සුපිරියටම Exam plan එක ගහන්නේ මෙහෙමයි | A/L kuppiya Island rank

  Рет қаралды 146,673

AL Kuppiya

AL Kuppiya

Күн бұрын

ගණිත අංශයෙන් පළවෙනි පාර විෂයන් තුනම fail වෙච්ච පියුමාල් දෙවෙනි පාරත් උසස් පෙළ විභාගේ ලියනවා. හැබැයි එකෙනුත් එයා fail වෙනවා. දෙපාරක්ම විභාගේ fail උන නිසා පියුමාල් ගොඩක් දුක් වෙනවා.
හැබැයි එහෙම කියලා එය වැටුනේ නෑ එයා එයාගේ උපරිම කැපවීම යොදාගෙන කොහොම හරි දිස්ත්‍රිකයේ දෙවනියා වෙලා උඩින්ම ඉංජිනේරු පිඨයට තේරෙනවා. මේක නම් ඔයා අනිවාර්යෙන්ම මිස් නොකර බලන්න ඕනි කතාවක්.
පියුමාල් ගෙන් ඔයාට ඉගෙනගන්න තියෙන දේවල් ගොඩයි. මේ episode එක ටිකක් දිගයි. ඒ වැදගත්ම දේ ඔයාලට අපි අනිවාර්යෙන්ම අරන් එන නිසා.
වීඩියෝ එක බලලා ඔයාට ඔයාගේ විභාගේ ගොඩදාගන්න පොඩි හරි දෙයක් ගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඔයාගේ අදහසත් අපිට comment එකක් විදියට දෙන්නත් අමතක කරන්න එපා. අපි උසස් පෙළ ඔයාලගේ හොඳම යාලුවා A/L කුප්පිය.
🥇 ඔයා හිතින් වැටිලානම් අනිවාර්යෙන්ම බලන්න! | A/L kuppiya Island rank
ඕනිම දෙකට කතාකරන්න අපිට,
🔰 Hot line : 045 22 33 000
🔴 උසස්පෙළ සියලු විෂය ධාරාවන්ගේ වීඩියෝ පාඩම් මාලා A/L කුප්පිය App එකෙන්
▶ www.alkuppiya.lk
🔴 උසස්පෙළ සියලු විෂය ධාරාවන්ගේ පොත්පත් ගෙදරටම ගෙන්න ගන්න
▶ www.kuppiyastore.lk
🔴 උසස්පෙළ ඔබේම රුපවාහිනී නාලිකාව - A/L කුප්පිය Television
▶ PEO TV නාලිකා අංක 210
🔴 උසස්පෙළ ඔබේම ඩිජිටල් සඟරාව - The Magazine by A/L කුප්පිය
▶ magazine.alkuppiya.lk
අමාරු පාඩම් ලේසියෙන්ම ගොඩ දාගමු!
දැන් වීඩියෝ පාඩම් 2,000+
Theory Revision ඇතුළු පරිපුර්ණ පාඩම් එකතුව මාසයක් පුරාම unlimited බලන්න!
දැන්ම නොමිලේම Download කරගන්න : alkuppiya.lk/
A/L කුප්පිය අපි, ඔයාලට ගොඩක් වැදගත්වන පාඩම් වල කෙටි සටහන් ඔයාලට සතියකට දෙපාරක් නොමිලේම එවනවා! ඔයා කරන subject එක අනුව පහල Telegram channel වලට සෙට් වෙන්න!
👉 සයන්ස් සෙට් එක මේ පැත්තට : t.me/alkuppiya...
👉 කොමස් ළමයි මේ පැත්තෙන් : t.me/alkuppiya...
👉 ටෙක් සෙට් එක මේ පැත්තට : t.me/alkuppiya...
👉 ආර්ට් සෙට් එක මෙතනින් එන්න : t.me/alkuppiya...
Crayons education Pvt Ltd Powerd by SLTMobitel
#study #exam #motivations

Пікірлер: 560
එහෙමද හිතන් ඉන්නේ? |  A/L kuppiya
15:57
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 31 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 49 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 193 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 31 МЛН