No video

කෘෂි විද්‍යාව කරලා මං මාතර දිස්ත්‍රික් ප්‍රථමයා උනා district / island ranker A/L kuppiya

  Рет қаралды 13,040

AL Kuppiya

AL Kuppiya

Күн бұрын

Пікірлер: 83
@swethamandakini708
@swethamandakini708 Жыл бұрын
මගෙත් ස්කෝලේ මාත් ගියපු ස්කෝලේ මෙහෙම දකිද්දී හරිම සතුටුයී.. පුදුම ආඩම්බරයි..🥺❤✨️ සුභ පැතුම් අක්කා ❤
@sajithchinthaka6475
@sajithchinthaka6475 Жыл бұрын
Congratulations tashiniyoo😌 harima සංවරයි මේකෙ🤭😌
@gihanshamika2149
@gihanshamika2149 Жыл бұрын
vedio editing lassani.akkage voice ekath niyamai.a level karana kollo kello okkotama kuppiya kiyanne supuri thaksalawak.🦋❤️‍🔥👌thank you good job...grow up it...
@alkuppiya
@alkuppiya Жыл бұрын
Thank you ❤🙏
@defender259
@defender259 10 ай бұрын
දැකල පුරුදු මූනක් නිසා බැලුවේ .....ආඩම්බරයි අක්කියෝ ❤
@tses520
@tses520 Жыл бұрын
Congratulations❤❤ balu patiya shookk 🥺🥺🥺🥺
@SONGS.1112
@SONGS.1112 Жыл бұрын
Congratulation for your future dreams❤😍
@madurasahan2383
@madurasahan2383 Жыл бұрын
Congrats Tashi ❤😌
@achinihasantha4798
@achinihasantha4798 Жыл бұрын
Congratulation nnge for your future dreams❤
@naradapriyashad
@naradapriyashad Жыл бұрын
Tashini athule paule okkotama suba aluth auruddak wewa bhudhusaranai nangi!!!
@Koreanworld392
@Koreanworld392 Жыл бұрын
❤️
@keshaniimasha3864
@keshaniimasha3864 Жыл бұрын
හරිම සංවරයි මෙ ළමයා❤
@anusshyamali8536
@anusshyamali8536 Жыл бұрын
Congratulations tashini nangiyo..adurana munak nisa baluwe ....anagatheta suba pathanawa oyage 😍😍😍😍e wagema mhm scl ekt adambarayak genawata godak sathutui.
@Ejjkkkllsj
@Ejjkkkllsj Жыл бұрын
Bio island 4th එක්ක video එකක් ඕන.
@helenmd8616
@helenmd8616 Жыл бұрын
සුබපැතුම් අක්කේ❤️
@alkuppiya
@alkuppiya Жыл бұрын
❤❤❤
@user-pt1qd1yk5o
@user-pt1qd1yk5o Жыл бұрын
Congratulations akke 🤍 Math oyage iskole . harima sathutuy iskole gena❤
@Parindi-sn4lt
@Parindi-sn4lt Жыл бұрын
Congratulations tashini🎉️❤sanwara lamayo 😌😁
@jayasinghesewwandisubashan8352
@jayasinghesewwandisubashan8352 Жыл бұрын
Wow nangi.....😘😘so proud of you...💐
@gayathrichathurika9964
@gayathrichathurika9964 Жыл бұрын
Congratulations tashini ❤❤
@nipunibhagya2727
@nipunibhagya2727 Жыл бұрын
Congratulations Tashini 🥰😘💗
@menakaliynage4272
@menakaliynage4272 Жыл бұрын
Congratulations Akke ❤️❤️❤️
@shashikalasewwandi2911
@shashikalasewwandi2911 Жыл бұрын
Congratulations nangi❤
@nirmanidk6615
@nirmanidk6615 Жыл бұрын
Congratulations tashiniyoo 😍😘😘
@asankadhananjayas
@asankadhananjayas Жыл бұрын
ගැම්මක් තමා බොක්ක... cheers to you 🎉😽💫💗 @hansara jayathilaka
@Koreanworld392
@Koreanworld392 Жыл бұрын
🥰❤️
@shashikalasewwandi2911
@shashikalasewwandi2911 Жыл бұрын
Congratulations nangi
@lakshlkatheekshani2374
@lakshlkatheekshani2374 3 ай бұрын
Congrate akkiyooo
@thambara8060
@thambara8060 Жыл бұрын
Math Agri krnne. Maru subject eka
@naduninikeshala4354
@naduninikeshala4354 Жыл бұрын
Niyamai akke oya
@Koreanworld392
@Koreanworld392 Жыл бұрын
❤️
@chethanasamarapperuma1201
@chethanasamarapperuma1201 Жыл бұрын
අක්කේ ඔයා Agri වලට පරිශිලන ග්‍රන්ථය බැලුවද ?
@s.a1698
@s.a1698 Жыл бұрын
පරිශීලක ග්‍රන්ථයේ පරණ නිර්දේශයත් තියෙලු
@chethanasamarapperuma1201
@chethanasamarapperuma1201 Жыл бұрын
@@s.a1698 Agri වලට new syllabus පොත් නැද්ද ?ඔයා බලන්නෙ මොන පොතද agri වලට
@s.a1698
@s.a1698 Жыл бұрын
@@chethanasamarapperuma1201 නිලාජ් සර්ගේ පොත්නම් හොඳයි
@statusvedio2277
@statusvedio2277 Жыл бұрын
@@s.a1698 kohend ew gnn thiyenne
@bhagyadisanayakemudiyansel4132
@bhagyadisanayakemudiyansel4132 Жыл бұрын
@@s.a1698 ඔව් නිලාජ් සර්ගෙ පොත් හොඳයි .පරිශීලන ග්‍රන්තය බලන්න එපා ඒක පරණ සිලබස් එක
@manushinethmini6116
@manushinethmini6116 Жыл бұрын
Ane mn 2024 Al කරන්නෙ අනේ ගොඩක් අය කියනවා agri කරාට job නැ කියලා තව සමහරු කියනවා ගොඩක් අමාරුයි රෑන්ක් ගන්න බෑ කියලා ඒක ඇත්තද අනේ Plz කියන්න කො
@ksenarathne
@ksenarathne Жыл бұрын
මෙහෙමයි, Bio,Chemistry එක්ක Physics කරලා එන රැන්ක් එක තරන් එකක් Agri වලින් ගන්ඩ බැ තමයි.එ උනාට Agri Science Subject එකක්.Art,Commerce,Tech වලට වඩා Science වල රැන්ක් එක උඩින් තියෙන්නේ..අපෙ සර් නන් කියන්නේ ලෝකෙ මොන විදිහට දියුණු උනත් මිනිස්සුන්ට කන්නෙ නැතුව ඉන්ඩ බැ කියලා..කන්ඩ ඕනෙනන් කෘශිකර්මාන්තය කියන එක තියෙන්ඩම ඕනෙ.ඒක නිසා Agri වලින් ජොබ්නන් නැති වෙන්නැ කවදාවත්.හැබැයි ඒවගෙ පඩි කොහොමද කියන්ඩනන් මන් හරියට දන්නැ..
@ksenarathne
@ksenarathne Жыл бұрын
@@48687 නැ..මං එහෙම සර් කෙනෙක්නම් දන්නැ 🙏♥️අපේ සරුත් එහෙම කිව්වා.සුදත් වික්‍රමරත්න සර්.Dp education එකෙ ඇග්‍රි කරන සර්.
@ksenarathne
@ksenarathne Жыл бұрын
තව එකක් තමයි ඔයා ආස,ඔයාට පුලුවන් දෙ ඔයා කරන්න .ප්‍රිසික්ස් වලට රෑන්ක් එක වැඩි උනාට ඔයා කැමති නැත්තන් කරන්ඩ යන්ඩ එපා අනිත් අය කිව්වා කියලා ..සයන්ස් වලට රැකියා අවස්තාව වැඩිපුර තියෙන්නේ අනිත් subject වලට වඩා සෑහෙන්න අමාරු නිසා.සයන්ස් වලින් S3ක් ගන්ඩත් මහන්සි වෙන්ඩ ඕනෙ.හැබැයි එහෙම උනා කියලා අනිත් අනිත් විශයන් පහත් වෙන්නැ කීයටවත් .ටෙක් ,කොමස්,ආර්ට් වලිනුත් ඉහලටම ගියොත් පුලුවන් ..ඇග්‍රි එක්ක ටෙක් වලට හොදම කැම්පස් එක ජපුර.සයන්ස් එක්ක ඇග්‍රි පේරාදෙණිය .🤟
@ksenarathne
@ksenarathne Жыл бұрын
@@48687 ඇග්‍රි වලින් සයන්ස් ෆැකල්ටි යන්ඩ පුලුවන්ද
@ksenarathne
@ksenarathne Жыл бұрын
@@48687 ඔව් ඒක ඇත්ත. අපෙත් ඉන්නවා අක්කා කෙනෙක් ආර්ට් ඩිග්‍රි එකක් තියෙන .එයාට රස්සාවක් නැ.දැන් රෙදි කඩේක වැඩ කරනවා.මන් එහෙම කිව්වෙ ආර්ට් කරන අය කැමති නැ එහෙම කියනවට.එ උනාට ඇත්ත ඒක තමයි.ආර්ට් කරනවනන් ලො ෆැකල්ටි යන්ඩම වැඩ කරන්ඩ ඕනෙ.
@dilukshininimanthika4189
@dilukshininimanthika4189 Жыл бұрын
Math padam krnne පරිශීලන granthaya. Ai eka epa kiynne ?
@Janith_Chamindu
@Janith_Chamindu Жыл бұрын
🌱❤️
@gimhanimalshika2059
@gimhanimalshika2059 Жыл бұрын
@sachsach8687
@sachsach8687 Жыл бұрын
Agri walin 1st da nangi, naththan Bio ayath ekkama rank karanakotada 1st...
@sasindugalagedara6755
@sasindugalagedara6755 Жыл бұрын
ehema ranking ekak naha.meya BST stream eken first
@sandyblane1729
@sandyblane1729 Жыл бұрын
Mawa hoyagena awoth mama hangeno
@kmgudayanga3784
@kmgudayanga3784 Жыл бұрын
පුළුවන් nm oy essellama kiyana හැල්ල adu kannawad 😪
@kaveenuthsara4681
@kaveenuthsara4681 8 ай бұрын
මාතර කවුද සර්
@kaveenuthsara4681
@kaveenuthsara4681 8 ай бұрын
Agriculture walata
@gaganianuththara9325
@gaganianuththara9325 Жыл бұрын
Congratulations tashini 😍❤️
@NawodiThathsaraniSuriyabandara
@NawodiThathsaraniSuriyabandara 3 ай бұрын
❤❤
@shehanidilhara9320
@shehanidilhara9320 Жыл бұрын
😍
@subodhahansanii3044
@subodhahansanii3044 Жыл бұрын
Congratulations tashini❤️
@Dreamworld4842-o4
@Dreamworld4842-o4 Жыл бұрын
@malshaliyanage5903
@malshaliyanage5903 Жыл бұрын
❤️
@kavindyaransarani1712
@kavindyaransarani1712 Жыл бұрын
❤❤
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 13 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 43 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 13 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 33 МЛН
job interviews - English Community
11:16
English Community SL
Рет қаралды 10 М.
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 13 МЛН