ගෙව්ඩ ගල් පිළිස්සීමේදී ගල් පුපුරන හේතුව ඔබ දන්නවාද? / gewda gemstone

  Рет қаралды 28,280

sl gagana bro

sl gagana bro

9 ай бұрын

ගෙවුඩ මැණික් ගලක් පිළිස්සීමට ප්‍රථම ගෙවුඩ මැණික් ගල අභ්‍යන්තරයේ ඇති ජල වාෂ්ප ඉවත් කිරීම සිදු කළ යුතුය.ගල ඇතුළේ ඇති ජලවාෂ්ප ඉවත් නොකර ගල පිළිස්සුවොත් ගලේ ගිනි පලුදු වෙන්න පුළුවන්. තවදුරටත් මෙය පැහැදිලි කරනවා නම් ගල ඇතුලේ ජල බිඳිති තිබුනොත් ගල පුපුරන්න පුළුවන්.
Before burning a gemstone, the water vapor inside the gemstone must be removed. If the stone is burned without removing the water vapor inside the stone, the stone may crack. If we explain this further, if there are water droplets inside the stone, the stone can explode.
gewda gemstone #

Пікірлер: 87
@VikumBuddika-bm2vf
@VikumBuddika-bm2vf 7 ай бұрын
කිසිම කුහක කමක් නැති මිනිස්සූ 💛🙏 සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් වෑඩි වැඩියෙන් හරි යන්න ඔන 🙏🙏
@shamyadesilva
@shamyadesilva 16 күн бұрын
HARIYATA HARI
@purnapathum7126
@purnapathum7126 10 күн бұрын
Thank you 🙏🙏🙏
@dgmharshana9182
@dgmharshana9182 5 ай бұрын
හම්බො අයියේ ලොකු දැනුමක් ඔයා දුන්නේ කවුරැත් කියලා නොදෙන දෙවල් මෙවා..බුදු සරණයි 🤝🙏💎
@pragetifernando2633
@pragetifernando2633 9 ай бұрын
මේව කවුරුත් කියල දෙන දේවල් නෙමෙයි ඔබ තුමා කරන හැම දේම සාර්තක වෙන්න ඕනෙ ❤❤❤
@sunilsenarathne3081
@sunilsenarathne3081 2 ай бұрын
නියමයි....විශාල දැනුමක් ගත්තා, මම මේ ගැන හොය හොයා හිටියේ නමුත් සමහර චැනල් කාරයෝ මේක ඩිමාන්ඩ් කරලා කියනවා අපිට හොයාගන්නලු ඒගොල්ලොත් අමාරුවෙන් හොයාගත්තේ කියලා .ගොන් කතා අහලා එපාවෙලා ඉන්නකොට තමා මේ සරල ක්‍රමය ඔබතුමා කියලා දුන්නේ. බොහොම ස්තූතියි .
@nuwanwijesinghe456
@nuwanwijesinghe456 4 ай бұрын
වැඩි වැඩියෙන් ඔබට හරියන්න ඕන❤
@wimalsenevirathna5-zz2dr
@wimalsenevirathna5-zz2dr 9 ай бұрын
ඔබතුමා විශාල සේවයක් කරනවා. බොහොම පින්
@KK-og5rz
@KK-og5rz Ай бұрын
කියල දෙන දේවල් වලට බොහොම පිං 🙏🙏🙏
@jagathkuruppu9556
@jagathkuruppu9556 9 ай бұрын
ඉතාමත් වටිනා කියන උපදෙසක් . ඔබට ගොඩක් ස්තුතියි ❤
@amilamendis3029
@amilamendis3029 Ай бұрын
ඔබතුමාට වැඩි වැඩියෙන් ලෙබෙන්න ඕනේ මේ දැනුම ලබා දෙනවට ❤
@indikagunarathne4905
@indikagunarathne4905 9 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට 🙏
@manageuyangoda4942
@manageuyangoda4942 8 ай бұрын
ඇත්තටම ලස්සනයි සන්තෝෂයි බොහොම ස්තුතියි . අයියා.
@kasunweeraainghe6901
@kasunweeraainghe6901 22 күн бұрын
බොහොම ස්තුතියි
@janapriyamaddumage9983
@janapriyamaddumage9983 6 ай бұрын
ස්තූතියි ... දීර්ඝායුවේවා 👌👌👌👌
@chandanagomez2388
@chandanagomez2388 9 ай бұрын
Thank you very much.
@sanathwadasinghe7994
@sanathwadasinghe7994 3 ай бұрын
Oya hoda manusayek. Budusaranai Devipihitai.
@bimalhiroshana
@bimalhiroshana 9 ай бұрын
ස්තුතියි 👍👍👍👍👍
@user-wi5nc2lq2p
@user-wi5nc2lq2p 6 ай бұрын
ස්තුතිය ඔයාට
@musichouse3631
@musichouse3631 Ай бұрын
ඇත්තෙන්ම සතුටුයි❤❤
@RsmranaSinga-rj5kx
@RsmranaSinga-rj5kx 6 ай бұрын
Thank you sir. There is no words to explain that.
@wadugeasanka7610
@wadugeasanka7610 7 ай бұрын
ස්තුතියි SL Gagana bro 🙂
@snjeewamuththettuge6940
@snjeewamuththettuge6940 9 ай бұрын
Thanks gagana bro
@dharshana203
@dharshana203 9 ай бұрын
Thank you, Bro
@champikabasnayake4113
@champikabasnayake4113 9 ай бұрын
Thanks ❤
@asithapiyathilaka7215
@asithapiyathilaka7215 9 ай бұрын
Thank you❤❤
@suniljayaweera639
@suniljayaweera639 Ай бұрын
ස්තුතිය
@user-rb8cv3bl7v
@user-rb8cv3bl7v 3 ай бұрын
නියමයි 🙏
@GEMSELECT2021
@GEMSELECT2021 5 ай бұрын
Thanks a lot 🙏
@janakasampath6920
@janakasampath6920 4 ай бұрын
Thank u,,aiya ❤👍👍
@indikaroshan4650
@indikaroshan4650 8 ай бұрын
Aiye oya nihathamani hoda kenek atthatama godak vedio balanawa oyage Aiye cobbolt spinel ekk hariyatama aduna ganne kohomada kiyala denna thanks❤
@user-pn4gz1hl6l
@user-pn4gz1hl6l 2 ай бұрын
theruwansaranai
@talkwithruwanmeepagala7642
@talkwithruwanmeepagala7642 9 ай бұрын
Thanks bro
@dilhanishen6760
@dilhanishen6760 9 ай бұрын
Thanks brooo
@janakasenevirathna4970
@janakasenevirathna4970 17 күн бұрын
Supiri denumak supiri charithayak
@slsadaru706
@slsadaru706 8 ай бұрын
Jaya wewa sir
@srzgems5613
@srzgems5613 2 ай бұрын
Tanks
@manageuyangoda4942
@manageuyangoda4942 5 ай бұрын
Attatama santosai ayya gall pucha ganna vidiya
@sasikabasnayaka1167
@sasikabasnayaka1167 6 ай бұрын
Sudu gal kiyna ewth krnna puluwnd a... Krnd a onada
@HasanMursidh
@HasanMursidh 4 ай бұрын
Pradeep ayyata semadeyakma hariyanna one❤❤❤
@thishandimalka6970
@thishandimalka6970 9 ай бұрын
Hariyatme kohome d dana ganne " water bubbles " nathima una kiyala?
@mage3979
@mage3979 Ай бұрын
ලොකු උදවුවක් කරේ ❤ මෙහෙම තෝර පුච්ච ගන්නත් පුළුවන් ද
@chamilawithanage8181
@chamilawithanage8181 9 ай бұрын
Godak stuti obatumata
@harshakamdanthanarayana1934
@harshakamdanthanarayana1934 8 ай бұрын
Gal kochchara wela puchchanna onida, time gena idea ekak denna
@isharakarunarathna4469
@isharakarunarathna4469 5 ай бұрын
mechchara dewal karanna onada menikak hambunama
@user-xq2jd3jg3u
@user-xq2jd3jg3u 2 ай бұрын
Godak stutiy obata pin mawa kiyadanawata
@sanjeewaprasannakumara8076
@sanjeewaprasannakumara8076 9 ай бұрын
වටිනා උපදෙසක්.බොහොමත්ම ස්තූතියි ඔබට.
@SanathRathnayake-iv5tx
@SanathRathnayake-iv5tx 7 ай бұрын
Ela
@user-tr1le9wu1p
@user-tr1le9wu1p 6 ай бұрын
Obathuma denims spots wedagath
@mohamedinfhaz6225
@mohamedinfhaz6225 Ай бұрын
Tharasam thibboth gala pipiranawada
@ushamahamed5048
@ushamahamed5048 9 ай бұрын
Watinaa deyak
@999hsa
@999hsa 9 ай бұрын
Gal thambanawa kiyanne mokakda ,
@sasikabasnayaka1167
@sasikabasnayaka1167 6 ай бұрын
Onma galak wikunanda klin ohoma karnda onada
@user-xq2jd3jg3u
@user-xq2jd3jg3u 2 ай бұрын
Stutiy obata
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 4 ай бұрын
තෑන්ක්ස්
@rangaramanayake1162
@rangaramanayake1162 9 ай бұрын
I have a jam .....
@gemhunter8976
@gemhunter8976 9 ай бұрын
👍
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek 9 ай бұрын
👍👍👍
@sohanindeewara2939
@sohanindeewara2939 9 ай бұрын
Mokdda oya gal තම්බනවා kiyane ekata video ekak oni bro
@rangaramanayake1162
@rangaramanayake1162 9 ай бұрын
I have jaam....
@gwcolombage6872
@gwcolombage6872 9 ай бұрын
Oya wagema wenth kramath thiyenawa
@kushandileep2005
@kushandileep2005 3 ай бұрын
A mkkda?
@ruwankumara7695
@ruwankumara7695 9 ай бұрын
@ranjiniabesundara340
@ranjiniabesundara340 8 ай бұрын
Godak hondata pehediliwa Idiripath kala Unanduwak ethiwuna gem business gena. Oyata puluwanda maawa contact karanna.
@charithjayanath1292
@charithjayanath1292 2 ай бұрын
❤❤
@MudaraLakshitha-nm4dj
@MudaraLakshitha-nm4dj 7 ай бұрын
Wede suwarda?
@slallrounder9391
@slallrounder9391 5 ай бұрын
❤❤❤
@zeelangems5851
@zeelangems5851 8 ай бұрын
❤😮
@sameeraneranjan6867
@sameeraneranjan6867 Ай бұрын
ඔබව සම්බන්ධකරගැනීම සඳහා දුරකතන අංකයක් ලබාදිය හැකිද?
@adathulasubasingha5556
@adathulasubasingha5556 2 ай бұрын
Ela colak
@asankarsrsts3323
@asankarsrsts3323 9 ай бұрын
aluwat wathura dala na
@LalithKumara-mj7vp
@LalithKumara-mj7vp 7 ай бұрын
❤🙏🙏🙏🙏
@ashokaranjith5924
@ashokaranjith5924 9 ай бұрын
,👍
@bandulawijethunga8200
@bandulawijethunga8200 9 ай бұрын
ගෙව්ඩ ගල් හොඳට පුච්චන කෙනෙක් ගැන කියනවාද හැකිනම් දුරකතන අංකයත් දෙනවාද
@kanchanamadusanka9996
@kanchanamadusanka9996 9 ай бұрын
Ayye onama galaka puchchannakalin jalawashpa gale nopeniharithiyenawanam oyavdihata rathkalata kamak nadda?
@slgaganabro
@slgaganabro 9 ай бұрын
👍
@agra7142
@agra7142 6 ай бұрын
💕💚💕💚💕💚💕💚💕💚💕💚💕💕💚
@agra7142
@agra7142 6 ай бұрын
💕💚💕💚💕💚💕🙏🙏🙏🙏💚💕
@sksk959
@sksk959 9 ай бұрын
Nambar aka danna
@prakcyrohinifarnandowarnak9886
@prakcyrohinifarnandowarnak9886 9 ай бұрын
😅😅😅😅😅😅
@dikson2244
@dikson2244 2 ай бұрын
තඳ අව්වෙ තියල ඔය වැඩේ කරන්න බැරිද මෙයා.
@slgaganabro
@slgaganabro 2 ай бұрын
අව්වේ තියලා බෑ
@eventssrilanka9410
@eventssrilanka9410 9 ай бұрын
ස්තුතිය
@rhorohan2115
@rhorohan2115 9 ай бұрын
👍👍👍
@dilshanweerasinghe8097
@dilshanweerasinghe8097 6 ай бұрын
@nilahetti5293
@nilahetti5293 9 ай бұрын
❤❤❤
@shehanhettiarachchi7503
@shehanhettiarachchi7503 9 ай бұрын
❤️
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
Learn about Gewda Gemstone- I
6:42
LSK Gems
Рет қаралды 26 М.