No video

සතිය හරහා සම්මා දිට්ඨිය උපදවා ගැනීම | Mindfulness in sinhala | @alokaalighttolife

  Рет қаралды 7,140

Aloka (a light to life)

Aloka (a light to life)

7 ай бұрын

This video is about සතිය හරහා සම්මා දිට්ඨිය උපදවා ගැනීම | Mindfulness in sinhala | @alokaalighttolife
This video includes -
ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ, පළමු සම්මා දිට්ඨිය ගැන කෙරෙන සරල දේශණාවකි.
In this video we explain about right view of the eightfold path.
======================================
➡️ Links to our channel playlists 👇
✅ Motivational and inspirational videos in sinhala
• Motivational and inspi...
✅ Mindfulness in plain sinhala | සතිමත් වීම
• Mindfulness in plan si...
✅ Short life lessons
• Short life lessons
✅ Evolution of human consciousness | මානව මනසේ පරිණාමය
• Evolution of human con...
✅ Letting go | අතහැරීම
• Letting go | අතහැරීම
✅ Relationships[LOVE] | සබඳතා
• Relationships[LOVE] | ...
✅ Zen stories | සෙන් කතා
• Zen stories | සෙන් කතා
✅ සරල දේශණා
• Short dhamma talks - ස...
✅ Mind awakening | අධ්‍යාත්මික අවදිවීම
• Mind awakening | අධ්‍ය...
✅ Self love
• Self-love
✅ jathaka katha | ජාතක කතා
• Jathaka katha | ජාතක කතා
✅ Q & A
• Q & A
✅ Motivational quotes
• Motivational quotes
✅ From nature to inspire
• From nature to inspire
✅ Meditation | භාවනාව
• Meditation | භාවනාව
✅ AMA show | Ask meniyo anything
• AMA show | Ask Meniyo ...
✅ Food For The HEART ( සිතට ආහාර )
• Food for the heart (සි...
✅ සරල දේශණා - කරණීයමෙත්ත සූත්‍රය
• සරල දේශණා- කරණීයමෙත්ත ...
✅ Health and spirituality | සෞඛ්‍ය සහ අධ්‍යාත්මය
• Health and spiritualit...
✅ සාකච්ජා | Conversations
• සාකච්ජා | conversations
✅ සතිපට්ඨාන සූත්‍රය | සතියේ ආනිසංස | satipatthana deshana
• සතිපට්ඨාන සූත්‍රය | සත...
✅ Guided Meditation
• Guided meditation
✅️ Law of attraction and Buddhism
• Law of attraction and ...
=======================================
⭕ KZbin channel-
/ @alokaalighttolife
=======================================
☸️ If you like the content of this video, feel free to SUBSCRIBE to our channel for more.
☸️ SHARE this video with someone else who needs to hear this message.
☸️ Leave a COMMENT below with your biggest takeaway from this video.
☸️ If you like the content of this video plz THUMBS UP 👍
නැරඹූ, subscribe , share , like, comment කළ ඔබට ස්තූතියි 🌻🌻🌻
Thanks for watching 😊
#සම්මාදිට්ඨි #eightfoldpath #mindfulnesspractice #mindfulness #සිහිය

Пікірлер: 89
@alokaalighttolife
@alokaalighttolife 7 ай бұрын
දුරකථන අංකය ලබා දිය හැක්කේ ඊමේල් හරහා පමණයි. ඊමේල් ලිපිනය පරණ videos වල description එකේ තියෙනවා. ----------------------------------------------------------------- ඔබට ඇති හැම ගැටලුවකටම විසඳුම් channel එකේ තියෙනවා. එක video එකක් බලල ප්‍රශ්න අහන්න හදිසි නොවී playlist එකට ගිහින් බලන්න. පිළිවෙලකට videos තියෙනවා. ------------------------------------------------------------------ ඔබේ භාවනා ගැටලු වලට විසඳුම් comment හරහා බලාපොරොත්තු වෙන්න එපා. එය කළ නොහැකියි.
@manukananayakkara940
@manukananayakkara940 7 ай бұрын
Mata email lipinaya laba gatha hakida.man kamathi me de pryogikawa widinna.godak dawas mage jeewithe me de hoyanawa.thawama bari una.a sambandawa pilithurak thibe nm godak pin
@alokaalighttolife
@alokaalighttolife 7 ай бұрын
@@manukananayakkara940 ඔය comment එකේ දාල තියෙනවා නේද ගන්න පුළුවන් විදිහ.
@chandrikakariyawasam2424
@chandrikakariyawasam2424 20 күн бұрын
තෙරුවන් සරනයි පිංවත් මෙහෙණින් වහන්ස මේ ඊමෙල් එක වලංගු නැ කියනව නේ
@alokaalighttolife
@alokaalighttolife 19 күн бұрын
@@chandrikakariyawasam2424 නෑ. ඕක වැඩ. හරියට type කරන්න.
@the_memes_explorer
@the_memes_explorer 7 ай бұрын
නිරාගමික යැයි කියන මිනිස්සුයි අන්‍යාගමික මිනිස්සුයි එකතු වෙලා විනාශ කරන්න හදන්නෙ මෙච්චර විශිෂ්ට, මෙච්චර විද්‍යාත්මක ධර්මයක් නේද. ඒදේවල් බලන මිනිස්සු මේවගේ දේවල් බැලුවනම්😔
@SriyaniRathnayake-gv3gm
@SriyaniRathnayake-gv3gm 15 күн бұрын
සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@NGIKariyawasamEducationa-sp2es
@NGIKariyawasamEducationa-sp2es 7 ай бұрын
ඇත්තටම ඇත්ත කර්මය කියලා කිය කියා හිටියට කර්මය සතූටු වෙන්න නෑ ඔබ වහන්සේ ඉතාමත් සරලව කරුණු පැහැදිලි කර දෙන වා බොහෝම පින්. ස්තූතියි ..
@gbawijesekara1702
@gbawijesekara1702 7 ай бұрын
හැම කෙනාම එක වගේනෑ.දෑණුම සහ බුද්ධිය ප්‍රඥාව අතින්.මෙම කියවීම් තුලින් ඒ ඒ අයට දේශන සවන් දෙන්න කරන වෑයමට.පින්.
@mirashadarshani
@mirashadarshani 7 ай бұрын
භාග්‍යවතුන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!! ඔබහන්සේගේ ලොකු ස්වාමින්වහන්සේටත් මෑණියන්වහන්සෙටත් මාගේ නමස්කාරය වේවා!! බොහොම පිං සිදු වේවා🙏
@naliniattanayake4905
@naliniattanayake4905 7 ай бұрын
! සාදු සාදු සාදු ගෞරවනීය මෑණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@julieoteng4527
@julieoteng4527 6 ай бұрын
මෙහෙණින් වහන්සේ පැහැදිලි කරන විදිහට මේ දේශනා ටික කලින් අහන්න ලැබුණානම් මට මේ වන විට සෑහෙන දුරක් නිවන් මග යන්න තිබුනා. මෙලෙසින් අහන්න ලැබීම මගේ සසර පිනක්. මේ විදිහට තේරුම් ගන්න ලැබීම මට මේ අධ්‍යාත්මික මග යන්න මට ලොකු පහසුවක් උනා. ඔබ වහන්සේ ට කතා කරන්න හරිම ආසයි.. පින්වත් මෙහෙණින් වහන්සේට නිදුක් නිරෝගීව මේ අත් භවයේදීම සසර ගමන කෙලවර කරගන්න ලැබේවා!!! තෙරුවන් සරණයි!!!
@user-nb2kj8xk7b
@user-nb2kj8xk7b 7 ай бұрын
නමස්කාර වේවා මෑණියනි.මාසයකට වරක් හෝ සතර සතිපට්ඨානය,චතුරාර්ය සත්‍යය,පටිච්චසමුප්පාදය ගැන සෘජුවම කතා කරන මෙවැනි උතුම් දේශනාවක් ලබා දෙන්නේ නම් ගොඩක් වටිනවා.පුද්ගලිකව මා ගොඩාක් ඇලුම් කරනවා මෙවැනි දේශනාවලට.මෑණියනි Aloka මුණ ගැහිලා මාස එකහමාරයි.ඔබගේ හැමදේශනයක්ම ඉතාමත්ම ආසාවෙන් බලන්නේ.හරිම වටිනවා.ඒත් මේ දේශනාව මට හරිම වටිනවා.හරිම උතුම්.පරණ වීඩියෝවල සතිපට්ඨාන දේශනා මා තවම බැලුවෙ නෑ.
@user-gm1xr6qe5s
@user-gm1xr6qe5s 7 ай бұрын
මට ත් ඔය ප්‍රශ්නය තිබුනා දනටත් තියෙනවා මෙහෙනින්වහන්ස ඔබ වහන්සේගේ ,ලොකු ස්වාමීන්වහන්සේගෙ ,නන්ද ස්වාමීන්වහන්සේගෙ ,අවවාද අනුශාසනා පිලිපදිමින් ටික ටික හදාගෙන බෙහෙත් කුප්පියත් අරගෙන ඉදිරියටම යනවා මොනම හේතුවක් නිසාවත් ආපසු හාරෙන්නේ නාහා මෙහෙනින්වහන්ස.ඔබ වහන්සේට බොහෝ පින්.උතුම් නිවනම අවබෝධ වෙවා.💎💎💎💐💐💐🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷💚💗💙
@lahirudhanushka-ow3mb
@lahirudhanushka-ow3mb 7 ай бұрын
26k හදවතින්ම සුභ පතනවා මෙහෙනින් වහන්සේ හැමදාම සුභ වෙන්නයි ඕනේ ජිවිතේ කියලා දෙන දුන්න නාලිකාවක් 😊🥰
@alokaalighttolife
@alokaalighttolife 7 ай бұрын
😊😊
@SamanthiKiriella-wz1qi
@SamanthiKiriella-wz1qi 7 ай бұрын
දීර්ඝ ආයුෂ ලැබේවා,නිදුක් නිරෝගී සුවය ලැබේවා,ධර්මාවබෝදය පහසු වේවා ! පිංවත් මෙහෙනින් වහන්සේ
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 Ай бұрын
Saadhu saadhu obawahanseta namaskara karami deergaauweva 🙏🙏💐..
@isurugamage7992
@isurugamage7992 7 ай бұрын
ඉතාමත්ම වටිනා දේශනයක්. බොහොමත්ම පිං මෙහෙනින්වහන්සේට .සුවපත් වේවා. සුවපත් වේවා. සුවපත් වේවා. 🌸🌸🌸🙏🙏🙏
@randikadayan2112
@randikadayan2112 7 ай бұрын
තෙරුවන් සරණයි ,,, 🙏💛
@shiromiwickramasekara4304
@shiromiwickramasekara4304 7 ай бұрын
සාදු සාදු සාදු
@sampathsri84
@sampathsri84 7 ай бұрын
තාර්කික ‍යි....වියයුත්ත සිදුවෙමින් පවතී❤❤
@shyamalijeewanthi6575
@shyamalijeewanthi6575 7 ай бұрын
Ane oba thumiyata godak pin🙏
@indraniherath3266
@indraniherath3266 7 ай бұрын
Sadu sadu sadu 🙏 🙏🙏🌷🌷🌷
@ThilakaNimali-hy4ol
@ThilakaNimali-hy4ol 7 ай бұрын
ගරු. මෑණියනි. මට. හිතුනේ. අපි. කරන. හොද. හෝ. නරක. විපාක. දෙන. එක. තමයි කර්මය. කියලා.ඔබවහන්සේ. අපට. දෙන. දැනුමට. ගොඩක්. පින්. සාදු. සාදු. ඔබ. වහන්සේට. හොදක්ම වේවා. තෙරුවන්. සරණයි. 🙏🙏🙏🌹🌹🌹
@shiromiranaweera9385
@shiromiranaweera9385 7 ай бұрын
Mage jeewethaya wenas kala මෑණියන් obawahanseeta තෙරුවන් sarany
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 Ай бұрын
Gawravaneya Pranamaya puda karami ۔ Nerogebawaya Dheerga Ausa Labeva ۔🙏🙏🙏
@chinthakawanniarachchi4726
@chinthakawanniarachchi4726 7 ай бұрын
"Deergayusha lebewa pinwath mehenin wahansa",,,!
@amilaimbulana2386
@amilaimbulana2386 3 ай бұрын
තෙරුවන් සරණයි ..!! පින්වත් මෑණියනි ..
@romwij
@romwij 7 ай бұрын
සාදු සාදු සාදු.ඔබ වහන්සේ මෙච්චර සුපැහැදිලිව දේශනාකරනවනම් බුදුන්ගේ දේශනාවක් ගැන කවරකතාද?ඒකනේ උන්වහන්සේලා දේශනා වලට දේශනා ප්‍රාතිහාර්ය කියලා කියන්නේ.
@padmakumari8352
@padmakumari8352 2 ай бұрын
🎉🎉🎉Theruwan saranai gaurawaneeya Mehenin Wahansa🎉🎉🎉
@user-zn4cx8xk3j
@user-zn4cx8xk3j 7 ай бұрын
🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻
@pissukollek7134
@pissukollek7134 7 ай бұрын
Patta
@SamanthiKiriella-wz1qi
@SamanthiKiriella-wz1qi 7 ай бұрын
මෙවැනි විදර්ශනාවට බර දර්ම දේෂනා දිගටම දාන්න මෙහෙනින් වහන්සේ 🙏
@alokaalighttolife
@alokaalighttolife 7 ай бұрын
හොඳයි.
@SamanthiKiriella-wz1qi
@SamanthiKiriella-wz1qi 7 ай бұрын
🙏🙏🙏
@user-nb2kj8xk7b
@user-nb2kj8xk7b 7 ай бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා මෑණියනි.හරිම වටින දේශනයක්.ඔබ විශ්වාස කරනවද අද හවස මගේ සිතේ පැන නැගුනේ සතිය සහ සම්මා දිට්ඨිය ගැන ඔබගෙන් ඇසිය යුතු බවට.මේ දේශනාවේ ඒකට උත්තරේ තියෙනවා.හොඳින් තේරුණා.මෑණියනි සතර ඉරියව්වේම සතිමත් වීම පිළිබඳ මහා සී සයාඩෝ ස්වාමීන් වහන්සේ ලංකාවට හඳුන්වා දුන් සතිපට්ඨාන ක්‍රමයද ඔබවහන්සේ ප්‍රගුණ කරන්නේ.
@alokaalighttolife
@alokaalighttolife 7 ай бұрын
ඔව්, මහාසී ක්‍රමය.
@bkindrni2444
@bkindrni2444 20 күн бұрын
පින් අරගන්න මගෙ කලන් මිතුරුයේ ආයේ නොඑන්නම යන්න මොල සෝදාගෙනම යන්න කට්ටියගේ.
@DineshikaJayarathna
@DineshikaJayarathna 7 ай бұрын
🙏🌸
@dananjayamangala8917
@dananjayamangala8917 6 ай бұрын
❤❤
@nimmiherath899
@nimmiherath899 7 ай бұрын
❤❤❤
@chinthakawanniarachchi4726
@chinthakawanniarachchi4726 7 ай бұрын
🙏🙏🙏
@dhananjamadhawa9021
@dhananjamadhawa9021 7 ай бұрын
සතිය සම්බන්ධ දිගටම වීඩියෝ ගේන්න මෑණියෝ
@alokaalighttolife
@alokaalighttolife 7 ай бұрын
හොඳයි..😊
@user-ps4js9vl3z
@user-ps4js9vl3z Ай бұрын
🙏❤️🙏
@sarangirashmika5183
@sarangirashmika5183 2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@bk4tt
@bk4tt 7 ай бұрын
💚💛🙏
@chandrikakariyawasam2424
@chandrikakariyawasam2424 20 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@kumudunimalkanthi2153
@kumudunimalkanthi2153 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@chamaniprasadini4082
@chamaniprasadini4082 7 ай бұрын
🎉🎉🎉🙏🙏🙏
@greengirl4388
@greengirl4388 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
@sunilkulathilaka2371
@sunilkulathilaka2371 7 ай бұрын
තෙරුනෙ නැහැ ඉතා speed
@lakminithusharika3546
@lakminithusharika3546 7 ай бұрын
👍👍👍💚💚💚💚
@sunilmadarasinghe2367
@sunilmadarasinghe2367 7 ай бұрын
Pali Natuwa Kata Karana Eka Godak Hodi Hamotama Palibashawa Dane Na
@AnuradhaAnuradha-oo8qz
@AnuradhaAnuradha-oo8qz 7 ай бұрын
🙏🙏🙏🙏🌸🌸🙏💯💯
@NimeshiLakshika-ib1sb
@NimeshiLakshika-ib1sb 7 ай бұрын
අනේ මට නිතරම නිදිමත එනවනේ ,පාඩම් කරන්න ගියත්, මම ඒ වෙලේට නිදාගන්න එකම තමයි කරන්නේ , නිදාගන්නමයි හිතෙන්නේ ,පස්සෙ නැගිටල මං මටම බැනගන්නවා වැඩ කරන්න තියෙද්දි නිදාගත්ත කියලා , ගෙදර අයත් බනිනවා ,මං මේකට මොකක්ද කරන්නේ ,මට මං ගැනම පසුතැවීමක් තියෙන්නේ වැඩ කරන්න තියෙන වෙලෙ නිදාගෙන... වෙලාවකට මේ හැමදේම එපා වෙලා වගේ , ඇති වෙලා වගේ , ඉස්සර මං උනන්දුවෙන් වැඩ කරා ol වලදි එහෙම , ඒත් දැන් කිසිම ගානක් ,පිළිවෙළක් නැතුව වැඩ කරන්නේ
@alokaalighttolife
@alokaalighttolife 7 ай бұрын
පාඩම් කරන්න technique එකක් එක්ක video එකක් කරල තියෙනව. Playlist එකේ, AMA show හෝ Q&A කියල category දෙකක් තියෙනවා. ඒ දෙකෙන් එකක ඇති.
@kithminikumari6163
@kithminikumari6163 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NithaLiyanagama
@NithaLiyanagama Ай бұрын
Mehenin wahansa oba wahanse wada sitinne kohida
@sirimalsilva5474
@sirimalsilva5474 5 ай бұрын
Theruwan saranai Meniani, Kayanupassanawa video akak thiyenwada? Asenam link awana men illa sitimi.
@alokaalighttolife
@alokaalighttolife 5 ай бұрын
Channel එකේ playlist එක බලන්න.
@upulravindra5512
@upulravindra5512 2 ай бұрын
Oba වහන්සේ ge bana අහල ..උදේ සවස පැය 1 බැගින් භාවනා කරනවා ..සක්මන පැය 1/2සහ ප්‍රර්කන්ක 1/2වසයෙන් .බොහෝ විට සිත දුවනවා බාවනව පටන් ගෙන පියවරක් දෙකක් යද්දී..මට ඔනෙ ඔබ වහන්සේ ගෙන් උපදෙස් ගන්න ..ඔබ වහන්සේ ලා බාවනව පුරුදු කරන තැනක් තියෙනවාද ..a ගැනත් සඳහන් කරන්න
@alokaalighttolife
@alokaalighttolife 2 ай бұрын
ඊමේල් කරන්න. තොරතුරු ලබා දිය හැකියි.
@excuseme941
@excuseme941 7 ай бұрын
Loku swaminwahansee kauda meniyoo
@alokaalighttolife
@alokaalighttolife 7 ай бұрын
මීතිරිගල නිස්සරණ වනයේ ගරු ලොකු ස්වාමීන් වහන්සේ.
@nethuallpositive
@nethuallpositive 7 ай бұрын
මෑණියනි, LOA ඕනම දේකට යොදා ගන්න පුලුවන්ද? ඒ කියන්නේ cancer රෝගීයකුට ඒ ලෙඩේ හොඳ කර ගන්න.. ශරීරයේ බර අඩු වැඩි කර ගන්න.. ශරීරයේ උස වැඩි කර ගන්න.. මං දැකලා තියනවා ගොඩක් LOA සම්බන්ධව කරන channel එහෙම video කරනවා.. ඒවා ඇත්තද? මනුස්සයෙක් වර්දනය වන අවදියක් තියනවා..උස කියන එක ඒ කාලේ පහු වුනාම හිතේ විශ්වාසයකට පුලුවන්ද වැඩි කරන්න..නැත්නම් ඒ මිනිස්සුන්ව මුලා කිරීමක්ද? මට ඒක ප්‍රශ්නයක්..🥲ඒවා practically නෑ නේද? ඒත් වෙන රටවල සමහර අයත් එක එක technic use කරලා ඒ දේ මට ලැබුනා..Thanks කියලා comment දානවා පුලුවන්නම් මට පිලිතුරක් දෙන්න මෑනියනි?
@alokaalighttolife
@alokaalighttolife 7 ай бұрын
ලෙඩ සනීප කරගන්න පුළුවන්. හෑබැයි සතියත් එක්ක එකතු උනොත් විතරයි. උස අඩු වැඩි කරන ඒව ගැන නම් මම දන්නෙ නෑ. Personally මම ඒක පිලිගන්නෙත් නෑ.
@nethuallpositive
@nethuallpositive 7 ай бұрын
@alokaalighttolife ❤️😊
@sunilkulathilaka2371
@sunilkulathilaka2371 7 ай бұрын
ක්ශනය තික්තක්ශානය ව්ස්තර කරන්න පුලුවන්ද
@alokaalighttolife
@alokaalighttolife 7 ай бұрын
රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේගේ අභිධර්ම මාර්ගය පොත හොඳින් අධ්‍යයනය කරන්න. Comment වලින් උත්තර දෙන්න බෑ.
@lahirudhanushka-ow3mb
@lahirudhanushka-ow3mb 7 ай бұрын
මෙහෙනින් වහන්සේ මේ දේශනාවට අදාල දෙයක් නොවෙයි. ඇයි මෙහෙනින් වහන්සේ ඒක දෙයක් එක හේතුවක් අළලා අධික කෝපයක් ඇති වෙන්නේ කල කිරිමක් ඒක්කම පුලුවන්ම් හෙතුව පහදා දෙන්න මෙහෙනින් වහන්සේ ලොකු උදවක් .
@alokaalighttolife
@alokaalighttolife 7 ай бұрын
ඒ හේතුවට විරුද්ධ දේට ඔබෙ හිතේ ලොකු ඇලීමක් තියෙනවා. ඒකයි හේතුව.
@lahirudhanushka-ow3mb
@lahirudhanushka-ow3mb 7 ай бұрын
@@alokaalighttolife ස්තුතියි මෙහෙනින් වහන්සේ ඒ හේතුව ඔස්සේ සතිමත් විම තුලින් නිවැරදි කරගන්න හැකියව තිබෙනවා නෙද මෙහෙනින් වහන්සේ .
@alokaalighttolife
@alokaalighttolife 7 ай бұрын
ඔව් පුලුවන්.. ඒත් හදිසි වෙන්න එපා...
@user-zk2zk1dp1b
@user-zk2zk1dp1b 7 ай бұрын
👍👍👍🙏🙏🪷
@chamodichamodi.5697
@chamodichamodi.5697 7 ай бұрын
හනේ මෑනියනි, දේශනාවට සම්බන්ද දෙයක් නොවෙයි. මානසික ප්‍රශ්න ත් සුව කරගන්න පුලුවන් ද ???
@alokaalighttolife
@alokaalighttolife 7 ай бұрын
සමහර ඒව පුලුවන්..
@chamodichamodi.5697
@chamodichamodi.5697 7 ай бұрын
@@alokaalighttolife මට ocd කියලා මානසික ප්‍රශ්නයක් තියෙනවා සිතිවිලි සම්බන්දව.... ඔබ තුමියගෙන් උපදෙස් ටිකක් ගන්න පුලුවන් වෙයිද.
@alokaalighttolife
@alokaalighttolife 7 ай бұрын
සලකා බලමු..
@chamodichamodi.5697
@chamodichamodi.5697 7 ай бұрын
@@alokaalighttolife මන් ඊමේල් මැසේජ් එකක් දැම්මා. පුලුවන් නම් ලොකු දෙයක්.
@nilavideo
@nilavideo 2 ай бұрын
මට පෝන් නම්බරේ ගන්නේ කොහෙමද මැනියන්
@alokaalighttolife
@alokaalighttolife 2 ай бұрын
පරණම videos වල description එකේ ඊමේල් එක තියෙනවා. මුලින්ම ඒකට මේල් එකක් යොමුකරන්න.
@SriyaniRathnayake-gv3gm
@SriyaniRathnayake-gv3gm 15 күн бұрын
සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@SULASG
@SULASG 7 ай бұрын
🙏🙏🙏
@damayanthiadipathi3612
@damayanthiadipathi3612 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ranjiranji8770
@ranjiranji8770 7 ай бұрын
🙏🙏🙏
@ranigunaratne1367
@ranigunaratne1367 7 ай бұрын
🙏🙏🙏
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 17 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 16 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 10 МЛН
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
Ep : 5 I Jain Philosophy: An Introduction I Dr Vikas Divyakirti
3:29:27
Vikas Divyakirti
Рет қаралды 4,9 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 17 МЛН