පසින්ගල් ගලක් නිවැරදිව හඳුනාගනිමු alexandrite,(sri lanka gem 💎 )

  Рет қаралды 52,690

sl gagana bro

sl gagana bro

Күн бұрын

පසින්ගල් ගලක් නිවැරදිව හඳුනා ගන්නේ කොහොමද.alexandrite

Пікірлер: 87
@viking6246
@viking6246 11 ай бұрын
මැණික් ක්ෂේත්‍රයේ හොදම විඩීයෝ දමන චැනල් එකක් මේක. බොහෝම ස්තූතියි. ජයවේවා🙏
@anuradulgala4946
@anuradulgala4946 Ай бұрын
ගොඩක් වටිනා දැනුමක් ලබාදුන් ඔබතුමාට බොහොම ස්තුතියි.
@rrajapaksha2243
@rrajapaksha2243 2 ай бұрын
ස්තුතියි ඔබතුමාට..තෙරුවන් සරනයි ❤
@jagathkuruppu9556
@jagathkuruppu9556 Жыл бұрын
ඉතාමත්ම වටිනා හරිම උනන්දුවකින් බලන්න පුළුවන් වීඩියෝ clip එකක්. ඔබට ගොඩක් ස්තුතියි.
@user-vj1hp2kh2u
@user-vj1hp2kh2u Жыл бұрын
වටිනා දැනුම ක් නිර්ලෝභීව ගුරුමුශ්ටියෙන් තොරව ලබාදීමට ස්තූතිය වේවා
@danushkamax4118
@danushkamax4118 Жыл бұрын
එල👍ස්තුතියි දැනුවත් කලාට💐
@nature7604
@nature7604 2 жыл бұрын
ස්තුතියි. ඉතා වැදගත් වැඩසටහනක් 👏 🌷 🌷
@madusahanpamurudeniya5836
@madusahanpamurudeniya5836 2 жыл бұрын
නිල් විතරක් දන්න අපිට නොදන්නා හුගක් ගල් ගැන කියලා දේන එකත් ලොකු පිනක්....මොකද මන් ගල් ගැන දන ගත්තේ මේ චැනල් එක කරන අයියා ගෙන් ..නොදන්නා දේයක් වස් අප් එකෙන් ඇහුවත් කියලා දේනවා හුගක් පින් අයියේ ..
@kalpanihansima1311
@kalpanihansima1311 2 жыл бұрын
ගොඩාක් ඉස්තුති ඔබට
@tissamarasinghe8122
@tissamarasinghe8122 Жыл бұрын
බොහොම ස්තුතියි.
@palithawijayalaksiriyaddal5155
@palithawijayalaksiriyaddal5155 Жыл бұрын
සහෝදරයා ජයවේවා ❤!
@mmsworld5998
@mmsworld5998 Жыл бұрын
සුපිරි බ්‍රෝ දිගටම කරන්න මේ වැඩේ
@muhammadriyal3777
@muhammadriyal3777 2 жыл бұрын
Yaaluwani pasingal galwalata wada Durlabai Atikukka. Parissamen hoyanna Atikukka wa .......ok
@abdhulmanaf4866
@abdhulmanaf4866 2 жыл бұрын
Thanks,👍
@MaheelAsanka
@MaheelAsanka 2 ай бұрын
Thanks
@eventssrilanka9410
@eventssrilanka9410 2 жыл бұрын
THANKS FOR YOUR VIDEO
@thebikerkiki
@thebikerkiki 5 ай бұрын
ඇටිබුක්කෝ නෙවෙයි..ඇටිකුකුළෝ...චැට් අයි නෙවෙයි කැට්ස් අයි..
@pathumfernando3766
@pathumfernando3766 2 жыл бұрын
ඔයාව දුරකතනයෙන් හරි ෆේස්බුක් එකෙන් හරි සම්බන්ධ කරගන්නෙ කොහොමද?
@ashendimalka4664
@ashendimalka4664 25 күн бұрын
ගොඩාක් පින් අයිය.❤️🍃🙏
@luxurywavesceylon1563
@luxurywavesceylon1563 2 жыл бұрын
ㄥㄖᐯ乇 ! 千尺ㄖ爪 >> Sri lanka Nice haa ! 👍
@KusanthaWiesingha
@KusanthaWiesingha 5 ай бұрын
@kteenworld2695
@kteenworld2695 2 жыл бұрын
Alexrandrite podi gal කීපයක් oni ...
@malindalakshitha8226
@malindalakshitha8226 Жыл бұрын
Rathu.kola,nil kalawam gal monawada aiye,, plz Kerala dennako.
@naturalplanet.
@naturalplanet. 2 жыл бұрын
Thank you brother
@PrashannaEkanayeka-so1nu
@PrashannaEkanayeka-so1nu 10 ай бұрын
Niyamai
@jjchathuranga6590
@jjchathuranga6590 Жыл бұрын
Color eka adu carat eka price kohomada
@mohanmohan5612
@mohanmohan5612 2 жыл бұрын
Hi good
@user-hk8kp2uk8n
@user-hk8kp2uk8n 3 ай бұрын
Thank you
@minharimzan191
@minharimzan191 11 ай бұрын
Best review!
@user-bs6zh9xz6r
@user-bs6zh9xz6r Ай бұрын
Maga gawath thiyanawa oya galak kerat 10 withara thiyanawa. Oua kala akama thiyanne kohomada aka mila karanne
@IRCMRIZHU
@IRCMRIZHU 6 ай бұрын
Manikak hamba vela thiye vikunaganne kohomd
@ishiniperera4616
@ishiniperera4616 Жыл бұрын
Thank you so much for
@bharathapathmaraja4775
@bharathapathmaraja4775 2 жыл бұрын
Tropical Jam
@abishekkumar6388
@abishekkumar6388 10 ай бұрын
🐣
@aselakumara4622
@aselakumara4622 20 күн бұрын
Menik galak balaganne kohomada watinakama
@funnyathal8539
@funnyathal8539 Жыл бұрын
Shaligram stone watinawads
@shantha5437
@shantha5437 2 жыл бұрын
👍
@SunethraPremasinghe-wj9wp
@SunethraPremasinghe-wj9wp Жыл бұрын
ස්තුතියි
@dinithdilshara6283
@dinithdilshara6283 10 ай бұрын
Double card eken baluwama kmada? Double wadinwada alex gale
@madushankaamith3547
@madushankaamith3547 8 ай бұрын
Supiri
@deepalconstructions5394
@deepalconstructions5394 Жыл бұрын
Thanx brother
@kteenworld2695
@kteenworld2695 2 жыл бұрын
Alexrandrite Cat s eye : Gala dunna da ..
@user-mn7ey5ym6b
@user-mn7ey5ym6b Жыл бұрын
mata oyawa sambanda karaganna puluwanda
@madhawagaming287
@madhawagaming287 Жыл бұрын
පසිංගල් ගලට වාක්කුව තියේද
@indranathrajapaksha3938
@indranathrajapaksha3938 Жыл бұрын
Thank you..
@chamindhapradeep4678
@chamindhapradeep4678 8 ай бұрын
✌✌✌✌
@sampathdinesh3557
@sampathdinesh3557 Жыл бұрын
👍👍👍
@nadulweerasekara9932
@nadulweerasekara9932 2 жыл бұрын
🙏🙏🙏
@user-sh7nj5ck7p
@user-sh7nj5ck7p 10 ай бұрын
Apata loku danumak labuma bohoma stoothiy😊😊😊
@ජයසිරිගේසංදේශය
@ජයසිරිගේසංදේශය 2 жыл бұрын
යාලුවනේ ,යාලුවනේ,...වචනය අඩුකරන්න .
@Niranjilaperera2378
@Niranjilaperera2378 2 жыл бұрын
පසිංගල් නං හොදයි😁..ඇටිකුක්කො කියන්නෙ කව්ද?🤣 අදමයි ඇහුවේ😥😥😥😥 ඇටිකුකුලොද?
@dilshanedirirathna8303
@dilshanedirirathna8303 Жыл бұрын
Ow ow
@user-op1mp1ce5j
@user-op1mp1ce5j 7 ай бұрын
@HasithaSandakelum-p5h
@HasithaSandakelum-p5h 9 ай бұрын
මගේ ලග තියනව ලගක් රතු පාට හොදට එනවා හැබැයි කොල පාට ලාවෙට එන්නෙ තාම ගල තියනව දුන්නෑ 😢
@kelumwihshwa5894
@kelumwihshwa5894 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@user-eq9rw2le9t
@user-eq9rw2le9t Жыл бұрын
පසිංගල් crt එකක් කීයද
@buddikasadaruvan9899
@buddikasadaruvan9899 Жыл бұрын
5000000/
@kelumwihshwa5894
@kelumwihshwa5894 2 жыл бұрын
❤❤❤❤❤❤
@ranganapathmasiri4600
@ranganapathmasiri4600 Жыл бұрын
එතකොට කෙසෙල් දල්ලේ පට නෙමයිද පසිංගල්
@balamuralidm9744
@balamuralidm9744 Жыл бұрын
I am looking for Alexandrite 4 carat
@kithsara0626
@kithsara0626 9 ай бұрын
❤❤❤👍
@nipunsanjaya3673
@nipunsanjaya3673 2 жыл бұрын
එතකොට අය්යේ හාඩ්නස් එකෙන් බලාගන්න බැරිද🤔අනික වය්‍ රෝඩි පසින්ගල් කියන්නෙත් නිකන් පසින් ගල්වලටමය් නේ😇🙏
@slgaganabro
@slgaganabro 2 жыл бұрын
වෛරෝඩි පසිංගල් ගලේ නූල වැඩ කරනවා ඉංග්‍රීසියෙන් කියන්නේ alexandrite චැට් අයි
@ceylongemhut2008
@ceylongemhut2008 2 жыл бұрын
Alexandrite Cat's Eye
@Niranjilaperera2378
@Niranjilaperera2378 2 жыл бұрын
වයිරොඩී පසිංගලේ ඉරක් යනවනේ.ඒකයි alexandrite catseye කියන්නෙ.😁
@indikabamunuarachchi5481
@indikabamunuarachchi5481 Жыл бұрын
Thanks 🙏 bro
@chameeraherath4172
@chameeraherath4172 Жыл бұрын
Me galk kiyak wenawad
@buddikasadaruvan9899
@buddikasadaruvan9899 Жыл бұрын
Cr 1. 5000000/
@hashansaubagya4094
@hashansaubagya4094 2 жыл бұрын
Aiye oyage contact nambr ekak denawada
@derikniroshan946
@derikniroshan946 2 жыл бұрын
පසිංගල් වටිනවද
@harshanianuruddika294
@harshanianuruddika294 2 жыл бұрын
Ou hugak
@neguxtutuyt5419
@neguxtutuyt5419 9 ай бұрын
මගේ ගාව කලු පාට ගලක් තිනෝ අතුල රතු
@liyathra7748
@liyathra7748 9 ай бұрын
ඔබතුමාගෙ නම්බර් එක දෙන්න පුළුවන් ද ?
@sampathbamunusinghe1660
@sampathbamunusinghe1660 2 жыл бұрын
යාලුවනේ ඇටිකුක්කා යාලුවනේ
@SadunSadu-t3q
@SadunSadu-t3q Жыл бұрын
Mata oyage noeka dennako
@ANAGARIKADARMAPALA
@ANAGARIKADARMAPALA 2 жыл бұрын
යාලුවනේ යාලුවනේ🤐🤣
@KoreanVaathi
@KoreanVaathi Жыл бұрын
Chat eye nemai cat eye!
@rasikasampath7361
@rasikasampath7361 2 жыл бұрын
Aiya wats appe numbarayak dannako
@slgaganabro
@slgaganabro 2 жыл бұрын
0711460005
@1153sampath
@1153sampath Жыл бұрын
Thanks
@chathurangajems7930
@chathurangajems7930 2 жыл бұрын
👍
@isuruconstructions7248
@isuruconstructions7248 Жыл бұрын
🙏
@jayalankacharitha8833
@jayalankacharitha8833 Жыл бұрын
Thank you
@chandramohan3781
@chandramohan3781 2 жыл бұрын
Thank you 🙏
@SamanKumara-yo5di
@SamanKumara-yo5di Жыл бұрын
@manikwaththagems2920
@manikwaththagems2920 2 жыл бұрын
Thanks
සින්තටික් ගල් හදුනා ගමු.
17:31
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 26 МЛН
මැණික් අපනයනය කරන්නෙ කොහොමද / Path to export
9:19
අපනයනයට නිවැරදි මග
Рет қаралды 18 М.
gewda gemstone / blue sapphire gemstone 🇱🇰
5:14
sl gagana bro
Рет қаралды 25 М.