ලෝක විනාසයක් අත ළඟ සිරිපා අඩවියේ තපස් හිමියන්ට විශ්වයෙන් භයානක පණිවිඩයක් | Sripada Thero

  Рет қаралды 640,408

Pramuka TV

Pramuka TV

Күн бұрын

තවමත් PRAMUKA TV - KZbin චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න.
Like Us - / pramukatv
Pramuka TV හී වෙළඳ දැන්වීම් පළකරවා ගැනීම සඳහා පමණක් පහත දුරකථන අංකය අමතන්න
☎ +94775697070
#PramukaTV #Sripada_Thero

Пікірлер: 956
@siyanirajapaksha430
@siyanirajapaksha430 10 ай бұрын
මගේ රත්තරං රටට බුදු සරණයි...මම ඉපදෙන හැම ආත්මයක්ම පාසා මා ඇතුලු මගේ පවිලේ හැමෝම බෞද්ධයන්වී ඉපදිලා...රටවැසි සැමට තෙරුවන් සරණයි...ලොවම සුවපත් වේවා බුදු දහමෙන්🙏🙏🙏
@user-jg8rg1rc3f
@user-jg8rg1rc3f 4 ай бұрын
නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා තෙරුවන් සරණයි හිමියනි 🙏🙏🙏
@ravinnimesh4543
@ravinnimesh4543 Жыл бұрын
මෙි තරමි වටිනා අදහස් ලබා දුන් අපේ හාමුදුරුවන්ට දිිර්ගායු ලැබේවා ..තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට ..
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 Жыл бұрын
මේවා අහන්නේ හිත් ඇත්තෝ..හිත් පිත් නැති මිනිස්සු..පව් කරමින් හිත් රිදවමින්..දුෂ්ට ගති පෙන්වමින්... දුක වපුරමින්...අධර්මිෂ්ට ජිවිත ගෙවනවා..ඔහුන් ගේ හිත් යහමඟට හැරේවා....
@sudeepamapresadhani7739
@sudeepamapresadhani7739 Жыл бұрын
සාදු සාදු සාදු මේ විශ්වයෙ ශක්තිය දහම් සිත් පෝෂණය කරන්න වෙර දරණ සත්පුරුෂයන්ට ආශිර්වාදයක්ම වේවා
@sadunihimansha9193
@sadunihimansha9193 Жыл бұрын
සාදු සාදු සාදු සාදු දෙනෙතට කදුලු නැගුන මගේ බුදු දහම පමතක් ලොව බැබලෙන දා මමද ජීවමාන වේවා ඒදීන මමද ජීවමාන ව බුද්ධාලම්භන පීර්තීයන් ම මීයෙදෙමා
@ArumapudumaLokaya1998
@ArumapudumaLokaya1998 Жыл бұрын
@user-yu5mw1hh3t
@user-yu5mw1hh3t 10 ай бұрын
😂😂😂
@user-yu5mw1hh3t
@user-yu5mw1hh3t 10 ай бұрын
ඔය බැබලිලා තියෙන්නෙ වතුරට ගහගෙන ගිහින් සේරම දෙනාව
@sadunihimansha9193
@sadunihimansha9193 10 ай бұрын
@@user-yu5mw1hh3t මිත්‍යා දෘෂ්ටියක් දැඩි දඬුවම් ලැබිය යුතුය
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 7 ай бұрын
Erisiyawata monawa Hari kiyanawa cristhiyanin.pita rata wala Edan Balan innema budu dahama vinasa veddi marayage mithyawen rata karanna puluwan vei kiyala. loke minissu siyalla vinasa unath budu dahama vitharai vishwaye sobadahamen rakenne.eka Darma niyayamayak.😊
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 10 ай бұрын
පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa
@disnagamlath6839
@disnagamlath6839 10 ай бұрын
අදයි මං ඔබ වහන්සේගේ දේශනාව අහන්නේ... වහන්සේ කියපු විදිහට ජාති කුල ආගම් නිසා මේ ලෝකෙ දැන් යුද්ධ ඇවිලෙනවා... නමස්කාර වේවා අවබෝධයට.. ඔබ වහන්සේ කිව්වා මේ හිතාගෙන ඉන්න දියුණු ලෝකය කිසිම වැඩක් නැහැ කියලා... ඇත්තම ඇත්ත කාලය ඉතුරු වෙනවා නම් ශීල සමාධි ප්‍රඥා වලට ඒ තමයි මනුස්සයෙක් ලබන ඉහළම සතුට තථාගත බුදු පියාණන් දේශනා කළ පරිදි... සල්ලි මිටි ගනන් ඉතුරු කරමින් මහා ලොකු ගෙවල් දොරවල් යාන වාහන ගැනීමට කාලය යොදවමින් අප කරන මේ නොවැදගත් වැඩ.. අවසන් කරන්නට ..... ලැබේවා.. උතුම් නිර්වාණය... ඔබ වහන්සේට ලැබේවා... එසේම සියලු දෙනාටම එයින් සැනසෙන්නට හේතු වාසනා ලැබේවා,.. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා... 🙏🙏🙏
@dammikakalansooriya3341
@dammikakalansooriya3341 Жыл бұрын
අපේ හාමුදුරුවනේ තෙරැවන් සරනයි ඔබ වහන්සේට දිර්ඝායු පාර්තනා කරනවා
@akhilapj5237
@akhilapj5237 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏 මිත්‍යා මත තුරන්වී බුදු ගුණ ලොව බැබළේවා 🙏🙏🙏🙏🙏
@user-mp5cp2rn1n
@user-mp5cp2rn1n Жыл бұрын
සාදු සාදු සාදු අපේ පිංවත් ස්මින්වහන්සෙට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා තෙරුවණ් සරණයි .
@nayanajinadasa6396
@nayanajinadasa6396 Жыл бұрын
වික්‍රමආරච්චිගේ සූත්තරපුංචා අලුත් වැඩක් පටන් අරගෙන
@anuranamalwaththa4596
@anuranamalwaththa4596 Жыл бұрын
මෙවැනි දුස්කර ගමනක් විත්.මෙම පින්වත් ස්වාමීන් වහන්සේ ගේ උතුම් දේසනයන් අපිට ස්‍රවනය කිරීමට අවස්ථාව ලබාදුන් පින්වත් ඔබ ඇතුළු කන්ඩායමට .මාගේ ප්‍රනාමය .තෙරුවන් සරණයි ජයවේවා .
@sobhaweerakoon1165
@sobhaweerakoon1165 Жыл бұрын
D2
@sobhaweerakoon1165
@sobhaweerakoon1165 Жыл бұрын
O
@user-yu5mw1hh3t
@user-yu5mw1hh3t 10 ай бұрын
ලංකාවෙ මිනිස්සු ලිදේ ඉන්න ගෙම්බෝ වගේ
@jaymanthilaka5189
@jaymanthilaka5189 7 ай бұрын
බුදු ගුන මුලු ලොව පැතිරේවා.සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏
@Universal_universal1_
@Universal_universal1_ Жыл бұрын
අපි ජිවාත් වේලා හිටියේ නැති වුනාත් කමක් නැහැ මගේ රත්තරං රට හොද වේනවනම්.එක තමයි මගේ ප්‍රර්ථනාව.ඔබ වහන්සේ තෙරැවණ් සරණයි.සදු🙏 සදු🙏 සදු.
@ireshaalwis5729
@ireshaalwis5729 Жыл бұрын
අනිවාර්යයෙන් oyage prarthanaya pirisidui...........eya එලෙසම wewa!!!
@pushpakumarasubasinghe6548
@pushpakumarasubasinghe6548 Жыл бұрын
ලෝක විනාශයක් වෙනව නම් ලංකාව විතරක් ඉතුරු වෙන්නෙ නෑ 😂
@mendismendis5067
@mendismendis5067 Жыл бұрын
Sadu sadu sadu obawahanse pawsan de sathayak thurukiye dantamath mulu nagrayakm polawt walaluna ned
@niranjalatillekeratne181
@niranjalatillekeratne181 Жыл бұрын
Sadu...loka vinasayak kiyanne mulu pruthuviyama vinasa wenawa nove...
@vindyaprabathi6432
@vindyaprabathi6432 Жыл бұрын
@@mendismendis5067 Dana idanayalotry resultst
@premajayalath7856
@premajayalath7856 Жыл бұрын
දීර්ඝායුස ලෑබේවා අපේ හාමුදුරුවන් වහන්සේට 🙏🙏🙏🙏🙏...ගෙවෙන හැම තප්පරයකටම බුදුන් සරන යමු❤️❤️
@mymobile5878
@mymobile5878 Жыл бұрын
සාදු සාදු තේරැවන් සරනයි .ඔබ වහන්සේට.
@sllover3956
@sllover3956 Жыл бұрын
Mma
@malkanthiperera4717
@malkanthiperera4717 Жыл бұрын
තුණුරැවන් සරණයි ඔබ වහන්සේට ගොඩාක් පිං නොදන්නා දේවල් ගොඩාක් ඉගන ගත්තා නිදුක් නීරෝගි දීර්ගායු සමිපත්තිය ලැබෙිවා 🙏🙏🙏
@user-yu5mw1hh3t
@user-yu5mw1hh3t 10 ай бұрын
නාකි වෙනකම්ම සෙනග ඇහුවේ ඔය ටික තමා bana පිරිත් පුළුවන් නම් මේ වැස්ස නවත්ත ගන්න බෞද්ධයෝ ටික අනාථ නොවී
@princessprincess4558
@princessprincess4558 Жыл бұрын
මේ හාමුදුරුවෝ බොරු කියක් කිව්වද මුල් බාගේ විතරක්,, දැනුම අඩු අය මේ කියවන විකාර වලට රැවටෙනවා
@ckule21
@ckule21 Жыл бұрын
මුං මානසික ලෙඩ්ඩු බං
@kdeepikakdeepika4238
@kdeepikakdeepika4238 8 ай бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@athuperera8800
@athuperera8800 Жыл бұрын
Thank you, Pramuka TV. සම්මා සම්බුදු සරණයි 🧡
@سانتيالناصر
@سانتيالناصر Ай бұрын
තවත්.චිරාත් කාලෙවත් ඔබ වහන්සේ ජීවත් වේවා ජීවිතේ පළමූ වතාවට ලොකූ දැනූමක් ලැබූවා🙏🙏🙏🙏🙏
@surangijayawickrama8616
@surangijayawickrama8616 Жыл бұрын
සාදු සාදු සාදු මෙ මුලු ලෝකයම බෞද්ධ ජනතාව ගෙන් ඉතිරි පිරේවා,, බුදු ගුණ මුලු ලෝකයේම පැතිරේවා ,,🙏🙏🙏🌈️
@user-qx9md9gh3n
@user-qx9md9gh3n 10 ай бұрын
Meka siyallome asathwaa
@user-qx9md9gh3n
@user-qx9md9gh3n 10 ай бұрын
Sadu sadu sadu
@user-yu5mw1hh3t
@user-yu5mw1hh3t 10 ай бұрын
ඔය ඉතිරිලා ගිහින් තියෙන්නෙ බෞද්ධ පැති ජලයyen
@surangijayawickrama8616
@surangijayawickrama8616 10 ай бұрын
@@user-yu5mw1hh3t අම්මෝ මෙන් මගෙ comment ,එක දැකලා ටිපර් වෙලා, අනේ හොදට ම රිදිලා වගේ 😁😍
@kokmadugejepin4795
@kokmadugejepin4795 7 ай бұрын
තව දිගුකල් වැජබේවා අපේ ස්වාමින් වහන්සේ බුදුසරණයි 🙏🙏🙏🙏
@anuranamalwaththa4596
@anuranamalwaththa4596 Жыл бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට හා නිවේදක තුමාට හා කන්ඩායමට තෙරුවන් සරණයි .
@sasidusasidu7072
@sasidusasidu7072 Жыл бұрын
මගෙත් එකම ප්‍රාර්ථනය එදාට මේ සත්‍ය දැක බලාගැනීමට වාසනාව පින් බලය ලැබේවා🙏 ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා! සාදු සාදු සාදු
@US-zo1hc
@US-zo1hc Жыл бұрын
🙏
@nesanthrancnh7322
@nesanthrancnh7322 7 ай бұрын
🙏🙏🙏
@MaleeshaCoversong-MMJ
@MaleeshaCoversong-MMJ 5 ай бұрын
🙏
@sandyajayawardhana4168
@sandyajayawardhana4168 Жыл бұрын
අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගි දීර්ඝායුෂ සපිරි චිරාත් කාලයක් ජීවත් වීමට ශක්තිය ධහිරිය ලැබේවා තෙරුවන් සරණයි
@sujathaprashanthi9366
@sujathaprashanthi9366 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස මගෙ නමස්කාර වෙිවා 🙏🙏🙏
@geethanjalikumari7159
@geethanjalikumari7159 Жыл бұрын
මෙි වැඩසටහන කරන මෙි පුතාට බෝහොම පින්.මමත් අද දන්නැති දේවල් ඉගනගත්තා.පුතා ඔියා රැවන්වැලි සෑය ගැන සත්‍ය එ හාමුදුරැවන්ගෙන් අහන්න.මෙි අපේ හාමුදුරැවන් වහන්සේගෙ තවත් වැඩසටහන් කරන්න .ඔිබට පින්.
@sanju-xi2di
@sanju-xi2di Жыл бұрын
මගේ රටට දළදා හිමි සරණයි 🙏🙏
@MalaHannadige
@MalaHannadige Жыл бұрын
ත ද😅සාදසඳාද
@user-yu5mw1hh3t
@user-yu5mw1hh3t 10 ай бұрын
ඔය ලැබිලා තියෙන්නෙ දළදා පිහිට 25000 ක් විතර අනාත වෙලා ගෙවල් කැඩිලා යන එන මං නෑ ඒ තමා පිහිට
@TikiribandaraBANDARA
@TikiribandaraBANDARA 2 ай бұрын
Pvt ​@@MalaHannadige
@madushan6169
@madushan6169 Жыл бұрын
බුදුන් සරණ ගිය පින්වත් ස්වාමීන්වහන්ස නමක්.... සම්පූර්ණ video එකම මම බැලුවා.... ස්තුතිය බුදු සරණයි
@sameerasameera2890
@sameerasameera2890 Жыл бұрын
අපේ උතුම් තෙරුවන් සරනයි 🙏 මගෙ නමස්කාර වෙවා 🙏 නෙත්තා කරුනා මුජිතා උපෙක්ෂා 🙏❤️🌺👍
@damitataruka4729
@damitataruka4729 Жыл бұрын
මෙත්තා..කරුනා මුදිතා උපේක්ෂා
@renukadamayanthi7341
@renukadamayanthi7341 Жыл бұрын
ගැබුරු ධර්මයක් ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ තේරුම් ගන්න පුළුවන් බුද්ධිමත් මිනිස්සුන්ට පමනයි.සාධු සාධු🙏🙏🙏🙏
@Taktome
@Taktome Жыл бұрын
ලන්කාවේ මිනිසුන් මැරෙයිද ගොඩක් 😑
@wasanthakumarajayasinghe9261
@wasanthakumarajayasinghe9261 Жыл бұрын
යකඩෝ ඔය ධර්මය නෙමේ...ධර්මය අවශ්‍ය නම් ත්‍රිපිටකය බලන්න...ඕව බුද්ධ දේශණාවට පටහැනී...
@nalindaprasanna2000
@nalindaprasanna2000 Жыл бұрын
Oke monada ane gamburi
@nalindaprasanna2000
@nalindaprasanna2000 Жыл бұрын
Vikara.. kohomath loka vinasa wenava..eth ohoma newe3
@damai4603
@damai4603 10 ай бұрын
මෙ බුදු දහම නොවෙ
@harsikahattihawe3869
@harsikahattihawe3869 Жыл бұрын
මම ගොඩාක් කල් ඉදලාම ⁣මේම ස්වාමින් වහන්සෙගෙ අනාවැකි සහා දේශනා අහලා තියෙනවා කියපුවා 100/95 හරි ගියා 🙏 දිර්ඝායුෂ ලැබේවා හිටපු ජනපති ජනපති වෙන්න කලින් අනාවැකියක් කිවා හරියටම හරි ගියා කියපු සියල්ලම
@NinaNina-gz5hx
@NinaNina-gz5hx Жыл бұрын
සාදු සාදු බුදුසරණයි නිරොගි සුවය ලැබෙිවා ස්වාමීන් වහන්සේට
@renukadamayanthi7341
@renukadamayanthi7341 Жыл бұрын
මගේ ඇස් දෙකෙන් කදුළු ඒනවා අන්තිම වෙන්න වෙන්න . අහනකොට මොකද අපි හැමෝම දුවන මිරිගුව කෙලවර දකින්න 2050 වෙද්දි මාත් සිටීද යන්න හිතනවිට, අපේ ස්වාමීන් වහන්සේට දිර්ඝ ආයුෂ ලැබෙන්න ඕන..🙏🙏🙏🙏
@nisalsalindha9305
@nisalsalindha9305 Жыл бұрын
අපි කරපු දෙවල් විතරයි ගෙනියන්නෙ පින් කරගන්න ඔන
@pushpakumarasubasinghe6548
@pushpakumarasubasinghe6548 Жыл бұрын
ඇයි එච්චර කල් ජීවත් වෙන්න ආස කරන්නෙ ?
@kularathnegedara5563
@kularathnegedara5563 Жыл бұрын
👍
@chamindaramanayaka2996
@chamindaramanayaka2996 6 ай бұрын
මෙච්චර.පින්.වන්ත.නම්.දානයට.කුකුල්..මස්.ඉල්ලන්නේ.අන.දෙන්නේ.කවුද.කුකුලා.දිව්‍ය .ලෝකෙ.යනවා.අපි.අපායට.නුවනින්.විමසා.බලන්න.සත්ව.ගාතනයට.අන.දෙන්නේ.කවුද
@nilanthisujatha3533
@nilanthisujatha3533 Жыл бұрын
දීඝායුෂ ලැබේවා ස්වාමීන් වහන්සේට ...මේ කියන දේවල් සත්‍යයකි බුදුසරණයි ...
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 Жыл бұрын
උතරීතර මහා සඝරුවනේ... මේසා විසාල වටිනා දහම් කැරුණු ශරවනය කිරීම ට ලැබ දීම පිලිබදව නමස්කාර පුර්වකව වන්දනා කරමි ... ඇනකොටාගන්න සමාජයේ මිනිසුන් ට අගනා අවවාදයක් ....බුද්ධ අවවාද සහිත ජීවිතයට දැන් වත් නැබුරුවේවා. තෙරුවන් සරණයි අපේ ගව්‍රරවනීය ස්වාමීන් වහන්සේ ට ...🌷🌷🌷🙏💎🙏🙏🙏🙏🙏
@pushpaperera982
@pushpaperera982 Жыл бұрын
මගෙ දලදා සමිදුගෙ පිහිට පින්වත් සුවාමින්ව්හන්සෙට තෙරුවන් සරනින් නිරොගි සුවයෙන් දිරිය ලබා ඉන්න වාසනාව උදා වේවා !!!!!
@susanthaindika5565
@susanthaindika5565 Жыл бұрын
Ggx!8o
@sriyanigomes3443
@sriyanigomes3443 Жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු සාදු ..🙏🙏🙏
@muragalaholidayresort2082
@muragalaholidayresort2082 Жыл бұрын
Acha
@ranaweeraherath427
@ranaweeraherath427 Жыл бұрын
@@muragalaholidayresort2082 ominous Night
@kadadoraprabhath673
@kadadoraprabhath673 Жыл бұрын
Lp
@kusumpokunepanghanandather6898
@kusumpokunepanghanandather6898 Жыл бұрын
අමනුස්ස ජනයට දැඩි දඩුවම් හිමිවන කාලය අත ලගයි... නිර්මාන්ස ජනතාවක් බිහි වන යුගය වැඩි ඈතක නොමැත.. විශ්වයේ වෙනස්වීම් ආරම්භ වී ඇත...
@user-wd2cd8bq1q
@user-wd2cd8bq1q 7 ай бұрын
ලොකයට යහපතක් වෙත්වා ape රටට yahpathakma වෙත්වා idiri අනාගත පරපුරක් බිහි වෙත්වා 🙏🙏🙏🙏🙏ape හාමුදුරුවනේ නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා v 🙏🙏🙏🙏
@r.s.d.granasinghe1098
@r.s.d.granasinghe1098 Жыл бұрын
🙏🙏🙏 ඔබවහන්සේ"ගේ දෙපා නමස්කාරය" වේවා.!🙏🙏🙏 ඔබවහන්සේ"ගේ පැහැද්ලිකිරීම බොහොමත්ම වටිනව තර්කානුකූලව ඉතාමත්ම හරබරව විටෙක ආවේඝශීලීව පැහැදිලිකලාවූ කරුණු වෙනත් කිසීම ස්වාමීන්වහන්සේ" කෙනෙකුගෙන් දැනගැනීමට නොහැකියැයි සිතේ නොදන්නාකරුණු බොහොමයකින් ඔබවහන්සේ"අපව දැනුවත්කලාට මහත්පිං.! ඉතාම කටුක මහණ දිවියක් ගෙවමින් ලෝ වැසියාට කරන මෙහෙවරයන්නම් කියා මිලකල නොහැක ඉතා හරවත්සේ පවසාවදාරන සියල්ල දින.සති.මාස.නොමැතිව නොසැලී අසාසිටියහැකියි. තෙරුවණේ බලමහිමයෙන් ඔබවහන්සේට දීඝායු"වේවා.! සියළු දෙවිරැකවරණය" ලැබේවා.! ඔබවන්සේ" විශ්ව භාන්ඩාරයකි. 🙏🙏🙏.
@happyjourney324
@happyjourney324 Жыл бұрын
ඒහි කිසිම කටුක බවක් නෑ. ඔබ බලන කෝණය අනුව නම් කටුකයි. නමුත් මට නම් හිතෙන්නෙ අපි තමා ඉතාම කටුක ජීවිත ගෙවන්නෙ. කිසිම දෙයකට ඇල්මක් නැති උන්වහන්සේට එය කටුක නැතිව ඇති. නිරාමිස ප්‍රීතියක් ඇති සමහරවිට.
@nayananew8582
@nayananew8582 8 ай бұрын
ස්වාම්න් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා අපේ රට රැකදේවා සාදු සාදු සාදු
@19840106ify
@19840106ify Жыл бұрын
තෙරුවන් සරණයි .......! අපේ හාමුදුරුවනේ ... ගොඩක් දේ ඉගෙනගත්තා.
@vidupramod314
@vidupramod314 Жыл бұрын
මේ රටට සෙතක් සැලසේවා මේ මුලු ලෝකයෙම උතුම් බුද්ධ ධර්මය පැතිරේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
@user-yu5mw1hh3t
@user-yu5mw1hh3t 10 ай бұрын
ලෝකේ පැතිරෙන ඉස්සෙල්ලා ලංකාවේ පතුර ගන්න තියෙන්නෙ ලංකාවට වෙලා තියෙන විපත්ති හොඳටම ඇති බුදු සරණයි තමා
@SaumyaPerera-sc2zc
@SaumyaPerera-sc2zc 8 ай бұрын
​@@user-yu5mw1hh3tඉතින් ඔයා පතුරන්නකො
@user-mz2er5ej1r
@user-mz2er5ej1r 7 ай бұрын
මගෙ රටට සම්මා සම්බුදු සරනයි🙏🙏🙏
@chanakapieris3919
@chanakapieris3919 Жыл бұрын
අපෙ හාමුදුරුවන්ට බෙහෙවින් පින් .නොදන්නා කරුණු පැහැදිලිව දේශනා කිරීම සම්බන්ධයෙන් ඔබට නිදුක් නිරොගි බව ලැබේවා ..උතුම් ඌ නිවන් මාර්ගය අවබෝධ කරගැනීම හැකි වේවා ...සාදු සාදු සාදු .🙏🙏🙏🙏
@user-yu5mw1hh3t
@user-yu5mw1hh3t 10 ай бұрын
නොදන්නා කරුණු අන්‍ය ආගම් කාරයෝ නොදන්න කරුණු unata owa දෙවියන් වහන්සේගේ සෙනග ඕව කලක ඉඳලම දන්නවා
@udaraaththanayaka5449
@udaraaththanayaka5449 9 ай бұрын
@@user-yu5mw1hh3t 😂😂
@kanthikanthi2885
@kanthikanthi2885 Жыл бұрын
ඔබ වහන්සේට දළදා සමිඳුන් වහන්සේගේ පිහිටයි නිදුක් නිරෝගී බව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට
@surathissabandara1692
@surathissabandara1692 Жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි සාදු සාදු සාදු .
@sagarikajayalat542
@sagarikajayalat542 Жыл бұрын
පින්වත් හාමුදුරුවනේ ඔබට නිරෝගී සුව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු
@kasunlakshanaluthwala7160
@kasunlakshanaluthwala7160 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!
@lakminiprasangika5612
@lakminiprasangika5612 6 ай бұрын
අපි සියලුම දෙනාට මේ දර්මය ඇසීමට සැලස්සූ පින්වත් සුවාමින් වහන්සේටත් දුර කතර ගෙවාගෙන එහි ගොස් මෙය අපට ලොවට දර්මයෙන්ම ජීවත් වීමට මාර්ගය සලසා දුන් එහි ගිය බොදුනු හදවත් ඇති සියලුම නිලදාරි මහත්වරුන්ටත් නිදුක් නිරෝගි චිර ජීවනය නොමදව ලැබේවා දලදාසමින්දු පිහිට ලැබෙවා. නිර්වාන මග පල ලැබේවා මෙවන් බොදු කටයුතු කිරීමට සක්තිය ලැබේවා තෙරුවන් සරනයි !!!
@lakminiprasangika5612
@lakminiprasangika5612 6 ай бұрын
මේ දර්ම සාකච්චා මැති ඇමතිවරුන් ට අසන්න සල්ස්වනවානම් කියන්න බැරි තරම් පිනක්. නොමැරෙන මිනිසුන් වගෙ බලයට පොර කකා රට විනාසයට යනකල් පොර බදන අහින්සක මිනිසුන් තැලී පොඩි වී යන ... මෙවන් මොහොතක වත් මෙය අහලා හැදෙවිද බලන්න පත්තරේ හෝ පල කරන්න
@a.p.spriya4865
@a.p.spriya4865 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා සාධූ සාධූ සාධූ
@user-yu5mw1hh3t
@user-yu5mw1hh3t 10 ай бұрын
තිස්තුන් කෝටියක් දෙයියො ඉඳලත් මේ ලංකාවට මෙහෙමත් මනුස්සයෝ අනාථ වෙනවද
@EnglishAAB
@EnglishAAB Жыл бұрын
කෙනෙක් කියූ පලියට ,කණට ඇසුණු පලියට යමක් විශ්වාස නොකළ යුතුය. තර්කානුකූලව සිතා බලා පිළිගත හැකි නම් පිළිගන්න නැත්නම් බැහැර කරන්න (ගෞතම බුදුන් වහන්සේ ) බුදුන් වහන්සේට ගෞරව කරන්න, බුදුන් වහන්සේ වදාළ ධර්මය පිළිපදින්න. අනුගමනය කරන්න. චීවරය දැරූ පමණින් කෙනෙක් භික්ෂුවක් වන්නේ නැත.
@indikagunasekera7764
@indikagunasekera7764 Жыл бұрын
හරි.... කුණු ජෙප්පා හරි.
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 Жыл бұрын
Maara pirisa.
@chamelysamarakoon5017
@chamelysamarakoon5017 11 ай бұрын
Oyala wage aya thama aya welalila ynwa kiynne.. mole athuwa jiwath wenna.. ethkota galawillak tiyei.. Budusaranaii 😊
@chandiuduwara9714
@chandiuduwara9714 Жыл бұрын
ඵින්වත් ස්වාමින්වහන්සේ ට නිරෝගී සම්පත් .ලබී දීර්ගායු සම්පත් ලබේවා !🙏🙏🙏
@ranjanisamarajeewa3609
@ranjanisamarajeewa3609 Ай бұрын
අපෙ හාමුදුරුවනට දීර්ඝ යුෂ ලැබෙවා බුදුසසුන බැබලෙවා
@hameshahamesha2437
@hameshahamesha2437 Жыл бұрын
රටට දළදා හිමි සරණයි
@kokmadugejepin4795
@kokmadugejepin4795 9 ай бұрын
තව තවත් මෙවන් උතුම් සත්‍යය වැටහීම් අපිට ඒ කාන්තයෙන්ම ලැබෙන්න ඕනි ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏
@amuthuweda8340
@amuthuweda8340 Жыл бұрын
ඇස් ඇරෙන්නට කාලයයි..තෙරුවන් සරනයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .
@buddhikaseneviratne7239
@buddhikaseneviratne7239 Жыл бұрын
Theruwansarani, Niwanamawethwa Swaminwahanseta
@user-rm7me6rq6c
@user-rm7me6rq6c 7 ай бұрын
ඔබවහන්සේ කිව්ව සුනාමිය ඇහුවා. කාල වකවානු මැතක නෑ. ඔබවහන්සේගේ බුදුන් සොයා යන ගමනට සුබ පතමි. බුදුසරණයි. 🙏
@senevirathnawke47
@senevirathnawke47 8 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@user-sv5mh2ft9x
@user-sv5mh2ft9x 10 ай бұрын
සාදු සාදු මගේ රටට දළදා හිමි සරණයි
@user-ck6ou1gw4i
@user-ck6ou1gw4i 11 ай бұрын
Ape හාමුදුරුවනේ ඔබ වහන්සේ ta theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ashaadhikari9641
@ashaadhikari9641 Жыл бұрын
Theruwan saranai pinwath sawamin wahanseta.dirgausa lebewa.devipihitai.🙏🙏🙏
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 Жыл бұрын
තෙරුවන් සරණයි.ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
@malanimalani6987
@malanimalani6987 Жыл бұрын
තෙරුවන් සරනය් ස්වාමීන් වහන්සේට ..අහන්න අහන්න ආසාවෙන් අසාහිටියෙ..🙏🙏🙏
@ishara8563
@ishara8563 10 ай бұрын
නොදන්න කරුනු ගොඩක් දෙවල් දැනගත්තා බුදුසරණයි ස්වාමීන් වහන්ස
@senuwaff150
@senuwaff150 Жыл бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! තෙරුවන් සරණයි ! සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@user-ge3pl8re9c
@user-ge3pl8re9c 8 ай бұрын
ඔබ වහන්සේට තෙරැවන් සරණයි
@samankumara123
@samankumara123 Жыл бұрын
සාදු, සාදු, සාදු, සත්ත්ව ගාතකයින් ලොවෙන්ම තුරන් වේවා ,,පිංවතුන් අාරක්ෂා වේවා,
@devikakarunarathna5027
@devikakarunarathna5027 Жыл бұрын
Oba වහන්සේට බුදුන් දැක නිවන් දකින්නට වාසනාව ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hashanmadushanka4069
@hashanmadushanka4069 10 ай бұрын
බුදුන් දැක නිවන් කෙසේ වෙතත් බුදුදහමට නිගා දෙන කතා තමයි
@binariranasinghe5523
@binariranasinghe5523 Жыл бұрын
දීර්ගායු ස්වාමීන්වහන්සේ ට.. තෙරුවන් සරනයි !!!
@shiyamaamaranayaka1669
@shiyamaamaranayaka1669 10 ай бұрын
ගෙවෙන හැම තත්පරයකටම බුදුන් සරන යමු!සාදු සාදු සාදු !!!
@user-yu5mw1hh3t
@user-yu5mw1hh3t 10 ай бұрын
පේන්නැද්ද ගෙවෙන හැම තත්පරයකම වතුරෙන් යට වෙනවා බුදු සරණයි කිය කිය උන්නට
@liyangeleena2354
@liyangeleena2354 Жыл бұрын
Pinwath Apa Suwamin wahanseta niduk nirogi Suwe Labewa..deergausha Labewa.. Theruwen Saranai...🙏🙏🙏🙏🙏
@ChamilaPriyangika-x2m
@ChamilaPriyangika-x2m 16 күн бұрын
මගේ රටට දලදා හිම් සරනයි ලෝකවාසී සියලුම සත්වයන්ටත් සෑමදෙනාටමත් ආරක්ෂාව ලැබේවා 🙏 🙏 🙏
@nirmaladamayanthi5454
@nirmaladamayanthi5454 Жыл бұрын
අාශ්චර්යමන් දියසෙන් ධර්ම රාජ්ජය නිර්මානය වෙමින් පවති. දියසෙන් ප්‍රතිපත්තියට මාගෙ නමස්කාරය වේවා. 🙏🙏🙏
@manulapamuditha5231
@manulapamuditha5231 Жыл бұрын
😂😂😂
@diyaseena2652
@diyaseena2652 Жыл бұрын
මම ඔබගේ නමස්කාරය භාර ගනිමි!
@chandanalakshan1185
@chandanalakshan1185 Жыл бұрын
budu saranay
@sachithlahirurajapaksha2425
@sachithlahirurajapaksha2425 Жыл бұрын
🤣🤣🤣
@sachithlahirurajapaksha2425
@sachithlahirurajapaksha2425 Жыл бұрын
@@diyaseena2652 😅🤣😂
@entertainmentlanka2591
@entertainmentlanka2591 Жыл бұрын
බුදු සසුන බැබලේවා 🙏🙏🙏
@janakanilantha1034
@janakanilantha1034 Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා වැඩ සටහන සිදු කල පිංවත් මහතුනට අප්‍රමාණ කුසල් සංස්කාරයන් මතු වේවා..
@rangakodagoda8924
@rangakodagoda8924 Жыл бұрын
0
@fernandoderiyas6852
@fernandoderiyas6852 Жыл бұрын
මම කතෝලික නමුත් මම බුදු හමුදුරුවන්ටත් වදිනවා සැම උදෑසනම. ( මේ සිවුරු දපු කිසිම කේනේකුට වදින්නේ නැත. මේ අය අහිංසක බවුද්ධයන්ව රවට්ටනවා අහුවෙන්ඩ ඒපා. මේ ඔක්කොම කියවන්නේ බොරු........ ඡනතාවේනි ඔයලාට පුලුවන් විදිහේ පිනක් කර ගන්ඩ පුලුවන් හැටියට. ඒක තමයි නියම ( බවුද්ධ ශිෂ්ටාචාරය ) බුදු සරණයි
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
2 9 හා 3 5 අතර වියේ දී ජේ සු හිමි ටිබැටයේ මහායාන බුදු දහම හැදෑරූ බෞද්ධ භික්ෂුවක් !!! දෙසුවෙ ඒ දහම !!! ඔබ තුමාගේ පි⁣න් මහිමයට දැනුමට හසු වී නැ හැ සිල්වත් සඟුන්ව !!!
@ritacohen6398
@ritacohen6398 Жыл бұрын
Oba thumata therena tika theruaanam meka swargayak dan
@essentialessential8968
@essentialessential8968 Жыл бұрын
එවිට.පාදර්ලා...බැටරිචාජ්කරනඑකඅැත්තද.එන්නඑපා.හාමුදුරැවන්ට.අපහසකරන්න.
@Dilshan1989
@Dilshan1989 Жыл бұрын
රෝමානු කතෝලිකයෝ ඉන්න මුලාවක තරම,,දේව වචනයේ නොදන්නා කම කොතරම් භයානකද..
@tamasharavinda3216
@tamasharavinda3216 Жыл бұрын
තමන් තමන් ගැන පමනක් විශ්වාසය තබන්න. දියුනුව එපමනයි අනුන්ගේ බණ වැඩක් නෑ. ඔහුද මනුශ්‍යයෙකි ❤🇱🇰
@AnulaGomez
@AnulaGomez 10 күн бұрын
බුදු ගුණ ලොව පැතිරෙනවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@sasidusasidu7072
@sasidusasidu7072 Жыл бұрын
ඇඟේ මයිලුත් කෙලින් වෙන දේශනාවක් අම්මෝ භය හිතෙනව ගොඩක්😭
@kumariweerasinghe8465
@kumariweerasinghe8465 Жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්ස සක්විති රජ පහළවන ළකුණූ අපසැමට අත්විඳිනවා දැන්වත් අපෙ ජනතාව පිළිගනියිද මහා සංඝරත්නය දැන්වත්.එකමුතු විය යුතුයි කැලෙ සිට සැපවත් ජීවිතයක්ද ස්වාමීන් වහන්ස ලා ගතකර න්නෙ. ජිවිතය මරණයට දාලා තමන්ගෙ අරමූණ කරා ගමන්.කරන්නෙ ස්වාමීන් වහන්ස හරි දැන්වත් මහජනයා සොයා ගන්න ආධ්‍යාත්මික නායකයා මෙ.බූද්ධ නිකායක් මහා බෝසතාණන් වහන්සේ ට පමනයි සක්විති රජ වන්න පුළුවන් මහා බූද්ධ බලයෙන් රජ බලයෙන් වැඩ සිටින සක්විති මෙත් බෝසතාණන් වහන්සේ ට අපසැමගෙ නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු අධර්ම විනාශ වී ධර්ම රාජ්‍යයක් බිහි වෙවා
@user-ie8hq5kv9w
@user-ie8hq5kv9w Жыл бұрын
ස්වාමින්,වහන්සේට නිදුක්,නිරෝගී සුවය, ලැබේවා,අප මව්බිම රැකදේවා, 🙏🙏🙏🕯🕯🕯🙏🙏🙏🕯🕯🕯🙏🙏🙏
@kppa5247
@kppa5247 Жыл бұрын
බොහොම පින් පින්බර ශ්‍රී පාද ස්වාමීන් වහන්සේටත්!, ඔබටත්! මේ පිළිබඳ ව අන්ධ මිනිසාව දැනුවත් කලාට 🙏 මගේ රට බැබළේවා❤️! මේ කතිකාව අසා හෝ මෙය දකින අසන ඇත්තන්ගේ සිත් සතන් පහන් වී දහමට යොමු වී සුගතගාමී වේවා...🙏💖
@user-yu5mw1hh3t
@user-yu5mw1hh3t 10 ай бұрын
අන්ධ මිනිස්සු තමයි ලංකාවේ වැඩි වැඩි හරියක් ඉන්නේ ඔය වතුරට ගහගෙන යන පැතිවල
@ashanvidanapathiranage4187
@ashanvidanapathiranage4187 Жыл бұрын
තෙරුවන් සරණයි සියලුම සත්වයෝ හට... නිවේදක මහත්මයා අවසානෙදි , පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අහන ප්‍රශ්නයට , කෙලින්ම උත්තරයක් හම්බුනේ නෑ තමයි.. ඒත් එහි මහ ලොකු ගැඹුරු අදහසක් තිබුනා.. විශ්වයේ කොහෙන්වත් සන්චා ලැබෙන්නෙ නැහැ. තමා විසින්ම ඇලීම් ගැටීම් ඉවත් කරගත් පසු, ස්ව අවබෝධයට එය හසු වෙනවා.. පින්වත් ස්වාමීන් වහන්සේ නොකියා කිව්වෙ ඒක. තවත් ඇතුලතින් එය සිතන්න.
@nandapodimanike1463
@nandapodimanike1463 Жыл бұрын
Theruvan .saranayi .පින්වත් ..obavahanseta .නිදුක් .නිරෝගී .සුවය .dirghaayusa.ලැබේවා !!🙏🙏🙏
@ayubowansrilanka733
@ayubowansrilanka733 Жыл бұрын
පණිවිඩ ලැබෙන හැටි පැහැදිලි කර දුන්න හරිම අපුරුයි 😃😃😃😃😃
@praneethbandaralk
@praneethbandaralk Жыл бұрын
තථාගත දහම තවමත් ජීවමානයි, ධර්මාවබෝධයට සිතයොමු කරන්න අප සැම සුරක්ෂිත වේවි. තෙරුවන් සරණයි!
@user-yu5mw1hh3t
@user-yu5mw1hh3t 10 ай бұрын
මොනවද බණ ටික ද ජීවමාන අනේ මෙහෙමත් මිනිස්සු
@praneethbandaralk
@praneethbandaralk 10 ай бұрын
@@user-yu5mw1hh3t තෙරුවන් සරණයි මහත්මයා, ඔබ තුමා නිවන් දැකපු හැටි විස්තර කරන්න පුලුවන්ද?
@randimaruvinara6959
@randimaruvinara6959 Жыл бұрын
දීර්ගායූ වේවා ස්වාමින් වහන්ස.මගේ රටට දලදා සමිදු පිහිටයි..
@ranjikakumu7700
@ranjikakumu7700 Жыл бұрын
අපේ රටට සෙතක් වේවා!
@chathurikaperera5651
@chathurikaperera5651 Жыл бұрын
මේ ස්වාමීන් වහන්සේගේ දහම් කරුණු ඇතුළත් තව videos අපිට දෙන්න .නිවැරදි දහම් කරුනු ඉගෙන ගැනීමට .Thanks මේ video ලබා දුන්නට .
@chamindaramanayaka2996
@chamindaramanayaka2996 6 ай бұрын
කොම්පියුටර්.තාක්ශනය.පරදා..විස්වයේ.ශක්තියේ..අවබෝදය.ලබාගත්.ස්වාමීන්.වහන්සේ.අවුරුදු.500ක්.වත්..ජීවත්.වේවා.
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
ඔබ wahanseta නිදුක් නිරොගි දිර්ගයු ලැබේව magae රටට දළදා හිමි saranai siyluma දෙවියන් rak dewa lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏🙏
@user-hw3kc3ft2p
@user-hw3kc3ft2p 11 ай бұрын
බුදුන් වහන්සේ ගේ ධ්ර්මයෙ හරය එය .....
@hameshahamesha2437
@hameshahamesha2437 Жыл бұрын
මේ රටට සම්මා සම්බුදු සරණයි
@deeapadamayanthi138
@deeapadamayanthi138 9 ай бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා සාධු සාධු සාධු අමාමහ නිවනම සියලු සත්වයන්ට අවබෝධ වේවා අපෙ හාමුදුරැවන්ට පින් ධර්මය කියලා දෙනවට
@malaparanawithana1449
@malaparanawithana1449 Жыл бұрын
තෙරුවන් සරණයි අ⁣පේ පිංවත් ස්වාමින් වහන්සෙට 🙏🙏🙏
@seeta164
@seeta164 Жыл бұрын
Apa suwamen wansata🙏🙏🙏🙏🙏🙏🙏🙏drgayusa labawa
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 7 ай бұрын
පින්වත් හමෝදුරැවන් වහන්සේ කියන් පරිදි මේ ලෝකයන් මිත්තියා දුෂ්ට කයෝ නැත්තටම නැති වෙලා යනවා නමි හොදයි අපේ උතුම් බුදු දහම රැක ගැනීමට හැකි වේවි නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏
@ariyawathiperera8444
@ariyawathiperera8444 Жыл бұрын
තෙරුවන් සරනයි සාදු සාදු සාදු
@mallikaaththanagoda6559
@mallikaaththanagoda6559 Жыл бұрын
පින්වත් obawahanseta නිදුක් නිරෝගී deegayu ලැබේවා ....සුවපත් වේවා ....teruwan saranai ....
@darshanirupasinghe2105
@darshanirupasinghe2105 Жыл бұрын
ලංකාවේ අද තත්වය අනූව 2030 නෙවෙයි 2023 ගැනත් භය වෙන්න ඕන
@wasanthakumarajayasinghe9261
@wasanthakumarajayasinghe9261 Жыл бұрын
බුදු සරණ නොගිය මිනිස්සු ලේල්වලට ආවඩන අපූරුව...!
@kamalarajapaksha9264
@kamalarajapaksha9264 Жыл бұрын
ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 26 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 34 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 26 МЛН