Akuru kiyavime Charithra අකුරු කියවීමේ චාරිත්‍ර සම්ප්‍රදායන් හා නිවැරදි විධික්‍රම

  Рет қаралды 280,587

Honda Amma

Honda Amma

Күн бұрын

වැඩිම පිරිසක් නැරඹු අකුරු කියවීමේ චාරිත්‍රය
#Akuru_kiyavime_Charithra
බුදු පිළිමයක් හෝ බුද්ධ රූපයක්
ගණදෙවි රූපයක්
සරස්වතී මෑණියන්ගේ රූපයක්
සුදු රෙද්දක්
මැටි පහන් 7ක්
පහන්තිර ,පොල් තෙල් ,හදුන් කූරු,ගිතෙල්
කැවිලි වර්ග 7 ක්
පලතුරු වර්ග 7 ක්
සුදු මල් වට්ටියක්
නෙලුම් මල් වට්ටියක්
වී පොරි,තල, හබල පෙති , සුදු හදුන්, උක් හකුරු, මී පැණි, පිනිදිය පැන් ,පඩුරු ,බුලත් ,කපුරු
සරස්වතී මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට ,
සියල් සරි සිත් සරි
බස සරි සිත් සරා සරි
සසර සරි සරසවි
දෙන්න ..........සිහි නුවණ සරසවි
ගණ දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට ,
අතේ පොත ඇති දෙවි
නුවණට ඉසුරු ගණ සවි
ගත් ලොව අග පදවි
දෙන්න .........සිහි නුවණ යුග සවි
මෙම කවි දෙකේ හිස්තැන් වලට ඔබේ පැටියාගේ නම යොදා කියන්න .

Пікірлер
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
maha piritha | මහ පිරිත - තුන් සුත්‍රය | seth pirth | Buduguna ananthai
53:44
budu guna ananthai බුදුගුණ අනන්තයි
Рет қаралды 993 М.