A/L Accounting in Sinhala - වක්‍ර ක්‍රමයට මුදල් ප්‍රවාහ ප්‍රකාශනය

  Рет қаралды 43,533

Asiri Rodrigo - Accounting

Asiri Rodrigo - Accounting

Күн бұрын

Пікірлер: 143
@HasithaPerera-yf1gh
@HasithaPerera-yf1gh 7 ай бұрын
හරිම පැහැදිලිව කියල දුන්නා. ඒලෙවල් කාලෙ කරාට දැන් uni එකෙ english වලින් කරනකොට වචනත් හරියට මතක නැතිනිසා බැලුවෙ.thanks ❤🎉
@kavindushavinda5887
@kavindushavinda5887 4 жыл бұрын
සර් නම් ඇත්තටම දක්ශයී පාඩම සුපිරියටම තෙරැනා මේ වේලාවේ සර් කරන උදව්ව ට ගොඩක් පිං
@kavindushavinda5887
@kavindushavinda5887 4 жыл бұрын
පුළුවන් නම් පෙපරේ ආකෘතිය කරන්න ලේසී ප්‍රශ්න ☝mcq ගොඩ දාන ක්‍රම කියලදෙන්නකෝ
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
MCQ paper එකට exam trick කියලා දෙන video එකක් විභාගයට කලින් කරනවා පුතා.
@rashmisenavirathne2272
@rashmisenavirathne2272 4 жыл бұрын
සර් ලාභ අරමුණු කරනොගත් ව්‍යාපාර ගානකුත් කියල දෙන්න පුලුවන්ද
@jayanathsankalpa1326
@jayanathsankalpa1326 2 жыл бұрын
සර් ඇත්තටම සරලව පැහැලිව හොඳටම වක්‍ර ක්‍රමය කියලා දුන්නා.... එක බොහොම ස්තූති ...❤️
@mashaumaliwg7665
@mashaumaliwg7665 4 жыл бұрын
Ane godak ස්තුතියි sir.puluwannam ලාභ අරමුණු kara නොගත් සංවිධාන ganak kiyala dennako
@priyanthakumara5512
@priyanthakumara5512 4 жыл бұрын
Thank you sir ❤ ගොඩක් වටින වැඩක්.💪
@pamudithajayashanka7028
@pamudithajayashanka7028 2 жыл бұрын
පින් සිද්ධ වේවා සර්!
@dumallakvindu7675
@dumallakvindu7675 4 жыл бұрын
ගොඩාක් ස්තුති සර්🙏 ලොකු පිනක්❣️
@vijeesinhad4512
@vijeesinhad4512 2 жыл бұрын
ගොඩක් හොඳට තේරුනා .......තෑන්ක්ස් සර්............💕
@udaniparamitha6524
@udaniparamitha6524 Жыл бұрын
Metanin me padamaa iwaraidaaa
@nimnanavodya9677
@nimnanavodya9677 4 жыл бұрын
Godak thanks Ser..notheruna padamak hodata thruna..godak pin....🙏🙏
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
Good luck for the studies
@nimnanavodya9677
@nimnanavodya9677 4 жыл бұрын
@@AsiriRodrigoAccounting thank you ser....antima padam tikatath danna ser plz exam walata kalin
@bhanurandhawa3360
@bhanurandhawa3360 2 жыл бұрын
thank you sir, hodatama theruna gana hadaganna baruwa, hitiye vinafi 15 n kiyala dunna, thanks sir
@isuruchanaka794
@isuruchanaka794 2 жыл бұрын
Thank you very much sir. Congratulations. Excellent teaching. God bless you
@සරාසඳ
@සරාසඳ 10 ай бұрын
ගොඩක් පිං සර් ❤
@ඩොල්කි
@ඩොල්කි 3 жыл бұрын
නියමට කියලා දුන්නා සර් ස්තුතී 🙏🙏
@ඩොල්කි
@ඩොල්කි 3 жыл бұрын
ගොඩක් ස්තුතී සර් හොදටම කියලා දුන්නේ සර් ❤️
@thiwankadewmini8734
@thiwankadewmini8734 2 жыл бұрын
Sirt godak pin mta mee padama hodata theruna ❤️🙏🌼
@Japantraveer
@Japantraveer 4 жыл бұрын
thnkz sir.. api clz giypu sirlath me dwas wala padm ugnwanwa eth online ugnqadith gewimk krnna oni.mehma sirla watinwa ...
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
All the best Iresh putha. Api thawa video padam 20k wage exam ekata kalin awaranaya karnna balaporothtu wenawa.
@amandaudeshani9618
@amandaudeshani9618 2 жыл бұрын
thank you sir,, mama school ekenwath class ekenwath meka igena gena naa, sir kiyla dunna ewa hodata theruna,
@lakshikamadushani4042
@lakshikamadushani4042 2 жыл бұрын
Sir සරලව kiyala dunna godak thank you sir
@sandaruwandanushka4417
@sandaruwandanushka4417 4 жыл бұрын
Thank you sir 2019 ගාණ හදන්නකෝ..ලොකු දෙයක්😇
@maheshsanjeewa3765
@maheshsanjeewa3765 4 жыл бұрын
Thank you sir Laba aramunu kara nogath viyapara ganam amarui hadana hati kiyala dennko exam ekata klin.mn sirge video godak download kl exam dawas walata balanna math japura enna try krnw, sir thank you godk
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
E padama lagadima kranwa putha. Good luck on your studies
@sportinc5988
@sportinc5988 2 жыл бұрын
ඇත්තටම හොදටම තේරුනා සර්...
@HappyHappy-bf1tl
@HappyHappy-bf1tl 2 жыл бұрын
Godak pin
@Stream_One360
@Stream_One360 3 жыл бұрын
හොදට තේරුනා සර්..🙏🙏🙏
@funny-1q
@funny-1q 4 жыл бұрын
THANK YOU SIR.
@HappyHappy-bf1tl
@HappyHappy-bf1tl 2 жыл бұрын
Budu saranai
@cartoonpancha784
@cartoonpancha784 3 жыл бұрын
thank you sir. gana hodata theruna.
@nadeeraacademy4974
@nadeeraacademy4974 4 жыл бұрын
ඉතාම පැහැදිලී
@nadeeraacademy4974
@nadeeraacademy4974 4 жыл бұрын
සමිති සංවිධාන,අනුපාත,පිරිවැය කොටසුත් මේ විදියටම කරන්න්න..හොදට පැහැදිලිව කියාදෙනව.සරලවම.
@dulanjansamithkumara6431
@dulanjansamithkumara6431 4 жыл бұрын
Thank you sir. Hodatama pahadili hodatama theruna
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
Good luck on the studies
@isurulakshan8860
@isurulakshan8860 4 жыл бұрын
Gana supiriyta තේරුණා thnks sir
@laksithravishan5558
@laksithravishan5558 Жыл бұрын
බොහොම ස්තූති සර්❤️🙏
@tharakadassanayaka3891
@tharakadassanayaka3891 4 жыл бұрын
Sir kiyala dena ganan hodata therenawa. Mama balagena hitiyeth sir me video eka danakan. Sir puluwannam හවූල් ව්‍යාව්‍යාපාර ගානක් Hadana widihe video ekak karannako ❤️👌💪
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
Hawul padama idiri sathiya thula karanwa putha.
@tharakadassanayaka3891
@tharakadassanayaka3891 4 жыл бұрын
Thank you sir ❤️
@nimnanavodya9677
@nimnanavodya9677 4 жыл бұрын
Mudal prawah niyamae ser
@Mashi_thennakoon
@Mashi_thennakoon 7 ай бұрын
තැන්ක්ස් සර්❤
@sasmikasasinidu1478
@sasmikasasinidu1478 2 жыл бұрын
Thank you very much sir..
@jirmalni8758
@jirmalni8758 2 жыл бұрын
තැන්ක් යූ සර්... ❤️✨️
@amax2220
@amax2220 Жыл бұрын
ස්තුති සර්
@sachithruwanga3138
@sachithruwanga3138 4 жыл бұрын
වැටුප් ලේකනයක් හදන හැටි ගැන කියල දෙන්න සර්..👍
@rihsirihsi8528
@rihsirihsi8528 4 жыл бұрын
Thank you sir hodatama theruna
@Shehan_Jayasekara
@Shehan_Jayasekara 4 жыл бұрын
ස්තූතියි සර් !!
@vindhyasewwandi8012
@vindhyasewwandi8012 4 жыл бұрын
සර් upachitha වියදම් වැඩිවීම 75 , ඉදිරියට ගෙවු වියදම් අඩුවීම 60,මුදල් පාලන ගිනුමෙ මෙහෙයුම් වියදම් 1600 තියෙනවානම් ආදායම් prakasayata යන ගාන හොයාගන්නෙ කොහොමද ?
@ruvindazoysa532
@ruvindazoysa532 4 жыл бұрын
Thank you so much sir 💖💖
@sgkproductionofficial
@sgkproductionofficial Жыл бұрын
Badu pera labaya mulya ththwe witharak dila thiyenakota hoyanna khomada
@djsheleena6738
@djsheleena6738 4 жыл бұрын
Thank you sir👍
@channamadushanka5481
@channamadushanka5481 2 жыл бұрын
👍
@prasadperera5292
@prasadperera5292 4 жыл бұрын
Thanks sir!!!😊😊😊
@priyankaperera9475
@priyankaperera9475 4 жыл бұрын
THANK YOU SIR. Ane sir puluwan nam asampurna ginumkarana warth lesson eka dennako
@anus182
@anus182 4 жыл бұрын
Sir ethakota mudal prawaha gana wakra kramayt hadanwd riju kramayat hadanwd kiyl theeranaya karanne kohomada?
@chalukadilanjana20
@chalukadilanjana20 Жыл бұрын
මරු සර්❤️
@chandichnf881
@chandichnf881 4 жыл бұрын
Thanks sir.
@avishkasand4702
@avishkasand4702 4 жыл бұрын
Sir 2019 mudal prawaha gana krnna puluwnda???🙏♥️
@rashmisenavirathne2272
@rashmisenavirathne2272 4 жыл бұрын
Thank you sir..
@sandaruwanmenaka9410
@sandaruwanmenaka9410 4 жыл бұрын
Thank you sir 💪❤
@chathmafernando5585
@chathmafernando5585 11 ай бұрын
Thank uu sir ! ❤:)
@kushansathyanjana2902
@kushansathyanjana2902 4 жыл бұрын
Mudal pravaha wala wakra kramaya mula idan balanawanam...mona viedeo ekada balanna one
@brilliantway9722
@brilliantway9722 2 жыл бұрын
ලොකු උදව්වක් සර්
@dinithi_kkkkkkk
@dinithi_kkkkkkk 4 жыл бұрын
sir වක්‍ර සෘජු දෙකෙන් මොකක්ද එන්නේ කියලා ගාන දිහා බලලා කොහොමද හොයාගන්නෙ
@kapilasaparamadu661
@kapilasaparamadu661 2 жыл бұрын
මුදල් වල වෙනස කාරක ප්‍රාග්ධන වෙනස්වීම් වලට දාන්නැද්ද සර්?
@ruwandibandaranayaka9336
@ruwandibandaranayaka9336 4 жыл бұрын
Thanks sir
@chamindaruwanpura2108
@chamindaruwanpura2108 4 жыл бұрын
THANKYOU SIR
@kamidupradeep5335
@kamidupradeep5335 2 жыл бұрын
ඕකට අපේක්ශිත හානිකරන අලාභ දාන්නෙ කොහොමද
@sportsmotivator5603
@sportsmotivator5603 3 жыл бұрын
සර් ගානෙ හදන ක්‍රමය ගැන දාලා නැත්නම් අපිට කැමැති ක්‍රමයට හදන්න පුලුවන්ද
@hashi__x2609
@hashi__x2609 4 жыл бұрын
Sir ara kalin dapu ginumkarana anupatha video tika apahu dannko .
@wathsalahannadige2878
@wathsalahannadige2878 2 жыл бұрын
තැන්ක් යූ සර් ❤
@dinithsandeepa2915
@dinithsandeepa2915 3 жыл бұрын
Wedee hodai sir
@hirusharavimal4639
@hirusharavimal4639 4 жыл бұрын
Thawa oyawage ganak dannako sir parana wiyaparayaka
@KingMaker-re7yz
@KingMaker-re7yz 4 жыл бұрын
niyamai sir
@rashmilakshika1572
@rashmilakshika1572 4 жыл бұрын
Thnkz sir
@jithmigayanika478
@jithmigayanika478 4 жыл бұрын
Sir kiyala digena ynkota therenwa igawata mkkd wenne kyla ekai wenna oni ashawen balanna sir
@upekshadissanayaka115
@upekshadissanayaka115 3 жыл бұрын
❣️
@sambasnayake5988
@sambasnayake5988 4 жыл бұрын
Sir waradi niwaradi kirim walatath video ekak karanna plss.. exam ekta kalin.. thank hou sir love u much
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
ඉදිරියෙදි අපි ප්‍රශ්න ප්‍රත්‍ර සාකච්ඡා කරනකොට ඒ පාඩම ආවරණය වෙනවා පුතා.
@sambasnayake5988
@sambasnayake5988 4 жыл бұрын
@@AsiriRodrigoAccounting thank u so much sir u are great
@ithayvn7450
@ithayvn7450 4 жыл бұрын
Sir wakra riju kiyala gane komad hoyaganne
@SaharaSamadhinee
@SaharaSamadhinee Жыл бұрын
Sir apita exam ekedi riju wakra deken oni krmayakata hadann puluwand
@himayawasudewa7586
@himayawasudewa7586 Жыл бұрын
❤️❤️❤️❤️
@sunshinenetworks4688
@sunshinenetworks4688 2 жыл бұрын
Sir 2021 gaana hadannako
@kavishkamadurangagunarathn9170
@kavishkamadurangagunarathn9170 4 жыл бұрын
සර් මුදල් ප්‍රවාහ ප්‍රකාශය ⁣සෘජු ක්‍රමයට 2017 ගාන කරන්න පුළුවන් වෙයිද
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
ඒ ගාණ සෘජු ක්‍රමයට බැහැ පුතා. හේතුව අපිට ඒ ගාණෙ විකුණූම් අගය සහ ගැණූම් අගය හොයාගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා ණයගැති ලැබීම් සහ ණයහිමි ගෙවීම් හොයන්න බැහැ. වක්‍ර ක්‍රමයට හදන්න වෙනවා.
@chandichnf881
@chandichnf881 4 жыл бұрын
Sir ,asampurna stehan keramu kooooo.
@nimmisakunthala6796
@nimmisakunthala6796 4 жыл бұрын
Sir , haulwayapara padamath karannako
@piumiwanniarachchi6015
@piumiwanniarachchi6015 4 жыл бұрын
Sr company accounts sampurna exam ganak awasana wenakan hadanna kiyl dena video ekk krnna puluwnd
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
Ehma videos 3k kala duwa api. Thawa idiriyedi karannath innwa
@piumiwanniarachchi6015
@piumiwanniarachchi6015 4 жыл бұрын
Anee sorry sr mm lagadi thamai srge video balanna patangatthe. Mm e videos gannm
@achcha7805
@achcha7805 3 жыл бұрын
❤️✌️
@Charuka-yj3rh
@Charuka-yj3rh 4 жыл бұрын
Sir podukarya piriweya paadamath krnnko..😥🙏
@chamindiishara7357
@chamindiishara7357 4 жыл бұрын
Sr, padama karna wdiyata gdkk hodai terenwa sr cls karnne koheda sr , nayagathi nayahimi sasadum prakasha karndakoo
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
Negombo, nugegoda putha.
@jayanthialuthwela9349
@jayanthialuthwela9349 4 жыл бұрын
Sir, ⁣පවත්වාගෙන යන ව්‍යාපාරයක කොටස් නිකුතුව කරන විදිහත් කියලා දෙන්න පුලුවන්ද ?
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
පවත්වා ගෙන යන ව්‍යාපාරයක නම්, අලුත් කොටස් නිකුතුවක් වසර තුල සිදු වෙලා ඊට අදාළ මුදල් රැස් කරගත්තොත් විතරයි, කොටස් නිකුතුවක් මුදල් ප්‍රවාහයට එන්නේ. (එතනදිත් ප්‍රසාද කොටස් නිකුතුව ගන්නේ නැහැ, මුදල් නොලැබෙන නිසා)
@jayanthialuthwela9349
@jayanthialuthwela9349 4 жыл бұрын
Thank u sir
@chandichnf881
@chandichnf881 4 жыл бұрын
Sir ,me aurudde wathkam ,wagekim, himikam,adayam,wiyadam nirwachena aluth welada sir.
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
Ow aluth sankalpanathmaka ramuwa padama balanna channel eke. Sulu wenaskam wela thiyenwa
@chandichnf881
@chandichnf881 4 жыл бұрын
Ok.sir
@nishantharohana2945
@nishantharohana2945 Жыл бұрын
සර් කිව්වනෙ ගැලපිම් වල ගලපන්නෙ මුදලින් නොවන වියදම් කියල එහෙනං ඇයි පොලි ගැලපුවෙ ඒක මුදලින් ගෙවනවා නෙ
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting Жыл бұрын
පොළිය ආපහු පහලින් අඩු කරන නිසා, දැනටමත් ලාභයෙන් අඩු වෙලා තියෙන පොළි වියද තමයි ඒ ගැලපීම් වල දැම්මේ
@travelwithruchith2805
@travelwithruchith2805 4 жыл бұрын
Haulwiyapara ganakuth kiyala dennakoo
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
Hawul padama lagdima karanwa putha
@djsheleena6738
@djsheleena6738 4 жыл бұрын
Matath haul wiyapara pdama one sir
@damithbrave9989
@damithbrave9989 4 жыл бұрын
Anith padam tikath karanda sir
@chandichnf881
@chandichnf881 4 жыл бұрын
Second shy set aketa paper ake godak dewal wenas wenne na neda sir.
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
2nd liyana ayata new syllabus thamai enne. 2019 1st new syllabus liwwa nm
@achcha7805
@achcha7805 2 жыл бұрын
❤️😋✌️
@chandichnf881
@chandichnf881 4 жыл бұрын
Banku sasedum karamu.
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
idiriyedi karana hawul ganan wala bank sesadum kotasa awaranaya wenwa @chandi
@praveenmalshan3074
@praveenmalshan3074 4 ай бұрын
🫠💝
@HappyHappy-bf1tl
@HappyHappy-bf1tl 2 жыл бұрын
Thankyou sr
@Harshana1
@Harshana1 2 жыл бұрын
Thank you so much Sir 😊
@achinimadubashini7911
@achinimadubashini7911 10 ай бұрын
Thank you very much sir🙏
@ktkavindya3937
@ktkavindya3937 4 жыл бұрын
Thank you sir
@danujayaweera4555
@danujayaweera4555 4 жыл бұрын
Thankyou sir
@hiruhiru5651
@hiruhiru5651 4 жыл бұрын
Thank u sir
@nimminavodya2004
@nimminavodya2004 10 ай бұрын
@tharangakumara910
@tharangakumara910 Жыл бұрын
❤️
@nethminiwasana5440
@nethminiwasana5440 2 жыл бұрын
Thank you so much sir❤
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 27 МЛН
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 94 МЛН
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 23 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 50 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 27 МЛН