HAPANNU API GAME RAJJE || Episode 100 || හපන්නු අපි ගමේ රාජ්ජෙ || 24th January 2024

  Рет қаралды 46,771

Swarnavahini TV

Swarnavahini TV

4 ай бұрын

"හපන්නු අපි ගමේ රාජ්ජෙ"
ස්වර්ණවාහිනියෙන් පුංචි ඔබට පිදෙන අලුත්ම තෑග්ග
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#hapannuapigamerajje #newteledrama #swarnavahini

Пікірлер: 74
@kadawalamallika5833
@kadawalamallika5833 4 ай бұрын
මාත් කොටස් සීයයම බැලුවේ ෆෝන් එකෙන්.හරිම ලස්සන කතාවක්.පොඩ්ඩන්ගේ රංගනය නියමයි.
@nd-li3xm
@nd-li3xm 4 ай бұрын
මි කෝටස් 100 යක් පෝන් එකේන් බැලුවා හරිම ලස්සනයි
@chandrikakumari5695
@chandrikakumari5695 4 ай бұрын
කොටස් 100 කුත් ගියා ❤ ලස්සන කතාවක් ❤ලමයින්ට ගොඩක් අාදර්ශමත්❤
@Darshanauswatta
@Darshanauswatta 4 ай бұрын
මෙි කතාවෙි රගපන සියලුම දෙනා අති විශිෂ්ඨ රංගනයක නියලෙනවා ...හරිම ලස්සනයි ❤ 😍
@APELAKBIMA-wx5wc
@APELAKBIMA-wx5wc 4 ай бұрын
🦧🐶🦮
@bunom3317
@bunom3317 4 ай бұрын
Meke hatiyata lamainta iskole niwadu kaleda ??
@ranjanperera3218
@ranjanperera3218 4 ай бұрын
සුන්දර ගම්මානෙක,සුන්දර කතා මාලාවක් දක්ෂ රංගන ශිල්පීන් යොදාගෙන අප වෙත ගෙනාවට ගොඩක් ස්තූතියි..❤❤❤
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix 4 ай бұрын
බරන මරු 😅😅
@nilankaperera9174
@nilankaperera9174 4 ай бұрын
මෙම නාට්‍යයේ රංගනය යෙදෙන රන්සිරි .ගෙම්බා.කරවලයා,හාල්මැස්සි,කිකිළී .ධනපාල ,ඕලු,.ඇතුලු සියලුම රංගන ශිල්පීන්ටත් අද්‍යක්ෂකතුමාටත්,කාර්ය්‍යය මණ්ඩලයටත් ගොඩක් ස්තුතියි .මෙච්චර ලස්සන සුන්දර පරිසරයක අලුත්ම කතා මාලවක් අපිට ගේනවට❤❤❤❤❤
@user-bp7mt6ri2c
@user-bp7mt6ri2c 4 ай бұрын
හරි❤❤❤😂😂😊😊😊
@user-bp7mt6ri2c
@user-bp7mt6ri2c 4 ай бұрын
හරි❤❤❤😂😂😊😊😊
@GeethanjUdage
@GeethanjUdage 4 ай бұрын
හල්මැස්සි ඇයි හල්මැස්සි කියන්න කිකිලි ඇයි කිකිලි කියන්න
@kumarasinha4378
@kumarasinha4378 4 ай бұрын
රන්සිරිගේ voice එක මරු .
@tharakanisansala2091
@tharakanisansala2091 4 ай бұрын
​@UCpI4oJvZSb6pdfNJQKpyHeA
@sujeeedirisinghe5884
@sujeeedirisinghe5884 4 ай бұрын
8:27 බෙල්ල බෙල්ල මාමේ තියෙන්නෙත් එච්චරයි ..😂😂😂😂..කොටස් 100 අද..හැමදාම ෆෝන් එකෙන් බැලුව මං...👍❤
@manorichamika4026
@manorichamika4026 4 ай бұрын
සියවෙනි කොටසට සුභ පැතුම් ❤❤
@manjularoshini2925
@manjularoshini2925 4 ай бұрын
අද 100 සුභ පතනවා. ගොඩක් ආසාවෙන් බලන්නේ. ❤❤දරුවෝ ටික ඇතුළු සියලු දෙනාටම සුභ පතනවා ❤❤හැමෝටම බුදු සරණයි ❤
@nuwanbuddika7958
@nuwanbuddika7958 4 ай бұрын
බරන❤
@BilaalHhq7qn
@BilaalHhq7qn 4 ай бұрын
😊 congratulations 100 episodes
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 4 ай бұрын
Raga panna oyala harima daksai oyala okkotama budu sarani dawi pihitai jayan jayama labawa ❤❤❤❤🎉🎉🙏🙏🙏🙏
@nayomimahesha658
@nayomimahesha658 4 ай бұрын
Congratulations 🎉 💯
@dinushagayani9665
@dinushagayani9665 4 ай бұрын
මම මෙක හැමදාම බලනවා🖐️🖐️🖐️🖐️🖐️👋👋👋👋💅💅💅✍️✍️
@user-fq8dk6eu6l
@user-fq8dk6eu6l 4 ай бұрын
බරන මරු❤. මාරම ලස්සන කතාවක් මේ රංගන ශිල්පීන් ම දාලා තව කතාවක් හදන්න. මෙ කතා දිගටම ගේන්න.
@Jayarathnasamarasingha
@Jayarathnasamarasingha Ай бұрын
මමත් කොටස් සියයම නැරඹුවෙ you tube එකෙන්.කිසිම දොසක් නැති තරම් හරිම ලස්සන කථාවක්, මමත් නාට්‍යකරණය ඉගෙනගත් මගේ ගුරුවරයෙක් රඟපානව මේ ටෙලි නාට්‍යයෙ. ඒ තමයි ( අමිත්ත වීරසිංහ සර් "වෙදමහත්තය") අධ්‍යක්ෂනයෙ ඉදල සියලු අංශයන් ඉතා හොඳයි.❤❤❤
@fathimasahna6428
@fathimasahna6428 4 ай бұрын
100 ❤🎉
@senithalochana3689
@senithalochana3689 4 ай бұрын
Adathe කොටස් 100 ❤❤❤❤❤❤
@shanikadilhani9013
@shanikadilhani9013 4 ай бұрын
100❤
@bidiyabidiya4369
@bidiyabidiya4369 4 ай бұрын
ලස්සනයි🌹🌹🌹🌹🌹ලස්සනයි කතව
@Ronal895
@Ronal895 4 ай бұрын
Ada kotas 100 samporni...... Karawala Ransiri Gemba Danapala Halmassi Kikile Olu Siyaluma dena harima daksai....... S
@chanumiyashoda1661
@chanumiyashoda1661 4 ай бұрын
Congrats to the team for making it this far❤🥰 100 episodes of kids joyful stuff😻
@sanju.s.n.k1825
@sanju.s.n.k1825 4 ай бұрын
Hi kohomda
@DinewIddamalgoda1
@DinewIddamalgoda1 4 ай бұрын
100q😘😘
@sujeeths1602
@sujeeths1602 4 ай бұрын
හරිම ලස්සනයි .❤❤❤
@kavithaperera1669
@kavithaperera1669 4 ай бұрын
❤❤❤❤❤ 100❤❤❤❤අපිට ආදරය කරපු සියළු දෙනාටම ගොඩක් ස්තුතියි .ආදරෙයි,
@HemaliChandrarathna
@HemaliChandrarathna 4 ай бұрын
❤❤❤❤❤❤
@ranjanperera3218
@ranjanperera3218 4 ай бұрын
දනපාල ❤❤❤
@dilankawickramasinghe3419
@dilankawickramasinghe3419 4 ай бұрын
❤❤
@KdhRuwan-ux6yd
@KdhRuwan-ux6yd 4 ай бұрын
ලස්සනයි
@KusumDissanayaks-pn7gt
@KusumDissanayaks-pn7gt 4 ай бұрын
Congratulations ❤❤❤100
@SLAQUAPET1735
@SLAQUAPET1735 4 ай бұрын
බලන්නකෝ හරියටම විනාඩි 07තප්පර 26 කැමරා කරන කෙනාටත් හිනා යනවා😜🤣🤣
@APELAKBIMA-wx5wc
@APELAKBIMA-wx5wc 4 ай бұрын
kota miniha hari ahinsakai🍋🍊
@Ronal895
@Ronal895 4 ай бұрын
100 samporna una Director athulu samata suba Parthana.........
@nilusarojani5
@nilusarojani5 4 ай бұрын
😮😢😢
@Kumari-kq1py
@Kumari-kq1py 4 ай бұрын
❤❤❤❤❤
@sagaranuwan9986
@sagaranuwan9986 4 ай бұрын
😂😂😂😂😂Pauu baka😂
@fonsekafonseka6591
@fonsekafonseka6591 4 ай бұрын
👍👍👍👍👍👍
@thenumivihasna143
@thenumivihasna143 4 ай бұрын
❤❤❤
@vidanapathirana3005
@vidanapathirana3005 4 ай бұрын
Kotas.... 💯 ta suba pathum....❤❤❤❤❤❤
@sahannethsara8212
@sahannethsara8212 Ай бұрын
Jayawewa❤
@nishanthanisha9754
@nishanthanisha9754 4 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉
@sahannethsara8212
@sahannethsara8212 Ай бұрын
❤❤❤❤
@kavithaperera1669
@kavithaperera1669 4 ай бұрын
❤❤❤❤❤❤❤
@thilinimaduusha4629
@thilinimaduusha4629 4 ай бұрын
Ko ransirige anith yaluwo
@dilrukshidamayanthi7881
@dilrukshidamayanthi7881 4 ай бұрын
මොකක්ද මේ ස්වර්නවාහිනියේ යන කලු පාට හෙලිකොප්ටර් එක 🤔🤔
@Electronic6948
@Electronic6948 4 ай бұрын
රනිල් යන එක😂
@user-nu4pu3ry9h
@user-nu4pu3ry9h 4 ай бұрын
මිනි මරන් එන්නේ ඕකෙන් ද කොහේදෝ පරිස්සමින් ඉන්න
@sindarellasindarela4013
@sindarellasindarela4013 4 ай бұрын
Apo hama ekatama gembage amma adaddinam epa wenawa
@fathimasahna6428
@fathimasahna6428 4 ай бұрын
101 ko
@KusumDissanayaks-pn7gt
@KusumDissanayaks-pn7gt 4 ай бұрын
ගෙම්බගෙ අම්මා හරිම කලබලයි දරැවන්ට දෙයක් වෙනකොට අම්මලා දරාගන්න අමාරැයි
@G.LLatha-wl3ze
@G.LLatha-wl3ze 4 ай бұрын
😂
@rishanindrajith4318
@rishanindrajith4318 4 ай бұрын
කොටාට කතා කරන්න බැරිද
@Roshan.miusic
@Roshan.miusic 4 ай бұрын
කෝ ඕලු වෙනස් වෙලානේ ඇයි ඒ
@Roshan.miusic
@Roshan.miusic 4 ай бұрын
ඔය ඔලුත් හොදයි
@Roshan.miusic
@Roshan.miusic 4 ай бұрын
බරණ සුපිරියි
@happyheart252
@happyheart252 4 ай бұрын
100🎉❤
Неприятная Встреча На Мосту - Полярная звезда #shorts
00:59
Полярная звезда - Kuzey Yıldızı
Рет қаралды 3,1 МЛН
小女孩把路人当成离世的妈妈,太感人了.#short #angel #clown
00:53
FOOLED THE GUARD🤢
00:54
INO
Рет қаралды 53 МЛН
Countries Treat the Heart of Palestine #countryballs
00:13
CountryZ
Рет қаралды 30 МЛН
Kusal Damisth | Dadabbarayi Hapannu
50:36
Charana TV
Рет қаралды 234 М.
elim yara olduğunda benim haller #shorts
0:16
Mert Sarı
Рет қаралды 11 МЛН
THE CARDBOARD BIRD GAVE ME ICE CREAM!#asmr
0:28
HAYATAKU はやたく
Рет қаралды 13 МЛН
Забота от брата 😂 #shorts
0:31
Julia Fun
Рет қаралды 1,1 МЛН
ЛЕДИ БАГ УКУСИЛ ЗОМБИ😱 #shorts
0:22
BestStories
Рет қаралды 1,7 МЛН
Why didn’t Nika like my long and beautiful nails? #cat #cats
0:25
Princess Nika cat
Рет қаралды 43 МЛН