දූෂිත ක්‍රිෂ් ගණුදෙණුවේ තොණ්ඩුව නාමල්ගේ ගෙලට.. Chandana Kariyawasam

  Рет қаралды 71,499

Wayama - වායාම

Wayama - වායාම

Күн бұрын

#anurakumaradissanayake #srilankanews #npp #ranilwickremesinghe #sajithpremadasa #namal_rajapaksha #mahindarajapaksa #akd #anurakumara

Пікірлер: 416
@chandimafonseka2144
@chandimafonseka2144 8 күн бұрын
හැමදේම පැහැදිලි කරලා ජනතාව දැනුවත් කරනවට ගොඩක් ස්තුතියි ඔබට.හරිම ආසාවෙන් බලනවා ඔබගේ වැඩසටහන්❤
@siripalasenadheera4316
@siripalasenadheera4316 8 күн бұрын
නිවැරදිම තොරතුරු ලොවට ගෙන එන ඔබට අපේ ගෞරවය.❤️❤️❤️
@koekloeren3797
@koekloeren3797 8 күн бұрын
ඔය නිතිපති සහ ,අපරාධ විමර්ශන අංශය විශ්වාස කරන්න බෑ ,, මොන අධි චෝදනා යොමු කරත් පැනල යන්න හිල් තියනවා මයි,,රජය නිදි ,,
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 7 күн бұрын
👉🙌👌❤️❤️❤️❤️❤️😞
@buddhikapriyamali3468
@buddhikapriyamali3468 7 күн бұрын
අකුරු දන්නැති වුන් වගේ නඩුව ගොනුකරන්නෙ හිරේ යන්න නෙමෙ බේරිලා ගෙදර යන්නනෙ.
@shiromawijekoon1057
@shiromawijekoon1057 7 күн бұрын
අපේ චන්දෙ මාලිමාව. හෑල්ලුව ට ලක් කරනවා මේ තක්කඩි නීතිපති යව කියාගෙන... 👎👎👎👎
@shiromawijekoon1057
@shiromawijekoon1057 7 күн бұрын
​@@buddhikapriyamali3468 ඔව් ඔබ හරියටම හරි... ඔය. නඩුවත් අනික් ඒව වගේමයි..හරියට ගොණු කරන්නේ නෑ නෑ මයි...
@priyantharanasinghe2165
@priyantharanasinghe2165 7 күн бұрын
චුදිතයන්ට ගරු අදිකරනයෙන් දඩුවම් ලබා දෙන තුරු කාවවත් විශ්වස කරන්න අමාරුයි.නැත්නම් මේ නඩු කටයුතු ආරම්භ කිරීමට මෙතෙක් කල් ගත කලේ මොන මගුලකටද.
@u.b.n.upananda2234
@u.b.n.upananda2234 8 күн бұрын
මයිනා සහ සමාගමේ චෞරජාලය ගැවසෙන හැමතැනම අසූචි ගඳයි. විපාක විඳින්නේ උන්ගේ බැලයෝ නොවෙයි අහිංසක ජනතාවයි
@surangakalu
@surangakalu 6 күн бұрын
❤😂nh
@lovadesi
@lovadesi 8 күн бұрын
ඒ වුණත් නඩු ඇසීම මාස 4 කට කල් දැමීම නොකටයුතු දෙයක් . බොහෝ සාක්ෂි ඇති නිසාත් කලින් මෙම නඩුව කලින් වතාවක් අසා ඇති නිසාත් මේවා ඉක්මනින් ඉවර කළ යුතුය . එසේ නැතිනම් විත්තිකරුවන් බොහෝ දේවල් ඔවුන්ගේ වාසියට හරවා ගනු ඇත.
@Its-Me-e111
@Its-Me-e111 7 күн бұрын
අනිවාර්යයෙන්ම . එයාලගෙ වාසියට සේරම හැංඟුව එකේ මේවා මොනාද
@jayasiribandara7227
@jayasiribandara7227 7 күн бұрын
සම්පූර්න ඇත්ත.මේක දික් කසාද නඩුවක්ද?ජාතික අපරාදයක් සම්බන්ද නඩුවක්නෙ.මොනබයිලයක්ද මේ කරන්නෙ.ඇයිනඩුව එකදිගට අහල ඉවර කරන්න බැරි.මේව මහ විහිළු.
@thusharawije1120
@thusharawije1120 7 күн бұрын
ow usawi heminenawa,auruddata deparai naduwa
@milmil8386
@milmil8386 7 күн бұрын
Echara deyak karanna me anduwata puluwankamak naa kiyala mata witharada therenne?? 😱😱😱 Peenawa neda, dushitha horu, meyalata abiyoga karana widiya!!! 😡😡🤬 Meyala Boru kaiwaru gahanawa, horu hinawenawa!!!😱😱😱 Parana unwa thiyagena, horunwa galawena widiyata nadu damanne, parana system ekama thama 😡😡😡
@KesharaFernando-e3n
@KesharaFernando-e3n 8 күн бұрын
මට මතකයි ඉස්සර මේ ආණ්ඩුව ට මිනිස්සු බැන්නා ෆයිල් මිටි ගනන් තියාගත්තට වැඩක් නෑ නඩු දාන්න එපැයි කියලා... දැන් තමයි තේරෙන්නෙ ඉස්සර නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ වගේ කියලා. අනුර ජනාධිපතිතුමා ඉස්සර කිව්ව මතකයි නඩු දැම්මට වැඩක් නෑ ආන්ඩුව එයාලගෙ නිසා කියලා... ඇත්ත තමයි තවමත් රාජපක්ෂලාට කත් අදින නිලධාරීන් කොච්චර ඉන්නවද කියලත්, දැන් මේ ආන්ඩුවක් පත් වුනත් කොච්චර අමාරුද හරියට නඩුවක් දාලා මේ දූෂිතයන්ට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපිට තේරෙන්නෙ... මේ ආන්ඩුව පත් නොවුනොත් කවදත් රාජපක්ෂලා නිදැල්ලේ ඉන්නවා ඔවුනොවුන් මියැදෙනකම්ම.. අපි අනුර ජනාධිපතිතුමා ට හයියක් , දිරියක් දිය යුතුමයි....
@D.V.Lucky3294
@D.V.Lucky3294 8 күн бұрын
සහාතික ඇත්ත.👍
@jagathchandra-bs4ts
@jagathchandra-bs4ts 8 күн бұрын
අනිවාර්‍ය්යෙන්ම !
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 7 күн бұрын
දුමුන්ද සිල්ව, යෝශිතගෙ වගේ පැරණි නඩුවක් 😝 දවස් දෙකකට අත් අඩංගුවට අරගෙන සාක්ෂි නැහැ කියලා එළියට දමාවි රු. ලක්ෂ 500 ශරීර ඇපයකට එළියට ඒවි 👉👀😝😝😝😝👎👹🇱🇰 නීතිපතිත නඩුපවරන එවුනුත් රාජපක්ෂ වරදාන වරප්‍රසාද මුදල් ලබාපු එවුන් තමා සේරම බාර වැඩ කරන්නේ සහ විධායක ජනාධිපති සහ 2/3 පාර්ලිමේන්තු බලයක් තියෙන පවතින රජය නිදි නීතියට අත නොගහන නිසා සහ KZbin channel නියාමකයන් බොරුවට කරුණු නාරනා සමාජ ගතකරලා ජනතාවගෙන් මුදල් හම්භ කිරීම පමණයි වෙන්නේ…👎😝🇱🇰🇫🇷
@shanakafonseka8809
@shanakafonseka8809 7 күн бұрын
Sahathika aththa
@wijerathnama9194
@wijerathnama9194 8 күн бұрын
හොර ජාලය හැම තැනම කෙසේ හෝ පරාජය කල යුතුයි ඔබේ පැහැදිලි කිරිම වටිනව
@Rosakatu304
@Rosakatu304 8 күн бұрын
මහින්දලා කොස් ගෙඩියක් හොරකමි කලත් ඒකත් සොයා බැලිය යුතුයි කියන එකයි රට වෑසියාගෙ පෑතුම.
@SDevadasa
@SDevadasa 8 күн бұрын
මොන අධිචෝ්ිදනා ඉදිරිපත් කලත් මෙි නීතිපතිව විශ්වාස කරන්න බැ මෙයාව මෙිතනතුරින් ඉවත්කළ යුතුයි
@LalitSamarakoon
@LalitSamarakoon 7 күн бұрын
Anura ethulu me rajayata ahema karanna balayak ne wage. Balaya kiyala adahas karanne chanden aapu ho paarlimenthu manthri seat gana neweyi meke loku putuwalata Mayinage sahacharayo innawa. Un aanduwe hitiyata Mayinage kalin guu kaapu un api danne nethi unata.
@shiromawijekoon1057
@shiromawijekoon1057 7 күн бұрын
👍👍👍💯💯. අනිවාර්ය යෙන් ම...මහම තක්කඩි යෙක් ඔය‌ නීතිපතී.... ඔය නීතිපති රාජපක්ෂ. ගැත්තෙක් ඔය‌ මිනිහා ඕක කරන්නේ නැ කීයටවත්... බොරු රගපෑමට. ජනාධිපති තුමා ත් ඇන්දවීමට ලක් වෙලා වගේ අපිට පේන්නේ....
@chrissyjoseph3299
@chrissyjoseph3299 7 күн бұрын
@@LalitSamarakoonවිශ්වාසභංගයකින් නීතිපතිව ඉවත් කල හැක.
@System-change-SL
@System-change-SL 7 күн бұрын
මේ පාර වත් වීරයෙක් වෙලා එලියට යන්න පුළුවන් වෙන විදිහට නඩු පැවරීම නොවෙන්න වගබලා ගත්තේ නැත්නම් බඩු බනිස්. ඔක්කොම රාජපක්ෂ නඩුත් හරි මේකත් හරි. හරියටම නඩුව දාලා වරදකරු කලොත් ඔක්කොම කලා වෙනවා. ආණ්ඩුව ඉතාමත් සූක්ෂ්මව නීතිපති උසාවියට කරුණු පදනම් සහිතව ඉදිරිපත් කරනවාද යන්න සොයා බලන්න වෙනම ටීම් එකක් දාන්න ඕනෑ
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 7 күн бұрын
කොන්ද.පන තිබෙන කෙනෙක් නිති පති .කරන්න😊
@jayanthipeiris5147
@jayanthipeiris5147 7 күн бұрын
මට කලන්තෙ වගෙ මේ මිල අහලා ..මෙපමන මුදල් අපි දැකලා නැ..මුංට දඩුවම් දෙන්න අප්පා....ස්තුතිය ඔබතුමා ට
@mangalathennakoon7516
@mangalathennakoon7516 8 күн бұрын
අදරනිය චන්දන කරියවසම් සහොදරයා ❤❤❤
@ishara-o5k
@ishara-o5k 8 күн бұрын
නීතිපති විස්වාස කරන්න බැ
@shiromawijekoon1057
@shiromawijekoon1057 7 күн бұрын
සත 5ට. විශ්වාස. නෑ නමුත් ජනාධිපති ට. ආන්ඩුවට. තේරෙන්නෙ නැති එකයි පුදුම...
@ranjithwawlagalage7855
@ranjithwawlagalage7855 7 күн бұрын
100/100 ක්
@nimaliperera9457
@nimaliperera9457 8 күн бұрын
ස්තූතියි....චන්දන සර්..... ❤❤
@shanthagamage2915
@shanthagamage2915 8 күн бұрын
නීතිපති ජනතාවාදී විය යුතුයි.ඔබ ජනතා විරෝධයකට පාත්‍ර නොවන්න ☸️ බුදුසරණයි.
@giharisandaruwani9407
@giharisandaruwani9407 8 күн бұрын
අපිට ලංකාවේ තියන bank account වලවත් සල්ලි නෑ. මුන්ට සිංගප්පුරු, ඩුබායි, සීෂෙල්, උගන්ඩා ස්විට්සර්ලන්ත ගිණුම්වලත් සල්ලි 😅😅
@ravindrajayathunga32
@ravindrajayathunga32 7 күн бұрын
රටේ ජනතාවට සුවිශේෂි පැහැදිලි කිරීමක්.👍
@myopinion6924
@myopinion6924 8 күн бұрын
මේ සාපරාධී සියලුම වැරැදි වෙනුවෙන් ,,නිතිය ,,යුක්තිය නිවැරැදිව වේගයෙන් හරියාකාරව ක්‍රියාත්මක කරවීම සදහා,,, රජය අනිවාර්යයෙන්ම ඉක්මනින්ම වැඩි විශේෂ සැලකිල්ලක් ගත යුතුයි....මැදිහත්වීමක් කල යුතුමයි .....නැතහොත් රජය අපකීර්තියට පත්වීම වේගවත් වී රජය බිදදැමීමට ,,මේ සියලුම අන්ත දූෂිත ,සාපරාධී දේශපාලු රොත්තම අනිවාර්යයෙන්ම ඉක්මන් වනු නියතයි ....
@ayeshlakshitha355
@ayeshlakshitha355 8 күн бұрын
Anewaryenma.
@yoosuffali9589
@yoosuffali9589 8 күн бұрын
සෑම දිනකම සෑම නාලිකාවකම මේ කුප්‍රකට පවුල ගැන සහ ඔවුන්ගේ පාලන සමයේ ඔවුන්ගේ දූෂිත ක්‍රියාකාරකම් ගැන කතා කරනවා. දැන්, අපි මේ සියල්ල අසා වෙහෙසට පත්ව සිටිමු. මේවා උසාවියේදී ඔප්පු කළ නොහැකි නම්, මේ තක්කඩියන් කිසිවෙකු සිරගත නොවනු ඇත. මගේ එකම බිය නම්, අපේ දුප්පත් ජනතාව නොදැනුවත්වම සහ අහිංසකව මෙම දූෂිත කණ්ඩායම නැවත වරක් බලයට ගෙන එනු ඇතැයි යන්නයි. අපේ මාතෘ භූමියේ ධර්මතාවය සහ සාධාරණත්වය පවතින්නේ නම්, එවැනි ව්‍යසනයක් වළක්වා ගැනීමට ඒවා උපකාරී වේවා.
@chandraniruberu8624
@chandraniruberu8624 8 күн бұрын
අඩුතරමින් ඔවුන් සැමගේ පුජා අයිතිය නැතිකරමු
@giharisandaruwani9407
@giharisandaruwani9407 8 күн бұрын
මුන්ට ආයේ බලය ලැබෙනවනම් මිනිස්සු මැරිලා ඉපදෙන්න ඕන.
@jayasundaramenike9432
@jayasundaramenike9432 7 күн бұрын
ඇත්ත😢
@jandrajandra5712
@jandrajandra5712 7 күн бұрын
බොහෝමත් පිං ඔබතුමාට සදා ජය 👍👍❤❤🙋🙋
@UserKGFJohnson
@UserKGFJohnson 8 күн бұрын
උන් හොරකම් කරලා අල්ලනකොට උන් කියන්නෙ දේශපාලන දඩයම කියලා . ඕය හොර පවුලම හිරගත කරන්න ඕනෑ . නැති නම් රට ණය හා බංකොලොත් කල එකට උන්ට අයිති ( අපෙන් හොරකම්කල )දේපල රාජසන්තක කරන්න ඕනෑ .
@srinilokugalappaththi9996
@srinilokugalappaththi9996 6 күн бұрын
Marcos pawula wage
@renukachandrakanthi8899
@renukachandrakanthi8899 8 күн бұрын
කමිබ හොරුන්ගේ කමිබ ගැට ලිහන්න ප්‍රබල විමර්ශනයක් කරන්න වෙනවා .
@lilith5730
@lilith5730 8 күн бұрын
නෑමොලය මේ ටිකේ නටනව වැඩී .ඌ දන්නව දැන් දිය හැලිය රත් වීගෙන එන්නෙ කියල.ඕකව ඇතුලට දාන්න ඕන ආයෙ එලියට නොඑන්න.මුන්ගෙ ජෝගි අපි බැලුව දැන් හොදටම ඇති.
@Rosakatu304
@Rosakatu304 8 күн бұрын
ඒක තමා ජනතා පැතුම.
@chamindamadawala2240
@chamindamadawala2240 8 күн бұрын
මහත්තයෝ ඇයි හොරුන්ගෙ නඩු දින මාස පහ හයකට ඉස්සරහට දාන්නේ? මේවා ඩීල් නෙමෙයිද​? අපි හිතන්නේ නැහැ මාලීමාවේ ඩීල් කියලා. රාජ්‍යත්‍රාන්තරයේ ඩීල් වෙන්න පුලුවන්. මේකත් යහපාලනයක් කරන්න තමයි උන් හදන්නේ. විශේෂයෙන් නිතීය කරන ආයතන වලින් ඉල්ලන්නේ හිතන්න රට ගැන​.
@AmilaUdani-k8o
@AmilaUdani-k8o 7 күн бұрын
දැනුවත් කිරිම ගැන බෙහෙවින්ම ස්තූතියි
@LDON-XTrading
@LDON-XTrading 8 күн бұрын
නාමල් දැන් කෙදිරිගාන්න ලෑස්ති වෙන්න .
@Ayaan-z4zATS
@Ayaan-z4zATS 8 күн бұрын
මේ නීතිපතිවරයා ගැන විශ්වාසයක් තියාගෙන ඉන්නේ රටේ ජනතාවට වඩා දූෂිත දේශපාලුවොයි අනුරට හොඳ නම් අපට මොකෝ කෙඳිරි ගාන්න වෙන්නේ අනුරට මිසක් ජනතාවට නෙමෙයිනේ........
@karunadikkumbura9217
@karunadikkumbura9217 8 күн бұрын
❤❤🙏🙏🙏 verry good morning to you sir 🌹🌹 good luck wish u all the best❤❤im from kuwait karuna Dikkumbura🌺🌺🌺🌺
@shiromawijekoon1057
@shiromawijekoon1057 7 күн бұрын
මේ යන විදියට. අනුරට. තමයි කෙදිරි ගාන්න. වෙන්නේ....😂. අනිවාර්ය යෙන් ම..
@estherbredies2215
@estherbredies2215 7 күн бұрын
Ja
@AriyawanshaWijesinghe-v9z
@AriyawanshaWijesinghe-v9z 8 күн бұрын
සුබ දවසක් සර්,,මේ රාජපක්ෂ පව්ල හොරකම් කරන්නෙ නීතියෙන් බේරෙන්න පුළුවන් ශක්තිමත් පදනමක් ඇතිව ඒ වැඩේ කරන්නෙ , එයාලට එරෙහිවෙන්න ලංකාවෙ නීතිපති දෙපාර්තමේන්තුව ට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට හැකියාවක් තිඹුණත් එහෙම කරන්න බැරි තරමටම රාජපක්ෂලාගෙන් පත්වීම් උසස්වීම් වරප්‍රසාද ලබාගෙන තියන හින්දා මොන නඩුවක් ගොණු කළත් ඒවා දියාරුවෙලා යන ආකාරයටයි කටයුතු කරන්නෙ,ඉතිං මොන නඩුව දැම්මත් ඒක මාලිමා ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදයට ලක්වීමෙන් කෙළවර වෙන්නෙ , ,2/3 බලයක් අනුර කුමාර ජනපති දීල තියෙන්නෙ ඒ බලය පාවිච්චිකරන්න එහෙම නොකළොත් දිනෙක ඒ බලය වෙනත් අයෙකු අතට පත්වී අනුර කුමාර පමණක් නොව ක්‍රියාකාරිකයන් සියල්ලටම රිටන් එක ලැබෙනවා ලැබෙනවාමයි , යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද අනුර ජනපති සොයුර,,,
@naomiperera1859
@naomiperera1859 7 күн бұрын
අනිවාර්යයෙන්ම සම්පූර්ණ ඇත්ත.
@estherbredies2215
@estherbredies2215 7 күн бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@sriyaniiiyanage106
@sriyaniiiyanage106 7 күн бұрын
නිළධාරීන් ට... මහින්ද රාජපක්ෂ කෝටි ගනන් මුදල් වීසී කරන කොට.....නඩු නිකම්ම වීසී වෙනවා....මේවා දැනුවත් වෙලා ආණ්ඩුව වැඩ කටයුතු කළ යුතූයි....
@Readwithme670
@Readwithme670 7 күн бұрын
ඔබටත් දීර්ඝායුෂ වේවා
@LakshikaSamaranayake-m1v
@LakshikaSamaranayake-m1v 8 күн бұрын
ආයුබෝවන් ඔබතුමන්ටද 🙏. හැමදාමත් වගේ අදත් ඔබතුමන්ගේ වැදගත්, නිවැරදි පණිවිඩ සමූහයට හදවතින්ම ස්තූතියි 🙏. ඒ වගේම නැවත වතාවක් නීථියේ අඩුපාඩු නැති විදියට තදින්ම වැරදි කරුවන්ට තරා තිරම නොබලා දඬුවම් ක්‍රියාත්මක විය යුතුය ඇත.
@pathmagamage1374
@pathmagamage1374 8 күн бұрын
ආයුබෝවේවා ඔබතුමාට හැමදාමත් වටිනා දැනුවත් කිරීමකින් අපව දැනුවත් කිරීම පිළිබඳව අපගේ ප්‍රනාමය මව්රට සුරැකීමට ඔබතුමා ඇතුළු දේශප්‍රේමී සැමදෙනාම් ගන්නා උත්සාහයට අවැසි ශක්තිය දිරිය නිරෝගි සුවය ත්‍රිවිධ රත්නයේ අනුහසින් ලැබේවායි අපගේ පැතුම චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙනු මැනවි🙏✌👍🍫❤
@samanjayawardhana5930
@samanjayawardhana5930 8 күн бұрын
හොරු ඇල්ලීම දැන් විහිලුවක් වෙලා තියෙන්නෙ.ඕකත් යෝශිතය ඇල්ලුව වගේ වෙයි
@mrdabba
@mrdabba 8 күн бұрын
ඕන එකක්, නීතිපතියා පාවා දෙන්නෙ නැත්නම් මේ නඩු. දිලීප පීරිස් වගේ බොලඳ තර්ක නොදී
@DayaniSamarathunga
@DayaniSamarathunga 8 күн бұрын
චන්දන මැතිතුමනි මහජනතාව දැනුවත් කිරීමේ කටයුත්තට ඔබ කරන මෙහෙවර ට මාගෙ ගෞරවය සහ ස්තූතියි 😂😂😂😂😂😂😂😂😂
@thakshanjayakantha9569
@thakshanjayakantha9569 6 күн бұрын
හොද දැනුවත් කිරිමක් ඔබට බොහෝම ස්තුතියි !!!
@dayanandarajapakse5623
@dayanandarajapakse5623 8 күн бұрын
අපරාධය සහ දඬුවම එය ගසට පොත්ත මෙනි
@sriyakaluarachchi396
@sriyakaluarachchi396 7 күн бұрын
හොදට මතකයි. ප්‍රියමාලි සෙට් ඵක.ස්තුතියි මැතිතුමනි පැහැදිලි කිරීමට.❤❤❤❤
@nmldpa
@nmldpa 8 күн бұрын
සත්ය පෙන්වා දිම බොහොමයක් ඉස්තුති
@ranjithgunetilleke4710
@ranjithgunetilleke4710 4 күн бұрын
Thank you for revealing the truth. Keep going. Budusarani
@arun2002
@arun2002 8 күн бұрын
Great explanation Mr Kari we salute you sir
@chandrawarnakulasuriya2832
@chandrawarnakulasuriya2832 8 күн бұрын
Congratulations , great, thanks 👍
@chandanaweerakoon3900
@chandanaweerakoon3900 7 күн бұрын
බොහෝම හොද පැහැදිලිකිරීමක්..ස්තූතී
@nimalpremaratna4170
@nimalpremaratna4170 7 күн бұрын
ඔබ තුමා ටජයසතූටපතමූ❤❤පව්.පලදෙයි,බල ගෙනර්‍ඉදිමූ,😊😊😊
@cailyphotos
@cailyphotos 8 күн бұрын
උන්ගෙ ගෙදර සල්ලි වගේ උන් හොරා කාල තියෙන්නෙ මුන්ට පුදුම තන්හාවක් නෙ තියෙන්නෙ මුන්ට කොහොමත් මේ දේවල් වලට දඩුව ලැබෙනව
@shiromawijekoon1057
@shiromawijekoon1057 7 күн бұрын
කාගෙන් ද ????😂😂😂
@DammikaDammika-i5c
@DammikaDammika-i5c 8 күн бұрын
සත්‍ය අවබෝධ කරන ඔබට ජයේන්,,ජය,,🎉🎉🎉❤❤❤❤❤
@JEENAKKA
@JEENAKKA 7 күн бұрын
ඔකාගෙ කාලකන්නි කට සීල් වෙන්නම තොණ්ඩුව වැටේවී කියලා ප්‍රාර්ථනය කරනවා.
@NissankaGnanathilaka-ix8fs
@NissankaGnanathilaka-ix8fs 8 күн бұрын
ඔය නීතිපතිට අනුකමිපා කරන්න, විද්‍යාලංකාර අනුකමිපා කරන්න නාමල් බෙබිට කරදර කරන්න ඵපා, වරකාගොඩලා හොද අයනේ නාලක ගොඩ හේවා පවු , කරදර කරන්න ඵපා අපි සතෙන් සතේ ඵකතු කරලා ඔය හිග මුදල පියවමු, අපි බඩගින්නේ ඉමු
@chitrachandrasiri8623
@chitrachandrasiri8623 8 күн бұрын
😂😂
@ksakuni7845
@ksakuni7845 7 күн бұрын
Ane paw,dan sapada?
@nuwandarshana846
@nuwandarshana846 8 күн бұрын
Hamadama කියනවා wage ජය wewwa aiyandiii...dura rataka hituyath...oya dapugaman video eka balanawa...hariima පැහැදිලි aiyandi ඔයාගෙ පැහැදිලි kirima...oun ඔක්කොම hireta yawana onemaii..🎉🎉🎉🎉❤❤❤❤❤
@r.s.g.5106
@r.s.g.5106 8 күн бұрын
කෙසේ කොහොම වෙතත් කවුරුන්ට දඬුවම් ලැබිය යුතුයි 👍
@thilakarathnaliyanage9286
@thilakarathnaliyanage9286 7 күн бұрын
ජයවේවා.❤
@AaSs-gx4yk
@AaSs-gx4yk 8 күн бұрын
ඔයාටත් එසේම වේවා
@giharisandaruwani9407
@giharisandaruwani9407 8 күн бұрын
දැන් සමාජය තුළින්ම කථිකාවතක් ගොඩනැගෙනවා නීතිපති හා අපරාධ විමර්ශන අංශ හා ඇතැම් නිළධාරීන් දූෂිතයි කියලා. ඒ නිසාම මිනිස්සු එක්කෝ මේකට එරෙහි වෙනවා නැත්නම් සමාජ බලපෑම තේරුම් අරන් මෙයාලා හොඳින් වැඩ කරන්න කටයුතුකරනවා. නැත්නම් රජයට තීරණයකට එන්න සිද්ධ වෙනවා. අනුර වැඩිය නටන්න යන්නෙත් නෑ. මොකද මහින්දලාට මිනිස්සු මරණවා කියන එක ලොකු දෙයක් නෙමේ
@chocksyfernando7978
@chocksyfernando7978 8 күн бұрын
Oh you are wonderful and God bless and budhu saranai to you
@chandanasrilal3195
@chandanasrilal3195 8 күн бұрын
මහත්තයා මේ රාජපක්ෂ මේ ගෙදරින් යන්නෙ නැත්තේ මේ ගෙදර වත්තේ සල්ලි වලදාලා ඇති නිසා ඇතැයි සැකයක් තියෙනවා..අර සෙන්ට්‍රල් බෑන්ක් එකේ ලොරියක පටවගෙන ගිය සල්ලි වෙන්ඩ බැරිද..රු 5000 මිටි..එක මිටියක් ඉස්සුවා කියලා ඒ ඇද්ද ලොරියේ ගෝලයා අත් අඩංගුවට පත් වුනා..මේ සල්ලි මේ කියන වත්තේ වලදාලා ඇතැයි සැකයක් තියෙනවා..මෙයා මේ ඊයේ පේරේදා ඔය පොහොට්ටුවේ කට්ටිය මෙතෙන්ට කැද වුයේ මේ සල්ලි බෙදා හරින්නට බැරිද..ඒක සැකයක්. අනික ඔය රත්තරං පාටට හදලා තියෙන පන්සල් ඔක්කොමගේම වත්කම් සොයා බැලිය යුතුයි...ඒ වගේම දාලදා මාලිගාවෙන් ඇද්ද රත්තරං වලට මොකද වුනේ යන්න..අනික අර එල්ටීටීඊ එකේ රත්තරං ඇද්ද නියමුවන් දෙදෙනට දීපු ගේම මුං වහාම ඒ ගැන යම්කිසි හෝඩුවාවක් හොයා එලි කරන්න.
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 8 күн бұрын
🤣🤣🤣🤣
@jayasundaramenike9432
@jayasundaramenike9432 7 күн бұрын
😂😂😂
@rankothgevijesinha
@rankothgevijesinha 8 күн бұрын
යකෝ මේ තරන් සාක්ෂි සාදක තිබිලත් තාම පොල් ගානවද මෑ මලය බෙල්ලෙන් අල්ලාගන්නැතිව ඉන්නෙ.ඕකල මහා සාපයක් රටට.සාටක සාපය ඉවරම කරන්න ඕනා ඔය සාටකය නාමය මේ බූමියෙන් තුරන් කරන්නම ඕනා
@GunawardanaHA
@GunawardanaHA 8 күн бұрын
මෙිි හෙළිදරවිව හරිම වටිනවා මෙික අමුතුම ජාලයේ ගැහිල්ලක්, ඒ නිසා නිති අංඹුු මෙය ජාතික මෙහෙවරක් සේ සලකා චුදිතයන්ට උපරිම දඩුවමි ලබා දි ගැටළුවට ස්ථිර සාර විසදුමක්් ලබා දෙන්න ,
@nicholas-m6j9k
@nicholas-m6j9k 8 күн бұрын
"අමිත් කට්ටයා " කියන නමින්ම තේරෙනවානේ මුන් " කට්ටයෝ කියලා.
@shiromawijekoon1057
@shiromawijekoon1057 7 күн бұрын
😂😂😂😂. වැඩේ කියන්නේ උනුත් රාජපක්ෂ ලා ට. අහුවෙච්ච. එක නේ...😂😂😂. ඉතින් හරියටම. කට්ටයො කව්දැයි කියලා තේරුම් ගන්න පුලුවන් නේ..😂😂😂
@mistycottage9558
@mistycottage9558 8 күн бұрын
අව්ලක් නැ.පොර පොරගෙ නඩුවට පෙනී ඉදලා නඩුව දුනයි.😅😅😅😅
@ChandrarathneG-pc7qs
@ChandrarathneG-pc7qs 8 күн бұрын
සාක්ෂි දෝෂ,තාක්ෂණික දෝෂ,සිදුරු නොතිබුනොත් පදුමයි😮
@Sanu19455
@Sanu19455 8 күн бұрын
අනේ මන්ද, නීතිපති මට පේන්නේ නම් පල් හොරෙක් වගේ..😁😅 හිත රිදුනා නම් සමාවෙන්න.🙏🏻
@ayeshlakshitha355
@ayeshlakshitha355 8 күн бұрын
Wagei nemei pal horek thamai.😂😂😂
@priyanthasilva602
@priyanthasilva602 8 күн бұрын
Thanks ❤❤❤
@RasikaPremakanthi
@RasikaPremakanthi 7 күн бұрын
චන්දන සහෝදරයා ඔබ අපව දැනුවත් කිරීම පිළිබඳව ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ...
@Indrakumari-jk1jt
@Indrakumari-jk1jt 8 күн бұрын
Thanks. Wayama. Mr. Kariyawasam.
@GsmWorld-k4m
@GsmWorld-k4m 8 күн бұрын
කොහොම හරි ඔය හොරු ටික බන්ධනාගාර ගත කරන්න ඕන
@phrdesilva2492
@phrdesilva2492 8 күн бұрын
අපේ රට මරැ රටක්.....😂 නඩු කල් යන්නෙ මාස 6. න් අටෙන්. හය පාරක් කල් ගියාම ආංඩූව ගිහිල්ල... ඒ අතරතුර චූදිතයො. මැරෙනව..මරනව... ලෝ මල්ලිලට කල්ල මරේ... ආපසු ඔය රෝල් එක තමයි.... කවදද ඇමතිල හිරේ ගියේ... ලංකාව කියන්නෙම මහ අමන රටක්... හොරා කාල කාල කාල කියනව මෙත් මල් පිබිදේවා... අපේ හාමුදුරැවනේ කියල. ක්‍රිස්තියානි රටවල් ඉතා දියුනුයි. ඔය බවුද්ධ කම තමයි අපට කෙලෙවිවේ.😢😢😢😢😢😢😢😢😢😮😢
@shiromawijekoon1057
@shiromawijekoon1057 7 күн бұрын
👍👍👍👍. සම්පූර්ණ. ඇත්ත කතාව. 100. % ක්ම එකගයි.....
@Chandrani-jt8rn
@Chandrani-jt8rn 8 күн бұрын
මේ සිරි ලංකාව නොවැ😂😂😂🤔
@Shaliniweeratunga
@Shaliniweeratunga 7 күн бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි මේ කරන දැනුවත් කිරීමට... අපි ඔබ ගෙන් බොහෝ කරුණු දැන ඉගෙනගන්නවා මාලිමාව සතු ජනතාව සතු රජයට මේ හොර නඩය කියන රාජපක්ෂ ගුබ්බැයාම ලෝවෙන් තුරන් කරන්න හැකි වේවා
@sipsayuraeducationinstitut8629
@sipsayuraeducationinstitut8629 7 күн бұрын
නීතිපති ගෙදර යවන්න
@lalguruge9278
@lalguruge9278 7 күн бұрын
මේ නීති පති සිටින තාක් රාජපක්ෂලාට සහ පොහොට්ටුවේ කාලකණ්ණින්ට නියමාකාරයෙන් නඩු පවරන්නේ නැත.පසු ගිය කාලයේ වගේ මයි. අනුර සහෝදරයා නීති පතිට හයයි ද.අපි මාලිමාවට දර දිය ඇද්දේ අනුර සහෝදරයා ගැන තිබු විශ්වාසය සහ පිරිසිදු චරිතයක් නිසා. ඵදත් අදත් හෙටත් අපි ඔබ සමගයි මාලිමාවට ජයවේවා
@ManikeDunukara
@ManikeDunukara 3 күн бұрын
Thank you ,Mr. Chandana kariyawasam.
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 7 күн бұрын
Great explain well done. Bro
@AlexMorgan-q7n
@AlexMorgan-q7n 8 күн бұрын
ජනාධිපතිතුමා ගේ චීන සංචාරයෙන් පසුව තමයි රාජපකාෂලාගේ බෙල්ලට තොන්ඩුව වැටෙන්න පටන් ගත්තෙ. ජනාධිපති තුමා චීනයේ ඉන්න වෙලාවේ රාජපකාෂලා ජනාධිපතිට කැපිල්ල දාන්න චීනයට කේලාම් කියලා. ඒකයි වයිරය. දැන් ඉතිං උඹලාට සමාවක් නෑ. ඇතුළට යන්න ලෑස්ති වෙයල්ලා !.
@geethanjanijayasundara2926
@geethanjanijayasundara2926 7 күн бұрын
Bohoma sthuthie niwaradi thorathuru samaajagatha karana obathumata 🙏🙏🙏
@SirisenaMhsirisena
@SirisenaMhsirisena 8 күн бұрын
විවිද චැනල්වලින් මිනිමරුවන්ට හොරුන්ට දුෂිතයින්ට ිවිවිද චෝදනා මාධ්‍ය තුලින් අපිඅහලා සතුටු වෙනව එහෙත් අවසානය ඔප්පුකිරිමට ප්රමානවත් සාන්සි නැත කියලා ඉච්චාභංගත්වයට ජනතාව පත්වෙනඑකය් දුක
@sujaiesinnathamby2366
@sujaiesinnathamby2366 7 күн бұрын
Jaya wewa
@emilyperera5884
@emilyperera5884 8 күн бұрын
වැඩක් නැතිවෙයි ඕකෙනුත්.නෑමෝල්ව බේරයි. අනුරට කොන්ද පන නෑනෙ නීතිපති එලවන්න. NPP එකේ.සම්බන්ද අයගේ නම් එලිකරන්න.මේවා අනුර දන්නේ නැද්ද.
@NandanaSamarawickrana
@NandanaSamarawickrana 8 күн бұрын
නිතිපති අඉන්කරන්න .
@BitterTruth229
@BitterTruth229 8 күн бұрын
නීතිපති දෙපාර්තමේන්තුවයි පොලිසියයි දන්නේ පොඩි මිනිහට චෝදනා ගොනු කරන්න විතරයි... ලොකු මිනිස්සුන්ව ගන්නවා... පැය 24 ක්‌ යන්න කලියෙන් ඇප දෙනවා... ලැජ්ජයි රාජ්‍ය ආයතන ගැන... ලැජ්ජයි අදාල ඇමතිවරු ගැන 😡😡😡
@WimalSamarathunga
@WimalSamarathunga 7 күн бұрын
ආයුබෝවන් චන්දන මහතා.
@tuansamsudeen-p9n
@tuansamsudeen-p9n 8 күн бұрын
❤❤❤jayawewa brother
@ralstonwijesuriya2028
@ralstonwijesuriya2028 8 күн бұрын
Very good morning Mr.Chandana 😊
@samanKumara-dy3jd
@samanKumara-dy3jd 8 күн бұрын
මේව ප්‍රසිද්ධ නොකර කරනවනම් හොඳයි. නැතිනම් හේදෙන්නෙ ආණ්ඩුවේ සායම. සංදර්ශන විතරයි
@SumithraGamage-j6p
@SumithraGamage-j6p 7 күн бұрын
දැනුවත් කිරීම ගැන ඔබ තුමාට ස්තුතිය ❤🙏
@nandarajapaksha5751
@nandarajapaksha5751 8 күн бұрын
මෙන චෝදනා ඉදිරිපත් කලත් මෙි නිතිපතිව විස්වා කරන්න බැහැ නඩුව ගෙනියයි හැබැයි නාමල් නිදොස්කොට නිදහාස් කරයි එච්චරයි රජය තාම නිදි ජනාදිපතිතුමනි නිතිපති විස්වාස
@IndunilAbeyaweera
@IndunilAbeyaweera 7 күн бұрын
Niyamai
@BuddikaKumarasingha
@BuddikaKumarasingha 8 күн бұрын
ගිය ආන්ඩු කාලේ තිනුන පොලීසියත් අදිකරන කටයුතුත් පලකයන්ට ගැති කන් කලේ පලකය්න්ගේ අතින් පඩි ගත්තා වගේ
@jandrajandra5712
@jandrajandra5712 7 күн бұрын
නතිපතියා අයි කරනකමි රාජපක්ෂ හොරුට දඩුවමි දිම බොරුයි ඔකා ටිරාන් නරියා රනිල් බුරුවා ගේ යාලුවෝ නිතිපතියා
@GaminiKoslanda
@GaminiKoslanda 7 күн бұрын
Jayawewa
@express6468
@express6468 7 күн бұрын
නඩුව ඒ උනාට මාස 5 කින් තියෙන්නේ. නීතිපති සත පහකට ෂුවර් නෑ
@rathnayakarathnayaka-di5kp
@rathnayakarathnayaka-di5kp 7 күн бұрын
මාලීමාව ට ජයවේවා මේ රට හදන්න පුළුවන් එකම පක්ෂය මාලීමාව ට පමණයී
@chamaleesilva
@chamaleesilva 7 күн бұрын
නියමයි දඩුවම් දිය යුතුමයි
@SriyaniHettiarachchi-w1n
@SriyaniHettiarachchi-w1n 7 күн бұрын
මේ අපරාධ නඩු අහන්න වෙනම අධ්කරනයක් පිහිටවල නඩු ඉක්මනින් සතිපතා අහල ඉවර කරන්න කියල ඉල්ලීමක් කරමු රජයට
@kumarieekanayake928
@kumarieekanayake928 7 күн бұрын
Very good revelation. We the citizens are eagerly waiting till the government do justice to us
@JeewabuddiAbesinghe
@JeewabuddiAbesinghe 7 күн бұрын
නිකම් නහින්නඑපා.අනුරට බෑ.....
@sunwick6857
@sunwick6857 8 күн бұрын
මේ ශ්‍රී ලංකාවේ නීතිපති? එහෙනම් හෙට ඉර පායන්නේ බටහිරින්
@sumanasathkumara3067
@sumanasathkumara3067 7 күн бұрын
ඇන් .ඇම් පෙරේරා ගේ කාලයේ කලාක් මෙන් රු 5000/-නෝට්ටු වහාම අවලංගු කරා නව නෝට්ටු නිකුත් කල යුතුවේ... එවිට මේ රටේ මුදල් හංගාගෙන හිටියාට වැඩක්ම නැත,මෙය හොඳම මුදල් හංගාගෙන හිටියාට වැඩක්ම නැත,මෙය හොඳම යෝජනාවකි.,!
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 8 күн бұрын
මොකක්ද ඔටිටුව නාමල් පහුවෙනිදාට ඇප දිලා නිදහස් වෙනවා ඉටපස්සෙ නිදොස් කොට නිදහස්
@GreenShine-s9q
@GreenShine-s9q 7 күн бұрын
මුව ජිවිතාන්තය දක්වා හිරේට දාන්න ඕනෑ ඒත් ඒවා වෙන්නේ නැනෙ උන් ඔක්කොම යාලුවො නෙ
@renukafernando6337
@renukafernando6337 7 күн бұрын
Yes definitely thanks 🙏🙏
නොදනිම් කාගේ දොසා
52:57
Bharatha Thennakoon
Рет қаралды 11 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН