Akila Vimanga Senevirathna - Sinhala | Episode 93 | අලුත් අවුරුද්දට අම්මට ලක්ෂ තුනක්වත් දෙන්න

  Рет қаралды 43,122

Akila Vimanga Senevirathna

Akila Vimanga Senevirathna

Күн бұрын

Пікірлер: 187
@erandawijewardhane3577
@erandawijewardhane3577 Жыл бұрын
මටත් හරිගිහින් අනිත් උන්ටත් හරියන්න ඕන.❤😍
@chaturanuwan1257
@chaturanuwan1257 Жыл бұрын
අනිවාර්යයෙන්ම ඹයාට මල්ලි හරියන්න ඕනේ
@thimathkemitha2673
@thimathkemitha2673 Жыл бұрын
උඹට වරදින්නෑ මිත්‍රයා❤️
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 Жыл бұрын
සිතිවිල්ල පවා වටිනවා 🧡
@chathuperera9982
@chathuperera9982 Жыл бұрын
සර් මාරම ගුරුවරයෙක්.හිතන විදිහ,අවවාද දෙන විදිහ හරිම පුදුමයි🥺හැමෝම මේ විදිහට හිතුවනම් කොච්චර හොදද..❤ආදරෙයි හැමදාම අපේ සර්ට..සුබ අලුත් අවුරුද්දක් වේවා!!❤❤❤
@randununilmini9169
@randununilmini9169 Жыл бұрын
පුදුමයක් e කතාව අහන්න ලැබීමත් සතුටක් ,,,,,,,,හැමදාම අහන්න ලැබුණේ ,, සල්ලි නෙමෙයි වැදගත් sathta සැනසුම ,,,,balloth nokana සල්ලි,api හම්බ kale මිනිස්සු ,,,,,,මොන පට්ට බොරු da?,,,,,,,,sir විතරයි ඇත්ත කිව්වේ ,,,,,,hemadema salli තමයි ,,,,,,,aparade අපිට me දේවල් podi kale a,hanna,,lebuna නෑනේ ,,,,😪😪😪😪😪,,,,,,,,thanks sir oyata,, ,,,,,🙏🙏🙏🙏ape දරුවෝ hari,,,ahala hedeyine ,,🌹🌹🌹🌹🌹🌹
@aaad.r.1phcbsueml
@aaad.r.1phcbsueml Жыл бұрын
අනෙ ඔක්කොටම හරියන්න ඔනි.❤🎉මන් කොමහරි කරනවා සර් එක💐😊
@limeshavehicleinfo55
@limeshavehicleinfo55 Жыл бұрын
මේ කතාව අහනකොට මට අවුරුදු 35ක්. අවුරුදු 18දී මේ දේවල් වැටහුනානම් ලොකු ගමනක් යන්න තිබුනා. ස්තූතියි සර් දරුවන්ට මේ දේවල් අවබෝධ කර දෙන එකට. හැමෝම හොදින් අවබෝධ කරගෙන අහන්න දරුවනේ 🙏
@pathummadusanka2170
@pathummadusanka2170 Жыл бұрын
ලන්කාව ඇතුලේ අනිවාර්යයෙන්ම ගේමක් ගහන්න පුලුවන් අකිල සර්.💪❤️❤️
@paaramiilakwarna4309
@paaramiilakwarna4309 Жыл бұрын
අම්මල තාත්තල පුලුවන් හැමදේම එයාලට පුලුවන් විදියට අපිට දුන්න. දැන් අපේ වාරෙ පෙරලා යුතුකම් ඉටු කරන්න. අම්ම්ලගෙ අහිංසක සල්ලිවලින් මං නම් ජීවිතේ ගොඩදාගත්තා,ගුරුවරියක් අද මං. ❤ මේ ලෝකේ හැමදාටම වටිනම මිනිස්සු අපේ අම්මයි,තාත්තයි විතරයි. ( අපිව මේ ලෝකෙට පේන්නෙ උණහපුලුවෙක් වගේ වෙන්න පුලුවන්,ඒත් අපේ අම්මට තාත්තාට ඒ පුතා රත්තරන්)
@padminidissanayake129
@padminidissanayake129 Жыл бұрын
තරුණ හිත් නිවැරැදි පාරට සැහැල්ලුවෙන් තල්ලු කරන සෙනෙහෙබර ගුරු පියෙකි ඔබ...සැරදේවා.....
@DineshMadushanka-eg8eq
@DineshMadushanka-eg8eq Жыл бұрын
මම මෙය බලලා ඒ දෙය කලා මට පුළුවන් විදිහට 25000ගානෙ දෙන්නටම දෙන්න හිතුවා...මෙම විඩියෝ එක කලාට ඔබට ස්තුතියි සර්..වැඩි වැඩියෙන් මෙවගෙ විඩියෝ කරන්න ශක්තිය ලැබෙවා ......!
@annegunawardhana8362
@annegunawardhana8362 Жыл бұрын
ලොකු පොඩි කාටත් හොද ගුරුවරයෙක් .හොද අදහස් ඇති පුද්ගලයෙක් කවමදාවත් වරදින්න නම් එපා. ජයමවේවා සුභම වේවා.
@hirunidahanayaka7594
@hirunidahanayaka7594 Жыл бұрын
සහතික ඇත්ත සර්.මමත් එ වාගෙ වෙන්න කැමතියි❤සර් කියන විදිහ.❤❤❤
@chamikaushika3562
@chamikaushika3562 Жыл бұрын
ආසයි ආයෙත් සර්ගෙ පන්ති එන්න .. මගේ ජීවිතෙත් වෙනස් වුනෙත් සර් නිසයි.. 2021 සර් ගෙ class ආව මං අද UOC....අදටත් සර් ගෙ vedios බලන්න ගොඩක් කැමති...A/L එකට විතරක් නෙමෙයි ස්ර් දෙන moral එක මුලු ජීවිතේටම මාරම වටිනවා.. එදා වගේමයි සර් තාමත්.... ළමයින්ට දෙන mortivation එක මරු සර් ... ලංකාවට ඕනි මේ වගේ change එකක්... ❤ thank you sir.. සුබ අලුත් අවුරුද්දක් වේවා සර්...❤❤
@shaviiranashinha4627
@shaviiranashinha4627 Жыл бұрын
මගේ ජිවිතේ අද වෙනකම් දැක්ක ගුරුවරුන්ගෙන් ජිවිතේ ලස්සනට කියලා දෙන ජිවිතේ කොතනක හරි දුකක් දැනුනම සර් කියන දෙවල් අහලා හිත හදාගන්න පුලුවන් වෙන තරමට අපේ හිත් වලට ඒ කතා කා වැදිලා. අහන් ඉන්න ඉන්න ආසයි.. ඇත්තටම අපේ ඉස්කෝල වල මේ වගේ ගුරුතුමෙක් උන්නනම් ලමයි කවමදාකවත් නොමග යන්නේ නෑ. සුභ අලුත් අවුරුද්දක් වේවා ගුරු පියාණනි 🙏🙏🙏
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
**තෙරුවන්සරණයි 🙏** **ලබන්නා වු සිංහල දෙමළ අලුත් අවුරුද්ද** **ගුරුපියාණන්ටද ගුරුපියාණන්ගේ පවුලේ සියලුම දෙනාටද** **ලංකා වාසි සියලුම දෙනාටම** **නිදුක් නීරෝගිමත්** **සාමය සතුට සෞභාග්‍යය සපිරුණු** **ප්‍රීතිමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා** **තෙරුවන්සරණයි 🙏**
@dewminamanuli-nc2wt
@dewminamanuli-nc2wt Жыл бұрын
මෙටීරියලුස්ටික් දේවල් ගැන එච්චර උනන්දුවක් නොතිබුණත් ඔයා කියන කතාව ඇත්ත මාත් එහෙම වෙන්න බලනවා මොකද එක මනුස්සයෙක්ට හිතේ තියෙන ආදරය වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ හැබැයි අද හෙට බැරි වෙයි ඒත් මට ඕනෙ එයාය ආදරේ කරන්න වෙලාව ඉතුරු කරගන්න සල්ලි පස්සෙ දුවනවට වඩා❤
@PathumiHirimuthugoda-ng1jh
@PathumiHirimuthugoda-ng1jh Жыл бұрын
හීන දිනන්න ශක්තිය ලැබෙන සුබ අලුත් අවුරුද්දක් වේවා මටත් හැමෝටමත් 😊🙌🙏
@dilanimadusha753
@dilanimadusha753 Жыл бұрын
සර් කියන්නේ අපේ හදවතේ ගුරුවරයෙක් සර්ගේ video එකක් youtube දානකල් බලාගෙන ඉන්නේ ❤
@rangani1308
@rangani1308 11 ай бұрын
අකිල සර්.ඔයාගේ කතාවෙ motiveshion එකක් තිබ්බා. වයසට ගියාම එයාලා කැමති විදියට හිටපු දෙන්.මගේ පුන්චි busnas එක දියුනු කරන් මම මේ අවුරුද්දේ නැතත් එන අවුරුද්දේ අම්මට තාත්තාට ලක්ෂ 6 දෙන්නටම දෙන්න බැරි උනත් එක ලක්ෂ යක් හෝ දෙන තැනට ශක්තිමත් වෙනවා..thanks
@asanthiiresha2718
@asanthiiresha2718 Жыл бұрын
අත්දැකීමෙන් කියන්නේ ඒ හැගීම වෙනම එකක්❤. මේ නව වසරේ හැමෝම දියුණු වේවා!
@v_jayawardhana
@v_jayawardhana Жыл бұрын
මේක හරියට හරි.. ලංකාවෙ උන්ගෙ පොඩි කාලෙ ඉදන් මානසිකත්වයක් හදල තියෙන්නෙ සල්ලි කියන්නෙ හෙන නරක දෙයක් කියල .. ඒත් සල්ලි තියෙනකොට සාමාන්‍ය මනුස්සයෙක්ට තියෙන ප්‍රශ්න වලින් 80% ක් විතර විසදෙනව.. ඉතිරි ඒවා විසදන්න focus එකක් උනත් දෙන්න පහසුයි සල්ලි තියෙද්දි.. සල්ලි කියන්නෙ අපේ ජීවිත පහසු කරන්න පාවිච්චි කරන්න පුළුවන් tool එකක්.. අනික් දේ තන්හාව කියන්නෙ සල්ලි හම්බ කරන එක නෙවෙයි.. කෝටිපතියෙක් ලග නැති තන්හාවක් රුපියල් 1000 ක් තියෙන මනුස්සයෙක් ලග තියෙන්න පුළුවන්.. තමන් ලග තියෙන ධනයට කොච්චර බැදිලද කියන එකයි තන්හාව කියන්නෙ..තන්හාව අඩු කරනවා කියන්නෙ සල්ලි හම්බ කිරීම අඩු කරන එක නෙවෙයි..❤
@kumarapgamage5259
@kumarapgamage5259 Жыл бұрын
හරියට හරි
@randununilmini9169
@randununilmini9169 Жыл бұрын
Ekath නියම කතාව ,,, ,,🙏🙏🙏
@chandimalakmali9577
@chandimalakmali9577 Жыл бұрын
Aththa
@ruvininisansala3740
@ruvininisansala3740 Жыл бұрын
ඇහැට කඳුළක් එක්ක හයියක් ආවා සර් ❤🙏
@lahiruridmal3173
@lahiruridmal3173 Жыл бұрын
සර් ඉතිං හැමදාම අපෙ ජිවිතයට කියලා දෙන්නෙ හරිම දෙය නෙ ❤️🔥
@vehiclesj
@vehiclesj Жыл бұрын
සර් කියන කතාව 💯 ඇත්ත ❤
@ireshasandamali2840
@ireshasandamali2840 Жыл бұрын
විශිෂ්ඨ අදහක් සර් ...ධනවත් සමාජයක් බිහි කරන්න සුභ පැතුම් සර්..සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා සර් ❤❤❤
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
අකිල සර් ඇතුළු පවුලේ සියලුම දෙනටම නිදුක් නිරොගි වාසනාවත්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
මිනිස්සු මොනවා කිව්වත් සර් පැත්ත ගියත් ඇත්ත කියනවා ඒක තමයි ඕපන් හාට් හිට් සර්. තාරුණ්‍යයට ගැලපෙන අදහස් . සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏 🌹 ❤ 🙏 මන් සතුටුයි පුළුවන් විදිහට ගෙදරට සැලකුව එකෙක් නිසා සර් කියන තැනට මන් ඊලග අවුරුද්ද ට එනවා.
@preethimalithisera
@preethimalithisera Жыл бұрын
සර්ව මට කලින් හමූනානම් අද මම ඉන්න තැන ගොඩාක් වෙනස් වෙන්න තිබුනා.බුදු සරණයි සර්
@jayaratnajaya8309
@jayaratnajaya8309 Жыл бұрын
ලමයින්ට විතරක් නෙමේ බැදපු අයට උනත් ඉගෙන ගන්න පුලුවන් යම් දෙයක් තෙරුවන් සරණයි සර්ට
@ranz006
@ranz006 Жыл бұрын
කවදාවත් හිතුනෙ නැති දෙයක්.Thx for this motivate🥺🙏
@cook_and_juice
@cook_and_juice Жыл бұрын
මම ආට් කරන්නෙත් නැ ඒත් මම සර්ගෙ න් මගෙ ජීවිතේට ගන්න ඕනෙ දේ ගන්නවා💗
@SakunthaDeshan
@SakunthaDeshan Жыл бұрын
දවසක තැනකට එනවා ලක්ෂ 3 දෙන්න තරම් 🎉
@lalithapadmini6065
@lalithapadmini6065 Жыл бұрын
පුතා ඔයාට සුභ අලුත් අවුරුද්දක් වේවා!!! අලූත් පරපුර ට දැනුවත් කිරීම හුගක්වටිනවා ඔයාලටත් හරියන්න ඕන පුතා බු.. සරණයි
@nimaljeewani8520
@nimaljeewani8520 Жыл бұрын
දරුවන්ට යහපත් දේවල් උගන්වන..සර්ට ගොඩක් පිං තෙරුවන් සරණයි 🙏🙏🙏
@Sollozo1053
@Sollozo1053 Жыл бұрын
හීන , හීනම වෙන්න දෙන්න එපා. සුබ අලුත් අවුරුද්දක් සර්ටත්. 24 කොමස් අපි ❤
@dilinidinu4705
@dilinidinu4705 Жыл бұрын
සර් නම් ඇත්ත කියන්නේ ජීවිතය විදින්නම් අපි ගොඩ යන්න ඔනා .❤බුදු සරණයි sir
@rashmiushenimejala6722
@rashmiushenimejala6722 Жыл бұрын
අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තුවක් ඇතිකලාට ගොඩක් ස්තූතියි. සුබ අලුත් අවුරුද්දක් වේවා !🎉❤️
@dinuinu7327
@dinuinu7327 Жыл бұрын
Sir සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා. මාත් A/L සිංහල sirge class තමයි එන්නේ sir... ඇත්තමයි 🌝♥️
@kanchanasewwandi7386
@kanchanasewwandi7386 Жыл бұрын
සර් ඔයා හදපු දෙමව්පියෝ දෙන්නට ගොඩක් පින් ඔබ මේ රටට වටිනාම සම්පතක් 🥰🥰🥰🥰
@sen1906
@sen1906 Жыл бұрын
මේ ලෝකයේ හැම කෙනෙක්ටම හරි යන්න ඔනේ❤️❤️❤️
@harshanagayan983
@harshanagayan983 Жыл бұрын
හොද guidance එකක් සර් ඒක....
@thanujamarasinha3210
@thanujamarasinha3210 Жыл бұрын
Jeevitheta deyak igena ganna puluwan .kiyana vidiyata ahan inna asai theruwan saranai sir ta
@SithumNethsara-jw2sf
@SithumNethsara-jw2sf Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා .ගුරු පියාණනි!
@hansikahansika5943
@hansikahansika5943 Жыл бұрын
අපේ සර් හරිම හොද කරණාවන්ත කෙනෙක් සර්ට හරි යන්න ඕන සර් බුදු සරණයි 💝🙏
@vish7880
@vish7880 Жыл бұрын
එච්චර ගානක් දෙන්න තාමනම් baha.eth adum kadekata ghn kamathi deyak ganna kiyanna mata me aurudde puluwan una. Ethanata enna sahenna mahansi una.dawasaka ara thanatath kohoma hari enawa❤
@chaturanuwan1257
@chaturanuwan1257 Жыл бұрын
සර්ගේ කතාව හරියටම හරි සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා 😀👍🙏❤
@sanojaalwis7996
@sanojaalwis7996 Жыл бұрын
හදවතේ ගුරු පියාණෙනි..💖
@galmnaak8448
@galmnaak8448 Жыл бұрын
සර්ටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා❤❤❤
@GMJ-j5s
@GMJ-j5s Жыл бұрын
It's a strange feeling🥰 ඒක ගැන කියන්න වචන නෑ S.R 🤝🙏💜
@s.mandahasini2904
@s.mandahasini2904 Жыл бұрын
සර් මන් සර්ගෙන් ඉගෙන ගන්න ලමයෙක් නෙවේ.සර්ගේ කැම්පස් එකේ පහල බැජ් එකක ලමයෙක්.ඒත් සර්ගේ වීඩියෝ මන් බලනවා.හැමදේකම ගන්න දෙයක් තියෙනවා.අකිල සර් කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක්.අපේ ජීවිත වලට පාඩම් කියලා දෙනවාට සර්ට ගොඩක් පින්
@anudisanayaka4669
@anudisanayaka4669 Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා සර්❤
@nipunsandaruwan518
@nipunsandaruwan518 Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා සර් ❤
@nirmanianuradha1213
@nirmanianuradha1213 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා සර් ❤️🙏
@ianashlon1154
@ianashlon1154 Жыл бұрын
Thanks for the moral sir 💪🏼❤
@ronidil1018
@ronidil1018 Жыл бұрын
Subama suba අලුත් අවුරුද්දක් වෙවා සර් .ජීවිතය විතරක් neme ජීවිතය goda yanna maragyath kiya denva .බුදු සරණයි සර්
@nuranidimuthu733
@nuranidimuthu733 Жыл бұрын
මට නම් කිසිම ගුරුවරයෙක් වැරදි.දෙයක් උගන්නලා නම්.නෑ; ඒ ත් සර් උගන්වද්දී ඕන තරම් වෙලාවක් නැවතිලා අහගෙන ඉන්න කැමතියි.
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 Жыл бұрын
Well said. Thanks for guiding Srilankan children into a right direction
@Universetothemind
@Universetothemind Жыл бұрын
ඇත්තටම සර් ඒ සිතුවිල්ල මාරම වටින එකක්.
@chathusenavirathna330
@chathusenavirathna330 Жыл бұрын
Sir ta hamadama hodata hariyanna one. Your attitudes amazing. 🙏
@nimeshaweerasinghe1715
@nimeshaweerasinghe1715 Жыл бұрын
Jeewithe ta gdk loku avavadayak…Theruwan sarany sir oyta 🙏🏻 ❤🥰
@harshanijayamini7071
@harshanijayamini7071 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා ආදරණීය ගුරු පියාණනි!
@shiromidayarathne9065
@shiromidayarathne9065 Жыл бұрын
බුදු සරණයි සර්...
@oshadivishalya506
@oshadivishalya506 Жыл бұрын
සිංහල විතරක් නෙමේ සර්ගෙන් ජීවිතෙත් ඉගෙන ගත්තා. ඒකමයි සිංහල වලටත් A අරන් විභාගෙත් පාස් උනේ ❤️.
@vinithchathuranjaya8453
@vinithchathuranjaya8453 Жыл бұрын
ඔයට සින්හල පුලුවන්ද
@eventssrilanka9410
@eventssrilanka9410 Жыл бұрын
THANKS FOR YOUR VIDEO 😍😍😍😍😍😍😍❤🧡💚💙💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎
@lalindawijeratne9157
@lalindawijeratne9157 Жыл бұрын
Good thinking, well match with present situation
@wasanasilva7770
@wasanasilva7770 Жыл бұрын
සුපිරි idea එකක් දුන්නේ සර් ඔයා
@dilanbandara3463
@dilanbandara3463 Жыл бұрын
Good advice thank you sir
@amilasupun7743
@amilasupun7743 Жыл бұрын
Actually,,of course sir..sure,,I could going to my taget.. for change my life..very sure..Vedio is sound beacuse of adviced the present situation living to students and many people in the sri lanaka.thank you sir..good job..good luck akila sir.wow❤🎉❤😮 Happy new year akila sir❤❤🎉
@senavirathnasenanayaka881
@senavirathnasenanayaka881 Жыл бұрын
Ape sir 😍
@khvlogs27
@khvlogs27 Жыл бұрын
ඇත්ත ❤
@Ishara311
@Ishara311 Жыл бұрын
ඒ වගේ වෙන්න ආසයි 🥰සර් ❤️
@pradeepgayan6731
@pradeepgayan6731 Жыл бұрын
Sirge wachana wagema thama Adina shirt maarama lassanai.
@සීහෙළ
@සීහෙළ Жыл бұрын
හමුදාවට බැඳිලා පැන්ෂන් ගියාම මහණ වෙනව. එච්චරයි👍
@sampathdissanayake7952
@sampathdissanayake7952 Жыл бұрын
සුභ සුභ සුභම අළුත් අවුරුද්දක් වේවා ❤
@ප්රබුද්ධ
@ප්රබුද්ධ Жыл бұрын
*මගේ මතය නං බං ලක්ෂ 3 දීලා තාත්තා බඩුවක් ගැහැවුවත් කමක් නෑ ඒ මනුස්සයා ගෙත් ආසාව😋😋😋😋😋😋😋😋😋*
@thusharirathnayaka7022
@thusharirathnayaka7022 Жыл бұрын
Aluth auruddak uda wena mohothaka samajayata watina paniwidayak gena eka godak watinawa Sir.aluth auruddak kiynne mokakda kiyla niyama arutha aurudde niyama arutha kiyla dena eka godak watinawa Sir.
@Indi_Girl-ඉන්දි
@Indi_Girl-ඉන්දි Жыл бұрын
Sir, Respect ❤❤❤ So true 👏 I also love to. Working on my dreams ✨
@dehamidilasha
@dehamidilasha Жыл бұрын
Mata aurudu 16i sir kiyapu vidihata mama danatamath viyaparayak karanava thava aurudu 5 yanna klain laksha 3k navai e dennata athi tharama salli dila satutu karanavami sirta godak pin 😊Happy new year sir ❤️
@rohinipolwatta7256
@rohinipolwatta7256 Жыл бұрын
Aththatama Mama Sirge Videyo Baluve naa,Tikak Amuthu Nisa.Eth Aththatama, "MUTHUGALA SIR"Vage, "THISSA SIR"Vage Ratak Vatina Tharuna Guru Deviyek,Dinen Dina Diyunu Vevaa..Saarthaka Vevaa..Budu Saranai.
@kanthirupikq1697
@kanthirupikq1697 Жыл бұрын
Happy new year sir.👃🌹wonderfull teacher..
@chandimasenevirathna5138
@chandimasenevirathna5138 Жыл бұрын
Sir kiyapu kathawa nm aththa sir ❤
@dulajmadhuranga5317
@dulajmadhuranga5317 Жыл бұрын
Subama subha aluth awruddak wewaa!!!!!!🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@chathuproductions1989
@chathuproductions1989 Жыл бұрын
සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා සර්❤
@DushmanthiMadushika
@DushmanthiMadushika Жыл бұрын
Respect sir ❤️
@YohanNissi-q8e
@YohanNissi-q8e Жыл бұрын
God bless you Sir
@shenayaprabashi9008
@shenayaprabashi9008 Жыл бұрын
Sir😍
@MohomadFayas
@MohomadFayas Жыл бұрын
Aththa sir seriously supiri oya nm sir
@nimesharuwanthi3300
@nimesharuwanthi3300 Жыл бұрын
ජීවිතේම කියලා දුන්න ලස්සන ගුරුවරයෙක් ❤😍 සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා සර් 😍❤️🌺
@kaushigeethanjali8330
@kaushigeethanjali8330 Жыл бұрын
ඇත්ත සර් ❤️❤️❤️❤️
@chathujani9090
@chathujani9090 Жыл бұрын
Hamotama dawasaka hri ynna ona ❤sirge wachana hitha.niwanawa sir tama mawath motivat kre mn 2022 batch eke sirge ❤❤ siyalu denatama suba aluth auruddk wewa hamotama.dawasaka.hri ynn ona ❤❤❤❤❤❤❤
@DineshaMaduwanthi-gu1mk
@DineshaMaduwanthi-gu1mk 6 ай бұрын
ලක්ෂ 3ක් නෙවෙයි සර් ලක්ෂ 10ක් උනත් දෙන්න පුළුවන් ඒ තත්ත්වයට එන්න ඉගෙන්නුවනම් . අවුරුදු 19 ඉදලා මං ජොබ් කරනවා අදටත් මට තාම මගේ ජීවිතය මට ඕනි තැනට ගේන්න බැරි වුනා.කෝර්ස් එකක් කරන්න ගත්තොත් ඒක අතරමග නවත්වන්න ඒකට තියන් ඉන්න සල්ලි ගෙදර ටම දීලා . කරුමයක් ඒක . ජීවිතය හදාගන්න මං කොහොමද කීයලා ට්‍ර්‍යි කරන්වා උපරිමයෙන්
@worldisnothing3776
@worldisnothing3776 Жыл бұрын
ඔයා කියන දෙයක්තමා ඉතින්😊
@roykrishantha-ws7qg
@roykrishantha-ws7qg Жыл бұрын
ඇත්ත sar 🙏🙏
@vidudisanayaka1677
@vidudisanayaka1677 Жыл бұрын
Mge hadawathe guruwaraya mage daruwo art kalath igaa ganne oyagen eka mm wedala hari oygen illnw amma thaththata passe wedipurama adre karapu mage dewiya oyai mge sir.. budu saranai
@devikanamal2681
@devikanamal2681 Жыл бұрын
ස්තුතියි සර්..
@charith3892
@charith3892 Жыл бұрын
ගැම්මක්
@lahiruekanayake1440
@lahiruekanayake1440 Жыл бұрын
Man ammata Laksha 4k dunna ❤
@chinthakajeewantha1412
@chinthakajeewantha1412 Жыл бұрын
Anivaryen karanava sir ❤❤❤
@nimeshasandamali7014
@nimeshasandamali7014 Жыл бұрын
Sira kathawak ekenma
@danukadilshan1974
@danukadilshan1974 Жыл бұрын
නියම කතාව
@ReldaFrancisca
@ReldaFrancisca 7 ай бұрын
Supiri guruvayttaùek pin obata
@nipunweerabaddana5278
@nipunweerabaddana5278 Жыл бұрын
සර්ගේ අම්මටයි තාත්තායි ලක්ෂ 3 ගානේ දෙනවද... අවුරුද්දට😮
@alexanderthegreat3169
@alexanderthegreat3169 Жыл бұрын
Sir ට දෙන්න පුලුවන්නෙ කොහොමත්
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 39 МЛН
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 9 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 39 МЛН