Akila Vimanga Senevirathna - Sinhala | Episode 132 | එයාගේ ආදරේ බොරුවක් ද? මේ පරීක්ෂණයෙන් හොයා ගන්න.

  Рет қаралды 101,050

Akila Vimanga Senevirathna

Akila Vimanga Senevirathna

Күн бұрын

ලෝකේ තිබෙන ඉතාම සුන්දරම භාෂාව සිංහල භාෂාව වන්නේය.ලෝකේ ලස්සනටම ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.ජීවිතය ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.මේ ඒ අග්‍රගණ්‍ය භාෂාව ගැන කතා කරන youtube පිටුවයි.
Follow Akila Vimanga Senevirathna on -
Facebook 👉 bit.ly/AkilaFb
Instagram👉 bit.ly/AkilaInsta
TikTok👉 bit.ly/AkilaTi...
#akilasir #sinhalamotivationalvideo #akilavimangasenevirathna

Пікірлер: 260
@Iameranga-98
@Iameranga-98 7 күн бұрын
සර් කිව්වා වගේ... මට එයාට පිටතට පෙන්නේ ආදරේ කරන්න දන්නේ නෑ හැබැයි මං එයාට ගොඩාක් ආදරෙයි... ඒත් ඒක එයාට තෙරෙන්නේ නෑ... එයා මට කැමති උනේ නෑ... හැබැයි මං එයාගෙන් පස්සේ ආයේ කවුරුත් ඕනේ නෑ කියන විදියට ඒකපාර්ශවික ආදරයක් මං එයාට දුන්නා... පස්සේ එයා සම්බන්ධයක් පටන් ගත්තා කිව්වා... ආයේ මට msg කරන්න එපා...මට එයාව නැතිවෙයි... කියලා දාපු නිසා... ආයේ මං msg දැම්මේ නෑ... එයා හිතන් ඉන්න කෙනා මං නෙවෙයී වෙන්න ඇතී... පස්සේ ඕක දාලා සතියකට විතර එයාම ආයේ msg එකක් දාලා තිබ්බා ආයේ මාත් එක්ක කතා කරන්නේ නැද්ද කියලා... එයාම msg කරලා එපා කිව්වට පස්සේ msg දාන්න ඕනේ නෑනේ... එදායින් පස්සේ...මං ආදරේ උනත් ඒක පෙන්නන්න ගියේ නෑ...එයාට සම්බන්ධයක් තියෙද්දී මං msg කරන එක හරී නෑ කියලා මං කිව්වා.... ඒත් තාමත් මං ආදරෙයී... එයාට හැබැයි ආයේ මං ඒක කියන්නේ නෑ... අදරේ දැනෙන්න ඕනේ දෙයක් මිසක් බලෙන් දුක කියලා අසරන වෙලා බලෙන් ගන්න ඕන දෙයක් නෙවයී කියලා මං තේරුම් ගත්තා... මගේ හිත හදාගෙන මං මගේ හීනෙට ටික ටික අඩිය තියෙන ගමන්... ඒ හීනේ දවසක... අම්මලා ඉස්සරහා හැබැ කරන්න ඕනේ දැන් මට.... ❤😢
@ravindumadusara2796
@ravindumadusara2796 6 күн бұрын
Mage kathawath okamai 😢
@ayodhyanethmi4885
@ayodhyanethmi4885 5 күн бұрын
@White.....186
@White.....186 4 күн бұрын
ඔයාට උතුරන්න හරියන්න ඕනි.තමන්ගෙ හීනෙට ටාගට් කරන්න .හීන විතරක් ෆෝකස් කරන්න .ඒවා තමා අංක එක.♥️🤗
@NethmiAdithya-t3l
@NethmiAdithya-t3l Сағат бұрын
අනිවාර්යයෙන් මගේ එකා තමන්ගේ හිනේ විතරක් ඔලුවේ තියාගෙන වැඩ ටික කරහන් ඉට පස්සෙ ඔය ඔක්කොම බල්ලෝ වගේ උබේ ලගට එයි කෝල් ආපු නැති පොන් එකට කොල් එයි එදාට උබ රිගින් ටොන් එකට නටපන් 🤤😹💗💗💗
@kavindyalakruwani5383
@kavindyalakruwani5383 7 күн бұрын
ජීවිතේ හරි ලස්සනට කියලා දෙන ගුරුවරයෙක් 😍❤
@nimashanandasiri885
@nimashanandasiri885 6 күн бұрын
එකපාරක් විශ්වාසෙ කැඩුවනන් හොදම දෙය අයින් වෙන එක😢❤😭😭😭😭😭
@LakshaniWimalasena
@LakshaniWimalasena 5 күн бұрын
Vishwase kadalath eya thawamath adarei kiyaddith eyawa atharaggnn baruwa duk vidinanawa😢
@Uma-w5x
@Uma-w5x 5 күн бұрын
​@@LakshaniWimalasena jewithe thiyenne ek ekkenata rewatenna neweine. Eya oyta aththatm adarei nam kawadawath oyge wishwase kadanne
@SewminiyashodhaSew
@SewminiyashodhaSew 5 күн бұрын
හතර පරක් විතර සමව දුන්න පස්සෙ මටම තෙරුම් ගියා එයට ඔන උනේ මව අතරින්න හෙතුවක්..එක හින්දා එයා හැමවෙලෙම කරෙ මට එපාවෙන්න වෙන විදිහට හැසිරෙන එක මන් හැමවෙලෙම තෙරුම් ගත්තා මන් අල්ලන් ඉදියා සැහෙන කලයක් එත් මටම හිතුනා මෙක දුකක් කියලා මමම හිතලා මමම එයව අතරියා..ඉතින් යන්න ඔන කෙනට යන්න දුන්නා ..දුකය් එත් දරගෙන ඉවසන් ඉන්නවා.මේ ලොකේ අපි ආදරෙන් බැදෙන්න ඔන අපි වගෙම අපිට ආදරෙ කරන කෙනෙක්ට..🙂❤️‍🩹
@SewminiyashodhaSew
@SewminiyashodhaSew 5 күн бұрын
හතර පරක් විතර සමව දුන්න පස්සෙ මටම තෙරුම් ගියා එයට ඔන උනේ මව අතරින්න හෙතුවක්..එක හින්දා එයා හැමවෙලෙම කරෙ මට එපාවෙන්න වෙන විදිහට හැසිරෙන එක මන් හැමවෙලෙම තෙරුම් ගත්තා මන් අල්ලන් ඉදියා සැහෙන කලයක් එත් මටම හිතුනා මෙක දුකක් කියලා මමම හිතලා මමම එයව අතරියා..ඉතින් යන්න ඔන කෙනට යන්න දුන්නා ..දුකය් එත් දරගෙන ඉවසන් ඉන්නවා.මේ ලොකේ අපි ආදරෙන් බැදෙන්න ඔන අපි වගෙම අපිට ආදරෙ කරන කෙනෙක්ට..🙂❤️‍🩹
@nimashanandasiri885
@nimashanandasiri885 5 күн бұрын
@@SewminiyashodhaSew අනෙ මමත් සමාව දීලා ඇති අනන්තවත්, කරපු හැම වැරැද්දටම සමාව දුන්නා, එයා තාමත් කියනවා මට ආදරෙයි ලු , කොහොමද අනෙ විශ්වාස කරන්නෙ ,එක නීසාම මට තාම එයාව අතෑරගන්න බෑ😭😭😭😭
@amaliahinsa6355
@amaliahinsa6355 5 күн бұрын
අනිවාර්යයෙනම සර් ඒත් සමහර දේවල් හිතාගන්න බෑ ගෑනු අය ගොඩක්ම රැවටෙනවා ඒ ආදරේට එක පාරක් හරි විශ්වාය කැඩුනොත් අයින් වෙන එක තමා වඩාත්ම හොද
@RasikaManoji-h8m
@RasikaManoji-h8m 2 күн бұрын
ඇතුලෙන් 100/100 පිටතින් ආදරේ 10 මටත් ඉන්නවා එ වගේ කෙනෙක් ගොඩක් ස්තුති තෙරැන් කලාට ඔබට ආයුෂ බොහො වෙවා
@dilukahasarel
@dilukahasarel 4 күн бұрын
හිතට දැනුන ගුරැවරයෙක්.....❤❤❤❤
@TheLeftLaneSL
@TheLeftLaneSL Күн бұрын
දවස් ගානකට කලින් දැනගත්තා වෙන බෝයි කෙනෙක් එක්ක සම්බන්ධයක් තියනවා කියලා උදේ කෝල් එකක් දීලා හුගක් ආදරෙයි කවදාවත් අමතක කරන්නෙ නෑ කියලා තිබ්බා. ආයේ මම කතා කරන්නේ නෑ. හොද ජිව්තයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤️
@BuddhiSadeeka
@BuddhiSadeeka 7 күн бұрын
අපේ සර්. තැන්කියු සර් . මන් කල්පනා කර කර ඉන්න හැම වෙලාවකම සර් කියන වචන වලින් ගොඩාක් හිත හැදෙනවා.පහුගිය අවුරුදු දෙක ඇතුලේ සිංහල කියන විශයට අමතරව ජීවිතේ කියන්නෙ මොකක්ද කියන එක තේරුම් ගත්තා ❤️❤️❤️❤️❤️❤️❤️තැන්කියු සර් .බුදු සරණයි...
@devamanikwt7255
@devamanikwt7255 6 күн бұрын
ඔව් ඇත්තමයි sir අපි ආදරේ කරද්දි එහෙම තවත් තැන් වල ගිහින් හොරෙන් ආදරේ හොයන කරන අය වැඩක් නැ. කිසිම වයිරයක් තරහක් නැතුව ප්‍රසිද්දියේ ම කරගන්න දීල පැත්තකට වෙන එක තමයි හරි ම දේ
@DipthiMadurangani-vs4th
@DipthiMadurangani-vs4th 6 күн бұрын
කෙනෙක් ආදරේ කියන එක හිතේ තියාගෙන හිටියත් පිටතට පිට කළත් හැම කෙනෙකුටම හැඟීම් දැනීම් කියන ඒවා දැනෙන්නේ එකම විදිහටයි උදාහරණයකට ඔබට තරහ යන විදිහටමයි අනිත් අයට තරහ යන්නේත් ඒ වගේම ඒකට කියන්නෙ තරහව කියලම තමයි ඒ වගේ ආදරයයි කැස්සයි හංගන්න බෑ කියලත් කියනවනේ ඒ තරම් ප්‍රබල හැඟීමක් තමයි ආදරේ කියන එක. ඒ නිසා ඒක පරාර්ථකාමී අවංක නම් ඒ තුළ නිරායාසයෙන්ම එකිනෙකා ගැන හොයන්න පෙලඹෙනවා ඒක ඒ හැටි. සහ අර මං මුලින් කිව්වා වගේ තමන් අනිත් කෙනාට ආදරෙයිද කියලා තමාට සාපේක්ෂව බලලා දළ වශයෙන් එයාගේ ආදරේ ගැන අනුමාන කරගන්න පුළුවන්. නමුත් රඟපෑමට කරන ආදරේ නම් හොයන්න අපහසුයි. මුලින් ආදරය නැතිව ආදරේ වගේ පෙන්නලා ඉන්න පුළුවන් රාගය පදනම් කරගෙන. ඒ වගේම එහෙම වෙලා පස්සේ යම් යම් කාරණා තේරුම් ගැනීමත් එක්ක ආදරයක් ඇතිවෙන්නත් පුළුවන් ඒකනං සියල්ල වෙනස් වෙන සුළුයි කියන නියාය මත සිදුවෙන දෙයක්. ඒකට අනුවම කෙනෙකුගේ ආදරය සියුම් දෙයක් හෝ බැරෑරුම් දෙයක් ටාකට් කරලා හොයන්න බෑ. ඒ අනුව මේ වීඩියෝ එකේ දළ අදහස වැරදියි.
@MadushaniChandrasiri
@MadushaniChandrasiri 2 сағат бұрын
මටත් ඉන්නවා එහෙම කෙනෙක් පිටතට පේන්න 10% ඒත් එයා ආදරෙයි කියලා දන්නවා ❤
@karunarathnasewwandi8080
@karunarathnasewwandi8080 6 күн бұрын
සර් අන්තිමට කිව්ව කතාවනම් 1000%ක් ඇත්ත....😌😊
@shiraniherath5363
@shiraniherath5363 5 күн бұрын
ඒක නම් ඇත්ත විශ්වාස කැඩුවොත් එතන රැදෙන වට වඩා අයින් වෙන එකයි හොදම දේ.
@EfraithJessie
@EfraithJessie 5 күн бұрын
මම නම් කියන්නෙ, මෙච්චරයි, අවංක නැති හිත ගොඩයි, අවංක නැති පිරිමියෙක් බැන්දොත්, එ ගැනි කොච්චර කසාදේ රකින්න දැගලුවත් වැඩක්ම, නැ, . ගැනියෙක්ගේ ලස්සනවත්, උගත්කමවත්, වත්කමවත් නෙවෙ කසාදයක් දිගු කල් කියෙන රහස, බැදපු පිරිමියා සත්පුරැෂයෙක් විම, නැත්තම් කොච්චර ගැනු දැගලුවත්, රකින්න ගියත් කසාද කැඩෙනවා, ගැනු ගොඩාක් දුක් විදගෙන කසාද රකින්න දගලනවා, ඒත් වල් මිනිහෙක් බැගත්තොත් එක තමා එ ගැනිගේ අවාසනාව, ගොඩක් ගැනු කල්පනා කරනවා අනේ මාව දාලා ගියෙ මොන අඩුපාඩුව නිසාද කියලා , අඩුපාඩු කොච්චර තිබ්බත් අවංක ආදරේට හයිය නැ, වැරදි කරන්න, කොච්චර හොද ගැනියෙක්ට වුනත් අසත්පුරැෂයෙක් සෙට් වුනාන්, එ මිනිහා කොරහත් කඩන් යනවා වගේ දරැවෙත් අනාත කරලා යනවා, කසාද නම් රැකෙන්නෙම එ බැන්ද පිරිමියාගේ ගුණ ගරැක කම මත මිස, ගැනුන්ට පිරිමින්ව දැල් දාලා තියන්න බැ, මම දන්න එක එක මට්ටමේ ගැනු උදවිය එයාලගේ හස්බන් දාලා ගියෙ හේතුව හොයමින් ලත වෙතවෙනවා , මම නම් එවා දැකලා තේරැම් ගත්තෙ වංචා කාරයන්ට හේතු ඔන්නැ, එ ඒ මිනිහාගේ වල් කම ඌටම කන්ටොල් නැති ගතිය, එක නිසා තමන්ව දාලා ගියෙ මොන අඩුපාඩුව නිසාද කියලා ලත වෙන්න එපා, එ බැදලා තියෙන්නෙ කාලා බලන්න බැරි නිසා නොදැනුවත් කමෙන් කාර රාගය පාලනය කර ගන්න බැරි මිනිස් වෙසින් හිටි මල පෙරේතයෙක් , එච්චරයි, 😂, එවගේ කාලකන්නි දුර තියාම අදුනගෙන නොබැද ඉන්න කොල්ලො කෙල්ලනෙ, වත්කම් ලස්සන සල්ලි බාගේ බලාලා තෝර ගත්තාට , තෝර ගත්ත කෙනාගේ කාම රාගය පාලනය කර ගන්න බැරි තරම් තිරිසන් ගතියට හැරිලානම් එ පවුල විනාසයි, ඒක එ කෙනාගේ දුර්වල කම, මිස ඔබේ නුසුදුසු කම අඩුපාඩුව යැයි තමාවම අවතක්සේරැ කර ගන්න එපා, ලස්සන ගැනු, සල්ලි තියෙන ගැනු, ලොකු රස්සා කරන ගැනු, දාලා යනවා, පිරිමි, එ කිවේ හේතුව එ පිරිමියාගේ නොසන්ඩාල කම සහ, ඒක අහුවුන දා සිදුවන පිපිරිම විතරයි, මොනා නැතත් අවංක කම ඇති කෙනෙක් හොයාගන්න, අනිත් එවා කොහොම හරි ගැටගහගන්න පුලුවන් වෙයි
@Uma-w5x
@Uma-w5x 5 күн бұрын
💯 aththa
@DiluKumari-q4i
@DiluKumari-q4i 4 күн бұрын
Ow aththa...minisunge wenas weema matha thaniyama jeewath wena aka hodai kiyala mata hithenawa....mula Di aderee karana karana vidiyata hitha ganna baha...lamai loku wena kotah minissu wenas wenawa...wenas wena kena rata ganna bari nam ath harala thaniyama inna aka hodai...❤
@DinushaWijesekara-s4b
@DinushaWijesekara-s4b 6 күн бұрын
මම ත් යෝජිත විවාහයක් කර ගත්තෙ. අම්මලා විතරයි කැමති උනේ. මම පස්සෙ දනගත්තෙ ඒ මිනිහා මානසික ලෙඩෙක්. අද මම දුක් විදිනවා. මට අවුරුදු 3ක බබෙක් ඉන්නවා . මම අම්මලා ගෙ නම්බුව රකින්න ඕනේ. මගෙ දරුවා නිසා හැම දේම ඉවසන් ඉන්නවා. මට වෙන කරන්න්න දේකුත් නෑ
@saeyaraa
@saeyaraa 6 күн бұрын
ඇයි ඌ මොනවද කරෙ ඔයාට?
@Uma-w5x
@Uma-w5x 5 күн бұрын
Anith aya gena hithala sathutin inna tibuna jewithe oya nasthi karagannwada ???
@SubhashiWathsala
@SubhashiWathsala 5 күн бұрын
ඔය ජිවිතේ ඔයාගේ. දුක්විදින්න එපා.
@dhana6727
@dhana6727 5 күн бұрын
@@DinushaWijesekara-s4b oyalage horoscope galapunada 😐
@chamikamadushani1179
@chamikamadushani1179 6 күн бұрын
මගේ විවාහය යෝජිත විවාහයකින් වෙන්නෙ. එයා මාව බලන්න එන කාලෙ එන්නෙ මාසෙකට එක දවසක් විතරයි. දැනහැදිනගෙන දින 290න් අපි විවාහ වුනා. මහත්තයාගෙ ගෙදර අයට ඕන වුනේ අපේ විවාහය ඉක්මන් කරන්න. එයා විවාහයට කලින් මට නීතියක් දැම්ම මං අදින්න ඕන ගවුම් විතරයි කියල. ඉතින් මං ඒකට කැමති වුනා. ඊට පස්සෙ එයා අවුරුද්දක් යනකල්ම මට නීති දැම්මෙ නෑ ඒ අවුරුද්ද ඇතුලත මට අපේ ගෙදර යන්න පුලුවන් මාසෙටම එක දවසක් විතරයි ඒකත් එයාගෙ නීතියක් වුනා. අවුරුද්දක් ගෙවිල යද්දි එයාගෙ අම්ම අපේ සතියට දවස් තුනක් විතර ඇවිත් මට බනින්න පටන් ගත්ත මට දරුවෙක් නෑ කියල. එයාගෙ අම්ම කියන කතා ඉවසන්න බැරි නිසා මං එයාට ඒ දේවල් මහත්තයාට කියන්න පටන් ගත්ත. ඒ හැමවෙලාවකම එයාට ගොඩාක් කේන්ති ගියා මාත් එක්ක. ඊට පස්සෙ එයාගෙ අම්ම කියන කිසිම දෙයක් මං එයාට නොකිය හිටිය. කාලයත් එක්ක එයා මට ගොඩාක් නීති දැම්ම. 8kmක් දුර කඩේට ගිහින් ගෙදරට බඩු ගේන්න ඕන ඒකත් පයින් යන්න තියෙන්නෙ. ෆෝන් පාවිච්චි කරන්න බෑ, යාලුවො ආස්‍රය කරන්න බෑ, ගෙදර කෙනෙක් ලෙඩ වෙලා හිටියත් මට ගෙදර යන්න පුලුවන් මාසෙකට එක දවසක් වුනා. කාලයත් එක්ක එයාට එන කෝල් එයා මට නෑහෙන්න ගන්න පටන් ගත්ත. එයා කොහේ ගියත් මාව ගෙදර තියල ගියා. අපේ ගේ තිබුනෙ කන්දක් උඩ. 1km දුරින් තමා ගෙයක් තිබුනෙ. කතා කරන්න කෙනෙක්වත් මට හිටියෙ නෑ. ඒ නිසා මගේ අම්ම, තාත්ත සතිඅන්තයේ මාව බලන්න ආවා. මට දරුවො නෑ කියල එයාගෙ අම්ම එයාට හැමවෙලේම කිව්වෙ මාව ගෙදර එළියට දාන්න කියල. ඒකෙන් පස්සෙ එයා මාත් එක්ක රන්ඩු කරන්න පටන් ගත්ත. එයා මට දරුවො නෑ කියල මට හොදටම ගහල මාව ගෙදරින් එලියට දැම්ම එයාගෙ අම්මට ඕන විදියට. අපි එකට ජීවත් වුනේ අවුරුද්දයි මාස 11ක් විතරයි. මට තාම නොතේරෙන්නෙ ඇත්තටම එයා මට ආදරේ කලාද.. එයා මාව ගෙදරින් එලියට දාන්න ඇත්තෙ එයාගෙ අම්මට ඕන වුන නිසාද කියන එකයි මං තාම කල්පනා කරනව
@MinuDula
@MinuDula 6 күн бұрын
අනේ පව් ඔයා😢 කෙනෙක් ජීවිතයට ගන්න කලින් ඒ කෙනා ගැන හොඳ අවබෝධයක් අපිට තියෙන්න ඕනේ... එයා අම්මගේ කීමට නම් එහෙම කළේ එයා ඇත්තටම ඔයාට ආදරේ කරානම් ඔයාව ගෙදරින් එළියට දැම්මත් ආයේ ඔයාව හොයාගෙන එනවා ....❤
@DipthiMadurangani-vs4th
@DipthiMadurangani-vs4th 6 күн бұрын
😢😢
@DipthiMadurangani-vs4th
@DipthiMadurangani-vs4th 6 күн бұрын
එයා ඔයාට බොහෝ වෙලාවට ආදරෙ නෑ ආදරෙයි නම් ඔහොම කරන්නෙත් නෑ සමහර විට කාලයක් යනකොට දේවල් වැටහිලා ආදරේ ඇතිවෙන්න පුළුවන්
@Chandifernando7031
@Chandifernando7031 6 күн бұрын
මිනිස්සුන්ට එක එක විදිහෙ ප්‍රශ්න තියනව. පරන දේවල් උනේ කොහොමද කියල හිත හිතා දුක් වෙද්දි ඔයාට අද දවසත් මගෑරෙනව. අද ඉදන් ඔයා කොහොමද ඔයාගෙ ජීවිතේ ප්‍රශ්න වලට මුන දෙන්නෙ කියල උත්තර හොයන්න ඔයාගැන හිතලා . අපිට ආදරේ කරන ගොඩක් අය ඉද්දි ආදරේ නොකර එකම ගෙනෙක් ගැන හොතලා ජීවිතේ වරද්දගන්න හොද නෑ❤❤
@chamikamadushani1179
@chamikamadushani1179 6 күн бұрын
@DipthiMadurangani-vs4th අනේ ඇත්තටම එයා ආයෙ එයිද... මං එයාට call කලත් එය answer කරන්නෙ නෑනෙ එයාට මාව ඕනම නෑ කියල කියනව.
@mrart9933
@mrart9933 3 күн бұрын
සර් මගේ bf මට ගොඩක් ආදරෙයි. ආදරේ කරලත් දැන් ගොඩක් කල්. එත් එයා ආදරේ දෙන්න දන්නෙ නෑනෙ මං ආස දේවල් හැමදේම කරනවා එයාට දෙයක් නැතත් මට දෙනවා. ආදරණීය විදිහට ලං වෙන්න kiss කරන්න එයා දන්නෙ නෑ කොච්චර කිව්වත් එයා ඒවා හදා ගන්න උත්සහ කරනවා අඩුයි. ඒත් මං ඒවා ඉවසනවා.එහෙම පිරිමිත් මේ ලොකෙ ඇති කියලා හිතනවා.😢
@aroshapriyamantha5205
@aroshapriyamantha5205 7 күн бұрын
මටත් කෙල්ලෙක් හිටියා එයා යලුවුන දවසෙ ඉදන්ම කිවෙ බොරු කලින් කොල්ලෙක් හිටියෙ නැ කිවා මන් දවස් දෙක තුනක් ඇහුව හින්දා ඇත්ත කිවා මට මාර අවුල් ගියා මන් මෙච්චර ආදරෙ කරලා එයා මට බොරුකිවා හිටියෙ නැ කියලා කලින් කොල්ලෙක් මන් එයාටා ❤ හින්දා ආය බොරු කියන්න එපා කියලා සමාව දුන්නා අය දවසක අපි හම්බෙමු කියලා කාතා උනා මන් නිකමට ඇහුවා ඔයා කාත් එක්ක හරි ඇවිදින්න ගිහින් තියෙද කියලා එයා නැ කිවා මැසෙජ් එක එන්න් පරක්කු උන හින්දා මට සැක හිතුනා මන් කිවා ඔයාගෙ යාලුවා මට ඇත්ත කිවා කියලා එපාර බයවෙලා කවුද යාලුවා මොනවාද කිවෙ කියල ඇහුවා මන් කිවා රවුම් ගහන්න ගියා කිවා කියලා එ පාරඇත්ත කිවා මන් එදා එයාව දාලා යන්න හැදුවා බොරු කියන හින්දා එයාගෙ යාලුවො කිවා එහෙම කරන්න එපා කියලා මන් එ හින්දා එයාට සාමාව දුන්නා 😢 එයාව මාස ගානකින් හම්බෙන් බැරිවුන හින්දා මන්.කිවා හම්බෙමු කියාලා එයා එනවා කියලා පොරුන්දු උනා මන් පැය ගානක් හිටියා ආවෙ නැ එයා 😢 මන් මැසෙජ් කරද්දි වෙන වැඩ කරනවා සමහර වෙලාවට online ඉද්දි 😢 එත් මන් එයාට ආදරෙ ❤❤කලා ගොඩක් එයා මට පොරුන්දු උනා එයා රට යන්න එනවා කියලා , වෙන කොල්ලෙක් එක්ක යාලුවෙන් නැ කියලා , එ හැම පොරොන්දුවක්ම එයා කැඩුවා
@apekshadilrukshi4342
@apekshadilrukshi4342 6 күн бұрын
mehema awanka aya apita labune na ekai adatath adare nisa widawannee..😔😔😢
@nirmalakumuduni-m6s
@nirmalakumuduni-m6s 4 күн бұрын
Apita oyawage kollek hitiyanam 😢😢😢
@IsuruJanaka-r2e
@IsuruJanaka-r2e 7 күн бұрын
එ අදරේ තේරෙනො නම් එයාට❤
@chamo-h9z
@chamo-h9z 6 күн бұрын
එයා නම් මට ආදරේ පෙන්නන් නෑ.ඒත් ඇත්තටම ආදරේ ඇති.මන් පොඩි වැරැද්දක් කරත් තරහ ගන්නවා.මන් නම් එයාට පිටිනුත් ආදරේ පෙන්නනවා.ඇත්තටමත් ගොඩක් ආදරෙයි.❤
@alokakumara2660
@alokakumara2660 6 күн бұрын
අදහස ලස්සනයි❤. නමුත් වර්ථමානයේ මිනිසුන් ගැහැණුන් ඉතා කාර්යබහුලය. එය ජීවන සටන ගෙනයාමටය.එබැවින් සීතීමට ඇති කාලය අඩු හෙයින්.මේ වගේ බයිලා අහලා ලස්සන පවුල් කඩා ගන්න එපා🙏
@inukijohansa2382
@inukijohansa2382 4 күн бұрын
Eka atha
@inukijohansa2382
@inukijohansa2382 4 күн бұрын
Me miniha preme gana kiya kiya prasidda wenna hadane
@creations245
@creations245 4 күн бұрын
Good morning, good night , ඔයා හොදින්ද අහල මැසේජ් එකක් දාන්න බැරි තරමට බිසීද??මේ ටිකට කොච්චර වෙලාවක් යයිද අහන්න ලියන්න පැය 24 න්???😢
@alokakumara2660
@alokakumara2660 3 күн бұрын
@@creations245 අපේ නෝනලත් එක්ක ඔච්චර ලේසියෙන් බේරෙන්න පුළුවන්නම් බැරියැ🤣
@Darshisenavirathna
@Darshisenavirathna 6 күн бұрын
මගෙනම් ඇතුලෙ එකයි පිට එකයි නෑ...එත් මට එහෙම කෙනෙක් හම්බ උනේ නෑ...
@KmhSarath
@KmhSarath 6 күн бұрын
මගේ අත් දැකීමනම් මම හදවතින්ම ආදරේ නම් එයාගේ හුස්මක වෙනසක් උනත් දැනෙනවා වෙනස.රගපාන බව හොදින්ම වැටහෙනවා.අන්තිමට එයාම රූකඩයක් වෙනවා.විදවනවා😁😁😁
@dhulakshikarajapaksha6946
@dhulakshikarajapaksha6946 Күн бұрын
එලියෙනුත් 10% ඇතුලෙනුත් 10% අයත් ඉන්නවනේ. එතකොට අනිත් කෙනා හිතයි එලියෙන් 10% උනාට ඇතුලෙන් 100%ක් ඇති කියලා එතනත් වෙන්නේ රැවටීමනේ එතකොට මේ කථාවට 100% එකග වෙන්න බෑ නේද 🙂
@dilrukshl
@dilrukshl 6 күн бұрын
අකිල සර් කියපුවා 💯💯💯💯💯💯
@p.asrangith1570
@p.asrangith1570 6 күн бұрын
බොහොම ස්තූතියි
@sahansandeepa-v1d
@sahansandeepa-v1d 4 күн бұрын
මේක බලන තනිකඩ සෙට් එක 😂❤
@Ruwiyaa
@Ruwiyaa 4 күн бұрын
😂
@Ruwiyaa
@Ruwiyaa 4 күн бұрын
හොර කරන එකා දන්නවනෙ දැන් ඉතිම් මෙව්ව 😢
@LankakwtKwt
@LankakwtKwt Күн бұрын
සර් මගේ හස්බන්ඩ් කසාද බැදලා අවුරුදු 6 පවුල් කෑවා එකට .මුල් අවුරුදු 4 ම එයා මට පණ වගේ ආදරය කරා.ගැහුවේ බැන්නෙත් නෑ.ඒත් අන්තිම අවුරුදු 2 කේ මට ඊටවඩා ආදරය කරා වගේම පොඩි දේටත් ගොඩාආක් ගැහුවා බැන්නා,අනික අපේ ලිංගික සම්බන්ධයත් නැතිවුනා අන්තිම අවුරුදු 2. පස්සෙ කිව්වා මට මහන්සි ඒ නිසා දැන් නිදාගන්න විතරයි ඕනි කියලා .එයාගේ ආදරය වැඩි නිසාම මං එයාව විශ්වාස කරා.ඒත් එයා නැති දේවල් කියලා මිනිස්සු පාවාදීලා මාව ගෙදරින් පන්නගත්තා.පස්සේ මං රට ආවා.රට ඇවිත් මාස 2 කින් ආරංචි උනා එයාට වෙන සම්බන්ධ යක් අවුරුද්දක් තිස්සේ තිබුන නිසයි මාව එපා උනේ කියලා 😢😢
@thilaksujith364
@thilaksujith364 6 күн бұрын
සර් කිවුවා වාගෙ ඒ හැමදේම ඇස් ඉස්සරහා ඔප්පු වුනා මගේම යාලුවාමයි මගේ ආදරෙ උදුරා ගත්තේ ඒච්චර විස්වාස කරපු මගේම යාලුවාමයි ඒකයි දාරාගන්නම බැරිමදෙ😢 තැන්කිවු සරි තෙරුම් කරාට
@harsikahattihawa-br5do
@harsikahattihawa-br5do 3 күн бұрын
මට වුනු දෙ 😔😔😔
@worldisnothing3776
@worldisnothing3776 7 күн бұрын
කෙල්ලෙක්ගෙ වයස 25පැනලා 30ට ලංවෙලා ඉද්දි කවුරුවත් ආදරේ නම් අවුරුදු ගණන් නොබැඳ ඉන්නෙ නෑ ඒ වරද කෙල්ලෙක්ට කරලා අවංකකම බලාපොරොත්තු වෙනවා නම් ඒ ආත්මාර්තකාමී කොල්ලොම විතරයි තමන්ට අනුන්ගෙ හිතේ තියෙන ආදරේ නෙවෙයි තමට ලැබෙන ආදරේට තමන් කොච්චර සාධාරණයක් කරනවද හිතන්න ඔබේ ආත්මයටම ආදරේ කරන ඔබ වගේ දරුවෙක් පතන කෙල්ලෙක්ට වඩා දෙයක් කොල්ලෙක්ට ලැබෙන්නෙ නෑ ඊට සමාන දෙයක් ලැබුණොත් ඇරෙන්න ආදරේ අවුරුදු 10ක් කරන්න පුලුවන් 15න් ආදරේ කරන්න ගත්තොත් ආදරේ කරන්න ගිහින් ඔබේ ප්‍රශ්න ඔබ විසඳගන්නකන් කොල්ලෙක්ට කෙසේ වෙතත් කෙල්ලෙක්ට බලන් ඉන්න ඉඩ තියන්න එපා අවුරුදු ගණන් කෙල්ලන්ට පුලුවන් කොල්ලො 7/8කට වුණත් අඩු නැතුව ආදරේ කරන්න ඔබට අවශ්‍ය නම් ඒක මවා පෑමක් කියල ඉවත දාන්නත් පුලුවන් හැමදාම ලඟ තියාගන්න නෛතික අයිතියක් දෙන්නත් පුලුවන් ඒ කෙල්ලගෙ දරුවෙක් නොවී පිට වෙච්ච ඩිම්බ ගාණට ඒ කොල්ලට සහගහනවා ආදරේ වෙනයි ඒ වෙනුවෙන් තමන්ගෙ කොටස ඉටු කිරීම වෙනයි තමන්ට ඒ කැපවීම වෙන්න බෑ නම් මුලදිම අතාරින්න පුලුවන්
@rashika1234-zr8el
@rashika1234-zr8el 5 күн бұрын
Mata oya dema una
@MalithDilrukshi
@MalithDilrukshi 2 күн бұрын
අනිවාර්යයෙන්ම සර්.
@STRENGTHOFLIFE149
@STRENGTHOFLIFE149 7 күн бұрын
Nicely explained Mr.Akila !
@UdaraMadushan-g3s
@UdaraMadushan-g3s 6 күн бұрын
💯 ඇත්ත..
@Rojiii7020
@Rojiii7020 Күн бұрын
එක පාරක් විශ්වාසය කඩපු කෙනෙක් එක්ක ඉන්න බෑ තමයි.ඒත් බැදල නම් මොනව කරන්නද😢
@tharangalansakara3181
@tharangalansakara3181 Күн бұрын
Marry kara unath ain wenna.
@KumuduniRenuka-t8z
@KumuduniRenuka-t8z 6 күн бұрын
දැන් හොයල වැඩක් නෑ.,😊
@SanjanaAmarasingha
@SanjanaAmarasingha 4 күн бұрын
මන් ආදරේ කරන කෙනත් මට මුලින් බොරු කියුවා එයා මගෙත් එක්ක mg කරද්දි එයා කලින් යාලු වෙලා හිටපු දෙතුන් දෙනෙක් එක්කම mg කරලා මට අහු උනා.ඒ යාලු වෙලා අවුරුදු 2k විතර ගියාට පස්සෙ.ඊට පස්සෙ මන් එයාව දාලා යන්නමයි හැදුවේ ඒත් එයා මට යන්න දුන්නෑ එයාලගෙ ගෙවල් වලින් ඒ කාලෙම මට කැමති උනා ඒත් අපේ ගෙදරින් කැමති උනේ නෑ.ඔහොම ඉද්දි එහෙන් මෙහෙන් පොඩි පොඩි දේවල් මට අහු වෙලා තියන්වා ඒත් මන් ඒවා වැඩිය ගනන් ගත්තෙ නෑ.අපි හම්බුනහමත් මන් එයාගෙ 4n එක බලනවා ඒත් එයා බලන් ඉද්දි මන් එයාගෙ 4n එක ඔබන්නෙ නැත්තන් දෙන්නෑ.මගෙ 4n එක බලන්න එයාට එහෙම ලොකුවට උවමනාවක් නෑ.එයා කියනවා එයා මට ආදරේලු.එයා එහෙම වැඩිය මට මොනවටවත් නීති දාන්නෑ මොනවත් මට කියන්නෑ. දැන් අපි යාලු වෙලා අවු.4k අපි මේ සම්බන්දෙ නතර කරන්නෙ නැති නිසා අපේ අම්මලා බැරිම තැන අපේ හදහනුත් බැලුවා එතනින් කියුවලා ප්‍රශ්නයක් නෑ හොදයි හොදට ගැලපෙනවා කියලා.දැන් එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ ගෙවල් වලින්.එයාට ඕන ඉක්මනට එයාලගෙ ගෙදර අයත් එක්ක අපේ ගෙදර එන්න මේ ගැන කතා කරලා වෙඩින් එක ගන්න ඒ උනාට එයා කොච්චර හොදින් හිටියත් මට සමහර වෙලාවට එයා කරන කියන දේවල් වලින් එයා ගැන සැක හිතෙනවා.මේ ලගදි එයා මට වැඩ කියලා පස්සෙ කතා කරන්නම් කියලා වෙල app එක්කිම් ඔන්ලයින් හිටියා මන් බැරිම තැන වෙන නම්බ එකකින් එයාට මැසේජ් කලා.ඒක්ල්ලා එයත් මැසේජ් කලා මන් කියලා නොදැන.එයාත් මගෙ විස්තර ඇහුවා මාත් බොරු කියුවා.හැබැයි එයත් මට බොරු කීවෙ වෙන නමක් කියලා.මන් ඊට පස්සෙ 4to එකක් දාන්න කියුවට පස්සෙ වෙන කෙනෙක්ගෙ 4to එකක් දැම්මෙ එයා call හිටන් ගත්තා ඒත් මන් ආන්ස කරලා කතා කලේ නෑ.ඊට පස්සෙ ටිකකින් මට ඒ නම්බ එක දාලා ඇහුවා මන් දන්නවද කියලා.ඊට පස්සෙ මන් බැන්නා එයාට ඊට පස්සෙ එයා කියුවා එයා වැරැද්දල් කලේ නෑ කවුද බලන්න mg කලේ කියලා.ඒ උනාට මන් බැන්නා මොකද එයා එහෙම කවුද කියලවත් මගෙන් ඇහුවෙ නෑ හොදට mg කලා මගෙන් 4to ඉල්ලුවා මන් dp එකට දාලා තිබ්බෙ වෙන ගෑනු ලමයෙක්ගෙ 4to එකක්.මට මේක දැන් එපා වෙලා තියෙන්නෙ එයා කියනවා එයා වැරැද්දක් කලේ නෑ කියලා ඒත් එයා ඒ mg කරපු විදිහට එයත් කැමැත්තෙන් mg කලේ.මට තේරෙන්නෑ.එයා දැන් කියන කිසි දෙයක් මට විශ්වාස කරන්න බෑ.ඇත්තක් කියුවත් මට හිතෙන්නෙ බොරු කියලා.මම් හැමතිස්සෙම බයිනවා.ඒත් එයා කියනවා එයා ආදරෙයි කියලා.මට මේක නවත්තන්නමයි හිතෙන්නෙ.ඒත් ඒකට එයා කැමති නෑ.මට තේරෙන්නෑ මොනා කරන්නද කියලා.මට හිතෙන්නෙ එයාට mg කරද අය ඉන්නවා කියලා මට හැමතිස්සෙම එයා ගැන සැකයි.නවත්තන්න ඕන උනත් මට ඒක කරන්න බෑ මට එයාට අමතක කරන්න බෑ 😓
@nirmalakumuduni-m6s
@nirmalakumuduni-m6s 4 күн бұрын
Kasada badala vidawana minissu innawa .mulu jivitha kalema duk vidinna Wei karana karana Hama waraddakatama samawa denna giyoth
@SanjuSamarakoon-u5d
@SanjuSamarakoon-u5d Күн бұрын
ඔයා හොදට හිතලා තීරනයක් ගන්න හලෝ මට ඕනි නෑ කාගෙවත් ලව් එකකට බාදා කරන්න ඒක පව් වැඩක් ඒත් කෙනෙක්ව බදින්න කලින් සෑහෙන්න හිතන්න.. නැත්තම් ඔයාය ඉතිරි වේදනාව විතරයි.. ඔයාම තමා බුද්දියෙන් තීරනය කරන්න ඕන එයා හරිද වැරදිද එයා එක්ක පව්ල් කන්න පුලුවන්ද කියලා හැබයි එක පාරක් විශ්වාශෙ කැඩුවනම් අයින් වෙන එක තමා හොදම නැත්තම් දිගටම එයා ඔයාගෙ විශ්වාසෙ බිදිනවා... ඊටපස්සෙ වෙන්නෙ ඔයාට එයාට සමාව දෙන්න හැමදාම ඉවසන්න දුක්වෙන්න ... ඒ නිසා බැදලත් නෑ නෙ තාම බැන්දොත් කොහොමටත් තීරනයක් ගන්න අමාරුයි අපිට.. හොදම දේ දුර යන්න කලින් හොයලා බලලා තීරනයක් ගන්න එක
@damindaptdaminfa8939
@damindaptdaminfa8939 Күн бұрын
Ada ganna ona thirane ada ganna amaruwen hari
@sithumisathya3673
@sithumisathya3673 Күн бұрын
🙄oyta mul kalema thiranayak ganna thibune...ohoma weradi karana minissu heden ne khmth....
@nilanthisoysa1546
@nilanthisoysa1546 7 күн бұрын
සර් කියද්දි මම තෙරුම් අරං හිටියෙ සමහර වේනස් විම් මම නොකියා 😊😊 අයින් වෙනවා
@cricketwithdamsana9027
@cricketwithdamsana9027 7 күн бұрын
අපේ සර් ❤️🙏
@rohanaalvitigala865
@rohanaalvitigala865 5 күн бұрын
සැමියා බිරිඳ යන මෙම කුණුහරුප දෙක සරණාගතයො බිහිකර ඇත ලොවට නෙක කරනා මෝඩ කම් දෙදෙනම නෙතින් දැක නොකියා ඉන්නෙ කොහොමද මේ අපා දුක
@TironTiron-m9r
@TironTiron-m9r Күн бұрын
අනිවාර්යයෙන් ඒත් මේකෙදී ගැහැනීයකගේ රැවටීම් එක්මනින් අසුවෙනවා පිරිමියෙක්ට වඩා..පිරිමී ගොඩක් කපටී නිසා..බොරු සැකය නිසා තමයී ජිවිත අවුල් වෙන්න ප්‍රධාන කරුන..දෙන්නා අවබෝදයෙන් හිටියොත් මේ දේවල් වෙන්නේ නැ .
@sitharageethmi7644
@sitharageethmi7644 6 күн бұрын
මෙයාට school වල ඉන්න පොඩි බොලද lamai set එකේ comment s තියන නිසා හරි ෂෝක් ඇති .... ..... 😅😅😅 විකාර කතා හරයන් නැති .
@amilaanuruddha1980
@amilaanuruddha1980 2 сағат бұрын
මම නම්. අයින් කරන්න දෙපාරක් හිතුවෙ නෑ පන්නලාම දැම්මා
@MaheshiSamarakkodi
@MaheshiSamarakkodi 2 күн бұрын
එතකොට අකිල සර්,වෙන සම්බන්ධයක් තිබිලා,වයිෆ්ට අහුවෙලා එයා වරද පිළිඅරන් සමාව අරන් පොරොන්දු උනොත් ආයෙ එහෙම කරන්නෙ නෑ කියලා.එතකොට මොකද කරන්නෙ
@akshaabesinghe2961
@akshaabesinghe2961 2 күн бұрын
එක වැරැද්දක් කරපු කෙනා අයෙ වැරැද්දක් කරන එක එච්චර දෙයක් නෙවෙ එයාට
@Bkumarapeli
@Bkumarapeli Күн бұрын
@@akshaabesinghe2961aththa…experience eken kiynne mth
@nalanifonseka1351
@nalanifonseka1351 5 күн бұрын
❤. Thanks
@SonaliNikeshala-x7s
@SonaliNikeshala-x7s 5 күн бұрын
Mage mahatthayage adareth eliyata pennan na. Eth man dannawa eya hadawathinma mata adarei kiyala❤😊
@HoneySonu-rs7ob
@HoneySonu-rs7ob 6 күн бұрын
Respect sir.🙏
@SasiniErandika
@SasiniErandika 3 күн бұрын
Oya Hari sir ❤
@DayaniAmarasinha-d5f
@DayaniAmarasinha-d5f 3 күн бұрын
godak sthuthi
@ShashikalaDilani-v3d
@ShashikalaDilani-v3d 7 күн бұрын
Eththamai sir.. Oyage kathawa.. Thanks
@Pawii-u2h
@Pawii-u2h 7 күн бұрын
මට මේකට උත්තරයක් දෙන්න.. මට 2019 දි තමයි මගේ ප්‍රථම ප්‍රේමය හම්බ වෙන්නෙ..2021 දි සම්බන්ධය නැති වෙලා ආයෙ 2022 දී පටන් ගන්නවා.ඊට පස්සෙ ගෙවල්වල ප්‍රශ්නයක් නිසා සම්බන්ධය නවත්තමු කියලා එයා කියනවා..ඒක ඇත්තටම ගෙවල්වල ප්‍රශ්නයක්ද නැත්නම් මාව අතාරින්න කියපු එකක්ද කියලා මන් අදටත් දන්නෙ නෑ..මන් කොච්චර එයාව අමතක කරන්න උත්සාහ කරත් ඒක මට කරගන්න බැරි උනා..එයාට ගානක් නෑ ඒත්..ඒ නිසාම අපි හොදම යාලුවො වගේ ඉන්න තීරණය කරනවා..තවමත් මන් ආදරේ එයාට.ඒත් එයාගෙ හිතේ එහෙම එකක් නෑ..ඒ අතරෙ තව boy කෙනෙක් මගෙන් කැමැත්ත අහනවා..එයා මට ගොඩක් ආදරෙයි කියලා මන් දන්නවා..ඒත් මගේ කැමැත්තක් නෑ කිසිම..එයා මන් වෙනුවෙන් අවුරුදු 2ක් බලන් ඉන්නේ..කොහොම කීවත් තේරුම් ගන්නෙ නෑ..මගේ මත්තෙම නැහෙනවා...මන් ඒකට කැමති නැ..එයාව මට ගැලපෙන්නෙ නෑ කියලා මට හිතෙනවා..ගෙදර අයත් කැමති වෙන්නෙ නෑ කියලා මන් දන්නවා..ඒත් එයා කොහොම කීවත් විශ්වාස කරන්නෙ නැ...මට මේක ලොකු මානසික පීඩාවක්..please මට කියන්න මන් මොකක්ද කරන්න ඕනෙ..
@IsurangiKasunya
@IsurangiKasunya 7 күн бұрын
ඔයාම කියනවා එයාට ගානක් නැ එයාගේ හිතේ අාදරයක් නැ කියලා ඉතින් එහෙම කෙනෙක් ජීවිතේට ඔනද ? මෙතනදි හිත හදාගෙන දේවල් තේරුං අරගන්න ඔන ඔයාමයි මොකද කෙනාගෙන් කෙනාට සාපේක්ශයි එ්කට ගතවෙන කාලය..මමත් 1st Love එක නිසා ගොඩාක් විදවපු කෙනෙක් ඉස්සර වෙලාම සම්බන්දේ මාස 3 ක් වගේ තිබුනා නතර උනාට පස්සෙ අවුරුද්දකින් විතර එයාම එක්ක යාලු උනේ එ්ත් මාස 3 යි තිබුනෙ පොඩි කාලයක් උනාට 1st affair එක නිසාද මංද එච්චර මම විදෙව්වෙ. depression පවා හැදුන එයා affair එක නතර කරේ මොකද කියල මම අදටත් දන්නැ මට එයාට තරම් සල්ලි නැති නිසා පවුල් ගැලපෙන්නැති නිසා දාලා යන්නැති කියල මම හිතින් හේතුවක් හදන් හිතහදාගත්තා අවුරුදු එකහමාරක් විතර විදෙව්වා.මම එ් කාලේ හිතුවෙත් එයාව ඔන වෙන කෙනෙක් එක්ක යාලුවෙන්නැ කියලා එ් අපි ඉන්න මානසික මට්ටම අනුව..ඉගෙන ගන්නඑ්වා පවා අවුල් කරන් මෙහෙම ඉද්දි මටත් කෙනෙක් කැමැත්තෙන් උන්නා අපේ පංතියෙම මම විතරක්ම බලන් කෝමහරි අපි යාලුඋනා දැන් සම්බන්දෙට අව්රුදු හතරකටත් වැඩි ❤ මාව ගොඩදාපු මනුස්සයා තමයි එ.එයා දැන් මොරටුවේ මගෙත් ඉගෙනගන්න වැඩ වලට උපරිම ම උදව් කරනවා . ඔයා කිව්වා නේද කෙනෙක් ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා කියල එ්ක ඔයාගේ තීරනයක් හැබැයි තේරුමක් නැති විදියට වැඩක් නැති දේවල් හිතල විහින් විදවන්න එපා ....ගෙවල් වලින් අකමැති වෙන්නෙ මොනව හරි හේතු නිිසානේ අන්න එ් හේතු නැති කරගන්න ඔයා ගෑනු ලමයෙක්ද අක්කා කෙනෙක්ද නංගි කෙනෙක්ද දන්නැ මටත් ඔය වගේම අත්දැකීමක් තියෙන නිසයි rply කරේ.....අතරමග මගහැරුන ජීවිතයකට දවසක හමුවෙන මනුස්සයෙක් කියල දේවි වරද ප්‍රේමයේ නොව නොගැලපෙන හමුවීම් වලබව❤ මොන දේ උනත් මානසික නිදහස හිත සතුටින් සැහැල්ලුවෙන් ඉන්න එකයි වටිනම දේ❤
@nishantha1422
@nishantha1422 6 күн бұрын
එක ගෙයි දීග තියෙනෙ වා .කැමැති නම් තෝරාගන්න .සේරම තන්තෝශෙන් ඉන්න පුලුවන්
@UdeshikaUdeshika-s2r
@UdeshikaUdeshika-s2r 6 күн бұрын
❤❤❤
@anujabagya7394
@anujabagya7394 6 күн бұрын
Matt pena widiyat oyat kamathi Kolla akamaththen hari Thora gaththoth oyage hitha hadagena oya kamathi Kolla gana hithan nathuwa ....oyage jeewitha kalema sathutin inna puluwan wei manasika washayen hby uba kamathi Kolla ganna hitha hitha hitiyoth ubt kamathi kollath ekka inna kotath etha kot prashna athiwenna puluwan
@sithumikawya9571
@sithumikawya9571 6 күн бұрын
Oyata adaraya karana kenawa oya thora ganna
@malindasampathjayasekara6994
@malindasampathjayasekara6994 2 күн бұрын
🙏🙏🙏
@damithkumara-oq7wl
@damithkumara-oq7wl 4 күн бұрын
hodai sar jiwithe hoda padamak kiyala dunna
@NishanthaKumara-b8o
@NishanthaKumara-b8o Күн бұрын
විශ්වාසය කැඩුවත් ළමයි වෙනුවෙන් ඉන්න වෙනව යන්නෙ නැතුව
@VinothAs-x6s
@VinothAs-x6s 7 күн бұрын
Sir ❤❤❤
@SaduniDilakshani-ig6uh
@SaduniDilakshani-ig6uh 7 күн бұрын
Thnk u sir ❤
@AgnAkash-y1s
@AgnAkash-y1s 6 күн бұрын
Adarei sir 😘
@IsharaSewwandi-g4p
@IsharaSewwandi-g4p 7 күн бұрын
❤❤❤❤Thanl u sir
@HJk-uw9em
@HJk-uw9em 6 сағат бұрын
Serga ma wadasatahan mama harima asawan tamai balanne geevita goodak dawal hadaganna puluwan serge ma lassana🎉🎉🎉 watasatahan waling tarwansaranai ser
@ErangaSeelarathna-s6i
@ErangaSeelarathna-s6i 6 күн бұрын
Thank you sir
@PrarthanaKarunamuni
@PrarthanaKarunamuni 6 күн бұрын
Mn htne nm hithe tygn in adare wdk na.hite wagema adare danenna oni.attatma in kena inwa ❤ attatama adare nm wtrak kawadawatma yn na ❤
@SunethraSunethrarupasinha
@SunethraSunethrarupasinha 6 күн бұрын
ඇත්ත සර්
@MindsetMasteryco24
@MindsetMasteryco24 2 күн бұрын
Matath ekama thamai wela thiyenne hamadama rawati rawati jeewath wenawa daruwo nisa
@KapKasunpriyankara
@KapKasunpriyankara 7 күн бұрын
Thanks
@sitharageethmi7644
@sitharageethmi7644 6 күн бұрын
මේ එක fantacy , මනෝ ලෝක වල ඉන්න පිස්සෙක් ..... තරුණ තරුණියන් ට මේ වගේ මිනිස්සු හරි විරයෙක් ..... අනේ මේ සාහිත්‍ය පිස්සෝ නිසා යථාර්ථය හදුනා ගැනීමට නොහැකි lamaita .
@DipthiMadurangani-vs4th
@DipthiMadurangani-vs4th 6 күн бұрын
@@sitharageethmi7644 සාහිත්‍යය පවා ඔතන නෑ
@JanakiT-v2d
@JanakiT-v2d 6 күн бұрын
Sthuthi sthuthi sthuthi ❤
@rohanaalvitigala865
@rohanaalvitigala865 5 күн бұрын
මෙම මහා මිනිස් ලෝකයේ වරද තියෙන්නෙ කොතනද ? නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් කතා කිරීමට වත් හැකියාව නොතිබුණ අන්ත අසරණ ප්‍රාථමික මාතෘමූලික අවධියේ සිටම, කාන්තාවන්ට දරුවන්ට, මහලු අයට, රෝගීන්ට සහ අසරණ සතුන්ට හිරිහැර කරදර කරන සහ මරා දමන උපතින්ම පව්කාරයන්ගෙන් කාන්තාවන්ව, දරුවන්ව, මහලු අයව, රෝගීන්ව සහ අසරණ සතුන්ව බේරා ගැනීම සදහා ප්‍රාථමික වශයෙන් රණවිරුවන්ව නිර්මාණය කරගෙන, මහා බලගතු සදාතණික ධර්මයේ මහා බලගතු විශ්ව නිත්‍ය නියමයක් වන පරාර්ථකාමි ආරක්ෂාව නැමැති මහා බලගතු විශ්ව නිත්‍ය නියමය අන්තර්ගත කරලා නිර්මාණය කරගෙන පවත්වාගෙන එන නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනයේද ? නැතිනම්, අන්ත අසරණ සොභාවික මාතෘමූලික අවධියේදීම කාන්තාවන්ව බලහත්කාරයෙන් දූෂණය කිරීමට උත්සාහ කල අරගලකාරයන් සහ දිසාපාමොක්ල විසින් අස්වාභාවික බුද්ධිය තුලින් නිර්මාණය කරන ලද, මහා පව්කාර මහා කාලකන්ණි සැමියා නැමැති අස්වාභාවික චරිතය විසින් කතා කිරීමට වත් හැකියාව නොතිබුණ අන්ත අසරණ සොභාවික මාතෘමූලික පවුල් වලින් ලාබාල යුවතියන් පැහැරගෙන ගොස් හුදකලා ප්‍රදේශ වල ගස් බැදගෙන පිටුපසින් දූෂණය කිරීමෙන් එම අන්ත අසරණ යුවතියන්ට අස්වාභාවික රාගය, රාග තෘෂ්ණාව සහ තෘෂ්ණාව බලහත්කාරයෙන් අතීතයේ පුරුදු පුහුණු කරපු සහ වර්තමානයේදී බොරුවෙන්, වංචාවෙන් කපටි කමින පුරුදු පුහුණු කරන මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික වර්ගවාදී පවුලෙද ? මෙම ආයතන දෙක නිවැරදිව අවබෝධ කරගැනීමට ඔබ බුද්ධිමත් නැතිනම් මහා බලගතු සදාතණික ධර්මයට අනුකූලව පුද්ගලිකවම ඔබ මෝහාන්ධකාරය තුළ අතරමං වෙලා, කරපු මහා පාපකර්ම වලට මෙලොවත් පරලොවත් දෙකේදීම නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන පොරක් බවට පත් වෙනව. සැමියා නැමැති මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිතය රගපාන අයට, මැරෙන තුරුම මෙලොවත් විදවලා මැරුණට පසුවත් නැවත නැවතත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර සාගරය තුළ ව්දවන්නට වෙනව . ඒක නිසා මහා පව්කාර මහා කාලකන්ණි සැමියා නැමැති අස්වාභාවික චරිතය සදහටම අතහැර දමලා ගොවියන් කම්කරුවන් වෛද්‍යවරුන් රණවිරුවන් සුපෙම්වතුන් සහ අති උතුම් වාසනාවන්ත පිංවන්ත පියවරුන් වශයෙන් පන්සිල් රැකගෙන සොභාවික මාතෘමූලික පවුල් නැවත නිර්මාණය කරගැනීමට කාන්තාවන්ට ගරු කරමින් කාන්තාවන්ට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින් කාන්තාවන් සමග සාමයෙන් සමගියෙන් සහයෝගයෙන් සතුටින් නිදහසේ ජිවත්වීමට පුරුදු පුහුණු වෙන්න බුදු සරණයි. ජේසු පිහිටයි.
@SDGolden
@SDGolden 4 күн бұрын
මගේ සර් අලුත් වෙලා 2024 A L
@SanjuSanju-h1v
@SanjuSanju-h1v 6 күн бұрын
Godaķ esthutheyi sera mewa danuwath karanawata godak pin api daruwanta❤❤❤
@ChaminiTharuki
@ChaminiTharuki 7 күн бұрын
සර්💗
@NewItel-e3p
@NewItel-e3p 6 күн бұрын
True❤
@W41T_F0R_MY_L0V3
@W41T_F0R_MY_L0V3 6 күн бұрын
Sahathika aththa aiye , athdakimen kiyanne. Oya hariyatama kiuwa
@Anjalee-w7p
@Anjalee-w7p 6 күн бұрын
මට එක තෙරෙන්න අවුරුදු14 ගියා
@Vidurangaproduct9302
@Vidurangaproduct9302 5 күн бұрын
මමත්...
@senushkajayawardane
@senushkajayawardane 7 күн бұрын
❤❤❤
@sudeshmadhawa4707
@sudeshmadhawa4707 4 күн бұрын
Sira kathawa
@aroshiaroshi658
@aroshiaroshi658 7 күн бұрын
Apee sir ❤️❤️❤️😢🙏
@ShalikaDilrukshi-r8c
@ShalikaDilrukshi-r8c 3 күн бұрын
Atta tama api gdk adre karana aya apiwa hari lassant rawattanwa..ehma krala mukuth kre na wge e wardi serna tika ape pita dala mukut kre na wge api sermat wardi wage kyna aya tma ine.. attmai ehma knk mth inwa.. dukai e gna hitnakot et itn mn wardi na kyl mn dnwa e nsa mn iwsan inwa ..
@sujaninananayakkara5757
@sujaninananayakkara5757 4 күн бұрын
Ow sar
@Okayzoze
@Okayzoze 4 күн бұрын
Oyata waradinne une hodak kiyala hitha hadaganna
@akilabhagya7446
@akilabhagya7446 5 күн бұрын
aththa kathawak
@MadhushikaSanjeewani-ig6lo
@MadhushikaSanjeewani-ig6lo 4 күн бұрын
අැත්තටම අාදරේ කරානමි 3ලං කරගන්නෙ නැ
@SanduniFrenando
@SanduniFrenando 2 күн бұрын
හරියට ව්සේකාරී එකේ ප්‍රොප්‍රෙසර් වගේ...😂
@SuneethaWithana
@SuneethaWithana 4 күн бұрын
Me sir lovelogic da uganwanne.
@SusantaNamili
@SusantaNamili 6 күн бұрын
අමිමෙ මම ආදරෙ කරන කෙනා දෙවනි විදියට ආදරෙ මට මමත් ඵයාට ගොක් ආදරේ
@susandesilva4807
@susandesilva4807 5 күн бұрын
❤🔥
@Wirajmadushanka-x9x
@Wirajmadushanka-x9x 2 күн бұрын
Man call eke iddima mata ahenawa poddak inna mn gannam kiyano .. Ahuwama na pissuda kiyla ithim moda man hri kamk nh kiyla paduwe innawa randu wenna bari nisa 😢 Atta danna kena boru kiyla kiyanne na mekata
@shanikamahanama
@shanikamahanama 3 күн бұрын
Ane sir matath ehema adarayak thibba man godak adarekara eya mawa rawattaala man dan mage jivithe nathi karaganna hithila thiyenne
@sanjanawadisingha
@sanjanawadisingha 3 күн бұрын
ane sir uni eken passe mata eyw hambenne nh den.e nisa mt msg withry thama gedarin danne nathi nisa wadiya call ganneth nh, online affair ekak boruda kiyl aduraganne koomada kiyl video ekk genna puluwanda
@wnpprasad8088
@wnpprasad8088 7 күн бұрын
ආදර ගුරු😄
@chanithsenvidu5521
@chanithsenvidu5521 7 күн бұрын
😂😂
@damithasashendra9063
@damithasashendra9063 7 күн бұрын
😂
@JanakiT-v2d
@JanakiT-v2d 6 күн бұрын
@IndikiRathnayak-g5c
@IndikiRathnayak-g5c 5 күн бұрын
මාත් ඇහුවා ඉතින් අනෙමන්දා මෙවා
@manjulamadhushani849
@manjulamadhushani849 6 күн бұрын
❤😢
@ASALYANETHMINI8
@ASALYANETHMINI8 5 күн бұрын
💯✔️☺
@hansiaraliya5249
@hansiaraliya5249 6 күн бұрын
Wishwasaya keduwath kohomada?Kasada jewithee kadagena yanne.😢😢ekayi prashne mata thiyena 😥😥😥😥😥😥😥 Eyata aniyam sambandathawayak thiyenawa kiyala hamu una mata😢😢😢
@rajithanaveen6139
@rajithanaveen6139 6 күн бұрын
Enna api adare gna tharka krmu...
@samithriwee855
@samithriwee855 6 күн бұрын
සිරා කතාව😂❤අපේ එකාට ex girlfriend හම්බවෙලා ඒ කියන කාලේ මට ජීවිතයට කතා නොකරපු ආදරණීය වචන වලින් කතා කලේ..ඌ ඒ මත්තේ නැහිලා ගියා ඉතාමත් ජරා විදියට ...ඒ මිරිගුව මම දැක්කා ඒ දෑකපු ආකාරයෙන්ම දෑන් ඔහු ජීවිතයත් විනාශ කරගෙන මගේ ජීවිතයත් විනාශ කරලා දැන් හුදකලාව ජීවත් වෙනවා..ඒ වගේ මිනිස්සු කිසිම ආත්මයක කුහුඹුවෙක් වෙලාවත් නැවත කිසිම ආත්මයක ඉපදෙන්න එපා..
@ChethanaWeerasingha
@ChethanaWeerasingha 6 күн бұрын
සර්ව contact කරගන්න බැරිද ❤❤❤
@NisansalaSandamali-vo7fx
@NisansalaSandamali-vo7fx 6 күн бұрын
Lamayekuth iddi kohomada sir yanne
@DayaRajapaksa
@DayaRajapaksa 3 күн бұрын
❤❤❤❤🎉🎉🎉🎉🎉
@ChanuNadeesha
@ChanuNadeesha 2 күн бұрын
Ane mage hasband MN eya Laga iddi adare penneuwemana mata nitarama gahuwa banna .mata wada dunna wena ganunta kata Kara .MN barima tana rata awa Dan marenna hadanawa mata marama adarayak tiyenne et mata adare hitennena ai a
@INOKADamayanthi-m4f
@INOKADamayanthi-m4f 4 күн бұрын
Matath une okamai.eya mata godak adare pennuwa.habei dan nam api athare kisima sambandayak ne.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН