KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
එකම සිංදුව දිගටම අහද්දි ඇයි එපා වෙන්නේ? | Dinesh Muthugala | Episode 18
19:50
තුවක්කු තියන් කොච්චර රැගුවත් ඔක්කොටම නීතිය එකයි | Dinesh Muthugala | Episode 241
11:02
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Players vs Pitch 🤯
00:26
Мама у нас строгая
00:20
😮 Прикол с динозавром пошёл не по плану! | Новостничок
00:16
මුතුගල සර් ජිම් ගිය හේතුව කියයි. | Dinesh Muthugala | Episode 67
Рет қаралды 57,543
Facebook
Twitter
Жүктеу
1
Жазылу 117 М.
You Tube Thaksalawa
Күн бұрын
Пікірлер: 40
@YOU_TUBE_THAKSALAWA
4 ай бұрын
සිංහල කරන ළමයිට සිංහල තේරෙන සර් කෙනෙක්... යූ ටූබ් නාලිකාවට පිවිසෙන්න... www.youtube.com/@SadunAsiriArambawela
@Kala-yf9cl
4 ай бұрын
ඉගෙ න ගන්න වයසේ නෙති උනත් මන් සර් ge වැඩ සටහන් බලනවා හරි වැදගත්
@Nadunkavishka1
4 ай бұрын
අපේ ක්ලාස් එකේදී ❤ සර් ඕක කිව්වේ ඔය රූප සටහන් අඳින්ට දීලා..කට්ටිය කියනවා උගන්නන්නේ නෑ කතා කිය කිය ඉන්නවා කියලා. ඇත්තටම එහෙම නෑ
@Mihiri556
4 ай бұрын
සර්ගෙ හිනාව යකො😂😂
@danisasri2043
4 ай бұрын
සර්ගෙ.විඩ්යො.එකක්.දානකන්.බලන්න.හිට්යෙ.බඩ.ජිම්.යනවා.නේද.සර්.😂😂😂😂👍👍බුදුසරණයි
@saloonmanu7501
4 ай бұрын
budu saranai sir... hadawate redunu guru piyek❤️❤️❤️❤️❤️
@SmartBoy-m2v
4 ай бұрын
Deveyan mau putune mutu sir oba ciyalu ma daruwange guru daviyani ❤❤❤🙏🙏🙏🙏
@WasanthaWudagedara
4 ай бұрын
Rial lessons. I like so much this class
@Playwithallgames-p5u
4 ай бұрын
Online සාලෙට වෙලා බලන උන්😂
@SadodyaGunawardana
4 ай бұрын
Ape sirrr❤❤😂
@LakiLaki-k4i
4 ай бұрын
Ane mn rata inne, ithin sirge lectures ahala tikak hari manasata danena sahane kiyala nima karanna baa,,,,
@supunchandana9711
4 ай бұрын
වෙන්න බෑ සර් මම හොදම බත් පිගානක් අරිනව 3න්වෙලටම ඉසා පිරමීඩවගෙව😅 කෝ බඩ පිටලැල්ල වගෙනෙ..😂😂😂 හැබැයි මම දාඩියදාන්න වැඩකරනව.😁😁
@Raysmom
4 ай бұрын
ඉසා පිරමීඩ නෙමේ. ගීසා හි පොරමීඩ
@pandukab
4 ай бұрын
@@Raysmom😂
@larangarandaya2440
4 ай бұрын
Ammo ammo menn apathayek 😂
@dulanjayaravindu4504
2 күн бұрын
Thyroid check krnna
@praneethfernando8431
4 ай бұрын
අදයි danagaththe cholesterol විස නැහැ කියලා ❤
@NilminiKumari-e9p
27 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@awimala24apura71
4 ай бұрын
මෙ කුඩා රට තුල පාර්ලිමෙන්තුව,පලාත්සභා,ප්‍රාදේශීයසභා,නගර සභා, අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන්තු වශයෙන් ගොඩ නංවා දහස්ගණනක් මන්ත්‍රිවරු ලක්ෂ 15 ට අධික රාජ්‍යසේවකයෝ සිටියත් රට සංවර්ධනය නො වී ලෝකයට ණයකාර වූ ආර්ථිකයෙන් බංකොලොත් වූ ජාතියක් බවට පත්වූයේ ඒ සේවකයන් අතරින් බහුතරයක් ගුණ හීනයෝ වූ නිසාය. අතීතයේ දුප්පත් වී තිබූ රටවල් බහුතරය අද විශාල දියුණුවක් ලැබුවේ මනාවිනයකින් නීතිගරුකත්වයෙන් නොපසුබට විර්යෙන්, සමගියෙන්, පරාර්ත්ථකාමීත්වයෙන්, ජාතිහිතෛෂි ආදී ගුණයහපත්කමින් යුක්ත වූ රාජ්‍ය පාලකයෝ හා රාජ්‍යසේවකයෝ නිසාම බව දතයුතුය. නමුත් Npp කාරයෝ අතර බෞද්ධ විරෝධි භෞතිකවාදහු ආගම දහමෙන් වැඩක් නැතැයි කියති. නමුත් අතීතමුතුන් මිත්තෝ බුදුදහම තුලින් ලබාගත් අධ්‍යාත්මික දියුණුව කරණකොට ගෙන මේ කියන ආයතන කිසිවක් නොමැතිව අතීතයේ ඉතා ස්වල්ප වූ නිලධාරි හා මැතිඇමැතිවරු න්ගෙන් යුක්ත රජයන් හා මහා ජනතාව එකතු කරගෙන රට සංවර්ධන කළහ. රට පුරාම අතිවිශාල ජලාශ, කුඩා වැව් දහස්ගණනින් හා ඒවාට අදාල කෙත්වතු අක්කර ලක්ෂ ගණනින් ඇල දොල ගංඟා මංමාවත් වෙහෙවිහාර නිර්මාණ කලහ. ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික සතුටින් නිරෝගීබවින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. කාමාපරාධ,ගහමරා ගැනීම් හොරකම්,බේබදු කම් ආදී දුරාචාරවලින් තොර ශිෂ්ට සම්පන්න මිනිසුන් සිටි සෞභාග්‍යමත් රටක් විය. එසෙ වූයේ දහමට ලැදි මිනිසුන් සිටි නිසාය. ගුණනුවණහීන පසුකාලීන ඇතැම් බොදු පාලකයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා මිනිසුන්ගේ ආර්ථික,අධ්‍යාපන දියුණුවට තිබෙන වටිනා කාලය කාදමන මේ හිඟන රටට අනවශ්‍ය ක්‍රිඩාපිටි, කාමුත්තකයන් බිහිකරන චිත්‍රපටිනාට්‍ය, හිස්පුහු කලායතන මාධ්‍යායතන සඳහා මිලියන ගණනින් මුදල් වියදම් කලහ. තවද යම් යම් රජයන් ඒ ඒ කාලවලට ණය මුදලින් යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගත්හ. ඔවුහු රටට ගැලපෙන පරිදි නිශ්පාදන,සේවා ආර්ථිකය දියුණු නොකර ආදායමට වඩා වියදම් කරන අතර හොරකම් වංචාකිරීම කොමිස් ගැසීම මෙන්ම රාජකාරී අක්‍රමිකතාවලින්, ආදයම් නැති බොරුආටෝප ව්‍යාපෘති කර මුදල් විනාශ කළහ. ඉහත සඳහන් නාමික බොදුනු පාලකයන්ගේ දුබලතා අද දඩමීමා කරගත් මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදී නිරාගමිකයෝ රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව බුදුදහමට පහර දෙති. තව කොටසක් සැදැහැවත් බෞද්ධයන් මෙන් පෙනී සිටිමින් වන්දනාමාන වත්පිළිවෙත් නොකරන්නේ නිරාගමික මිත්‍යා දුෂ්ටිකයෝ සමඟ එක්වී සමාජමාධ්‍ය, යුටියුබ්වල කොමෙන්ට්වල වත්පිළිවෙත්වල නිරත සසුන් ලැදි බොදුනුගිහි පැවැද්දන්හට ගෝත්‍රික ලෙස කථාකරමින් සැදැහැවතුන්ගේ භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති. ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවෙක් නිසා නොව ගුණ හීන පාලකයන් හා බලකාමී මිත්‍යාදෘෂ්ටිකයන් නිසාම සිදුවූ බව සක්සුදක්සේ පැහැදිළි වෙයි. එබැවින් ගුණනුවණින් සද්ධාවෙන් වීර්යෙන් පරිපූර්ණ මනා ආර්ථික දැක්මක් සහිත දේශපාලකයන් තෝරා පත්කර ගැනීමට වගබලා ගතයුතුය..............
@NilushaPriyadarshani-c1r
4 ай бұрын
God bless you sir ❤❤❤❤❤❤❤❤❤
@RanjithJayathilaka-n7w
4 ай бұрын
Sirge 2024 unit 5 sathwaya padame lesson pack balanna nedda ?
@chethanadilrukshi296
4 ай бұрын
Ammo sir bath kana gaman baluwe hira una❤❤❤❤
@chamilsuranga9534
4 ай бұрын
Sir sathwa pikudu kamata ganimedi prasnayak nadda apita leda asaneepa viyapthaweemak nadda ewain thank you reply pls
@SozanaTg
4 ай бұрын
Mha saudeya gedarata genava sarama kanava bataluvaga nokana deyak na
@pluspro9397
4 ай бұрын
කැවුතු ආච්චි😂
@manojadikari129
4 ай бұрын
Eka thama sannasgalaya Wanda Wela thiyenne 😂
@Sandeeppate-ww3db
4 ай бұрын
Wrong turn🤭🤭
@menakakaiz3535
4 ай бұрын
❤️
@ayomalikosala7563
4 ай бұрын
Sir. Galewela dabulla gena kiwuwa nisa ahanne. Me kurunegala class eka neda ?
@MaleeshaBandara-v2j
4 ай бұрын
Ow
@MaleeshaBandara-v2j
4 ай бұрын
😂😂😂❤️❤️
@TKMG877
4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DilanSanjeewa-q9y
4 ай бұрын
❤
@ayomalikosala7563
4 ай бұрын
Sir, Mata awurudu 15 di mage bars kilo 58 kiuwa doctor kiwuwa mage ammata me daruwata adarayak thiyenawa am bara adu karaganna kiwuwa .
@ravidurajiw3947
4 ай бұрын
කෑම පාලනය කරන්න අඩු කරන්න
@RanilGamage-f4g
4 ай бұрын
😅😅😅😅😅😅😅
@jhash2
4 ай бұрын
Yko mechchr klyk kwththa kiyl hithn hitiye wen ekkt😂
@ajah9277
4 ай бұрын
Ane manda,,
19:50
එකම සිංදුව දිගටම අහද්දි ඇයි එපා වෙන්නේ? | Dinesh Muthugala | Episode 18
You Tube Thaksalawa
Рет қаралды 84 М.
11:02
තුවක්කු තියන් කොච්චර රැගුවත් ඔක්කොටම නීතිය එකයි | Dinesh Muthugala | Episode 241
You Tube Thaksalawa
Рет қаралды 72 М.
00:31
Players push long pins through a cardboard box attempting to pop the balloon!
Daily Viral Brief
Рет қаралды 29 МЛН
00:26
Players vs Pitch 🤯
LE FOOT EN VIDÉO
Рет қаралды 136 МЛН
00:20
Мама у нас строгая
VAVAN
Рет қаралды 11 МЛН
00:16
😮 Прикол с динозавром пошёл не по плану! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 11 МЛН
22:34
සැකිල්ල ගැන කියලා දෙන ගමන් මුතුගල සර් දුන්න ආතල් 🤣🙆 || important bio || dinesh muthugala sir
Important bio
Рет қаралды 56 М.
15:26
කෙල්ලෙක්ගෙ සිත ගැනීමේ රහස | Dinesh Muthugala | Episode 234
You Tube Thaksalawa
Рет қаралды 86 М.
3:41
මුතුගල සර්ගෙ පන්තිය ගැන තියන බොරු මඩ ප්‍රචාර | #muthugalasir #dineshmuthugala
Viplash
Рет қаралды 680
25:20
මූණේ ලප එන්නේ ඇයී? | #ආතල්කෝටියක් | Dinesh Muthugala | Episode 95
You Tube Thaksalawa
Рет қаралды 258 М.
19:40
කෙල්ල කාමරේ නෑ! ලුණුගම්වෙහෙර දැරිය හා ප්‍රසිද්ධබාලිකාවේ සිසුවිය-මනෝජ් මහත්තයාගේ සංවේදී කතා 2කේ වෙනස
The Life Traveler
Рет қаралды 847 М.
15:27
හැමදේම තියන් හවසට ඔතල ගහන අපිලගෙ උන් | Dinesh Muthugala | Episode 117
You Tube Thaksalawa
Рет қаралды 56 М.
13:12
පඩිපෙළේ රෙද්ද ගැලවුණු හැටි | උගුර බල්ලෝ කාලා උන වැඩේ | Dinesh Muthugala | Episode 236
You Tube Thaksalawa
Рет қаралды 39 М.
10:40
මගුල් ගෙවල් වල වලි | පරාර්තකාමියෙක් වෙන්නෙ කොහොමද | Dinesh Muthugala Bilogy | 😍
Bio lokaya _ Official
Рет қаралды 173 М.
20:31
පන්තියට ආතල් එකක් වෙන්න නැගිට්ටුව පැංචා | දවසේ තරුව | Dinesh Muthugala | Episode 129
You Tube Thaksalawa
Рет қаралды 92 М.
8:44
ගෑරුප්පුවෙන් අපේ උන් කන හැටි | සුදු වෙන අලුත්ම ක්‍රමේ | Episode 200
You Tube Thaksalawa
Рет қаралды 113 М.
00:31
Players push long pins through a cardboard box attempting to pop the balloon!
Daily Viral Brief
Рет қаралды 29 МЛН