Рет қаралды 29,387
ඔන්න යාළුවනේ මං අද ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ ලංකාවේ ලස්සනම කන්සෙප්ට් එකකට කරගෙන යන රසම රස කෑම ජාති ගොඩක් තියෙන අලුත්ම අලුත් restaurant එකක්. මෙයාලගේ විශේෂත්වය තමා මෙයාලා මේ හදන රසම රස පීසා වලට වගේම අනිත් කෑම වලටත් ලෝභ නැතුව චීස් දාන එක. ඔයාටත් අඩු ගානට චීස් වලින් පුරෝපු පීසා වගේම රසම රස ඉතාලියෙන් කෑම කන්න කැමතිනම් ඉක්මනටම එන්න රාජගිරිය Dodger street එකට. 🤗😍🥰
Dodger street location | maps.app.goo.g...
Dodger street contact | 0112 884 484 / O76 743 4747
Instagram | www.instagram....
Face book | www.facebook.c...
😘🤗😳 මෙන්න තියෙනවා කාපුවා 😳🤗😘
BYOB Special
Available from 11 PM to 3 AM
6 Chicken Wings: 990/=
12 Chicken Wings: 1790/=
Combo Deals - Save More!
Crispy Chicken Burger: 990/= (was 1399/=)
Tandoori Chicken Burger: 990/= (was 1399/=)
Crispy Chicken Submarine: 1190/= (was 1690/=)
Tandoori Chicken Submarine: 1190/= (was 1690/=)
Creamy Chicken Penne Pasta: 990/= (was 1399/=)
Creamy Chicken Spaghetti: 990/= (was 1399/=)
Special Offers
1.Buy 1 Devilled Chicken Pizza and get Two Mojitos FREE!: 2690( was 4199)
2.Buy 1 Chef’s Special Pizza and get Any Selected Large Pizza FREE!: 3990( was 6680)