AL accounting Sinhala - සෘජු ක්‍රමයට මුදල් ප්‍රවාහ ප්‍රකාශය

  Рет қаралды 55,490

Asiri Rodrigo - Accounting

Asiri Rodrigo - Accounting

Күн бұрын

Пікірлер
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting Жыл бұрын
Online පන්ති ගැන වැඩිවිස්තර දැනගැනීමට wa.me/94770196968 ලින්ක් එක තෝරන්න හෝ 0770196968 WhatsApp පණිවිඩයක් යොමු කරන්​න
@Poojimana329
@Poojimana329 4 жыл бұрын
Thank you sir, sir ගොඩක් හොඳට පැහැදිලි ව කියලා දෙනවා.....හොදට පාඩම තේරුණා sir.....🙏🙏🙏👌👌👌🖊️📚📚🖊️
@PiyumiAdhikari1234
@PiyumiAdhikari1234 3 жыл бұрын
පැහැදිලිව තේරුම් කරලා දෙනවා අපේ සර්..🙂ගොඩක් හොදට තේරුනා සර්...ගොඩක් පින් ඔබතුමාට🙏❤️🙂
@yashodhamax8680
@yashodhamax8680 2 жыл бұрын
සර් කියලා වැඩක් නෑ සුපිරියට තේරුනා ගොඩක් පින් සර්ට 🙏🙏
@cartoonpancha784
@cartoonpancha784 3 жыл бұрын
පාඩම ගොඩක් හොදට තේරුණා සර් .thank you sir.
@kanchanabandara7155
@kanchanabandara7155 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට. ඉතාමත් පැහැදිලිව හොදින් කියා දුන්නාට ❤️❤️❤️
@shanukapramodya9986
@shanukapramodya9986 3 жыл бұрын
පැහැදිලිව තේරුම් කරලා දෙනවා අපේ සර්..ගොඩක් හොදට තේරුනා සර්...ගොඩක් පින් ඔබතුමාට❤️🙂
@shanu-w2
@shanu-w2 11 ай бұрын
ගොඩක් ස්තූති සර් පාඩම හොදට තේරුනා.❤
@chalukadilanjana20
@chalukadilanjana20 Жыл бұрын
මාරයි සර් හේමීට පැහැදිලිව හැම කොටසක්ම කියලා දෙනවා.....සර්ට ගොඩාක් පින්❤️🥺
@mofiham
@mofiham 10 ай бұрын
ගුරුවරුන් අතර ගුරු දෙවිවරු...ගොඩක් ස්තුතියි ඔබතුමාට💗🫂(දැනෙන්න උගන්වන මොලේටම වදින Accounting📈)🙏🏻❤️#Accounting 👑
@panchalibhagya3544
@panchalibhagya3544 2 жыл бұрын
Attama gdk hodata theruna sir gdk ස්තුති🙏
@smiletricks1507
@smiletricks1507 2 жыл бұрын
සුපිරි එකට තේරුනා. ගොඩක් පිං සර් ❤
@nethu4345
@nethu4345 3 жыл бұрын
Thank you sir.🙏 Sir hama kenektm ගාණ pahasuwen therum gnn puluwn vidiyata kiyl denawa.👍 godk hodta padama theruna sir👑
@kavindiireshika5283
@kavindiireshika5283 2 жыл бұрын
Exam 2021 kiynna inna mn sir lessons thamai balala giye.. godak saralawa kiyla denawa.. sirta godak pin. 🙏🙏
@himayawasudewa7586
@himayawasudewa7586 2 жыл бұрын
Ape sirtath wada hodata kiyala dunna 🥺❤️❤️❤️
@status8860
@status8860 3 жыл бұрын
පාඩම හොදටම තේරෙනව සර්.. ගොඩක් පිං ♥
@shanajayarathna8013
@shanajayarathna8013 3 жыл бұрын
බොහොම ස්තූතිය සර්🙏
@amalinimsaraa1715
@amalinimsaraa1715 3 жыл бұрын
Anee godak pin sir hodata theruna padama....🙏🙏🙏
@ayodyabandara6276
@ayodyabandara6276 Жыл бұрын
සර් තව exam එකට දවස් 45ක් වගේ පොඩි කාලයක් තියෙන්නේ. සර්ගෙ මේහ් vedios බලලා තමා මං pp වලට උත්තර ලියන්නෙ. ගොඩාක් වටිනවා සර්. කලින්ට වඩා ගොඩක් හොදට ගණන් ටික හදාගන්න පුලුවන් මේහ් කරන සේවයට ගොඩාක් පින් සර්ට..❤❤❤ අන්තිම මොහොතේ මැච් එකක් ගහගන්න පුලුවන් ළමයි ඔයාලත් try කරලා බලන්න.... Highly recommended ✌️❤
@ashenperera486
@ashenperera486 4 жыл бұрын
Tawa ganan කිහිපයක් karamu sir 👍
@kasunmadhawa3327
@kasunmadhawa3327 3 жыл бұрын
මාරයි සර් සුපිරියටම තේරුනා
@HappyHappy-bf1tl
@HappyHappy-bf1tl 2 жыл бұрын
Hodata theruna sar budu saranai
@Phi123abc
@Phi123abc Жыл бұрын
Hodata theruna sir.sirta godak pin.
@sherangisenevirathna
@sherangisenevirathna 3 жыл бұрын
Anee hodta therenw sir 🥺🙏thank you soo muchh
@hiranyapramodi1163
@hiranyapramodi1163 3 жыл бұрын
Thank you sir thawa අමාරු gannk හදමු sir
@chathmafernando5585
@chathmafernando5585 11 ай бұрын
Thank you very very much sir ! 🥺❤🙏
@tiger-kg1ts
@tiger-kg1ts 3 жыл бұрын
Godak pin sir.!!!🙏
@DinithiChamathka-dw9tz
@DinithiChamathka-dw9tz Жыл бұрын
Supiriyt theruna sir 😍
@funny-1q
@funny-1q 4 жыл бұрын
Thank you sir.
@dreamsash9447
@dreamsash9447 2 жыл бұрын
Ane sir epa wela idiye hodatama theruna sir sirt gdk pin sir
@isurulakshan8860
@isurulakshan8860 4 жыл бұрын
Niyamai sir idiriytth mewni pdm onaaaaaa
@RosheniFernando9621
@RosheniFernando9621 2 жыл бұрын
Hodata theruna sir..thank you sir✨🥇
@chethanaguruge2120
@chethanaguruge2120 3 жыл бұрын
වක්‍ර ක්‍රමයත් කියල දෙන්න සර් ❤
@sampathjayasena9178
@sampathjayasena9178 4 жыл бұрын
ගොඩක් ස්තුතියි.සර්
@imashadinekshi953
@imashadinekshi953 4 жыл бұрын
supiriyata therenawa sir......👍👍👍
@jithmigayanika478
@jithmigayanika478 4 жыл бұрын
Hodata theruna sir me wge theril ne khwathma
@hansarashen1598
@hansarashen1598 4 жыл бұрын
Super ser 💕❤️
@ashvinirashipraba1208
@ashvinirashipraba1208 3 жыл бұрын
🙏 thank you sir ..godak hodat therun 🙏
@navodmalintha8297
@navodmalintha8297 2 жыл бұрын
Sir thama hodatama kare💖🔥
@chandichnf881
@chandichnf881 4 жыл бұрын
Kshama piriwaya lessons ekath one sir.
@nowtycholitha9726
@nowtycholitha9726 4 жыл бұрын
2019 a/l samagam ganai mudal prewahaya riju kramayatane aketh akai karamuuuu.............a wagema sar anupatha ganath podi lesson akak denawada tikak therenawa madi akai
@niwarthanafdo3793
@niwarthanafdo3793 3 жыл бұрын
Thank you sir godak hodata theruna😊😊❤
@nimanthikamadhushani9391
@nimanthikamadhushani9391 3 жыл бұрын
hodata theruna sir
@myworld4668
@myworld4668 3 жыл бұрын
Kuruth MAA widiyta ugannala MAA sir😊 hodata taruna
@pubudunimalsha8262
@pubudunimalsha8262 3 жыл бұрын
Godak hodata theruna sir thank you ❤️
@chimarirathnappuli4763
@chimarirathnappuli4763 4 жыл бұрын
Ane sir 2016 samagam gana hadamuko plZzzz.....
@djsheleena6738
@djsheleena6738 4 жыл бұрын
Thanks sir 😊 mn past papers aurudu 10 ewa kra sir wakra krmyatath kiyla dunma thwath hodata therum gna puluwn wei thnku Sir
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
වක්‍ර ක්‍රමය පාඩම තව දින දෙකකින් upload කරනවා @sheleena. Good luck on your studies
@djsheleena6738
@djsheleena6738 4 жыл бұрын
@@AsiriRodrigoAccounting hri sir
@happynews80
@happynews80 4 жыл бұрын
Sir kohomd ganaka suruju krmayat hdnwad wakkra kramayat hdnwad keyl dana gnne
@koorawijesinghe0124
@koorawijesinghe0124 4 жыл бұрын
Puluwn nm 2020al walata kalin seminar ekak karannako paper ekata anumana karana prashna walin sir..loku pinak sir..
@Keshanidewmini
@Keshanidewmini 2 жыл бұрын
Thank you so much sir 🙏
@priyankaperera9475
@priyankaperera9475 4 жыл бұрын
Ane sir puluwan nam hawul wiyapara lesson ekath dennako
@YohaniSanjana
@YohaniSanjana Ай бұрын
Hodt therenw sir❤❤❤❤
@ravindudulaj8391
@ravindudulaj8391 4 жыл бұрын
Sir anit kramayatat vedio akak dennako
@priyasathi9255
@priyasathi9255 4 жыл бұрын
Thank u sir..sir Non profit organisation video ekak oni
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
Next week there will be a video series on that lesson
@HappyHappy-bf1tl
@HappyHappy-bf1tl 3 жыл бұрын
Thankyou sar godak pin
@sunilgunawardhana5143
@sunilgunawardhana5143 4 жыл бұрын
sir attam theruna,sirt godk pin sir ,puluwanm nm sir nishpadan ginum,awinishchitha ginum kiyla dennko........ sirt budu sarni
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
Idiriyedi godak padam awaranaya karawa putha. God bless.
@amandathamel9743
@amandathamel9743 3 жыл бұрын
thank you so much sir ❤️🙏🏻
@harshanichandrasekara9318
@harshanichandrasekara9318 4 жыл бұрын
Thnk you sir... good job..
@sidosido9422
@sidosido9422 4 жыл бұрын
ආයෝජන තීරණ කරන්නකෝ සර්
@sidosido9422
@sidosido9422 4 жыл бұрын
සමාගම් වල ප්‍රතයාගණනය කරන්නකෝ සර්
@Time_laper
@Time_laper 4 жыл бұрын
Sir,wiyadham walin iwath karana,anith mudhal prewaha nowana aithama monadha
@rashmilakshika1572
@rashmilakshika1572 4 жыл бұрын
Sir antimatama 2019 a/l ekat krmu neda
@ruwinanushakodagoda1901
@ruwinanushakodagoda1901 3 жыл бұрын
sir tikaka amaru gaanak hadamuda meka theruna but tikak amru ekak haduwanm set wenawa wadee gaanata
@uthumisamodhi6594
@uthumisamodhi6594 4 жыл бұрын
thank sir.ikmanata vakra kramayath karanna. ane sir ilagata kalamanakarana ginum padam karanna puluwamda?
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
වක්‍ර ක්‍රමය ඉදිරි දවස් 2 අතුලත කරනවා. කළමනාකරණය පාඩමක් මැයි මාසය ඇතුලත කරනවා. විභාගයට කලින් කළමනාකරණය සෑහෙන ආවරණය කරනවා @Nethuli දුව ඔයාගේ යාලුවන්ටත් අපේ පාඩම් share කරන්න.
@chandichnf881
@chandichnf881 4 жыл бұрын
Sir puluwan nam econ welatath hoda sir kenek kiyanne ko .
@subanyaanuththara3603
@subanyaanuththara3603 3 жыл бұрын
Thankyou sir
@globalwill409
@globalwill409 4 жыл бұрын
සර් ඍජු ක්‍රමයෙදි බැංකු ණය වාරික ගෙව්වනම් කොහොමද එන්නෙ🙄
@thamraranasinghe4568
@thamraranasinghe4568 4 жыл бұрын
Thanq sir
@sandaruwandanushka4417
@sandaruwandanushka4417 4 жыл бұрын
thanks sir,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,.........
@sashinisewwandi4234
@sashinisewwandi4234 4 жыл бұрын
Thank you sir..
@danujayaweera4555
@danujayaweera4555 4 жыл бұрын
Thankyou sir 🍂
@gayaniperera1997
@gayaniperera1997 3 жыл бұрын
Thank u sir godak
@prasadperera5292
@prasadperera5292 4 жыл бұрын
Thanks sir!!! Hodata theruna. Sir puluwannam ratio Lesson ekakuth apita kiyala denawada? 😊😊😊
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
E padama idiriyedi karanwa putha
@nipunsrimal6004
@nipunsrimal6004 3 жыл бұрын
Mcn me sir online clz krnwd..krnwnm mt link eka dnnko..
@chimarirathnappuli4763
@chimarirathnappuli4763 4 жыл бұрын
Sir, a/l waladi old syllabus eke aya samaraha ganan new syllabus eke widihata haduwoth ewat waradi daid?
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
Answer eka hari nm lakunu labeii
@chandichnf881
@chandichnf881 4 жыл бұрын
Mudal prewaha gana mita wada wenas widihakata thiyena ganak hademuko sir.
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
Idiriyedi thawa mudal prawaha ganan karanna innwa putha.
@chandichnf881
@chandichnf881 4 жыл бұрын
Ok sir
@kasunmadhawa3327
@kasunmadhawa3327 3 жыл бұрын
සර් අපි පෙරවැඩ හැම එකක්ම අනිවාර්යෙන් හදල පෙන්නන්න ඕනෙද?
@sudeshnarayana6728
@sudeshnarayana6728 4 жыл бұрын
Sr meka terunata mta hambela tiyna ganan loku ganan ewa hadanna amarui sr amaru ganak hadamu😞
@amashakethaki2809
@amashakethaki2809 Жыл бұрын
06:02
@fancyoflife1234
@fancyoflife1234 4 жыл бұрын
Sir wakra kramayenui riju kramayenui ekak thoraganne kohomada ?
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
Lagadi apu papers 2kedima mona kramayada kiyaa kiwwa putha
@fancyoflife1234
@fancyoflife1234 4 жыл бұрын
@@AsiriRodrigoAccounting thank you sir❤️
@udithaindeewara2481
@udithaindeewara2481 4 жыл бұрын
Haul wyapara video ekkuth dnnko sir
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
Hawul padama lagadima karanwa putha.
@udithaindeewara2481
@udithaindeewara2481 4 жыл бұрын
@@AsiriRodrigoAccounting sir❤️
@kavindyadewindi1753
@kavindyadewindi1753 3 жыл бұрын
Hodtm therenwa sir
@dinilranathunga2933
@dinilranathunga2933 4 жыл бұрын
Sir ituru tika ko
@Time_laper
@Time_laper 4 жыл бұрын
Sir poli gewiin kiyanne,mudhal prewahayak neda,eka ei,meheyum wiyadham walin adu karanne,
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
poliya Wenama dana nisa pahalin.
@rashmisenavirathne2272
@rashmisenavirathne2272 4 жыл бұрын
සර් වක්‍ර ක්‍රමයටත් හදන විදිහ ඉක්මනින් දාන්නකො
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
වක්‍ර ක්‍රමය පාඩම අද හෙටම කරනවා දුව.
@rashmisenavirathne2272
@rashmisenavirathne2272 4 жыл бұрын
Thank you sir.
@nipunlakmal8091
@nipunlakmal8091 4 жыл бұрын
Thankyou sir💙
@shashendeshapriya6035
@shashendeshapriya6035 4 жыл бұрын
thnk u sr
@අකුණ
@අකුණ 4 жыл бұрын
Thank u sir
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
All the best
@lahirulakjaya9174
@lahirulakjaya9174 4 жыл бұрын
Thz sir...👍
@lahirulakjaya9174
@lahirulakjaya9174 4 жыл бұрын
සර් පොඩි අවුලක් තියනවා.පාස් පෙපර් පොතෙ ඔය ගානට උත්තරෙ -1000ක් කියලා තියෙන්නෙ.ඒ කොහොමද.පොතට වැරදිලාද?
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
සෘණ නෙමෙයි පුතා +1,000 එන්නෙ. මුදල් ප්‍රවාහයේ සෘණ උත්තරයක් එන්න නම් බැංකු අයිරාවක් තියෙන්නෙ ඕනේ.
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
මාස්ටර්ගයිඩ් පොතක්ද තියෙන්නෙ. ඒකෙ printing mistake එකක් තියෙනවා.
@lahirulakjaya9174
@lahirulakjaya9174 4 жыл бұрын
ඔවු සර් මාස්ට ගයිඩ් පොතක් මට හිතුනා පොතෙ අවුලක් කියලා.ස්තුතී සර්.👍
@sandarulakshan2929
@sandarulakshan2929 4 жыл бұрын
haul ganak hadamu sir
@dkgaming574
@dkgaming574 4 жыл бұрын
සර් අමාරු ගානක් හදමුකෝ
@sandunierandathi418
@sandunierandathi418 4 жыл бұрын
3කොටසත් එවන්න සර්
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
03 ලඟදීම upload කරනවා දුව.
@sandaruwanmenaka9410
@sandaruwanmenaka9410 4 жыл бұрын
හවුල් ව්‍යාපාර ගානක් හදමු සර්
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
Hawul padamath lagadima karanwa putha
@sandaruwanmenaka9410
@sandaruwanmenaka9410 4 жыл бұрын
@@AsiriRodrigoAccounting thank you sir, sir hodata padam kiyala denawa
@chandichnf881
@chandichnf881 4 жыл бұрын
A/l walata rigu kremeyatada anne .
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
Krama dekatama awith thiyenwa putha. Godak papers wala awe wakra kramaya. Eth giya awrudde 2019 awe සෘජු kramaya. Dekama hodata balagena yanna
@chandichnf881
@chandichnf881 4 жыл бұрын
Ok sir, sir 2017 ganath keranna puluwanda.
@gayathmaamandi6946
@gayathmaamandi6946 3 жыл бұрын
♥️
@dinithinfonseka2791
@dinithinfonseka2791 4 жыл бұрын
sir👌👍💖
@achcha7805
@achcha7805 3 жыл бұрын
🙏❤️
@kaushanabesinghe
@kaushanabesinghe 4 жыл бұрын
🙏 ❤️
@achcha7805
@achcha7805 2 жыл бұрын
😋❤️
@tharunyasenarathna8352
@tharunyasenarathna8352 3 жыл бұрын
, නියමයි සර් ගොඩක් පැහැදිලි ව කියා දුන්නා 💙 මම පලවෙනි පාරට ඉගෙන ගත්තේ, එක පාරින්ම ඔළුවට ගියා ..... Thank you so much sir 🌻......පරණ ව්‍යාපාරයක් නම් බැංකු ණය කොහොමද දාන්නේ සර් ඒක පොඩ්ඩක් කියන්න පුළුවන් ද සර් 🌻
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 3 жыл бұрын
naya gewimak thibunoth witharak gewu warikaya danwa putha
@tharunyasenarathna8352
@tharunyasenarathna8352 3 жыл бұрын
@@AsiriRodrigoAccounting hri sir thank you🌻🙏
@godofgaming2862
@godofgaming2862 3 жыл бұрын
Sir 0760051400 meka mage nb eka whatsapp add karala mg ekak danna naththm sir ge nb puluwnm denna
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 3 жыл бұрын
Channel eke aluth videos wala thiynwa putha, panthiyata sambanda wena widiha
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 1,7 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 28 МЛН
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 45 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 1,7 МЛН