Ali weta part 3 Electric Fence Sinhala

  Рет қаралды 47,594

Tech Boomer

Tech Boomer

Күн бұрын

Пікірлер
@pearlabeywickrama9845
@pearlabeywickrama9845 Жыл бұрын
Ignition එකේ Gnd සහ Pulse එක පනින වයර් එකයි අතරට Capacitor දාල පවර් එක වැඩි කර ගන්න පුලුවන්ද? පුලුවන් නම් මොන වගේ එකක්ද දාන්න ඕන. Alarm circuit එක අනිත් විඩියෝ එකේ එක මේකට බට් කරන්න පුළුවන්ද? ඒකෙ Transformer Coil එකේ චූටි කම්බියෙ වෝල්ටේජ් එකක් පෙන්නන්නෙ නැති වෙන්නෙ මොනවද වුනාමද? වැදගත් වුන වීඩියෝ එකක්. ස්තූතියි.
@nalinpradeep6079
@nalinpradeep6079 6 ай бұрын
අති සාර්ථක නිර්මාණයක් ජයවේවා !!!! මෙතුමා මේ කරන මෙහෙවර ට කොහොම ස්තුති කරන්නද කියල තේරෙන්නෑ ,ඔබතුමාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා!!! ජයවේවා !!
@nalinpradeep6079
@nalinpradeep6079 6 ай бұрын
මේ මම හදල බැලුව
@lakmalperera0218
@lakmalperera0218 4 ай бұрын
Pcb ganne kohomada
@chathurasumanasena8264
@chathurasumanasena8264 Жыл бұрын
Pcb එකක් ගෙන්නන විදිහ පැහැදිලි මදි . ගෙන්නන විදිහ විඩියෝ එකක් ඕන 👍👍
@ireshbuddhike2828
@ireshbuddhike2828 Жыл бұрын
ස්තූතියි. මේ ක දුර ගම්වල අයට සහගොවි මහත්තුරුන්ට ගෙඩක් වටිනවා.
@RangithKumara-z7j
@RangithKumara-z7j Жыл бұрын
Matath ekak oni gana kiyadha
@RangithKumara-z7j
@RangithKumara-z7j Жыл бұрын
Oya hadhalama dhenna
@lakshanelectric7450
@lakshanelectric7450 Жыл бұрын
ඕකේ අවුට් පුට් එකට 2000v මයිලර් කැපෑසිටර් දෙකක් දාගන්න පට්ට ප්‍රෙශර් කරන්ට් එක.හොඳ ජූල් එකක් තියනවා.මම ඔය බෝඩ් එක කොපර් බෝඩ් එක්ක ප්‍රින්ට් කරගත්තා සුපිරි
@thilinaprabath2176
@thilinaprabath2176 Жыл бұрын
bod akak ganna bearida matath
@thilinaprabath2176
@thilinaprabath2176 Жыл бұрын
Pon nambaraka dnna ok
@lakshanelectric7450
@lakshanelectric7450 Жыл бұрын
හර්ශ pcb කියලා ෆේස්බුක් එකේ ඉන්නවා pcb කරන කෙනෙක් එයාට ඕකේ ග්‍රෙබර් ෆයිල් එක යවන්න.රුපියල් 300යි එකක් ප්‍රින්ට් කරන්න ගත්තෙ
@jshherath233
@jshherath233 Жыл бұрын
Godak watina vedio ekak.. hodata pahadli karanawa.. kalin vedio eke wage celectric components list eka danna puwanda
@lakshanelectric7450
@lakshanelectric7450 Жыл бұрын
Capacitor discharge electric fence curkit වීඩියෝ එකකුත් ඕන
@Dk.electronic.6565
@Dk.electronic.6565 4 ай бұрын
Mere pass h
@geethprasanna5132
@geethprasanna5132 Жыл бұрын
ගැම්මක්
@kalpamadhushanka8222
@kalpamadhushanka8222 Жыл бұрын
Transformer ekak othala 14 - 15 kv wage thiyan elam ekath ekka hadan ekak gennako . ජූල් 5ක් වගේ එන එකක්
@dimuthusandaruwan9711
@dimuthusandaruwan9711 Жыл бұрын
ඔයාට ගොඩාක් පින් මේ කරන උදව් වලට තුනුරුවන් සරනයි
@innovators
@innovators Жыл бұрын
🙏🙏🙏🙏😊😊😊😊❤❤❤❤
@sarathpriyanthaweerasekara9193
@sarathpriyanthaweerasekara9193 11 ай бұрын
හදපු සර්කිටි එකක් ඔයාගෙන් මුදලට ගන්න පුළුවන්ද
@SenadeeraDayawansa
@SenadeeraDayawansa 7 ай бұрын
Hoda vadak 😊😊😊👍👍👍
@sampathbandara3228
@sampathbandara3228 Жыл бұрын
ඔයාගේ වීඩියෝ එකට ගොඩක් ස්තුතියි මට ඔයාගෙන් pcbඑකක් ගන්න ඕනේ කොහොමද සම්බන්ධ කර ගන්නේ....
@sumedagunasekara7445
@sumedagunasekara7445 Жыл бұрын
Genna ganecseda
@muaviyaamurshidh7762
@muaviyaamurshidh7762 25 күн бұрын
Meka aliyantath weta gahanda puluvanda
@jinasomawijesooriya8808
@jinasomawijesooriya8808 Жыл бұрын
අවංකව , සද්භාවයෙන්. දැනුම බෙදාදෙන්නට වෙහෙසෙන ඔබගේ සමාජ මෙහෙවර සාර්ථක වේවා
@ජීවිතයටයමක්-ර5බ
@ජීවිතයටයමක්-ර5බ Жыл бұрын
Niyamay putha mama eha kade mama
@gayanmaduranga1307
@gayanmaduranga1307 Жыл бұрын
Aiyya koheda nuwarada.. matath ekak ganna
@milanindika
@milanindika Жыл бұрын
Harima ignition coil eka mokakda. Hero honda walath ignition coil warga thiyenawane
@dilankeerthisinghe5926
@dilankeerthisinghe5926 Жыл бұрын
very good thans
@anurabandara9803
@anurabandara9803 Жыл бұрын
මටත් ඔය වගේ එකක් හදලා දෙන්න පුලුවන්ද............. මට මුදල් ගෙවා ලබා ගන්න පුලුවන් .............ජයවේවා .......
@mrshaggy2009
@mrshaggy2009 8 күн бұрын
තප්පර දෙකකට තුනකට සැරයක් පල්ස් වෙන්න හදන්න. බැරිද
@AnandaDarmadasa
@AnandaDarmadasa Жыл бұрын
මම ගොවියෙක් වැඩේ ගොඩක් වටිනව මේක අක්කර පහක පමන බිමකට හරියන විදියට වෙනස් කරන්න පුලුවන්ද?
@CharithRandika-w7p
@CharithRandika-w7p Жыл бұрын
ලග ලග ශොක් වදින්න හැදුවාම 555 පිච්චුනා.... තත්පර 4.5 කට තමයි අවමය ගන්න පුළුවන් .... ඊට අඩු උනොත් 555 පිච්චිලා යනවා.... බැරිද තප්පර 2කට වගේ හදාගන්න විදියක් කියලා දෙන්න.....???????
@sahanchinthana9883
@sahanchinthana9883 Жыл бұрын
කොහොමද බෝඩ් එක සොයා ගත්තෙ
@Ignite9918
@Ignite9918 Жыл бұрын
මගේ ඉඩම අයිනේ වැවක් තියෙනවා වතුර වැඩි කාලේට කම්බිය වතුරේ ගැවේනවා මේ circuit දාලා තියෙන වේලාවට කවුරු හරි වතුරට බැස්සොත් කරන්ට් වදියිද
@Tikshanadisanayaka
@Tikshanadisanayaka 3 ай бұрын
අයියා කොතනද ඒ ලින්ක් එක තියෙන්නෙ
@gayanmaduranga1307
@gayanmaduranga1307 Жыл бұрын
Aiyya oka ganne kohomada man nuwara... ane kohoma hari ekak hadala dendako❤
@NuwaniGallage
@NuwaniGallage Жыл бұрын
BC557 වෙනුවට යොදාගන්න පුළුවන් TRANSISTOR මොනවද
@AshanWickramasinghe
@AshanWickramasinghe Жыл бұрын
Man meka coper clad ekaka gehuwa 2kak. Dekma tika kalayak yaddi battery eka lagata demma fuse eka yanwa. Fuse eken bypass karala currnet dunnama power wire eka hodatana rath wenawa. Mokakda awla
@innovators
@innovators Жыл бұрын
mosfet...awl
@AshanWickramasinghe
@AshanWickramasinghe Жыл бұрын
replace karanna puluwan wena mosfet ekak kiaynna puluwanda? @@innovators
@romeshsandaruwan97
@romeshsandaruwan97 Жыл бұрын
අක්කර 3ක් වගේ වට කරන්න පුලුවන් අලි වැටක් ඕනී... ඒ වගේ vedio එකක් අරන් එන්න...
@innovators
@innovators Жыл бұрын
mekata coil 3 k danna
@basithashankannangara7839
@basithashankannangara7839 Жыл бұрын
​@@innovators contact number eka denna ko
@vishwakeerthi2618
@vishwakeerthi2618 5 ай бұрын
Mekata alarm ekak set karanne kohomada
@SamlanSathath
@SamlanSathath Жыл бұрын
Oka hathala teanda puluwantha eahanam kiyak eanawa?
@hitone8268
@hitone8268 Жыл бұрын
හැබැයි ඕක power මදි දුර යනකොට. සාම්න්‍ය ignition coil එකට input 300v දෙන්න්න් ඕන. පුලුවන්නම් capacitor discharge ක්‍රමයක් හදන්න
@tharangaekanayaka517
@tharangaekanayaka517 Жыл бұрын
Oww puluwan nam capacitor charge discharge eka hadanna. Loku deyak
@CharithRandika-w7p
@CharithRandika-w7p Жыл бұрын
300v ? Therune na.... poddak pahadili karanna....?
@Rupananda1000
@Rupananda1000 3 ай бұрын
ගන්නවා නම් කොහෙද තියෙන්නේ කීයක් විතර වෙනවද
@onadeyak6867
@onadeyak6867 2 ай бұрын
මටත් එකක් හදල දෙන්න පුලුවන්ද? කීයක් විතර යයිද අයියේ
@nilankachandhimal2477
@nilankachandhimal2477 Жыл бұрын
අයියෙ ඔයාගෙ නම්බර් එක දාන්නකො ට්‍රාන්ස් ෆෝමර් දෙකකින් හදන්න පුලුවන් නේද අයියෙ උදවු කරන්න පුලුවන්නම් ඔයා හැමදේම සරලවතේරෙන විදියට හැම කෙනාටම දැනුම බෙදල දෙනව දන්න දේ හංගගෙන ඉන්න කෙනෙක් නම් නෙවෙයි ඔයා ඉලෙක්ට්‍රොනික් ඉගන ගන්න අයට ගොඩක් වටිනව ඔයාව👍❤❤
@Tikshanadisanayaka
@Tikshanadisanayaka 3 ай бұрын
අයියා ඔයා ලග ඔය කොල පාට ස්කිට් තියෙනවද
@deepakpakyaTN
@deepakpakyaTN 10 ай бұрын
Can you please explain in English and also let us know where we can get the Ready PCB for this?
@Electronic7121
@Electronic7121 Жыл бұрын
මම දැක්ක අවංක මනුෂ්‍යයෙක්. මම හැදුවා හොදටම වැඩ.
@sahanchinthana9883
@sahanchinthana9883 Жыл бұрын
කොහොමද circuit board එක ගත්තෙ
@Electronic7121
@Electronic7121 Жыл бұрын
මම හැදුවා.
@sahanchinthana9883
@sahanchinthana9883 Жыл бұрын
@@Electronic7121 හොඳට වැඩ කරනවද
@Electronic7121
@Electronic7121 Жыл бұрын
Ow hodatama wada
@AnushaSanjeewani-z4r
@AnushaSanjeewani-z4r Жыл бұрын
3weeler ignition coil eka hoda nadda mekata
@naradajayasingha8967
@naradajayasingha8967 Жыл бұрын
meke Frequency eka wenas karaganna puluwan komada
@SamlanSathath
@SamlanSathath Жыл бұрын
Kathakaranna phone no theanda pluvantha?
@Hiruwa-nb6035
@Hiruwa-nb6035 Жыл бұрын
Oya bord eka kapa ganna puluwan pinsara pcd ekake habai e aya eka para 100 yakwath hada ganna one thoga hadanne
@NishaNisha-qc2yt
@NishaNisha-qc2yt Жыл бұрын
Bord ekak ganna puluvanda mata
@drkrathnayakerathnayake7322
@drkrathnayakerathnayake7322 10 ай бұрын
video eke 3.3K resister ekak gana ke...vata, Diagram eke 3.3k resister ekak nahane. Diagrum eke thiyena resisters dammath board eka ok da.
@ShachinthaKalhara
@ShachinthaKalhara 3 ай бұрын
Aiye sekit eka api kohomada genna ganna one
@nuwanathal5831
@nuwanathal5831 Жыл бұрын
Mama anuradhapura mata oya wediyata aliwetak hadala denna puluwanda
@jshherath233
@jshherath233 Жыл бұрын
මේකෙ components වොට් ප්‍රමාණයන් හා npnද pnp ද කියන සියලු තොරතු ඇතුව ලිස්ට් එකක් දාන්ඩ පඅලුවන්ද.. මෙික හැදුව.. වැඩ නෑනෙ.. light පත්තු වෙනවා.coil එක සෙට් කරාම spark වෙන් නෑ. Contact number ekak nadda.. loku udawwak
@lkscientist7816
@lkscientist7816 4 ай бұрын
Mageth ehemai
@asankak77
@asankak77 Жыл бұрын
මේකට alram එකත් එකතු උනානම් මරු ඒම
@salindawijerathna4204
@salindawijerathna4204 Жыл бұрын
mekata arlam ekak eka hadana widiya danna puluwanda
@theceylonfirst4321
@theceylonfirst4321 4 ай бұрын
Ekak ganna puluwanda?
@hassanhussain8549
@hassanhussain8549 9 ай бұрын
Yeh circuit pakistan men mil jay ga
@MohamedSathathSathath
@MohamedSathathSathath 9 ай бұрын
Mada eak hathala theanda puluwanth?
@CharithRandika-w7p
@CharithRandika-w7p Жыл бұрын
මං මේකෙන් 2ක් හැදුවා.... ඒත් අවුල්.... ඉග්නේශන් කොයිල් පිච්චෙනවා.... IRF එක පිච්චෙනවා හීට් සින්ක් දාලත්.... මන් හදපු දෙකම රෙපෙයාර් කරා 4පාරක්.... ඉග්නේශන් & irf 44.....
@innovators
@innovators Жыл бұрын
රෙපෙර් ක්‍රා කිව්වේ මොස්ෆෙට් 555 මාරු කරන එකද ?
@lakshanelectric7450
@lakshanelectric7450 8 ай бұрын
ග්‍රෞන්ඩ් එකෙන් හයිවෝල්ටේජ් ෆීඩ්බැක් එක සර්කිට් එකට ආයෙ එනකොට ic අවුල් වෙන්නැද්ද
@benildusroshantha8609
@benildusroshantha8609 Жыл бұрын
Mata bod ekak ha component tika ganna ona mila kiyada
@sanjeewabro8451
@sanjeewabro8451 Жыл бұрын
Solor changing circuit eka වෙනම ගන්න බැරිද
@sitharicooking9573
@sitharicooking9573 8 ай бұрын
Mama wasa wisanathiwa wagawa patan gaththa.saththu akkarema gaslabu kawa.sathunta haniyak nowenna mata wata 2 k hadaganna ona.oya hadala denawada
@kavindunimal4084
@kavindunimal4084 Жыл бұрын
වතුර මැසන් වල කොයිල් එකෙන් පුළුවන් ද අයියේ
@SanjeewaNadeep-v4u
@SanjeewaNadeep-v4u 2 ай бұрын
ස්කිට් එකක් සම්පුර්ණ කර ලබාගන්න පුලුවන්ද
@DENETHD.S
@DENETHD.S 9 ай бұрын
Matath bord ekak oni kiiyak withara wenawada😮
@asankapushpakumara5159
@asankapushpakumara5159 Жыл бұрын
මේකට පවර් දෙන්නේ 12v ඇම්පියර් කීයක් ද ?
@sindu-lh5pr
@sindu-lh5pr Жыл бұрын
Mata pcb ekak ganna widihak na.. dod bord ekaka meka hada ganna mata daigram eka denna puluwanda
@innovators
@innovators Жыл бұрын
dila thyenne bro
@sindu-lh5pr
@sindu-lh5pr Жыл бұрын
Kothanada
@sindu-lh5pr
@sindu-lh5pr Жыл бұрын
@@innovators kothanada
@lalithnandana5924
@lalithnandana5924 Жыл бұрын
අක්කර 5'ට වැඩි ඉඩමකට මොන වගේ කොයිල් එකක්ද දාන්න ඔනේ. Trancformer වගේ ඔතන්න කියලා දෙන්න.
@TharakaSadaruwan-fr4rz
@TharakaSadaruwan-fr4rz 9 ай бұрын
ේ pcb එකයි ඒ බඩු ටිකටයි මිල කොහොමද
@lakshanelectric7450
@lakshanelectric7450 8 ай бұрын
ග්‍රවුන්ඩ් එක දිග ආපහු ෆීල්ඩ්බැක් වෙන එක අවුලක් නැද්ද සර්කිට් එකට
@MihisaraMedage
@MihisaraMedage Жыл бұрын
අයියේ කම්ප්ලීට් කරපු සර් කිට් එකක් ගන්න බැයිද ❤️
@vimukthikaveesha1169
@vimukthikaveesha1169 Жыл бұрын
EN555 IC eka PNP ekadda NPN ekadda ganna ona 🤔
@bennavaratne9815
@bennavaratne9815 2 ай бұрын
Polgaswala meya savikaranda kramayak Pennadenna Thawada walurrantah
@prasannakumara6395
@prasannakumara6395 Жыл бұрын
Aiye me pbc bod eka ganne kohomada aiya
@DulanKanishka
@DulanKanishka Жыл бұрын
ඉත්තෑවන්ට වදිනවාද ?
@kostadindamyanov6908
@kostadindamyanov6908 Жыл бұрын
IRF44 or IRFZ44 and 0.47uF or 4.7uF????
@innovators
@innovators Жыл бұрын
yas you can use irf3205 or irfz44 capacitor 0.47uf bro
@kostadindamyanov6908
@kostadindamyanov6908 Жыл бұрын
@@innovators For solar panel charging can it be on 12v not 24v ?
@sampathbandara8920
@sampathbandara8920 Жыл бұрын
​@@innovators0.47 uf v kiyada
@sahanjayasuriya9341
@sahanjayasuriya9341 Жыл бұрын
Kohomada aiye meka ganna puluwan lankawe ?
@NiroshanNiro-e9x
@NiroshanNiro-e9x 2 ай бұрын
Aiye Meka Ganna puluvandha
@RanjithMunasingha-hw6sp
@RanjithMunasingha-hw6sp 6 ай бұрын
me boddeka kohomada genna ganne
@CARMAN-m9f
@CARMAN-m9f Жыл бұрын
මම හදපු එකනම් හරි ගියා
@රොෂාන්රොෂාන්-ථ1ච
@රොෂාන්රොෂාන්-ථ1ච Жыл бұрын
Kohinda pcb hoyaganne matath ekak ganna one
@sahanchinthana9883
@sahanchinthana9883 Жыл бұрын
Pcb diagram එක කොහොමද හොයා ගන්නෙ
@CharithRandika-w7p
@CharithRandika-w7p Жыл бұрын
පොඩි ප්‍රශ්නයක් තියෙනවා .... ඔයාට කතා කරන්න පුළුවන් නම්බර් එකක් දෙන්න ප්ලීස්....
@chathurangagamaethi5596
@chathurangagamaethi5596 Жыл бұрын
arduino walin pulse karanna puluwan neda ignition coil eka
@innovators
@innovators Жыл бұрын
ba arduino high voltage ekak hariyata wada kranne na pissu kelinawa
@imalshanaka3991
@imalshanaka3991 Жыл бұрын
Niyamai
@sampathsaliya8057
@sampathsaliya8057 Жыл бұрын
❤genna ganne kohada
@tharindupunsara2327
@tharindupunsara2327 Жыл бұрын
Flyback ekata wada nadda oka
@naweenlakvinda3233
@naweenlakvinda3233 2 ай бұрын
මේකට ඕනේ components ටිකේ ලිස්ට් එකක් දෙන්නකෝ
@parackramamalinda
@parackramamalinda 10 ай бұрын
කොහොමද එකක් ගෙන්න ගන්නේ කියක් විතර යනවද.
@Electronic7121
@Electronic7121 Жыл бұрын
Mm pcb bord eka haduwa supiriyatama wada mm damme 3205 ekata wada 44 mospate eke powerfulda out Put eka
@basithashankannangara7839
@basithashankannangara7839 Жыл бұрын
Oya koheda contact number eka denna
@vishwakeerthi2618
@vishwakeerthi2618 5 ай бұрын
Meka akkara 3ta vithara danna puluwanda
@ManelIndhu
@ManelIndhu 11 күн бұрын
අක්ක කීයකට දාන්න පුලුවන්ද ඕක.
@RathnasiriSilva
@RathnasiriSilva Жыл бұрын
මේ pcbඑක ගන්න පුලුවන් කොහොමද ඔයාගෙන් ගෙන්න ගන්න පුලුවන්ද
@pushpakumaraudawela1566
@pushpakumaraudawela1566 3 күн бұрын
කොහෙද ගන්න තියෙන්නේ
@dayawansaperis2340
@dayawansaperis2340 Жыл бұрын
malli oya meta pera dapu pcb eka jlc pcb eken mama genna gaththa ekata baik ekata dana koileka danna barida
@dayawansaperis2340
@dayawansaperis2340 Жыл бұрын
mata ona ali elawanna ekak hadaganna
@innovators
@innovators Жыл бұрын
piluan part 2 video eke vidihata hdanna
@prasadchandana9358
@prasadchandana9358 Жыл бұрын
10uf 400v capacitor dala power 1wadi karanna puluwan da
@samithamadushan7725
@samithamadushan7725 2 ай бұрын
ඔකක් හදල දෙන්නකො
@akashslright0000
@akashslright0000 6 ай бұрын
Aiye oke hai volt kiyak out wrnawada
@dayanpremanath1520
@dayanpremanath1520 Жыл бұрын
meka mmth hduw sarthakai , mekt alarm ekk set krnna puluwn widihk kynna puluwnd , part 2 circuit eke alarm tynw neh. ekt baik coil eka hodt wda kraida
@dharmasiriherath6897
@dharmasiriherath6897 9 ай бұрын
මම ගල්ගමුවෙ පුතා මටත් හදලා එකක් දෙන්න කියක් වෙනවද පොඩ් වගා භුමියකට
@supathumtharanga5443
@supathumtharanga5443 Жыл бұрын
Aiye mata okak ganna oni, kiyak wenawada?
@priyanthawijesingha8639
@priyanthawijesingha8639 Жыл бұрын
මටත් එකක් ගන්න පුලුවන්ද මම හම්බන්තොට සුරිය වැව
@sumedhakelum
@sumedhakelum Жыл бұрын
මටත් ඕනේ එකක්
@rangaprasad2092
@rangaprasad2092 Жыл бұрын
මටත් එකක් ඔනි ,ඔයාගෙ නම්බරේ එවන්න
@Ksjayalathkumarakumara
@Ksjayalathkumarakumara 7 ай бұрын
මට එකක් එනවන්බැයිද
@smadushan3185
@smadushan3185 5 ай бұрын
කොහොමද unit eka ganne kohomsda
@MyHome0418
@MyHome0418 8 ай бұрын
Akkara 20kata wage wishala ekakata current eka athiweida
@AsankaHerath-ef4zm
@AsankaHerath-ef4zm 6 ай бұрын
Meka ganne kohomada
@lahirusampath1718
@lahirusampath1718 Жыл бұрын
මේකට 12v 300ma transfomer ekakin dunnoth madi වෙයිද
@C99842
@C99842 Жыл бұрын
මටත් එකක් හදලා දෙන්න 😊 අලින්ගෙන් බෙරෙන්න බැ
@salindabasnayaka
@salindabasnayaka Жыл бұрын
Pcb එක ගන්න පුලුවන්දද
@BandaraNishshanka-dd3lr
@BandaraNishshanka-dd3lr Жыл бұрын
Pcb ekak gennaganne kohomada
@romaroman633
@romaroman633 9 ай бұрын
Apita capasiter dis charge ali watak hadana hati keyala denako
@yasithamaduranga4022
@yasithamaduranga4022 Жыл бұрын
oya pcb eka kada wala ganna nadda
@rameshk.chandrasiri2516
@rameshk.chandrasiri2516 11 ай бұрын
ප්‍රොටෙක්ෂන් රෙසිස්ටර් එක දානවනම් කොහොමද දාන්නෙ 🙄
@prasadsaumya9335
@prasadsaumya9335 Жыл бұрын
එකක් හදලා එවන්න පුලුවන්ද
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Battery-Powered Magnetron
14:48
Hyperspace Pirate
Рет қаралды 659 М.
Smart multimeters from Kaiweets [in Sinhala]
24:33
Elec lab
Рет қаралды 4,5 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН