AL MEDIA 2nd lesson sinhala - සන්නිවේදනයේ පදනම (2 පාඩම- සම්පූර්ණයෙන්) by WATHSALA GAMAGE

  Рет қаралды 20,247

මීඩියා පන්තිය

මීඩියා පන්තිය

Күн бұрын

Пікірлер: 185
@SamadhiPoornima-i4t
@SamadhiPoornima-i4t 5 ай бұрын
මිස් මන් ක්ලාස් ගියෙ නැ මේ පාඩම් කරද්දි මිස්ගේ වීඩියෝ තමා දැන් බලන්නෙ හොදට තේරෙනවා මිස් ගොඩක් පින් මේ කරන දේට🥺🥺
@SamanKumari-m4e
@SamanKumari-m4e 3 ай бұрын
Oya AL karanne mona year eked
@SamadhiPoornima-i4t
@SamadhiPoornima-i4t 2 ай бұрын
@@SamanKumari-m4e 2025
@DreamGril-i7g
@DreamGril-i7g 21 күн бұрын
Thank you කියලා දෙන දේ හොදටම තේරෙනවා මැඩම්.මීට වැඩිය දෙයක් නෑ මට මේ ගැන ඉගෙන ගන්න.ඔබතුමියට ගොඩක් පින්.සම්පූර්ණයෙන්ම දෙවෙනි පාඩම ආවරණය කරගෙන කෙටි සටහන් වලට ගොඩක්ම මේ video එක උපකාරි උනා.දීර්ඝායුෂ වේවා ගුරුතුමියයනි🙏🙏🙏🙏
@akiee_ee
@akiee_ee 8 ай бұрын
මිස් හරිම ආදරණිය විදිහට ලමයින්ගේ මානසික මට්ටම් තේරුම් ගෙන පාඩමේ ගැඹුරු තැන් පවා ඉතා සරලව ලමයින්ට කියා දෙනවා මේ පාඩම් මාලාව ලමයින්ට බෝහො පිටුවහාලක් මේ පාඩම මෙච්චර ලේසියෙන් තේරුම් ගන්න පුලුවන් වුනේ මිස් නිසා බොහෝ ස්තුතියි මිස් මේ කරගෙන යන කර්තව්‍යයට ❤️
@rashmidi.liyanage6685
@rashmidi.liyanage6685 2 жыл бұрын
අනේ.........මැඩම්.......තව මේ වගේ වීඩියෝ කරන්න කො........හොදට තේරෙනවා.......මැඩම්........ගොඩක් හොදට මතක හිටින්න කියලා දුන්නා...අද තාම මුලින්ම බැලුවේ.....ඇත්තටම ආස හිතෙනවා කියලා දෙන විදියට ❤️🙏🥺
@sasangikushalya5548
@sasangikushalya5548 2 жыл бұрын
ළමයින්ගේ මනසට දැනෙන පරිදි ඉතා ආකර්ෂණීයව ලෙසට පාඩම කියලා දුන්නා මිස්.thank you so much madam.
@wathsalagamagemedia
@wathsalagamagemedia 2 жыл бұрын
තුති වේවා. ජයෙන් ජය ම පතන්නම්.
@gayanchinthaka1525
@gayanchinthaka1525 2 ай бұрын
ටීච ගොඩක් පිං මේ කරන වැඩේට ❤ මහන්සිය ගැනවත් නොහිතා මේ කරන දේ නම් ගොඩක් වටිනවා , ඒත් මේකෙන් ප්‍රයෝජනය ගන්නෙ අතලොස්සක්.. කමක් නෑ ටීචට සතුටු වෙන්න මේ ඇතිවෙයි ❤🙏
@p.mmalavisooriya2446
@p.mmalavisooriya2446 8 ай бұрын
ගොඩක් ම වටිනා ඉගැන්වීමක් බොහොම ස්තූතියි ටීචර්....
@ChandimaDilshani-ev5ei
@ChandimaDilshani-ev5ei Жыл бұрын
අනේ..........................මාරම ආසාවෙන් අහගෙන හිටියෙ මිස්❤❤හොදට තේරෙනව,කම්මැලි හිතෙන්නේ නෑ,thank you miss.........කියපු දේවල් ඔක්කොම තේරුනා..👌👌
@wathsalagamagemedia
@wathsalagamagemedia Жыл бұрын
ස්තූතියි පුතා
@SamarakonSamarakon-fk5ch
@SamarakonSamarakon-fk5ch 8 ай бұрын
තවත් මේ වගේම පාඩම් දාන්න මිස් හොදට තේරෙනවා
@kasundpeducation148
@kasundpeducation148 2 жыл бұрын
ගොඩාක් වටිනවා ම්ස් තවත් මෙ වගෙ විඩියෝ කරන්න ම්ස්.....❤️
@RamasundharamSujithkala
@RamasundharamSujithkala 5 ай бұрын
@thushariwickramasinghe9519
@thushariwickramasinghe9519 Ай бұрын
Thank you teacher. Harima saralawa kiyala dunna.
@beeandbee6061
@beeandbee6061 2 жыл бұрын
ගොඩක් හොඳට තේරුනා teacher ❤️🌻 thank you so much...
@YurashaChalakshi
@YurashaChalakshi Жыл бұрын
හොද program එකක් 💗👍
@cutegirl1270
@cutegirl1270 Жыл бұрын
Thank you miss ♥️👍✨️ ගොඩක් හොදට, පැහැදිලි විදිහට පාඩම කියලා දෙනවා 🤗♥️🥀🍂
@wathsalagamagemedia
@wathsalagamagemedia Жыл бұрын
ස්තූතියි පුතා
@PrebodaniSewwandi-u5e
@PrebodaniSewwandi-u5e 2 ай бұрын
මං 2024 2nd shybඑක කරනවා මන් 1st shy එකේ clz ගියෙත් නැ මෙ පාර යන්නෙත් නැ මිස්ගෙ වීඩියො බලන්නෙ exam එකට මාසයක් වගෙ තියෙද්දි ගොඩක් හොඳට තේරෙනවා ...❤️❤️
@Madushikasewwandi341
@Madushikasewwandi341 8 ай бұрын
අනේ ගොඩක් පින් මැඩම්...අනේ සියලුම පාඩම් මෙ විඩිහට කියල දෙන්න ...🙏🙏🙏
@senurishehara
@senurishehara 10 ай бұрын
හොදට තේරුනා මිස් බොහොම ස්තූතියි
@VidushaRashmikaBogoda
@VidushaRashmikaBogoda Ай бұрын
thank you techer💗..I watching this lesson before going to today A/L media paper.this will be very help to me😊
@wathsalagamagemedia
@wathsalagamagemedia Ай бұрын
Most welcome putha 😊
@manulya2004
@manulya2004 Жыл бұрын
Thank you very much madem Understand very well☺
@wathsalagamagemedia
@wathsalagamagemedia Жыл бұрын
You are welcome putha
@kavindayasandipani4399
@kavindayasandipani4399 3 ай бұрын
මැඩම් කියලා දෙනවා හොදට තේරෙනවා❤ අහගෙන ඉන්න ආස හිතෙනවා .උගන්වන විදිහට ආස හිතෙනවා ❤
@SithminiAriyarathna-h7y
@SithminiAriyarathna-h7y 5 ай бұрын
නිකන් ඉන්න වෙලාවට හැමවෙලේම මිස්ගෙ විඩිය්ප් බලනව.. රේඩියෝ එකක් අහනව වගෙ..🥺 හොදට මතක හිටිනව Tnq miss godk❤
@KavindyaSuraweera
@KavindyaSuraweera 9 ай бұрын
හොද්ටම තේරුනා මිස් ගොඩක් පින් ❤❤❤🙏🙏
@hasinikavya1436
@hasinikavya1436 Жыл бұрын
Godak hodata theruna teacher ❤️🙏
@wathsalagamagemedia
@wathsalagamagemedia Жыл бұрын
බෙහෙවින් ම ස්තූතියි දියණිය
@thiliniamaya3180
@thiliniamaya3180 2 жыл бұрын
Godak asa hithenawa godak pahadili karala kiyala denawa hodata අවබෝධ wenawa budusaranai devi pihitai mis
@wathsalagamagemedia
@wathsalagamagemedia 2 жыл бұрын
ඔබේ වදන් මට සුවයක්.දිරියක්.ජයග්‍රාහී අනාගතයක් වේවා!
@sarasiimasha9301
@sarasiimasha9301 Жыл бұрын
Thank you so much for this vedio teacher.
@yashinirashmila7182
@yashinirashmila7182 Жыл бұрын
මැඩම් මං මේක ගොඩක් සැරයක් බැලුවා අාසයි...❤❤
@wathsalagamagemedia
@wathsalagamagemedia Жыл бұрын
හරිම සතුටක් මටත්.ජය පුත!
@chamodihimasha418
@chamodihimasha418 Жыл бұрын
Anee godak theruna teacher thank you
@pradeepkumaraperera7337
@pradeepkumaraperera7337 Жыл бұрын
පැහැදිලි කිරීම සියුම් ..බෝහෝම ස්තුතිය 🙏
@wathsalagamagemedia
@wathsalagamagemedia Жыл бұрын
ස්තූතියි බොහෝ
@ranukashaveendra806
@ranukashaveendra806 Жыл бұрын
බොහෝම ස්තූතියි මිස් ❤❤❤
@IsuriUdani-nh5co
@IsuriUdani-nh5co Жыл бұрын
සුපිරි 👍 thank you teacher 😊🙏
@wathsalagamagemedia
@wathsalagamagemedia Жыл бұрын
ස්තූතියි ජය වේවා පුතා
@sarathgunathilaka1034
@sarathgunathilaka1034 4 ай бұрын
Lesson eka hodat therenava madam ❤Thanks madam
@tharushikawanninayaka2848
@tharushikawanninayaka2848 Жыл бұрын
ගොඩක් තේරෙන විදියට කියා දෙනවා....ටීච 🥰
@wathsalagamagemedia
@wathsalagamagemedia Жыл бұрын
ස්තූතියි පුතා
@JayasankaJaya
@JayasankaJaya Жыл бұрын
සුපිරි❤
@ChamilaKumari-q1n
@ChamilaKumari-q1n Ай бұрын
Thank you teacher 😊❤️ Godak hodata pahadiliva theruna ..... Padam okkoma danna me vudihata , eka apita godak vadagath , clz yanne nathi ayata ehema
@shanihettiarachchi6350
@shanihettiarachchi6350 2 жыл бұрын
බුදු සරණයි මිස්🙏 thank you so much...❤️
@wathsalagamagemedia
@wathsalagamagemedia Жыл бұрын
තෙරුවන් සරණයි පුතා
@life_of_Journey803
@life_of_Journey803 Ай бұрын
Thank you mis.❤✨️
@AshaSanjeewani-o1c
@AshaSanjeewani-o1c 2 ай бұрын
godak pin teacher❤
@UpekshaBandara-rs2tc
@UpekshaBandara-rs2tc 7 ай бұрын
ගොඩක් හොඳට පාඩම තේරුණා මැඩම්.
@JaneeshaAbilashini
@JaneeshaAbilashini Ай бұрын
Thank you miss.❤
@sasinitharika7497
@sasinitharika7497 Жыл бұрын
Anee thanks ❤️godak hodata theruna teacher
@wathsalagamagemedia
@wathsalagamagemedia Жыл бұрын
ස්තූතියි පුතා
@SenanayakaSenanayaka-h5u
@SenanayakaSenanayaka-h5u 11 ай бұрын
Hodata theruna medam.❤
@Vtnmusic0
@Vtnmusic0 4 ай бұрын
niyamayi 🥰
@yashiniranasinghe594
@yashiniranasinghe594 4 ай бұрын
Thanks teacher ❤ hodata theruna❤😊
@maleeshaperera298
@maleeshaperera298 Жыл бұрын
Thank you teacher. Great job
@wathsalagamagemedia
@wathsalagamagemedia Жыл бұрын
You are welcome putha
@malshakaushalya2076
@malshakaushalya2076 2 жыл бұрын
Teacher kenektath wada hithata sameepa widiyata ugannawa madam. Godak watinawa padam kiyadenawata. 🙏🙏
@GimhaniChathurya-q4b
@GimhaniChathurya-q4b 7 ай бұрын
නියමයි මිස් ❤️ 3 වෙනි පාඩමත් කරන්කකො... please 😑
@JayarathnaHG
@JayarathnaHG 9 ай бұрын
Thank you ❤❤
@AjithGunawardana-eu5ce
@AjithGunawardana-eu5ce 8 ай бұрын
Thank you teacher
@dinithisadunikasadunika5788
@dinithisadunikasadunika5788 Жыл бұрын
Mata dam hodatama mathakaii dewani padam ane madam me wage hama padamakima vidio danna koo e wage hodata therenawa taggala mathaka hitinawaa me wage tha vidio danna madam🤗🤗🥰🙏🏻🙏🏻🙏🏻
@wathsalagamagemedia
@wathsalagamagemedia Жыл бұрын
ඉදිරි පාඩම් බලාපොරොත්තු වන්න දියණිය.ජයග්‍රාහී අනාගතයක් පතමි!
@Uththaramedani
@Uththaramedani Ай бұрын
Thank yoo madam ❤
@kadihingaladhammarathana4820
@kadihingaladhammarathana4820 3 ай бұрын
Very good medam
@JayasankaJaya
@JayasankaJaya Жыл бұрын
Hodayi ❤🎉
@vijitharenuka9097
@vijitharenuka9097 Жыл бұрын
ගොඩක් වටිනවා මිස්😊thank you❤️
@wathsalagamagemedia
@wathsalagamagemedia Жыл бұрын
ස්තූතියි පුතා
@AlpaniHerath
@AlpaniHerath Жыл бұрын
Tnx mis😊❤
@ImeshaDewmini-u3q
@ImeshaDewmini-u3q 5 ай бұрын
Thank you so much miss😍😍
@maheshkumara7997
@maheshkumara7997 Жыл бұрын
godaak hodata pahadili mis.. thawath me wage padam karanna mis.
@wathsalagamagemedia
@wathsalagamagemedia Жыл бұрын
අනිවාර්යයෙන් ම .බෙහෙවින් ස්තූතියි පුතා
@AyeshaDilhani-x4p
@AyeshaDilhani-x4p Ай бұрын
❤❤❤❤❤
@NilminiDilhani-xi3us
@NilminiDilhani-xi3us 10 ай бұрын
Thank you mis
@funnygirl7009
@funnygirl7009 Жыл бұрын
Thank you teacher❤
@wathsalagamagemedia
@wathsalagamagemedia Жыл бұрын
You're welcome putha
@ChamudiBhagya
@ChamudiBhagya 7 ай бұрын
ගොඩක් හොදයි ටීච...... 💗 තවත් මේ වගේ වැඩ කටයුතු කරගැනීමට හැකි වේවා!❤
@dinushamadushani6616
@dinushamadushani6616 Жыл бұрын
Ane thankyou miss kalin hamba una nam me videoo tika kiyala hithuna 😢❤️‍🩹
@wathsalagamagemedia
@wathsalagamagemedia Жыл бұрын
එහෙම අඩුවෙන් හිතන්න එපා දරුවෝ.දැනුත් වෙලාව ඇති හරියට කලමනාකරණය කළොත්.ජය වේවා!
@AmashaNethmi-m7w
@AmashaNethmi-m7w Жыл бұрын
Godak hodata theruna miss 2023 Al
@wathsalagamagemedia
@wathsalagamagemedia Жыл бұрын
ස්තූතියි පුතා
@kavishanethmini5796
@kavishanethmini5796 Жыл бұрын
ගොඩක් හොදයි මිස් . හොදට තේරුන ❤😊
@dilinidilshani4395
@dilinidilshani4395 5 ай бұрын
❤🎉
@SanathChandana-l5w
@SanathChandana-l5w 20 күн бұрын
😊
@SadeepaWaruni
@SadeepaWaruni 4 ай бұрын
❤👍❤
@apsarafernando243
@apsarafernando243 Жыл бұрын
හරි ම ආසාවෙන් පාඩම අහන් හිටියා .හොද පැහැදිලි කීරීමක් .පාඩම් ඔක්කොම දානවද මිස් .ගොඩක් වටිනවා 🙏❤️🌹
@wathsalagamagemedia
@wathsalagamagemedia Жыл бұрын
ස්තූතියි පුතා.ඔව් විභාගෙට කලින් සියල්ල අවසන් කරනවා.
@isuri527
@isuri527 2 жыл бұрын
Thank you medam😊
@sltravel5469
@sltravel5469 2 жыл бұрын
Thanks
@PiyumalNavarathna
@PiyumalNavarathna Жыл бұрын
ගොඩාක් ස්තූතියි මැඩම්❤❤❤
@wathsalagamagemedia
@wathsalagamagemedia Жыл бұрын
ස්තූතියි පුතා
@imashisathsarani6350
@imashisathsarani6350 Жыл бұрын
Thank you miss❤
@wathsalagamagemedia
@wathsalagamagemedia Жыл бұрын
You're welcome putha
@YohanRidmal
@YohanRidmal Жыл бұрын
පාඩම හොදට තේරුනා මිස්
@chathumiwelgamage9626
@chathumiwelgamage9626 Жыл бұрын
@slchamarabro
@slchamarabro Жыл бұрын
Thank you mis ❤
@wathsalagamagemedia
@wathsalagamagemedia Жыл бұрын
You're welcome putha
@hirukas.d7788
@hirukas.d7788 8 ай бұрын
ගොඩක් හොදට තේරුනා මිස්✨️🎓
@melanineye
@melanineye Жыл бұрын
හොදට තෙරෙනවා ❤
@wathsalagamagemedia
@wathsalagamagemedia Жыл бұрын
ස්තූතියි පුතා
@dilshidilshara6795
@dilshidilshara6795 2 жыл бұрын
ගොඩක් හොදයි
@hithashinawodya1234
@hithashinawodya1234 Жыл бұрын
great explain 💗
@wathsalagamagemedia
@wathsalagamagemedia Жыл бұрын
Thanks putha
@AmashaNethmi-m7w
@AmashaNethmi-m7w Жыл бұрын
Godak pin miss❤
@wathsalagamagemedia
@wathsalagamagemedia Жыл бұрын
තෙරුවන් සරණයි, ජය වේවා පුතා
@chamodrathnayake7152
@chamodrathnayake7152 Жыл бұрын
ගොඩක් පිං මැඩම් 💘
@wathsalagamagemedia
@wathsalagamagemedia Жыл бұрын
ස්තූතියි පුතා
@shalindafrenando
@shalindafrenando 2 ай бұрын
2024 a/l ලියන මන් මාසයක් media වලට තියාගෙන මැඩම්ගෙ vedio balana මන්
@inodsethiya-wz2qg
@inodsethiya-wz2qg Жыл бұрын
ඒ පාඩම හොදට තේරුම් කරා මිස් 🙂
@wathsalagamagemedia
@wathsalagamagemedia Жыл бұрын
ස්තූතියි පුතා
@MohamedRimas-k5x
@MohamedRimas-k5x 11 ай бұрын
Oya Hari dakshai miss and thawa deyak uda kotase frame eke ain karanna puluwannem godak hondhai
@LalithaRdirimanna
@LalithaRdirimanna Жыл бұрын
තැන්කූවි මැඩම් ❤
@wathsalagamagemedia
@wathsalagamagemedia Жыл бұрын
ස්තූතියි පුතා
@dilum4364
@dilum4364 2 жыл бұрын
Ane miss t godk pin
@wathsalagamagemedia
@wathsalagamagemedia 2 жыл бұрын
තුති වේවා පුතා. ජය වේවා!
@venusarasamarasinghe3621
@venusarasamarasinghe3621 Жыл бұрын
🙏🙏
@hirukas.d7788
@hirukas.d7788 2 жыл бұрын
👌👍
@yasirulakshan9304
@yasirulakshan9304 2 жыл бұрын
👍👍👍
@nggamini1703
@nggamini1703 2 жыл бұрын
tnq teacher 💕💕 Ane miss lessons 5 karandakooo ikmanata 😢😢
@wathsalagamagemedia
@wathsalagamagemedia 2 жыл бұрын
2022 උසස් පෙළ විභාගය අතර වීඩියෝ නිකුත් කළ නොහැකියි දරුවො.එසේ කරන අය ඉන්නවා.නමුත් නීත්‍යනුකූලව එසේ කළ නොහැකියි. සමාවෙන්න.
@ShashiniSilva-c2p
@ShashiniSilva-c2p 2 ай бұрын
Anee miss aluth aya mediavala samahara lamayinta samahara vachana therennenhne mee vage hama padamakama ee amaru vachana poddak therumkarala dennako
@slwhitemusic
@slwhitemusic Жыл бұрын
@❤🎉
@kadihingaladhammarathana4820
@kadihingaladhammarathana4820 3 ай бұрын
මැඩම් පාඩම් 12 මෙවිධියට දාන්න බුදුසරනයි
@Chaturadeshanchatura
@Chaturadeshanchatura 5 ай бұрын
😢🎉
@KesaraHasantha
@KesaraHasantha 11 ай бұрын
ගොඩක් හොදයි මැඩම් 😊
@mihirwathsala6144
@mihirwathsala6144 Жыл бұрын
Godak hodat kiyla denwa miss .. hodt therenww
@wathsalagamagemedia
@wathsalagamagemedia Жыл бұрын
බෙහෙවින්ස්තූතියි දරුවෝ
@mitxblack4442
@mitxblack4442 2 ай бұрын
2024 ta balana aya koi. teacher kiyala dena eka therenawa hodata mama nam clz giye na paper karanne eewage therenne nathi kotas video eken balanawa hodata therenawa
@gayanchinthaka1525
@gayanchinthaka1525 2 ай бұрын
අනිවාරෙන් ❤ මාත් ටීචගෙ වීඩියෝ ඔක්කොම වගේ බැලුවා
@warshapiyumanthi-yk5vn
@warshapiyumanthi-yk5vn Ай бұрын
Miss palaweni padamen prashna awoth me notes tika pramanawathda, pls reply🥺🙏
@thisaranawodya2876
@thisaranawodya2876 2 жыл бұрын
❤️❤️
@SasankaSadaruwan-b2u
@SasankaSadaruwan-b2u Ай бұрын
𝗴𝗼𝗱𝗮𝗸 𝗽𝗶𝗻 𝗺𝗶𝘀 𝗺𝗲𝘃𝗮 𝗱𝗮𝗺𝗺𝗮𝘁𝗮❤❤❤
@SaduniHansika-l6z
@SaduniHansika-l6z Ай бұрын
Mis 13 padam tikath thinwdaa.. widio walin dalaa.
@wathsalagamagemedia
@wathsalagamagemedia Ай бұрын
@@SaduniHansika-l6z Ow putha
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
AL MEDIA  4th LESSON( JANAMADYA) - Sinhala by WATHSALA GAMAGE
45:53
මීඩියා පන්තිය
Рет қаралды 6 М.