Akila Vimanga Senevirathna - Sinhala | Episode 105 | පිරිමි හොර ගෑණු පස්සේ යන්න හේතු

  Рет қаралды 734,404

Akila Vimanga Senevirathna

Akila Vimanga Senevirathna

9 ай бұрын

ලෝකේ තිබෙන ඉතාම සුන්දරම භාෂාව සිංහල භාෂාව වන්නේය.ලෝකේ ලස්සනටම ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.ජීවිතය ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.මේ ඒ අග්‍රගණ්‍ය භාෂාව ගැන කතා කරන youtube පිටුවයි.
Follow Akila Vimanga Senevirathna on -
Facebook 👉 bit.ly/AkilaFb
Instagram👉 bit.ly/AkilaInsta
TikTok👉 bit.ly/AkilaTiktok
#akilasir #sinhalamotivation #sinhala

Пікірлер: 1 500
@chathurisudarshani420
@chathurisudarshani420 9 ай бұрын
කොච්චර හොඳ ගැණු හිටියත් පිට යන පිරිමිත් ඕන තරම් ඉන්නව👍
@kaveesha3213
@kaveesha3213 8 ай бұрын
​@@tharindubro816 hellow moonwalker
@chathurisudarshani420
@chathurisudarshani420 8 ай бұрын
@@tharindubro816 අනිවාර්යෙන්ම 👍
@isawwa1159
@isawwa1159 8 ай бұрын
anna aawa ..ane manda😅😅
@anomanishanthi9120
@anomanishanthi9120 6 ай бұрын
Ekanam Eththa
@user-bh3fb8zx9k
@user-bh3fb8zx9k 6 ай бұрын
Monawa nethi karath wanacharakama nethi karanna be beeemai😢
@tisharahewahakmanage8940
@tisharahewahakmanage8940 8 ай бұрын
සතුටින් අත්හරින්න. යන කෙනා කවදාවත් බලෙන් රදවගන්න එපා. හිතින් අත්හැරීම තමයි ගොඩක් ප්‍රශ්න වලට තියෙන විසදුම.
@user-yl2zx3ig4w
@user-yl2zx3ig4w 8 ай бұрын
අනිවාර්යයෙන්ම
@wasanalakmali3229
@wasanalakmali3229 6 ай бұрын
ලස්සන ම ආදරශමත් ම කියමනක්
@tisharahewahakmanage8940
@tisharahewahakmanage8940 6 ай бұрын
@@wasanalakmali3229 ❤❤❤❤
@user-ls6bw2wv8n
@user-ls6bw2wv8n 4 ай бұрын
Ow
@deepikachathu3092
@deepikachathu3092 3 ай бұрын
Oyage kathawa aththa mamath ekamai kare Yana kenata yanna dunna hithin athaheriya ❤❤
@ashindilhara9518
@ashindilhara9518 9 ай бұрын
පිරිමින්ට යන්න ඕන උනාම ඉතිං ගෑනු කෙනා මල් තියලා වැන්දත් යනවා.ඒක තමයී ඇත්තම කතාව
@mohamedmubarak3707
@mohamedmubarak3707 8 ай бұрын
aniwa saho
@lionelgdg8862
@lionelgdg8862 8 ай бұрын
👍🏼
@sadiSKkeshi1015
@sadiSKkeshi1015 8 ай бұрын
😂
@smanthimunasighe7522
@smanthimunasighe7522 8 ай бұрын
අමිමප.නංගි.
@UserDilshani-rj5pw
@UserDilshani-rj5pw 7 ай бұрын
ඔව්
@previnniyagimhani7655
@previnniyagimhani7655 9 ай бұрын
ඒත් අයියේ අපේ කිසිම වැරැද්දක් නැතුව හොර ගෑනු හොයන් යන පිරිමි ඉන්නවා..එකක් අහුවෙද්දි තව එකක් පටන් ගන්න පිරිමි ඉන්නවා..ගෙදර ගෑනිව පේන්න බෑ.ඒත් පිට ගෑනු හුරතල් කරන පිරිමි ඉන්නවා අයියේ
@methuvolgs8299
@methuvolgs8299 9 ай бұрын
හොයලා බලන්න කො ලින්ගික ජීවිතේ හරි ප්‍රස්න ඇති අනිවාර්යයෙන්ම
@user-wr1cp1yz3y
@user-wr1cp1yz3y 9 ай бұрын
Ekanam eththa
@nilanganisangeetha7757
@nilanganisangeetha7757 9 ай бұрын
Aka nam aththa.gedara birida kochchra lassanata piliwelata weda karath yannema pita genuth Akka horathal wenna.akakin amaruwen galawagannakota tika kalekin thawa kenek hoyagannawa.
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 9 ай бұрын
​@@nilanganisangeetha7757So true 😅
@Sanonedrial
@Sanonedrial 9 ай бұрын
​@@methuvolgs8299ලිංගික ජීවිතේ ප්‍රස්න නෙවේ බන් ඒ අත දරුව කාලෙ ඉදන් වටේ ගිය පුරුද්ද එහෙනන් ඉතින් ඉන්න ගෑනිගෙන් අයින් වෙලා වෙන එක ගෑනියෙක් තියාගන්නවනෙ 😂 වටේම ගෑනුන්ට ඇර ඇර යනවැයි ලිංගික ජීවිතේ ප්‍රශ්න කියල 😂 වේස කම ඒකට කියන්නෙ 🥴👍
@chamodyadevindi8441
@chamodyadevindi8441 9 ай бұрын
සමහරක් පිරිමිය හොර ගෑනු පස්සේ ගියේ ගෑනුන්ගේ වැරදි නිසාමත් නෙවෙයි .... 😢
@buddikapriyadarshani1923
@buddikapriyadarshani1923 9 ай бұрын
උන්ගෙ පාදඩ ගතිය නිසා
@shalani.....
@shalani..... 9 ай бұрын
නෑ...වැරදි නුබමයි..
@shyamaleejayasekera7756
@shyamaleejayasekera7756 9 ай бұрын
ඔයා ඒක අත්විදා නම් ඕක කියන්නේ නැ.
@tharushidilshara2537
@tharushidilshara2537 9 ай бұрын
Ow puruddata yana ayath innawa
@Cuteboochy
@Cuteboochy 9 ай бұрын
වැරදි නෑ කියලා හිතුවට ගෑනු පට්ට වැරදි කරන්නෙ
@anomakumari8237
@anomakumari8237 9 ай бұрын
ජීවිතේ නොලැබුන හැමදේම ලබා දිලත් ආදරෙ දිලත් පව්කාර කමටත් යනවා පිරිමි
@dilrukperera4880
@dilrukperera4880 9 ай бұрын
අනිවාර්යයෙන්
@thiliniwasana2542
@thiliniwasana2542 9 ай бұрын
Adarei mage ser
@nilupulsenevirathna5358
@nilupulsenevirathna5358 9 ай бұрын
Ehema naha monawa har hethuwak athi oya nodanna
@rushand8003
@rushand8003 9 ай бұрын
owa nikn nidhasta karana kiyna comments 😂ganu waradi pilignne na
@buddikasupun6840
@buddikasupun6840 9 ай бұрын
Mth ekagai mis e kathawata
@sudeerarasangika6288
@sudeerarasangika6288 9 ай бұрын
ජිවිතේ වගකිම් එද්දි සමහර පිරිමි එවා ඉටු කරන එක කරදරයක් වගේ දකින්නේ..එ දේවල් වලින් මිදිලා හින ලෝකේ ජිවත් වෙන්නයි වෙන ගැනු හොයන් යන්නේ..එතකොට හැම වගකිමම දරන්න වෙන්නේ තනියම ගැහැනියට, එත් කවදා හරි එහෙම පිරිමි ජිවිතේ විදවනවා..අැත්තටම අාදරේ කරන ගැහැනියකට දුන්න දුක නිසා..
@michael_lovers369
@michael_lovers369 9 ай бұрын
අනේ මටත් ඕකමයි වෙලා තියෙන්නේ.
@thushanipremarathne6566
@thushanipremarathne6566 9 ай бұрын
Hariyata hari
@user-ji4rc2mq4t
@user-ji4rc2mq4t 4 ай бұрын
Ow eka.atta math une okamai
@babykitti537
@babykitti537 9 ай бұрын
බිරිඳ මොන හොඳ කලත්, වැදගත් විදියට ජීවත් වුනත් ඵක ගැහැනියකගෙන් සෑහීමකට පත්වෙන්න බැරි පිරිමි වෙන ගැහැනුන් සමග අනියම් ඇසුරැ ඇතිකර ගන්නවාමයි. අද ලෝකයේ 98%ක් පමන පිරිමින් හොඳ බිරිඳක් හිටියත් වෙනත් ගෑනුන් රහසේ තියාගෙන ඉන්න අයයි.
@lalithlalith-ee4tj
@lalithlalith-ee4tj Ай бұрын
98%,ඔයා සමීක්ශනය කලාද?නැත්තම් කොතන හරි කියල තියෙනවද?නිකම් ගොන් කතා කියන්නෙපා.ඉතිහාසෙ ඉදන්ම කියවෙන දේ තමයි,අදික ආසාව,තන්හාව,ඊරිසියාව මේ දේවල් වැඩිපුරම තියෙන්නෙ ගැහැනුන්ට,ඒවා තමයි පවුල් ප්‍රශ්න වෙන්නෙ.අමාරුවෙන් හරි පිලිගන්න ඒ දේ
@user-wc4io8fq1e
@user-wc4io8fq1e Ай бұрын
Ganuth ehema tamai pirimiyata taniyama yanna bane ganiyekuth onane
@senayagamage9280
@senayagamage9280 9 ай бұрын
ගැහැනිය හෝ පිරිමියා තමන් ගෙ යුතුකම් වගකීම් හරියට කරලත් දාල යන අය ඉන්නවා .හොදම දේ ඕන දෙයක් දරාගන්න හිත ශක්තිමත් ගැහැනියක් වෙන එක.💪
@user-ok4dd2qf8j
@user-ok4dd2qf8j 9 ай бұрын
Adakala pirimi lassana passa gihilla thamanga hodata inna biridaw nathi kara gannawa a wanachara pirimi anthimata pasu thawenawa
@sudarmadamayanthi3858
@sudarmadamayanthi3858 9 ай бұрын
අනිවාර්යයෙන්
@sehasathisathma8472
@sehasathisathma8472 9 ай бұрын
Eka aththa
@ramanirriyadarshani277
@ramanirriyadarshani277 9 ай бұрын
Eka 😊eththa
@nalindasampath1393
@nalindasampath1393 9 ай бұрын
හම්ම් යන්නම හිතෙනවනෙ
@nimeshalekamge
@nimeshalekamge 9 ай бұрын
ඔව් ඇත්‍ත.ඒත් ගෙදර බිරිද කිසි වරදක් නොකර ස්වාමිපුරුශට දෙවි කෙනෙක්ට වගේ සලකගෙන ආදරෙන් ඉන්න ගැහැනු අයගෙ ගොඩක් පිරිමිත් වෙන ගැහැනු පස්සෙ යනවා මං දැකල අහල තියෙනවා
@gayanithilakarathne-gw5wb
@gayanithilakarathne-gw5wb 9 ай бұрын
Aniwarenma.eeka ehema wenawa
@shyamaleejayasekera7756
@shyamaleejayasekera7756 9 ай бұрын
ඒක සත්‍යම සත්‍යක්.කිසිම ප්‍රශ්නයක්ම නැතුව සාර්තක පව්ල් ජීවිතයක් ගෙවන අයගේ ජීවිතවලට ලස්සන ජීවිත ගෙවනවා බලාගෙන ඉන්න බැරුව පිරිමියාව හැට හතර මායම් දාලා ඒවා කඩා බිදලා දාන්නේ ගෑනුන්ගේ වරදක් නිසාද.මගේ යාලුවෙක්ගේ පව්ල් ජීවිතේට අවුරැදු 24 හරිම සාර්තක පවුල් ජීවිතයක් ගෙව්වේ.කිසිම අඩුපාඩුවක් නැති ජීවිත එයාලට තිබ්බේ.කොරෝනා කාලේ තමයි එයාගේ husband වෙන සම්බන්දයක පැටලිලා ඉන්නවා කියලා දන්නේ.එයා මට කිව්වා දැන් අවුරැදු 8 ක වෙලේ ඉදලා පොඩි වෙනසක් දැක්කා husband ගැන තියන විශ්වාසෙට එයා ඒවා ඉවසගෙන හිටියා කියලා.කොරෝනාවලට පින් සිද්ද වෙන්න අහූ උනා කිව්වා.අපේ office වල ඔයවගේ ගෙදර ගෑනිට හොරෙන් ගෙන ගිය සම්බන්දතා ගොඩක් අහු උනා කොරෝනා කාලේ.අද කාලේ ඉන්න තරුන ලමයි ඕවා දරාගෙන ඉන්නේ නෑ.නමුත් මේ වෙනකොට අවුරැදු 45 පැනලා ඉන්න කාන්තාවෝ මේ දුක දරාගෙන පව්ල් කනවා.සර් තරැන නිසා ඒක තේරෙන්නේ නෑ.ඔන්න බලන්න තව අවුරැදු 5/7 කින් අපේ රටේ තරුන පරම්පරාවේ දික්කසාද වැඩිවෙනවා. මට නම් හිතෙන්නේ ඔය වගේ සම්බන්දතා අහූඋන ගමන් අදාල පුද්ගලයාගේ ගෙදරටම ගිහිල්ලා ඒක විසද ගන්න එක තමයි හොද තමුන්ගේ මනුස්සයාත් එක්ක රන්ඩු වෙනවට වඩා.මගේ යාලුවෙක් ඉන්නවා ඒ වගේ.එදායින්ම ඒ ප්‍රශ්නය ඇය විසද ගෙන අද වෙනකොට සාර්තක පව්ල් ජීවිතයක් ගෙවනවා.ඒත් මගේ සමහර යාලුවෝ තමන්ගේ සහ තමන්ගේ husband ගේ ගවුරවය ගැන හිත හිත ජීවිතයම විදවනවා.
@user-ry9yo1kk3d
@user-ry9yo1kk3d 9 ай бұрын
Aniwaryenma oya kathwa aththa
@nadeenln8448
@nadeenln8448 9 ай бұрын
Sirge kathawa hariyatama hari👍👍👍❤
@neelsamarapperuma2899
@neelsamarapperuma2899 9 ай бұрын
සමහරක් බිරිඳළ ගෙදර සියලු දේ කරනව යුතුකම් ඉටු කරනව හැබැයි ලිංගික ජීවිතයේ දී එයා තම ස්වාමියා තෙරුම් ගන්නෙ නැහැ මෙ ගැන පර්යේෂණ පොතක් පවා තියෙනවා , අපි කතාවටත් කියනවා අච්චර, ලස්සන බිරිඳක් ඉද්දී මෙ මනුස්සය ගෑනු පස්සෙ යනවනෙ කියලා ගොඩක් වෙලාවට විවාහක කාන්තාවන් ට දරුවන් හම්බවෙලා කල් යනකොට දරැවන් අධ්‍යාපනයන් හොද තැනකට ගෙනියන්න ගෙවල් දොරවල් හදල දියුණු වෙලා ඉන්න මිසක් තම ස්වාමියා ට කෑම බීම පහසුකම් සපයනවට අමතරව තම ආදරය හා තවත් අවශ්‍යතා ලබා දීමට ඇති බව අමතක වෙනව සාර්ථක පවුල් ජීවිතයක් සඳහා එකිනෙකා තේරුම් ගෙන මෙම සියලු දෙ සමබරව පවත්වා ගෙන යාමට හැකි නම් එම පවුල දිනෙන් දින දියුණු වෙවී
@maduchanu6361
@maduchanu6361 9 ай бұрын
ගැහැනු අසරණ කරන්නේම පිරිමි සමහර පිරිමි කිසිමදෙකින් සැහිමට පත්වෙන්නෙ නෑ.කොච්චර කැපකිරිම් කලත් වටේ යන කෙනා වටේ අයවාමයි සර්
@user-zy7in7kx6d
@user-zy7in7kx6d 9 ай бұрын
Only gents.what about lady,s
@nalindasampath1393
@nalindasampath1393 9 ай бұрын
එහෙම හිතෙනවනෙ
@user-zy7in7kx6d
@user-zy7in7kx6d 9 ай бұрын
@@nalindasampath1393 shit Walkollo.
@krishanthawijesiri1555
@krishanthawijesiri1555 9 ай бұрын
සර් ඔයා හින්දා මගේ ජීවිතෙ ගොඩාක් වෙනස් උන ..පින් සිද්ද වෙයි ඔබ තුමාට ♥️
@nimanthiananda7122
@nimanthiananda7122 9 ай бұрын
මම කියන්නෙ මෙච්චරයි. පිරිමින්ට හොර ගෑණු ලඟට යන්නෙ සාදාරණ හේතුවක් නිසානම් ගෑණු හොර මිනිස්සු ලඟට යන්නත් සාදාරණ හේතු තියෙනවා. එච්චරයි . ගෑණුන්ට බඩු ගගා වැලලෙන්න එපා මින් පස්සෙ 😅
@KanthiMuthugalage-uy1zm
@KanthiMuthugalage-uy1zm 9 ай бұрын
👍
@piyumihansika6306
@piyumihansika6306 8 ай бұрын
😂
@manelkumari554
@manelkumari554 7 ай бұрын
Anna kathawa pirimi giyoth genige warada genu giyoth genige wesa kama🤭🤭😆😆😆
@BasithBentley57
@BasithBentley57 7 ай бұрын
Mekinam thadi gonenk da koido
@nimanthiananda7122
@nimanthiananda7122 7 ай бұрын
@@BasithBentley57 අම්මො අම්මෝ බුද්දිමතා 😅
@lethnuralakvindu
@lethnuralakvindu 9 ай бұрын
අධ්‍යාපනයට විතරක් නැතුව ජීවිතේටත් උපදෙස් දෙන ගුරුවරු අඩුයි.💥 Akila සර් කියන්නෙත් ඒ වගේ ගුරුවරයෙක්.❤ ජීවිතයේ අමතක නොවන ගුරුවරයෙක්.😘
@sampathkumara3560
@sampathkumara3560 9 ай бұрын
❤❤❤
@geethanifernando690
@geethanifernando690 9 ай бұрын
සහතික atta. Addakkem natha.
@user-fy6wb5fx1e
@user-fy6wb5fx1e 9 ай бұрын
​@@geethanifernando690hoday
@harshi-lx9vz
@harshi-lx9vz 9 ай бұрын
මං නම් කසාද බඳින එක අතෑරියා.පොඩි කාලෙ ඉදන්ම දුක් විදල විදලා තව ගෑනු පස්සෙන් යන පිරිමියෙක් කසාද බැන්ද ගමන් මගෙ මුළු ජීවිතේම ඉවරයි
@NotAChef1998
@NotAChef1998 9 ай бұрын
මම ඒකෙ අනිත් පැත්ත 😒
@shalikaanakshi7566
@shalikaanakshi7566 9 ай бұрын
Aththatama oya hari
@sssgurusinghe
@sssgurusinghe 9 ай бұрын
Pissu halo oyata
@sssgurusinghe
@sssgurusinghe 9 ай бұрын
Hemoma aehema ne
@sssgurusinghe
@sssgurusinghe 9 ай бұрын
Apita kello netuwa innawa
@sadunawshi
@sadunawshi 9 ай бұрын
ඔයා කිව්ව කතාව හරි සර්..හැබැයි 4න් චෙක් කරන්නෙ වැරදි අහුව්නාම..දරුවො ඉස්සරහ කෑගහන්නෙ ඉවසන්න බැරිම තැන ..ගෑනු හරි අසරනයි ..පිරිමි හොයන්නෙ ලස්සනට පිරිසිදුවට ඉන්න ගෑනු නේමේ මල්ලී ..ගලි බව්සර්...අපි හැමදාම එකම පිරිමියෙක් මත්තෙ නැහුනේ වෙන පිරිමි හොයාගන්න බැරිව නෙවේ...ලබන ආත්මයක් ගැන හිතපු නිසා.....බුදුසරණයි මල්ලී ඔයාට
@user-rs8vu1ow5s
@user-rs8vu1ow5s 8 ай бұрын
Eka aththa eka kohoma therum karannada
@dinithi1409
@dinithi1409 9 ай бұрын
කොයිතරම් ආදරය දුන්නත් කොයිතරම් තමන්ගේ ගෑණි ලස්සන උනත් වෙන ගෑණුකරා යන පිරිමි ඉන්නවා ඵ් ඔවුන්ගේ ඵක්තරා මානසිකත්වයක් ඵ්ත් කවදාවත් තමන්ගේ බිරිද දාලා ඵහෙම යන පිරිමි හැම කෙනාටම කරන්නේ ඵ්කමතමයි ඵ්ක කාන්තාවන් තේරැම් ගන්න ඕනැ මොකද අනුන්ගෙ දේ අනුන්ගෙම තමයි අන්තිමේ ගෑණුදෙන්නම දෙපැත්තේ මානසිකව විදවන ඵකයිවෙන්නේ ඇති දෙයක් නෑ😔
@mekhalagunasekara5588
@mekhalagunasekara5588 9 ай бұрын
Ekagai 👍
@anjalikafernando633
@anjalikafernando633 9 ай бұрын
පිරිමින්ට නොමග යන්න තියෙන්නේ එකම කාරනාව කාමරාගය තමා වෙනමගුලක් නෑ එක ගෑනියෙක් මදි උන්ට
@Athukorala89
@Athukorala89 9 ай бұрын
🤣🤣🤣🤣 ගෑනු ජීවිතෙට වැරැද්දක් පිලිගන්නෙ නෑ..🤣🤣🤣🤣
@ruwanchinthaka8472
@ruwanchinthaka8472 9 ай бұрын
ammapa🎉
@user-zy7in7kx6d
@user-zy7in7kx6d 9 ай бұрын
​@@anjalikafernando633ay mala Panama wage.ohoma kenthi aragena prasna wisandanna haha ane.
@buddikapriyadarshani1923
@buddikapriyadarshani1923 9 ай бұрын
අනේ සර් පුළුවන් කාලෙ පිරිමි එහෙම හොර ගෑණු ලගට ගිහිං ගිහිං පණ නැතිවෙනකොට ඇයි ආයෙම ගෙදර එන්නෙ😢😢😢😢😢
@user-yw9pl8wr1j
@user-yw9pl8wr1j 9 ай бұрын
Pana nathi unama thamai gedara geniyek hitiya kiyala mathak wenne.
@jeneesatharasinghe5030
@jeneesatharasinghe5030 9 ай бұрын
😅😅
@dilushalakmali7737
@dilushalakmali7737 9 ай бұрын
Mn nm den thiranayak gaththa uta hora ganu gawata yanna dila mn hitha hadana rakata gihin salli hmba karala mage anagatha goda daganna oni kiyla...wedak ne oya minissu wenuwen kalaya weya karala hadanne nha....
@user-yw9pl8wr1j
@user-yw9pl8wr1j 9 ай бұрын
@@dilushalakmali7737 එක හොදයි.එත් හොදට හොයලා බලලා යන්න.දැන් නිව්ස් වල අහන දෙවල් එක්ක ගොඩාක් පරිස්සමින් .බුදු සරනයි
@nayanapushpa2211
@nayanapushpa2211 9 ай бұрын
😁😁😁😁
@shamalidilshika1831
@shamalidilshika1831 9 ай бұрын
තමන්ගේ බිරිඳ යහපත් ගොඩක් හොඳ වෙලත් ආදරෙන් ඉදලත් වෙන ගෑනු පස්සේ යනවන්ම්
@ishani8154
@ishani8154 9 ай бұрын
Ekanam aththa
@ishani8154
@ishani8154 9 ай бұрын
Ekanam aththa
@nalindasampath1393
@nalindasampath1393 9 ай бұрын
එහෙම හිතෙනව ගියෙ නැ තවම
@user-dh2zd3jg9w
@user-dh2zd3jg9w 9 ай бұрын
බුදු බණ වලට පස්සේ මම් හිත හදා ගන්නේ සර් ගේ වචන වලින්. ජීවිතේ කවදාවත් වරදින්නේ නැ සර්. සර්ට බුදු සරණයි.😊
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji 9 ай бұрын
Koo akkiyooo
@anjalikafernando633
@anjalikafernando633 9 ай бұрын
අනේ පව්😂😂😂
@maliya_maliya
@maliya_maliya 9 ай бұрын
Budu bana ahalath hitha hadenne nathi dial ekak dakkmai......lol...😂😂😂
@sarangigoonatilake3073
@sarangigoonatilake3073 9 ай бұрын
😂
@minoshipeiris2019
@minoshipeiris2019 9 ай бұрын
එහෙනම් ගැහුනු අයත් වෙන පිරිමි පස්සෙ යන්න ඔනෙ දුක කියන්නත් හිත් හදගන්නත්
@user-zy7in7kx6d
@user-zy7in7kx6d 9 ай бұрын
Yes why not.Then what about the kids.
@deunithashvin5632
@deunithashvin5632 9 ай бұрын
සමහර වෙලාවට හිතෙනවා සමහරැන්ගේ ජිවිත ඇතුලත දැකලා කියනවා වගේ හිත ඇතුලට රින්ගලා පස්න දැකලා කියනවා වගේ .සැනසිම විදින්න නම් හැදෙන්න නම් මේ කතාව හොදටම ඇති
@kamaldharmapriya4739
@kamaldharmapriya4739 8 ай бұрын
කොන්ද පන තියෙන පිරිමියෙක් නම් තමන්ගේ ගැනී මොනතරම් රණ්ඩු කරත් ඒ ගැනිව දාල යන්නෙ නෑ. හේතු 1000ක්‌ තිබ්බත් පවුල වෙනුවෙන් ජීවත්වෙනවා. ගෑනුන් නිකන් කෑගහන්නෙ නෑ. ගෙදර නිදහසක් නෑ මුළු 365ස් දවසෙම වැඩ. ගොඩාක් වෙලාවට කන්න බොන්න නාන්න තමන්ගේ ඔලුව පිරගන්නවත් ව්ව්ලාවක් නෑ. ඉතිං ගැහැණු සාදාරනයි.
@rosanilakimali-yv1fb
@rosanilakimali-yv1fb 2 ай бұрын
Oya kiyana Eka aththa
@lalithlalith-ee4tj
@lalithlalith-ee4tj Ай бұрын
🤑🤑🤑🤮🤮🤮
@DanijaDeusara
@DanijaDeusara Ай бұрын
Ou akanam aththa
@chalanichandrasiri3764
@chalanichandrasiri3764 8 ай бұрын
අනේ සර්😂යන එවුන්ට ඔලුව නිදහසෙ ඉන්න දුන්නත් හැමදේම දුන්නත් යන එකා යනවා.ඒක උගෙ කුපාඩිකම.😂කොච්චර හොද ගෑනු මිනිස්සු හිටියත් යන එකා කොහොම හරි යනවා.ඒක තමා ඇත්තම කතාව.
@poornimafernando8517
@poornimafernando8517 8 ай бұрын
ඇත්ත💔
@nilupulindrajith
@nilupulindrajith 7 ай бұрын
ඉවර වෙන කල් ඔක්කොම බලන්න එහෙම උන් පවා තියාගන්න බැරි කමක නැ ඕනේ නම්
@sib1212
@sib1212 6 ай бұрын
Ywna eka gana giyath ai itin ganunta bari tamange waradda piliganna?😂😂😂 Pirimiyek ganiyekge oluw kanne nane kawadawath😂😂😂 eth ganu wihinmane oluwa kala passe giya giya kiya kiya walalenne😂😂😂
@ishanilakshika9348
@ishanilakshika9348 9 ай бұрын
බුදන්ට නම් නිකන් පිරිමි සමාන කිරීම වැරදයි. මොන තරම් හොද බිරිඳක් ලැබුවත් ගතිය අත හැර නොගන්නා පිරිමින් සමාජයේ ඕන තරම් ඉන්නවා. මේ දේවල් සාපේක්ශයි.
@user-ec9cf6rc2w
@user-ec9cf6rc2w 2 ай бұрын
ආයෙ ඉතින් බුදුන් කියන්නෙත්, මෙලොව උපන් මිනිහෙක්.
@ntmeedeniya25
@ntmeedeniya25 Ай бұрын
​​@@user-ec9cf6rc2wmelowa upan manyssayek unata samanya api wage pruthagjana manussayek nemei budun.owa kiyala paw purawagnn epa.budunge guna maha sagaraya wage.ewa samanya piriminta ganunta samana karann ba.budu wennath hemotama ba.budunta deviyo pawa wenda .samanya ayata deviyo wadin na.budu kenekuta wen wechcha prathiharya thiyenawa.ewa samanya minissunta hithannawath ba.anika buduwaru pahala wenne kalpa gnan giyama.minissunwa sasara dukin beragannai buduwaru manussa loke pahala wenne.budu kenek me jara minissunta samana karann epa.budun kiynne deviyekuth nemei manussayekuth neme.budun kiynne budunta.eka buduhamuduruwo ma deshana kara thaman kauda kiyala.
@dilrukshl
@dilrukshl 9 ай бұрын
මට හිතෙනවා අකිල සර් මට වැඩිය වැඩිමල් වෙලා අපිට ජිවිතේ කියලා දුන්නාණම් අපේ ජිවිත මිටත් වඩා ලස්සන වෙන්න තිබුනා කියලා ❤❤❤❤❤❤ අකිල සර්ට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@MinoriM78
@MinoriM78 9 ай бұрын
ඇත්තටම
@dilushadilusha2114
@dilushadilusha2114 9 ай бұрын
Matat anantwat ehema hitenwa
@dilrukshl
@dilrukshl 9 ай бұрын
❤️❤️💎💎🙏🙏
@user-zy7in7kx6d
@user-zy7in7kx6d 9 ай бұрын
Ay awulda
@amithkulasinghe5408
@amithkulasinghe5408 9 ай бұрын
"රැල්ල" කියනවලු හැම වෙලාවෙම," වැල්ල" වෙනස් වෙලා කියලා ඒත් " රැල්ල" දන්නෙ නැ..වැල්ල වෙනස් උනේ රැල්ල නිසාම කියලා...
@namalpathmakumara2800
@namalpathmakumara2800 8 ай бұрын
අපිට ඉස්සර මේ ව⁣ගේ ජීවිතේ ට වටින පාඩම් කියාදෙන්න කවුරුත් හිටියෙ නෑ...දැන් අයට මේ දේවල් කියාදෙන ගුරැවරැ දෙවිවරු....❤❤❤❤❤
@PreethimaMadhumalee-dt9hy
@PreethimaMadhumalee-dt9hy 9 ай бұрын
ගිය ආත්මේ කරපු කියපු දේවල් අනුව මේ ආත්මේ මේ ජීවිතේ දේවල් සිද්ධ වේවි... මේ ජීවිතයේ කරන කියන දේවල් අනුව මතු භවය ලැබේවි.... එයයි ගැහැණු පිරිමි කාටත් පොදු ධර්මතාවය.....
@piriyanishara5357
@piriyanishara5357 6 ай бұрын
Anna aththa kathawa
@niranjijayaweera3293
@niranjijayaweera3293 9 ай бұрын
Sir ඔය මොකුත්ම නැතුව ඇස් දෙක වගේ අම්මෙක් පුතෙක්ව බලනවා වගේ බලපු පිරිමිත් වටේ ගියා ඔකට හේතුව රන්ඩු කරන එක නෙවෙයි සර් ජානවල පුරුදු අත් හරින්න අමාරුයි 😂😂😂 රන්ඩු කරන්නේත් ගැහැනියෙක් පිස්සුවට නෙවෙයි ඒ මනුස්සයාගේ කුමක් හෝ අඩුවක් තියන නිසා මොන ගැහැනිවත් කැමති නෑ නිකන් පිස්සුවට රන්ඩු කරන්න. ඔය මොනවා දුන්නත් මොනවා කරත් වටේ යන එකා යනවා සමහරක් පිරිමින්ට තමන්ගේ ‍යාලුවෙක් වත් අදුරලා දෙන්න බෑ අන්තිමට එකි එක්ක සෙට් වෙනවා 😂😂
@U2Y2Y-MR.WARNING
@U2Y2Y-MR.WARNING 9 ай бұрын
Attamai
@hirosha7930
@hirosha7930 9 ай бұрын
Eka athta ..Yaluwekwath ...Adunwala denna be sar ..Antimata ..Pone eken nambar eka aran ..Ganige waradi kiyala ..Msg kotana jatiyak
@chenuridinethmi8817
@chenuridinethmi8817 9 ай бұрын
Sampurnna attha
@Advane23
@Advane23 9 ай бұрын
අමො අමො 😂😂😂 මුන්ට පිස්සු එහෙම වෙලත් වටෙ යනවනම් ඌට උබව කැතයි එච්චරයි
@hirosha7930
@hirosha7930 9 ай бұрын
@@Advane23 ketai nemai ..Ekak madi nisa ..Wancara kama ban
@dilanimadugeethika8404
@dilanimadugeethika8404 9 ай бұрын
සර් ඇත්තට ගොඩක් පිං සර් විඩියො එකක් දානකම් බලන් හටියෙ සර් ඇත්ටම ඔය කියන දෙවල් ජිවිතෙට හදාගන්න පුලුවන් ❤
@NC-ud1lk
@NC-ud1lk 9 ай бұрын
ඔච්චර වහල්කං කැකර පිරිමි තියාගන්න නහින්න එපා, ගඋණු ළමයි හොදට ඉගෙන ගන්න සල්ලි හම්බ කරන්න ස්වාධින වෙන්න ලස්සනට පිරිසිදව අදින්න පලදින්න එතකොට තමන්ට කැමති පිරිමියා නෙමෙයි තමන් කැමති පිරිමියා තොරගන්න පුළුවන් ❤️
@chithrasilva1283
@chithrasilva1283 9 ай бұрын
හැම ගැනියෙක්ම වැරදිනැ මොනතරම් ආදරෙ ජරත් සැලකුවත් පිරිම්න්ගෙ වනචර කමට වෙන ගැනියෙක් හොයාගන්නවමයි ගැනු රන්ඩු කරන්නෙ ඊට පසුයි බෙරැමට කියන්නෙ ඒකයි ම්නිස්සුන්ට ඕනේ වේස ගැනුවගෙ ඉන්න ගැනුන්ට හොරගැනිට ඒ ට්ක පුලුවන් උනාට දරැවො ඉන්න ගැනිට එහෙම බැ
@samuchethana9114
@samuchethana9114 9 ай бұрын
👍
@kawshalyarupasinghe6775
@kawshalyarupasinghe6775 9 ай бұрын
Eka ඇත්ත
@samanthiperera7699
@samanthiperera7699 9 ай бұрын
සර්ගේ අනෙක් කතා වලට එකගයි සහ එවායින් ජිව්තේට වැදගත් දේවල් ගොඩක් ගත්තා ..නමුත් මෙ කතාවට කොහෙත්ම එකග නැහැ .මේ විදිහට පිලිවෙලක් නැති පිරිමි නිසා ගැහැනු දුක් විදිනවා සහ වෙනත් ආදරයක් ලග නවතින්න බලනවා
@singithiiskoole931
@singithiiskoole931 9 ай бұрын
සමහර දේවල් ඇත්ත.ගොඩක් දේවල්වලට එකඟ වෙන්න බෑ.පිරිමි විතරක් නෙවෙයි ආර්ථිකයට උදව් කරන්නෙ.මහන්සි වෙන්නෙ.ඒ ඉස්සර .දැන් එහෙම නෙවෙයි.ගොඩක් වෙනස්.පිරිමි avoid කරගෙන යන ප්‍රශ්න පහු කාලෙක ආය මතුවෙන්න පුලුවන්.හොඳම දේ තමයි තියෙන ප්‍රශ්න විසඳගෙන ඉදිරියට යන්න ඕනෙ.පිරිමින්ට විතරක් නෙවෙයි.ගෑනුන්ටත් පිරිමි එපා වෙනවා ඔය වගේ දේවල් නිසා. ඒ නිසා සර් කියන දේවල් දෙපැත්තට ම සාධාරණව කතා කරන්න.හැම තැනම වගේ මෙතනත් ගෑනුන්ට පමණයි වැරැද්ද පටවන්නෙ. කොහොම වුණත් සර්ගෙ අධ්‍යාපනික වැඩසටහන් ගොඩක් වැදගත් .මම ඒවට කැමතියි.ඔබට ජය..❤
@sajanineranjana7632
@sajanineranjana7632 9 ай бұрын
හැමදේම දීලත් ගෑනි හැමදේම කරත් උන්ගෙ වල්කමටයනවා නෑ කියනවද 😒
@dilhanirajakaruna2080
@dilhanirajakaruna2080 9 ай бұрын
😂🎉Oh yeh
@gihan521
@gihan521 9 ай бұрын
සම්පුර්ණ ඇත්ත සර්.පිරිමි පව් සමහර අය ඉන්නවා..ගැනි කැමති නැ එකට ඉන්න.එත් එ මනුෂ්‍ය යා කොයිතරම් පව්ද.ඉතින් තමන්ගේ අවශ්‍යතා වය තමන්ම කරගන්න ඔන..නැති නම් වෙන කාව හරි ලගට යන්න ඔන..නිතරම සැකෙන් ජිවත් වෙද්දී තමන්ගේ සහෝදරිය පවා අවිශ්වාස කරනවා.මට මෙහෙම චරිත මුන ගැහිලා තියෙනවා..එ පවුල තුල ආදරේ..සතුට නැ..එදිනෙදා ජිවත් වෙන්න හම්බ කරන එක විතරයි..පව් සමහර පිරිමි ගොඩක් අසරණයි..එ බාධක මැද්දේ සමහර පිරිමි අයට එයාවත් දන්නේ නැතිව ගමේ දි ආදරේ කරපු කෙනාව මුන ගැහුනම කොහොමද..එතන මාරම ලස්සන බැදිමක් තියෙනවා..එපිරිමියා නොමග යන්න ගියත් අර ලස්සන ආදරේ නිසා ආයෙත් එයා අළුත් පෙම්වතෙක් වෙනවා..එහෙම චරිත මට හම්බ වෙලා තියෙනවා ඔන තරම්..සර්ට පිං ගොඩක්..ගැනියකගේ අපිලිවෙල සහ අපිරිසිදු කම කියනවා වගේ .පිරිමියාගේ අපිලිවෙල කියලා දෙන්න.❤❤❤❤❤👍👍👍👍🤗🤝
@ruwanruwan1710
@ruwanruwan1710 2 ай бұрын
👍💪♥️
@shyamaleejayasekera7756
@shyamaleejayasekera7756 9 ай бұрын
සර් තරහා වෙන්න එපා.සර් පිරිමියෙක් නිසා සර්ට ඔහොම ගැහැනිය ගැන හිතෙනවා.සර්ට හිතෙන්න නෑ ගැහැනියගේ දුක.ාඇය හැම දේම දරාගෙන පව්ල් සංස්තාව ගොඩ නගාගන්න උත්සහ ගන්නේ තනිවම. ඇගේ දුක අහන්න කව්‍රැත් නෑ.හොර ගෑනියෙක් පස්සේ යන පිටිමියෙක් ඉන්න පව්ලක දරුවෙක් අරගෙන කතාකරලා බලන්න.ඒ දරුවා ඇත්තම කියනවා.තමුන්ගේ අම්මා කොච්චර දුක් විදිනවද කියලා.මම ඉන්නේ අද්‍යාපන ක්ශේස්තයේ නිසයි අත්දැකීමෙන් කියන්නේ
@niroshansanjeewa8190
@niroshansanjeewa8190 9 ай бұрын
ඔයා සර්ගේ විඩියෝ බැලුවේ මේක විතරයිද . අනිත් විඩියෝ ටිකත් බලන්න පොඩ්ඩක් ගිහින් .එතකොට සර් ගැන තෙරුම් ගනී
@upekshawijerathna2650
@upekshawijerathna2650 9 ай бұрын
eka nm atta habai. ganu randu krnwa athi eth ekta hethuwa wena ganu hoygnna eka newei. samahara ganu oya wge dewal nokrath pirimi inne na. pita yannamai balnne. mama nm kynne dennek yalu wela inna kalema e dennage waradi adu padu dakinwa nm ewa hadgnna bari nm e affairs nawttnna ona. mokda owa thama marraiege life ekaktath geniyenn. podi podi dewal walta randu wena eka newei samahara dewal thynwa jiwthe kaletama balapana hethu. mama thwa deyk kynna kamati kollo kale karpu wada thama kasada badlth krnne. tika kalekta owa ntiwa thbbth kaleth ekka aye modu wela enwa. mama kyne na ganu hari kyala habai ganu waradith na. pirimth inna harima swadiinawa thamnge paula geniyana.
@GIHANMADUSHANKA-wf9gd
@GIHANMADUSHANKA-wf9gd 9 ай бұрын
Ammoooo
@shyamaleejayasekera7756
@shyamaleejayasekera7756 9 ай бұрын
මම බලනවා..හරිම ආසාවෙන් අවබෝදයෙන්. ඒත් මේ video එකේ තියන කරුනු වලට මම එකග නෑ.සාදාරනව හිතලා බලන්න.ඔබතුමා විවාහකයෙක් නම් තේරෙනවා.
@user-rc1rw2js9z
@user-rc1rw2js9z 9 ай бұрын
​@@shyamaleejayasekera7756ඔබ හරි
@user-yz4gz6hk2u
@user-yz4gz6hk2u 9 ай бұрын
හරිම වැදගත් මේ..අවවාද... විවාහ යක්. වුනොත්. මම දන්න අය ඉන්නව, සමහර. පිරිමින්ට බිරිඳ. ඉල්ලන්නේ. මොනවාද කියලා වත්. තේරුම් ගන්න බැරි උගත් පිරිමි ඉන්නව. සර්. කට කාර නැති ගෙදර දොර පිලිවෙලට වැඩ කරන පිරිසිදුව ට ලස්සනට අදින අහිංසක. කෙල්ල න්ව දාසිය වගේ අතට පල්ලෙන් තියාගෙන ඇයි. මේ පිරිමින්ට බැරි. ඇයත් මනුෂ්‍යයෙක් කියලා සිතන්න. කාමය. නෙවෙයි ඉල්ලන්නේ සුරතල් වෙන්න...හිනාව... කරුණාව ,මට එයාලගේ ප්‍රශ්න කියනව. මට පුලූවන් කමක් තිබුනත් තේරුම් කරලා දෙන්න. අපේ රටේ පිරිමි න් බොහොමයක්. තුල තියෙන මානය...මාරක ලෙඩක් වෙලා. ගිහින් අර කෙල්ලන් මරාගෙන කාවී. අපේ ආගමේ නම් වැඩිමහල් සහෝදරයෝ සොයා බලනව. පවුල් ජීවිතය මහත්තයටයි වැඩ කාරියි වගේ.
@nihalbandula8247
@nihalbandula8247 9 ай бұрын
භාර්යාවන් ගැන බුදු දහමේත් කියවෙනවා මේ කමෙන්ට් ඔක්කෝටම එහි උත්තර තියෙනවා!!!
@sithumiwihanga9668
@sithumiwihanga9668 9 ай бұрын
කාටවත් ගැහැනිය කියවන්න,තේරුම් ගන්න බෑ කියද්දි සර් ලස්සනට ගැනිය තේරුම් කරනවා...අත්තටම හරි ආඩම්බරයක්..
@isharalakshan1651
@isharalakshan1651 9 ай бұрын
සර්ව හදපු අම්මටයි තාත්තටයි ගොඩක් පිං සිදු වේවා!!!ධර්මාවබෝධය කිරීමට හැකියාව ලැබේවා!!!🙏☸️🙏
@user-dh2zd3jg9w
@user-dh2zd3jg9w 9 ай бұрын
බුදු බණ වලට පස්සේ මම් හිත හදා ගන්නේ සර් ගේ වචන වලින්. ජීවිතේ කවදාවත් වරදින්නේ නැ සර්. සර්ට බුදු සරණයි.
@sulochanawishwamali1183
@sulochanawishwamali1183 9 ай бұрын
Math ehemmama thama
@AkiRumeshiSA
@AkiRumeshiSA 3 ай бұрын
පුරුද්දට අයාලෙ යන පිරිමියෙක් ගෙන් අහලා බලන්න තමන්ගෙ ගෑනි ගැන කියන වැරදි කන්ද....යන්න ඕන උනහම එහෙමයි.ඒත් ඇත්තටම ඒ ගෑනි එහෙම නොවෙන්න පුලුවන්
@rashmikaprasadini5959
@rashmikaprasadini5959 9 ай бұрын
වැඩිහිටි අපිටත් ඉතා වටින අදහස් ,ඔවදන් දෙන අගනා පුත්‍ර රත්නයක්,ඔබට ජයෙන් ජය !👍👍
@Healthylife-yk3ft
@Healthylife-yk3ft 9 ай бұрын
ගොඩක් ගැනු අය තේරැම් නොගන්නාඇත්ත කතාවක් සර්..ගොඩක් වටිනවා..බොහොම ස්තුතියි.❤️
@geethaabeysekara8823
@geethaabeysekara8823 9 ай бұрын
Naha me kayhawa aththa newei. Godak welawata gedara wada walata kisima help ekak naha husband gen. Dennama jobs karanawa nam udawwata kawuruth nathnam denna sahayogen wada tika kara ganna one. Wife gedara hitiyath job ekak nokara paya 24 madi wada tika karaganna. Anika thamanta income ekak nathi unama ethanath prashna. Wife job ekak karanawanam job ekai gedara wadai daruwange wadai serama. Husband ta kisima stress ekak naha. Eya nidi yahanata yanne harima relax eke. Wife yanne kelin hitaganna bari wena tharam wada karala. Ehema. Nathuwa Wife job ekak karanawanam dennama ekathu wela gedara wadath karala daruwange wadath bedagen jeewath wenna one. Anika hora gahaniyek hoya gannawa kiyanne oya wage wada kandarawakata madi wuna gahaniyak hoyagqnna eka newei Harima relax eke inna kenekwa thamai thora ganne. Akila sirge me vedio eka nam kisima therumak naha
@dilankalakshitha3169
@dilankalakshitha3169 8 ай бұрын
සිරාවට..
@piyumiupeksha1186
@piyumiupeksha1186 9 ай бұрын
හිතින් වැටිලා ඉන්න වෙලාවට සර්ගෙ වීඩියෝ එකක් බැලුවම හිත සැහැල්ලු වෙනව😊
@dilushadilusha2114
@dilushadilusha2114 9 ай бұрын
Ou ane
@asankasanjeewa6613
@asankasanjeewa6613 9 ай бұрын
කතාව ඇත්ත මහන්සිවෙලා ගෙදරට ආවාම ගැනිගේ කටේ සද්දේ අහන්නත් ඔන
@shanikaagalakada7484
@shanikaagalakada7484 8 ай бұрын
3:58
@sigmamale1793
@sigmamale1793 9 ай бұрын
සම්පූර්ණ ඇත්ත .... ඔය වගේ , "නිතරම තමන් හරි කියලා හිතන " " මමත්වයෙන් ඔලුව ඉදිමිච්ච " " කිසිම වෙලාවක තමන්ගේ අඩුපාඩුවක් ,වැරැද්දක් නොපිළිගන්න "... " කොච්චර මැරීගෙන වැඩ කරත් අනිත් කෙනා කෙරෙහි කිසිම අනුකම්පාවක් නැති " "කොච්චර හොඳ කරත් කිසිම ගුණයක් දකින්නේ නැති , අඩුපාඩු විතරක් දකින ".... " තමන්ට විතරක් ආදරය, අවධානය , ගෞරවය අවශ්‍යයි කියලා හිතන ".... "පොඩි දේටත් සැක කරන , ... "පොඩි දේවල් වලටත් හැම තිස්සේම රණ්ඩු කරන ".... "රස්සාව කරලා ගෙදරට ගොඩවෙන කොටම රණ්ඩු වෙන්න බලාගෙන ඉන්න" ,..... " හැමතිස්සේම ඔලුව කන ".... "ආත්මාර්ථකාමී " .... කාලකණ්ණි ගෑණියෙක් හම්බුනොත් ඉතින් ජීවිතේම අපායත් තමයි .... කිසිම පිරිමියෙකුට මේ සංසාරේ නීවීමක් දකින තුරා ... කිසිම ආත්මෙක.... " වධක භාර්යාවන්".... මුණ නොගැසේවා !!... මුණ නොගැසේවා !!...
@sawasananadeeshani6904
@sawasananadeeshani6904 9 ай бұрын
මිනිස්සු ඉස්සරහ බුම්මගෙන ඉදිද්දි ගෑනු එපාවෙනවා කියලා සර් කියනවා .කියන්න පුලුවන් උපරිම ආදරෙන් කියලා දීලත් බොන්න එපා කියලා යාලුවො වටකරන් බොන්න ගත්තාම බුම්මගෙන ඉන්න නෙමෙයි කේන්තියක් එන්නෙ .පිරිමි එහෙම වැරදි කරන තැන් වලදිත් අපි හිනාවෙලා හිටියොත් ඒ මනුස්සයා ආයෙ ආයෙ ඒක කරන්නේ අපිත් ඒකට කැමති කියලා හිතාගෙනම.මං නම් එකග නෑ ඒකට .නරකක් නෙමෙයි නෙ කියන්නෙ .එයාගෙම හොදට බොන්න එපා කියලත් අහන්නෙ නැත්නම් කරන්න වෙන්නේ අතැරලා දාලා ඉන්න තමයි
@kithsiriwijenayaka245
@kithsiriwijenayaka245 9 ай бұрын
ස්තූතියි ඔබට ❤අමුවටම කසාද ඡීවිතේ ගැන කියන්නේ කොහොමද ඔබ🎉🎉🎉🎉🎉
@VladimirPutin-ww4mn
@VladimirPutin-ww4mn 9 ай бұрын
Comments බැලුවහම තේරේනවා ... "හැඳි මිටේ මොළයකට "මේ දේවල් තේරුම් ගන්න අමාරුයි කියලා ... තේරුම් කරවලා වැඩකුත් නෑ කියලා ..... 😂 උන් comments කරලා තියෙන්නේ video එකේ thumbnail එක විතරක් බලලා ..... හොඳ මොළයක් තියෙන , හොඳ බුද්ධියක් තියෙන , අනිත් කෙනා කෙරෙහි සංවේදීතාවයක් තියෙන ගෑණියෙක් විතරමයි මේ දේවල් තේරුම් ගන්නේ .... එහෙම ගෑණුන්ට එකෙන්ම Respect.... ඇත්තටම හරිම වටින කතාවක් සර් ....thank you...🔥❤️
@chalidurthnayaka
@chalidurthnayaka 9 ай бұрын
😂
@user-zw6pg8xy4m
@user-zw6pg8xy4m 9 ай бұрын
අම්මටසිරි පුටින්😂
@Wedgsnhis55
@Wedgsnhis55 9 ай бұрын
Putin Ado😂
@thisarinawarathna9528
@thisarinawarathna9528 2 ай бұрын
Tamange wasiyata terum aragatta kenek
@lovelygirl5282
@lovelygirl5282 8 ай бұрын
මගෙ එක්කෙනා එක්ක මම කවදාවත් කොහෙ ගිහින් ආවත් ආපු ගමන් බනින්නෑ චුට්ටක් කතා කර කර ඉදල පස්සෙ අහනවා කොහෙද ගියෙ කියල.කවදාවත් එයාගෙ පෝන් එක බලන්නෙත් නෑ සමහර වෙලාවට එයාම අහනවා ඇයි පෝන් එක බලන්නැත්තෙ කියල.සමහර වෙලාවට එයාගෙ යාලුවො කෙල්ලො ගැන කියද්දි එයාල එක්ක හෙන ආඩම්බරෙන් මගෙ කෙල්ල ඒම නෑ කියල හරි සතුටින් කියනවා.
@prasadedirisinghe1434
@prasadedirisinghe1434 3 ай бұрын
සර්ගේ වට්හා දීම 200% ඇත්ත. මා ඒ අත්දැකීම ලබනා කෙනෙක් නමුත් හොර ගෑණියක් සමග සම්බනද නම් නෑ. මා ලක්ෂ ගනන් උපයපු අයෙක්, අවුරුදු 23 ක් පමණ ඇයව හොදින් බලා ගත් අයෙක්. මා දැන් රැකියාවක් නොකරයි ඇය ස්වයන් රැකියාවක් කරයි. මාහට දැනට රැකියාවක් නොමැති නිසා මාව පාච්චල් කරයි, දරුවන් සමග මාගේ වැරදිකියා මා පවුලෙන් කොන් කරයි, කොටින්ම මා නිකමෙක් මෙන් සලකයි. මා ඔවුන් විතරක් නොව ඇයගේ පවුලටම දෙවියෙක් සේ සිටි අයෙක් මා දැන් මා සතුව වාහන මුදල් නොමැති නිසා ඇගේ මවද මාගෙන් අසුවා ඔවුන්ට මා මොනවද කලේ කියා, නමුත් මා සතුව මුදල් ඇතිවිට ඔවුන්ව මාගේ වහනයෙන් වන්දනා ගමන් 2ක් පමණ අවුරුද්දකට ගෙනයනවා ඔවුන්ගේ වියදම් සතයක් නොගෙන. ටොපියක් ඕනෑ කිවුවත් එයත් මා අරගන දෙන්නේ. ඇගේ ගෙදරින්ද මැයද දැන් එසේ පවසයි. ඇගේ නංගිලා දෙදෙනා බදිනාවිටද පළමුව බුලත් දෙන්නෙත් මාහට, හෝටල් බලන්න යන්නෙත් මම, තවද දෑවැද්දක්වත් මා ගත්තේ නැත. එවාපු බඩුද ස්මහරවිට මා ඔවුන්ටම යැවුවා. අද ඔවුන්ගේ අනෙක් බෑනලා පුතා හොද කාර් රැගෙන හොදින් ජීවත්වීම නිසා දැන් ව්‍යාපාර නොමැති අසරණ වී ඇති මාව සතයක්සේ වත් ගනන් ගැනුමක් නොමැත. විටක ඇය හම්බාකර කන්න දෙනවා කියා මා නිකන් ඉද කනවා කියා දෙස් තියන අවස්ථා බොහෝය. නමුත් මා නැවත් ඒ තත්ත්වයට ඒමට වයස ගියත් මා උනන්දු වෙමින් ඇත. මා නැවත මැරෙන්නේ සිංහයෙකු ලෙසය.
@pathuHirimuthugoda
@pathuHirimuthugoda 9 ай бұрын
සර් කියන කතාව මම 100% ක් විස්වාස කරනව. ගෑනියෙක් ට පුළුවන් පිරිමියෙක්ව හදන්නත් හොද පිරිමි වටේ යවන තැනට වැඩ කරන්නත්. ගොඩක් වටිනව මේ කතාව පෞද්ගලිකව මට .බොහොම ස්තූතියි 🙏 ✨️
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji 9 ай бұрын
Hmm
@Cuteboochy
@Cuteboochy 9 ай бұрын
❤❤
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji 9 ай бұрын
Koo
@sachininimesha2523
@sachininimesha2523 9 ай бұрын
සර් කියන හැමදේම හිතටම් වදිනවා.සර් හම්බ වෙලා ජිවිතේ වෙලා තියන ප්‍රශ්න කියලා විසදුමක් ගන්න තිබ්බනම් 😥 බුදුසරණයි සර් ඔයාට ❤
@lasikadilini2523
@lasikadilini2523 9 ай бұрын
පුදුම ලස්සන , ජීවිතයට හරිම වැදගත් ලස්සන කතාවක් සර්....💓💓
@jananidasunika1084
@jananidasunika1084 9 ай бұрын
සර්ගෙ වැඩසටහන ගොඩාක් වැදගත් !!!!! එත් සර් දෙන්නාම දැන ගන්න ඕනි දෙන්නාගෙම තියෙන ඔන එපාකම් කතා කරලා ව්සදගන්න.... අනික පිරිම් වගෙම ගෑනු අයත් ගෙදරට වෙලා හිට්යාට මොන තරන් වැඩ කොටසක් ගෙදරට වෙලා කරනවාද ?.. ළමයින්ගෙ වැඩ වගෙ කොයි තරම් වගකිමක් ගෑනු කෙනාටත් තියෙන බව අමතක කරන්න හොද නැහැ... ඇත්ත සර් ගෑනියෙක් වුනාම උපරිම පිරිසිදු වෙන්න ඔනි !!!! ❤❤❤❤ ඇත්තටම එක හොද පවුල් ජිව්තයක් ගතකරන්න මාරම වටිනවා .... සර්ට ගොඩාක් පිං මේ දෙවල් වලින් සමාජය දැනුවත් කරනවාට .... හැබයි මං හරි ආඩම්බරයෙන් කියනවා මගේ මහත්තයා කවදාවත් මගෙන් පිට යන්නැහැ... මොකද මං එයා කැමති ව්දිහට ඉන්න නිසා...රණ්ඩු වුනත් අපි දවසින් දෙකෙන් හොද වෙනවා... ( මං කියන්නේ අපි හැමොටම සතුට්න් ඉන්න පුලුවන් දෙන්නාට දෙන්නා තේරුම් ගන්නවානම් )....
@vsdesign98
@vsdesign98 9 ай бұрын
Syllabus එකේ නැති, හැමකාලෙට ම හරියටම ගැලපෙන අකිල සර්ගේ පාඩම් මාලාව. . . ThnX Akila sir🙏👌
@jankitennakoon189
@jankitennakoon189 8 ай бұрын
👍👍👍
@anjalikaanjalika7230
@anjalikaanjalika7230 9 ай бұрын
🙏🙏🙏සර්ට තව තවත් මේ වගේ උපදෙස් දෙන්න ශක්තිය ලැබෙන්න ඕනී සර්❤❤❤❤අපෙ සර්🥰
@chamodiwathsala5922
@chamodiwathsala5922 9 ай бұрын
ගෑනු 100% හරි උනත් යන එකා කොහොමත් යනවා නැති ප්‍රශ්න දාගෙන 🥺😣🥲
@indikapriyadarshana3851
@indikapriyadarshana3851 9 ай бұрын
Ahemada
@damiththaranga4574
@damiththaranga4574 9 ай бұрын
ඒක වැරදියි.....නගා...එතකොට ඒ මිනිහ හොරෙන් යන ගෑනිගෙ මොන ගතියටද එයා කැමති කියල හොයල බලන්න..අන්න ඒ ගුනය තමන් හදා ගන්න..එතකොට ඔය වටේ යන ගොඩක් පිරිමිඇඹලය වගේ ගෑනිගෙ ලගම නවතීවි..
@NoName_MB
@NoName_MB 8 ай бұрын
​@@damiththaranga4574 මෙහෙම එකකුත් තියෙනවා. ගොඩක් වටේ යන පිරිමි ඇඟ බලලා ලස්සන බලලා වෙන කෙල්ලො පස්සෙ යනවා තමන්ගෙ කෙල්ලගෙ නැත්තම්.. කොල්ලට ඕනෙ විදිහට ඇඟ හදා ගෙන ලඟ තියා ගත්තට accident ekk hri mokak හරි වෙලා විරූපී උනොත් කොහොමත් දාලා යයි නෙ නේද 😊... ලස්සන විතරක් හොයන පිරිමි ළඟ ඉන්නෙ නැතුව ඉන්න එක ගොඩක් හොඳයි ඒ අතින්..
@gayaanu7848
@gayaanu7848 9 ай бұрын
ගොඩක් වැදගත් සර්.සර්ගේ මෙි වගේ ජිවිතයට අදහස් ගන්න පුලුවන් වැඩ සටහන් මම බලනවා..අපේ පවුල හොදින් අරන් යන්න මොනවද කරන්න ඔින,කොහොමද අඩු පාඩු වෙනවා නමි ඒක හදා ගන්නේ ,මෙි දේවල් බලලා එහෙම අඩුවක් තියෙනවා නමි මම විසින්ම ඒ දේවල් හදා ගන්නවා.අපේ පවුල හරිම ලස්සනට තියෙනවා සර්.අපේ චූටි මැණික එක්ක.මෙි කිවුව හැම දෙයක්ම මම කරනවා.ඒ නිසා මට ගොඩක් සතුටුයි.
@gayannarayana7336
@gayannarayana7336 9 ай бұрын
අකිල විමංග සෙනෙවිරත්න සර් ඔයා මම දැකැපු ජිවිතෙ පුදුමාකාර චරිතයක් ඔයා ඇත්තටම 1000% නිවරැදි ඔයාගෙ මේ කතාව බැලුවාම ඇහුවාම හිතට පුදුම සහනයක් සතුටක් ලැබෙනවා මොකද පිරිමි අපි ගැන තෙරුම් ගත්ත කෙනෙක් තව ඉන්නවා කියලා❤❤❤❤❤
@tharakaeheliyagoda108
@tharakaeheliyagoda108 9 ай бұрын
කවුරු මොනවා කිව්වත් සර් කරන මේ මෙහෙවර ගොඩක් වටිනවා❤
@PawanJayabandu-nx3io
@PawanJayabandu-nx3io 9 ай бұрын
හැමෝම තේරුම් ගන්න අහන්න අකමැති තියරිය. සරලව තේරෙන විදියට අකිල සර්...❤
@dulcyfernando7216
@dulcyfernando7216 2 ай бұрын
කාන්තාවන්ට අම්මා කෙනෙක් වත් නොදෙන ඉතාමත්ම වටිනා අවවාද රැසක් ඔබ කාන්තා වන් ටත් ලක් වැසි සියලු සැම දෙනාටම ලබා දුන්නා අද සමාජයේ දික්කසාද වැඩියෙන් සිදු වෙන්නේ සුළු සුළු දේවල් දුර දිග ගිහින් තමයි ඔබ තුමාට ගොඩක් ඉස්තුති වන්ත වෙනවා අපට අසන්නට යොමු කල සියලුම කරුණු කාරණා ගණනාවක් ඉදිරිපත් කිරීම ගැන ඔබ තුමා හට ගොඩක් පින් හැදෙන වැඩෙන සමජය යහ මගට ගන්න වෙර දරන ගුරු නිසා ඔබ තුමා රටට ලොකු සැපතක් දීර්ඝායුෂ ලැබේවා දළදා වහන්සේ නිරතුරුවම ආරක්ෂා කරත්වා
@nalindag.m206
@nalindag.m206 9 ай бұрын
යනකෙනා යනවා දෙයියො මොනතරම් සැප තිබ්බත්.එයාලා වැඩියෙන්ම කැමති දවසින් දවස එක,එක ගැහැනු අයව දකින්න.හැබැයි ස්තිර හිතක් තියෙනවනම් මොනදෙ තිබුනත් වෙනස් නොවන පිරිමිත් මෙලොකෙ ඉන්නවා.හරියට දෙවිවරු වගෙ.
@Cuteboochy
@Cuteboochy 9 ай бұрын
එහෙම යන එකා යන්නෙ නෑ ඔලුව කන්නෙ නැති ගව්‍රවයක් නැති ගෑනු ලග පිරිමි කොහොමටවත් රැදෙන්නෙ නෑ😂😂
@SwBadanage-ck2gv
@SwBadanage-ck2gv 9 ай бұрын
​@@Cuteboochy පිරිමි වටේ යන්නෙ ආදරේ ඕන නිසා නෙමෙයි ඒම යනව නම් ඔච්චර ගනිකාවෝ කියලා සෙට් එකක් ඉන්නෑනේ දවසින් දවස අලුත් ගෑනු අයව දකින්න තමයි පිරිමි කැමති නැතුව පවුල් වෙලා ඉන්න නෙමෙයි 😂 ඒකයි ඉස්සර ඉදන් අන්තප්පුර තිබුනේ පිරිමින්ට
@nalindag.m206
@nalindag.m206 9 ай бұрын
ඔයා තමයි හරියටම ඇත්ත කිවුවෙ.👍👍👍😘
@nalindag.m206
@nalindag.m206 9 ай бұрын
@@Cuteboochy ඔලුව කන්නැති ගැනු කෙනෙක්නම් හොයාගන්න වෙන්නෙ අද,ගොලු,බිහිරි පාසලකින් තමයි ඉතින්.නැත්නම් ඉතින් කතාකරන්න පුලුවන් හැමොමවගෙ ප්‍රශ්නයක් ඇතිවුණා ම නිහඩව ඉන්නැ හොදට කතා කරනවා.
@Cuteboochy
@Cuteboochy 9 ай бұрын
​@@nalindag.m206අපෝ ඕනෙ තරම් ඉන්නවා ඔලුව නොකන මිනිස්සුන්ව තේරුම් ගත්ත ගෑනු❤❤ඒ ගෑනු ලග ආදරනීය විදියට පිරිමි ඉන්නවා👍ඔලුව කන ගමන් මොන සැප දුන්නත් යන එකා යනවා කියලා හිත හදාගත්තට වැඩක් නෑ උන් කොහොමත් යනවා😂😂ඒ ඔලුව කන ගෑනු වැඩි නිසා වෙන්නැති පිරිමි මෙච්චර වටේ යන්නෙ
@user-di5fl9ri6y
@user-di5fl9ri6y 9 ай бұрын
හැමෝම පිරිම් දලා යන්නෙ නැහැ එයාලා වෙරදි කරකර දරුවන් ඉදියේ ගෙදරට වෙලා බත් උයලා ගෙ දොර වැඩ කරන ගැහැනියටම දොස් කියකියා වද දෙන පිරිමි ඔන තරම් ......ජය ශ්‍රී මහා බෝ සම්දු පිහිටයි ඔබතුමා ට......😊
@thusithanandani2772
@thusithanandani2772 Ай бұрын
පිරිමින්ගේ හැට් ඔහොමයි කොහොම ආදරෙ කලත් මොන විදිහට දුන්නත් එයා යනවා ,😥🙏
@user-yh9sl2lq3m
@user-yh9sl2lq3m 9 ай бұрын
ගොඩක්ම සර් පිරිමියෙක් පිට යන්නේ ගැණු අයගේ අපිරිසිදු කම නිශා සමහර විට ගැහැණු කෙනෙකුට ඕක වෙන්නත් පුළුවන් මන් කියන්නේ දෙගොල්ලොම පිරිසිදුව ඉන්න ඕනි එතකොට තමයි හැගීම් එන්නේ නැවුම් විදියට තව ගැණු පිරිමි කරන ලිංගික අඩුපාඩුත් ඕනි තරම් තියෙනවා ඔය දේ වෙන්න ඒවා බුද්දිමත් විදියට තේරුම් අරන් ජිවත් වෙන්න ඕනි
@kavindulakshan859
@kavindulakshan859 9 ай бұрын
මගේ යාලුවන් ඉන්නවා ගොඩක් අය වෙන කෙල්ලො එක්ක සම්බන්ධ තියන උන් ඒ කෙල්ලො එක්ක එහෙම සම්බන්ධ පවත්වන එකම හේතුව ඒ අය එක්ක ලිංගිකව එකතු වෙන්න තියන ආසාවට. තමන්ගෙ ගෑනි වෙන අය එක්ක ඉන්නවට කැමති නෑ හැබයි එයාලට ඕන ගොඩක් අය එක්ක ඉන්න. දකින දකින කෙල්ලත් එක්ක ආතල් ගන්න ආසවක් තියෙන්නේ 😅🔫
@SwBadanage-ck2gv
@SwBadanage-ck2gv 9 ай бұрын
එකම හේතුව sex පිරිමි වටේ යන්නේ ඒකට කසාදේට හොද පිරිමියෙක් හොයනවා කියන්නේ පිරිදු ගොඩේ ඉදිකටු හොයනවා වගේ
@kavindulakshan859
@kavindulakshan859 9 ай бұрын
@@SwBadanage-ck2gv ආශ්‍රය කරමින් පරික්ශා කරොත් ඔයාගේ දරුවන්ට බය නැතුව ලැජ්ජ නැතුව මේ ඉන්නේ මගේ තාත්තා කියලා කියන්න පුළුවන් කෙනෙක් හම්බවේවි. ඒ වගේම මේ ප්‍රශ්නය කෙල්ලොන්ට විතරක් තියන ප්‍රශ්නයක් නෙවෙයි කොල්ලොත් බයයි තමන් හොයා ගන්න කෙල්ල තමන්ගෙයි දරුවන්ගෙයි ජීවිතේම විනාශ කරයිද කියලා. ඒ වගේම පවුල ගැනම හිතන තමන්ගෙ කෙල්ල වෙනුවෙන් ඕනම කැප කිරීමක් කරන අවංක කොල්ලො ඕන තරම් ඉන්නවා. හැමෝම එකම මට්ටමින් මනින්න එපා. ආදරය කියලා දෙයක් තියනො.
@chathurikakumarathunga5789
@chathurikakumarathunga5789 9 ай бұрын
❤❤ පිරිමින්ට ගෑනියෙක් රන්ඩු වෙන්නම ඕනි නෑ වෙන ගෑනු පස්සේ යන්න 😮😮😮😮
@shalikamaduwanthi5374
@shalikamaduwanthi5374 9 ай бұрын
Eka aththa
@sib1212
@sib1212 6 ай бұрын
Video eka hariyata balapan mulin😂😂😂 thumbnail eka balala cmmt dana ganunta itin wate yana ganu wage tama😂😂😂 video eke kiyanawa ayale yana pirimi gana nemei hoda pirimintath ganu epa wenne terumak nati randu hinda kitl😂😂😂😂😂😂😂
@chathurikakumarathunga5789
@chathurikakumarathunga5789 6 ай бұрын
@@sib1212 හරියට කතා කරන්න ඉගනගන්න 😏😏 ඒ වගේම තමන්ගෙ අදහස පැහැදිලිව comment කරන්න ඔයිට වඩා ඉගනගන්න 😏😏😏 අනුන්ගේ comment වලට ගංකබරයා වගේ රින්ග රින්ග comment කරන්න ලැජ්ජා නැද්ද ??? අනික ඔයාගෙ චරිතෙ ගැන මෙතන comment කරලා නෑ 🐃🐃🐃🐃 මෙච්චර රිදුනෙ ඇයි 🐂🐂🐂🐂
@preethikabl3540
@preethikabl3540 9 ай бұрын
සර්..... මම සර්ගේ කතා අහනවා. ගොඩක් කැමතී සර් කතා කරන වචන අහන්න. හිත සැනසෙනවා. ප්‍රශ්න අමතක වෙනවා. විසදුම් ලැබෙනවා. බුදුසරණයි සර්ට.
@samanalitharushi9328
@samanalitharushi9328 9 ай бұрын
සර්ගෙන් මන් ජීවිතේ.ඉගෙන ගත්ත දේවල් ගොඩක් තියෙනවා..අපේ කාලේ ඔහොම ගුරුවරුන් හිටියේ නෑ ..ජිවිතේ සම්බන්ධව කියලා දෙන්න.එහෙනම් මීටත් වඩා වෙනස් වෙන්න තිබුනා..ගොඩක් පින් සර්ට..තෙරුවන් සරණයි.
@minoshipeiris2019
@minoshipeiris2019 9 ай бұрын
එතකොට වැඩ ගැහුනු අය රෝබෝලද පිරිමි විතරක් නෙමෙයි ගැහැනු අයත් කැමති ඔලුව නිදහසේ ඉන්න ගැහුනු අයටත් ප්‍රශ්න තියෙනවා පිරිමින්ටත් වඩා සාදරනව හිතන්න..
@kamalaranawaka9098
@kamalaranawaka9098 7 ай бұрын
සර් බලන්නෙ පිරිමින්ගේ පැත්තෙන් . ගැහැණියගෙ පැත්තෙන් කතා කලොත්.......
@sajanineranjana7632
@sajanineranjana7632 9 ай бұрын
හැමදේම දීලත් අවංකව ඉදලත් ඇන් අවුරුදු 4ක් තිස්සෙ මන් බැදලා ඉන්න එකා ගැනුපස්සෙ යනව 😔 .. මට පිරිමි නෑ එත් ඌ ගැනු පස්ස්ව් යනව ... ඌ කටින්ම කියනව ඒක උගෙ හැටි කියලා 😅 😅😒 කාට කියන්නද මේව
@dilushalakmali7737
@dilushalakmali7737 9 ай бұрын
Apeth ehmai😂...mn nm thwa auruddakin rata yanna thiranaya kara...apita adarayak rekawaranayk oni weddi apiwa thanikarala pita gani gawata yanawa nm paththakata wena eka thama hoda
@chandaniboralassa846
@chandaniboralassa846 9 ай бұрын
බොහොම ස්තුති සර් ගොඩක් වැදගත් කතාවක් ජිවිතෙට ගොඩක් වටින කතාවක් තෙරැවන් සරණයි සර් 🙏🙏🙏
@hansisilva5354
@hansisilva5354 9 ай бұрын
Thank you sir.ගොඩාක් වටිනවා❤❤❤❤
@user-qp6hh4cp9e
@user-qp6hh4cp9e 9 ай бұрын
දැන් ඉතින් වටෙ යන පිරිම් බාග මේක බලලා උන් හරි කියල නටනවානෙ.😂
@a.dissanayake2231
@a.dissanayake2231 9 ай бұрын
ඒකනේ 🤣🤣🤣🤣🤣
@user-qp6hh4cp9e
@user-qp6hh4cp9e 9 ай бұрын
@@a.dissanayake2231 😂 dn ithin ඇත්තටම wate yana untath නිදහසta හේතු thiyei
@sib1212
@sib1212 6 ай бұрын
Wate yana ganu baga tika tamai tiper wela cmmt karala tiyenne 🤣🤣🤣🤣okun danne occharai😂
@KalyaniWeerasekara-lf3kr
@KalyaniWeerasekara-lf3kr 6 ай бұрын
@@sib1212ube tatta😂
@dinsath1714
@dinsath1714 9 ай бұрын
ඉතාම සුන්දර කාන්තාවක් පස්ස හැරිල නොබලනතාක්කල් අපි හොදයි කියන බොහෝ පිරිමිනුත් සංවරව ඉදීවි.මම ඒකෙන් අදහස් කරන්නෙ පාසල් අවදියේ පටන්ම ගැහැනු,පිරිමි දෙගොල්ලන්ගේම හිත් සංවර කලයුතුයි. චංචල හිත් වැරදි ඇතත්,නැතත් පිටයන්නෙ ඒකයි.ඒත් එක්කම අප දෙගොල්ලොම කල යුතුදේ, නොකල යුතුදේ අවබෝධ කරගෙන ක්‍රියාත්මක වනවානම්, මෙවැනි අවස්ථාවාදී ක්‍රියා,සිත්තැවුල් අවම වේවි...
@dilshaniamandidilshaniaman5780
@dilshaniamandidilshaniaman5780 5 ай бұрын
ගෑනි කොච්චර හොද වුනත් වටේ යන එකා යනවම තමයි😂
@user-cg9bo1ve4s
@user-cg9bo1ve4s 3 ай бұрын
Ane sir mun maranna ona
@user-si6vu4yd2t
@user-si6vu4yd2t 9 ай бұрын
ජීවිතේට ලොකු පාඩමක්..බුදුසරණයි සර්..❤🙏
@thiliniwasana6788
@thiliniwasana6788 9 ай бұрын
අකිල...කියන නමට හා සර්ගේ වචන අහනකොටම භාවනාවක් වගේ..ඒ තරම් ආකර්ශනීය යී වදන් ❤
@sureshfernando7498
@sureshfernando7498 9 ай бұрын
සහතික ඇත්ත. ඒ ඇත්ත පිලි ගන්න මිනිස්සු ඉන්නවනම් ලොකේ පට්ට ලස්සනයි
@krishmemaadi7003
@krishmemaadi7003 9 ай бұрын
හැම පැත්තෙන්ම පැත්තෙන්ම සාධාරණයි හැම පැත්තෙන්ම අසාධාරණය කුත් තියෙනවා මේ හැම දෙයක් අතරින්ම තනියම ජීවත් වෙන එක හොඳයි කියලා හිතෙනවා
@lassanadewal8918
@lassanadewal8918 9 ай бұрын
හොඳ පැහැදිලි කිරිමක් තෙරුවන් සරණයි
@user-Shenu-Shenu
@user-Shenu-Shenu 6 ай бұрын
ජිවිතෙට වටින ආදර්ශමත් පාඩමක්...බුදු සරණයි ❤
@sewwandijayasinha2849
@sewwandijayasinha2849 9 ай бұрын
අනෙ මන්දා සර් කොහෙන් කොහොම හරි ජිවිතේ කලකිරිලා තියෙන්නෙ පිරිමින්ට එහෙම ගැනු එපානම් ඇයි සදහටම යන්නේ නැතුව තව තවත් අපිට ඒ අයව එපා කරවන්නෙ 😥😥
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji 9 ай бұрын
🤔🤔🤔🤔🤔🤔❤
@user-zy7in7kx6d
@user-zy7in7kx6d 9 ай бұрын
😢😢😢
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji 9 ай бұрын
@@user-zy7in7kx6d 🤔🤔🤔
@user-zc9ti3cc5f
@user-zc9ti3cc5f 9 ай бұрын
අනේ පිරිමි නම් මහා ආත්මාර්ථකාමී ජාතියක්
@shalanishalan6328
@shalanishalan6328 9 ай бұрын
මට ඉන්නෙ රත්තරන් මහත්තයා කෙනෙක් එත් මෙක බලලා තව ටික්ක දැනුමක් ලැබුනා ආදරෙයි සර්.🙏
@umaya98
@umaya98 9 ай бұрын
ඇත්ත..මගෙ ජීවිතේ මං කරල තියන වැරදි මට තේරුන් ගන්න පුලුවන් උනා..මං ඇත්තටම මේ වැරදි කරල තියනවා නොදැනුවත්වම හරි..ඒවා කරේ ආදරේට ඒකයි ගොඩක් ගෑනුන්ට තමන් වැරදියි කියල තේරෙන්නෙ නැත්තේ..ඒත් මට තේරෙනවා එයා වෙන කෙනෙක් ලගට ගියේ මගේම වැරදි නිසා..එයාගෙ වැරැද්දක් නෑ කියල..ගොඩාක් පිං සර්..ජීවිතේ හදාගන්න ගොඩක් වටින උපදෙස් ටිකක් ❤️
@kamanigeethika7599
@kamanigeethika7599 9 ай бұрын
සර් ගැහැණු හිත සහ පිරිමි හිත ගැන කියන කතාව සම්පූර්ණ ඇත්ත. ප්‍රශ්නයකදී පිරිමියා උත්සාහ කරන්නේ ඒක මග හැර යන්න. ඉතින් සර් අමාරුම වැඩේ ඒ වේලාවට කට වහගෙන ඉන්න එක.
@user-xk8is8mr3v
@user-xk8is8mr3v 9 ай бұрын
සර් මට තිබුණු ප්‍රශ්න ගැටළු දන්න කෙනෙක් නෑ. මම මැරෙන්න හිතුව වාර අනන්තයි. ඔබ තුමාගේ සියළුම වීඩියෝ ඔක්කොම බැලුව.මම අම්මා කෙනෙක්. මම ගොඩක් දුක් කන්දක් වින්දා.මට මහත්තයගෙන් කිසිම ආදරයක් කිසිම අනුකම්පාවක් නෑ. සර්ගේ වීඩියෝ බලලා 100%හිත හදාගත්තේ ඔබතුමාට, ගොඩක් පින්.. බුදුසරණයි. 🙏
@nilanganisangeetha7757
@nilanganisangeetha7757 9 ай бұрын
Matath oba thumiya wage.karanna deyak neha daruwan Nisa jeewath wenawa
@buddikapriyadarshani1923
@buddikapriyadarshani1923 9 ай бұрын
ජීවිතේ එහෙම තමයි😅😅 ඒ උනාට විදවන්න එපා… පුළුවන් හැම වෙලාවෙම තියෙන විදිහට ලැබෙන දේකින් අද දවස හිතේ සතුටෙන් ඉන්න… අද දවස හැමදාම උදේට ලබනවා…හිත හදා ගන්න… තමුන්ට ආදරේ තමන්මයි❤❤ විශ්ව මෑණියො ඔයාව සතුටෙන් තියාවි…😂😂 බුදු ගුණ සිහිකරන්න හැමදේම අනිත්‍යයි😊😊
@asoka2196
@asoka2196 9 ай бұрын
මගේ මිනිහා (මගේ මිනිහා කියන්න වත් මම කැමති නෑ )හිතන ඉන්නේ පවුල් ජිවිතේ කියන්නේ බුදියන එක විතරයි කියලා. අපි ගෙදරින් ගෙනාව වගේ උන්ගේ ළමයි හදන්න වෙලා. උට දැන් තේරිලා හොර ගැනිගෙන් හම්බුනේ එක දෙයයි මම නැති කරගෙන කියක් දේ නැති උනාද කියලා.හොටෙල් එක වැහුවා, ලොන්ඩ්‍රිය වැහුවා, අකමඩේ shan
@Jeewantha-eg4mu
@Jeewantha-eg4mu 9 ай бұрын
අපේ තාත්තත් වෙන ගෑනියෙක් එක්ක කතා කරනො අපේ අම්ම මන් දන්න තරමින් කිසි වැරැද්දක් කරල නෑ.🥺 තාත්ත කන්නැතුව කවදාවත් කන්නැ ගෙදර හැම වැඩක්ම කරනො.මට ඇත්තටම ගොඩක් දුකයි අම්ම ගැන🥺❤️💔 මන් ගොඩක් විදවන ප්‍රශ්නයක් මේක අවුරුදු 3ක් තිස්සෙ..
@ninitharanawera2113
@ninitharanawera2113 9 ай бұрын
😢
@rushand8003
@rushand8003 9 ай бұрын
eya thaththage yaluwek wenna athi , nikan paw purawa ganna epa
@Jeewantha-eg4mu
@Jeewantha-eg4mu 9 ай бұрын
oya dnne dear man aurudu 3k thisse bln inno dwst cll 25 withr argnno hemdam krnne monwd kiyl hithagnn be
@shyamaleejayasekera7756
@shyamaleejayasekera7756 9 ай бұрын
මට ඔයා ගැන හරිම දුකයි පුතේ.මට තේරෙනවා ඔයාගේ හිත
@user-hd6xn9gz5p
@user-hd6xn9gz5p 7 ай бұрын
Mage ammath😢
@user-lp8uj2tj7d
@user-lp8uj2tj7d 9 ай бұрын
ගොඩක් වැදගත් උනා සර්ගේ මේ වචන ටික සර් 🙏
@dmupali2103
@dmupali2103 9 ай бұрын
අනේ මම ජීවිතේටම අහපු හොදම සරල තේරෙන උපදේශනය මේක තමයි,මට මේ අත්දැකීමම තියනවා ,සර් මගේ නෝනාව බැදළවත් හිටියද කියලා හිතෙනවා ...
@piyumianuththara4076
@piyumianuththara4076 9 ай бұрын
මෙය අසන්න සැලැස්වූ විශ්වයට ස්තූති ❤
@IndikaNuwan-rz6kp
@IndikaNuwan-rz6kp 2 ай бұрын
Oya thamai aththatama me Kathawa tharum gaththe cement godak baluwa anith hamoma tharum aran thibe waradiyata
@l.hsanjeewa9286
@l.hsanjeewa9286 9 ай бұрын
Geheniyak ude idan re venkam gedara dora daruvnge weda karanva harima akakaree jivithayak gewanva, daruvo asaneepa unath, daruvo murandu unath eka loku manasika peedavak geheniykata, gedara kauru asaneepa unat ayalta hemadema langata deela ayalva newatha suva venkam බලාගන්නවා, ath a geheniya kochchara asaneepa unath hemadama kerena weda tika nopirihela itu karanva, minihage one epakam pawa geni itukaranva, havasata weda karla gedara awama oya pirimiyta beri ai, tamange geniva papuvata thurul karan ada babala godak karadara kalada oyata mahansida ahala adaren genu kenata lan venna, nikmata karala balanna geniyakta one adare senehasa, wedata giyath cl 1kin ahanna baba oya kewada, leda unama kiyanna ada uyanna epa nn keema aran annam, sathiykta dsvasak vath aliyta aran yanna, aya kemati deyak arandenna, kavadavath tamanta mona one kama tibbath, a genu kena tamange artika prashna danna nisa hudbanta kiyanne ane mata meka one araka one kiyla, ava diha balala hithin hullala nikan innava, athdekeemen kiyanna, genu hari paw sir. Grniysk hithe vedanvata kiyavanva baninava ath taman karapu de veradi kiyla passe a genima hithin adanva, ath mona karumektda manda geniyak ai aith a vereddama karanva,
@user-fj1of1gs2j
@user-fj1of1gs2j Ай бұрын
මම නම් ජීවිත කාලයම තනියම ඉන්න තීරණය කරලා ඉවරයි .කාන්තාවකට බැදෙනවා කියන්නේ සසර තවත් දිග වෙනවා .කොහොම හරි සසර කෙටි කරගන්න ඕනි .මැරි මැරි ඉපදි ඉපදි දුක් විදින එක නවත්තන්න ඕනි .බැදීම් දුකක් .සසරට හේතුව බැදීමයි,තෘශ්ණාවයි .මෙය අත් හැරියහොත් ඉපදීමට කර්ම සකස් වීමක් නෑ .විද්‍යාවයි ලෝකය තේරුම් ගැනීමයි කල යුත්තේ අවිද්‍යාව මැඩලිය යුතුයි .නැති දෙයක් තියෙනවා කියලා එයට ඇලීමයි අපගේ වරද .මෙය තේරුම් අරන් බැදීම් අත්හැරපු කල තෙල් සිදී පහන් සිළුවක් සේ බීජයක පැල වෙන ගුණය නැති වී ගියා ලෙස ඔබගේ සසර නැවතී යාවී .මෙයයි බුදුන් දේශණා කල ඉපදීම නතර කරනා ක්‍රමය .මෙය තමයි නිවන.පින් ඇත්තෝ මෙය දකිත්වා .බුදු සරණයි .🙏🙏
@wasanahewage3728
@wasanahewage3728 9 ай бұрын
සමහර පිරිමි ඉන්නවා තමන්ගේ භාරයාව මොන දේ කරත් ඒවා ඉවසා දරාගෙන පවුල් ජීවිතේ ලස්සනට විඳින මිනිස්සු අදටත් මා දැක තිබේ ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා තමන්ගෙ බිරින්දෑවරු ප්‍රශ්නයක් ඇති කරත් ඒවා තේරුම් කර බේරුම් කර සමගියෙන් ජීවිතේ ගෙවන පවුල් ජීවිත අදටත් මා දැක තිබේ ...
@isankapoornima7569
@isankapoornima7569 9 ай бұрын
අන්තිමට කොහොම උනත් ගැනු තමා වැරදි 😂 sir කවදාවත් ගැහැනු ගැන හොදක් කියන්නෙ නැ.හැබැයි sir ට අමතකයි sirගෙ අම්මා ගැන....එ්කයි නිතරම ගැහැනිය වැරදි
@DebicaOman
@DebicaOman 8 ай бұрын
ථසමතරණථප😊
@chathuripiris-ur5qu
@chathuripiris-ur5qu 6 ай бұрын
එකනම් ඇත්ත
@sib1212
@sib1212 6 ай бұрын
Sir mataka ati thaththa gana 😂😂😂ane nikn plyn bn yanna 😂😂😂ganu waradi piliganna kamati nathi nisa tama me okkom😂😂😂cmmt dakkama pena godak ganu tamange waradi piliganna kamathi ne kiyl😂😂😂😂😂 dan inna godak ganu balanne job ekak nokara kasada badala pinata kanna balagena😂😂😂anna ewage ganu nam godak innw lankawe😂😂😂😂un dan ne pirimiyekta tiyn wagakim aurudu 25k weddi😂😂😂
@user-rd3rs4op9s
@user-rd3rs4op9s 9 ай бұрын
අනේ සර් මම සර්ගේ හැම දේශනයක්ම අහනවා ඒත් සර් මම මෙිකනම් පිලි ගන්නැ පිරිමින්ට මොන විදියට සැලකුවත් වැඩක් නැ පිරිමි බලන්නෙ මොන ගෑනිගෙන් හරි තමන්ට ඔින දේ කර ගන්න මමනමි පිරිමි සංහතියටම වෛර කරනවා
@rasikagerasikayo
@rasikagerasikayo 9 ай бұрын
සර් ඔයාට ගොඩක් ස්තුතියි ඔයා ඔය කිවුව කතාවට මට හිතුනා ඔයා මම ගැන කියනවද කියලා අනේ ඔය විඩියෝ ඒක මගේ අම්මටයි මම කසාද බැදපු ගැනිටයි පේන්නන්න කේනේක් හිටියනම් කොච්චර වටිනවද කියලා හිතුනා සර් මම නමි ඉතින් සර් කියපු විදිහටම කරා බැරිම තැන වේන කසාදයක් ගැන හිතුවා අත් හැරීම පුරැදු උනා ජයවේවා ඔබට ....!!!ගොඩක් ස්තූතියි ඔබට මේහේම හරි ඒ ජිවිතයට ඒන්න කලින් කාට හරි මේ ටික කියලා දුන්නට ......!!!!!❤❤❤❤❤❤❤
@dinushanilakshi5865
@dinushanilakshi5865 Күн бұрын
❤.... අපි හරිනම්... පිළිවෙලයි.. පිරිසිදුයි... මුල් කාලේ වගේම ආදරේ කරනවනම්... පිරිමි ගහල එලෙව්වත් යන්නේ නෑ.... ❤️❤️
@user-bg6lr9mt1y
@user-bg6lr9mt1y 9 ай бұрын
ආදරනීය ගුරුවරු .......❤
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji 9 ай бұрын
Hmm
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 97 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 35 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 56 МЛН
UNLIMITED SAJEEWITHA | AKILA VIMANGA SENEVIRATHNA | 2021.02.12
1:10:40
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 97 МЛН