Aliexpress එකේ කව්රුත් order කරපු නැති සුපිරිම items | Aliexpress Orders | how to order items

  Рет қаралды 22,363

My Diary

My Diary

10 ай бұрын

This video included about aliexpress orders sinhala
#aliexpress
#aliexpressorderasinhala

Пікірлер: 189
@mydiary8283
@mydiary8283 10 ай бұрын
www.aliexpress.com/item/1005004791655974.html - pink wallet www.aliexpress.com/item/1005005236209720.html - makeup pouch ඔයාලා මීට කලින් aliexpress එකෙන් order කරලා තියෙනවා නම් මේවගේ මිල ගනන් වැඩි වෙලා තමා පේන්නේ..අලුත් account වලට තමා ගනන් අඩුවට ලැබෙන්නේ
@maheshikamadhushani3041
@maheshikamadhushani3041 10 ай бұрын
Shipping charge add wenawada dr
@NinaBg-oq4rl
@NinaBg-oq4rl 10 ай бұрын
Adath Lassanai Vedio eka Sathutin Parissaman inna Oyath Adareii❤❤
@dilshanimadushika6077
@dilshanimadushika6077 10 ай бұрын
Godak lassanai video eka .adarei gidaaak .sathutin inna akkiyo budusaranayi oyta 😘
@kasuniudeshika417
@kasuniudeshika417 9 ай бұрын
Lassanae nangii video eka
@sachininimesha2523
@sachininimesha2523 10 ай бұрын
Ane akki oya dana videos aswen blalnw.ep wenne ne ehm.aluth gedrt gymt videos arn enn hodda.budusaranai akke ❤😍
@achaladesilva6132
@achaladesilva6132 10 ай бұрын
Adath lassanai video eka purse ekath lassanai nangi budusaranai 💜🌹
@sewwandikanchana9145
@sewwandikanchana9145 10 ай бұрын
Ada vlog ekath hrima lassanai akki..weading eke weda tika parissamin krgnna sudu akki ❤️❤️
@prabhakumara709
@prabhakumara709 8 ай бұрын
Video eka godak lassanai ❤
@thanujarajini4773
@thanujarajini4773 10 ай бұрын
හැමදේම දැම්මාට එපා වෙන්නෙ නැ නංගි අපි ආසයි ඒවා බලන්න...
@mydiary8283
@mydiary8283 10 ай бұрын
ආදරෙයි අක්කා පරිස්සමෙන් ඉන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mydiary8283
@mydiary8283 10 ай бұрын
ආදරෙයි අක්කා පරිස්සමෙන් ඉන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mydiary8283
@mydiary8283 10 ай бұрын
ආදරෙයි අක්කා පරිස්සමෙන් ඉන්න❤❤❤❤❤❤❤❤❤❤❤
@kaviiii68
@kaviiii68 10 ай бұрын
Video ekak enakan maga balagena hitiye.. shok ane wedding eka lagai kiyala daneddi harima sathutui🥰🥰 පරිස්සමින් සතුටින් ඉන්න මැණික තෙරුවන් සරණයි
@mydiary8283
@mydiary8283 10 ай бұрын
අනේ ❤️❤️❤️❤️ ගොඩාක් ස්තූතියි 😘😘😘😘 ආදරෙයි ...පරිස්සමින් සතුටින් ඉන්න ඔයත්
@ashanirangika974
@ashanirangika974 10 ай бұрын
❤❤❤❤adath hari lassanayi vidio eka manamaliwa balanna asawen inne mama 🙂🙂😍😍😍😍😍
@gayanthidilrukshi7425
@gayanthidilrukshi7425 10 ай бұрын
Ane hemadama dammata epa wenne n a nangi godak asawan video balanna oyage adath video aeka godak lassanai
@chamilakumari7645
@chamilakumari7645 10 ай бұрын
Oyate budu saranaye manika.mahathayaye oyaye sathuting inna❤❤❤❤❤❤❤
@nadeekachandrawansha6879
@nadeekachandrawansha6879 10 ай бұрын
ගොඩක් ලස්සනයි අදත් විඩියෝ ඒක. මේ නිර්මාණ නම් ගොඩක් වටිනවා. බුදු සරණයි නන්ගා .
@mydiary8283
@mydiary8283 10 ай бұрын
ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸
@maleeshamadhu6090
@maleeshamadhu6090 10 ай бұрын
Harima lassanai akki video eka ❤❤
@mydiary8283
@mydiary8283 10 ай бұрын
Thank you patiyo ❤❤❤😘😘😘😘
@malki3498
@malki3498 10 ай бұрын
Lassanai video eka🥰🥰
@peshinikaluthanthri8053
@peshinikaluthanthri8053 10 ай бұрын
හරිම ලස්සනයි අක්කී මේ වීඩියෝ එකත්❤
@mydiary8283
@mydiary8283 10 ай бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට❤❤❤❤❤❤❤❤
@Sewwandi-ln4kc
@Sewwandi-ln4kc 10 ай бұрын
Gdk lassani nangi mn nm oyawa dannw video ekk enakm bln htye
@nilunilu9983
@nilunilu9983 10 ай бұрын
අක්කී වගේම කටහඩත් ලස්සනයි...ආදරෙයි අක්කී..🤗🤗
@mydiary8283
@mydiary8283 10 ай бұрын
Thank you patiyo ❤❤❤❤adareiiii
@eranda6271
@eranda6271 8 ай бұрын
man oyage video danakan bln inne akkee.. hari asawen.....
@shasisashii6543
@shasisashii6543 10 ай бұрын
Lassanai godak
@presanali3948
@presanali3948 10 ай бұрын
Adath hari lassanai math oder karanawa alliexpreas akean
@sajifernando3862
@sajifernando3862 10 ай бұрын
ගොඩක්ම කැමති ඔයාගෙ නිහතමානී කමට...වෙඩින් එකට ලැස්තිවෙන වීඩියෝ දිගටම කරන්න නංගි..
@mydiary8283
@mydiary8283 10 ай бұрын
ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸 මන් video අරන් එන්නම්කො
@rashmisaara
@rashmisaara 10 ай бұрын
Ai akke video danna prakkuu balan innawa video ekak danakm❤❤❤❤
@mayurilakmali1168
@mayurilakmali1168 10 ай бұрын
Wedding එකත් ලග ලගම එනවා නේද නංගි ..පරිස්සමෙන් වැඩ ටික කර ගන්න.පරිස්සමෙන් සතුටින් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට ❤❤❤❤
@mydiary8283
@mydiary8283 10 ай бұрын
ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸 පරිස්සමෙන් ඉන්න ඔයත්❤❤❤තෙරුවන් සරණයි
@MrShehan55
@MrShehan55 10 ай бұрын
ඔයා දාන වීඩියෝ අපි හැමදාම බලනවා නංගි හැමදේකටම හදවතින්ම සුබ පතනවා ජය වේවා තෙරුවන් සරණයි❤❤❤❤❤
@mydiary8283
@mydiary8283 10 ай бұрын
ආදරෙයි අක්කා❤❤❤❤❤ පරිස්සමෙන් ඉන්න 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@sansadijanithri861
@sansadijanithri861 10 ай бұрын
ලස්සනයි අක්කි වීඩියෝ එක ❤❤❤
@mydiary8283
@mydiary8283 10 ай бұрын
Thank you patiyo ❤❤❤❤❤
@priyangikadilangani5170
@priyangikadilangani5170 10 ай бұрын
ලස්සනයි නංගී 😍😘 හැමදාම vidiyo බලනවා eth ada තමයි ඉතින් comments ekak damme bs pi නංගී
@mydiary8283
@mydiary8283 10 ай бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ ❤️❤️❤️🥰🥰🥰 ආදරෙයි ....පරිස්සමින් ඉන්න 🥰🥰🥰🥰🥰🌸🌸🌸🌸
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 10 ай бұрын
හරිම ලස්සනයි අක්කා පරිස්සමෙන් ඉන්න ❤❤❤❤ ඉක්මනට අලුත් video eka අරන් එන්න
@mydiary8283
@mydiary8283 10 ай бұрын
හරි පැටියෝ ❤ ආදරෙයි
@dinithikushalya2993
@dinithikushalya2993 10 ай бұрын
Oya shok akkii..
@rasika679
@rasika679 10 ай бұрын
Ane apit epa wenne na akkige video hama ekakma hari asawen balanawa
@kasun1043
@kasun1043 9 ай бұрын
අනේ ඔයාගෙ විඩියො එපා වෙන්නෑ අක්කේ කවදාවත්❤
@navodapriyashan7971
@navodapriyashan7971 10 ай бұрын
ලස්සනයි අක්කි ආදරෙයි ❤
@mydiary8283
@mydiary8283 10 ай бұрын
Thank you patiyo 🥰 adareii
@dsvlog6100
@dsvlog6100 10 ай бұрын
කියවනවා වැඩි නෑ ඔයා කියවන දේවල් අහන්න ආසයි .පොඩි වීඩියෝ එකක් හරි දවස් දෙකකට සැරයක් වත් ගේන්න බලන් ඉන්නෝ ❤❤❤❤❤❤❤❤
@mydiary8283
@mydiary8283 10 ай бұрын
හා හා මන් video අරන් එන්නම්කො❤ 🥰
@Niduwarasandul
@Niduwarasandul 10 ай бұрын
ආද⁣රෙයි හැමදාම සතුටින් ඉන්න
@mydiary8283
@mydiary8283 10 ай бұрын
තෙරුවන් සරණයි ❤❤❤❤❤❤ ඔයාට
@user-gm5ko7xt3i
@user-gm5ko7xt3i 10 ай бұрын
I love you so much duwa and God bless you ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@maheshidananjani926
@maheshidananjani926 10 ай бұрын
ලස්සනයි නංගි අදත්❤❤❤ පරිස්සමින් ඉන්න...
@mydiary8283
@mydiary8283 10 ай бұрын
Thank you අක්කා❤ආදරෙයී
@dilushamadushani1340
@dilushamadushani1340 10 ай бұрын
දං කාලා නැ මන්නම් අදත් ලස්සනයි විඩියෝ එක ❤❤❤
@mydiary8283
@mydiary8283 10 ай бұрын
අනේ එහෙමද❤❤❤❤ දවසක හම්බුනොත් කන්නකො රහයි 🥰🥰🥰
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 10 ай бұрын
දැන් නම් මේ ව්ඩියො වලට ඇබ්බැහි වෙලා නංගී අපේ ගෙදර සියලුම දෙනා ,බලාගෙන ඉන්නවා wedding එක දවස එනකල් පරිස්සමින් ඉන්න, බුදු සරණයි නංගී 🙏🙏🙏🥰🥰🥰♥️♥️♥️
@mydiary8283
@mydiary8283 10 ай бұрын
අනේ❤ගොඩාක් ස්තූතියි අක්කේ ❤️❤️❤️🥰🥰🌸🌸 ආදරෙයි ...පරිස්සමින් ඉන්න...
@hansikadilhara-pu3dw
@hansikadilhara-pu3dw 10 ай бұрын
Ane akkiiii hamadema oya aragnna dewal pennannkooooo
@dhanushkadhanushka8671
@dhanushkadhanushka8671 10 ай бұрын
❤️❤️❤️
@nilunilu9983
@nilunilu9983 10 ай бұрын
Akki oya pennapu cup set eke link eka dannko..
@maleeshamadhu6090
@maleeshamadhu6090 10 ай бұрын
❤❤
@user-lw2tr8rw1c
@user-lw2tr8rw1c 10 ай бұрын
@chamarikodikara676
@chamarikodikara676 10 ай бұрын
Nice video 💐💐
@mydiary8283
@mydiary8283 10 ай бұрын
Thank you soo much ❤️❤️🌸
@nethushishakya
@nethushishakya 10 ай бұрын
හායි අක්කියෝ♥️💕 මල් ටික නම් ලස්සනයි ඉස්සෙල්ලම පෙන්නඅව ටිකක් ඔයත් වගේ💓 මාත් ගන්නවා අනේ අර චූටි පර්ස් එක💖 ඒක කියුට් නේද අක්කා🌝 අක්කගෙ පර්ස් එකත් ලස්සනයි💜💟
@mydiary8283
@mydiary8283 10 ай бұрын
කොහොමද නංගා ?❤❤❤ ඔව් අනේ ඒක ශෝක් .........ආදරෙයි නංගා.......
@nethushishakya
@nethushishakya 10 ай бұрын
@@mydiary8283 අනේ ඉන්නෝ අක්කියෝ💖 ඔයාලා නම් බිසි නේද මේ දවස් වල අනේ ලස්සනට කරගන්න වෙඩින් එකේ වැඩ ටික💜💭 පරිස්සමින් අක්කා බුදු සරනයි
@PiyumiIdusha-tm5qq
@PiyumiIdusha-tm5qq 10 ай бұрын
Ane nangiyo Mata kiyannako Ali eke n order danawa anawada ane sure ekata.samaharabaya kiyanawa account eke sallinkapagannawa kiyala Ayala wadiyen
@piyumihansika8694
@piyumihansika8694 10 ай бұрын
❤😍
@mydiary8283
@mydiary8283 10 ай бұрын
❤️❤️🥰🥰
@dayanikapramudini8756
@dayanikapramudini8756 10 ай бұрын
Akki sathi keeyak giyada oyge order eka labenna. Man order eka dala sathi 3ktth wadi akki thawama naa.. Kalin para mata waradila order karala man eka cansel karala refund danma. But thwama cash hmbune nahne. Plz akki me gana dannawanam reply karannko..
@mahmoudsami-en7in
@mahmoudsami-en7in 10 ай бұрын
❤❤❤❤
@kamaliniaswedduma4231
@kamaliniaswedduma4231 10 ай бұрын
Oya wasanawantha duwek Thunuruwan Sarenei oyala 2🙏🙏💐💐
@freeeducation3587
@freeeducation3587 10 ай бұрын
අදත් හරිම ලස්සනයි,දංගස් ඒ වගේ ලොකු වෙනවද කියලා දැක්කෙ අදමයි🙉
@mydiary8283
@mydiary8283 10 ай бұрын
ඔව් ලොකු වෙනවා ඒ ගස්❤❤❤ ආදරෙයි
@malakoman8057
@malakoman8057 10 ай бұрын
ලස්සනයි 🌹💞බුදුසරණයි ඔයාට 💞🌹
@mydiary8283
@mydiary8283 10 ай бұрын
ඔයාටත් තෙරුවන් සරණයි
@amandhiimesha3975
@amandhiimesha3975 10 ай бұрын
Orders dana vidiya vedio ekak danawada ❤
@mydiary8283
@mydiary8283 10 ай бұрын
Ha man video ekak aran enmko❤❤❤
@dinithinuwangi6131
@dinithinuwangi6131 10 ай бұрын
❤❤❤❤❤
@asokawcd2341
@asokawcd2341 10 ай бұрын
Gammris welana thatiya gaththe kohenda .yakada hari aluminiyam ekakda.
@mydiary8283
@mydiary8283 10 ай бұрын
Ah eka kaden gththe nee.thaththa hadala dunne thahaduwak genalla wateta ඇන gahala ❤️❤️❤️❤️ e thahadu thiyenwa hardwear wala
@nimeshakawindi33
@nimeshakawindi33 10 ай бұрын
ආදරෙයි අක්කේ හැමදාමත් ❤❤❤❤❤
@mydiary8283
@mydiary8283 10 ай бұрын
පරිස්සමෙන් ඉන්න පැටියෝ ❤❤❤ ආදරෙයි
@mahmoudsami-en7in
@mahmoudsami-en7in 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@mydiary8283
@mydiary8283 10 ай бұрын
❤️❤️🥰🥰
@user-ayeshadilshani
@user-ayeshadilshani 10 ай бұрын
Akke links tika dnako
@123memevibe
@123memevibe 10 ай бұрын
❤❤❤❤❤❤❤
@heshaniliyanage-wz6of
@heshaniliyanage-wz6of 8 ай бұрын
අනේ අක්කි අක්කිට පුළුවන් නම් මටත් ඕඩර් කරන්නෙ කෝමද කියල කියල දෙන්න පුළුවන් ද .අක්කිගෙ වීඩියො එකක් දෙකක් ඉස්සෙල්ලාම බැලුව දැන් මම අක්කිගෙ පේජ් එකේ ඔක්කොම වීඩියො ගොඩක් ආසාවෙන් බැලුව.දැන් මම ආසාවෙන් ඉන්නෙ අක්කි අලුත් වීඩියො දානකම්.අයිය පවුලෙ අය ඒ හැමෝම එක්ක සතුටින් ඉන්න ආදරෙයි අක්කි 😊
@user-rg6oy2ke1f
@user-rg6oy2ke1f 10 ай бұрын
Nangi order ekak danna ona heti පියවර පියවර kiynnko ane plz
@HashiniSandunika-el3rm
@HashiniSandunika-el3rm 10 ай бұрын
අක්ක නැතුව පාලුවෙන් හිටියේ 💕💕💕💕😘😘😘😘
@mydiary8283
@mydiary8283 10 ай бұрын
Adarei patiyo 🥺🥺❤️❤️❤️❤️
@sameeratd792
@sameeratd792 10 ай бұрын
අදත් හරි අසාවෙන් බැලුවා නංගි ඔයාගේ විඩියෝව ඔයිට වඩා වේලාව තව වැඩී කරලා දිග විඩියෝවක් ගෙන්න අපිට එපා වෙන්නේ හැ නංගා බුදු සරණයි ඔයාට
@mydiary8283
@mydiary8283 10 ай бұрын
හරි අක්කා❤️🍃❤️🌸🌸🌸 video මන් අරන් එන්නම්කො❤❤❤❤❤❤
@sachininimesha2523
@sachininimesha2523 10 ай бұрын
Akkawa manamliyk wela dknn asai ❤❤
@mydiary8283
@mydiary8283 10 ай бұрын
Adarei nangaa❤
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 10 ай бұрын
නංගියෝ ඕඩර් එක ආවට පස්සෙද සල්ලි ගෙව්වේ නැත්නම් කලින් සල්ලි ගෙවන්න ඕනද ඔයා මේ වීඩියෝ එක අරන් ආව එක ගොඩක් වටිනවා නංගියෝ හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි ආදරෙයි ඔයාගේ වෙඩින් එක බලන්න ගොඩක් අසාවෙන් ඉන්නේ හොදද ❤❤❤❤❤❤❤❤❤❤❤
@mydiary8283
@mydiary8283 10 ай бұрын
කලින් සල්ලි දෙන්න ඕනේ අක්කා❤️🍃❤️🌸🌸🌸 බය වෙන්න ඕනේ නෑ..කැපෙන ගාන කලින් වැටෙනවා❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸 පරිස්සමෙන් ඉන්න
@User_95087
@User_95087 10 ай бұрын
Ara dane denna gatta set ekay link eka dennako
@mydiary8283
@mydiary8283 10 ай бұрын
Ane eka sold out dn..mn order karala masayk witra...ekat log wenan be dn 🥺
@geethajayasundara627
@geethajayasundara627 10 ай бұрын
දුවේ අපිටත් කේක් කැල්ලක් කන්න පුලුවන් නේද .බුදු සරනයි 🌹🌹❤❤❤
@Chuti...
@Chuti... 10 ай бұрын
Apit gnna berid mewa
@chalanimadushani91
@chalanimadushani91 10 ай бұрын
Ane akke salli gewanne kohonada
@pradeepkumara813
@pradeepkumara813 10 ай бұрын
🌻🌹🌹🌹🌹🌹
@erangaalugolla8952
@erangaalugolla8952 10 ай бұрын
Wedding එකේ සියළු වැඩ කටයුතු හොඳින් කරගන්න කියලා සුබ පතනවා . තෙරුවන් සරණයි ඔයාලා දෙන්නට ❤
@mydiary8283
@mydiary8283 10 ай бұрын
ගොඩාක් ස්තූතියි ❤ ආදරෙයි 🥰🥰🥰🥰
@dsvlog6100
@dsvlog6100 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mydiary8283
@mydiary8283 10 ай бұрын
❤️❤️❤️🥰🥰🥰🥰
@dsvlog6100
@dsvlog6100 10 ай бұрын
34k subscribers ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤
@sumithsumith9517
@sumithsumith9517 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mydiary8283
@mydiary8283 10 ай бұрын
❤️❤️🥰🥰🥰
@DilhaniDeepika-qw5hb
@DilhaniDeepika-qw5hb 10 ай бұрын
පෝරුවට නගින විඩියෝ එක ඉක්මනට ඔනේ
@mydiary8283
@mydiary8283 10 ай бұрын
තාම wedding එක තිබ්බේ නෑ ❤️😘 තිබ්බම ඉක්මනින් දාන්නම්කො මන් ❤️❤️🥰🥰
@sudarma8148
@sudarma8148 10 ай бұрын
අනේ ඔයාගේ ආදරය දැනිලා අපිත් ආදරය නොකර ඉන්නවද ,ආදරෙයි ගොඩක් ඔයාගේ සියලු බලාපොරොත්තු සාර්ථක වේවා
@Indrani-lx5ts
@Indrani-lx5ts 10 ай бұрын
mal tika lassanai neda amu gammirisuth hambawela tiyenne ada wedio eka godak lassanai duwa❤️💞👍👍👍👍👍👍👍👍🌹
@dilshiekanayaka
@dilshiekanayaka 10 ай бұрын
Nangi wedding ekata adum ehema baladdi,matath mage wedding ekata leheththi una heti msthak una.ammoooo lan unama dina pissu wage😛
@mydiary8283
@mydiary8283 10 ай бұрын
Aiyo ow akkaa.thama patan gaththa withariii 🤭🤭🤭thwa masayai thiyenne.. 😍
@dilshiekanayaka
@dilshiekanayaka 10 ай бұрын
@@mydiary8283 qneeee.lagakawath hitiyam.enwa kelle balala yanna...😘😘😘parissmain hodada.gaman biman yaddi.barayak wenna petiyo ammata kiyla wedding ekata🙏
@nasikanayomi7036
@nasikanayomi7036 10 ай бұрын
❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰👍👍👍
@CuteCraft26
@CuteCraft26 10 ай бұрын
Ane mata link tika dannako me thiyena items vala please
@mydiary8283
@mydiary8283 10 ай бұрын
www.aliexpress.com/item/1005004791655974.html - pink wallet
@mydiary8283
@mydiary8283 10 ай бұрын
www.aliexpress.com/item/1005005236209720.html - makeup pouch
@CuteCraft26
@CuteCraft26 10 ай бұрын
Thank you 😊
@dinushasandeepani5653
@dinushasandeepani5653 10 ай бұрын
අනේ මට දං ටිකක් එවන්න බැරිද.😢😢😢
@nimalkaamali9274
@nimalkaamali9274 6 ай бұрын
Math oya wallet eka gaththa.shok eka
@mydiary8283
@mydiary8283 6 ай бұрын
❤️❤️🥰🥰🥰😍 oww
@pradeepkumara813
@pradeepkumara813 10 ай бұрын
Akki kohomada ,ane akki gewal laga innawa aiya kenek eyage mole hoda nee,gewal wala redi ,4n kema bima ,ewageewa horakam karanawa,giya sathiye කාමරේට penala ☎ eka aran mamai aiyai gedara pallehe iddi, ☎ eka kadala dala parata dala wenada wage neme e aiya den ude dawal balan nee gewal walata paninawa ,adai ☎ eka hadagena aawe,ekai video balanna parakku une, oyala parissamin inna akki ,wediNHG eka lagai neda akki ,තෙරුවන් සරණයි අක්කි 🌹🌻🌺🌻🌺🌹🌻🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹
@mydiary8283
@mydiary8283 10 ай бұрын
Ane ehemada patiyo 🥺math beluwa ko oya kiyla wendta mta comment krnwane hemdama....mn hithuwa weda wedi ethi me dws wala kiyla❤parissamin inna nanga....oyalatath krdara karai 🥺bayai neda patiyo ehem unma..prissmin ❤️theruwan sarani
@pradeepkumara813
@pradeepkumara813 10 ай бұрын
Ane akki oyawa weda wedi unath amathaka wen nee,අක්කි kiwa wage baye inna wela thiyenne mulinma gewal wala ta reta ewith eliye tiyena ewa gannawa,den කාලය adala nee,gewalwalata enna ,akki godaaaak පරිස්සමින් inna akki ,weda tika පරිස්සමින් amayhaka nokara kara ganna ,godak aaasawen inne akkige e dawass dekabala ganna,තෙරුවන් සරණයි මගෙ අක්කි ,🌺🌻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@pradeepkumara813
@pradeepkumara813 10 ай бұрын
❤❤
@pradeepkumara813
@pradeepkumara813 10 ай бұрын
❤❤❤❤
@samanthiwampawala2931
@samanthiwampawala2931 10 ай бұрын
❤️❤️❤️❤️❤️🙏🙏🙏
@mydiary8283
@mydiary8283 10 ай бұрын
❤❤❤️🥰
@DLcraft1202
@DLcraft1202 10 ай бұрын
කොච්චර kal ynwda oder eka enna akka😮
@user-vk3kv9sc3d
@user-vk3kv9sc3d 10 ай бұрын
Nangi meka kohomadha oder karanney? Pls kiyannako.
@mydiary8283
@mydiary8283 10 ай бұрын
Aliexpress kiyala search karanna akke.ita passe oya kemathi eka thoragena buy kiyana eka dila ena details fill karanna....free shipping kiyala kola patin thiyenwa yatin...ewa witarak gnna .nethn loku ganak gewanna wenwa.mn video ekk aran ennmko hodada e gena ikmanatama ❤️❤️❤️❤️❤️ mehema kiwata samaharawita pehedili nethi wei ❤️❤️❤️ikmanin enmmm
@HansiFreedomLife
@HansiFreedomLife 10 ай бұрын
Akki oyawa contact karaganna vidiyak nadda
@mydiary8283
@mydiary8283 10 ай бұрын
Mydiary3455@gmail.com mekata hari fb page ekata message ekk dnna nangi
@shehanvlogs5354
@shehanvlogs5354 10 ай бұрын
Links evnnko akkii❤
@mydiary8283
@mydiary8283 10 ай бұрын
Patiyo pin karala mn comment ekk dla thiyenwaa❤
@kavishkadilshan1006
@kavishkadilshan1006 9 ай бұрын
අක්කා ඉස්කෝලෙට හදන නිර්මාණ හදන විදිහත් පෙන්නනකො නංගි. අපේ බබාලටත් වැදගත් වෙයි
@himasha1018
@himasha1018 10 ай бұрын
🫶🏻🫶🏻😍😍
@pramodiwijethunga5054
@pramodiwijethunga5054 8 ай бұрын
අනේ අක්කේ මං කවදාවත් දං කාලා නෑ දැක්කෙත් අදද කොහෙදෝ අහලා නම් තියෙනවා 😢
@sandyakumari3792
@sandyakumari3792 10 ай бұрын
Iassanai manika 💞💞💞💞
@mydiary8283
@mydiary8283 10 ай бұрын
Thank u akkaa❤
@leoboy-qo3tuleo
@leoboy-qo3tuleo 10 ай бұрын
Akke mata e wage adu gannawala ewa pennane na ne .. 400.. ගණන් වල ඒවා ne penanne😢
@mydiary8283
@mydiary8283 10 ай бұрын
Oya nangi kalin oyage account eken badu genalla ethi.ekai e...mm klin order krl thibbe ne...matath dn e purse ek ehema 800 ganakata pennee
@mydiary8283
@mydiary8283 10 ай бұрын
Aluth G mail ekakin ynna nangi
@mahmoudsami-en7in
@mahmoudsami-en7in 10 ай бұрын
Saudi sita ❤❤❤❤
@dumindanethu808
@dumindanethu808 10 ай бұрын
Ane mn danne na ne oder eka danna🥺
@mydiary8283
@mydiary8283 10 ай бұрын
Lesiy patiyo order karanna...mn video ekk arn enmko kiyala denna hodada...
@thilinidilhara6689
@thilinidilhara6689 10 ай бұрын
අක්කේ..අනේ අර දානෙ ගෙනියන සෙට් එකේ link එක දෙන්න පුළුවන්ද..අපේ අම්මටත් ඕනලු...❤️
@mydiary8283
@mydiary8283 10 ай бұрын
පැටියෝ ඒකේ sold out කියලා වැටෙනවා......... 🥺🥺🥺 ඉවර ඇති දැන් stock
@thilinidilhara6689
@thilinidilhara6689 10 ай бұрын
@@mydiary8283 කමක් නැ අක්කා ඒනම්❤️
@nilunilu9983
@nilunilu9983 10 ай бұрын
අක්කී link එක දාන්න....
@mydiary8283
@mydiary8283 10 ай бұрын
www.aliexpress.com/item/1005004791655974.html www.aliexpress.com/item/1005005236209720.html meka balanna nanga
@nilunilu9983
@nilunilu9983 10 ай бұрын
Akki tawa oder karala tibbe ekak.eke link ekath dannakoo..
@buddininalika6681
@buddininalika6681 10 ай бұрын
ඔයා කොහොමද අක්කේ ඕවා ඕඩර් කරේ.. මටත් කියන්නකෝ.. අපේ account number එකක් දෙන්න ඕනිද..
@mydiary8283
@mydiary8283 10 ай бұрын
ඔයා නංගි aliexpress kiyala search කරන්න... ඊට පස්සේ freeshiping කියලා කොල පාටින් වැටිලා තියෙන items බලන්න..ඒවගෙන් ඔයා කැමති එකක් තෝරගෙන ඔයාගේ විස්තර දෙන්න තියෙන්නේ... Card number denna one nangi.ethakota eyala e gana kapa gannawa.... ❤️ delivery free items thora ganna patiyo ........150 ka wage ekak mulin thora gnna oya
@buddininalika6681
@buddininalika6681 10 ай бұрын
@@mydiary8283 අපේ account number දුන්නට එයාලා අපේ account එකෙන් අමතර ගානක් කපනවද
@nayominayomi3731
@nayominayomi3731 10 ай бұрын
Akki ahannakooo.aluth gedara Thaththa dewaddata dena geda nethnam Aiya hadapu ekakda...ane kiyanna.mageth wedding ekata kalin idea ekak thiyenawa padinchiya gena asai dena ganna.
@HimaliPrasangika-tb2iq
@HimaliPrasangika-tb2iq 10 ай бұрын
අක්කේ මේකෙන් අපි ඕඩර් කරලා ගෙන්න ගන්න ඒවට ටැක්ස් එකක් වදිනවද, නැත්තං ඒ ගානටම අපිට ලංකාවට ඩිලිවර් වෙනවා ද?
@mydiary8283
@mydiary8283 10 ай бұрын
Rupiyal dekak witra wage tax ekk awa nangi ..loku ganak nm mn gaththa ewata awe nee..kohomth card eke rupiyal 1000 k wage thiyan gnna dewal ganna.ethkota baya wenn deyak nee ❤️
@mydiary8283
@mydiary8283 10 ай бұрын
Aye lankawata awma gewanna ne.kepena gana witharai
@HimaliPrasangika-tb2iq
@HimaliPrasangika-tb2iq 10 ай бұрын
@@mydiary8283 thank you akke. ❤️
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
БИМ БАМ БУМ💥
00:14
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 3,1 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 13 МЛН
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 16 МЛН
Czn Burak vs Argenby Which sigma is better?
0:19
ARGEN
Рет қаралды 15 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
0:35
Mr DegrEE
Рет қаралды 34 МЛН
It worked for me)
0:19
F&T Team
Рет қаралды 22 МЛН
Czn Burak vs Argenby Which sigma is better?
0:19
ARGEN
Рет қаралды 15 МЛН