Ali එකෙන් ගෙන්වන Phone වලට Tax වදිනවද? කීයක් ගෙවන්න ඕනිද? TRCSL ඕනිද? ගෙවන්නේ කොහොමද | SL TEC MASTER

  Рет қаралды 17,048

SL TEC MASTER

SL TEC MASTER

Күн бұрын

Пікірлер: 171
@sltecmaster
@sltecmaster 8 ай бұрын
5% තිබ්බ TAX එක දැන් 30% අතර ගානකට වදින්න පුලුවන්.
@musicalshows
@musicalshows 6 ай бұрын
😒😒😢😢😢😢
@PSs-q7w
@PSs-q7w 5 ай бұрын
ඒක තමා මන් ෆෝන් එකක් ගෙන්නලා නුවරට ගියාම 7000ක් ගෙවන්න කිව්වා. එතන හිටපු එකාටත් පගාව දෙන්න උනා. ඌ කියනවා 15000ක විතර ටැක්ස් එකක් 7000ට අඩු කරා කියලා ඌට සලකන්න කියලා මට කරගන්න දෙයක් නැති නිසා ඌටත් සල්ලි දෙන්න උනා 😒😒
@gamereaper6067
@gamereaper6067 5 ай бұрын
phone eka 60000/= k withara wela eka api private deliver ekakin gennagaththoth TRCSL eka ganna loku ganak gewanna weida?
@dimuthukarunathilaka3928
@dimuthukarunathilaka3928 5 ай бұрын
මං mobile එකක් ගෙන්නුවා ළඟදි. ඒක මධ්‍යම තැපැල් හුවමාරුවෙ නවත්වල තිබුණ. ගෙදරට ආව ලියුමත් අරන් ගියාම ඒක මිලදී ගත්ත මුදල එහෙම අහල customs officer කිව්ව සාමාන්‍යයෙන් 30,000/- ක් විතර value කරල 5,000/- ක් 6,000/- ක් වගේ මුදලක් duty & tax විදිහට ගෙවන්න කිව්වා. එතන TRCSL එකේ form එකක් පිරෙව්වා. ඒක අපි ගෙනාපු phone එකේ TRCSL registration එකද නැත්නම් අපි ආයිත් register වෙන්න ඕනෙද කියල මේ video එකේ පැහැදිලි නෑ. අපේ approval එක verify කරගන්නෙ කොහොමද?
@saliyabandara-gw6qt
@saliyabandara-gw6qt 2 ай бұрын
මේ ලියුම ආවම අපි යන්න ඕනි අපෙි නගරේ ප්‍රධානතැපැල් කන්තෝරැවෙි විදේශ පාර්සල් එකටද , කොලඹ කාර්යාලයටද?
@tharindudilshan6815
@tharindudilshan6815 Жыл бұрын
මම අගල් 10 ටැබ් එකක් ඔඩර් කලා ටැක්ස් වැදුන් නෑ ගෙදරටම ආවා.sl tecmaster බොසා ඔයාගේ විඩියෝ එකක් බලලා දැම්මේ වැඩේ හරි❤.දැන් සතියක් විතර ඇති ගෙදරට ඇවිල්ලා
@sltecmaster
@sltecmaster Жыл бұрын
💙💙
@progamers-sl2
@progamers-sl2 Жыл бұрын
Price eka keeyada
@tharindudilshan6815
@tharindudilshan6815 Жыл бұрын
@@progamers-sl220000/=
@foodzmaker99
@foodzmaker99 Жыл бұрын
Sl post ද ආවේ
@SathsaraSadanimna-wm1qv
@SathsaraSadanimna-wm1qv Жыл бұрын
සිම් දාන්න බෑ නේ wifi විතරය්.
@techkolla_official
@techkolla_official Жыл бұрын
අයියේ ඩ්‍රෝන් ගේන එකත් පොඩ්ඩක් පැහැදිලි කරලා විඩියෝ එකක් පුලුවන්නම් දාන්නකෝ ❤❤
@AksPrasannaelectronic-ql1oj
@AksPrasannaelectronic-ql1oj Жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි යාළුවා
@The_Ghost_Sinhala
@The_Ghost_Sinhala Жыл бұрын
අයියේ අපි ගෙන්නපු phone එකකට tax වැදිලනම් අපිට ලියුමක් එවනවාද ගෙදරට tax ගෙවලා අරන් යන්න කියලා
@amodchandeepa233
@amodchandeepa233 Жыл бұрын
සහො සොනි republished පොන් ඔඩර් කරන්නෙ කොහොමද ඒවා පට්ට අඩුයි used ඒවට වඩා හොදයි
@1botdevinda639
@1botdevinda639 Жыл бұрын
Video eka enakanmai hitiye😽❤good job❤
@Theekshan5008
@Theekshan5008 Жыл бұрын
Ayyage video balala 10'1 inch 12 gb tab ekak genna gaththa aduwata dewal Godaak orders dammeth ayyage video balala thank you❤❤
@sltecmaster
@sltecmaster Жыл бұрын
😊💙 thanks bro comment ekata
@gayashan999
@gayashan999 11 ай бұрын
Tax එක කීයක් වගෙ වැදුනද
@lakshanpradeep2860
@lakshanpradeep2860 Жыл бұрын
අයියේ item 3k දාලා තියනවා 3 in 1 එකෙන් Rs.2300 oder එකක් දාල තියනවා trakiing Number තියෙන්නෙ RB tax වදිවිද. oder එක ගෙදරට ඒවිද.
@RavinduSasnima
@RavinduSasnima 19 сағат бұрын
මම විඩි‌යෝ එකක දැක්ක smart phone එකක් toy එකක් විදිහට Seller සඳහන් කරලා එවුවොත් tax වදින් නෑ කියල ඇත්තද
@dasundasun-tm6vq
@dasundasun-tm6vq Жыл бұрын
Mama 45000vena rc ekak gennanna yanne mage odar eka mokak hari karala odar eka ganna puluvanda aya me rifan karoth mokada laranne
@AvishkaRavishan-m9h
@AvishkaRavishan-m9h Жыл бұрын
phost code eka pennana post office ekenda
@tharangitharangi2103
@tharangitharangi2103 Жыл бұрын
Thanks ayye.ayya nisa nodanna dewal godak danagannawa❤😊 👇🏻
@chamidunimesh9636
@chamidunimesh9636 10 күн бұрын
CNG kiyla tracking number pant gena tibboth aiye kohomada
@snvideo2367
@snvideo2367 Жыл бұрын
Freeyond f9 American Vorsion ekata lankawe sim wadadha
@rafiparadise
@rafiparadise 7 ай бұрын
Thank you malli. Godak vatina video ekak
@sinawfees3458
@sinawfees3458 8 ай бұрын
Mama oyaga video balala hotway pad ekak oder Kara oya kiwwe darazkin delivery karannawa kiyala hebay eka SL posttakaking awa ekata tax 11250/= gaththa Mata mara awul😢 ai ehama tax locku Gaana gaththe
@sltecmaster
@sltecmaster 8 ай бұрын
රජයේ වැඩ තමයි. anniversary sale එකට කලින් hotwav ඔක්කම Daraz එකෙන් ආවේ. මම 3ක් order කරා tab. anniversary sale එකේදි RB tracking වලින් එවල තියෙන්නේ. දැන් එන්නේ AELK tracking. හැමදාම එකම tracking නෑ දැන්. වෙනස් වෙනවා shipping method
@Reverbzz658
@Reverbzz658 Жыл бұрын
Ane mn t900 pro max watch ekak oder kara eke tracking number eka rb walin patan ganne ekata tax gahannaneda ?😮
@tajmaperera3959
@tajmaperera3959 5 ай бұрын
Ayye tracking number eka LK kiyalala patan ganne mona delivery method ekenda?
@dntiktok5466
@dntiktok5466 Жыл бұрын
Aiye mama dapu orders dekak den dawas 5kin vithara kisima update ekak ne.anthima update eka තියෙන්නෙ arrived at line hual office කියලා.ai a
@kelumprasanna7262
@kelumprasanna7262 Жыл бұрын
item tracking says arrived at linehaul office. stuck there for 5 days. AE number. what that mean?
@Slඩිමයි
@Slඩිමයි 7 ай бұрын
Aliexpress selection standerd kiyna eka shipping method ekata dila thiynawa mokenda eka enne, kiyl poddak kiyannko
@Sahanpranithaධර්මයtv
@Sahanpranithaධර්මයtv 8 ай бұрын
Samsung s24 ali එකේ ෆෝන් වල ගනන් කොහොමද දන්නෙ නෑ නේද්
@maleeshadesshan41
@maleeshadesshan41 Жыл бұрын
අයියෙ මෙකටනන් රිප්ලයි ඕනෙමයි. මන් දැනට දවස් 47කට කලින් ඕඩර් එකක් දැම්මා ඒක SO නම්බර් එකක් තාම හම්බුනේ නෑ. කුරියර් එකකින්ද මේවා එන්නෙ
@bhanuka0092
@bhanuka0092 Жыл бұрын
Bro tikak watinakamin wedi phone ekak tax wadinne nethi widiyata genna ganne kohomada??? Aliexpress eken reputed brands Ex- mi, xiaomi ,huawei wage phone genawoth ewath TRCSL approval ganna onida??
@sltecmaster
@sltecmaster Жыл бұрын
Tax wadinne nathi wenna genna ba bro. Tax wadinwa, trcsl approval nathuwa lankwe use krnna puluwn. Et approval eka gnne nthuwa post office eken 4n eka apita denne na.
@avishkasadakelumm
@avishkasadakelumm Жыл бұрын
Ayiye apita puluvanda town eke delevary company ekata oder eka ava kiyala pennuvama ethanata gihin oder eka ganna😊
@herblinebeautywithanu4022
@herblinebeautywithanu4022 4 ай бұрын
Me aliexpress eken oder karana phones hodayda
@honeyZohy
@honeyZohy 7 ай бұрын
Farder express එකේ නම්බර් එක මොකක්ද
@DKCinematic
@DKCinematic Жыл бұрын
RB Tracking ewa ලංකාවට ආවට පස්සෙ කොහොමද track කරන්නෙ ? Farder එකේ වගේ ?
@SLvideoediting1
@SLvideoediting1 6 ай бұрын
අයියේ මම aliexpress එකෙන් drona එකක් ගෙන්න ඉන්නේ. ඒකටත් tax වදීවිද?
@LisithaRanhinda
@LisithaRanhinda Ай бұрын
me dawas wala tax eka kiyada kiyala kawru hari kiyanawada😒
@RupikaSilva-g1l
@RupikaSilva-g1l 4 ай бұрын
Phon ekak odar kara mail ekak avith pikap karan kiyala man dan mokada karana ona
@rajithaamajith-u9v
@rajithaamajith-u9v 4 ай бұрын
Trcsl approved karanna imei numbers oni neda eka ethanin karanawada post office eken ethakota delivery company ekakin awoth trcsl approved eka ganne kohomada
@dhananjayaherath8807
@dhananjayaherath8807 Жыл бұрын
පොඩි පොඩි item එන්නෙ නැති කොට ඕවා එයිද😐
@HTSLK
@HTSLK Жыл бұрын
Ava anva bn mage thapalen davas 18 n ava😂
@සුදුමැණිකේ-ඨ4ච
@සුදුමැණිකේ-ඨ4ච Жыл бұрын
ali eke badu wagayak hirawela podi upadesak one number eka denna puluwanda mcn
@dinithaloka6558
@dinithaloka6558 Жыл бұрын
යාලුවා බොහොම ස්තූතිය ඔයා කරන පැහැදිලි කිරීමට , ඔයාගේ හැම වීඩියෝ එක බැලිවා , මට xiaomi tab 6 pro එකල් ගන්න ඕනා පුලුවන්නම් ඔයා මට aliaexpres එකෙන් link එකක් හොයලා දෙන්නකෝ විශ්වාසවන්ත සේලර් කෙනෙක්ගේ ලොකු උදව්වක්
@chamindakumara4626
@chamindakumara4626 Жыл бұрын
Thapal kanthoruwata awatapasse apita liumak awanawada parsalaysk awella ganna Anna kiyala
@adithyaherath2000
@adithyaherath2000 7 ай бұрын
Colombo wala hold kaloth letter ekk enawa
@HaSitH1993
@HaSitH1993 6 ай бұрын
Cubot Note 21phone gennapu aya innwada.. eka hodaida
@PM_Design
@PM_Design 7 ай бұрын
Delivery company ekkin awoth trcsl approve eka gnne kohomda?
@maheshabasnayake4852
@maheshabasnayake4852 5 ай бұрын
mata phone ekakgennaganna udukaranawada
@H..TDeshan
@H..TDeshan Жыл бұрын
Aiye amazon web site eken order karaddi tax gewanne කොහොමද ?😢
@EcoFarmWord27
@EcoFarmWord27 Жыл бұрын
ඉතින් අයියෙ ඔය පාර්සල් post man ගෙදරට ගෙනත් දෙන් නැද්ද.
@sltecmaster
@sltecmaster Жыл бұрын
Naha meka gann wadi 4n ekak nisa.api tax gewala gnna oni gihin
@EcoFarmWord27
@EcoFarmWord27 Жыл бұрын
Dan godak ewa quria karanne.mage badu iye awa 26 days giya enda
@chethanamadhumali6259
@chethanamadhumali6259 Жыл бұрын
Aiye phone ekh ganne khmd.mage tracking update wela ne.eth mata post eken ada tax ekh gewnna kiyla liyumak awa mn mokda krnne
@sanjayapathum761
@sanjayapathum761 Жыл бұрын
අයිය අලුතෙන් acc එකක් හදල order දාන්න යද්දි pay now කියන එක click කරට පස්සෙ OTP code එක ඉල්ලව නේද
@yasanthasilva9023
@yasanthasilva9023 6 ай бұрын
අයියෙ LP කියල ට්‍රැකින් වැටිල තියෙන්නේ tax වදීද 😢
@Prabath654
@Prabath654 Жыл бұрын
Google pixel 7a ekk genna gnn පුළුවන් weid 130 000 k withara wenw
@KavinduSathsara-gx8tl
@KavinduSathsara-gx8tl Жыл бұрын
Ethikota alibaba eketh ehemada
@Newchanel22
@Newchanel22 Жыл бұрын
AliExpress එකෙන් ගෙන්න phone වල ලංකාවේ සීම් වැඩ කරනවාද ?.😮
@sltecmaster
@sltecmaster Жыл бұрын
Ow
@Newchanel22
@Newchanel22 Жыл бұрын
@@sltecmaster ඒ සම්බන්ධයෙන් video එකක් ගෙනවා නම් හොදයි නේ
@Shevon2024
@Shevon2024 10 ай бұрын
SL TEC MASTER ayye thma me tax precentage ekmdh thiyenne ayye 🥺♥️
@Shevon2024
@Shevon2024 10 ай бұрын
hariyta Dhnna kawuryhri kmk na kiynwdha 🥺
@chenuladulnith2285
@chenuladulnith2285 Жыл бұрын
130000 වගේ phone එකට tax කියක් වදිනවාද
@has2836
@has2836 Жыл бұрын
13 000 k witharanm , wadinne nathi wei kiyalath hithenawa 👍
@DashParrOfficial
@DashParrOfficial Жыл бұрын
Ayye LO Tracking numbers tiyana orders enne mokendha?
@janakaadikari5314
@janakaadikari5314 Жыл бұрын
Aiye farder express eken mage orders 2k enna thiyenawa. E deka ei neda ?
@sltecmaster
@sltecmaster Жыл бұрын
Farder nm baya wenna deyak na enwa. Eyalge nbs net eke thiynwa. Call krala ikmnt ewnna kiynna lankwata awilla nm.
@shadowbeauty6498
@shadowbeauty6498 11 ай бұрын
අයියේ මං alii 1kn 4n 1k order කරා එක custome 1k තියෙනවා කියලා පෙන්නනවා, මට letter 1k th අවා ගෙදරට එත් තාම එක district post office 1kt ඇවිත් කියලා පෙන්නනෑ, letter 1k ඇවිත් දැන් දවස් 4k විතර, update නොවුනට එක post offlice 1ක ට ඇවිත් ඇතිද, plz reply me😢
@sltecmaster
@sltecmaster 11 ай бұрын
post office ekata letter eka gihin pennla ahnna. oya letter eka fill krala ariyoth game post office ekata genna gnna puluwn. hebei ehenm kadala check karala balala thami ewnne.
@shadowbeauty6498
@shadowbeauty6498 11 ай бұрын
District post office 1kt gihin pennuwt kmk nedd ayye
@ExpectSathu
@ExpectSathu 7 күн бұрын
​@@sltecmasterමටත් ඔහොම ලියුම ආවා. මන් ෆිල් කරලා යැව්වා. එතකොට ගමේ පෝස්ට් එකට පාර්සලේ එයිද? එහෙම වෙද්දි tax එක ගෙවන්නෙ කොහොමද ? please පැහැදිලි කරන්නකෝ අයියේ
@SNFF2009
@SNFF2009 4 күн бұрын
Oyata parcel eka awadha​@@ExpectSathu
@ExpectSathu
@ExpectSathu 4 күн бұрын
@@SNFF2009 තාම නෑ , ලියුම දාලා දවස් දෙකයි
@chamodacademy1185
@chamodacademy1185 Жыл бұрын
AE ට්‍රැකින් නම්බර් එක තිබ්බත් සේලට කියපුවාම කියනවනෙ sl post එකෙන් එන්නෙ කියලා( එහෙම වෙනවද )
@kelumprasanna7262
@kelumprasanna7262 Жыл бұрын
if phone price more than Rs100000 tax is still 5% or higher percentage? thank you
@sltecmaster
@sltecmaster Жыл бұрын
yes , 5%
@kelumprasanna7262
@kelumprasanna7262 Жыл бұрын
thank you@@sltecmaster
@Purnajayanimala
@Purnajayanimala Жыл бұрын
Aiya nuwara koheda inne
@DisnaPriyangi
@DisnaPriyangi Жыл бұрын
Parcel eka awa kiyala post ekata awa kiyala danaganne kohomada
@KASUN754
@KASUN754 Жыл бұрын
mama redmi note 12 pro 5g akak gaththa.. dawas 8n gedaratama awa..tax wedune ne..gaththe 62000/= brand new
@Commenter_boy
@Commenter_boy Жыл бұрын
Iink eka dannako sudda note 12 pro eka barnd new yanne 80000/= pannala
@KASUN754
@KASUN754 Жыл бұрын
@@Commenter_boy aliexpress aken gaththe
@bhanuka0092
@bhanuka0092 Жыл бұрын
Bro SL Post da awe..?? 😌 👉Warranty card and ebill lebunada? 👉TRCSL register unada?
@chamodchathuranga9954
@chamodchathuranga9954 Жыл бұрын
Mama 4n 1 odar kara dan castam 1 thiyenne kochchara dawasak yanawada labenna
@CN_EDITZ_107
@CN_EDITZ_107 Жыл бұрын
Freeyand m5 danma
@gods5945
@gods5945 6 ай бұрын
Mama umidigi A15 phone ekak order Kala 2024/5/6 wage tracking no eka r walin patan ganne 122$ wuna ethakota tax eka rs 10000k. Wenawane,,😢😢
@sakunkanishka7741
@sakunkanishka7741 5 ай бұрын
Rs 1891
@ravindusanjaya8105
@ravindusanjaya8105 Жыл бұрын
Thanks ❤
@gudk5239
@gudk5239 Жыл бұрын
සහෝ මට පොඩි ප්‍රශ්නයක් තියනව. අනේ කොහොම හරි මට මේකට රිප්ලයි කරන්න. සහෝ,,, line haul එකේ පැකේජය තියනව කියල ට්‍රැකින් වල පෙන්නනව. ඒ කියන්නෙ පැකේජය රේගුවෙන් ක්ලියර් වෙලාද ලයින් හෝල් එකට එන්නෙ සහෝ.
@anushka_c5046
@anushka_c5046 3 ай бұрын
line haul කියන්නෙ රෙගූවට බන්
@chanudilu
@chanudilu 6 ай бұрын
අයියෙ මම tab එකක oder කරා එකේ traking' impot costom clear' කියලා අප්ඩේට් වෙලා තියේ රෝස පාට tax කොලේ ගෙදරට ආව පොලොන්නරුව පෝස්ට් ඔෆිස් එකට ගියාට පස්සේ ඒ ෆෝම් එක පුරවලා ආය යවන්න කීවා දැන් මොකද කරන්නේ ඉක්මනින් පිලිතුරක් අවශ්‍යයි
@hiranhasaranga6450
@hiranhasaranga6450 4 ай бұрын
Mokada kara gaththe? 👀
@ExpectSathu
@ExpectSathu 4 күн бұрын
@@chanudilu මටත් උත්තරයක් ඔනි ඒකට
@SachiniSewwandi-m5k
@SachiniSewwandi-m5k 11 ай бұрын
Order karane tracking nambar eka pennane nane
@pamithbihanga9683
@pamithbihanga9683 Жыл бұрын
delivery company එකෙන් ගෙනත් දෙනකොට එයාලගේ අතටද සල්ලි දෙන්න තියෙන්නේ නැත්තන් එයාලගේ website වගේ එකකට online payment එකක්ද කරන්න තියෙන්නේ ?
@DashParrOfficial
@DashParrOfficial 11 ай бұрын
ආවාම සල්ලි ගෙවන්න පුලුවන්
@dilanthilanka8050
@dilanthilanka8050 3 ай бұрын
Shoes walata tax wadinawada
@gimatheja489
@gimatheja489 Жыл бұрын
Drone walata tax wadinawada
@gamininimalkumara3262
@gamininimalkumara3262 Жыл бұрын
ZJD tracking number 1ක් මට එවල ත්8යෙන්නෙ
@yashodhaperera7105
@yashodhaperera7105 Жыл бұрын
Online gena phones walata Warrenty claim karanne kohomada
@HpVictus15
@HpVictus15 5 ай бұрын
Tax rate eke thamath 5-7% th atharada?
@diretdisco
@diretdisco 4 ай бұрын
Mama gatta phone eka 27000 Ekata tax charge kale 5800
@DinukaAnuhas-v2b
@DinukaAnuhas-v2b Жыл бұрын
Math phone Ekak oder karanna haduwe sampathbank eken payment fail wenawa. Bank eken kiyanawa echchara ganak payment karanna beh kiyala 😢
@sltecmaster
@sltecmaster Жыл бұрын
Issra nm ehem gewnna dun na. Dn nm aulk na gewnna puluwn card eken. Commercial bank account ekk hda gnna eke aulk na.
@DinukaAnuhas-v2b
@DinukaAnuhas-v2b Жыл бұрын
Hari thank you
@bhanuka0092
@bhanuka0092 Жыл бұрын
Kiyaka ekadda danna giye??😢
@pmamarasinghe97
@pmamarasinghe97 11 ай бұрын
thama wadinne 5%-7% atharada tax eka?
@heart_rythms
@heart_rythms Жыл бұрын
fader express tracking number monawada ayiye
@hasirulakshara2
@hasirulakshara2 Жыл бұрын
15000ta wadi wena items walatath tax wadinawada? ❤❤❤❤
@lahirunadeeshan6013
@lahirunadeeshan6013 Жыл бұрын
30000 උඩ ටැබ් එකක් ගන්නේ කොහොමද කියන්නකෝ
@Loky9999
@Loky9999 Жыл бұрын
phone eke warranty eka kohomada ? warranty cliam keranne kohomada mokkak hari unoth
@herblinebeautywithanu4022
@herblinebeautywithanu4022 4 ай бұрын
Eka thama matath thiyena prashne 😢😢
@pawandissanayaka1825
@pawandissanayaka1825 6 ай бұрын
11 ekk wge gaththot tax wadida
@THIWANKA888
@THIWANKA888 Жыл бұрын
aiye mama woch ekakak oder kara LKR.320 ගියේ tax wadi ida...RB*******SG Tranking nomdar thiyenne
@Numantha22
@Numantha22 Жыл бұрын
post eken awoth mala wadayak neda
@sltecmaster
@sltecmaster Жыл бұрын
Post eken ena eka hodi. Ikmnt enwa.
@THIWANKA888
@THIWANKA888 Жыл бұрын
Mama 2❤️
@arunawithanage8958
@arunawithanage8958 Жыл бұрын
Subscribed.
@ස්ටේටස්වදන්
@ස්ටේටස්වදන් 10 ай бұрын
Ayiya mama passara innne mat from deka colombo walin gedrt ewala man den mona karanne
@sltecmaster
@sltecmaster 10 ай бұрын
form එක fill කරලා ගමේ post office එක හරහා යවලා බඩු ගමේ post office එක හරහාම ගෙන්න ගන්න පුලුවන්. නැත්නම් forma එක්ක colombo post office එකට ගිහින් ඔයාටම අරෙගෙන එන්න පුලුවන්.
@chanudilu
@chanudilu 6 ай бұрын
​@@sltecmasterකොච්චර කාලයක් යයිද
@ThePie-1234
@ThePie-1234 12 күн бұрын
​@@sltecmasterගමේ post office එකට ගෙන්න ගන්න පුලුවන් කියල ශුවර්ද
@unboxmalli
@unboxmalli Жыл бұрын
අපි පිටරටින් phone එකක් ගෙනවා නම් TRCL Approval ගන්න ඕනෙද ?
@sltecmaster
@sltecmaster Жыл бұрын
Hamdema me video eke kiyla thiynwa
@SadeepSasanka-i6p
@SadeepSasanka-i6p Жыл бұрын
gammak tamai adat
@nethsaradhananjaya1
@nethsaradhananjaya1 8 ай бұрын
Smart phone වලට විතරයි නෙ tax
@kasunchamara327
@kasunchamara327 Жыл бұрын
@MilindaKaushika
@MilindaKaushika 7 ай бұрын
10,000 phone 10 ganawoth tax wadinawade
@flimhubsl974
@flimhubsl974 Жыл бұрын
Wadima tax eka siyata 7 da
@snvideo2367
@snvideo2367 Жыл бұрын
1st❤
@hela_cinema
@hela_cinema Жыл бұрын
Amazon ektth ehemd
@Chathuranga231
@Chathuranga231 Жыл бұрын
drone ekak order karannako.අයියට මේ comment පෙන්නෙ නැද්ද? 😢
@RED_CHAKI
@RED_CHAKI Жыл бұрын
natooooo😂😂😂
@shanuffgaming24
@shanuffgaming24 Жыл бұрын
2nd
@sahan-idusara566
@sahan-idusara566 Жыл бұрын
Trcsl approval kiyanna mokada aiya..
@kushanbuddhika4274
@kushanbuddhika4274 Жыл бұрын
විදුලි සන්දේශ නියාමන කොමිශන් සබාව
@dasundasun-tm6vq
@dasundasun-tm6vq Жыл бұрын
Oya whatsapp grup ekak Hadannako nambar ekak dennako podi prashnayak ahanna
@PramodDeshan-t3o
@PramodDeshan-t3o 3 ай бұрын
Mage tracking number eke issella thiyenne. LK - DM - DEX
@PramodDeshan-t3o
@PramodDeshan-t3o 3 ай бұрын
Mata enne Sl post ekenda
@PramodDeshan-t3o
@PramodDeshan-t3o 3 ай бұрын
Delivery update - arrived at sorting center in destination country/ region kiyala watila thiyenawa
@snvideo2367
@snvideo2367 Жыл бұрын
Thank you ❤❤
@KamalavathiKamalavathi-d6x
@KamalavathiKamalavathi-d6x Жыл бұрын
❤❤
@DJNIMA-h7g
@DJNIMA-h7g 6 ай бұрын
❤️❤️❤️
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 2,5 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 7 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 2,5 МЛН