කැලේ හිටියනම් මැරුම්කන - ලංකාවේ ලොකුම අලියා | Gajaba | Pet Talk

  Рет қаралды 84,581

Pet Talk

Pet Talk

Күн бұрын

Пікірлер: 84
@spnrcc1897
@spnrcc1897 10 ай бұрын
ඇත්තටම කැලේ හිටියානම් මෙලහට ඉවරයි මේ අලියා..ඒ සතාගේ හීලෑකම😍
@kghjjay4360
@kghjjay4360 9 ай бұрын
අලියට නෙමේ හිත ගියේ අර අක්කගේ කොණ්ඩෙට❤
@vidboyvibes1234
@vidboyvibes1234 10 ай бұрын
දළදා පෙරහැරේ එයාට ඉස්සරහින් නටන්නත් වාසනාව තියෙන්න ඕනි 😁❤️
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 9 ай бұрын
නිදුක් නිරෝගි දීර්ඝායුම ලැබෙිවා !!! ගජබා හස්ති රජුනී .නිදහසේ සුවසේම සැපසේම ඉන්න ලැබෙිවා !!! ❤❤❤😘😘😘🤗🤗🐘🐘🐘🙏🙏🙏🙏
@TharuVithanage-t5t
@TharuVithanage-t5t 2 ай бұрын
ගජබා ❤🙏 අපේ ගමට ආඩම්බරයක්. හරිම ආදරණීය හීලෑ සතෙක්. කවදාවත් කාටවත් කරදර කරලා නැහැ අපි දන්න තරමින්. රත්නායක මාමා එයාව හරිම ආදරෙන් බලාගන්නෙ. සාදුත් එයාට හරිම ආදරෙයි. උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිටයි හැමෝටම 🙏💐
@maleedissanayaka3205
@maleedissanayaka3205 10 ай бұрын
දළදා මාලිගාවෙදි එයාද දැක්කා ලගට යන්න බැරි උනා රත්නායක මාමා හිටියේ නෑ එ වෙලාවේ ❤
@VimukthiRashmika-o4p
@VimukthiRashmika-o4p 10 ай бұрын
දිගටම මේ වගේ අලිත් එක්ක වීඩියෝ දාන්න
@warashwarsha897
@warashwarsha897 10 ай бұрын
බුදු සරණයි ගජබා අැතුනි❤
@sumuduwijerathne9371
@sumuduwijerathne9371 3 ай бұрын
මොරැන්නවත්තේ සාධු!!!!අලියා ගේ භාරකරු ❤
@werosh2412
@werosh2412 10 ай бұрын
වන අලි ගැන සීරීස් එකක් කරමුද.. ගිය අවුරුද්දට විතරක් අලි 450කට වඩා මරලා දැම්ම ලංකාවෙ.. මීට වඩා අවදානයක් ඕන එයාලගෙ ආරක්ශාව ගැන
@aveeshiduwara3269
@aveeshiduwara3269 10 ай бұрын
රත්නායක මාමා 🥺 මට දෙවි කෙනෙක්ට සමානයි එයාව රත්තරන් මනුස්සයෙක්
@rohanwarnakulasooriya7346
@rohanwarnakulasooriya7346 10 ай бұрын
මෙල්ල වූ ගජබා,, ❤️❤️❤️
@danushkasandaruwan5281
@danushkasandaruwan5281 10 ай бұрын
මං නම් කියන්නෙ අලින්ව හදාගන්න දෙන්න ඕන,,,,හැබැයි උන්ට අවශ්‍ය දේවල් දෙන්න ඕන පිරිමි අලින්ට ගෑනු සතෙක්ව ඕන කාලෙදි දෙන්න ඕන,දන්වැල් අඩු කරල කඹ භාවිතා වෙන්න ඕන,,,අර මුතුරාජට දැන්
@viraj2875
@viraj2875 10 ай бұрын
Agreed
@neelkumarathunga9125
@neelkumarathunga9125 3 ай бұрын
අම්මෝ එයාගේ ලස්සන ❤❤❤ බුදු සරණයි මැණික
@sanjulasajith5145
@sanjulasajith5145 10 ай бұрын
යක්කල ගජබා 🙏💗
@filishiyailankoon705
@filishiyailankoon705 10 ай бұрын
බුදු සරණයි මැනික
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 9 ай бұрын
නිදුක් නිරෝගි දීර්ඝායුම ලැබෙිවා !!! මාමෙි.❤❤❤🙏🙏🙏🙏
@kavi9du_shanal
@kavi9du_shanal 10 ай бұрын
අලි නම් අලි...❤
@enlightenbeing2225
@enlightenbeing2225 2 ай бұрын
mama dakka hoda ethu gouwek ethuma aliyawa lassanata balaganawa...
@BuddikaBuddika-k5u
@BuddikaBuddika-k5u 2 ай бұрын
Eya ලස්සනයි ..budusaranai ..🙏🙏🙏🙏🙏🙏
@damayanthiwijenayake5291
@damayanthiwijenayake5291 3 ай бұрын
අනේ රත්තරං පුතාට නංවානං කියන්න එපා. ලස්සන නමක් තියනවනේ. බුදු සරණයි ගජබා පුතේ....
@nilmininidukwewaweerasuriy985
@nilmininidukwewaweerasuriy985 10 ай бұрын
Eya athek wage rajek ne❤
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh 9 ай бұрын
තෙරුවන් සරණයි!!! මැණික ❤❤
@MaduTennakon
@MaduTennakon 10 ай бұрын
බුදු සරනයි මැනික🙏🙏🙏
@LKTravel360
@LKTravel360 9 ай бұрын
🥰🥰🥰 බුදු සරණයි !!!
@ranjanih.k6339
@ranjanih.k6339 9 ай бұрын
තෙරුවන් සරණයි ඇත් රජුණි ❤️
@DinushkaMadushanka-n8w
@DinushkaMadushanka-n8w 2 ай бұрын
Adarei මැණිකේ
@thilinamallawarachchi4202
@thilinamallawarachchi4202 4 ай бұрын
මේ හස්තියාගේ මුල් අයිතිකරු වන පුංචි රාලහාමි ආයුරුවේද වෛද්‍යතුමා මිනුවන්ගොඩ ප්‍රදේශයේ තමයි හිටියේ. පුංචි රාලහාමි වෛද්‍යතුමාගාව හිටිය සත්තු 3ක් යටියන රාජා,ගජබා සහ මැණිකේ. මිනුවන්ගොඩ ප්‍රදේශයට විශාල ආභරණයක් වූ මේ සත්තු පසුකාලීනව පුංචි රාලහාමි වෛද්‍යතුමා රෝගාතුර වීමත්ය සමග වෙනත් පාර්ශවයන්ට භාර කරනවා. වෛද්‍යයතුමා යක්කල ප්‍රදේශයට පැමිණීමත් සමගම ගජබා හස්තිය එම ප්‍රදේශයේ මහත්මයෙකුට භාර දීම සිදු වෙනවා. හරිම හිල සත්වයෙක්. ආඩම්බරයි අදටත් මේ හස්තිය දැක්කම මිනුවන්ගොඩ ප්‍රදේශයේ හිටපු පුංචි පැටිය දැන් රටේම උසම හස්තිය වුන එකට.
@dayawansatv6699
@dayawansatv6699 2 ай бұрын
අලිය හරියට පෙන්නනෙත් නෑ මිනිස්සු බලන්න නෙවේ ආවෙ අලිය බලන්න 😂😂
@madawabandara644
@madawabandara644 10 ай бұрын
Gajaba 💗💗
@9roamandrelish
@9roamandrelish 9 ай бұрын
තාත්තෙක් වගේ බලාගන්නෙ. ලමයට මුකුත් කියනවට කැමති නෑ. පනු දත් කිව්වම, වට්ටක්කයා කිව්වම පොඩ්ඩක් අව්ල් ගියා
@dileepadilrukshika9107
@dileepadilrukshika9107 9 ай бұрын
❤ devi pihitai yakkala gajaba.
@virankavishka2357
@virankavishka2357 9 ай бұрын
Gajaba 1 tharaka 2 dennama patta . Vagakimen kiyanne
@jungwoo3859
@jungwoo3859 9 ай бұрын
❤❤❤❤😻😻😻😻 adarei gajaba
@anushkanilukshi292
@anushkanilukshi292 3 ай бұрын
Athgouwatay,gajabatai Hamputha hodata salakanawa❤
@kumuducoonjan3714
@kumuducoonjan3714 9 ай бұрын
Budu saranai qajaba athuni.obata pera pinak thibuna budu hamuduruwanqe sewa karanna.nathi nam paw karayo obawa winasa karala.b.s.❤❤
@OmalkaSathsidu
@OmalkaSathsidu 10 ай бұрын
සුපිරියි❤
@shyamachandrasiri9151
@shyamachandrasiri9151 9 ай бұрын
ඒක ඇත්ත පාපතරයො ඉවර කරයි
@anuruddhahettiarachchi2399
@anuruddhahettiarachchi2399 5 ай бұрын
Aliyata kanna dena kellage kondeth maru ne?🎉
@dayawansatv6699
@dayawansatv6699 2 ай бұрын
Video එකේ අවුලක් තියෙනව
@lakmallakmal942
@lakmallakmal942 9 ай бұрын
දැනට ලොකු maa අලියා ganethanne rama neh
@ChamindaJayasinghe-w3f
@ChamindaJayasinghe-w3f 9 ай бұрын
Elephants are amazing creatures
@lkjui24
@lkjui24 9 ай бұрын
is he elephant or tusker?
@donsrimaljayathunga1589
@donsrimaljayathunga1589 10 ай бұрын
❤❤❤❤
@sanuthdulran5483
@sanuthdulran5483 10 ай бұрын
Gajaba❤
@kavindu_kokila
@kavindu_kokila 10 ай бұрын
❤️‍🔥
@MilindaRajapaksha-s2d
@MilindaRajapaksha-s2d 9 ай бұрын
dalada samindu pihitaiii
@sanjanajayasinghe1337
@sanjanajayasinghe1337 9 ай бұрын
සිංහරාජ තෙත් කලාපයේ ඉන්න පණුකොටා හෙවත් සිංහරාජ තමයි දකුනු ආසියාවෙන් ඉන්න ලොකුම අලිය..දැක්ක අය දන්නව එයාගෙ සයිස් එක.
@vidaragalamulage7218
@vidaragalamulage7218 5 ай бұрын
නෑ ගජබා සිංහරාජ ඇතෙක් ගජබා අලියෙක් ලංකාවේ ලොකුම අලියා සිංහරාජ අලියෙක් නෙවෙයි ඇතෙක්
@darshanagihan4883
@darshanagihan4883 4 ай бұрын
​@@vidaragalamulage7218 මෙයා කියන්නෙ සිංහරාජ කැලේ ඉන්න පණු කොටා කියන අලියා ගැන .සිංහරාජා ඇතාගැන නෙවේ
@chandanaprasad8440
@chandanaprasad8440 2 ай бұрын
Sinharaja godak mitie usa adi 10 gajaba adi 12 vitara usai
@dewvlogs5627
@dewvlogs5627 10 ай бұрын
Dannawada?me ape game ekama satha
@taxiabey6772
@taxiabey6772 6 ай бұрын
Kawanghissa oii 😂😂
@pathminiranasinghe6365
@pathminiranasinghe6365 5 ай бұрын
.ou..digata.harahata..maranawa..jada.ganna.puluwan.hamputhunta..dipalla.rajaya..inna.paharayoo.awa.balanna..na.ms.ahinsakayoo.mara..ganna..natuwa
@iahiruprabathlahiru293
@iahiruprabathlahiru293 9 ай бұрын
Hebehin dakinna asa menikak
@Itsmaduu
@Itsmaduu 4 ай бұрын
ඇයි අලියා කියන්නේ ඇතෙක්නේ
@thilangadishan4611
@thilangadishan4611 3 ай бұрын
Na patiyo meya aliyek oya thiyenne panu dath
@245makarov1
@245makarov1 4 ай бұрын
monawada bn me ahana prashna?
@sachithasanga9192
@sachithasanga9192 2 ай бұрын
හැබැයි රනිස්වල ලී මොලෙ කොට අදින්න ගෙනියන එක නම් වැරදි හැබැයි
@RuwaniMadubasani
@RuwaniMadubasani 8 ай бұрын
Ratnayka mamGe no Akak dennako
@nishanikanchana2771
@nishanikanchana2771 10 ай бұрын
👍❤
@tharindudanushka1
@tharindudanushka1 9 ай бұрын
🎉
@RupaNandani
@RupaNandani 9 ай бұрын
❤️❤️❤️❤️❤️🐘🐘🐘
@KawshalyaGunarathne
@KawshalyaGunarathne 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SasithUdayanga
@SasithUdayanga 10 ай бұрын
තාරක මෙයාට වඩා ලොකුයි නේද
@chamindaherath-d9f
@chamindaherath-d9f 10 ай бұрын
නෑ
@wmdv1234
@wmdv1234 10 ай бұрын
නෑ
@tharushanawanjana9461
@tharushanawanjana9461 10 ай бұрын
ඔව් තාරක උසයි , මෙයාගේ ඇග පත ලොකුවට තිබ්බට උස නෑ ❤
@werosh2412
@werosh2412 10 ай бұрын
​@@tharushanawanjana9461උස දන් නැතුව කියන්න එපාබන්.. ගජබගේ කරඩුව බැන්දම පාර ඩිගට තියන වයර් උස්සන්න ඕන වදින් නැතුව යන්න😂
@spnrcc1897
@spnrcc1897 10 ай бұрын
නෑ තාරක මෙයා තරම් උස නෑ
@upulprasanna7674
@upulprasanna7674 10 ай бұрын
❤❤❤❤❤
@keshankavindu3466
@keshankavindu3466 10 ай бұрын
❤❤❤
@SachiniSurangi-y6q
@SachiniSurangi-y6q 9 ай бұрын
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 5 МЛН
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 42 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 5 МЛН