No video

Flyback Driver Sinhala | ලේසිම Flyback Driver එක | 555 IC

  Рет қаралды 75,211

Tech Boomer

Tech Boomer

Күн бұрын

Tech boomer 💥 group - / 3023499437779849
driver circuit :- bit.ly/3kiX6a0

Пікірлер: 226
@gemunujayasinghe618
@gemunujayasinghe618 2 жыл бұрын
මා මෙතෙක් බැලූ ඉලෙක්ට්‍රොනික් වීඩියෝ අතරින් ඉතාමත් පැහැදිළි සවිස්තරාත්මක විවරණයක් ඉදිරිපත් කළ එකම වීඩියෝව මෙය බව සතුටින් සඳහන් කරමි . ඔබතුමා සතු දැනුම මේ ක්ෂේත්‍රයේ නියැලෙන ආධුනිකයින්හට මෙලෙස ගුරු මුෂ්ටි තබා නොගෙන කියාදීම පිළිබඳව මම ඔබතුමාණන්හට බොහොමත්ම ස්තුතිවන්ත වෙමි .
@randikaperera9756
@randikaperera9756 2 жыл бұрын
අයියෙ පරන PHONE CAMERA එකක් ගලවලා OTG CABLE ගහල Phone එකෙන් බලන්න පුළුවන් පොඩි CCTV කැමරා වක් හදන විදිය වීඩියෝ එකක් දාන්න කො. ❤️❤️❤️
@indunilthushara2536
@indunilthushara2536 2 жыл бұрын
Ane ow.puluvannam ona.
@OBM-Academy.
@OBM-Academy. Жыл бұрын
Ow watinawa
@udayapriyashan8525
@udayapriyashan8525 Жыл бұрын
Ahem be oova boru
@wajiramaheshk9330
@wajiramaheshk9330 Жыл бұрын
මේක නියමයි මම හැදුවා හොදට වැඩකරනව..❤️❤️💪👍
@mgfarmhousesama.5639
@mgfarmhousesama.5639 Жыл бұрын
මටත් එකක් හදල දෙන්න පුලුවන්ද,,සතුන් පලවා හරින්න හොදයිද..
@indikaskvideo7944
@indikaskvideo7944 2 жыл бұрын
ඔයාගේ මේ වීඩියෝ එක බලලා මමත් එකක් හැදුව ඔයාට ගොඩාක් ස්තුතියි.
@IDMMOBAIL
@IDMMOBAIL Жыл бұрын
eka wedadha
@virajmadusanka8120
@virajmadusanka8120 Жыл бұрын
Math haduva loku spark ekk nani
@becool4142
@becool4142 Жыл бұрын
මම මේක හැදුවෙ අද. සුපිරියටම වැඩ මේක. මල්ටිමීටරේ ලග තිබිලා ඒකෙ ඩිස්ප්ලේ එක කලු උනා. ටික වෙලාවකින් හරි ගියේ. K නම්බර්ස් මොස්ෆෙට් එකක් හොයා ගන්න බැරි උනා. Irf540 තත්පර 5ක් යනකොට රත් වෙනවා. ස්තූතියි
@Dhanuja142
@Dhanuja142 10 ай бұрын
Burn une nane
@becool4142
@becool4142 10 ай бұрын
@@Dhanuja142 😏😏 මෙතනට බොරුවක් කොමෙන්ට් කරන්න මට උවමනාවක් නෑ. තව කෙනෙක්ගේ උපකරනයක් නාස්ති වෙන එක වලක්වාගන්න ඉගියක් විතරයි දුන්නෙ.
@vijithapahalawaththa5718
@vijithapahalawaththa5718 Жыл бұрын
Supiri hodai mama hadala baluwa oyata sthuthi 👍👍👍👍👍
@indikaskvideo7944
@indikaskvideo7944 2 жыл бұрын
Supiri wedak mama hoyamin hitiya akak oyata godak sthuthiy.
@ruwanjanaka6102
@ruwanjanaka6102 2 жыл бұрын
ඉතාමත් පැහදිලිව විස්තර කරනවා.සමහර අයගෙ video වල audio නෑ.
@senarathupananda2215
@senarathupananda2215 2 жыл бұрын
Capacitor discharge electric fence circuit එකක් ගෙනිවොත් ගොධදෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි
@isuruelectronicandtechnolo6163
@isuruelectronicandtechnolo6163 2 жыл бұрын
okata 11N80 c kiyana mosfet ekath niyametama gelapenawa thank you ayye!!!
@kavishkadananjaya4402
@kavishkadananjaya4402 2 жыл бұрын
අයියේ වාහන බැට්‍රි ජාචර් එකක් හදා ගන්න විදිය වීඩියෝ එකක් කරන්නකෝ
@freefir7391
@freefir7391 2 жыл бұрын
අලි වැටකට සර්කිට් එකක් ඔනේ ඉක්මනටම
@thanujabandara7495
@thanujabandara7495 Жыл бұрын
Eka nam loku deyak
@bluehydrogen
@bluehydrogen Жыл бұрын
Thanks for the knowledge. I might need a help from you. Thanks again.
@gemunujayasinghe618
@gemunujayasinghe618 2 жыл бұрын
මෙම නිර්මාණය අලි වැටක් සඳහා හෝ ඌරන් පළවාහරින වැටක් ( සතුන් නොමරා ) සඳහා හෝ යොදා ගැනීමට බැරිද? බැරිනම් ඒ සඳහා සුදුසු සර්කිට් එකක් කරුණාකර ඉදිරිපත් කරන්න.
@kodithuwakkubanduprema4918
@kodithuwakkubanduprema4918 Жыл бұрын
හොඳ දෙයක් ගොඩක් දේ ඉගෙන ගත්තා ස්තුතියි
@lovemother7600
@lovemother7600 Жыл бұрын
සුපිරි ඔයා පැහැදිලිව විස්තර කරනවා
@user-zs5ef4rd1q
@user-zs5ef4rd1q 2 жыл бұрын
Electric fance ekak hathana hati danna barida
@sle-tronic7552
@sle-tronic7552 2 жыл бұрын
අයියෙ ගොඩක් වටිනනවා මම හොයපු දෙයක් . පොඩි දෙයක් අහන්න තියනනව මේක විද්‍යුත් විච්ඡේදන වැඩකට ගන්න කාර්යක්ෂ්මතාව ඇති ද සාමානයෙන් ඇම්ෆියර් එක කොහොමද
@indikaskvideo7944
@indikaskvideo7944 2 жыл бұрын
Wedee 100%kma hari mama aliwetakata meeka sabanda kara podi pidi weskam tikak karala thenxxxxxxx
@skr712
@skr712 2 жыл бұрын
මෙටල් ඩිටෙක්ටර් හඳන්න පුලුවන් ද මේකෙන්
@prasadindika7652
@prasadindika7652 Жыл бұрын
Good job bro. Pls help me to find the leaf car battery module for my ebike
@dileepaweerasingha8781
@dileepaweerasingha8781 2 жыл бұрын
Very clearly and nicely explaining, Good job, wish you all the best...!!
@ashokasamarakoon4322
@ashokasamarakoon4322 Жыл бұрын
ඔයාගේ නමිබරයක් දාන්න
@janithkalpa7496
@janithkalpa7496 2 жыл бұрын
Patta malli.. Godak fun ekak ganna puluvan circuit ekak
@vijithapahalawaththa5718
@vijithapahalawaththa5718 Жыл бұрын
Hodai manhadala baluwa...good...👍
@luckybilly8808
@luckybilly8808 2 жыл бұрын
Inductor stove එකක් හදන හැටි කියල දෙන්න
@00800.
@00800. 2 жыл бұрын
නිකොලා ටෙස්ලා කියල තියෙනව ලු 700Hz වලට වැඩි current එක වැදුන ට මැරෙන්නෙ නෑ කියල
@00800.
@00800. 2 жыл бұрын
@@sldefenderhub1948 😂 කරල බලල කියන්න කො
@umhands1452
@umhands1452 2 жыл бұрын
Supiriyak aiye ❤️☺️ ape paththeth awith yanna ❤️❤️❤️🔥
@chanukadilshan7362
@chanukadilshan7362 2 жыл бұрын
FM transmitter video 1 dennko
@chamudithjayasekara6325
@chamudithjayasekara6325 2 жыл бұрын
555 ic එකෙන් voltage booster එකක් හදන විදිය දාන්න බැරිද අයියෙ?
@nimal2micro756
@nimal2micro756 2 жыл бұрын
Meka samana mekata hari yana tawat mosfet tiyanawada sar.
@innovators
@innovators 2 жыл бұрын
fast switching 600v walata wadi one ekak puluwan
@mytechnics3460
@mytechnics3460 Жыл бұрын
Fet walk gate sose atharata 100k resister ekak danna
@creativeworld6841
@creativeworld6841 2 жыл бұрын
Altanater එකකට hall sensors install කරන වීඩියෝ එක ඕනේ ඕනේ
@lakshanelectric7450
@lakshanelectric7450 Жыл бұрын
IRF3205 MOSFET එකෙන් හැදුවා වැඩ.මොස්ෆෙට් එකනම් රත් වෙන්නෑ හීට් සින්ක් එක පොඩ්ඩක් රත්වෙනවා.අවුලක් වෙන්නැද්ද
@C2klegendchanuka.
@C2klegendchanuka. 9 ай бұрын
Man ගව තියේනවා high voltage generator එකේ බලය ඩබල් කරන්නේ කොහොමද
@chamudithjayasekara6325
@chamudithjayasekara6325 2 жыл бұрын
ඕකට අයියෙ මොකකින් හරි ගලවගත්තු mosfet එකක් ගන්න හොඳයි නේද අයියෙ.මොකද දැන් කඩවල ගන්න තියන mosfet original ඒව නෙමෙයි.datasheet වල තියන performance ඒවගෙන් ගන්න බැරි සිද්ධියක් තියනව නේද?
@innovators
@innovators 2 жыл бұрын
Yas
@kasunjayamal
@kasunjayamal 2 жыл бұрын
Bik වලට එන ingestion coil එක ගන්න බැරිද මේ වැඩේට
@innovators
@innovators 2 жыл бұрын
Ekata wena ekak hadanna one
@DilushikaHansamali
@DilushikaHansamali 18 күн бұрын
12v /1A වලින් මෙක වැඩ කරන්නේ නැද්ද
@kelumdissanayaka1391
@kelumdissanayaka1391 2 жыл бұрын
මෙය විදුලි අලිවැට සදහා යොදාගන්නේ කොහොමද ......
@notijanajana
@notijanajana Жыл бұрын
Mamath heduwa ekak niyameta weda
@lakshandilruk4480
@lakshandilruk4480 2 жыл бұрын
Plsma cuting karanda barida 🤔
@priyanthawimalasiri524
@priyanthawimalasiri524 Жыл бұрын
අයියෙ මෙම සර්කිට් ඵකෙ වෝල්ට් pramanaya ඵකදිගටම යවනවද?? නැත්නම් තප්පරයට ඵකක් විතරද කැඩනවද
@weerasinghadissanayaka5381
@weerasinghadissanayaka5381 8 ай бұрын
මමත් අද හැදුවාw12nk90ම හොයාගෙන
@rumeshchathurangajayanath1444
@rumeshchathurangajayanath1444 Жыл бұрын
මමත් එකක් හැදුවා ස්තුතියි ❤️
@weerasinghaweerasingha690
@weerasinghaweerasingha690 2 жыл бұрын
අයියා වැටට අදින කම්බිය සම්බන්ධ කරන්නෙ කොයිල්එකෙ ඔයා ලකුණු කල පින් එකටද
@pksoysa
@pksoysa 2 жыл бұрын
Oya FBT eke Hout eke ta oya driver eken denna barida ehema dunnoth HV erc wenawada
@srilankamalti9644
@srilankamalti9644 2 жыл бұрын
Gaming steering wheel ekak hadaganna widiha kiyala denneko
@chabi2788
@chabi2788 2 жыл бұрын
aiya math balanawa electro boom video.mara pissekne😂😂😫
@dr.techsrilanka9724
@dr.techsrilanka9724 2 жыл бұрын
a අම්මෝ introduction එකටම බය හිතුනෝ 😲
@pradeeppriyadarshana3642
@pradeeppriyadarshana3642 2 жыл бұрын
Aiye market karanna puluwan Ali weta circuit akak hadannako...
@physicsforaltamil5164
@physicsforaltamil5164 9 ай бұрын
How many voltage out from fly back
@hasithakumara4038
@hasithakumara4038 2 жыл бұрын
Aiye oka ali watata danna ba leek wenawa Aliwatata danna ignition coil ek hodai
@jayarathnabandara9821
@jayarathnabandara9821 2 жыл бұрын
ela bro ali wata circuit ekekuth ohomama dannko
@lasanthaplambinwahakelahkt6953
@lasanthaplambinwahakelahkt6953 2 жыл бұрын
Argh 1ka polawata ganda puluwanda
@senuusenuu4274
@senuusenuu4274 2 жыл бұрын
Aiye 12v-230v 1000w inverter ekak danawada
@DMrobotricx
@DMrobotricx 2 жыл бұрын
නියමයි අය්යේ එකනම්
@xdariyoff8044
@xdariyoff8044 2 жыл бұрын
අනිවාර්යයෙන් අයියේ
@Weaponmaster35
@Weaponmaster35 6 ай бұрын
H-out transistor gana puluvanda
@slgaminglk813
@slgaminglk813 2 жыл бұрын
සුපිරියි😎😎😎😎
@sdhd1354
@sdhd1354 2 жыл бұрын
Mata projection TV fliybak ekak hoyaganna ona.kohomada hoyaganne.
@oshenimalsha
@oshenimalsha 2 жыл бұрын
සයිස් එකෙන් පොඩි එකක් හොයා ගන්න බැරිද
@Lokubroandpodibro
@Lokubroandpodibro 11 ай бұрын
අයියා ඔක spark plug එකකට හයි කරන්න පුලුවන්ද
@heshan4387
@heshan4387 2 жыл бұрын
Ozone generator එකක් හදන්න පුලුවන්ද මේකෙන්
@ruwanjanaka6102
@ruwanjanaka6102 2 жыл бұрын
සාර්ථකව අලි වැට සර්කිට් එකක් හදා ගන්න ක්‍රමය කියල දෙන්නකෝ.
@imaxelectricalengineering465
@imaxelectricalengineering465 2 жыл бұрын
Oita wada supiri 1 man heduwa kalin bro ewannada balanna . Oyage wedet narakama ne
@innovators
@innovators 2 жыл бұрын
ZVS da
@weerasinghaweerasingha690
@weerasinghaweerasingha690 2 жыл бұрын
අයියා පරන කොම්පියුටර් පවර් සප්ලයි වල තියනවා 2sk2654 ඒක හරිද
@ruwanjanaka6102
@ruwanjanaka6102 2 жыл бұрын
මම power supply එකකින් ගැලෙව්වා.STPS 3045CW මේක හරියනවද
@chamikamarasingha7468
@chamikamarasingha7468 2 жыл бұрын
Ayya mekata 40v dc දුන්න circuit එකත් අනිවාර්යයෙන් දෙන්ඩකො ,
@gaminglife4997
@gaminglife4997 2 жыл бұрын
Ara tv galawaddi highvaltage1k tiyenwa kiynne okeda
@Nisalardinoacademy
@Nisalardinoacademy 9 ай бұрын
අයියෙ මොස්පෙට් පිච්චිලද කියලා බලන්නෙ කොහොමද
@kasunkavinda9123
@kasunkavinda9123 2 жыл бұрын
මේක timing ඒකකට වැඩ කරවා ගන්න බැරි වෙයිද අයියේ
@user-tn7ii4gg1y
@user-tn7ii4gg1y 2 жыл бұрын
Amp aka wen karanna kohomada..?
@malkanthigunasekara
@malkanthigunasekara Жыл бұрын
ali watata hodada
@hirushamadushan5917
@hirushamadushan5917 2 жыл бұрын
කොහොමද aiye oken tesala coil ekk hadanne
@lakshanelectric7450
@lakshanelectric7450 2 жыл бұрын
Car battery ekkin supply denna puluwanda
@dammikamahanama72
@dammikamahanama72 2 жыл бұрын
Supiri bro hadala balannam
@vihangaoushan6422
@vihangaoushan6422 2 жыл бұрын
ayye, me circuit eka dala plasma ball ekak hadanna puluwnda?
@krishanchathuranga1992
@krishanchathuranga1992 2 жыл бұрын
Broo me drowing adina software eka mokakda kiyannako
@weerasinghadissanayaka5381
@weerasinghadissanayaka5381 2 жыл бұрын
අයියා මම හැදුවා සාර්ථක උන් නැ ඔයාගේ ගෙවල් කොහෙද ආසයි මට හදලා දෙන්න කො මම නුවර තෙල්දෙණිය
@surangadarshana534
@surangadarshana534 2 жыл бұрын
Brushless motor driver circuit ekak danna puluwanda
@prabadkumaras.m.p.8546
@prabadkumaras.m.p.8546 Жыл бұрын
මෙක්කේ කැඩි කැඩි ගන්නේ කොහොමද එලම් එකත් දාන්න පුලිවන්ද
@kumaradissanayaka2777
@kumaradissanayaka2777 2 жыл бұрын
Malli ali wata digram akak denna pulunda
@supunmadhuranga2786
@supunmadhuranga2786 2 жыл бұрын
අලි වැටකට යොදාගන්න පුලුවන්ද ඕක.
@kalpamadhushanka8222
@kalpamadhushanka8222 Жыл бұрын
Meka kadi kadi enna hadanne kohomada
@hasithakumara4038
@hasithakumara4038 2 жыл бұрын
Ma ekasarayak okak hadala 5cm withara arc ekek gaththa
@imtxoshan5950
@imtxoshan5950 2 жыл бұрын
Maru 🙏
@bvkbjp8507
@bvkbjp8507 Жыл бұрын
Hi Bro. May I use it as solarfence energizer circuit
@innovators
@innovators Жыл бұрын
yes you can
@techshow4176
@techshow4176 2 жыл бұрын
premiere pro jog wheel hadana vidiha one mokada mama premire pro walin edit karana nisa
@ThilakarathneThilakarath-eu4zn
@ThilakarathneThilakarath-eu4zn Жыл бұрын
@botsstudio6865
@botsstudio6865 2 жыл бұрын
අයියට හිතෙන්නෙ නැද්ද ElectroBOOM වගේ වැඩකරන්නෙ 😅
@innovators
@innovators 2 жыл бұрын
Copy karanna puluwan sama karnna ba 😍🙂
@YT-nj9dc
@YT-nj9dc 2 жыл бұрын
@@innovators ammor Ow 😂, එ වදින වැදිල්ල අපිට වැදුනනම් අපි Left😂
@YT-nj9dc
@YT-nj9dc 2 жыл бұрын
@@innovators amplifier ekata Dual Supply hadagnna Mosfet Drive karanna Loku Khz ganak one. e Driver Circuit ekak gennako
@chamindapriyanga6060
@chamindapriyanga6060 2 жыл бұрын
thanks super
@dcreate5993
@dcreate5993 2 жыл бұрын
Ayya RC car 1 hadana hati kiyala denne nedda ?
@isuriwijesekare8316
@isuriwijesekare8316 2 жыл бұрын
D2499 eken පුළුවන් ද
@chabi2788
@chabi2788 2 жыл бұрын
aiye me transformer eka kiyak wenawada
@manjulapushpakumara2437
@manjulapushpakumara2437 2 жыл бұрын
මල්ලි IRF P250N බාරිද
@inokakumari1681
@inokakumari1681 Жыл бұрын
Mama thama 8 wasare inne mqmqtg hadanna yanne
@nimalkanavodya4204
@nimalkanavodya4204 2 жыл бұрын
අයියේ. ගෙවල් වල බුදු පිලිම වලට දාන අර බල්බ් තියෙන්නෙ ඉස්සර කලෙ දාපු බල්බ්. ඇතුලෙන් ගිනි දැල්ලක් යනෝ වගෙ පේන්නෙ. අන්න ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නකො. කෝමද ඒම වෙන්නෙ කියල 😊
@banukafrenando6195
@banukafrenando6195 2 жыл бұрын
😂
@chamilaliyanage1723
@chamilaliyanage1723 2 жыл бұрын
Neon balb
@nimalkanavodya4204
@nimalkanavodya4204 2 жыл бұрын
@@chamilaliyanage1723 ow
@wajiramaheshk9330
@wajiramaheshk9330 Жыл бұрын
f20c20c hariyanawada mekata
@vishwajithabewardhana6964
@vishwajithabewardhana6964 2 жыл бұрын
අයියේ ඕකේ සකිට් එක නැතුව හදන්න බැයිද
@NalinDisanayaka-ym3ek
@NalinDisanayaka-ym3ek 11 ай бұрын
ආක්එක තප්පරෙන් තප්පරයට කඩන සර්කිටි එකක්දෙන්න මෙිකට හරියන
@chamidunethmina506
@chamidunethmina506 2 жыл бұрын
remot control car ake vidio aka genne kawadada
FlyBack Driver with mosfet Z44 make 10000 volt new project
10:28
Multi Electric
Рет қаралды 748 М.
Whoa
01:00
Justin Flom
Рет қаралды 45 МЛН
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,6 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 43 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 31 МЛН
flyback transformer explain | sinhala
7:05
Electronic world
Рет қаралды 10 М.
High Voltage From A CFL And Flyback Transformer
9:42
SciTyeTech
Рет қаралды 559 М.
Ali weta part 3 Electric Fence Sinhala
18:33
Tech Boomer
Рет қаралды 36 М.
I turn Tv Flyback into a powerful 12v TO 220v inverter circuit
14:14
Rida Inventor
Рет қаралды 116 М.
Whoa
01:00
Justin Flom
Рет қаралды 45 МЛН