ALL NEW BAJAJ PULSAR N160 | SRI LANKA

  Рет қаралды 143,185

SL Wandi

SL Wandi

Күн бұрын

Пікірлер: 425
@NaveenDilhara-o3o
@NaveenDilhara-o3o 7 күн бұрын
මම සෑහෙන්න කාලයක් බලන් හිටියා මගේ ආසම බයික්බෙක ලන්කාවට ඇවිල්ලා ❤️❤️❤️
@SasiduSameera
@SasiduSameera 5 ай бұрын
සුපිරි මචන් මන් බයික් රිවියු බලන්නේ උබේ විඩියො විතරයි. සුපිරියට පැහැවදිලිව කියනවා. ❤ජය වේවා
@SLWandi
@SLWandi 5 ай бұрын
Idiriyedi ride krala review ekak dennam
@NimashiDananjana
@NimashiDananjana 3 ай бұрын
Thava kochchara kal yaida enna
@game2you421
@game2you421 2 ай бұрын
මගෙ 2013 150 එකක තිබ්බ 2024/0828 වික්කේ.. කිසිම ලෙඩක් නැතුව.. හොදටම බර ඇද්දා.. දුර ගියා අයේ සුපිරිම බයික් එකක්.. එ ගැන වචන නෑ.. දැන් එන එව අවුරුදු 4 යන්කොට ගන්න දෙයක් නෑ.. මම ගත්තෙ 3:90 කට .. දැන් එන එව බාල කරලා ගාන වැඩි කරලා විනාස කරලා කලා එවන්නේ.. පෙනුම විතරයි
@Thrinduprebath
@Thrinduprebath Ай бұрын
හිත යන්නෙ පරන ඩිසයින් එකට 😅❤
@IsuruSugath-iq2vv
@IsuruSugath-iq2vv 4 ай бұрын
පල්සර් කියන්නේ ගැම්මක් තමා
@gayathrahewamadduma8628
@gayathrahewamadduma8628 5 ай бұрын
Elvis dan looking matured ❤ bike ekak gana technically and overall hariyatama explain karana ekama rider hats off 🙌 Riding experience eka gana, e wagema dan thiyena, lankawe godakma popular fz ekath ekka handling comparison ekakuth issarahata genna. Jaya wewa 🔥
@SLWandi
@SLWandi 5 ай бұрын
Thank you bro 🫢❤️
@lakshanabeyrathne407
@lakshanabeyrathne407 2 күн бұрын
ලංකාවේ launch වෙන එකේ meter panel එක fully digital ද?
@shamikarathnayaka1591
@shamikarathnayaka1591 Күн бұрын
full digitel meter eka na
@CDWcreationZ
@CDWcreationZ 4 ай бұрын
Mt 15 ,Fz ,apache, NS ඔක්කොම මික්ස් කරලා වගේ
@hashanpererasrilanka
@hashanpererasrilanka 3 күн бұрын
ලංකවේ launch කරන්නේ කොයි model එකද? USD ABS (with 3ride mods and nevigation) එකද නැත්නම් ABS telescope model (normal) එකද?
@hashanpererasrilanka
@hashanpererasrilanka 2 күн бұрын
Devid Peries ලා ගෙවන්නේ මේකේ old version telescope suspension එක... ...2024 version එක USD suspension තියන එකක්.. features වැඩියි... In other words the Budget version of this model...
@MalithKeshitha
@MalithKeshitha 28 күн бұрын
pulsar 150 2024 model එක එන්නේ නැති වෙයිද ලංකාවට (fully digital meter තියන එක)
@SLWandi
@SLWandi 5 күн бұрын
Danata naha
@SLTRENDINGSLK
@SLTRENDINGSLK 4 ай бұрын
ආවත් හොඳ එකක් නම් එන්නෙ නෑ. පොඩි කිලෝමීටර් ගානකින් ගෙවිල යන්න හදල තියෙන්නෙ. තෙල් වැඩකරන වාසිය තියෙනවා. නමුත්, ගන්න යද්දි අපිට කියන්නෑ පාට්ස් එහෙම වැඩිය එන්නැති ඒවා. ගත්තට පස්සෙ තමයි රඟේ තියෙන්නෙ. මම ගත්ත අලුත් ඩිස්කවරියේ බ්‍රේක් ලිවර් එක, පිටුපස බ්‍රේක් රොඩ් එක එහෙම ලංකාවෙ කොහෙවත් නැති තරම්. කලාතුරකින් එක තැනක එකක් තියෙනවා. මම බ්‍රේක් රොඩ් එකයි ලිවර් එකයි හෙව්වා සෑහෙන කාලයක් dpmcඑකට කෝල් කලා. මෙලෝ රහක් නෑ. හයිය නෑ. කෑලි පට ගාලා ගෙවෙනවා මින්සුන්ගේ සල්ලි හූරගන්නවා විතරයි. හොද එකකට ආවේ discover 135 එක විතරයි. තව තියෙනවා කියනවනම් කමෙන්ට් එක දිගවෙනවානේ. හොඳට බලලා ගන්න ගන්නවනම්.රිවිව්ස් ගේන්න තව ජයවේවා අයියා.❤❤❤
@buddhikanayanajith678
@buddhikanayanajith678 4 ай бұрын
ඇත්ත😕 අලුත් discovery එකෙ brake leaver එක තාම හම්බුනේ නෑ. ගන්න තැනක් තියෙනවාද
@SLTRENDINGSLK
@SLTRENDINGSLK 4 ай бұрын
@@buddhikanayanajith678 දන්නෑ අයියේ. ඒ දවස්වල ගන්නකොට එකම එකක් තිබුනා යක්කල. පංච්කාවත්තෙ කොහෙවත්ම කිසිම කඩේක මේකේ කෑලි නෑ අයියා. ලොකු ලෙඩක් එහෙම ආවොත් අනාථයි.😰🤦😢
@SLTRENDINGSLK
@SLTRENDINGSLK 4 ай бұрын
@@buddhikanayanajith678 ඕකේ පිටිපස්සේ 7mm thickness තියෙන මහත බ්‍රේක් රොඩ් එකක් තියෙන්නෙ. ඒකත් නෑ. පිටුපස බ්‍රේක් එකයි ඉස්සරහ එකයි ලින්ක් කරන කේබල් එක නෑ. ⁣ඉස්සරහ බ්‍රේක් පම්ප් එක ගන්න නැ. හරිම අඩුයි පාර්ට්ස්. තියෙන තැන පට්ට ගනන්.
@buddhikanayanajith678
@buddhikanayanajith678 4 ай бұрын
@@SLTRENDINGSLK පන්චිකාවත්තෙ හැමතැනම බැලුවා බඩු නෑ. brush ගිහින් හොයලා හොයලා ඒක දැම්ම.
@buddikadeshan3032
@buddikadeshan3032 3 ай бұрын
මචන් මම අලුතෙන් ආපු Ct 100 Es Bike එක ගන්න කියල බැලුවෙ මන් බයික් ගැන ලොකු දැනුමක් නෑ ඒකටත් ඔහොම සීන් තියනවද ටක් ගාල කැලි ගෙවෙනවද parts එහෙම හොයා ගන්න අමාරු ද 👀😔
@DonMalik-kx3wt
@DonMalik-kx3wt 4 ай бұрын
උබලට තියෙන්නේ ct 100 එකක් නම් ඒක පරිස්සම් කරගනින්ලා මේවා මේ කියන් ගනන් වලට ගන්න කුඩු සල්ලි නෙමෙයිනේ හම්බ කලේ.
@HETTIARACHCHIGEMADHUSANK-ke7xq
@HETTIARACHCHIGEMADHUSANK-ke7xq 3 ай бұрын
Sirawata bm CT 100 hodai
@SLTRENDINGSLK
@SLTRENDINGSLK 3 ай бұрын
@@DonMalik-kx3wt එකෙන්ම.👍
@_Baby_JR
@_Baby_JR 5 ай бұрын
සුපිරියක් තමා 🖤🍃
@hashanpererasrilanka
@hashanpererasrilanka 4 күн бұрын
Release date එක කවදා වගේ වෙයි ද?
@SLWandi
@SLWandi 3 күн бұрын
December 1st week
@Denuwanpahasara-g9w
@Denuwanpahasara-g9w 9 сағат бұрын
දැනුත් ගන්න පුලුවන්
@yohanjayathilaka7400
@yohanjayathilaka7400 5 ай бұрын
ලක්ෂ 15 සීමාවට ලං වෙයි...නැත්තං ඊට වැඩිවෙයි
@WSP012
@WSP012 5 ай бұрын
😂😂😂😂😂 hornet ekk gnin bn
@yohanjayathilaka7400
@yohanjayathilaka7400 5 ай бұрын
@@WSP012 ekanm atta 😁
@achintha_sansala
@achintha_sansala 4 ай бұрын
මොඩ යකෙක්🤣
@SLTRENDINGSLK
@SLTRENDINGSLK 4 ай бұрын
@@yohanjayathilaka7400 ලක්ස 15 ක් නෙවෙයි 20 ක් වුනත් වැඩක් නෑ. ඉස්සර ඒවා වගේ කොලිටි නෑ. අඩු කිලෝමීටර් ගානකින් පටස් ගාලා ගෙවෙන්න හදල තියෙන්නේ. ඕවගේ පාර්ට්ස් එහෙමත් තියෙයිද දන්නෑ. බාලම බාල ජරාවක්.🤦
@Ghost_face09
@Ghost_face09 4 ай бұрын
​@@SLTRENDINGSLKCt ඔස්තාර්
@Viratkohli-k9d9x
@Viratkohli-k9d9x 21 күн бұрын
Ns 200 අලුතින්ම ena price khomada ?
@AvishkaSandiv
@AvishkaSandiv 3 күн бұрын
Ewa enne na dan
@tharu6923
@tharu6923 5 ай бұрын
පිස්සුද ඔයි තමිසෙලාට ඕක ලක්ෂ 11 දීලගන්න
@pubudugunawardhana922
@pubudugunawardhana922 4 ай бұрын
පතුරු යනකම් පැදපු fz 3.0 එකක් 9ක් වෙනවා😂😂😂 ඉතින් මේක අලුතින්ම වටිනවනෙ
@gayathrahewamadduma8628
@gayathrahewamadduma8628 2 күн бұрын
9.5 laks
@randikadilshan6096
@randikadilshan6096 4 ай бұрын
Ekam aul bick eke tyres size thmi......bick eke balance ekt tyre size pttm wtinw
@shanepereraedu
@shanepereraedu 3 ай бұрын
මචන් 🙌 ලංකාවට RE bikes ගෙන්නුවම ඒවයි service එක කොහොමද. ලකාවෙ RE ලගෙ service එක හොදයිද නැත්තම් අවුල්ද, අනිත් දේ ඉන්දියාවෙ විතරක් release උන Honda CB350 වගේ ලංකාවට එන්නෙ නැති බයික් අපි මෙහෙට import කරොත් stafford motors ලගෙන් අපිට genuine service එකක් ගන්න පුලුවන්ද? එහෙම import කරල මෙහෙට ගෙන්නපු බයික් වලට parts මෙහේ dealers ල හරහා(stafford ල වගේ) oder කරහම කොච්චර ඉක්මනට ගන්න පුලුවන්ද? ඔයාගෙ අත්දැකීම් එකතු කරල සහ විස්තර ටිකක් හොයල බලල වීඩියෝ එකක් ගේන්නකො.
@SLWandi
@SLWandi 3 ай бұрын
0701764717 whatsapp msg ekak dann bro
@ArunKumar-pj6cr
@ArunKumar-pj6cr 5 ай бұрын
Ns160 new model ekath bessuwoth hodai meke cluster ekamai dual channel abs and upside down folks 🙌 slipper clutch thiyenawa 🙌
@Gihansupun660
@Gihansupun660 5 ай бұрын
Price eka kiyada
@yanjana5815
@yanjana5815 5 ай бұрын
අලුත් FZ එක ලන්කාවට ඇවිල්ලා නැද්ද
@chethanadulakshith-x1g
@chethanadulakshith-x1g 2 күн бұрын
meter eka fully digital da enne
@AMGworld63
@AMGworld63 5 ай бұрын
USD fork එනවද ලංකාවට එන්න තියෙන Model එකේ?
@SLWandi
@SLWandi 5 ай бұрын
Boho durata naha.
@dilanchathurangaytb
@dilanchathurangaytb 5 ай бұрын
MT 15 eke face eka wage tikak
@rxndxm_mf861
@rxndxm_mf861 Ай бұрын
Pulsar N250 eka lankawe thiyenawada? Naththan mona awurudde da enne
@ලක්මාල්කුමාර-ඩ3ෂ
@ලක්මාල්කුමාර-ඩ3ෂ 3 ай бұрын
මල්ලි සෙනාරෝ, රනාමොටො GN බයික් ගැනත් review එකක් කරන්නකො, brand new තියන නිසා කියන්නෙ
@nilushapraveen2280
@nilushapraveen2280 5 ай бұрын
NS 200 (2024) new model එක එයිද අලුතින් ලඔකාවට එයිකියලා හිතෙන bike ගැන video එකක් කරන්නකො
@SLWandi
@SLWandi 5 ай бұрын
Thama nam naha
@pattajokes1916
@pattajokes1916 5 ай бұрын
ADOOO😮
@Adeesha70
@Adeesha70 5 ай бұрын
Super bro..N250 එන්නේ නැද්ද ?
@aravindarajapaksha5578
@aravindarajapaksha5578 4 ай бұрын
Mehata kalathurakin indian bike ekak eddi..japane mona tharam bike warga e rate minissu padhinawada....rata kewa heththa
@Day4Tech
@Day4Tech 5 ай бұрын
Mt 15 brand new eidha ? 🤔
@game2you421
@game2you421 2 ай бұрын
අලුට්ජින් එන බයික් ගැන බලාපොරොත්තු තියා ගන්න එපා.. ඉලෙක්ටික් ඉස්සරහාට එන්නෙ.. පෙට්‍රල් එන එවා අහස උසට ගනන් උස්සලා එන්නෙ..
@purusothmansellathurai1642
@purusothmansellathurai1642 26 күн бұрын
Pulsar Ns 400Z එක කවදාද ලංකාවට එන්නේ අයියා එහම ආවත් ගාන කීයක් වෙයි ද අයියා
@SLWandi
@SLWandi 24 күн бұрын
Danma ena ekak naha bro
@Gihansupun660
@Gihansupun660 5 ай бұрын
Super 😮
@DarkDevil-si6cp
@DarkDevil-si6cp 4 ай бұрын
Always 150 BEST
@thisara436
@thisara436 2 ай бұрын
Dn FZ ekak kiyak wenawada
@ArunKumar-pj6cr
@ArunKumar-pj6cr 5 ай бұрын
Approximately 13 laks wage wenawa meke price eka but brandnew ct100 discovery eka and tvs ntorq(almost 8laks) wala price walata shapekaswa meke price eka hodai namuth thawa tikak price eka adu unoth hodai 🙌 vedagathma dhe parana hampada bike asadarana price ekata sale karana aya nam mewage brandnew bike bahina ekata kemathi wena ekak nhe 😂 fuel 50-55 weda 🙌 awlk nhe 🙌
@BadzeeYT
@BadzeeYT 5 ай бұрын
Price eka 9 lakhs
@lara7447
@lara7447 5 ай бұрын
13 lks😂😂😂 uparima 9
@HarshaNishantha-yv1mg
@HarshaNishantha-yv1mg 5 ай бұрын
superb
@SunilPremathilka
@SunilPremathilka Ай бұрын
135 ls gatthe 2015 aka pdda mta mekata godk asay lokuma de anun pthutu ghpu Ava nthuva akuthma akak gnna hmba venavnm
@sanjukariyapperuma2107
@sanjukariyapperuma2107 10 күн бұрын
විකුනන්නැද්ද 135 එක
@k.a.bandara3501
@k.a.bandara3501 Ай бұрын
Lankawata awama price kiyak wage weida brother? average?
@nikeshala1909
@nikeshala1909 Ай бұрын
09.50
@SLWandi
@SLWandi Ай бұрын
949,950/-
@AsankaBandara-d8p
@AsankaBandara-d8p 2 ай бұрын
Yamaha xsr 155 oni wenasak nadda aluthin hithala gammen padinna puluwan yamaha wage baik gennapallako ban 🤨
@pathumchandana8451
@pathumchandana8451 5 ай бұрын
හඩනම් මරූ
@legendsena3455
@legendsena3455 Ай бұрын
Pulsar n160 ekada hoda fz v3 ekada hoda.danne kenek innwnm kiynwd 😐
@pradeepsamarasinghe5089
@pradeepsamarasinghe5089 18 күн бұрын
Fz nam v2 hodai math awrudu 7k eka digata padinawa
@Denuwanpahasara-g9w
@Denuwanpahasara-g9w 9 сағат бұрын
N160 ගනින් එක එකා පට්ට ගහපු බයික් ගන්නෙ නැතුව බ්‍රෑන්ඩ් නිව් ගනින්න්N160 හොදයි
@nuone_sen
@nuone_sen 5 ай бұрын
What about KTM? Any updates??
@SLWandi
@SLWandi 5 ай бұрын
Not yet
@rukshanmadushanka9621
@rukshanmadushanka9621 4 ай бұрын
Price කීයක් වගේ වෙයිද
@dumindu6794
@dumindu6794 4 ай бұрын
Oke testing ride eka giye man...
@musickN99
@musickN99 3 ай бұрын
Hodaida
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 5 ай бұрын
අළුතින් වාහන මිලටත් ඕකම තමයි.
@RoshanGayantha
@RoshanGayantha 14 күн бұрын
එක ගත්තා 2 මම 😗💗✨
@dileshdissanayake8398
@dileshdissanayake8398 5 ай бұрын
meter cluster eka full digital ekanam market ekata ena eke thyenne, isshara USD forks thyana model ekada dan naha mehe release keranna inne. Ehema unoth nam maru!
@SLWandi
@SLWandi 5 ай бұрын
USD ena ekak nam naha mn ahapu vidiyata will see
@UduVitha
@UduVitha 2 ай бұрын
TVS Raider 125cc gena review ekak denna.
@SLWandi
@SLWandi 2 ай бұрын
Ikmanin dennam
@oceas-vl2yll
@oceas-vl2yll 4 ай бұрын
Pulsar 150 nedda?
@hirunadilshan7487
@hirunadilshan7487 4 ай бұрын
Ct100 ekath 8lak උන එකේ මේකනම් 12lak පනිනවා sure.. 😪
@Yohan_oo001-m8d
@Yohan_oo001-m8d 4 ай бұрын
Mt copyiyk muuna😊❤
@RavinduAshanWeerasekara
@RavinduAshanWeerasekara 2 ай бұрын
කවද වගේ වෙයිද එන්න
@chalakajayanga8166
@chalakajayanga8166 5 ай бұрын
Apache RTR 200v gena news nadda? Dn brand new ganna thiyanawa da?
@SLWandi
@SLWandi 5 ай бұрын
Raider 125 ,iqube & ntorq witarai danata
@NipunPerera-lb3xv
@NipunPerera-lb3xv 5 ай бұрын
😋 සුපිරි 👍
@DushanMadushanka-j8v
@DushanMadushanka-j8v 5 ай бұрын
කොච්චර කාලයක් යනවද bike එක එන්න
@nelakasulanjaya1957
@nelakasulanjaya1957 3 ай бұрын
කවද්ද එලියට එන්නෙ, තව කොච්චර කල් යනවද..? ගාන කොච්චර වෙයිද..?
@SLWandi
@SLWandi 3 ай бұрын
Laksa 10 pani
@lifefinder4288
@lifefinder4288 Ай бұрын
අලුත් වීඩියෝ එකක් නැද්ද අයියේ...??
@SLWandi
@SLWandi 5 күн бұрын
Meke review eka enawa
@Denuwanpahasara-g9w
@Denuwanpahasara-g9w 9 сағат бұрын
@@SLWandiඉක්මනට ඕනි
@FF-ek9zs
@FF-ek9zs 3 ай бұрын
Oya dpmc eke da weda n160 ena dawasa kiyannako netta wena ekak ganna
@KajananDevs
@KajananDevs 2 ай бұрын
When this bike is lunch
@prabhashwarasarathchandra660
@prabhashwarasarathchandra660 5 ай бұрын
Need review for TVS raider
@Asitha.Karunathilaka
@Asitha.Karunathilaka 5 ай бұрын
Any news about new FZ
@SLWandi
@SLWandi 5 ай бұрын
No any positive news yet
@ashanshanaka9305
@ashanshanaka9305 2 күн бұрын
මීටර් එක ඕකමයි ලු නේද එන්නේ
@maddumabandarasrinarayana2036
@maddumabandarasrinarayana2036 7 күн бұрын
Hero බයික් එන පාටක් නැද්ද...
@SLWandi
@SLWandi 5 күн бұрын
Naha bro
@sameeraperera-wr5hp
@sameeraperera-wr5hp 4 ай бұрын
meka india wala market adu ekakda. meeta wada honda supiri bike thiyenawa. NS category eka gennanne nadda.
@msacademy3522
@msacademy3522 4 ай бұрын
ඔන එක ct 100 thamai hoda dan
@Hiranthaperers
@Hiranthaperers 4 ай бұрын
❤ #Honda FTR 230 Review ekak onii❤
@Pusszila1
@Pusszila1 5 ай бұрын
Price කීයද
@AdeeshaDeeranath-ky5qx
@AdeeshaDeeranath-ky5qx 5 ай бұрын
දැන් pulsar NS 160 අලුතින් එන් නැද්ද
@rovidudevendra7172
@rovidudevendra7172 9 күн бұрын
Bro meke lankawata enne USD fork model ekda
@SLWandi
@SLWandi 7 күн бұрын
Danata enne telescopic
@anum8931
@anum8931 5 күн бұрын
​@@SLWandiඉස්සරහට usd ගෙන්වයිද?
@anum8931
@anum8931 5 күн бұрын
USd eke sahena features ganak enne
@NuwanSaranga-w4n
@NuwanSaranga-w4n Ай бұрын
Maru
@robertoFaríñez
@robertoFaríñez 3 ай бұрын
යකො ලක්ෂ 10ක් 12ක් දීලා කවුද බං බයික් එකක් ගන්නේ. ඕක අඩුම 7කට සෙට්. ආයේ ඉතින් බයික් අඩුවට ගන්න වෙන්නේ නැහැ සෑහෙන කාලෙකට. ඩොලර් එක අඩු උනොත් බයික් අඩුවට ගන්න පුලුවන්. ඒත් ඉතින් කවදා වගේ වෙයිද.
@nirmalanuththara6482
@nirmalanuththara6482 Ай бұрын
9.50 lu dn pre order gnnwa
@AnuraRanasinghe-mw9rv
@AnuraRanasinghe-mw9rv Ай бұрын
​@@nirmalanuththara6482yamaha nz 4 eka indiyawe release karalada bro
@robertoFaríñez
@robertoFaríñez 23 күн бұрын
@nirmalanuththara6482 ලක්ෂ 6යේ 7 බයික් බන් මෙව්වා
@Denuwanpahasara-g9w
@Denuwanpahasara-g9w 9 сағат бұрын
8.70 ට තියෙනව සුද්දා මෙ හෙ කොලබ අපි
@sandunmahesh4755
@sandunmahesh4755 26 күн бұрын
9.30
@gayankosala416
@gayankosala416 5 ай бұрын
Patta kathai oi.
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 4 ай бұрын
@@gayankosala416 ඇස් දෙක අවුල්...
@gayankosala416
@gayankosala416 4 ай бұрын
Ow ow awl
@MalinduJayakodi
@MalinduJayakodi 4 ай бұрын
ඕක කීයක් වගේ වෙයිද මචන් ආවොත්
@SLWandi
@SLWandi 4 ай бұрын
Laksa 10 11 wei wage bro
@SasiduSameera
@SasiduSameera 4 ай бұрын
ඔකේ ෆේරෙම් එක මොකක්ද ටෙරමිටර් ෆේරෙම් එකක්ද තියෙන්නෙ
@Nadeerabro-dn4kn
@Nadeerabro-dn4kn 4 ай бұрын
Waw😊
@supunnadira8406
@supunnadira8406 5 ай бұрын
මේ model එක විතරයි ගෙන්නන්නෙ කියල david peres එකෙන් කිව්ව. ඒක එච්චර හොද දෙයක් වෙන්නෙ නෑ ලංකාවට. Spare parts ඔක්කොම ගෙන්නන්න වෙනව නේද. UG150 පරන module එකත් එක්කම මේක ආවනම් තමයි හොද. මෙකෙන් වෙන්න පරන module එක තවත් ගනං යන එක.
@krishanrulz909
@krishanrulz909 4 ай бұрын
bike handle eka set na matanam ☹️
@Vikumnawaranga
@Vikumnawaranga 5 ай бұрын
N125 එන්නෙ නැද්ද ?
@thiyagaraja8690
@thiyagaraja8690 5 ай бұрын
Price
@sanujayasenarath3544
@sanujayasenarath3544 3 ай бұрын
කොයි කාලෙද ගන්න පුලුවන්
@බස්ණායක
@බස්ණායක 5 ай бұрын
Meka heating issues tynwa kiyala indian review wala tynwa eka attada
@SLWandi
@SLWandi 5 ай бұрын
Meka mama thama ride kale na mn ekai qwe ride krala kyana tharam hodada kyala api balamu
@බස්ණායක
@බස්ණායක 4 ай бұрын
Ok tnx bro​@@SLWandi
@timothy3217
@timothy3217 2 ай бұрын
kawatha meka enne?
@MTGKelaniya
@MTGKelaniya 5 ай бұрын
good one
@lahiruprabath5672
@lahiruprabath5672 4 ай бұрын
❤❤
@kdgimhank
@kdgimhank 4 ай бұрын
කියක් වගේ වෙයිද
@sasanjanasikshan790
@sasanjanasikshan790 5 ай бұрын
අයියේ අලුත් Apache එන්නෙ නැති වෙයි ද ලංකාවට
@bawanthaamajith7286
@bawanthaamajith7286 5 ай бұрын
125 ekak enwa
@1tan_freed0m
@1tan_freed0m 5 ай бұрын
​@@bawanthaamajith7286 Apache? 🤔 Raider 125 ekd?
@robertoFaríñez
@robertoFaríñez 3 ай бұрын
ඔව් මාත් දැක්කා ​@@1tan_freed0m
@MadushankaRathnayaka007
@MadushankaRathnayaka007 4 ай бұрын
මේ ඉන්දියන් ජරාව ලක්ෂ 6ක් 7 ක් දීලා ගන්න ඒපා කිසිම ප්‍රමිතියකට නැති ජරාව. අඩු ගාණය පරණ ජපන් ඒකක් ගන්න අනික දුර යනවා නම් GN ඒකක් ගන්න
@Denuwanpahasara-g9w
@Denuwanpahasara-g9w 9 сағат бұрын
😂 ගොඩක් පම්සවල් තියපු නාකි ජපන්නු
@KarunasinghaSugath
@KarunasinghaSugath 16 сағат бұрын
කොයිකලේ බයික්ද දැන් ගෙන්නන්නේ...
@SLWandi
@SLWandi 3 сағат бұрын
Dec 03
@mohamadjauffar1436
@mohamadjauffar1436 4 ай бұрын
price
@gypsy.life12
@gypsy.life12 5 ай бұрын
usd suspension nemei da?
@SLWandi
@SLWandi 5 ай бұрын
Boho durata naha bro
@gypsy.life12
@gypsy.life12 5 ай бұрын
india we varient dekama thiyanawa
@ManeeshaDidulani
@ManeeshaDidulani 5 ай бұрын
Lassanai ❤❤❤
@dilanmadusank6189
@dilanmadusank6189 4 ай бұрын
Kan ekak awanam thamai lassana
@SLWandi
@SLWandi 4 ай бұрын
250 eke thama ehema enne
@dinethdamsara1060
@dinethdamsara1060 5 ай бұрын
indian rupees 51800 tiyena ct100 es eka lankawe 637,000 dan. N160 dual channel abs eke indian price eka 147,000 INR.😪
@nethumhemsara4167
@nethumhemsara4167 4 ай бұрын
laksha 12 wath wewi ne
@sachiraasith1443
@sachiraasith1443 2 ай бұрын
සීයට ×1000 tax😂😂😂
@MohamadSifnas
@MohamadSifnas 4 ай бұрын
Price will be 1500000
@Thi_Sa_
@Thi_Sa_ 2 ай бұрын
එච්චර වෙන්නැ බන් 😂 උපරිම 9,50 වෙයි
@Denuwanpahasara-g9w
@Denuwanpahasara-g9w 9 сағат бұрын
@@Thi_Sa_8.70 ට තියෙනව
@mohomadfainas4414
@mohomadfainas4414 4 ай бұрын
Pulsar F250 enawada issarahata
@MohamadSifnas
@MohamadSifnas 4 ай бұрын
Price 1500000
@DILSHAN8729
@DILSHAN8729 29 күн бұрын
🙄😐
BRAND NEW PULSAR N 160 - 1ST BASIC REVIEW
4:45
suren automobiles
Рет қаралды 5 М.
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,2 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 13 МЛН
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
Bajaj NS 200 ABS [2020] Review | SRI LANKA
14:14
SL Wandi
Рет қаралды 82 М.
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,2 МЛН