කුරුම්බා මගින් අරක්කු නිෂ්පාදනය|Alcohol production

  Рет қаралды 333,481

Ideal Chemistry with Gihan S. Pitigala (GSP)

Ideal Chemistry with Gihan S. Pitigala (GSP)

Күн бұрын

Пікірлер: 229
@godaudapathiragenihal1921
@godaudapathiragenihal1921 3 жыл бұрын
A/l කරන අපිට මේ වීඩියෝ එක ගොඩක් වැදගත්.👍👍👍Thank you sir😊
@iharshika4978
@iharshika4978 3 жыл бұрын
උසස් පෙළ කර්මාන්ත පාඩමට අදාල ප්‍රායෝගික පරීක්ෂණයක්.. හොඳට පැහැදිලි කරලා තියෙනවා සර්.. විෂය නිර්දේශය ආවරණය කිරීමට අමතරව නියමාකාරයෙන් අපි වෙනුවෙන් සියලු වැඩ පිළිවෙලට කරලා දෙනවා... සර්ට ගොඩක් ස්තූතියි.. 🙏
@chamodlakmal4717
@chamodlakmal4717 3 жыл бұрын
ගෙදර ඉන්න කාලෙත් විෂයට අවශ්‍ය practical පැහැදිලිව කියල දෙන සර්ට ගොඩක් ස්තූතියි 🙏
@maleeshajayasundara3373
@maleeshajayasundara3373 3 жыл бұрын
syllabus එකට අදාල වෙන විදියට මේ වගේ දෙයක් හොදටම පැහැදිලි කරන්න පුලුවන් අපේ සර්ටම තමා ඉතින්...Thank you so much sir...🙏
@sanmad8274
@sanmad8274 3 жыл бұрын
එල සර්..... කර්මාන්තය හොදටම තේරුනා......අය කියන්ඩ දෙයක් නෑ සුපිරි සර්...... ගමේ මිනිස්සුත් මේ දවස් වල ඉන්නේ ගොඩක් අමාරුවෙන් ..... මම ගමේ ඉන්න ඔක්කොටෝම මේක කියා දෙනව..... එතකොට මිනිස්සුන්ගෙ සල්ලි ඉතුරු වෙනවනි..... නියමයි සර් .....practical එක......
@sciencewithnipun5711
@sciencewithnipun5711 3 жыл бұрын
Theory එක පොතට පමණක් සීමා නොවී ප්‍රායෝගික පරීක්ශණ ඔස්සේ මනාව පැහැදිලි කර දෙන ලංකාවේ එකම ගුරුතුමා ... great sir ❤️❤️❤️
@NEILJPEREIRA
@NEILJPEREIRA 2 жыл бұрын
Why don't you show the entire apparatus,The upper part of the boiler and the lower part where the copper tubes used to condense the spirit went missing
@pramodyasamarakoon2702
@pramodyasamarakoon2702 3 жыл бұрын
ගොඩක් වටිනවා සර්❤️‍🔥 කර්මාන්ත රසායනය පාඩමට ගොඩක් වැදගත් පරීක්ෂණයක් 👍👍👍
@dilanjayawickramasinghe7919
@dilanjayawickramasinghe7919 3 жыл бұрын
සර්,ඇත්තටම මේ කොටස් තේරෙන්නේ නැතුවයි තිබ්බේ.😪😂😉😌 විශයානුකූලව සර් මේ කරන වැඩේ අපිට හුගාක් වටිනවා,අපි විද්‍යානුකූලව වටහා ගත්තෙමු.😍😍තැන්කියු සර්.
@achinipushpakumari5633
@achinipushpakumari5633 3 жыл бұрын
Niyamai sir .👍👍
@chathuminikoshila8533
@chathuminikoshila8533 3 жыл бұрын
ස්තුතියි සර් මේ වගේ ප්‍රැක්ටිකල් අපිට බලන්න සලස්වනවට 🙏
@jayaminithilini9217
@jayaminithilini9217 3 жыл бұрын
අපේ සර් තමයි හොඳටම කරන්නේ ❤️❤️❤️ ගොඩක් ස්තූතියි සර් ❤️❤️❤️😍😍
@sltheamcategory7375
@sltheamcategory7375 3 жыл бұрын
නියමයි සර් මේ ප්‍රැක්ටිකල් එක සුපිරියටම තේරෙන්න කියල දෙනව . KZbin එකට දැම්ම කියන්නෙ අනාගතේ ඒලෙවල් ලියන අයටත් ලොකු පිටුවහලක්. තමන්ගෙ class වල ලමයිට විතරක් නැතුව ලංකාවෙ හැම ලමයෙක්ටම chemistry ප්‍රායෝගිකව කියල දෙනවට ගොඩක් පිං
@dulja55
@dulja55 3 жыл бұрын
නියමයි සර්.😊😍 විෂයානුබද්ධව හොදට පැහැදිලි කරලා දෙනවා..👍
@ishsnrsvindu7962
@ishsnrsvindu7962 3 жыл бұрын
මරු මරු.....ආයෙ කර්මාන්තෙ පාඩම් කරන්න අමුතුවෙන් ඕනී නෑ ....ක්ෂනික මතකයක් ආවෙ මට නම්....සුපිරි සර් ...❤❤❤❤....අපිත් අත්හදා බැලුවට කමක් නෑනේ ඉතින් ඔය එපා කිව්වට...ආදයම බින්දුවටම වැටිලා තියෙන්නේ ඉතින් ...🤭🤭🤭.....
@AvokeMind
@AvokeMind 3 жыл бұрын
😁
@samanwijayakumara4786
@samanwijayakumara4786 3 жыл бұрын
Sir අපි ගොඩක් ලොකු දැනුමක් ගත්තා me patrical එකෙන් අනාගතේට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා.♥♥
@bhagyadilhani2014
@bhagyadilhani2014 3 жыл бұрын
ගොඩාක් හොදට තේරුනා සර් ගොඩාක් පින් ❤️❤️
@harshakamadushaan9313
@harshakamadushaan9313 3 жыл бұрын
නියමයි සර් Thanks❤️
@krishank5437
@krishank5437 2 жыл бұрын
මට ඉස්කොලෙ කෙමිස්ට්‍ර්‍ය් තෙරෙන්නෙ නෑ මන් ගොඩක් අසරන වෙලා හිටියෙ පස්සෙ තමයි 2023 සර්ගෙ ක්ලාස් එක සෙට් උනෙ දැන් මන් ආසම විශය කෙමිස්ට්‍ර්‍ය් ආදරෙයි සර් ❤❤❤❤
@anjananisal6113
@anjananisal6113 3 жыл бұрын
නියමය් සර් හැම කරුනක්ම සරලව කියලදෙනවා❤️
@prasangapasindu4767
@prasangapasindu4767 3 жыл бұрын
Sylabus එකේ තියෙන මේ වගෙ practical දැකගන්ඩ ලැබීමම සතුටක් . ඉදිරියටත් ඉතුරු practical දාන්ඩ සර් 😍👍
@nimalrathnasiri2443
@nimalrathnasiri2443 3 жыл бұрын
Niyamai sir..👍
@lihinilochana7543
@lihinilochana7543 3 жыл бұрын
කර්මාන්ත රසායන පාඩමට ගොඩාක් වැදගත් පරීක්ෂණයක්👍👍👍 syllabus එකට ඕනී විදියට මේ වගේ පරීක්ෂණ කරලා අපිට හොදටම කියලා දෙන්න පුලුවන් අපේ සර්ට තමයි ඉතින්🥰❤ Thank you sir☺👍🙏 අපේ පාඩම් වලට ගොඩාක් වටිනවා 🥰🙏☺
@chanukamunasinha1526
@chanukamunasinha1526 3 жыл бұрын
Chemistry nam badulle apata sir thama ❤️❤️
@Madhu0316
@Madhu0316 3 жыл бұрын
Ouu 🤗💝
@JackJack-ui7yx
@JackJack-ui7yx 3 жыл бұрын
@@chamichami5673 address එක දෙන්න මං ඇවිල්ල ගහල යන්නම්..
@utubeuser_7309
@utubeuser_7309 3 жыл бұрын
Excellent sir❤️ Commitment should be appreciated💐👌
@thuryanimnadi4854
@thuryanimnadi4854 3 жыл бұрын
Niyamayi sir ☺️☺️
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
වටින වීඩියෝ එකක්
@gkspartans547
@gkspartans547 2 жыл бұрын
වින්ක්ලර් අනුමාපනය බලන්න ආපු මම නැවතුණේ මේකත් බලලා බොහොම ස්තූතියි සර් විඩියෝ දෙකටම
@Mr.Traveler482
@Mr.Traveler482 3 жыл бұрын
ගොඩක් වැදගත් සර් 🙏 ප්‍රක්ටිකල් වලින් ගොඩක් ඒවා මේ කාලේ තියෙන තත්වෙත් එක්ක කරන්න බැරි උනත් මෙහෙම හරි බලාගන්න පුලුවන් වුන එක ලොකු දෙයක් 🙏 Thankyou very much sir & Good luck 🙏❤️😍
@Phoenix_Naturefire
@Phoenix_Naturefire 3 жыл бұрын
ගෙදරදිම හදමු අරක්කු 🤩🤩🤩
@menakarajapaksha6264
@menakarajapaksha6264 3 жыл бұрын
Niyamai sir💪💪💪💪
@lakmal3770
@lakmal3770 3 жыл бұрын
නියම වීඩියෝ එක සර්😍
@hasinipushpakumari739
@hasinipushpakumari739 3 жыл бұрын
නියමයි සර් 👍👍👍👍👍👍👍👍
@nishanthasampath3953
@nishanthasampath3953 Жыл бұрын
සර්,භාගික ආසවනයේදී මුලින්ම එන එතනෝල් වල සංඝටක වල වෙනසක් හෝ විෂ රසායන මූලද්‍රව්‍ය හෝ මෙතනෝල් අඩංගු වනවාද?
@mastergeralt664
@mastergeralt664 3 жыл бұрын
Excellent work sir
@jayanibandara3629
@jayanibandara3629 3 жыл бұрын
Great sir👍
@nraesthetics4333
@nraesthetics4333 3 жыл бұрын
Theory වගේම practical හොදටම කරන සර් 🌿🌸
@matheeshadulmina6912
@matheeshadulmina6912 3 жыл бұрын
Niyamayi sir meka chemistry karana apita godaak watinawa sir thanks ♥️♥️♥️
@chandanaramanayaka8909
@chandanaramanayaka8909 3 жыл бұрын
Excellent video .. sir.... 💪💪
@Thiwanka_kodikarage
@Thiwanka_kodikarage 3 жыл бұрын
Sir me practical eka syllabus eke thiyena nisa me video eka hodak apita prayojanawath wenawa,Thank you sir...
@nipunchanuka3910
@nipunchanuka3910 3 жыл бұрын
Niyamai sir video eka ,godak wedagth wena padamk,Thank you very much sir
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 8 ай бұрын
හොඳ කියාදීමක්. රජයේ අනුමත වෙළඳ ආයතනතුලවත් පිරිසිදු මධ්‍යසාර නැති පසුබිමක මහජනතාවට ලොකු සහනයක් කරගනු ඇත.
@tharinduinsrilanka8502
@tharinduinsrilanka8502 3 жыл бұрын
නියමයි...
@malakabalasooriya4667
@malakabalasooriya4667 3 жыл бұрын
supiri sir
@sanjeewaniherath7780
@sanjeewaniherath7780 3 жыл бұрын
සර්................practical ටික හොදටම කරනවා...........🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@dinu8387
@dinu8387 3 жыл бұрын
නියමයි සර්... 🤗🖤
@sandaruwanchathuranga6934
@sandaruwanchathuranga6934 3 жыл бұрын
hoya hoya hitiye krla blnn oni😁😁😁😁 api ptn gmu
@manushathiwankara3561
@manushathiwankara3561 3 жыл бұрын
Maru sir.🙈
@p_nimsara
@p_nimsara 3 жыл бұрын
🌟🌟🌟🌟 නියමයි සර්
@unwstatus4041
@unwstatus4041 3 жыл бұрын
නියමයි සර් .ඉස්සරහටත් ඔයවගේ වීඩියෝ ඕනි.👍👍👍
@SLGuide
@SLGuide 3 жыл бұрын
සර් අපේ cyllabus එකටත් ඔය පාඩම තියෙනවා. අපිත් practical එක කරලා බලන්නද🤣
@nddilru1471
@nddilru1471 3 жыл бұрын
Kranna krnn🤣
@thinker4315
@thinker4315 3 жыл бұрын
@SL Guide ඕක විද්‍යාගාර පරීක්ෂණයක් කියලා තියෙනවා උබ දැක්කෙ නැද්ද හදිසියේ හරි මෙතනෝල් හැදුනොත් උබ එතනම තමයි 😂
@viduminagmp3557
@viduminagmp3557 3 жыл бұрын
chathura aiya dn wadiya video danneth nathi eke mekawath karala balanna tiyenne. Anyway thanks video eka share karata😂
@madhawawijesinghe8668
@madhawawijesinghe8668 3 жыл бұрын
@@viduminagmp3557 @SL Guide අන්න හරි. අරක්කු හදන්න නෙමෙයි ඉක්මන්ට වීඩියෝ දාන්න🤣 අයියා මැසේජ් බලන්නේත් නෑ අර gmail වීඩියෝව ඉක්මන්ට ඕනා🤓
@maduwaproduction9165
@maduwaproduction9165 3 жыл бұрын
sl guide aiya meheda😯 math oyawa subcribe karala inne
@nddilru1471
@nddilru1471 3 жыл бұрын
🤩🔥
@dulja55
@dulja55 3 жыл бұрын
🤭
@nddilru1471
@nddilru1471 3 жыл бұрын
@@dulja55 😂
@gvn8477
@gvn8477 3 жыл бұрын
Thank you sir.sir A/L karana අපිට කරන්නේ ලොකු උදවුවක් sir👍👍
@nalinthushara6823
@nalinthushara6823 3 жыл бұрын
Athi wishishtayi sir
@chenishakeshani796
@chenishakeshani796 3 жыл бұрын
ගොඩක් වටිනවා සර්
@THE_CREATOR.005
@THE_CREATOR.005 3 жыл бұрын
thank you sir
@AvokeMind
@AvokeMind 3 жыл бұрын
හදමුද
@hansi550
@hansi550 2 жыл бұрын
The best chemistry teacher in our country ✨✨✨
@kavishkau
@kavishkau 3 жыл бұрын
Ape sir. 💖💖👍
@chandanajayasinghe1564
@chandanajayasinghe1564 3 жыл бұрын
Superb sir.. 👍👍👍
@shashikadilrukshi6061
@shashikadilrukshi6061 3 жыл бұрын
niyamai sir .👌
@KavishkaSBandara
@KavishkaSBandara 3 жыл бұрын
සර්ගේ වීඩියෝ වලට පිං සිද්ධ වෙන්න දැන් නම් අපිට කර්මාන්ත පාඩම nothing තමා ☺️☺️☺️😚
@minu_adithya.1323
@minu_adithya.1323 2 жыл бұрын
Superb sir..👍👊
@kasungayashan8635
@kasungayashan8635 3 жыл бұрын
සුපිරි වැඩක් සර් ...👍👍👍👍
@ravindiwijerathna2518
@ravindiwijerathna2518 3 жыл бұрын
මේ වගේ වෙලාවක අපි වෙනුවෙන් කරන දේවල් වලට ගොඩාක් පිං සර්...🔥🔥
@asankamendis6362
@asankamendis6362 Жыл бұрын
😂
@madusankasampath400
@madusankasampath400 3 жыл бұрын
Chemistry nam chemistry අපේ සර් තමයි
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
Good
@asankamadushantharukadilsh1680
@asankamadushantharukadilsh1680 3 жыл бұрын
Thank you
@bnskalhara767
@bnskalhara767 3 жыл бұрын
Good work sir.....❤️✊
@shasheemaweerasinghe2175
@shasheemaweerasinghe2175 3 жыл бұрын
පට්ට සර්.🤩
@madusankasampath400
@madusankasampath400 3 жыл бұрын
කියන්න වචන නෑ සර්.සුපර්.අපේ සර්
@anurajayasinghe2589
@anurajayasinghe2589 2 жыл бұрын
Nice work ...
@joyboy48
@joyboy48 3 жыл бұрын
මේක නම් මරු සර් 🔥🤩😊
@AvokeMind
@AvokeMind 3 жыл бұрын
😁
@joyboy48
@joyboy48 3 жыл бұрын
@@AvokeMind ☺️
@imasharathnayaka5839
@imasharathnayaka5839 3 жыл бұрын
very important for the industrial chemistry lesson..thank you so much sir🙏💛
@wimalaranjani6136
@wimalaranjani6136 Жыл бұрын
Thanks
@nishanmadhuwantha7968
@nishanmadhuwantha7968 3 жыл бұрын
Niyamai sir♥
@sachininilakshi9719
@sachininilakshi9719 3 жыл бұрын
Chemistry nm ithim gihan sir thama 😍️ thank u sir 🙏
@pushpikaishara
@pushpikaishara 2 жыл бұрын
ඒකනම් සුපිරි..
@bhagya6528
@bhagya6528 3 жыл бұрын
👍👍
@nihalfernandosrilankanharm6655
@nihalfernandosrilankanharm6655 2 жыл бұрын
Very good
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
මාත් අත්හදා බලන්න ඔනේ.👍🏻👍🏻👍🏻
@NaturesMotivation1-w6q
@NaturesMotivation1-w6q 3 жыл бұрын
Niyamai sir, ithiri practicaluth me wage oni🙂
@mrpmalaz5370
@mrpmalaz5370 2 жыл бұрын
ඇත්තටම නියමයි එතනෝල්,හා, අරක්කු ගැන පැහැදිළිව discribe කපා ස්තූතියි.
@sahansithumina8123
@sahansithumina8123 3 жыл бұрын
සුපිරි වැඩක් සර්. Syllabus එකට අදාළ අනෙත් practicaluth කරන්න සර්.🤣🤣
@somadewa-5788
@somadewa-5788 Жыл бұрын
සවුදි අරාබියේදී blue flame හදනව කියල පෙරුවෙත් ඕකම තමයි. සීනි කිලෝ විස්සයි ග්‍රෑම් 450 ඊස්ට් පැකට් එකයි මිශ්‍රණය. දවස් 21 පැසීම. ප්‍රතිඵලය 180 sprit. 😊😊😊😊😊😊
@jayanathnalin3627
@jayanathnalin3627 2 жыл бұрын
Good luck sri
@ruwankumara5096
@ruwankumara5096 2 жыл бұрын
Apita oya etanoll ara poltel walin disal hadanna bavita karanna berida.
@thusithadinusara1757
@thusithadinusara1757 3 жыл бұрын
Pitigala sir wage wena kauruwanth na paracticle hariyata karranna Danna thanks sir
@priyantharodrigo8262
@priyantharodrigo8262 3 жыл бұрын
Chemistry subject ekata adalawa sir me karala thiyana video eka hodai . Thank you sir
@ChamodLahiru-fu2lq
@ChamodLahiru-fu2lq Жыл бұрын
දෙශිය දෙවල් අගය කරන්න ඔනි අපි 😍🌝
@Utraveler
@Utraveler 3 жыл бұрын
Niyamata syllabus eke karunu pahadili karanawa sir
@randula1440
@randula1440 3 жыл бұрын
🙏👏
@anujayawardana6673
@anujayawardana6673 3 жыл бұрын
👏👏
@kju0015
@kju0015 3 жыл бұрын
🔥
@සචිතරන්දුණුදසිල්වා
@සචිතරන්දුණුදසිල්වා 3 жыл бұрын
මධ්‍යසාර කිව්වට බලන්නෙ නෑනෙ....අරක්කු කිව්වම ඔක්කොම බලයි....
@nadeeshajanith306
@nadeeshajanith306 3 жыл бұрын
👍
@kasunchaturanga5132
@kasunchaturanga5132 2 жыл бұрын
Meka ඉන්ධනයක් widiyata ganna barida.ehema hadaganna widiyak kiyanna puluwanda sir
@yaleholiday952
@yaleholiday952 2 жыл бұрын
ශෑර් අපේ ගමේ සයිමන් අයිය ඔයවිදියට ලොකු බැරල් වල හදනව කසිප්පු කියලත් කියනව, ඒක බොන කට්ටිය ටික වේලාවක් ගියාම හොඳ ලස්සන භාෂාවක් හසුරුවනව වගේම සිංදුත් කියනව
@sugathrupasinghe2925
@sugathrupasinghe2925 2 жыл бұрын
පරසුද්දගේ අද්දයාපන යේ අවසාන විසදුම ජාතිය විනාශ කරන්න හදපුවා ඔකේ හොද පැත්තෙන් ගියොත් ගොඩ
@kwtkwt6764
@kwtkwt6764 Жыл бұрын
👍❤
@theekshananadun5433
@theekshananadun5433 3 жыл бұрын
නියමයි සර් 🖤👍👍
@thamalitam9199
@thamalitam9199 3 жыл бұрын
💐🙏
@malshanikasandaruwani5056
@malshanikasandaruwani5056 3 жыл бұрын
සර් 🤗🔥
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
සංස්ථා අරක්කු වලට වඩා හොද කසිප්පු
22:01
හරි විදියට ගල් බොමු | How To Drink Ep 02
16:40
Liquids Show by Anuradha
Рет қаралды 574 М.
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 1,5 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.