැති බිමකට පොද වැස්සත් ආශිර්වාදක් වන්නාක් සේ "ආදරය" යන නාමයෙහි අරුත පවා නොදත් මා වැනි සුවහසක් තනිකඩයන්ගේ වේලුනු සිත්වලට මෙම ගීය පොද වැස්සක්ම වේවා... 😍😊
@kamanisamarasinghe3457
@kamanisamarasinghe3457 4 жыл бұрын
Ambo e vachna mawa suvapath kala👏🤟👍👍👌👌👌😥😥😥😘
@heshanfernando8633
@heshanfernando8633 4 жыл бұрын
Wow
@Unknown-gv8fi
@Unknown-gv8fi 4 жыл бұрын
🤣🤣
@Unknown-gv8fi
@Unknown-gv8fi 4 жыл бұрын
Dannam තනිකඩ නැතුව ඇති
@aruni1828
@aruni1828 2 жыл бұрын
Waw 😊
@pasinduakash4936
@pasinduakash4936 2 жыл бұрын
හතරෙන් ආවේ ❤️
@Ashi_Perera_
@Ashi_Perera_ 3 жыл бұрын
යූටූබ් ඇවිල්ල වැරදිල ප්ලේ වුණ සින්දුවක් 😌 අපරාදෙ මෙච්චර කල් නාහ ඉදල තියෙන්නෙ හරිම හිතට දැනෙන මෙලඩියක් හැමෝටම සදා ජය 😊😌
@lakmaliperera5785
@lakmaliperera5785 Жыл бұрын
Oya song eka nisa apith adaren baduna sadahatama❤️
@nimantharuwan723
@nimantharuwan723 3 жыл бұрын
2021 anyone? ❤️
@chathushkanayanajith6314
@chathushkanayanajith6314 3 жыл бұрын
Yeah
@nipunharshana3828
@nipunharshana3828 3 жыл бұрын
පුලුවන් හැමවෙලාවකම අහනවා❤️ තාම Favourite එක❤️ trending එන්න ඕන මේ වගේ නිර්මාණ🥺
@iranthikaprabodhani6120
@iranthikaprabodhani6120 5 жыл бұрын
හේතුවක් නෑ සිංදුව අහපු වෙලේ ලොකු දුකක් දැනුනා. ඒ තරම් ඒ සිංදුව හදවතට දැනෙනවා. මෙවැනි ගීත දිගටම බිහි කිරීමට ශක්තිය ලැබේවා කියා ආශිර්වාද කරනවා!!❤❤❤❤
@gayanmadhusanka6315
@gayanmadhusanka6315 6 жыл бұрын
මේ විනාඩි 4.58 ඇතුලෙ මට මගේ මුලු ජීවිත කතාවම මතක් උනා අයියේ , ඇත්තටම ලස්සනයි 😘😭❤️😭❤️😭 Keep it up brothers 👍
@vintagegaming8033
@vintagegaming8033 2 жыл бұрын
අම්මව මතක් වෙනවා අහන වාරයක් පාසා
@Rosh_Sooriarachchi
@Rosh_Sooriarachchi 6 жыл бұрын
අමාරුවෙන් අමතක කරල තිබ්බ ලස්සන මතකයන් ගොඩක් හිතට ආපු,මාව අවුරුදු ගාණක් පස්සට ඇදගෙන ගියපු කාලෙකට පස්සෙ හදවතට කතා කරපු ලස්සන සින්දුවක්.. ඔබට ජය 👏
@dulinijayaniaka5121
@dulinijayaniaka5121 4 жыл бұрын
Roshan Chathuranga හ්ම්ම්...ඇත්තටම
@ansmansm5077
@ansmansm5077 4 жыл бұрын
Aththa 😊
@madushikadilhari9563
@madushikadilhari9563 3 жыл бұрын
😞
@nikeshara0826
@nikeshara0826 3 жыл бұрын
ඇත්තටම 😔.. කවදාවත් අමතක නොවෙන මතක....
@sameerasandaruwan7664
@sameerasandaruwan7664 3 жыл бұрын
hmmmmm
@PamodithMaduwantha
@PamodithMaduwantha 6 жыл бұрын
මට මේ සින්දුව කියපු එකා පොඩ්ඩක් හම්බවෙන්න ඕනේ......ඇඩුනා ඕයී...උබලනම් පට්ට ටැලන්ට් බන්❤️❤️❤️❤️❤️
@hiruadikaree2005
@hiruadikaree2005 5 жыл бұрын
සීරියස් ❤️❤️
@geethamonori6204
@geethamonori6204 5 жыл бұрын
❤❤
@ravinduwg
@ravinduwg 4 жыл бұрын
Pamodith Maduwantha විස්වාස කරනව නම් කරන්න... සිංදුවට වශියක් කවලා...😂
@Susantha_Rajapaksha
@Susantha_Rajapaksha 3 жыл бұрын
ජිවිතයේ එක් මොහොතක එක තැනක නතර කරවු ,හරි අපුර්ව නිර්මාණයක් 💪👍❤️
@riyaw5305
@riyaw5305 4 жыл бұрын
2020 anyone? ❤️❤️❤️
@helanimalhemantha5694
@helanimalhemantha5694 4 жыл бұрын
Yep
@sandunijayathunga4752
@sandunijayathunga4752 4 жыл бұрын
2020.09.09
@chanaka.
@chanaka. 6 жыл бұрын
කොහොමද ඒක. මෙතරම් සරල ව පද ලියන්නත්,,,මිහිරි තනු වයන්නත්,,,හිතට,හදවතට,කනට මිහිරිවට දැනෙන්නට ගයන්නත් හැකී ඈයෝ සිටීනම් අපේ සංගීත කලාව අපිට හැමදාමත් දැනේවි.
@dilaraamarasooriya1410
@dilaraamarasooriya1410 6 жыл бұрын
Chanaka Dissanayaka
@user-fr3kw1vh2k
@user-fr3kw1vh2k 6 жыл бұрын
ඇත්ත...👌
@EshaniMudara
@EshaniMudara Жыл бұрын
රාතිර්‍ය් මනරම් කියා සදට තරුවට කවි ලියා මාත් මගෙ හිත හදා ගන්නම් නුබත් මා ලග නැති නිසා// මගේ කවියක පද ගයා දැස් දෙකොනෙ තෙත තියා නුබත් රැ නිදි වරාගෙන ඇති මාත් නුබ ලග නැති නිසා... රාතිර්‍ය් මනරම් කියා සදට තරුවට කවි ලියා මාත් මගෙ හිත හදා ගන්නම් නුබත් මා ලග නැති නිසා... හිරු සදුත් හමු වෙන්නැතෙ එකම අහසේ පායනා ඉතිම් දුක් වෙන්නෙ කිමද අපි දිනක් එයි අප හමුවෙනා... රාතිර්‍ය් මනරම් කියා සදට තරුවට කවි ලියා මාත් මගෙ හිත හදා ගන්නම් නුබත් මා ලග නැති නිසා//.................................... මාත් මගෙ හිත හදා ගන්නම්..............
@sunethradisanayaka9386
@sunethradisanayaka9386 Жыл бұрын
❤️🤗
@tharakawedasinghe5595
@tharakawedasinghe5595 4 жыл бұрын
සින්ඩුවක් නෙවෙයි භාවනාවක් ....ඇස් දෙකකට කදුළු ආවා යකෝ...🎶🎶🎶🎶♥️♥️♥️
@nipuniruwanthika8675
@nipuniruwanthika8675 2 жыл бұрын
💯
@hashasandz9654
@hashasandz9654 4 жыл бұрын
එපා වෙන්නෙ නෑ ඕයි.. කොයි කාලේ ඉදන්ද අහන්නේ.. මනෝ පාරක් ගහලා පරණ මතක අවුස්සන්න මරු.. ❤️❤️❤️
@dinithichathuranganee4641
@dinithichathuranganee4641 2 жыл бұрын
මගේ ආදර කතාව හරියටම කියවෙන සින්දුවක්...හරිම ලස්සනයි..මගෙ හදවතට හොඳටම දැනුනා...මතකවල අතරමං වෙනවා...voice එක හරිම ලස්සනයි...මේ විදියට හදවතටම දැනෙන විදියට සින්දු දෙන්න...
@denukaariyasinghe7581
@denukaariyasinghe7581 6 жыл бұрын
මේ වගේ සින්දු වලට අන්ලයික් කරන උන්😣😣 බොරු බයිලා නෑ.බාගෙට ඇන්ද කෙල්ලො නෑ.කුනුහරප නෑ.අඩලා වැලපෙන්නෙ නෑ.කොටින්ම කිව්වොත් සින්දුව මෙච්චරක් හොදයි කියලා කියන්න වචන නෑ👌👌
@seshanibalasooriya9599
@seshanibalasooriya9599 5 жыл бұрын
Can't agree more to this aiye 😢
@thivainthewmika4038
@thivainthewmika4038 4 жыл бұрын
මගේ කවියක පද ගයා... දෑස් දෙකොනේ තෙත තියා... නුඹත් දැන් නිදිවරාගෙන ඇති... මාත් නුඹ ලග නැති නිසා...
@amalifernando9588
@amalifernando9588 3 жыл бұрын
රාත්‍රිය මනරම් කියා කවි ලියන්නට බැරි නිසා කොහොම මං හිත හදාගන්නද නුඹත් ගිය දුර වැඩි නිසා නුඹේ කවි වැල් අමුණලා දෑස් රිදවුම් පාරලා නිදි වදින්නට නින්ද එන්නැති නුඹෙ සුවඳවත් නැති නිසා හිරු සඳුත් මට නොපෙනෙනා පෙනෙන විට උන් දුර යනා ඉතිං මං දුක් නොවී කොහොමද අපිත් ආ දුර වැඩි නිසා 💔
@Charith_Hiripitiya
@Charith_Hiripitiya Жыл бұрын
♥️
@AnuRanaweera-b1z
@AnuRanaweera-b1z Жыл бұрын
@weaponmaster.
@weaponmaster. Жыл бұрын
❤️🥺
@vimasha-v50
@vimasha-v50 20 күн бұрын
@nddilru1471
@nddilru1471 2 жыл бұрын
අද "echem හතර" ලස්සන කරපු සින්දුවක් 🥰💜
@madhawagamage8000
@madhawagamage8000 Жыл бұрын
🔥
@sankawarapitiya1011
@sankawarapitiya1011 Жыл бұрын
Live blpu echem Api ❤😍
@akramhossain8617
@akramhossain8617 4 жыл бұрын
යාලුවනේ මේ සින්දුව magic එකක් මට නම්. මම දවසක් මදුවිත ටිකක් බීල එලිවෙනකම් මේ සින්දුව අහුවා. කාටවත් කියාගන්න බැරි මගේ හිතේ අමාරුව මම එහෙමයි හොද කර ගත්තේ. මම නින්දට ගියේ උදේ 6 ට. මම නගිටිනකොට අවුරුදු 12 කින් කිසිම අරන්චියක් නැතුව හිටිය මගේ ආදරේ මට Friends request එකක් එවලා තිබ්බා. එයා දැන් බැන්දල ලස්සන ලමයි දෙන්නෙකුත් ඉන්නවා. වැරදිවට හිතන්න එපා එයාගෙ වැරැද්දක් නැ මමයි වැරදි. ඉතින් දුක් වෙන්නේ කිමද අපි දිනක් එයි අප හමුවනා. ❤️❤️❤️
@akramhossain8617
@akramhossain8617 4 жыл бұрын
ඔබේ මුලු ලෝකයම වූ මා ඔබව හඩවා දුර ගියත් අදත් වැලපෙනු ඇත කොහේ හරි තවත් මා ඔබෙමයි සිතන් කොතෙක් දුක්නම් ඔබට දුන්නද ගමේ ඉන්නත් බැරි තරම් සිතින් ඇයි තව සමා දෙන්නේ කිසිත් සිදු නොවුනයි සිතන් තවත් දවසක් නොඒ මට යලි ඔබත් සිහිනෙක නොම අරන් මටත් වැරදුනා කොහෙ හරි ලොවම සතුටින් යැයි සිතන්...
@hasithanuwan9186
@hasithanuwan9186 4 жыл бұрын
@@akramhossain8617 එහෙම තමා බ්‍රෝ.අහිමි වීමයි ආදරේ
@minulikalsha6406
@minulikalsha6406 4 жыл бұрын
එහෙම තමයි ලබාගැනීම නෙමේ ආදරයේ කියන්නෙ පරිත්‍යාග යද ආදරයෙ සලකුණක් 🤝
@Unknown-gv8fi
@Unknown-gv8fi 4 жыл бұрын
@@akramhossain8617 oya itin tama marry kale nadda
@NUSHIYAENTERTAINMENT
@NUSHIYAENTERTAINMENT 4 жыл бұрын
kzbin.info/www/bejne/p5iogmNubsxmjNk
@tharushinethma2835
@tharushinethma2835 4 жыл бұрын
ඇඬුනා මේ සිංදුව අහලා.ඒ තරම් හිතට වදිනවා.කියන්න වචන නෑ.මාර ම ලස්සනයි සිංදුව❤️❤️
@pasanshalukaweerakoon1142
@pasanshalukaweerakoon1142 3 жыл бұрын
එයා වෙන්වෙලා හරියටම අවුරුදු හතරක් ගෙවිලා අද ඉයේ වගේ ,.සින්දුව අහන වාරයක් ගානේ හැම දේම මතක් වෙනවා ගොඩක් 💔 අද මම තනියම
@bat_ma.n_5599
@bat_ma.n_5599 3 жыл бұрын
Hi prends i don't understand ur language but i love this song.. I'm from Antarctica 🙁
@hirusenarathna5875
@hirusenarathna5875 6 жыл бұрын
හිතේ තිබුන හැඟිම් වචන වෙලා මෙහෙම අහන්න ලැබුනම එක පාරට හිතට ලොකු කම්පනය දැනුනා කොහොමද මගෙ හිත කියෙව්වේ කියලා. පුදුම ලස්සනයි. ජය!
@sudathrajapakse1924
@sudathrajapakse1924 6 жыл бұрын
Hiru Senarathna math mage hitha hada gannnam obath ma laga nethi nisa
@SameeraSenarathna
@SameeraSenarathna 6 жыл бұрын
ඇඩුනෙ නැති එක විතරයි.. :-)
@gayu1237
@gayu1237 6 жыл бұрын
Hiru Senarathna hmmm
@pramodlakshitha4904
@pramodlakshitha4904 6 жыл бұрын
මගේ කවියක පද ගයා දෑස් දෙකොනේ තෙත තියා නුඹත් රෑ නිදි වරාගෙන ඇති මාත් නුඹ ළඟ නැති නිසා
@malshaabeywardena9695
@malshaabeywardena9695 2 жыл бұрын
ආව කාලෙ ඉඳන් අද වෙනකන් අහනවා... ඒ තරම් හිත නිවන සින්දුවක්.... තවත් බිහිවේවා මෙවන් ගීත...♥️♥️
@nikeshara0826
@nikeshara0826 4 жыл бұрын
"මාත් මගේ හිත හදාගන්නම්... නුබත් මා ළග නැති නිසා 💔🎼" අහන පාරක් ගානේ පපුව පිච්චෙනවා..🥺
@amandaekanayake4287
@amandaekanayake4287 3 жыл бұрын
Me too 😥🌟
@nikeshara0826
@nikeshara0826 3 жыл бұрын
@@amandaekanayake4287 හ්ම්ම්...
@navinmaleesha1927
@navinmaleesha1927 Жыл бұрын
ආදරේ කියන්නේ මහම මහ දුකක්😞
@thesword2621
@thesword2621 Жыл бұрын
මගෙ ඇත්තම කතාව සින්දුවක් උනහම මාව කොච්චර පිච්චෙනව ඇත්ද
@pushparaja5709
@pushparaja5709 3 жыл бұрын
කොච්චර ප්‍රශ්න තිබ්බත් මේ සිංදුව අහපු ගමන් ඒ ඔක්කොම නැතිවෙලා යන්න තරම් ලස්සනයි
@priyanganiudukala9798
@priyanganiudukala9798 2 жыл бұрын
දිනේශ් ගමගේ මහත්මයාගෙ සෙංකඩගල සින්දුවයි මේ සිංදුවයිනම් භාවනාවක් 💗හිත නිවෙන භාවනාවක් ....💗
@UdayaFernando
@UdayaFernando 6 жыл бұрын
මේක තමා සින්දුව අපි හැමෝගෙම 🙌
@Thariyaaa
@Thariyaaa 6 жыл бұрын
Udaya Fernando හා උදය
@UdayaFernando
@UdayaFernando 6 жыл бұрын
Tharindu Dulshan ඇයි බන් ගැම්මට දාපු comment එක ගූ කරන්නෙ 😏
@KrishaSandabarana
@KrishaSandabarana 6 жыл бұрын
වදින්න ඕනෙ හැම තැනටම රිදෙන්නම වදින සිංදුවක් ජය...
@anzana_ki_official
@anzana_ki_official 2 жыл бұрын
🥀💔රිදුන හිත හදාගන්න මේකෙනම් භාවනක්..🥺💝 ගොඩක් පිං ...:)🙏🏻🙂❤️
@shehansandeepa9145
@shehansandeepa9145 5 жыл бұрын
මේ සින්දුව කියන්නේ රන්වල බලකායේ ඉන්න සින්දු කියන කොල්ලා පට්ට වොයිස් එකක් තියෙන්නේ සුපිරි
@Dhanush-do6dmvd66z.p
@Dhanush-do6dmvd66z.p 3 жыл бұрын
මාව සදාතනිකවම හැරගිය අප්පච්චි අම්මා කිරිඅම්මා බොනියා 🐶🐕 මතක් උනා 😢😢
@senuthithiranya7629
@senuthithiranya7629 3 жыл бұрын
😥😢
@Mintpepe
@Mintpepe 3 жыл бұрын
අනේ.. 🥺
@rashinianne6709
@rashinianne6709 3 жыл бұрын
❤️☹️
@matheeshasohan2208
@matheeshasohan2208 3 жыл бұрын
🥺
@ashinisepalika562
@ashinisepalika562 3 жыл бұрын
Ay e athtatamada
@sandunifernando2202
@sandunifernando2202 Жыл бұрын
හදවතට කතා කරන ගීත.. මගේ හිත රිදුන හැමවෙලේම හිත නිවන්න ලඟින් හිටපු සිංදුවක් ❤️❤️❤️ මාත් මගෙ හිත හදාගන්නම් නුඹත් මා ළඟ නැති නිසා 😪❤️
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ Жыл бұрын
🙂💖 නැවත හිමි වේවා ...
@walkwithsiththa6386
@walkwithsiththa6386 3 жыл бұрын
සිංදුවකට පුළුවන් නම් හිත උලුප්පන්න මෙන්න හොදම උදාහරණයක් ❤
@hasangagagalagamuwe8014
@hasangagagalagamuwe8014 4 жыл бұрын
මට නම් එයාව ආයෙ කවදාවත් හමු වෙන්නෙ නෑ... ඒත්, රාත්‍රිය මනරම් කියා සදට තරුවට කවි ලියා මාත් මගෙ හිත හදාගන්නම් නුඹත් මා ළඟ නැති නිසා..
@randomvideos1773
@randomvideos1773 3 жыл бұрын
සරල බව විදින්න උපරිමව පුලුවන් එකම සිංදුව ❤️
@chamikasenevirathna5349
@chamikasenevirathna5349 4 жыл бұрын
ප්ලාස්ටර් දාලා අලවලා තිබුනට හිනාවෙලා හිටියට මගෙ ජිවිතේ මැරිලා කියල මේ සින්දුව මට මතක් කරලා දුන්නම්
@nuwansvlog
@nuwansvlog 3 жыл бұрын
@nilukashirani8813
@nilukashirani8813 3 жыл бұрын
Eka aththa..loketa penna hina unata hithen hamadama mari mari jiwath wenawa..
@Nirvana_Aloka
@Nirvana_Aloka 3 жыл бұрын
අපි හැමදාම කලේ හිත හදා ගන්න එකම තමයි සොයොයුරිය.
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v 3 жыл бұрын
ලෝකයට පෙන්නන්ඩ හිනහුනට මම වගේ හඩන අය කොච්චර නමිි ඉන්නවා ද ?
@moon.1111.
@moon.1111. 7 ай бұрын
😢❤
@virajithlankeshwara512
@virajithlankeshwara512 5 жыл бұрын
මෙච්චර කල් මේ සිංදුව කොහෙද දෙයියනේ තිබ්බේ?? කියන්න වචන නෑ.... පට්ට
@randimamallawa5423
@randimamallawa5423 2 жыл бұрын
දිනක් එයි අපි හමුවනා.. Waiting....❤
@NilakshiBandara
@NilakshiBandara 6 жыл бұрын
මාත් මගේ හිත හදාගන්නම් නුඹත් මා ලඟ නැති නිසා ඇසට කඳුළු නංන්වපු ගීතයක්. ආදරණිය පදරචනයකට සුසංයෝජනය වුන මිතුරු වාදනයත් හැඟුම්බර ගායනයත් සුසන්ත අයියගේ ගී රචනයට උසස් වටිනාකමක් දීලා. සුබ පැතුම් තව තවත් මෙවැනි අරුත්බර සොඳුරු නිර්මාණකරණයට ! ජය
@kumariperera2914
@kumariperera2914 4 жыл бұрын
koheda htiye kiyala hithagannath ba washi wenawa
@chamodasankalpani8170
@chamodasankalpani8170 6 жыл бұрын
විශිෂ්ඨයි👌👌👌 .............. සදවතට රහසක් කියා නිල් අහස ගෙත්තම් කලා රෝස පෙති සියපත් සලා සිනහ මල්දම් ඉහිරුවා නොනිදා වරුගනන් තුන්යම සිතක කැටයම් කෙරෙමි ඔබෙ රුව...😊😊
@susanthadandeniyagamage
@susanthadandeniyagamage 5 жыл бұрын
ලස්සනයි.
@moon.1111.
@moon.1111. Жыл бұрын
අනේ ❤️🌸
@spwmotivation
@spwmotivation Жыл бұрын
අපේ අමිල දසනායක සර්ට පිං සිද්ද වෙන්න මේ සින්දුව ගැන දැනගත්තා❤️
@manjukariyawasam408
@manjukariyawasam408 5 жыл бұрын
හරිම ලස්සනයි ඇත්තටම මාරම සරල සුන්දර හදවතට වදින සිංදුවක් කළාතුරකින් හරි අළුත් පරපුරේ මෙහෙම සිංදු ඇහෙන එකත් පුදුමයක් වගේ ජය වේවා ඔබලාට
@nethushanirashanethmi9808
@nethushanirashanethmi9808 4 жыл бұрын
හරිම අර්ථවත් ඇස් පියාගෙන රසවිදින්න පුලුවන් කාලෙකින් අහපු සිත නිවන ගීතයක් ❤️
@uvindusahan947
@uvindusahan947 2 жыл бұрын
රාත්‍රිය් මනරම් කියා සදට තරුවට කවි ලියා මාත් මගෙ හිත හදාගන්නම් නුබත් මා ලග නැති නිසා // මගේ කවියක පද ගයා දෑස් දෙකොනේ තෙත තියා නුබත් රෑ නිදි වරාගෙන ඇති මාත් නුබ ලග නැති නිසා... රාත්‍රිය් මනරම් කියා සදට තරුවට කවි ලියා මාත් මගෙ හිත හදාගන්නම් නුබත් මා ලග නැති නිසා හිරු සදුත් හමුවෙන්නැති එකම අහසේ පායනා ඉතින් දුක්වෙන්නේ කිමද අපි දිනක් එයි අප හමුවනා...... රාත්‍රිය් මනරම් කියා සදට තරුවට කවි ලියා මාත් මගෙ හිත හදාගන්නම් නුබත් මා ලග නැති නිසා// මාත් මගෙ හිත හදාගන්නම්.....
@lenaliemahasinghe9432
@lenaliemahasinghe9432 3 жыл бұрын
හරිම ලස්සන වටිනා නිරමානයක්..කටහඩ ගැන කියන්න වචන නෑ ..හරිම ලස්සනයි . මේ වගේ ලස්සන සිංදු වැඩි වැඩියෙන් කරන්න ලැබේවා!
@nilanthisamarawickrama1849
@nilanthisamarawickrama1849 3 жыл бұрын
කීපාරකට ඇහැව්වද කියා මතකනම් නෑ..ඒත් එපාවුනෙත් නෑ....අහහන පාරක් ඇත්නම් හිත අමුතුම හැගීම් ගොන්නකින් පිරී යනව ගොඩක්ම රෑ තනාවම අහද්දි තමා ලස්සන.. ඇත්තමයි තවත් මෙවැනිම නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා ""! කවදාවත් එපා නොවෙන ලස්සන නිර්මාණ කරන්න ...හැමදාමත් අහන්නම්....🧡
@tharindudasanayaka5463
@tharindudasanayaka5463 2 жыл бұрын
මේ සින්දුව කනට අමුර්තය වගේ 💖💖💖💖💖💖💖
@kasunsandaruwan2172
@kasunsandaruwan2172 5 жыл бұрын
මුකුත් ඕනේ නෑ..ඇඩුනා සහෝදරයා ..කියන්න වදන් නැත...එකෙන්ම පට්ට ❤️❤️❤️
@dewmi8203
@dewmi8203 3 жыл бұрын
මටත් 😔
@slraula1383
@slraula1383 3 жыл бұрын
සිංහලෙන් කිවුවොත් බොක්කටම වැදුනා 🥺🥺🥺🥺 ඒ අතීත මතක මාත් එක්කම කවදා හෝ වැලලේවී
@manilkamunasinghe
@manilkamunasinghe 2 жыл бұрын
ගොඩක් පින් ...මේ වගෙ ලස්සන භාවනාවකින් හිතට නිදහසක් දුන්නට....අහන වාරයක් පාසා ගීතයත් එක්ක තනිවුනා....තනිකමට ආදරය කරපු පළමු අවස්ථාව 😍🙂
@sheharadilshani1938
@sheharadilshani1938 4 жыл бұрын
Hi guys....This is the best song ever.....most amazing song I have heard.....I cried so many time beacause of this song....almost 2+ years im in new zealand because of my studies... but I'm lucky enough to get amazing love from my husband.... thank you very much for your amazing song...I wish you all the best for your music life.....
@influencer5411
@influencer5411 6 жыл бұрын
මෑතකදි අහපු පට්ටම ලස්සන සින්දුවක් . ... නිදාගන්න ගියත් ඒ අහන්නෙත් මේක .... නැගිට්ටම උදේම අහන්නෙත් මේක .... තව මේ වගේ ඒවා ඕනෙ සහෝදරයා ....
@sanu..3749
@sanu..3749 2 жыл бұрын
හිරු සඳුත් හමුවෙන්නැතී... එකම අහසේ පායනා.. ඉතින් දුක් වෙන්නෙ කිමද අපි.... දිනක් එයි අප හමුවනා.....❤❤❤❤❤🥺🥺🥺🥺🥺🥺🥺 මටම ලියවුන ගීතය....❤
@channakaliyanage2992
@channakaliyanage2992 2 жыл бұрын
❤️❤️❤️
@lushankuruppu1653
@lushankuruppu1653 5 жыл бұрын
එකෙන්ම සුපිරි...👍 තවත් මේ වගේ උසස් නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා... කියලා එක සිතින් පතනවා!👍
@susanthadandeniyagamage
@susanthadandeniyagamage 5 жыл бұрын
ස්තුතියි
@nethmichamika5368
@nethmichamika5368 Жыл бұрын
🥺🥺🥺සිංදුවකට පුලුවන් මනුෂ්‍යයකුගේ ඇස් වලට සතුට වගේම අසීමාන්තික දුකක් දෙන්නත්.. ඒ දුක,කදුලු ඒ සිංදුවට වටිනාකම්ක් ලබා දෙනවා.. මේකත් ඒ වගේ සිංදුවක්🥺❤️❤️
@KaveeshaKaveesha-rp6im
@KaveeshaKaveesha-rp6im 4 ай бұрын
මේක හොරෙන් ගත්ත සින්දුවක් මෙ වගේ බලු වැඩ කරන උන්ට අනේ බුදු දහමෙ සත්‍ය කියලා දෙයක් තියනවනම් අනෙ මේ සින්දුවේ අයිතිකාරයට සත්‍ය සාදාරනයක් ඉශ්ට වේවා ස්වර්නමාලී දිවයරාජ උතුමියගේ ආනුභාවයෙන් සාදු සාදු සාදු 🙏🙏🙏
@xtreme_lk
@xtreme_lk Ай бұрын
කාගෙද Original lyrics, melody???
@patalisheka9159
@patalisheka9159 6 жыл бұрын
ගැහැනුන්ගෙ නිරුවත markert කරලා famous වෙන aya අතරෙ oya me වගේ දෙයක් කරලා famous වෙන කොට කොච්චර ආඩම්බරයක් da...තව ලස්සන sinduwak one aiya....ALL THE BEST...BS
@deependy27
@deependy27 5 жыл бұрын
Yes we people always there with the good ones!
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 28 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,3 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 27 МЛН
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 33 МЛН
Vidula Ravishara - Kawiya (කවිය) Official Music Video
6:15
Vidula Ravishara
Рет қаралды 7 МЛН
Akikaru pem kathawak (feat. Kanchana)
3:37
Påsan - Topic
Рет қаралды 28 М.
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 28 МЛН