Camping in Thunderstorm | Making Chicken Kottu | Walapane | Kothalagala mountain

  Рет қаралды 191,499

Man Saranna මං සරන්නා

Man Saranna මං සරන්නා

Күн бұрын

Пікірлер: 976
@mansaranna
@mansaranna 2 ай бұрын
මං කාලයක් තිස්සේ හීන දැක්කා මේ වගේ වලාකුළු දර්ශනයක් බලන්න.. ඔන්න ඒ හීනේ හිතුවතටත් වැඩිය ලස්සනට විඳින්න ලැබුනා.. ඔයාලත් වාසනාවන්තයි.. මේ video එක හරහා හෝ ඒ දර්ශනය නරඹන්න ❤
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 2 ай бұрын
වලපනෙත් වැහිලා පේන උස තැනක ගමක ජිවත් wena මන් ♥️
@WikumKumara
@WikumKumara 2 ай бұрын
@Shihana-y8l
@Shihana-y8l 2 ай бұрын
❤❤❤❤❤❤
@sajeevikasenevirathna2128
@sajeevikasenevirathna2128 2 ай бұрын
මගේ ගම..සතුටුයි දැක්කම ..❤
@Loofimusic451
@Loofimusic451 2 ай бұрын
Man e video eka status dala awa witharayi ...marama lassnyi ❤🥺
@RidminiYuwanika
@RidminiYuwanika 2 ай бұрын
හැමොම පිට රට ඇවිදින්න යන්න දගලද්දි ලන්කාවෙ ලස්සන විදින ගමන් අපිටත් ආසවක් ඇති කරනව ❤ අනෙ බලපු ලස්සනම වීඩියෝ එක 🥺
@buspissokck
@buspissokck 2 ай бұрын
Solo hiker , man saranna දෙන්නම එක ලග අලුත් වීඩියෝ දෙකක් දාල 😊❤❤
@nilukachandanipushpakumari3191
@nilukachandanipushpakumari3191 2 ай бұрын
තාම ඉස්කෝලේ 10 වසරේ ඉන්න මම දවසක ලොකු වෙලා Camp කරන එක මගේ ලොකු හීනයක්❤❤ හරියට Man saranna වගේ 🏅🏅
@dinushachaminda3992
@dinushachaminda3992 2 ай бұрын
ඩ්‍රෝන් එකෙන් පෙන්නපු ඒ වලාකුලු දෙයියනේ හැබැහින් දකින්න ඒ ඇස් කොච්චර පින් කරලද 😩💐
@mansaranna
@mansaranna 2 ай бұрын
Ahamben set une
@dinushachaminda3992
@dinushachaminda3992 2 ай бұрын
​@@mansaranna ඔයා හරි වාසනාවන්ත කෙනෙක් අයියාහ්🌬️🥀
@KDTravels-d8j
@KDTravels-d8j 2 ай бұрын
ගෙදර මිදුලට ආවම පේනකොට කොහොමද ඒ ..වලපනේ අපේ ගම
@savi535
@savi535 2 ай бұрын
ape gama bm
@kaushikaperera-c7z
@kaushikaperera-c7z 2 ай бұрын
ගොඩාක් කාලෙකින් මන් සරන්නේගේ පරණ vibe එකට. අපි බලන් හිටිය විදියේ ලස්සන camping වීඩියෝ එකක්...... නියමයි සරන්නෝ
@mansaranna
@mansaranna 2 ай бұрын
Adrei❤
@PiumiRukshila
@PiumiRukshila 2 ай бұрын
@@mansaranna😊
@SamanKumara-y3p
@SamanKumara-y3p 2 ай бұрын
ඇත්තටම අයියේ මාට ගෙදරින් මෙහෙම කොහෙවත් එක්ක යන්නෙත් යන්න දෙන්නෙත් නෑ හැබැයි රෑ දෙක තුන වෙනකං මං ඇහැරිලා මේ වීඩියො බලනවා ඒ වීඩියෝ ඇතුළෙ ජීවත් වෙනවා ඉතිං මං සරන්නට ගොඩාක් පිං ගෙදරට වෙලා ඉන්න මං වගෙ අයව ලංකාවේ ලස්සන බලන්න එක්ක යනවට❤⛰️🏞️
@C.A.Hewage
@C.A.Hewage 2 ай бұрын
Valley of clouds ☁️ දෙවියනේ කොච්චර ලස්සනද❤🥺
@RiduhasIyomal
@RiduhasIyomal 2 ай бұрын
37:12 දිව්‍ය ලෝකයක් වගේ...❤❤🍃🍃☁️☁️.අදත් සුපිරි.....❤❤
@jjj20409
@jjj20409 2 ай бұрын
ඉස්සර බයික් එකේ ඔයා පොඩි සුදු කොල්ලෙක් හැමතැනම travel කලා බයික් එකේ, ඔයාගෙ මහන්සියේ ප්‍රතිඵලයක් වශයෙන් ඔයා අද හොද වාහනේක යනවා Travel කරන්න , මූල ඉදලා ඔයාගේ vedio බලපු කෙනෙක් විදියට හරිම සතුටුයි ඔයාගේ දියුනුවට❤ ඒ වගේම ඔයාගේ නිවෙන රූපයට ඔයාගේ කටහඩට ඔයාගේ vedios වලට හරි ලස්ස්නට හැමදේම capture කරලා අපිට පෙන්නලා අපිටත් camping වලට ආස හිතෙන විදියට ඔයා vedio එක දාන්න ගොඩක් මහන්සි වෙනවා කියලා දන්නවා , ඔයාගේ දියුනුවට සතුටුයි , ඉස්සරහටත් ලස්සන vedios දාන්න ඒ වගේම ඔයාගේ ජිවිතේ සාර්තක වෙන්න කියලා සුබ පතනවා ❤ පරිස්සමින් හමදේම කරගන්න !!❤
@ThamashaVidushini
@ThamashaVidushini 2 ай бұрын
ව්ඩ්යෝ එකක් දානකල් බලාගෙන හිටියේ අයියා..ක්ලාස් එකේ ඉදන් ව්ඩ්යෝ එක බලන්නේ..මාරම ලස්සනයි අයියා ව්ඩ්යෝ එක මං හරි ආසායි අයියාගෙ ව්ඩ්යෝ බලන්න..අයියාගෙ වැඩ ට්ක පරිස්සමින් කරගන්න බුදු සරණයි අයියාට ❤❤❤❤
@mansaranna
@mansaranna 2 ай бұрын
Adrei❤
@Nethmi75bme
@Nethmi75bme 2 ай бұрын
වලාකුළු වල view එක නම් හිතා ගන්න බෑ මාරම ලස්සනයි🥺. video එක සුපිරියි💚☘️
@H.I.R.U.U
@H.I.R.U.U 2 ай бұрын
අහස කියන්නේ හරි අපූරු බෙහෙතක් හිතට අමුතු සැනසීමක් දෙන 🤗.අහස කියන්නෙම ඇබ්බැහි වීමක්.. 🦋💗 අයියගෙ වැඩ ටික පරිස්සමෙන් කරගන්න ☺️.budusaranaii..❤
@flavor-cooking
@flavor-cooking 2 ай бұрын
mansarannage subla thwa wadi weewaaa🙏 all the best mansarnna
@mansaranna
@mansaranna 2 ай бұрын
Adrei❤
@hasiyavlogs
@hasiyavlogs 2 ай бұрын
සුපිරියක් ඒක නම් සරන්නා ❤😎 ඉස්සර වගේම ඒ විදියටම දැනුනා 🔥 ජය වේවා
@ruchikathathsara6959
@ruchikathathsara6959 2 ай бұрын
Excellent.Super. Beautiful. Man saranna gammak thama ithin. Mamath kothalagala camp kara wage denuna. Video eka iwara wenaknma baluwa.Enjoy kara. Me kothalagala camping ekanm supiri.Godak dewal dekka.Lassana views baluwa. Eka marama feeling ekk. Man saranna aiye math hitha gaththa aiya wage me widiyata kawadahri camping karanva kiyala.Jaya wewa man saranna aiye.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@rukshandilum4664
@rukshandilum4664 2 ай бұрын
❤ මිනිස්සු නොදන්න ලස්සන තැන් කොච්චර තියන්වද එකනම් මරු .❤❤
@Marvel_Edit-SL
@Marvel_Edit-SL 2 ай бұрын
ලස්සන vibe ekak ❤ ලස්සන කොල්ලෙක් ❤ කවදත් නියමයි මං සරන්නා 😎
@sharanyarajapaksha5066
@sharanyarajapaksha5066 2 ай бұрын
පරිසරයෙ ලස්සන ඇස් දෙකෙන්ම විදින්න එ ඇස් ගොඩක් පින් කරන්න ඇති 🍂Stay Safe Ayya🤗 ❤
@ChamiduPrabath-r7f
@ChamiduPrabath-r7f 2 ай бұрын
අද තමා අපිත් දන්නේ අපේ ගම මෙච්චර ලස්සනයි කියලා 😍❤️‍🩹
@Siyanlakshan-v1r
@Siyanlakshan-v1r 2 ай бұрын
බලන්න යන්න බැරි වුණාට මම හැමදාම හොයාගෙන travel video බලනවා
@awanthifernando1016
@awanthifernando1016 2 ай бұрын
වලාකුළු වලටත් උඩින් ඉන්නවා වගේ දැනුනේ❤❤ඒ අකුණ ⚡
@s_a_h_a_n
@s_a_h_a_n 2 ай бұрын
ලගින්ම ඉන්න යාලුවො ටිකත් එක්ක camping කරන්න පුදුම ආසාවක් තියෙන්නෙ ❤👌
@SeshanBhagye
@SeshanBhagye Ай бұрын
Me to
@SUMITHRANASINGHE-qo3zh
@SUMITHRANASINGHE-qo3zh 2 ай бұрын
Fantasy ලෝකෙක අතරමන් උන වගේ තේරෙන්නේ අනේ පට්ට 🥰❤️
@Universe-gr1
@Universe-gr1 2 ай бұрын
ලන්කාව තරම් ලස්සන තැනක් කොහෙවත් නැ. එහෙම හිතුනෙ මන්සරන්න හින්ද ❤ . වීඩියො එකේදි කියල දෙන නොදන්න දේවල් ගොඩක් වටිනව.
@dimath7638
@dimath7638 14 күн бұрын
ආසම කරන ජීවිතයක් ❤️
@indrakumari-y5m
@indrakumari-y5m 2 ай бұрын
oya patte Nildandahinna golumale godak lasssanai ❤💚💙
@kanchanahemanthi-j1c
@kanchanahemanthi-j1c 2 ай бұрын
ලෝබ හිතෙන ජීවිතයක් ❤ සුබපැතුම් .පරිස්සමෙන් දිගටම යන් මල්ලිලා,,,
@Sehi35
@Sehi35 2 ай бұрын
මං සරන්නගේ බලපු ලස්සනම video එක❤
@nathiinduwa9431
@nathiinduwa9431 2 ай бұрын
තනිකර අපිම ගියා වගේ vibe එකක් එන්නෙ බලද්දි..කුරුල්ලන්ගෙ සද්දෙත් එක්ක සීතල පින්නෙ ඒක වෙනම vibe එකක්..සොබාදහම මරු..සුපිරි වැඩක්🔥❤..
@SIX-T
@SIX-T 2 ай бұрын
අයියා දැන් පොශ් වෙලා.ඉස්සර වගෙ එහෙට්ට මෙහෙට්ට කියන්නැනෙ දැන් 😅 ලස්සනයි විඩියෝ එක🎉
@Dreamcatcher1281
@Dreamcatcher1281 Ай бұрын
ලංකාව කියන්නෙ කොච්චර ලස්සන රටක්ද 👀🤩..ඔයාලා ඒක හරි ලස්සනට විඳිනවා...🌝🏕️🌿සුපිරී වීඩියෝ එක..මාර feeling එකක් එන්නේ...මගෙත් හීනයක් travel කරන එක 🦋❤️🍃
@lakminidilrukshi6464
@lakminidilrukshi6464 2 ай бұрын
ඔයාගේ වීඩියෝ ගොඩක් ලස්සනයි මල්ලි.මග අරින්නේ නැතුව බලන එකම channel එක (මං සරන්නා) බුදු සරණයි.
@maheshnilanka614
@maheshnilanka614 2 ай бұрын
එක මාරම ලස්සනයි මල්ලි. යන තැනක පරිස්සමින් බුදුසරණයි 🙏🙏🙏
@akkaakka9210
@akkaakka9210 2 ай бұрын
තෙරැවන් .සරණයි පුතා .ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා .ගමන් බිමන් පරිස්සමෙන් යන්න
@sumangaladamayanthi5226
@sumangaladamayanthi5226 2 ай бұрын
මේ වීඩියෝ දකිද්දි අපිත් නිකම් එතන ඉන්නව වගේ feeling එකක් දැනෙන්නේ ..thankx aiyaa oyata මේ වගේ videos අපිට ගේනවට.. Adarei❤❤❤
@PinkyWithanage
@PinkyWithanage 2 ай бұрын
අපේ ලංකාව මේ තරම් ලස්සනද කියලා හිතෙන්නේ මේ වගේ ලස්සන වීඩියෝ එකක් බැලුවමයි පරිස්සමින් සතුටින් ඉන්න
@asanganipiyumika6774
@asanganipiyumika6774 2 ай бұрын
Ape gedra lga mamth ada thamai ඇත්තටම lassana dakke gdk lassani aiya video ek me wge thwath lassna video arn enna🥰❤👍
@samithandmaduwithmikenlife
@samithandmaduwithmikenlife 2 ай бұрын
අනේ මගේ ගම🎉❤❤❤කොච්චර ලස්සනයිද🌳🌳🌳🌳🌳
@Melody-princessv5h
@Melody-princessv5h 2 ай бұрын
අදත් නියමයි අයියෙ..Video ekk දානකන් බලන් හිටියෙ ❤
@Ravidu--sachintha
@Ravidu--sachintha 2 ай бұрын
සුපිරී මේ වගේ වීඩියො ටග්ගාලා දන්න ආසයි බලන්න bro තෙරැවන් සරනයි 😊😊
@namallakmal5077
@namallakmal5077 16 күн бұрын
අපෙ ගමට ඇවිල්ලා ගිහින්...❤❤ මං සරන්නා ආදරෙයි ❤❤ජයෙන් ජයම වේවා 🙏🙏
@senarathbandara-d5m
@senarathbandara-d5m 2 ай бұрын
Nildandahinna❤ Golumaleth lassanai💓 walapane❤🥰
@hansipathum2096
@hansipathum2096 Ай бұрын
Good luck aiye..❤oya hari lassana lamayek.
@KARUNATHILAKARajapaksha-to6mf
@KARUNATHILAKARajapaksha-to6mf 2 ай бұрын
මo සරන්නා ඔයාගෙ video හැමදාම බලන්නවා video එක මාරම ලස්සනයි
@nilaknaminsandhi3686
@nilaknaminsandhi3686 Ай бұрын
Harima lassana video ekak ...thank u❤❤❤❤
@nuwangodakanda1344
@nuwangodakanda1344 2 ай бұрын
Wrong turn vibes on 💀
@nirmaleewijesinghe5571
@nirmaleewijesinghe5571 2 ай бұрын
Woooow what a beautiful scenarios... we are so blessed to have such beautiful mother land. ❤
@harrylouberrie
@harrylouberrie 2 ай бұрын
woah the intro itself gives me chills, excited to watch the entire video!!! ❤
@mansaranna
@mansaranna 2 ай бұрын
Glad you liked it!!
@SUMITHRANASINGHE-qo3zh
@SUMITHRANASINGHE-qo3zh 2 ай бұрын
ඔයාගේ වීඩියෝ බලද්දී එන්නේ අමුතුම feeling එකක් 🍃🥰 මම තාම ඉගෙන්න ගන්නවා හැබැයි මාත් ලොකු උනාම travel කරන්න යනවා එක පට්ට 🍃❤️🥺
@PanchaliNimansha
@PanchaliNimansha 2 ай бұрын
Vlog එක නම් මාරම ලස්සනයි අයියේ❤ පරිස්සමින් travel කරන්න. බුදු සරණයි ❤
@anushawilamuna200
@anushawilamuna200 2 ай бұрын
Drone shot wala අර වලාකුළු ටික මාරම ලස්සනයි වෙනම ලෝකයක් වගේ wow ලස්සනයි 🥰🥰🥰
@yohandissanayake2883
@yohandissanayake2883 2 ай бұрын
Walapane 🍃🌧️♥️
@disniAmarasingh
@disniAmarasingh 2 ай бұрын
කාලෙකින් පුරුදු vibe එකට. ගොඩ දවසක් බලන් හිටියා camping video 1ක් ගේනකල්. අම්මෝ මාරම ලස්සනයි ඒ view එක නම් ❤ අද video quality 1ත් superb ❤ drone shots ටික නම් මරු අප්පා ❤ හැමදාම වගේ අද මොනවද හදන්නේ කියල මං බලන්නේ😁 ගෙදර ඉදලවත් අපි හදන්නැති කෑම අය්යා camping ගිහින් හදන්නේ 😂❤ අද නම් හොඳ වෙලාවට කුරුල්ලන්ගේ සද්දේ බලන්න නෙවෙයි අහන්න තිබ්බේ😌 ලස්සනට දිගටම මේ වැඩේ කරන් යන්න අය්යා.. ආදරෙයි ❤
@SDAGAMING43215
@SDAGAMING43215 2 ай бұрын
තුනීස්ගල hike එකක් යමුද. තුනීස්ගල කන්ද උඩට නැග්ගම මාර ලස්සනයි 😍
@kavii-u1l
@kavii-u1l Ай бұрын
supiri palace ekak ...... marama lassanai vedio eka ....😇
@nimeshbandara6450
@nimeshbandara6450 2 ай бұрын
ගියපු කට්ටිය දන්නව ඇති ❤️ මේක තනිකරම නමුනුකුල වගේ කන්දක් 😌✌️ ෆයිනස් කැලය/ අර මගදි පෙන්නන viewpoint එක මේ සේරම නමුනුකුල යද්දිත් හම්බෙනව ❤️🔥
@mansaranna
@mansaranna 2 ай бұрын
Owww
@kaminidesilva705
@kaminidesilva705 2 ай бұрын
Very nice blog. Thanks for your tips regarding leeches.
@SandaliUpeka-qm3pm
@SandaliUpeka-qm3pm 2 ай бұрын
Godak klekin camping video ekak 👏💚 super
@Nipunabandara-jj5pi
@Nipunabandara-jj5pi 2 ай бұрын
ලස්සනයි අයියා video එක .නියමයි මාරම ලස්සන තැනක් .ඔයා මෙ video එක ලස්සනටම ගහාලා තියනවා.💚🍃🌏
@travelwithoshen
@travelwithoshen 2 ай бұрын
Maru camping eka❤❤❤❤❤❤❤❤❤
@lakmalkasun2091
@lakmalkasun2091 2 ай бұрын
වීඩියෝ එක මරූ අයියා drone shot එකනම් තනිකර පිස්සුවක් 🥺💗
@HansikaNethmini-eg2rf
@HansikaNethmini-eg2rf 2 ай бұрын
🌬️දිව්‍යලෝකේ😌💆‍♀️🍃❤
@amilasandaruwan2176
@amilasandaruwan2176 2 ай бұрын
අලුත් වීඩියෝ එක මාරම ලස්සනය✌️✌️✌️💖💖💖💖
@GKW649
@GKW649 2 ай бұрын
වලපනෙම තියෙනව පුංචි ලෝකන්තය එතනත් හරි ලස්සනයි❤️
@DularaKumarasinghe-di2hl
@DularaKumarasinghe-di2hl 2 ай бұрын
ගොඩක් කාලෙකට පස්සේ බලපු සුපිරිම වීඩියෝ එකක්....... camping feeling එක ගෙදර ඉඳන් වින්දා..... ❤❤❤❤❤❤😊
@travelwiththarusha2526
@travelwiththarusha2526 2 ай бұрын
1 St comment 😌🌿🏕 එතනනම් මාරම ලස්සන view එකක්. ආසම මීදුමයි හීතලයි පිරිච්ච තැන් වල Camping වලට .වීඩියෝ එකත් සුපිරියක් ❤️💫
@mansaranna
@mansaranna 2 ай бұрын
Adrei❤
@Ndissanayaka-nb7nu
@Ndissanayaka-nb7nu 2 ай бұрын
මාරම ලස්සනක් ඒ මීදුම්වල වලාකුළුවල තියේ.නියමයි මං සරන්නා😍😍🍃💚❤
@NandawathiNandawathi-x5p
@NandawathiNandawathi-x5p 2 ай бұрын
අනේ ඔයා වලපනේ ඇවිත්.....මාත් වලපනේ අයියේ..❤❤❤ එවුනාට ඔයාගෙ වීඩියෝ එකෙන් තමා ලස්සන දැක්කෙ.❤
@mansaranna
@mansaranna 2 ай бұрын
😍❤️
@MilanChandana-u2y
@MilanChandana-u2y 2 ай бұрын
🎉oyata godak pin malli me wagee lassana sthanayak apita pennuwata ❤❤❤❤❤
@NiroshaUdayakumari-s9k
@NiroshaUdayakumari-s9k 2 ай бұрын
Ayyage video atharin supirima camp video eka meka
@mansaranna
@mansaranna 2 ай бұрын
❤️🇱🇰
@VijithaVijitha-sz6wr
@VijithaVijitha-sz6wr 2 ай бұрын
Ayye man oyage oyage vidiyo balabala iddi ekaparatama hoyaganna nathiuna ada thamai masa 5kata vitha passe hambune ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍
@Travelwithchanu-TWC
@Travelwithchanu-TWC 2 ай бұрын
Frist comment ❤
@mansaranna
@mansaranna 2 ай бұрын
Yes you are!
@foxygamester
@foxygamester 2 ай бұрын
735th comment 😂💕
@nipunpriyadarshana3713
@nipunpriyadarshana3713 Ай бұрын
Me tent eka ganna puluwan kohenda machan. ​@@mansaranna
@PrashanDewnila
@PrashanDewnila 9 күн бұрын
ලයික් දාන්න
@Mali-y2
@Mali-y2 2 ай бұрын
අම්මෝ camping video එකක්‌ එනකන් බලන් හිටියේ ❤
@Y_OMESH
@Y_OMESH 2 ай бұрын
aiye camera eka mokakda
@SanukaNethum
@SanukaNethum 2 ай бұрын
Zony එකක්
@nipunitharnga5906
@nipunitharnga5906 2 ай бұрын
වාව් අයියේ.. ඒ වීඩියෝ ඒකනම් මාර ලස්සනයී.. වලාකුළු ටික. ලංකාව කොයිතරම් ලස්සනද ඔයාට හුගක් තෑන්ක්ස් අපිට මේ ලස්සන පෙන්නවාට.. ඔයාගේ වීඩියෝස් වලින් ලස්සනම එකක් මේක.. 😍❤️
@flashgaming5017
@flashgaming5017 2 ай бұрын
27:09 දැක්ක දැක්කා අයියෝ 😂❤
@Ama2078
@Ama2078 2 ай бұрын
Niyamai aiye ,apita samanyen yanna bari than oya hri lassanata pennanwata❤
@kristinaroshani919
@kristinaroshani919 2 ай бұрын
Yanna asawen hitiya Eth nama location eka hoyaganna beruwa hitapu thenak, E kanda ethata penne kabaragala wage,marama lassanai...❤ Walapane narangalath video ekaka oni..🙂 Thank you man saranna❤
@chalanaanjana6881
@chalanaanjana6881 2 ай бұрын
අම්මෝ දැන්නම් video මාරම කොලිටි ❤ ජයවේවා ❤
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 2 ай бұрын
Harima lassana vloge ekk malli 👍👍
@binukbharatha8134
@binukbharatha8134 2 ай бұрын
patta bn wadeee nm supiri 500 k ghamune ikmnta lankawee lokuma travel KZbinr wemu ❤🍺
@sachinthasamarathunga6277
@sachinthasamarathunga6277 2 ай бұрын
ආසාවෙන් බලන් හිටියේ.. ලස්සනම විඩීයෝ එකක්❤ මාරම ලස්සනයි අයියේ❤
@sumuduniherath486
@sumuduniherath486 2 ай бұрын
Thank you as always for bringing us such awesome vlogs 'man saranna'❤
@NilminiSajeewani
@NilminiSajeewani 2 ай бұрын
Harima lassani,,,malliyo,,,,apita balanna api rate sundarathwaya,,, idereyatama yanna suba pathtanwa,,,,harima sathutui ada oya enna tan ganna ,,,,,pin apith wedenna ekan geyata ai lassana sobaha dama ,,,,,🎉🎉🎉🎉❤❤❤
@Lifetravelingwiithme
@Lifetravelingwiithme 2 ай бұрын
Patta malli...balapu lassanama view eka wenna one❤jaya wewa
@Dilruk_Nilakshana
@Dilruk_Nilakshana 2 ай бұрын
One of my most favourite channel on youtube...❤❤❤
@tharangathushari6918
@tharangathushari6918 2 ай бұрын
වචනයෙන් කියා නිම කළ නොහැකි ලස්සනක්❤ දිව්‍ය භවනක්😊
@imasinger7683
@imasinger7683 2 ай бұрын
බලාගෙන හිටියේ බ්‍රෝ මොකක්ද මෙච්චර දවස් කලේ.......දන්නවනේ oyge vlogs balanna addicted කියල.....☺️🥰😍♥️😊
@mansaranna
@mansaranna 2 ай бұрын
Adrei ❤️
@imasinger7683
@imasinger7683 2 ай бұрын
මාත් ආදරෙයි සෙට් එකටම අයියේ.....♥️😍🥰
@සිතියම-SithiYama
@සිතියම-SithiYama 7 күн бұрын
අපේ ගම😱🍃❤️
@rameshadinukshi6716
@rameshadinukshi6716 2 ай бұрын
කමෙන්ට් එකක් නොදාම ඉන්න බැරි උනා..පලවෙනි පාරට ඒ වගේ වලාකුළු දැක්කෙ..පුදුම ලස්සනක්..ඒ ටික දකිද්දි දැනුනෙ හරියට මම වලාකුළු උඩින් ඇවිදන් යනවා වගේ...දිව්‍ය ලෝකයක් ඒකනම්...❤❤
@srimahabhadrakalidewalaya4429
@srimahabhadrakalidewalaya4429 24 күн бұрын
Matath yanna asa hithuna godak lassanai ayye❤
@NethmiChiranthika
@NethmiChiranthika 2 ай бұрын
Thawath lassana video ekakin hamba wemu....බුදු සරනයි ❤🎉
@anuhasgamage
@anuhasgamage 2 ай бұрын
අයියේ මොනරාගල කන්දේ camping විඩියො එකක් ගෙන්නකෝ❤😊
@nathaliyaruston9070
@nathaliyaruston9070 2 ай бұрын
Notification dakka gaman awe Travel vlogsnm man saranna thamai ❤♥️
@chalanirathnayakaa
@chalanirathnayakaa 2 ай бұрын
Wow❤Niyamaii Ayyaaaaaa❤ Drone shots🔥🔥 Superb vlog ❤❤
@nimashamadumi
@nimashamadumi 2 ай бұрын
ලස්සනම ලස්සන විඩියෝ එකක් ආදරෙයි අයියා .❤❤මං සරන්නා ❤
@rovinthakshila6763
@rovinthakshila6763 2 ай бұрын
පල්ලමේ යද්දි 2nd එකට දාගෙන යන්න brother ❤ break bind වෙයී... ජය වේවා... 😎
@Abcdef-fgttfgggg
@Abcdef-fgttfgggg Ай бұрын
❤ නියමයි අයියේ බුදු සරණයි දෙයියෝ හැමෝටම ❤
@HP-cf9bc
@HP-cf9bc 2 ай бұрын
Drone shot😍🍃 It looks like the heaven❤
Wangedigala | Camping in thunderstorm , Cooking , ASMR 🇱🇰
33:32
Man Saranna මං සරන්නා
Рет қаралды 785 М.
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 17 МЛН
Solo Camping in Heavy Rain - Hot Tent & Tarp Set Up Compilation
3:27:40
Bushcraft Campfire
Рет қаралды 238 М.
A Year in the Wilderness | Off Grid and Self Reliant in a Log Cabin
3:22:14
My Self Reliance
Рет қаралды 29 МЛН
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
RAIN and STORM Camping in AIR TENT that is more cozy and relaxing than home. ASMR
32:13
Rassagala Camping | Making Cheese Pasta  ft ​⁠​⁠@Experiment_Kitchen ​⁠​⁠@Thrimaz
50:49
Man Saranna මං සරන්නා
Рет қаралды 180 М.