KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Akila Vimanga Senevirathna - Sinhala | Episode 87 | හෙල්මට්වලින් ගහන ළමයි
13:04
لا تعاتبي الرجل لما يهملك ويهتم بامرأة غيرك فقط طبقي الحل ده معاه 👌😉
12:01
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
消防避险训练,消防员用“水盾”逼退烈火!这是训练,也是他们可能面对的日常。致敬!#熱門 #中国
00:16
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
I thought one thing and the truth is something else 😂
00:34
Akila Vimanga Senevirathna - Sinhala | Episode 97 | උඩින් පැන්න අහිංසක කෙල්ල
Рет қаралды 634,085
Facebook
Twitter
Жүктеу
1
Жазылу 505 М.
Akila Vimanga Senevirathna
Күн бұрын
Пікірлер: 1 000
@bandaranayake441
Жыл бұрын
සර්ගේ වොයිස් එක හරිම ලස්සනයි...කෙනෙකුට කලාතරකින් පිහිටන කට හඩක්..
@lionelgamage5583
Жыл бұрын
සර්ගෙ වචන වල තියෙන්නෙ මාරම බලයක්.....කොච්චර අමාරු තැන් තිබුනත් මේ කටහඩ ඇහුනත් ඇති හිත හයිය වෙන්න......🙂
@nalakakumara8591
Жыл бұрын
අපේ නුවරටත් ඉන්නවා මේ වගේ දරුවන්ට ගොඩාක්ම ආදරය කරන ආදරනීය ගුරු දෙව්යෙක්. ආදරෙයි හැමදාම මුතුගල සර්ටත්. මේවිමංග සර් වගේම දරුවන්ට ජීව්තය කියාදෙන. මගේ දුව ජීව්තය යහමග යන්න ගුරුතුමාගේ උපදෙස් බොහොම ආදරයෙන් පිලිපදිනවා. ආදරනිය දරුවනේ ගුරුසිත නොරිදවා අකුරු උගෙන ගන්න යහතින් ජීවත් වෙන්න.
@chathurikasriyanthi8616
Жыл бұрын
Sir ape daruwanta hoda naraka kiyadila ape jamajaya yahapath karanna ..godak pin ...matanam inne awurudu 9 puthek...eyala gana godak bayayi ... mona ammath kamithiyi yapath daruwo labanna... siyluma daruwa therum gatha yuthuyi..
@u.s.llanki5805
Жыл бұрын
පොතට සීමා නොවූ යතාර්තය තේරුම් ගන්න ජීවත් වීමේ අර්තාන්විත බව කියා දෙන උතුම් ගුරුවරයෙක්.
@Abeysinghe5934
Жыл бұрын
"වන සිවුපාවුන් වැනි මිනිස්සුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිස්සුන් ඇත"..... ඔබතුමා ගුරුවරයෙක්.ගුරුවරයෙක් කියලා හැමෝටම කියන්න බෑ. 🙏🙏🙏🙏
@suranginiranjika8547
Жыл бұрын
මාත් දුවෙක් ඉන්න අම්මා කෙනෙක් සර් ගේ කතාවට දේශනයට ගොඩක් පිණ් දැයේ දරුවෝ න්ට අම්මලා තාත්තලා හැමෝටම හරි දේ කියලා දුන්නට 🙏🙏🙏🙏
@gihankawya4396
Жыл бұрын
ජීවිතේ කියාදෙන අපේ ගුරුතුමා ❤
@PathumiHirimuthugoda-ng1jh
Жыл бұрын
මේ සිද්ධිය අහපු ගමන්ම සර්ගෙන් අලුත් කතාවක් අහන්න බලාගෙනමයි හිටියෙ 😊
@dilhanikaushalya9806
Жыл бұрын
,👍👍👍👍
@kwkw7563
Жыл бұрын
මේ ෂර් හරිම හොදයි හොදට කියාදෙනවා ගොඩක් ෂ්තුයි යාලුවොතමා මාලුකන්නේ මේකෙල්ල මොකටගියාද වෙෙර කාර යාලුවො එක්ක මේවා අනිත් ලමයින්ටත් හොද පාඩම් ඉගන ගන්න දෙමව් පියන්ට බොරැ කරලා යනවා දැන් රැවටුනේ දෙමව් පියොද දරැවොද
@sharmilagunasinghe6951
Жыл бұрын
මේ සිද්ධිය අහපු ගමන්ම සර්ගෙන් අලුත් කතාවක් අහන්න 😊
@kapilavajira5465
Жыл бұрын
සර්ගේ කතාව හරියට ම හරි මොකද මට දැන් අවුරුදු 44ක් වෙනවා මගේ ජීවිතේට මං දුම් පානය(මත්ද්‍රව්‍ය ) කරලා නෑ, ඒක මං පොඩිකාලේ ඉදලම ප්‍රතිපත්තියක් විදිහට කරපු දෙයක් ,මං එක්ක හිටිය යාලුවෝ ඕන තරම් සිගරට් බොන තැන්වල මං ඉදලා තියෙනවා ,මට බොන්න කියලා දීලත් තියෙනවා ඒත් මං බිව්වෙ නෑ,මං ඒ අයට කිව්වේ එක උගුරක් හරි බිව්වොත්, මට ඒවට තියෙන අකමැත්ත නැතිවෙනවා කියලා..මටත් දුවෙක් ඉන්නවා මේව දකිද්දී ගොඩක් බයක් දැනෙනවා ,ළමයිගේ අනාගතය ගැන. ළමයින්ට මෙහෙම හරි දැනුමක් ලබාදීම ගැන ස්තූතියි සර්.🙏🙏🙏
@11-sv1rz
Жыл бұрын
අපි ඉගෙන ගද්දි සර් වගේ ගුරුවරු හිටියා නම් අද අපි මේ ඉන්න තැනින් ගොඩක් ඉහල මම හරිම ආසයි සර්ගේ කතා අහන්න. ගොඩක් වෙලාවට මේවා අහලා හිත හයිය කරන් තියනවා ගොඩක් ස්තුතියි සර්ට 🙏😊😊
@nicoladeen2460
Жыл бұрын
මේ වගේ හදවතක් තියෙන මිනිස්සුන් සැමට හිමි වේවා 🙏🙏🙏
@slart2320
Жыл бұрын
මන් හිතනව මන් වගේ ගතිගුන තීන පිරිමි ලමයෙක් අද කාලෙ ලේසියෙන් හොයාගන්න බෑ කියල.ඒක අපේ අම්ම තාත්ත වගේම ගොඩක් අය කියල තීනව. මන් o/l කාලෙ ආශ්‍රය කරපු යාලුවො බහුතරයක් වගේ අරක්කු සිගරට් ගන්ජ වගේ ඒව පාවිච්චි කරන ඒවට ඇබ්බැහි වෙච්ච උන්.උන් ස්කෝලටත් ගේනව ඒව.ඊටපස්සෙ A/L වලදි ගොඩක් උන් tec කරා.මායි තව ටිකකුයි maths කරා.මට ඕනතරම් කියල තීනව ටිකක් බීපන්.මාර ආතල් කියල.හැබැයි මන් මේ වෙනකන් බුලත් විටක්වත් කාල නෑ.උන්ටත් පුදුමයි ඒක.ඒකට හේතුව අපේ පව්ල් පසුබිම.දෙමව්පියො මහ ලොකුවට උගත් නෑ.හැබැයි මාවයි අක්කවයි හොදට උගන්නනව.හොයල බලනව.ආර්තික ප්‍රශ්න ගොඩක් තීනව.මට පන්ති යන්නවත් සල්ලි නෑ. A/L කාලෙ යාලුවො සුපුරුදු විදිහට පිස්සු කෙලිය.කෙල්ලො එක්ක පිස්සු නැටුව.කෙල්ලන්ට එහෙම පුදුම විසයක් තීන්නෙ.ගොඩක්ම art tec වගේ කරන කෙල්ලොන්ට.උගන්නන අතරෙත් උන් msg කර කර ඉන්නව.අපේ උනුත් අල්ලගන්නෙ උන්ව.මාත් එක පාරක් කෙල්ලෙක්ගෙ පස්සෙන් ගිය.හැබැයි ගෙදර ඇවිල්ල අම්මගෙ මූන දැක්කම ඒ ඔක්කොම එපා උන.පස්සෙ ඔක්කොම අතෑරල ආයිත් A/L වලට වැඩකරන්න ගත්ත.මොලේ පෑදෙන්න ගත්තෙ අක්ක medicine ගියාට පස්සෙ.ඒක පට්ට ලස්සන ජීවිතයක් මාර නිදහසක් දැක්ක අක්කගෙන්.අර ගතකරන කාලකන්නි ජීවිත මොනාද කියල හිතුන.හැමෝටම කියන්න තීන්නෙ තාවකාලික ආතල් වෙනුවෙන් නැතුව ජීවිත කාලෙම විදින්න වැඩ කරන්න. යාලුවො ආශ්‍රය කරනකොට පරිස්සමෙන් ආශ්‍රය කරන්න.ගොඩක් අයට කෙලවෙන ලොකුව හේතුව ඕක.අනික කෙල්ලො පස්සෙ කොල්ලො පස්සෙ ගිහින් වැදවැටෙන්න එපා.camps ගියම පස්සෙ ඕව නිකම්ම සෙට් වෙනව.බය නැතුව ඕන කෙනෙක්ගෙන් අහන්න පුලුවන්.
@Cuteboochy
Жыл бұрын
මචන් උබ කොහොමහරි කැම්පස් පලයන්❤❤
@dmcreations7716
Жыл бұрын
🙏🙏🙏
@ranranshanta1594
Жыл бұрын
🙏🙏🌹🌹🌹
@ParamiParami-ry4jv
Жыл бұрын
ඇත්තටම සතුටූයි ඔයා ගැන සහ ඔයාගේ පවුලේ අය ගැන
@rajakarunaRajakaruna-kp9lx
2 күн бұрын
ඒක ඇත්ත
@nethmi.249
Жыл бұрын
පාප මිත්‍ර සේවනයෙන් ඈත් වෙන්න බැරි උනා වෙසක් සතියෙවත්..😒😒 හොඳ පැහැදිලි කිරීමක්..🌹🌹 *අපි හිතුවේ ළමයි පාඩමක් ඉගෙනගනියි කියලා..අවුරුදු කිහිපයකට උඩදී පොළිස්කාරයෙක් කෙල්ලක් කොටස් කපලා බෑග් එහෙක දැම්මා රූම් ගිහිල්ලා.. වැඩක් නෑ සර්,ජාතියේ වැරැද්දක් .සතියයි මතක...😩😩😩😩
@jayalathchanidu8320
Жыл бұрын
Ow ethanin wath terum gatte na ne
@dreamiknow8534
Жыл бұрын
ලමයිව රැක බලා ගන්න. කොල්ලො ගෙවල් වල ඉන්නවා නම් කියල දෙන්න කෙල්ලන්ගෙ ජිවිත එක්ක සෙල්ලම් නොකරන කියල. හෝදල ගෙට ගන්න ලැස්ති වෙන්න එපා. පදුරක් පදුරක් ගානේ චු කරන බල්ලො ගානට ඇදල දාන්න එපා
@latawickrama1232
Жыл бұрын
ගොඩාක් වැදගත් පනිවිඩයක් දෙමව්පියන්ටත් දරුවන්ටත් ජේසු පිහිටයි ❤
@mudhithakumudhuni5141
Жыл бұрын
ඔයා නම් අනේ මන්දා සර් මේ ලෝකේ මොන ප්‍රශ්නෙ ආවත් ඒකට උත්තරයක් ඔයා ගාව තියෙනවා. එක දවසක් හරි සර්ගෙන් ඉගෙන ගන්න ලැබුන අය මාරම වාසනාවන්තයි. ❤❤❤
@KirthiJayasekera
Жыл бұрын
ලංකාව එපා වෙලා මැරෙන්නේ ඵහෙනම්
@okindasenanayake9075
Жыл бұрын
අනේ සර්...ගොඩාක් වටිනවා
@technicmalli8922
Жыл бұрын
මේ කාලේ ළමයිට මේ කතා අහන්න ලැබෙන එකත් වාසනාවක්❤
@herathhmsk9839
Жыл бұрын
Un ewa ahanne dear
@nimashi2003
Жыл бұрын
Me kale lamai kiyla wenasak na hamoma asiya yuthu kathawak...
@ruwanima
Жыл бұрын
Ai eh kale mewa uneh namai kiyala sureda
@sanjeewanirajapaksha6336
Жыл бұрын
@@Monkey_funy_Short Ekanam sahathika aththa
@technicmalli8922
Жыл бұрын
@@Monkey_funy_Short oya me kale lamek neweida???
@suranjikasuranjika428
Жыл бұрын
නියමයි සර්..ඇත්තටම අධ්‍යාපනයට එහා ගිහින් ..ළමයිට ජීවිතේ කියලා දෙන එකත් ගොඩාක් වටිනවා ...නියම ගුරුවරයෙක්..❤❤❤❤❤❤❤❤❤❤❤❤
@samarcle8019
Жыл бұрын
අපේ කලෙත් මේ විධියට ජීවිතය ගැන කියාදෙන්න සර්ලා වගේ අය හිටියනම් කියලා හිතෙන වාර අනන්තයි ❤
@القانووال
Жыл бұрын
ඉගෙනගෙන වැඩි දන්න දෙයකුත් නෑ නොදන්න දේකුත් නෑ කතා තේරුමක් තියෙන්න ඕන බබා වගේ කතා කරන්න ඔය ඇති අය නවත්තගන්න
@sanjeewasan6091
Жыл бұрын
Aniwaaa...API Samajenma Egana gaththu minussu hemadhema🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@sha-bs4zr
Жыл бұрын
ape kale mee vidiyata tuition sir la matha gaanu lamainge Arakshawa radune na. Apiawa Araksha kalee apiwa hadapu minissu. Apiwa Araksha kalee AS DEKEE Dagena. Ammai kiyala kenek hitiyanam aa pa..... dana ganna ona.......
@sumeshascj2457
Жыл бұрын
අනිවාර්යයෙන්ම අපෙ පවට මෙවගෙ ගුරු දෙවියෙක් ලබන්න පින්කරලා නැ😢😢😢
@sumeshascj2457
Жыл бұрын
අනිවාර්යයෙන්ම අපෙ පවට මෙවගෙ ගුරු දෙවියෙක් ලබන්න පින්කරලා නැ😢😢😢
@SakunthaDeshan
Жыл бұрын
මත් ද්‍රවය්‍ය ක් වත් බිල නැති උන් ලයික් එකක් දනෝ 💕
@madushansampath9654
Жыл бұрын
😢 mata 24i bila,thyee 😊
@raveendrarupasinghe7520
Жыл бұрын
බීල තිබුනට අව්ලක් නෑ බන්. මොලේ මෝරත්දි ගොන් වැඩ නවත්වපන්
@AZURA_SL
Жыл бұрын
ඉදලා හිටලා බියර් එකක් බොනවා ඉතින් 🥲💔
@raveendrarupasinghe7520
Жыл бұрын
@@AZURA_SL බියර් කියන්නෙත් මත් ද්‍රව්‍ය ක් නේ බන්.. ඉදල හිටල බිව්වත් ශරීරයට නේ යන්නේ.. මොනවද බන් බියර් බිව්වාම ලැබෙන දේ.🤣🥳🥳
@feadl5011
Жыл бұрын
ganja sannasgalage nama hodata mathak karanna puluvan siddiyak
@sithulimolagoda4343
Жыл бұрын
Sir.වටිනා අදහස් ටිකක්. මන් අම්මා කෙනෙක් එත් මන් sir ge මෙ අදහස් වලින් ජිවිතෙට ආදර්ශ ගන්නවා.thx sir..
@SachinDilshanofficial01
Жыл бұрын
ජීවිතයේ ගොඩක් පාඩම් ඉගෙන ගත්තු ගුරුවරයෙක් .❤❤
@sha-bs4zr
Жыл бұрын
kiyala denawa wadi kamatama thamai Aten poththen ena kotama dan inna balliyo hotal asse ringanne...
@nipulkrishantha1456
Жыл бұрын
@@sha-bs4zr එහෙනම් කියලා නොදී ඉමු. එතකොට ෂෝක් 🤭🤭🤭
@WagiraKumara-gv5do
Жыл бұрын
Ammage redda
@janathhansa
Жыл бұрын
Atta tama
@janathhansa
Жыл бұрын
Mat godak DeWal Dena gatte me sar gen
@rnimka5499
Жыл бұрын
1980 ගණන් වල අපටත් ඔබ තුමා , වැනි Guru piyawun හිටියා nam, කියලා හිතෙනවා . Ada ළමයින්ට ඔබ තුමා , Dewiyek, වගේ . උතුම් ,ගුරුවරයෙක් . සියලු ජයග්‍රහණය ######### ඔයාට .
@nawaladhammananda8718
Жыл бұрын
ඇත්ත කථාව.... තරුණ ළමයින්ට මෙහෙම කරුණු පැහැදිලි කිරීම හරි ම වටිනවා .....
@sltharu2389
Жыл бұрын
සර්ගෙ පන්තියට එකතුවෙන්නෙ කොහොමද
@chamiladilrukshi8164
Жыл бұрын
අකිල සර්ට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ ❤❤❤❤❤❤
@HeshanMadushanka-tf7mw
Жыл бұрын
සර්ගෙ වචන ටික සහතික ඇත්ත ගොඩක් පිං
@samadhidilshara-ge4ut
Жыл бұрын
අපේ සර්.මාරම වාසනාවන්තයි සර්ගෙන් ඉගෙන ගත්ත කෙනෙක් විදියට.සර් පොතපතට පමනක් සීමා නොවි ජීවිතෙ යතාර්තය කියලා දීපු මං දැකපු නිහතමානී ගුරුවරයා ❤😍ආදරෙයි සර් ❤
@sankadhananjaya1041
Жыл бұрын
කතාවත් එක්ක අවසානය දාපු සිංදු වෙ ගැබුරු අර්ථයක් තීනවා, ❤
@Gagana4899
Жыл бұрын
මේ වෙනකොට ගොඩක් ගුරුවරුන්ට මඩ වදිනවා.ඒවාට සාධාරණ හේතු තියෙනවා.............සර්‍ර්ට කියන්න තියෙන්නෙ මේ වෙනකම් සර් රැකගෙන එන ගෞරවණීය බව ඉදිරියටත් රැකගන්න.ගොඩක්.. ගොඩක් පරෙස්සම් වෙන්න.💟
@thusharagayani7797
Жыл бұрын
දැයේ දරුවන්ගේ නැණ නුවණ පාදන ආදරණීය...ම ගුරුතුමා ❤❤❤තෙරුවන් සරණයි සර්❤❤
@tharangagunawardhana9497
Жыл бұрын
ඒ කෙල්ල ගැන fb එකේ තිබ්බ post වලට තිබ්බ comment දකිද්දි සෑහෙන කලකිරීමක් දැනුනා. මේ රටේ මිනිස්සුන්ගෙ සිතුවිලි මේ තරම් පහත් ඇයි කියලා හිතුනා. ඔබතුමාගේ කතාව සෑහෙන වටිනවා. අඩුම තරමෙ මොලයක් තියන එකෙක් හරි තේරුම් ගනී. ❤❤
@niluudaya5200
Жыл бұрын
ඇත්තටම හුගාක් වටින ඇත්ත කතාවක්.මමත් අම්මා කෙනෙක්.මේ කතාව ඇහෙද්දි ලොකු දුකක් වේදනාවක් දැනුනා.හිතා ගන්න බෑ..මිනිස්සු කොහොම මෙහෙම වෙනවද කරනවද කියලා.🥺🥺
@madhararasanjali3460
Жыл бұрын
ඇත්ත 100% ක් අපිටත් මෙහෙම ජීවිතේ කියලා දීපු ගුරුවරු හිටියා ඒ ගුරුවරුන්ට පින් 🙏 එදත් කොච්චර කිව්වත් උන්ගෙ ගමන් යන උනුත් හිටියා
@achalaperera4176
Жыл бұрын
ජිවිතේ හදාගන්න දරුවන්ට දෙන ශක්තියට සර් ට බොහොම පිං🙏 සර් කියපු හැම වචනයක් පසාම තියෙන්නෙ ඇත්ත. අපේ සමාජය කොහොමත් හිතන්නේ නෑ එයාට උනු එ කරදරය මට වෙයි කියලා. මේ නැති උන දුව මගේ ලොකු පුතා ගේ වයස. මගේ ලොකු පුතත් අද ජිවතුන් අතර නෑ. එයා එක කාර් ඇක්සිඩන්ට් එකකින් මගේ ඇස් ඉස්සරහම මාව දලා ගියා. එක වෙලා දැන් අවුරුදු 4ක් වෙන්න එනවා. එත් මං යන එන ගොඩක් තැන් වලදි මාව දන්න අදුනන අය මාව නොදැකපු අයට හදුන්වා දෙන්නේ අර ඇක්සිඩන්ට් වෙලා නැති උන පුතාගෙ අම්මා එහෙමත් නැත්නම් මෙයගෙ පුතා තමයි අර ඇක්සිඩන්ට් වෙලා නැති උනේ කියලා. මගේ කනට එක ඇහෙන වාරයක් පාසා මං මැරි මැරි ඉපදෙනවා. එත් එහෙම හදුන්වන මිනිස්සු කවදාවත් හිතන්නේ නෑ මට මේක වේයි කියලා. මං නම් ප්‍රර්ථනා කරන්නෙ කිසිම අම්මේක්ට මෙහෙම වෙන්න එපා කියලා. එත් සමාජයේ හැමෝටම අනුන්ගේ දුක විහිලුවක් එක තමන්ට දැනෙනකම්🥺🥺🥺
@thilaksujith364
11 ай бұрын
ජීවිතේ ගැන ඉගෙන ගන්න පුලුවන් අදාර්ශමත් ගුරැවරයේක්❤
@sandamalithusitha7932
Жыл бұрын
එක ලමයෙක්ට හරි මේ සර් කියපු දේවල් හිතට අරන් නිවරිදි තීරන එක්ක ජීවිතේ බොහෝ දුර යන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා !
@thejaperera9984
Жыл бұрын
ගුරු මහත්මයා මේ පැහැදිලි කිරීම් වලට ඔබට අනේක වාරයක් පින් ,,,, මෙය අසා එක දරුවෙක්වත් හිතට අරන් හැදුනොත් ,,,,🙏🙏🙏
@nishanmadusanka1809
Жыл бұрын
නියමයි... ලෝකෙ හැමදේම අනිප්පැත්තට යද්දි... මේ වගේ දැනුමක් දීල එකෙක්ගෙ හරි මොල පාදනවට ගොඩක් පින්.
@DilhaniDilhani-kl9zc
Жыл бұрын
දරුවන්ට ජිවිතේ කියලා දුනට ගොඩක් පිං ඔයකියල දුන්නදේවල් හැමොටම දැනෙනව හැබැකීදෙනෙක් අහයිදකියල තමාදන්නැත්තෙ මාගේඑකම පාර්තනාව සියලුදරුවන්ට තමන්ගෙ ජිවිතේ වටිනාකම ඔබතුමාගේ අවවාදයෙන් දැනේවා, ❤
@kapilapriyadharshana8122
Жыл бұрын
නියමයි සර් ....හැම උගන්වන ගුරුවරයෙක් ම ඔබ තුමා වගේ උනා නම් අපේ ලමයින්ව මෙවැනි දේ වලින් බේරා ගන්න පුලුවන් නමුත් එහේම නෑනේ මටත් ඒ වයසේම දුවක් ඉන්නවා සර්ගේ මෙි video එක ගෙදර Tv එකේ දාලා ගෙදර සියලු දෙනාටම පෙන්නුවා සර්ට තෙරුවන් සරණයි
@SakunthaDeshan
Жыл бұрын
අනුන්වා හදන්න කලින් තමාන් හැදෙන්න ඔනා , ගොඩක් අය වැරදි දහක් තිබ්බත් සුද්ද වන්තයෝ කරන්නවා තමාන්ගේ ලමයා , හැමොම එක් වාගේ නෑ ,හැම කෙල්ල ඒ කෙල්ල වගෙත් නෑ ඒ කොල්ලා වගේ හැම කොල්ලාම එහෙම නෑ
@harshaniwathsala1722
Жыл бұрын
අහන් ඉන්නත් ආසයි ජීවිතය ගැන කියා දෙන දේවල් ගැන... ඔයා ගැන ගොඩාක් සතුටුයි යාලුවෙක් විදිහට .. 😃 😃
@ruwanidulanjalie8243
Жыл бұрын
සර් කියන දේ හරියටම හරි,මං පුන්චිම කාලෙ මට තේරුන විදියට මං මටම ප්‍රතිපත්තියක් හදාගත්ත විවාහ නොවී උන්නත් කවදාවත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පිරිමියෙක්ව නම් විවාහ කරගන්නෙ නැ කියල,ඒ වගේම මට ඒ විදියෙම කෙනෙක් ලැබුන,නිර්මාංශ කෙනෙක් ,,,මහා ලොකුවට සල්ලි නැතත් පුදුමාකාර සැනසීමක් සතුටක් තියෙන්නෙ මේ ජීවිතේ තුල,
@ashinsananimhani8304
Жыл бұрын
ඒ කතාව ඇත්ත .මාත් පාසල් යන කාලයේම ප්‍රතිපත්තියක් හදා ගත්තා ඔයා වගේම .මගෙ යාලුවො දෙන්නෙක් ඇරුනාම ඔක්කොම ඒ කලේ කොල්ලො එක්ක යාලුවෙලා හිටියේ .සමහරුන්ට එකක් නෙමේ කීපයක් තිබුනා .ඒත් ඒ අයව මමනම් බොහොම පරිස්සමින් ඇසුරු කලේ .මම නිසි වයසේ ආදරය කරලා මට හරි කෙනාවම විවාහ උනා .මටත් දැන් දරුවො තුන් දෙනෙක් .
@ruwanidulanjalie8243
Жыл бұрын
@@ashinsananimhani8304 ඉදිරි අනාගතයත් ගොඩක් ලස්සන වෙන්න ඕන ඔයාගෙ....❤️❤️❤️❤️
@bindushagunawardhana385
Жыл бұрын
ඇත්තටම, ජීවිතයට ප්‍රතිපත්තියක් හදා ගැනීම ගොඩක් වටිනවා... අත්දැකීමෙන් කියන්නෙ...❤
@chulaniranawana2825
Жыл бұрын
සර්ගේ කථාව ඇත්ත ... මේ වගේ කථා අහන්න ලැබෙන ඒක වාසනාවක් ස්තුතියි
@chandimaherath2907
Жыл бұрын
ගොඩාක් ස්තූතියි සර්..මේ තරුණ දූදරුවන් දැනුවත් කිරීමට....❤🙏
@indikagunarathna9591
Жыл бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරීම අද කාලේ කෙල්ලෝ කොල්ලන්ට තේරෙන භාෂාවෙන්ම දුන්න. ඔබතුමාට ස්තූතියි.
@sasmi.7794
Жыл бұрын
Owa ahala hadenawanm e wage kello kollo.. adha mehema marenna wenawad. 💔 monawa unath paw ithin..
@IsankaLakmali-fw6sg
Жыл бұрын
අකිල සර්.මරු මේ වචන ටික.මේ දෙවල් අහලා ජිවිතයට යමක් ගන්න ගන්න දරුවනේ.වටිනවා හැම වචනයක්ම..ඔබට පින් අකිල සර්‍ර්.😳😳😳
@sadalinimasha7738
Жыл бұрын
අපි වගෙ ලමයින්ට මෙවා කියලා දෙන සර්ට පින්🙏🙂
@nirmanianuradha1213
Жыл бұрын
හැම වචනයක් ම ඇත්ත සර් 👌. මාත් හිතන්නේ දෙමව්පියෝ දරුවෝ අතර හොද සම්බන්දයක් තියාගෙන හිටියනම් ගොඩක් වැරදි කරන්න ප්‍රමාණය අඩු වෙනවා යාලුවෝ වගේ හැම දේම කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ.. එත් 100% දරුවන්ව විශ්වාස කරන්නත් නරකයි. එත් දැන් ගොඩක් ළමයිගේ වැරදි කරන්න බය නැති ගතියකුත් තියනවා. අපිට ඒ කාලේ ඒ බය තිබුනා. ඒ තිබුනා බිය ගතියම අපේ ජිවිත වලට ආරක්ෂාව උනා කියලා මට හිතෙනවා.
@sheharalakshitha2512
Жыл бұрын
මේ වගේ වටින අදහස් .තව කෙනෙක්ට දැනගන්න shear කරමු නේද . Guys ඒ වචන ටික වටිනව. @Akila Vimanga senevirathna Sir 🙏 respect
@ffboy0790
Жыл бұрын
අනේ සර් ඔයා හලිම ශෝයී...කියන දේවල් හදවතටම වදිනවා ...එහෙම කතා කරන්න උපදෙස් දෙන්න හැමෝටම බෑ 🥰 බුදු සරණයි සර් පරිස්සමින් ඉන්න ♥️
@hasithakeshan4774
Жыл бұрын
අන්තිමට කියපු කතාවනං ඇත්ත ❤️❤️
@SriLanka-ze7hg
Жыл бұрын
වටිනා අදහස් ටිකක්.. ස්තූතියි රටේ දරුවන්ට තේරුම් ගැනීමට ලෙහෙසි ආකාරයට මෙවැනි දේවල් පැහැදිලි කර දෙනවාට.. ඔබවැනි ගුරුවරුන් නිසා ගුරු වෘත්තියට ගරුත්වය දිය හැකි බව ආදරය පිරුණු හදවතින් පවසන්නට පුළුවන්. ❤🌹❤🌹❤
@awishkadewmini8955
Жыл бұрын
සර් උගන්නන අතරතුර ගොඩක් වෙලාවට කරේ අපේ life එක ලස්සනට ගෙනියන්න ඕනා විදිය කියලා දුන්න එක 🥺🌍❤️
@uddikajayantha9228
Жыл бұрын
කියන විදියට ඒ කෙල්ල හැදුනේ වැඩුනේ අම්මා තාත්තා එක්ක නෙවෙයිද ..නරක යාලුවෝ එක්කද ඔවා මනස්ගත මොළය නැති කම කොච්චර නරක කෙනෙක් අශ්‍රය කලත් හොද එකා හොදයි ...80..90..2000 පස්සේ කියන එක වැරදියි ..අපිට පොඩි කලේ ස්මාට් phone හම්බ වුනේ නැ දැන් ළමයි ස්මාට් phone ස්කෝලේ අරන් යනවා ළමයි නලවන්නෙ tiktok වලින් 2000න් පස්සේ ස්මාට් phone එක්ක හැම දේම වෙනස් වුනා ලැජ්ජ බය කියන හැමදේම නැති වුනා 2000න් පස්සේ ලමයි ගෙදරට වඩා ලං වුනේ සමජමධ්‍ය එක්ක ..
@sadeepsanjeewa4173
Жыл бұрын
2000හෙන් පස්සේ ගොඩක් දේ දියුණු වෙන කිට ලංකාව පිරිහිමකට ඇද වැටුනා අම්මා තාත්තා හොයලා බැලුවනම් මිටත් වඩා හොදට ජීවත් වෙනවා මුල් පුරුක කඩන් වැටෙන කොට දරුවන් හීන ලෝක වල තනි වුනා කොතනද වරද ඉගෙනිම ඉවර වෙන්නත් කලින් ෆෝන් එක අතට දුන්න දෙමා පියන් ඔයාල පව් මගේ අම්මා ෆෝන් එකක් ඉලලන කොට පොල්ලක් කැඩෙනකල් ගැහුවා අම්මා එදා හරි මග පෙන්නුව නිසා අද සාමජයක දෙපයින් නැගිටලා ඉන්න ශක්තියක් දුන්නා ජිවිතේ කොතනද වැරදුනේ මුල් පුරුක හයියක් නොවුන නිසා විනාස වැරද්ද දැක දැක ජිවිතේ සුද්ද කරා නම් දවසක යන්න ඕනා සුපිරි ගෙදර තනි වුනා රත්තරං අම්මේ තාත්තේ දරුවන් ගැන හොයලා බලන්න හෙට ඕබේ දරුවා වෙන්න පුළුවන්
@Movietaste204
Жыл бұрын
Smart phone නැති කාලේ ඒ කියන්නේ 70 80 කාලේ බැද්දේ රිංගුවේ නැද්ද මහත්තයෝ
@sameeraherath5398
Жыл бұрын
ජිවිතේට හැමදාම වටිනා වැදගත් දෙවල් කියා දේන අකිල සර් ඔයාට ගොඩක් පින් වැනසෙන සමාජයක් යහමගට ගන්න මේ දෙන මසුරන් වටින උපදෙස් වලට සමාජය අපිට හදන්න බැ අපි හැදෙන්න දැනගන්න ඔනේ ❤❤❤
@dweerakkdoy421
Жыл бұрын
සරළව පැහැදිලිව ඇත්ත කතාව කෙලින්ම කිවුවා 👍
@rashilarathnasiri6388
Жыл бұрын
සර් කීව ප්‍රතිපත්තියක් තියාගන ජීවත් වෙන්න කීව කතාව සම්පූර්න ඇත්ත සර්. ප්‍රායෝගිකව මං මගේ ජීවිතේට එකතු කරගත්ත දෙයක්. මං හිතන් හිටියා ඉස්කෝලේ ගිහින් ඉවර වෙලා කැම්පස් යනකම් කොල්ලෙක් එක්ක යාලු වෙන් නැ කියලා. මං ඒ මට දීපු පොරොන්දුව ඒ විදිහටම රැක ගන කැම්පස් ගියා. මං අදටත් හිතන දෙයක් තමයි මං මට බොරැකරගන ඉස්කෝලේ යද්දි කොල්ලෙක් හොයන් යාලු උනා නං මට කැම්පස් යන්න වෙන්නෙත් නැ අද මං මේ ඉන්න විදිහට හොද තැනකට එන්න වෙන්නෙත් නෑ... තමන්ටම කියලා ප්‍රතිපත්තියක් හදාගන ජීවත් වෙනවානං අපි අතින් වැරදි සිද්ද වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. සර්ට ගොඩක් ස්තූතී මේ දේ පැහැදිලි කරලා දුන්නට දැන් සමාජෙ ලමයි වෙනුවෙන් 💐
@ahamedinsaf6148
Жыл бұрын
දැන්වත් මත්ද්‍රව්‍ය සාධාරණීකරණය කරනවා වගේ හෑලි ලියන එක නවත්තන්න 😶. කෙනෙක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැත්තම් එයාට එහෙමම ඉන්න එයාට උදව් කරන්න.. සුට්ටක් බිව්වට අවුලක් නෑ කියන්න එපා එතනින් තමයි හැමදෙයක්ම පටන්ගන්නේ.. බටහිර රටවල් වල අය මේවා තේරුම්ගෙන එලියට එද්දී අපේ රටේ රැඩිකල් කියලා හිතාගෙන ඉන්න අය ඒවට හෑලි ලියනවා ... ඒවා නොකරන අය පසුගාමි කියලා කොන් කරනවා එහෙම නොකර දැන්වත් තේරුම් අරගෙන වෙනස් වෙමු. තමන්ගේ දරුවන් ඇහැක් වගේ ආරක්ෂා කරමු . යම් කෙනෙක් තමන්ගේ ගෙදර කාන්තාවන් ආරක්ෂා කරන්න බලනව නම් ((තනියෙන් එලියට දුරකට යවන්නේ නැත්තම්/යම් නීති දාලා තියනවා නම් )) දැන්වත් නිකං ඉන්න සමච්චල් නොකර.. පේනව නේද සමාජය තියන තැන..සමහර අය කියනව වගේ නිදහස දෙන්න/ හිතන ඕන එකක් කරන්න දෙන්න කියලා ඕනවට වඩා බලාගෙන හිටියොත් කරොත් අන්තිම ට මේක තමයි වෙන්නේ.. මත්ද්‍රව්‍ය/Living together/Radical මත වෙනුවෙන් හෑලි ලියන අයට මේ සිද්ධිය හොද පාඩමක් .. හිර කරන්න අවශ්‍ය නෑ ඒත් මේකට වඩා පරිස්සම් විය යුතුයි ..ඒක කොහොමද කියලා තීරණය ඔබ සතුයි.. සමාජය එහෙම නම් අපි තමයි පරිස්සම් වෙන්න ඕන.. මොකද සමාජයේ හොරු ඉන්නවා කියලා අපි හොරුන්ට කියන්නේ නැහැනේ එයාලගේ ආකල්ප වෙනස් කරගන්න කියලා අපි තමයි අපේ දේවල් පරිස්සම් කරගන්න ඕන...
@dilukachamathka3049
Жыл бұрын
අම්බෝ ඕනම කරලා තිබ්බ comment එකක් මමත් දාන්න්න ගිය ටිකම ඊටත් වඩා පැහැදිලි දාලා ස්තූති.
@ahamedinsaf6148
Жыл бұрын
@@dilukachamathka3049 👍❤
@raveendrarupasinghe7520
Жыл бұрын
මහත්තයා ,,,මත්ද්‍රව්‍ය මනුස්ස ශරීරයට අහිතකරයි.. විද්‍යාත්මක කතාව. සුරාව මදය ,පමාවට හේතු වෙනවා. නිගමනය සියලු මත්ද්‍රව්‍ය ඇගට හොද නෑ. එච්චරයි.. විකෘති කාමාඅශාව තියෙන අය දැන් දැන් ලංකාවේ වැඩි. හේතු ගොඩක් තියෙනවා . ඒ නිසා කසාද බැන්දට පස්සෙ ලිංගික ක්‍රියා කරනවනම් තමන්ට හොදයි...
@feadl5011
Жыл бұрын
ganja sannasgalage nama hodata mathak karanna puluvan siddiyak
@Cuteboochy
Жыл бұрын
රැඩිකල් අප්පුහාමිලා ටිපර් වෙයි ඈ අපි නම් දන්නෙ නෑ😂😂
@d.s.rchandralathalatha2659
Жыл бұрын
සම්පූර්ණ ඇත්ත සර් කියන කතාව .....මේ වා ළමයි බලනවා නම්...අනාගත පරපුර ගොඩක් ලස්සන වෙයි ....🙏
@madushansampath9654
Жыл бұрын
කතාව සාධාරණයි අදමයි මේ ගුරුවරයගේ වීඩියෝ ක්ලිප් ☝ එකක් බැලුවේ.. ❤
@sadahamsurathura5355
Жыл бұрын
අකිල සර්. ඇත්තමයි ඔබතුමන් සමාජ සම්බන්ධ ගැටලු මේ ආකාරයෙන් හරි කතාකරන එක වටිනවා . සහ උපදෙස් දෙන එකත් අපේ යහලු යෙහෙලියන්ට වැදගත් ❤❤ ස්තුති සර්.
@janithacosta
Жыл бұрын
හරිම හොඳ පැහැදිලි කිරීමක් , ගොඩක්වටිනවා දරුවන්ටත් වැඩිහිටියන්ටත්. බුදු සරණයි ඔබතුමාට !! 🙏🙏❤
@sarathhemasiri729
Жыл бұрын
බොහොම හොඳ ඔවදන් ටිකක්. හිත මුල් කරගෙන තමයි සෑම දෙයක්ම වෙන්නේ පලවෙනි එක තමන්ගේ අම්මා තාත්තා ගැන හිතලා හරි වැඩ විතරක් කරන එක
@buddikapriyadarshani1923
Жыл бұрын
හැමදාම වගේ සර් ඔයා අපිට මහා සම්පතක්…..❤❤ ආදරෙයි සර්…..
@athulamendis7252
Жыл бұрын
😮😢 6:20 6:25 😊
@tharangakumari5779
Жыл бұрын
ඇත්තේන්ම සර් ඔබතුමාට පින් දරුවන් ට ජිවිතය උගන්වනවට , ඒත් තෙරුම් ගන්නේ අල්පයයි🙏❤ඔබතුමා කිව්ව දෙවල් 100% ඇත්ත
@නිල්මිනී
Жыл бұрын
සමිපුර්ණ ඇත්ත අපේ දරුවන්ට අනාගතය ගැන කියා දෙන සර්ට පින්❤❤❤❤❤❤💯
@user-yw4ol4fx5l
Жыл бұрын
සර් යාලුවන් ගැන කිව්ව කතාවනම් සහතික ඇත්ත...යාලුවා කියන්නේ ජීවීතේට මාරම බලපෑමක් කරන්න පුලුවන් කෙනෙක්...මගෙ ජිවීතේ හුගක් දේවල් හොද විදියට වෙනස් කලේ යාලුවා...හොද යාලුවෝ ලබන්නත් පින තියෙන්න ඕනේ...🤗
@nimalikaushalaya8063
Жыл бұрын
මේ වගේ හොද දෙවල් ජිවිතේට කියලා දෙනවට සර්ට ගොඩක් පින් කොයි තරම් ජිවිතේ පරිණත උනත් සර්ගේ කතාවකින් තව තවත් ජිවිතේ හදා ගන්න පුලුවන්
@KusumKusum-h1r
Жыл бұрын
හැමෝම සර් වගේ හිතුවනම් ලංකාව මීට වඩා ලස්සන වෙයි 👌👌👌👌
@sawasananadeeshani6904
Жыл бұрын
මේ වගේ කාලෙක ඉගෙනගන්න දරුවෙක්ට ඔබ වගෙ ගුරුවරයෙක්ගෙන් ඉගෙනගන්න ලැබෙනවා කියන්නෙම පෙර පිනක්.ඔබේ මව හුගාක් පිංවන්තයි ඔබ වන් දරුවෙක් මේ සමාජෙට දායාද කරාට.ඔබට තෙරුවන් සරණයි අකිල සර්.
@shanikamilanisenanayaka525
Жыл бұрын
ඇත්තටම වටිනවා අදහස් සර්. 🙏👍
@ranilwije-hy8vj
Жыл бұрын
අහිංසක කෙල්ලෙක් කියලා කැප්ශන් එකට දාපු එක නම් වැරදි මොකද අම්මගෙ කීමවත් අහපු නැති එකියක් අම්මගෙ වචන බලන්න එපා එපා කියද්දිලු ගියේ.අම්මා එපා කියපු ගමනක් ගියපුවාම කෙලවෙනවා කියන්න උදාහරණයක් තමා මේක👍
@semasingherani705
Жыл бұрын
තමන්ගේ ජීවිතය ගැන හිතන්න ඕනෑ .අඩු වයසින් ඇසුරු කරන යාලුවො විස්වාසය කරන්න එපා .දෙමව්පියන්ට දුවක් නැති වුනා . 😢 තමන්ගේ ජීවිතය වාගේ කියලා අනුන්ගේ ජීවිතය ද හිතන්න . නිවන් සුව ලැබේවා !😢
@virginiafernandomoratuwasr2287
Жыл бұрын
👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👍👍👍
@PushpaPushpa-ld5qe
Жыл бұрын
ඔබතුමාගේ මේ පැහැදිලි කිරිම ගොඩක් වටිනවා...ඔබට බුදු සරනයි......මේවගේ කතාවක් තිබ්බිට❤💓
@kanishkamaduwanthi1019
Жыл бұрын
ජීවිතෙ කියා දෙන ආදරණීය ගුරුවරයා ❤️
@lalithananyakar161
Жыл бұрын
ඇත්තේ න්ම සර් ඒකාලේ සර්ලා වාගෙ කෙනෙක් අපට ත් කියාදෙන්ට ඉදියා නම් අපිත් මීට වඩා හොඳ තත්ත්වයක ඉන්ට තිබුනා අද කාලේ හැදෙන් අයට මොනවා කීවත් පලක් නැහැ ගොඩක් ස්තුතියි සර්.
@BuddhiniJayasinghe-uf7yb
Жыл бұрын
සර්,කියන දේ පපුවට දැනෙන්න කියන කෙනෙක්...දෙමව්පියන්ට මේ කතාව නාලිකාවක අහන්න දෙනවනම් නියමයි....
@suranginiranjika8547
Жыл бұрын
ජිවිතේ කියා දෙන අපේ ගුරුතුමා ගොඩක් පිණ් 🙏🙏🙏🙏
@sampathk1212
Жыл бұрын
කෙල්ලගෙ කතාව උඩට ගත්තේ ඩොලර් බිලියන ගානක නැවේ වන්දි මුදල් වන්චාව යට ගහන්න .... ❤
@asimpleguy9667
Жыл бұрын
Ow ban, mewath case da, loke me wage case ona tharam wenawa
@thanushajeewanthi6267
Жыл бұрын
නියම කතාව සර් 💕💕💕💕💕
@anandaathapathu6359
Жыл бұрын
Yes I've kathawa yata giya
@anandaathapathu6359
Жыл бұрын
Içe kathawA
@dilrufernandoshani4242
Жыл бұрын
Ettama kathawa wawagena kanawa e news eka.
@Helasaviya
Жыл бұрын
මා දාන්න පරිදි අකිල විමන්ග සර් කියන්නේ මනුලොව ඉන්න දෙව්යෙක්..🙏❤
@nawodyasandeepani2062
Жыл бұрын
ගොඩක් වටිනවා සර්ගේ ඒ කියලා දෙන කතාව...❤️
@slwonar7452
Жыл бұрын
අවංකව කියන්නේ මගේ ජීවිතේ දැකපු හොදම සර් 💓ආදරෙයි
@nethmiperera3644
Жыл бұрын
වටින කතාවක්
@surajpathum
Жыл бұрын
සර් කියපු හැමදෙම 100% ඇත්ත ❤️ යාලුවෝ කියන අය හැමදාම ජිවිතේ ලග නැහෑ ඇත්ත තමන්ට ඉන්නේ තමන් විතරයි කෙලඋන දවසට හිගන්නෙක් වෙලා ආවාත් බාර ගන්න ඉන්නේ අම්මා තාත්තා විතරයි කොච්චර කවුරු කොහොම කිව්වාත් අම්මා තාත්තා තරම් කවුරුත්ම ආදරේ නෑ අපි ලගින් හිටපු මිනිස්සු කොච්චර විශ්වාස කරන් හිටියත් ඉන්නේ වාසියට විතරයි කියපු කතාව ❤️ ඇත්තටම කොච්චර ආතල් දැම්මාත් කොල්ලෝ විදිහට ජිවිතේ හැමදෙම තෙරෙනකොට වැරදුන කාලේ ආයේ ආපස්සට ගන්න බෑ කියලා හිතෙනකොට ගොඩක් දුකයි
@Kumari-kq1py
Жыл бұрын
ඉතාම වටින දේශනයක් හැදෙනවනම්❤❤❤❤❤
@cleverstrongman7809
Жыл бұрын
ගොඩක් පින් සර් මේවා කියල දෙනවට. හෙට මැරෙන්න ඉන්න ලමයෙක් හරි ජීවිතේ රැකගනී
@prashadndezoysa2506
Жыл бұрын
An insightful perspective !
@supu7096
Жыл бұрын
ගොඩාක් පින් සර්..මේ වගේ හැමදෙයක්ම පැහැදිලි කරනවට 🙏
@vasanthajayaweera4841
Жыл бұрын
අකිල පුතේ ,ඔයා හරි.මාත් පාසල් දරුවන්ට කියා දුන්නේ ඒ කාලෙ ඔය විදියට .උන් දැන් හොඳ වැඩිහිටියෝ.උන් සමාජ අසාධාරණය හමුවේ දුප්පතුන් වුණත් හොඳ පුරවැසියන් .මට ආඩම්බරයි ඒ ගැන.අපේ මව්පියෝ අපි ගැන ඒ කාලෙ හෙව්වා ,බැලුවා .හැමදාම හවසට ගෙදර හැමෝම අම්මා තාත්තා තුරුළෙ .ලොකු පොඩි කියලා නෑ.ඒ වෙලාවට සමාජය ගැන වගේ ම හැම මාතෘකාවක් ගැන ම අදහස්බෙදා ගත්තා ඔබ කියන අවුරුදු 21කතාව හරි. ඒක පියදාස සිරිසේන මහත්මයාත් කියලා තියෙනවා එතුමාගේ පොත්වල.එතුමා හැබෑ ප්‍රේමය පිටු දැක්කෙ නෑ,එතුමා ගේ ප්‍රබන්ධවල.අපේ මව්පියෝ අපිට කියා දුන්නේ ඒ අදහස්.අපි ජීවිතේ ජයගත්තා විතරක් නෙවි,අනිත් අයට ජයගන්නත් කියා දුන්නා .සමාජය අර අදහස් පැරණි හණමිටි කියලා විසි කළා.එහි ප්‍රතිඵල තමයි මේ.ආයෙ අපේ දරුවන්ට ඒ හණමිටි ය ලිහා බලන්න කාලෙ ඇවිල්ලා .ඔබේ අදහස් ආයෙ පියදාස සිරිසේන කෙනෙක් ආවා වගේ. ජය පතමි,දරුව
@eternaloveandgratitude
Жыл бұрын
ලංකාවෙනම් හිටියේ, සර්ගෙ පන්තිවලට තමයි අපි අපේ බබාලා එවන්නේ. සර්, මට මෙහෙ ( ඇමරිකාවේ ) එක්කෙනෙක් ප්‍රශංසා කලා මම සිංහල උගන්නන හින්දා මගෙ පොඩි බබාටත්. හොඳින් ඉන්න ජය ශ්‍රී
@nayominiranjala8619
Жыл бұрын
ජීවිතේ උගන්නන සහෝදරයෙක් ♥️💯
@jayam1429
Жыл бұрын
හොද වටිනා දේශනයක් ... බොහොම ස්තුති ඔබ තුමන්ට .. උතුම් තුණුරුවන්ගේ සරණයි ! 🙏🙏🙏🙏🙏🙏
@rathnayakek5138
Жыл бұрын
Akila you are brilliant teacher .i am two daughters father .i am very respect you.
@mahisha1151
Жыл бұрын
තවමත් අපේ තරුන දරුවො පරක්කු නැහැ හැදෙන්න.... මෙවැනි ගුරුවරුන්ගේන් ජිවීතයට ඔවදන් එකතු කරගෙන කාමයට ,රැල්ලට ගහන් යන්නෙ නැතුව සම්මා සතියෙන් ජිවිතේ යෙහෙන් ගෙවන්න ලැබේවා , අපේ සර්ටත් සියලු දෙනාටත් තෙරුවන් සරණයි ❤🙏🙏🙏
@jayanthasiyamudali2587
Жыл бұрын
M මේ වගේ ගුරුවරු උතුම් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nuwanbandara6260
Жыл бұрын
සෑහෙන්න වටිනවා සර්.. ගොඩාක් පිං ලැබෙනවා හොද දේ සමාජ ගතකරනවට..
@Shanidisanayaka-e7w
Жыл бұрын
ජිවිතේ කියලා දෙන එකම ගුරු පියානෝ 🙏🙏🙏
@triquetra33
Жыл бұрын
යාලුවන්ගෙ නෙමේනෙ වැරද්ද තියෙන්නේ ...තමන්ගෙය් සම්පූර්න වැරද්ද🤏🤏🤏මොකද වැරදී කියල දැන දැන උන්ව ආශ්‍රය කරන්නෙ තමන්ගෙ අම්මල නෙමෙනේ...තමන්නේ...තමන්ගෙය් සම්පූර්ණ වැරද්ද🤏🤏🤏
@tharindukavishka105
Жыл бұрын
වටිනා උපදේශයක් සර් ❤
13:04
Akila Vimanga Senevirathna - Sinhala | Episode 87 | හෙල්මට්වලින් ගහන ළමයි
Akila Vimanga Senevirathna
Рет қаралды 653 М.
12:01
لا تعاتبي الرجل لما يهملك ويهتم بامرأة غيرك فقط طبقي الحل ده معاه 👌😉
إطمئنان
Рет қаралды 163 М.
00:22
If people acted like cats 🙀😹 LeoNata family #shorts
LeoNata Family
Рет қаралды 32 МЛН
00:16
消防避险训练,消防员用“水盾”逼退烈火!这是训练,也是他们可能面对的日常。致敬!#熱門 #中国
M档案
Рет қаралды 139 МЛН
00:15
А я думаю что за звук такой знакомый? 😂😂😂
Денис Кукояка
Рет қаралды 5 МЛН
00:34
I thought one thing and the truth is something else 😂
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 14 МЛН
12:44
اروع انتصار على شخص باعك وخذلك ستجعله يتأكد إنه خسرك وسيندم عليك عمره كله ! سعد الرفاعي
SALEM_N1
Рет қаралды 71 М.
9:35
ගැහැණු බුදියගන්නේ ආදරේ කරන්න බලාගෙන | Akila vimanga
FM Derana
Рет қаралды 58 М.
16:20
දවස් 4න් ඕනේ කෙනෙක්ට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් රහස් ක්‍රමය - Learn with Dr Kavishka
Nilame
Рет қаралды 307 М.
13:10
Akila Vimanga Senevirathna - Sinhala | Episode 86 | හෙලුවෙන් දුවලා ජීවිතය දිනපු ගැහැනිය
Akila Vimanga Senevirathna
Рет қаралды 320 М.
19:48
අත්හැරගන්න බැරි අනියම් සම්බන්ධයක හිරවුණු තරුණියක්
Smartlady LK
Рет қаралды 27 М.
12:30
Hitha Nambara Thaleta - හිත නාඹර තාලෙට | Induwara Sayagi | Hiru Star Season 04 | SUPER 15 🌟🔥
Hiru Star
Рет қаралды 18 М.
12:46
Akila Vimanga Senevirathna - Sinhala | Episode 92 | කසාද බඳින්න කලින් මේ පරීක්ෂණය කරන්න
Akila Vimanga Senevirathna
Рет қаралды 337 М.
25:57
අම්මට අරක්කු පොවලා දමනය කරලා දුවත් අරගෙන පැනලා ගිහින් | කාගම සිරිනන්ද හිමියන්ගේ කාලීන ධර්ම දේශනා
JPS STUDIO
Рет қаралды 15 М.
12:32
Akila Vimanga Senevirathna - Sinhala | Episode 105 | පිරිමි හොර ගෑණු පස්සේ යන්න හේතු
Akila Vimanga Senevirathna
Рет қаралды 841 М.
30:43
පවුලට ගැලපෙන් නෑ කියලා එයා මාව දාලා ගියා | ලංකාවටම ආදරේ උගන්නන සිංහල ගුරුතුමා
ASHAN online
Рет қаралды 698 М.
00:22
If people acted like cats 🙀😹 LeoNata family #shorts
LeoNata Family
Рет қаралды 32 МЛН