Akurata Yana Welawe - අකුරට යන වෙලාවේ | Episode 312 | 2024-05-13 | Hiru TV

  Рет қаралды 70,017

Hiru TV

Hiru TV

11 күн бұрын

Akurata Yana Welawe - අකුරට යන වෙලාවේ | Episode 312 | 2024-05-13 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 7.30 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/Lhbb1S
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/MsBg60
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#AkurataYanaWelawe #අකුරට_යන_වෙලාවේ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #AkurataYanaWelaweHiruTV

Пікірлер: 68
@HiruTVOfficial
@HiruTVOfficial 10 күн бұрын
මුදලාලිගේ සහ හාමිනේ අතර පවතින ගැටුම් නිසා නිවසේ වැඩ කටයුතු නිසියාකාරව සිදු නොවන නිසා බුංජා සහ ටිකිස් කුසගින්නේ කල් ගෙවයි. ටිකිස් අතින් සිදු වූ අතපසු වීමක් නිසා මේසය මත තිබූ වතුර බේසමෙන් ටිකිස් නැහැවූ නමුත්, රෙදි වනමින් සිටි හාමිනේට ඉහෙයි. එයට කෝප වී ඇය ලඟ තිබුන වතුර වලින් ටිකිස් නැහැවූවද, මුදලාලි වෙතට විසිවෙයි. විවාහ උත්සවයකට යාමට සැරසුනද යාමට සිදු නොවෙයි.. අද එතැන් සිට..
@malihettige5141
@malihettige5141 10 күн бұрын
tikis moday
@PatabadigaySrishantha
@PatabadigaySrishantha 8 күн бұрын
😂😂😂😂😂😂
@chamodiprasangika249
@chamodiprasangika249 10 күн бұрын
අද කතාව ලස්සනයි 🙂🙂 අද කතාව ට හිනාඋන අය මෙපැත්තට 🙂🙂👍
@ChinthakaChinthaka-oq2cj
@ChinthakaChinthaka-oq2cj 9 күн бұрын
අපිට නම් අද හිනා ගිය නෑනේ
@krishanipathirana633
@krishanipathirana633 10 күн бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන් බුන්ජගෙ බිස්නස් එකට සදුන්ල කරපු උදවුව ශෝයි කියන අය කෝ මුදලාලි ම්හ පෙරේතෙයෙක් 😠
@krishanipathirana633
@krishanipathirana633 10 күн бұрын
පුඩුමයි මුදලාලි හොද වුනා 😂😂
@supervodeo3286
@supervodeo3286 10 күн бұрын
අද නම් සුපිරි ජොගිය
@pushpikananayakkara
@pushpikananayakkara 10 күн бұрын
අද කතාව ලස්සනයි
@user-qn9my5pq3c
@user-qn9my5pq3c 10 күн бұрын
මුදලාලි සල්ලි වලට පෙරේතයි දීලා ඔක්කොම තරුවක් ගන්න ආපු රුවන් එහෙමමත් එක්ක තරහ අයිනේ ඔයගොල්ලෝදැන් දෙගොල්ලොම යාළුවට ඉන්න
@senithalochana3689
@senithalochana3689 10 күн бұрын
Ada කතාව godak lasani ❤❤❤❤❤❤❤❤❤❤
@PrabuddhiPavithra
@PrabuddhiPavithra 10 күн бұрын
බුන්ජා 😘
@chamaramadushanka3087
@chamaramadushanka3087 10 күн бұрын
❤❤❤❤❤❤❤
@SomasiriWijamunige-bd2ue
@SomasiriWijamunige-bd2ue 10 күн бұрын
ලස්සන යී කථාව අදත්. .
@vidurapushpakumara1994
@vidurapushpakumara1994 10 күн бұрын
It's very beautiful
@chandanapushpakumara103
@chandanapushpakumara103 10 күн бұрын
Ow aniwaren
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 10 күн бұрын
කතාව ගොඩාක් ලස්සනයි අදත් 😊😊
@jananibuddhika8126
@jananibuddhika8126 10 күн бұрын
හහහහ 😂😂😂😂😂😂😂😂
@KeshawaKalana
@KeshawaKalana 10 күн бұрын
ADath Kathawa Lassanai 😊❤😊❤😊
@sanju_x_
@sanju_x_ 10 күн бұрын
adarei❤😊
@vidurapushpakumara1994
@vidurapushpakumara1994 10 күн бұрын
Is very beautiful
@nayomimahesha658
@nayomimahesha658 10 күн бұрын
මම 4 වසර දි තමයි මේකේ ශිෂ්‍යත්වය ආවේ දැන් මම 6 කෝ දැන් ශිෂ්‍යත්ව නෑ😂
@yamunawickramasiri-ej7rq
@yamunawickramasiri-ej7rq 9 күн бұрын
ඔයාලා rasadari vlog eka beluwada
@chandanikumari4555
@chandanikumari4555 9 күн бұрын
Kathawa lassanai
@annetjayasinghe1796
@annetjayasinghe1796 10 күн бұрын
ටිකිසා කලොත් කරන්නෙම ගොන් වැඩැක්.
@jananibuddhika8126
@jananibuddhika8126 10 күн бұрын
ටිකිස් කරපු වැඩේ කැතයි නේද
@UpaliGamage-jv1nw
@UpaliGamage-jv1nw 9 күн бұрын
Ada kathawa Lassanai. Sadunlage kriyawa naraka ne. Bunjai tikisai.sadun ethulu Yaluwanta part ekka demma Nisai.kathawela aradenna Wattana kriya. Kale.ruwan Kemathi nethi. Wuna hari. Sadun kemathi ne kawadawath. Annunta hirihera karanna.eath me Awasthwe karanna siddawuna.sadun weradi ne. Sadun ethulu yaluwanta Jayawewa.❤❤❤❤💕💕
@UpaliGamage-jv1nw
@UpaliGamage-jv1nw 8 күн бұрын
Excelllent.Superb.lots of Thanks.Sadunta Jayamawewa.❤❤💝💝💕💕
@user-tc3zt4gz5c
@user-tc3zt4gz5c 10 күн бұрын
මෙම කෙල්ල කපටි කයිරාටිටක කෙල්ලක්.ටිකිසගෙන් කන කප්පම්.
@HarithKsds
@HarithKsds 10 күн бұрын
සවුත්තුයි වැඩේ.බුන්ජා බයික් එක ස්ටාර්ට්කරද්දී කැමරා කාරයා ස්කූටරෙ ස්ටාර්ට් කරන සද්දේ එනවා.
@user-vs8ri4uj8i
@user-vs8ri4uj8i 9 күн бұрын
ගම
@SanjeewaWarnakulasooriya-gy3fi
@SanjeewaWarnakulasooriya-gy3fi 3 күн бұрын
නි yami 👌
@diludilu6133
@diludilu6133 9 күн бұрын
හොඳ වැඩේ ටිකිස් බුන්ජා🤭🤭😜😜
@chamindaroshan2200
@chamindaroshan2200 10 күн бұрын
😂😂
@user-ur8mj9hv8l
@user-ur8mj9hv8l 9 күн бұрын
අද මුදලාලි හොදයි.❤❤😊
@Sansansansan88
@Sansansansan88 9 күн бұрын
Nimala adare🎉🎉🎉🎉🎉
@seethakumari-tq1ky
@seethakumari-tq1ky 10 күн бұрын
ඔය ගල්බනිසක් එවනවාද මෙ රටටත් බුංචා පුතා: ටිකිස්ගේ කොණ්ඩේ ට මොනවාද ගහන ෂැම්පු එක
@kasunvidushan9276
@kasunvidushan9276 9 күн бұрын
කැමරා අයියව දැක්ක අය කෝ බලන්න
@user-hj2ly6om5e
@user-hj2ly6om5e 9 күн бұрын
😊😊
@SomasiriWijamunige-bd2ue
@SomasiriWijamunige-bd2ue 10 күн бұрын
👍❤❤❤❤
@vidanapathirana3005
@vidanapathirana3005 10 күн бұрын
❤❤❤❤
@SurekaPrabodani
@SurekaPrabodani 8 күн бұрын
සදුන් නපුරුයි
@ashokagunawardena474
@ashokagunawardena474 10 күн бұрын
Wow😂
@kusumkumarisellahewa6008
@kusumkumarisellahewa6008 9 күн бұрын
7වසරදි
@shriyanihemamali2092
@shriyanihemamali2092 9 күн бұрын
ටිකිසා මහ මොඩයා
@user-tl3wg5ql5i
@user-tl3wg5ql5i 6 күн бұрын
Iassanai❤❤❤
@kashiyani6066
@kashiyani6066 9 күн бұрын
ගල්,බනිස්
@supervodeo3286
@supervodeo3286 10 күн бұрын
බුන්ජගෙ කඩෙ විනාස උනෙ අපරාදෙ
@HashiniUmesha-ic7xb
@HashiniUmesha-ic7xb 9 күн бұрын
44❤❤😂😂🎉🎉😢😢😮😮😅😅😊😊
@radikalakmali702
@radikalakmali702 10 күн бұрын
බුංජගෙ තාත්ත හොදයි
@shalinijayawardana-sq6cx
@shalinijayawardana-sq6cx 9 күн бұрын
Ruwan mha nonjlyek
@DinushaUdayangani-ih9zq
@DinushaUdayangani-ih9zq 9 күн бұрын
😊😊😊😊😊😊😊😊❤❤❤❤😂🎉🎉🎉❤❤😊
@NandaWithana
@NandaWithana 2 күн бұрын
බුංජයි ,ටිකිසයි මාරම ගොන් වැඩක් කලේ අද තමයි 😂😂😂😂
@shriyanihemamali2092
@shriyanihemamali2092 9 күн бұрын
ටිකිසා පල් මොඩය
@user-kv9ch3xc2z
@user-kv9ch3xc2z 6 күн бұрын
3😰😰😥😭😭❤🧡💛💚💙💜🤎🖤
@SurekaPrabodani
@SurekaPrabodani 8 күн бұрын
😂
@user-ge7uw8fm3i
@user-ge7uw8fm3i 6 күн бұрын
🟡🟡🟠🟠🔴🔴💙💙💚💚❤️❤️
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 8 күн бұрын
බුන්ජ ඉල්ලගෙන දඩුවම් වින්දෙ.ඒවගේම ඔහු පොරොන්දුව බින්ද.පොරොන්දු කඩන එක අන්තිම නරකයි.ටීචර් ලස්සන කහ පාටට කියල ඊටපසු ටීචර් ප්‍රශ්න කලාම ඒ මොකක්ද කිව්වෙ කියල නහ නහ ටීචර් කහ පාට ඇදුම් වලටයි ටීචර් ලස්සන කියල ටීචර් ත් අමුතු ලස්සන බල්මක් දම්මනම් ඒ සීන් එක මීටවඩා ලස්සන වෙන්න තිබුන
@dhileepdhileep2705
@dhileepdhileep2705 10 күн бұрын
👍💙💞👌😀🤣💙👍🤣❤❤👌💙👌❤👍
@nandanieherath9467
@nandanieherath9467 10 күн бұрын
Me lamaige randu Wala ewarayak ne a randu lamaita adrsamat ne ada sandunla karapu wadey harima narakai
@erandimalirajapaksa3516
@erandimalirajapaksa3516 10 күн бұрын
දුප්පත් රුවන්ට තියෙන මොලේ වලව්වේ සදුන්ට නෑ.හතුරුකම්ම කරන්න තමා සදුන් බලන්නේ
@user-ii1su3hb6s
@user-ii1su3hb6s 10 күн бұрын
ඌගෙ තාත්තා වගෙ
@ireshairesha1825
@ireshairesha1825 9 күн бұрын
Sheperd sudrududtud jxyjbushahjae❤​@@user-ii1su3hb6s
@user-qn9my5pq3c
@user-qn9my5pq3c 10 күн бұрын
කතා කරනවා හොඳ නැහැ රුවනි බුන්ජා හොඳ කෙනෙක් වගේ කතාව දාන්න හැමදාම රණ්ඩු වෙනවිදියට කතාව හදන්න එපා හොඳ එක්කෙනෙක් වගේකතාව දාන්නකෝ
@tharukaumayangana4177
@tharukaumayangana4177 9 күн бұрын
Hate this 😈😈
NO NO NO YES! (50 MLN SUBSCRIBERS CHALLENGE!) #shorts
00:26
PANDA BOI
Рет қаралды 95 МЛН
Chips evolution !! 😔😔
00:23
Tibo InShape
Рет қаралды 27 МЛН
Joven bailarín noquea a ladrón de un golpe #nmas #shorts
00:17
I PEELED OFF THE CARDBOARD WATERMELON!#asmr
00:56
HAYATAKU はやたく
Рет қаралды 36 МЛН
Vesak Poyada Sitha Niwana Kavi bana | වෙසක් පෝයදා සිත නිවන කවි බණ
37:48
Bike Race වෙලේ ජබුං... | Akurata Yana Welawe
2:46
Hiru TV LIVE
Рет қаралды 19 М.
Не пей газировку у мамы в машине
0:28
Даша Боровик
Рет қаралды 10 МЛН