සක්මන් භාවනාව අත්‍යවශ්‍යද ? | Benefits of walking meditation | @alokaalighttolife

  Рет қаралды 3,520

Aloka (a light to life)

Aloka (a light to life)

Жыл бұрын

This video is about | සක්මන් භාවනාව අත්‍යවශ්‍යද ? | Benefits of walking meditation | @alokaalighttolife
👉 This video includes-
වර්තමාන යෝගාවචරයන් සක්මනට එතරම් වැදගත් තැනක් නොදුන්නත්, සක්මන විපස්සනා යෝගාවචරයාට කොපමණ ප්‍රයෝජන ගෙන දෙනවාදැයි, විස්තර කෙරෙන දේශණාවකි.
we have explained The benefits of walking meditation.
===============================================
➡️ Links to our channel playlists 👇
✅ Motivational and inspirational videos in sinhala
• Motivational and inspi...
✅ Mindfulness in plain sinhala | සතිමත් වීම
• Mindfulness in plan si...
✅ Short life lessons
• Short life lessons
✅ Evolution of human consciousness | මානව මනසේ පරිණාමය
• Evolution of human con...
✅ Letting go | අතහැරීම
• Letting go | අතහැරීම
✅ Relationships[LOVE] | සබඳතා
• Relationships[LOVE] | ...
✅ Zen stories | සෙන් කතා
• Zen stories | සෙන් කතා
✅ සරල දේශණා
• Short dhamma talks - ස...
✅ Mind awakening | අධ්‍යාත්මික අවදිවීම
• Mind awakening | අධ්‍ය...
✅ Self love
• Self-love
✅ jathaka katha | ජාතක කතා
• Jathaka katha | ජාතක කතා
✅ Q & A
• Q & A
✅ Motivational quotes
• Motivational quotes
✅ From nature to inspire
• From nature to inspire
✅ Meditation | භාවනාව
• Meditation | භාවනාව
✅ AMA show | Ask meniyo anything
• AMA show | Ask Meniyo ...
✅ Food For The HEART ( සිතට ආහාර )
• Food for the heart (සි...
✅ සරල දේශණා - කරණීයමෙත්ත සූත්‍රය
• සරල දේශණා- කරණීයමෙත්ත ...
✅ Health and spirituality | සෞඛ්‍ය සහ අධ්‍යාත්මය
• Health and spiritualit...
✅ සාකච්ජා | Conversations
• සාකච්ජා | conversations
===============================================
🪔 If you like the content of this video, feel free to SUBSCRIBE to our channel for more.
🪔 SHARE this video with someone else who needs to hear this message.
🪔 Leave a COMMENT below with your biggest takeaway from this video.
🪔 If you like the content of this video plz THUMBS UP 👍
නැරඹූ , subscribe , like , share , comment කළ ඔබට ස්තූතියි 🌻🌻🌻
Thank you for watching 🌻🌻🌻
#aloka #walkingmeditation #mindfulnessmeditation #mindfulness #සක්මන්භාවනාව #සක්මන #සතිය

Пікірлер: 31
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
විපස්සනාවේ දී පූර්ව කෘත්‍යය වනුයේ සක්මනයි... .................................................................. ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා. ...............................................................
@user-jg8rg1rc3f
@user-jg8rg1rc3f Ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤🙏🙏🙏
@user-hg3tx1jy6q
@user-hg3tx1jy6q 2 ай бұрын
තෙරුවන් සරනයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏
@chithraramani6442
@chithraramani6442 4 ай бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේ ට🙏🙏🙏
@pissukollek7134
@pissukollek7134 7 ай бұрын
Patta
@geethakumuduni4703
@geethakumuduni4703 7 ай бұрын
තෙරුවන් සරනයි මැනියන් වහන්ස🙏🙏🙏
@amilaimbulana2386
@amilaimbulana2386 3 ай бұрын
තෙරුවන් සරණයි ..!! පින්වත් මෑණියනි ..
@jayawathiliyanage7394
@jayawathiliyanage7394 Жыл бұрын
Sadu sadu sadu
@user-ze5pz9rd2o
@user-ze5pz9rd2o Ай бұрын
🌸🙏🌸🙏🌸🙏🌸
@anomavaidyarathne6789
@anomavaidyarathne6789 Жыл бұрын
🙏🙏🙏
@ramyajithanissanka6955
@ramyajithanissanka6955 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් මෙහෙනින් වහන්ස
@chandaninirmala6003
@chandaninirmala6003 Жыл бұрын
🙏🙏🙏💐
@deepikadineshani7969
@deepikadineshani7969 Жыл бұрын
Sadu sadu sadu.bohoma pin maneyan wahansa.🙏🏼🙏🏼🙏🏼
@SuperErosh
@SuperErosh Жыл бұрын
so profound talks. May so many will hear this
@anu7430
@anu7430 Жыл бұрын
සාදූ සාදූ සාදූ🙏🙏🙏
@sarojinidassanayake4334
@sarojinidassanayake4334 Жыл бұрын
An eye opener, බොහෝ පින් මැනියන් වහන්සේට. මමත් සක්මන් භාවනාව ආරම්භ කලේ මැනියන්ගෙ අවවාදය නිසා. 🙏🏼🙏🏼🙏🏼
@chandimawijerathna1978
@chandimawijerathna1978 5 ай бұрын
🌸🙏🙏🙏🙏🌸❤️
@sarojinidassanayake4334
@sarojinidassanayake4334 Жыл бұрын
පින්වත් මැනියනි, පිම්බිම හැකිලිම පිලිබද clip එකක් කරන මෙන් කාරැනිකව ඉල්ලමි.🙏🏼🙏🏼
@youtube_UNAGEDRDKR
@youtube_UNAGEDRDKR Жыл бұрын
තෙරුවන් සරණයි ! උතුරුකුරු දිවයින් ගැන කියලා දෙන්න පුලුවන් ද?
@kusumkanakarathna5691
@kusumkanakarathna5691 Ай бұрын
තෙරුවන් සරණයි මෑණියනි ඔබ වහන්සේගේ දේශනාවන් මම හැමදාමත් අහනවා යාළුවන් කීපදෙනෙකු ටත් යවනවා. මම භාවනාව පුහුණුවක් කලා ඒ නිසාම වෙන්ට ඇති මට මේ ගැන හොදින් වටහාගන්ට පුලුවන් .හරිම සතුටුයි ඔබ වහන්සේගේ දේශනාවක් අහනකොට අපිට ඔබ වහන්සේ හමුවෙන්න පුලුවන් ද ? Phone number එකක් ගන්ට පුලුවන් ද ? ඔබවහන්සේලාගේ මගපෙන්වීම බොහොම ත්ම අගය කරනවා...තෙරුවන් සරණයි පින්වත් මෑණියනි 🙏🙏
@chithraramani6442
@chithraramani6442 5 ай бұрын
මම සක්මන් භාවනාව කරන්න අරන් මාස6ක් පමණ වෙනව මුලින්ම යටිපතුලේදැනීම් වලට අවධානය යොමු කළා දැන් ඒමොහතට එන සිතුවිලි වලට පිළීබඳව දැනීමෙන් සක්මන් කරනව ඇත්තටම දැන් සිතුවිලි අතර යම් පරතරයක් දැනෙනවා සිතුවිලි ත් බොහෝ දුරට අඩුවෙලා මෙහෙණින් වහන්ස මට මේසම්බන්ධව උපදේශයක් දෙන්න බොහෝම කුසල්
@alokaalighttolife
@alokaalighttolife 5 ай бұрын
Comment වලින් කමටහන් සුද්ද කරන්න බෑ. ඊමේල් කරන්න.
@user-bu2gn3vg6h
@user-bu2gn3vg6h 7 ай бұрын
ගරු මෑනියනෙ මම සක්මන් බාවනාව කලා මගේ කකුල්වල කටු ඇනෙනවා වාගේදෙයක් උනා සක්මන්න් බහවනාව කරද්දී ආනා පාන සතියට එනවා ඒ විදිහට බාවනා කරද්දී මම උස යනවා වාගේ දැනෙනවා තව සිතට සිතිවිලි ගැන හොදට තේරෙනවා මට සක්මන් බවනාව කරන වෙලාවට හෝ වෙනත් බාව්නවක් කරන වෙලාවට මම සිතන දේ මතක නැති කරන්න සූනියම් කරපු අය සින්හල හිඩිය සහ ඉන්ග්‍රීශි හෝඩිය යන දෙකෙන්ම කරනවා තව එකම මන්තරය එක දිගට කරනවා . මෑනියනේ බුදු දහමේ විදිහට හිටියොත් හදහන් අවශ්‍ය නෑ . මට කරන මන්තර වලට හිටියොත් තේරෙනව මෑනියනේ මගේ හිත කලබවන්න කරන මන්තර වලට ලොකු ශබ්ද ඇහෙනවා . ගරු මෑනියනේ මට බාව්නා කරපු වෙලේක පෙනුනා විශ්වයේ දොරටුවක් ඇරිලා යානවක් යනවා තව මට රෑට නිදාගෙන් හීනෙන් පේනෙනවා තරහ කාරයන් තව මිනිසුන් කියපු කරපු දේවල් ඒවා මන්තර ව්ලින් වෙනස්කරලා තියෙන්නේ ඒ මන්තර නම් කරන්න ඇත්තේ මම ගෙන්නන් ගියපු සින්හල වෙදගෙදරින් වෙන්න ඇති.
@alokaalighttolife
@alokaalighttolife 7 ай бұрын
Comment වලින් භාවනා උපදෙස් දෙන්න බැහැ.
@upulravindra5512
@upulravindra5512 6 ай бұрын
සක්මන් බවනාව කරන්නෙ කොහොමද ..
@djan3du894
@djan3du894 7 ай бұрын
සක්මනින් පමනක් වීපස්සනාව භාවනාව කල හැකිද
@alokaalighttolife
@alokaalighttolife 7 ай бұрын
කරන්න පුළුවන්.. ඉස්සරහට යන්නෙ නෑ.
@waruni_iresha
@waruni_iresha Жыл бұрын
බොහොම ස්තුතියි ඔබවහන්සේට 🙏
@sumethradias9245
@sumethradias9245 10 ай бұрын
🙏🙏🙏
@wasanthiranasingha-ss8uo
@wasanthiranasingha-ss8uo Жыл бұрын
🙏🙏🙏
@sjkaththanayaka-ij7uu
@sjkaththanayaka-ij7uu Жыл бұрын
පින්වත මෙහෙණින් වහන්ස සත්මනේදී ආපෝ ධාතු ගුණය දැනගත්තේ කොහොමද ?
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 14 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 20 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 38 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 8 МЛН
​සක්මන් භාවනාව.. |  Sakman Bhawanawa  |  අහස් ගව්ව Ahas Gawwa
7:24
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 14 МЛН