තේජවන්ත ඇත්රජ පාරපනින හැටි

  Рет қаралды 162,287

Road of Elephant - අලි පාර

Road of Elephant - අලි පාර

Күн бұрын

Пікірлер: 238
@shyamachandrasiri9151
@shyamachandrasiri9151 5 ай бұрын
මෙි බලන්න යන්න පාරක් නැ ඉන්න තැනක් නැ කන්න නැ දෙවියනි මෙි සතුන් රැකදෙත්වා පාපතරයො ඉවර කරන දෙවියනි .සතුන්ට නිදහසෙ ඉන්න.බලන්න දුමිරිය මාර්ගය මරු කපොල්ලක් ආදරෙයි❤❤❤❤❤ සේරම විඩියොව දාන මල්ලිටත් අපේ බෝල ගෙඩි ටිකටත් බුදුසරණයි දිර්ඝායු
@nilanthikumarithalangamaku4029
@nilanthikumarithalangamaku4029 5 ай бұрын
💯💘💞💘🙏
@ALIPAARA
@ALIPAARA 5 ай бұрын
ස්තුතියි මේ වචන ටිකත් හයියක්
@thamarabalasooriya3922
@thamarabalasooriya3922 5 ай бұрын
අනේ පව් අහිංසක සත්තු
@rupikawewage9347
@rupikawewage9347 5 ай бұрын
NPP. MUST. DO. A. PROJECT. TO. SECURE. FORESTS. BY. HORA. DESHAPALUWO
@Anoka-t8f
@Anoka-t8f 5 ай бұрын
Ekkan gihin gedhara thiyan kanna dhenna nikan meake walalenne nathiwa
@janakadivarathne3137
@janakadivarathne3137 5 ай бұрын
බොදිසත්ව ගතිගුණ තියෙන මිනිස්සු තාමත් අපෙ රටෙ ඉන්නව.පින්.
@lakshmiabedeera45
@lakshmiabedeera45 5 ай бұрын
අනේ අපේ වස්තු කැට සියලු ස්වභාව ධර්මයා මෙි අහින්සකයින් රැකදේවා
@nkbandara
@nkbandara 5 ай бұрын
උදෙන්ම දැක්ක අසිරිමත් සොබා සෞන්දර්ය .ඇසට කඳුලක් ආව❤
@නිලන්ත
@නිලන්ත 5 ай бұрын
❤️ ලංකාවේ රජුන්ගෙත් රජිදා කාවන්තිස්ස එයාගේ ගාම්භීර පෙනුම.🇱🇰
@ranokaranoka6016
@ranokaranoka6016 5 ай бұрын
ආදරණිය මේ සතුන් ටික සොබාදහම ආරක්ෂා කර දෙත්ව මෙයාලට කිසිම කරදරයක් සිදු නොම වේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nirosharohini9387
@nirosharohini9387 5 ай бұрын
අනෙ අප්පේ..පැංචෝ..දූනවා හරි අපූරුයි ❤❤..කොච්චර නම් ලස්සනයි ද අනේ..මේ සම්පත් ගැන කිසිම හැගීමක් නැති ලාදුරු පාලකයො,බංගවේවා..දෙවියෝ දඩුවම් දෙන්න..ඇති ඉවසුවා.. එයාලට උදව් කරන ඔයාලට ගොඩක් පින් ❤❤🎉🎉
@Utubenil
@Utubenil 5 ай бұрын
අනේ සමන් දෙවියොවත් මේ අපරාධය දකිත්වා❤
@swarnasuraweera283
@swarnasuraweera283 5 ай бұрын
සොබාදහමේ සොඳුරු සූන්දර අතිරමණීය අපේ රටේ වනසම්පත. ශ්‍රී ලංකා අලි ඇතුන්.🇱🇰❤️🇱🇰♥️🇱🇰❤️🇱🇰♥️
@ireshadesilva2271
@ireshadesilva2271 5 ай бұрын
අලියන එන තැන් වහල. අපරාදෙ ඔය සත්තු කොච්චියට අහූඋනොත්.එසෙ නොවන්න වැඩපිළිවෙළක් සකසන්න ,ගොඩක් පින්❤ 🙏
@ALIPAARA
@ALIPAARA 5 ай бұрын
උමඟ හදන්න උත්සහ කරනවා, වනජිවි එක තමයි වැඩේ ඇනුවේ
@kariyawasamgamage8187
@kariyawasamgamage8187 5 ай бұрын
සියලුම දෙවියෝ මේ අයව ආරක්ෂා කරත්වා උදව් කරන සියලු දෙනාටම පින් සිදු වේවා 🙏🙏🙏🙏
@achalaamalka3089
@achalaamalka3089 5 ай бұрын
ඉක්මණට අලින්ට උමං මාරගය හදලා දෙනවනම් ලොකු සහනයක්😢
@sriyakumari4314
@sriyakumari4314 5 ай бұрын
අපේ 💎 💎 💎 kata ටික පරිස්සමෙන් හොදේ ආදරෙයි අපේ අලි sampathata ....sri ලංකාදීප ය ආරක්ෂා කරන දෙවියනේ ....ආරක්ෂා කල mana අපේ sampath .❤❤❤❤
@withyouManju
@withyouManju 5 ай бұрын
මුළු යුරෝපෙම ඇවිද්දත් අලියෙක් හොයාගන්න බෑ .. ඒත් මගේ පුංචි රටේ .. දැනෙන සතුට කියාගන්න බෑ.. මේ ආදරණීය ඇත් පරපුර සුරකින්න ඕන...
@chamindagodage2513
@chamindagodage2513 2 ай бұрын
ඒකනම් ඇත්ත . මුලු ලංකාව පුරාම ඇවිද්දා හිම වලහෙක් දැක ගන්න බරිවුනා.. තව කැංගරුවෙකුත් නෑ..
@Rps-d6o
@Rps-d6o 5 ай бұрын
හරි ලස්සන දර්ශනයක්...🥰🥰🥰තෙරුවන් සරනයි හැමෝටම 🙏🙏
@ALIPAARA
@ALIPAARA 5 ай бұрын
ස්තුතියි ඔබට
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige Ай бұрын
කාවන්තිස්ස 💎 හරිම ලස්සනයි රැකදේවා සදා ❤️🙏
@deepaniajantha1570
@deepaniajantha1570 5 ай бұрын
තමන්ගෙ ඡන්ද ගොඩ වැඩිකරගන්න අලින්ගෙ භූමිය වනසලා ඉඩම් ටික දීල ,ගෙවල් හදල ...මේ තිරිසන් දේශපාලනය අහිංසක සතුන්ට ජීවත්වීමේ අයිතිය අහිමිකරල😥😥
@SadyaPunchi
@SadyaPunchi 5 ай бұрын
හරි ලස්සනයි නෙතට රසදුනක් සිතට සැනසුමක්
@sepalikasubasinhe
@sepalikasubasinhe 5 ай бұрын
මේ තමා අපේ රටේ මිල කල නොහැකි සම්පත් මේ සතුන් රැක ගැනීම අපි සියලු දෙනාගෙම වගකීමක් මෙයාලට දුම්රිය මාර්ගය හරහා උමගක් හදලා දුන්නානම් කිසිම අනතුරක් නැතිව පාර මාරැ වෙයි
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 5 ай бұрын
පාර පනින්න උදව් කරන අයට ගොඩක් පින්
@wasanthadeshapriya2391
@wasanthadeshapriya2391 5 ай бұрын
මෙච්චර දගලන්න දෙයක් නෑනේ කරන්න තියෙන්නේ පාරත් රේල් පාරත් මී ටර් 100 විතර උඩින් හෝඕ යටින් යන්න elifant පාත් එකක් අලි කොරිඩෝ එකක් නිර්මාණය කිරීම..
@ALIPAARA
@ALIPAARA 5 ай бұрын
@wasanthadeshapriya2391 ඉඩම් ප්‍රශ්න සල්ලි ප්‍රශ්න සහ අල්න්ට චන්ද බලය නැති කම. ලංකාවේ හරියටම ප්‍රශ්නයකට විසදුමක් ගෙනාපු රජයක් නැත කම
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 5 ай бұрын
මේ අලි සම්පත අපි අනිවාර්යයෙන්ම රැකගත යුතුමයි
@angelofernando3057
@angelofernando3057 5 ай бұрын
ඒමද 🫢🫢🫢
@RuwanthikaRajapaksha-w8m
@RuwanthikaRajapaksha-w8m 5 ай бұрын
පෙරැමි පුරන බෝසත් ඇති රජු හරිම ලස්සනයි.ඒ දසුන.සියළුම දෙනාට නිදුක් නිරෝගී දීඝායුම ලැබේවා.!!! ❤❤❤🙏🙏🙏🐘🐘🐘🐘
@ALIPAARA
@ALIPAARA 5 ай бұрын
ස්තුතියි නැරබුවාට රුපෙළ
@sanjayarathnayaka8087
@sanjayarathnayaka8087 5 ай бұрын
මහා අැතා කාවන්තිස්ස
@RuwanIleperumaarachchi
@RuwanIleperumaarachchi 5 ай бұрын
මේ අහින්සක සත්තු දුම්රියට බිලිවෙනව අපරාදෙ ජීවිත,,,ඒ සතුන්ගෙ භූමිය උදුරාගෙන උන්ගෙ ජීවිතත් නැතිකරනව,,,
@NuwanMilinda
@NuwanMilinda 5 ай бұрын
තිරිසන් මිනිස්සු නිසායි සෙරම😢
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 5 ай бұрын
ඔව්...මේ රෙද්දෙ යකඩගොඩවල් ඩක ඩක ගගා දුවනව.. මිනිස්සුන්ගෙ සතුන්ගේ ජීවිත ඔක්කොම අනතුරේ...කෝච්චි නිකන් දිව්වට රටට ඇති ලාභයකුත් නෑ.. අපේ අලි ටික නැති වෙන්නෙ දවස ගානෙ
@NuwanMilinda
@NuwanMilinda 5 ай бұрын
@@k.a.gunawathi4839 අනිවාර්යයෙන්ම 👍
@123thruth
@123thruth Ай бұрын
රථවාහන පාලනය කරන පුද්ගලයින්ට මම ඇත්තෙන්ම අගය කරමි
@nishanijayakodi4384
@nishanijayakodi4384 18 күн бұрын
උතුම් තෙරුවන් සරණයි සියලු දේවී රැකවරණ අපේ සොබාදාම ඔබවත් කරන අලියතුන්ට
@rew.dammadssana1617
@rew.dammadssana1617 5 ай бұрын
සුවපත් වේවා , මෙයාලා ඉන්නේ තිරිසන් අපායේනේ. සුගතියකට පත්වේවා.
@Kalpa1993
@Kalpa1993 5 ай бұрын
මහරජ දිගුකල් වජබේවා🙏🙏🙏🙏🦣🦣🦣🦣🦣🦣🦣
@nilminifernando5548
@nilminifernando5548 5 ай бұрын
අලි ඇතැන් පෙර ආත්මවල රජවරැ වෙලා හෝ දෙවිවරැ වෙලා ඉන්නා බව අහලා තියෙනවා 🙏 කාවන්තිස්ස රජානෝ පමණක් නොව සියලුම අලි ඇතැන්ගේ ගාමිභීර ගමනක් තියෙන බව මා දකිනවා පැතැමි අනේක වාරයක් සතැතියි මෙයාල ගැන හොයල බලලා අපට දකින්න සලස්සනවාට 🙏🙏❤️🐘😘 මන්දක් වැටිය හිටිය පැටියගෙ මන්ද අයින් කරලද විස්තර නැද්ද ❤️🐘😘
@ALIPAARA
@ALIPAARA 5 ай бұрын
අයින් කරලා නෑ තව මන්ද තියෙනවා පැටවා ඉන්නවා
@manjuladeshapriya-d3z
@manjuladeshapriya-d3z 5 ай бұрын
හයියෝ 😅😅😅
@prageethsenevirathne248
@prageethsenevirathne248 5 ай бұрын
දැනට ඉන්න විශාලතම ඇත්රජු ඉන්නේ අපේ ගමෙි
@priyankasenanayake4015
@priyankasenanayake4015 5 ай бұрын
අපේ අලි ඇතුන් රැකෙත්වා!🙏 ස්තූතියි,වටිනා වීඩියෝවට💐
@nishanijayakodi4384
@nishanijayakodi4384 Ай бұрын
අපේ සුභා දහම ඔපවත් කරන ලස්සන අලියත් සියලු දෙවියන් රැකදිත්වා
@yvonnefernando6504
@yvonnefernando6504 5 ай бұрын
Eyes get wet with happiness to see these cute baby elephants n majestically looking tusker in the way to cross the road.May they all live longer.Thank you somuch for sharing it with us.A good presentation too.keep it up.
@mithilagalagoda7444
@mithilagalagoda7444 4 ай бұрын
තෙරුවන් සරණයි මේ කරන සත් ක්‍රියාවට🙏🙏🙏🙏
@shiromipunchi6157
@shiromipunchi6157 5 ай бұрын
සොබාදහමේ අපූර්ව සුන්දරත්වය ❤❤
@indraamarani3518
@indraamarani3518 5 ай бұрын
අපේ රටේ අලි සම්පත . බෝසත් ඇත්තු .❤️🙏
@swarnasuraweera283
@swarnasuraweera283 5 ай бұрын
ජයශ්‍රී ජයෙන්ම ජයවේවා!!! 🇱🇰♥️🇱🇰❤️🇱🇰👍🏾👍🏾👍🏾 🇩🇪
@RoshanLakmal-r6k
@RoshanLakmal-r6k 5 ай бұрын
මේ අපේ ගෙවල්පාර.මේ මිනිස්සු වෙනුවට අර බන්දුලයව පාරෙ හිටගස්සලා තියන්න ඕන අලින්ව පාර මාරු කරන්න...එහෙම නේද ලමයි.....
@MahindaHitihamimudiyanselage
@MahindaHitihamimudiyanselage 5 ай бұрын
U buranaeata Ali bayai
@DyanaMunasingha
@DyanaMunasingha 2 ай бұрын
සියලු දෙවියන්ගෙ රැකවරණය මගෙ අලියො ටිකට ලැබේවා
@LakMal-d8z
@LakMal-d8z 5 ай бұрын
දන්නෙ නැති නිසයි අහන්නෙ. රේල්පාරෙ අලි මාරුවෙන තැන් වලට cctv එකක් දාල ඒක කෝච්චියේ පාලකට ඒක පේන්න හැදුවොත් දුර ඉදලම නවත්තන්න බැයිද. කෝච්චි නවත්තන්නෙ station වල විතරයි කියල දන්නවා.හදිස්සියට නවත්තන්න බෑ කියලත් දන්නව. ඒත් මොකක් හරි සිස්ටම් එකකට කෝච්චි යනව නම් අලි මරු වෙන තැන් වලදිත් අවශ්‍ය නම් නතර කරන්න හදන්න බැරිද උමං මාර්ග හදනකන්වත් හරි .
@GayanHettiarachchi-s7b
@GayanHettiarachchi-s7b 5 ай бұрын
උබලා අපි පට්ට මෝඩයෝනේ බන් , ඔය ලොකු පුටුවල ඉන්නේ කැම්පස් ගිහින් ඩිග්‍රි ගහපු දැන උගත් උන්නේ , ඒත් පට්ට මෝඩ අපි උබලට තේරෙන මගුල් මුන්ට නොතේරෙන එකයි අවුල , තේරෙන්නේ නෑ නෙවේ , තේරෙන්නේ නෑ වගේ ඉන්නවා, ඒකත් එක විදිහක් තමා කොමිස් කාක්කන්ගේ ..
@janajajagath3518
@janajajagath3518 5 ай бұрын
වටිනා අදහසක්
@LakMal-d8z
@LakMal-d8z 5 ай бұрын
@@GayanHettiarachchi-s7b ඇත්තෙන්ම එහෙම නොකරන්නෙ උන්ට තවත් චන්දෙකට අලි මිනිස් ගැටුම ගැන කියල වාසි ගන්න. මේ වගේ ව්‍යාපෘති වලින් කොමිස් ගන්න. ඉතින් කොහෙද රටට සෙතක්. ඇත්තෙන්ම එහෙම නතර කරන්න හදන්න පුළුවන් නේද කෝච්චියේ සිස්ටම් එක.
@LakMal-d8z
@LakMal-d8z 5 ай бұрын
හැම උත්සවයකදිම වගේ රාජා භවතු ධම්මිකෝ කියනවා. එත් එන රජාට ඕනි තමන්ට වැඩක් කර ගන්න.😥 ඒ නිසා පොලිතින් කෑල්ල හරි ඉවත් කරල එක සතෙක්ට හරි පිහිටක් වෙනව.වෙන මොනා කරන්නද.😔
@dilrukshiperera-yo5br
@dilrukshiperera-yo5br 5 ай бұрын
අපි තව රක්ෂිත ‌ප්‍රදේශ වැඩිකරලා, මේ අයට ඉඩ දෙන්න ඔනා. මිනිසුන් පරිසරය විනාශ කරනවා. ඒවුනාට අලි, පරිසරය ආරක්ෂා කරනවා.
@HansamaliBandara-hj3ex
@HansamaliBandara-hj3ex 5 ай бұрын
ඇත්තටම කඳුළු ආවා ..ඔය දුම්රිය පාර යටින් යන්න ඉකමනින්ම උමං මාර්ගයක් හදන එක කොච්චර වටිනවද .. ඒ අහිංසකයො මොනතරම් ඔය පාර නිසා අනතුරේ වැටිල මැරුනද..දුක් විඳිනවද😢😢.. ඔබටත් අලිබබාලටත් තෙරුවන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා🙏🙏🙏❤️ .
@LakshalaRajapakshe
@LakshalaRajapakshe 5 ай бұрын
ඔක්කොටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@ElephantSoul
@ElephantSoul 4 ай бұрын
මේ උමග වැඩ ඉක්මනින් ඉවර වෙලා වන අලින්ට නිදහස් ගමන් කිරීමට ඉක්මනින් හැකි වේවා
@tharindukithsiri654
@tharindukithsiri654 5 ай бұрын
කාවන්තිස්සගේ ගැම්ම කොහොමද 🥰🥰
@ALIPAARA
@ALIPAARA 5 ай бұрын
රජ ගමන
@tharindukithsiri654
@tharindukithsiri654 5 ай бұрын
@@ALIPAARA අනිවාර්යයෙන්
@mykitchenlife5122
@mykitchenlife5122 5 ай бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි හරිම ගාම්බීරයි ❤️❤️❤️
@ALIPAARA
@ALIPAARA 5 ай бұрын
රට දියුණු කරන්න පුලුවන් මේ සම්පත් ආරක්ෂා කලොත් විතරයි.
@mykitchenlife5122
@mykitchenlife5122 5 ай бұрын
ඇත්තටම ඔව් නේ
@savitriwijesinghe3282
@savitriwijesinghe3282 4 ай бұрын
Harima thejawanthai kawantissa. Kisi kalabalayak ne. Ane ath rajuwa siyalu deviyo araksha kara dewa.❤🙏
@udenidias3996
@udenidias3996 5 ай бұрын
Team "Road of Elephant"🐘, weldone 👏👏👏💐❤️,Thank you all for let people see these .Best Wishes.
@Pushpakumara-xc1nj
@Pushpakumara-xc1nj 5 ай бұрын
Excellent video .thanks
@ranjeewapushpakumara4135
@ranjeewapushpakumara4135 5 ай бұрын
Me sathun rakinna hela rajek ikmaninma me rata ta nayakathwaya dethwaa.❤❤❤
@RamyalathaRathnayake-g7r
@RamyalathaRathnayake-g7r 5 ай бұрын
සොබාදහමේ සුන්දර තාවය රකින අලි ඇතුන් හොදින් රැකවරණය ආරක්ෂාව සලසන්න අපේ සුරතල් සතුන්
@litisiyalitisiya6647
@litisiyalitisiya6647 5 ай бұрын
Budusaranai ❤ manikata ❤ theruwan saranai kisima karadarayak nowewa minisungen araksha wewa ❤❤❤❤
@user-Shene92
@user-Shene92 5 ай бұрын
කොයිතරම් සුන්දර දසුනක්ද. දැන්වත් කැලෑ එලි කරන එක නතර කරන්න පුලුවන්නම් කොයිතරම් හොදයිද. එන්න එන්න මෙයාලගෙ වාසස්ථාන නැති වෙනව.වාසස්ථාන නැතිවෙනකොට මෙයාල කොහෙ යන්නද.එහෙම හිතෙනකොට ලොකු දුකක් දැනෙනව 😢.
@kumuducoonjan3714
@kumuducoonjan3714 5 ай бұрын
Ape ali ath parapurata SAMMA SAMBUDU SARANIN araksha wewa.❤❤❤.
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 5 ай бұрын
Vidiyo dana puthath budu saranai dirgau wewa alintath
@ALIPAARA
@ALIPAARA 5 ай бұрын
ස්තුතියි
@NiroshanWijekoon-g9z
@NiroshanWijekoon-g9z 5 ай бұрын
Hari lassana wedasatahanak wagema lassana kata hadak
@RasikaBulathsinhala-p3y
@RasikaBulathsinhala-p3y 5 ай бұрын
දීර්ගායුශ වේවා මේ සියලුදෙනාටම
@SeedSuhail-ti4md
@SeedSuhail-ti4md 5 ай бұрын
Eyi miththra Umage wada onna ada aramba una.mewadeta oyalathama godak mahansiune❤
@menakachaminda-l3t
@menakachaminda-l3t 5 ай бұрын
සියඹලන්ගමුව ඇත් රාජයාත් අද හිටියනම් ❤❤❤❤
@nilanthianthony-cv7dj
@nilanthianthony-cv7dj 5 ай бұрын
Me ali athunta para maru wenna udawu karana ayata wishwaye ashirwadaya labewa me ahinsakayo 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 araksha wewa ❤❤❤❤🙏🙏🙏
@dermasaudi9393
@dermasaudi9393 5 ай бұрын
Aylagan katavath karadarayak naa pwuu hamotama tharuvan saranai davi pihitai para eda aran dun oba samata pin anumodan wevaa sadu sadu sadu
@MaheshikaNilmini-x7p
@MaheshikaNilmini-x7p 3 ай бұрын
Budu saranai ape ath parapuratama..echchra ali godakata kannath natuwa athi..paw aththatma..kawantissa atha balan inna asai..e taram lassanai.karadarayak wenna epa eyalata
@ALIPAARA
@ALIPAARA 3 ай бұрын
ගම් වලට ගිහින් මිනිස් හදන වවන දේ වල් කන්නේ ඒක ලොකු ආරවුලක් දැන්
@AnulaWijesinhe
@AnulaWijesinhe Ай бұрын
අනේ ඉතින් බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤
@seethawickramasinghe9704
@seethawickramasinghe9704 5 ай бұрын
❤Kawan, Wijaya, Ali Sampatata. Dirgayu..!! ❤
@UdayaIndika-o2p
@UdayaIndika-o2p 5 ай бұрын
samma sambudu saranai
@HelaTwist
@HelaTwist 5 ай бұрын
🙏🙏🙏 thank you for taking care of these beautiful elephants 🙏 The trains should only go at a speed that they can stop safely without harming elephants🙏
@sumanasathkumara3067
@sumanasathkumara3067 5 ай бұрын
රජය මෙතනට සතුන්ට නිසි ආරක්ශාවක් ලැබෙන පරිදි සැකයකින් තොරව පාර මාරු වීමට ඉඩ සලසන ඉක්මන් පියවරක් ගතයුතුව ඇත.අතින් නොව කොඩියක් වනා වාහන නතර කිරීමට .මේ අයට උපදෙස් දීමත් වටී..අපේ කට්ටියගේ නොයිවසිල්ල දන්නවානේ,,!!
@Sriyani-h2w
@Sriyani-h2w 5 ай бұрын
Ane,ahinsakayanta arakshawak na ne.dan kochchi nathara karanne kauda.ko ara kiwa umaga.apata hari sokayak ma aparada wada nisa.ma udaw karana puthala oyalata, wishwa maniyan ge asirwadaya labewa ❤
@manujansen3328
@manujansen3328 5 ай бұрын
මම ඔයාගේ විඩියො එකෙන් තමයි දැක්කේ කාවන්තිස්සත් තේක්කවත්ත රක්ශිතයට ‍යනවා දැක්කේ
@ALIPAARA
@ALIPAARA 5 ай бұрын
2021 ගිය විඩියො එකක් තියෙනවා කලින් දාලා
@amilajayamanne
@amilajayamanne 5 ай бұрын
perfect youtube chanal
@ALIPAARA
@ALIPAARA 5 ай бұрын
ස්තුතියි
@ashenperera2672
@ashenperera2672 5 ай бұрын
කාවන්තිස්ස ❤
@RukshanDarshana-o2x
@RukshanDarshana-o2x Ай бұрын
තාමත් කැලෑ පාරවලින් තමයි ගමන් යන්නේ ලංකාවේ මිනිස්සු ලංකාව එවුන් කියන්නේ සතුන්ට කැලෑ ඇතුලෙන් එළියට යන්නලු ඔතන ඔය සතුන්ට එහා මෙයා වෙන්න පාලමක් දාලා දීපල්ලා එතකොට සතුන්ට ඒ මිනිස්සුන්ටයි සාමදානයෙන් ජීවත් වෙන්න පුළුවන්
@irangiliyanage3167
@irangiliyanage3167 5 ай бұрын
Ane megaminna me mahathwaru me asaranayanta para paninna udaw karana eka kochchara deyakda me ameth raja ethulu ali ranchuwa aaraksha karanna ona ara deshapaluwek heduwa alintayanna heduwa binge eka hondai ùru meeyanta yanna eken yanna giyoth ali tika depeththe hirawei theruwan saranai devi pihitai ape me ali eth parapurata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Shandni1978Sh
@Shandni1978Sh 5 ай бұрын
Kumara sahurdayanta mage pranamaya,ape sampatha sura kinawata.❤
@priyaniamarasekara5946
@priyaniamarasekara5946 5 ай бұрын
අන්ඩුව කලබල යට railway Line එක open කරයි අලි aththu ඉවරයි saththunta ආදරෙ කරන නායක යෙක් රටට බිහි වෙනකං ඔච්චර තමයි
@anomaicheong2193
@anomaicheong2193 5 ай бұрын
THE LORD BLESS OUR ANIMALS AND KEEP OUR ANIMALS. AMEN. 🇱🇰🙏❤🐘🙏🙏🙏🙏
@AnulaWijesinhe
@AnulaWijesinhe Ай бұрын
අම්මෝ අපි තෙක්ක වත්තේ අලි 50 විතර මැදි උනා 🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸
@shantipingamage9446
@shantipingamage9446 5 ай бұрын
Ape adaraneeya ath parapura apa raka gatha yuthui. Ratata sampathak , mewan lassana dasun dakina wita athi wana sathuta apamanayi Theruwan saranayi
@bandarabandara3051
@bandarabandara3051 5 ай бұрын
Wery good and beutufull
@charithgeekiyanage3274
@charithgeekiyanage3274 5 ай бұрын
කථනය අගෙයි
@ALIPAARA
@ALIPAARA 5 ай бұрын
ස්තුතියි ඔබට
@SanjanaBandar
@SanjanaBandar 5 ай бұрын
Mea satunta no dahasea jiwath wanna para maruwanna piliyam hadala deanna onea paw ahh nsakayo🙏🥰❤
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 5 ай бұрын
පින්වත් මහත්වරු අහිංසකයන්ට පිහිට වෙනවා
@ShamilaSewwandi-o4n
@ShamilaSewwandi-o4n 3 ай бұрын
👍👍👍👍❤️❤️❤️
@JayawardanaWasala
@JayawardanaWasala 2 ай бұрын
ගල්ගමුවේ අපේ ගැම්ම
@nilanthikumarithalangamaku4029
@nilanthikumarithalangamaku4029 5 ай бұрын
Me sathdantainta para paninna udaw karana me manussayata api wath padiyak denna uthsaha karamuda aththamai mewage KARUNAWANTHA MINISSUNTA HIMBIRISSAWAK WATH HADENNA EPA. SOBAWA DHARMAYAGE SATHTHIYA BALAYEN SOBAWA DHARMAYA VISINMA me minissu ARAKSHA KARA DETHWA 💘💘💞💞🙏
@ALIPAARA
@ALIPAARA 5 ай бұрын
Eka watinawa
@ManjulaSampath-kt6hq
@ManjulaSampath-kt6hq 5 ай бұрын
Supiri hode.
@nilanthianthony-cv7dj
@nilanthianthony-cv7dj 5 ай бұрын
Ane relpare pare yanawa dakina kota bayai me gollo araksha karanna 🙏🙏🙏🙏
@buddikakumari6357
@buddikakumari6357 5 ай бұрын
පව් අහිංසකයන්
@Ikvinzz
@Ikvinzz 4 ай бұрын
දෙවියනේ ට්‍රේන් එකක් අවොත් මේ අසරණයෝ මොනා කරන්න.. බලන්න පාරේ වහන වලටත් බයේ රේල් වෙයි එකේ ඉන්නවත් එක්ක ටික වෙලාවක්... මිනිස්සු අල්ලන් ඉන්නේ එ සතුන්ගෙ බිම්. අලි උමං මාර්ගේ ඉක්මනින් හැදුවොත් හොදයි. දෙයියන්ගේම පිහිට තමා
@lawrancevaas3666
@lawrancevaas3666 5 ай бұрын
මේ අලි ගැන මමත් ටිකක් දන්නවා අලි ගැන කිසිම රජයකින් මේ අහින්සක සත්තුන්ට සාදාරනයක් ඉටුවෙලා නෑ හරිම අසාධාරණයක්
@taniyashehani6306
@taniyashehani6306 2 ай бұрын
Kawanthissa❤
@sudathrohana8931
@sudathrohana8931 5 ай бұрын
කෝච්චිපාර තාම හදනව නේද? හැදුවම ඒක මේ සත්තුන්ට භයානකයි.
@udithawijewardana3067
@udithawijewardana3067 5 ай бұрын
Ane me watina sampatha aaraksha wewa .budu sarani.
@NamalJayasekara-dq2tr
@NamalJayasekara-dq2tr 5 ай бұрын
Ammo lassana mara thejasak
@deerakaruwan4111
@deerakaruwan4111 5 ай бұрын
ඔතන බෝඩ් එකක් ගහල තියනවා අලි උමඟක් ගැන ආන් ඒක රැවැට්ටීමක් කියල කියන්නේ..මුන් අසරණ සත්තු ගැන හිතයිද....බන්දුලයා නේ පටන් ගත්තේ 😮
@ALIPAARA
@ALIPAARA 5 ай бұрын
ඒක හදනවා, කලින් 2019 ගිවිසුම් වල අලින්ට උමගක් නෑ. ඒ නිසා ඒ ගිවිසුම් අනුව පරේ වැඩ ඉවර කරන්න වුනා, එතන හදනවට වනජිව් එකෙන් ලැබෙන්න ඕන සහය නොලැබිම. කල් යාමට ප්‍රධාන හේතු තව ගොඩක් තියෙනවා,
@WijayaAlahakoon-w6r
@WijayaAlahakoon-w6r Ай бұрын
Dan ayla venuven kata karanna ayla maranna ordres deela❤
@sanathmudunkotuwa1470
@sanathmudunkotuwa1470 5 ай бұрын
👍😍
@deshanidasanayaka7603
@deshanidasanayaka7603 5 ай бұрын
Eliyak dala danna rathiyath Pin 🙏🙏🙏
@kavindusandu6114
@kavindusandu6114 Ай бұрын
කාවන්සිස්සට ගාඩ් එක දෙන්න🙏
@dulanhasintha3010
@dulanhasintha3010 5 ай бұрын
Parissamen ❤
විජය ඇතා විදුලි වැට කඩන හැටි
8:47
Road of Elephant - අලි පාර
Рет қаралды 30 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.