Alokaya - Badu Banda(බඩු භාන්ඩ) Feat. Fill T & Max Demon | Produced By DILU BEATS

  Рет қаралды 2,273,361

Alokaya

Alokaya

Күн бұрын

Title = BADU BANDA (බඩු භාන්ඩ)
Artists = Alokaya x Fill-t x MaxDemon
Produced by = Dilu Beats
Directed by = SF.Scanowa Fernando
Lyrics = Alokaya x Fill-t x MaxDemon
Mixing&mastering = Harsha Bee
Thumbnail edit = BoomMusic
Thank you so much for everyone who helped us make this song a success!
Subscribe to Alokaya Rome!
#sinhalarap #alokayarome #fillt #maxdemon #badubanda #rap #hiphop #sinhala #dilubeats #harshabee #newsinhalarap #filltrap #music #lilrome

Пікірлер
@bigdoggythemc
@bigdoggythemc 3 жыл бұрын
This is on repeat 🤟🏽
@meedumrashmika6793
@meedumrashmika6793 3 жыл бұрын
❤️❤️big brother
@gimhanwasala68
@gimhanwasala68 3 жыл бұрын
Aniwa
@alokayarome7211
@alokayarome7211 3 жыл бұрын
Respect G 😍🔥🔥🔥
@kobaleX9521
@kobaleX9521 3 жыл бұрын
Big Brother ❤😍
@Slcuttaa123
@Slcuttaa123 3 жыл бұрын
Big doggy ❤️🇱🇰
@ALFHA44
@ALFHA44 Жыл бұрын
"බුදුන් වැඩී දේශේ උනත් අද මුදලටයි බණ" I FELT IT BROTHERS 🖤💯
@whatsappstutasvideoss292
@whatsappstutasvideoss292 11 ай бұрын
Its thru 🖤
@ManujaPamoda
@ManujaPamoda 10 ай бұрын
Sira.😂
@SandayaDisanayaka-up7ej
@SandayaDisanayaka-up7ej 10 ай бұрын
Sira😂
@himanthajayathilake2776
@himanthajayathilake2776 3 жыл бұрын
ඉදලා හිටලා පදිරි වෙලා ගියාට ඔයා තමයි ලංකාවේ රැපා ෆිල්ටී....❤
@kopattu3012
@kopattu3012 2 жыл бұрын
From india 🇮🇳 love Fill t gangster rapper i m with sinhala rap since 14 years . I know abt Sinhala rap than any Sri Lankan 🇱🇰 🙅‍♂️
@sasithmaramnidu5790
@sasithmaramnidu5790 2 жыл бұрын
අනේ පලයන් බන් බොරු නොකියා.😂
@praveen___thimira
@praveen___thimira 2 жыл бұрын
😂😂
@paviejay
@paviejay 2 жыл бұрын
ආතල් දෙන්න එපා
@gamingak4742
@gamingak4742 2 жыл бұрын
Supar bro
@user-ym4vv3oc3n
@user-ym4vv3oc3n 2 жыл бұрын
😂
@Yneck
@Yneck 3 жыл бұрын
Max Demon ගමන පැහැදිලී 🔥
@sithumgimhana4321
@sithumgimhana4321 3 жыл бұрын
කොලඹ අන්ක එක.🤘😜මොරටුව සුපර් කොලිටි. ❤️😜🤘filti🤘😜❤️ela ela..🤘😜❤️
@WSPProductions
@WSPProductions 3 жыл бұрын
♥️♥️🔥
@Raja-jl6qx
@Raja-jl6qx 3 жыл бұрын
අමිමට සිරි බොක්ක......👍👍
@heshansuboda7182
@heshansuboda7182 3 жыл бұрын
Oyata puluwan mita wada suppa wedak karanna ow puluwan
@heshansuboda7182
@heshansuboda7182 3 жыл бұрын
But I know you respect to all artist. 🙏
@dilamadusanka8615
@dilamadusanka8615 3 жыл бұрын
Hello aiya
@Dineth.k.pathirana
@Dineth.k.pathirana 3 жыл бұрын
Wpsxxxxxxx
@BMBandara666
@BMBandara666 3 жыл бұрын
සුපිරි Fill T අයෙත් කරලියට🙏 හෙලුව පෙන්නන ගෑනු නැති එක respect ❤️❤️❤️
@ssbfilms9251
@ssbfilms9251 3 жыл бұрын
👍👍👍👍👍👍🙏
@cvt2481
@cvt2481 3 жыл бұрын
ගැම්මක් තාමා ඉතින්
@__sl__lyrics__videos__5610
@__sl__lyrics__videos__5610 3 жыл бұрын
Kello nathuwa rap karanna oona
@__sl__lyrics__videos__5610
@__sl__lyrics__videos__5610 3 жыл бұрын
Eka patta
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
@@__sl__lyrics__videos__5610 අනිවා කෙල්ලො ඕනම නෑ චාටර් එතකොට.අඩෝ උබ මගේකා බම්♥️😈
@shehandananjaya8497
@shehandananjaya8497 3 жыл бұрын
නියමයි fillti 🤟 මේක දීලා රිදෙන්නම 👍
@ksrapclub9807
@ksrapclub9807 3 жыл бұрын
අප්පට සිරි අපේ ගම ලුනාව ,මොරටුව 😍💖💖💖💖
@gamingaloneyt2317
@gamingaloneyt2317 2 жыл бұрын
❤❤
@erha398
@erha398 3 жыл бұрын
ෆිලා ඉන්නව කියන්නෙ එක රැප් එකක් ම තමා 🙂 මල්‍ රැප් ගහන කාලෙ අයෙ සුපිරියක් තමා
@DineshKarunarathna-ox5nl
@DineshKarunarathna-ox5nl 12 күн бұрын
ඒක දීලා තියෙනවා ලෙසටම...👍🎙️ Super filti ✨️
@shashinisamarakoon3328
@shashinisamarakoon3328 3 жыл бұрын
සුපිරි රැප් එකක් කාලෙකින්... fav one FillT..😍♥️
@colomboboys7515
@colomboboys7515 3 жыл бұрын
පිලා වදන් ටික බය හිතෙනවා 😲Respect
@DJNIROSHENTERTAINMENT
@DJNIROSHENTERTAINMENT 3 жыл бұрын
සුපිරි වැඩක් ❤️
@හෙළපරපුර
@හෙළපරපුර 3 жыл бұрын
මීගමුව ❤මොරටුව සිරි ලංකාවේ 🇱🇰
@DilinaFernando-nm3wc
@DilinaFernando-nm3wc Жыл бұрын
මීගමුව ❤
@tishanrashmika917
@tishanrashmika917 9 ай бұрын
Negambo huththo
@hankyotutorials
@hankyotutorials 3 жыл бұрын
පට්ටයි, තේරුමක් තියෙන රැප් එකක්, ආදරෙයි Alokaya, Fill T, Max Demon❤️
@NONSUCH000
@NONSUCH000 3 жыл бұрын
Fill t ge part eke theruma kynnko
@lankika221
@lankika221 3 жыл бұрын
රිදෙන්න දීලා ගැම්මක් තමයි ✌ ජයවේවා ❤️❤️❤️❤️🇱🇰👈
@liltige7092
@liltige7092 3 жыл бұрын
Ela ela පට්ට වාසි...❤️💛💚🎧 ALOKAYA/FILL T / MAX DEMON
@alokayarome7211
@alokayarome7211 3 жыл бұрын
Aadarei ekenma ❤❤
@lasithdileeshaka962
@lasithdileeshaka962 3 жыл бұрын
මලියගෙ verse එකක් තිබ්බ නං ගැම්මක් තමා 🚬🍁
@slreview486
@slreview486 3 жыл бұрын
අඩෝ සිරාවටම
@no_kolk
@no_kolk 3 жыл бұрын
සිරා කතාව එකනම් බන් බීට් එකට සුපිරියට මලියගෙ වොයිස් එක ගැලපෙනවා 🥺🤚🏼
@sahansandaruwan6247
@sahansandaruwan6247 10 ай бұрын
Ou yako
@thilanmalli
@thilanmalli 3 жыл бұрын
දැන් රැප් කලාව මල් සින්දු කලාවට යන කොට.. උබලගෙ සැප පට්ට වටිනවා. ❤
@____abc_____5055
@____abc_____5055 3 жыл бұрын
ඔව්
@esmaniroshani2989
@esmaniroshani2989 3 жыл бұрын
Hiii
@gayanmadusanka5651
@gayanmadusanka5651 2 жыл бұрын
👍
@alpha_x02
@alpha_x02 2 жыл бұрын
Ou 😒😒
@omethsonjith8181
@omethsonjith8181 Жыл бұрын
ehemada
@madhushaniahangama2508
@madhushaniahangama2508 3 жыл бұрын
සුපිරියක් ........පට්ට....❤️‍🔥❤️‍🔥❤️‍🔥
@jayarecordsofficial
@jayarecordsofficial 3 жыл бұрын
අපි පිස්සෝ වෙලා දුවන්නෙ හැරුනු අතනේ ! Regards from HillCity ! FillT x Max D x Alokaya
@HO-BABY975
@HO-BABY975 3 жыл бұрын
Paharak.....ghammma..fill t and maxx aaa...
@veganElephant-j9b
@veganElephant-j9b 3 жыл бұрын
අලොකයා 🥵🔥 ෆිල් ටි 🔥 පහරක් මේක නම් 🥶🥵
@lyricsvirus3684
@lyricsvirus3684 3 жыл бұрын
respect fila පට්ට රැපක් 🔥
@udeshgihan2051
@udeshgihan2051 3 жыл бұрын
කාලෙකින් ඇහැව්වා පට්ට 🎶 🎶 🎶 සින්දුවක්👌👌👌👌🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🎸🎸🎸🎷🥁
@virajmaduwantha6724
@virajmaduwantha6724 3 жыл бұрын
😂😂😂 paw Jivitha
@Yummytime1212
@Yummytime1212 3 жыл бұрын
Lyrics ndda kollloh...patta patta aha
@hasalatharinda270
@hasalatharinda270 3 жыл бұрын
Fill t ගෙන් කාලෙකට පස්සෙ හොද එකක්😎 supiri bois😎🔥
@blackwingAero
@blackwingAero 3 жыл бұрын
ගැම්මක් ආ.... රැප පට්ට එලම 😈🤟👊💪
@silkigothic8033
@silkigothic8033 3 жыл бұрын
Congratulations 💚💚💚💚💚💚 Mage wasthulaaaa🤜💚💚💚💚🤛 ජය වේවා ...... !
@rohanfernando1333
@rohanfernando1333 3 жыл бұрын
කුනුහරප නැතුව.... හොඳ අර්ථවත්.... වැදගත් පණිවිඩයක්......දෙන රැප් එකක්..... ස්තුතියි වෙහෙස මහන්සි උන සියලු දෙනාටම....
@hdj29
@hdj29 3 жыл бұрын
Exaclty !
@cvt2481
@cvt2481 3 жыл бұрын
ෆිල්ටි පාඩුවේ ඒ ඇති
@ishankavindu
@ishankavindu 3 жыл бұрын
ෆිලා ලේ මාපිල.වදන් නම් වදන් 🔥
@gayanmadusanka5651
@gayanmadusanka5651 3 жыл бұрын
Filla ❤️ පරන ඉස්කෝලෙ මුරකරු 😍
@Rukmald
@Rukmald 3 жыл бұрын
කාලෙකින් ආපු හොඳ රැපක්‌ 💥💥
@ශාන්-ඳ6ට
@ශාන්-ඳ6ට 3 жыл бұрын
10 වෙනි පාරටත් අහනවා 😺❤️
@alokayarome7211
@alokayarome7211 3 жыл бұрын
Thanks respect ❤❤💪
@Merikh_music
@Merikh_music 3 жыл бұрын
කොලඹ අංක එක මොරටුව සුපර් කොලිටි Fillt 💙
@hansilusashen269
@hansilusashen269 3 жыл бұрын
මල් සින්දු පැත්තට රැප ඇදෙද්දී, දෙන්නෙ එල රැපක් Fill T මල් අදිද්දී⃟࿐,
@isuruabeysiriwardana9881
@isuruabeysiriwardana9881 3 жыл бұрын
අපි පිස්සො වෙලා දුවන්නේ හැරැණු අතනේ ........ 👌👌👌👌👌❤️
@oshan_pabasara
@oshan_pabasara 3 жыл бұрын
MAX D මගේ එකා වාසියක් ඈ ❤️❤️
@No-ff2rr
@No-ff2rr 3 жыл бұрын
2 pac / eminam Sad love song ❣️🤟 Lestama Dila Thiyanawa !! Fil 👊
@mr.r4vi__x35
@mr.r4vi__x35 3 жыл бұрын
ෆිලා 😍😈 ඉන්නවා කියන්නෙ සුපිරියක් තමා
@darkking3268
@darkking3268 3 жыл бұрын
අනිවාරෙන් ඉතිම්
@JasonBrody892
@JasonBrody892 7 ай бұрын
අඩෝ මේකනම් ගින්දර ඕයි කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ❤
@pasindu__kavishan___959
@pasindu__kavishan___959 3 жыл бұрын
ඒක නමි වායියක් නේ 🇱🇰❤️😍
@nishanwalisingha5788
@nishanwalisingha5788 3 жыл бұрын
අම්මෝ ලෙරික්ස් ටික .රිදෙන්නම දීලා තියෙනවා රටේ විස්තර .නියමයි පිල්ටි සෙට්එකම
@MaLiYaaa
@MaLiYaaa 3 жыл бұрын
මොරටුව ලුනාව❤️🙏🏾
@doplermalan4371
@doplermalan4371 3 жыл бұрын
අඩෝ කල්ලිය මතක් උනා බම්.....
@madushandemel5510
@madushandemel5510 3 жыл бұрын
මොරටුවේ සුපර් කොලිටි fill ට්..❤️😘 ෆට්ට ❤️
@දමියා12369
@දමියා12369 3 жыл бұрын
සුපිරි රැප් නම් Fill T තමා
@kavishka8820
@kavishka8820 3 жыл бұрын
මිමිමි... හප්පට මේ බඩු ෂෝක් නේ..❤️😌
@iSa467
@iSa467 3 жыл бұрын
වැඩි කරල අහපං චුත වෙන්න ඈලි මෑලි ✌️🤘😍👌
@shan14381
@shan14381 3 жыл бұрын
මේකනම් ෆ්ට් ❤
@isiranayanaga183
@isiranayanaga183 9 ай бұрын
මුදලටයි හැමදේම ❤
@gayanbandara8282
@gayanbandara8282 3 жыл бұрын
ෆට්ට Fill t අයියා♥️♥️🏁🏁🏁
@nirmalanilanka8884
@nirmalanilanka8884 3 жыл бұрын
පට්ට...ආ..සුපිරි ....දහපාරකට වැඩිය..ඇහුවා...😘ආදරෙයි ❤
@Max4Sudu
@Max4Sudu 3 жыл бұрын
It's rap...and their is a have nice meaning to srilanka...good one❤️
@umesha5115
@umesha5115 3 жыл бұрын
Pattaiiii Brooo 🤟🤟🤟🤟🤟 niyama wadak කොල්ලො
@kaviproduction7725
@kaviproduction7725 3 жыл бұрын
Eka watinava Alokaya paharahhh❤️🔥😍😍😍😍😍
@alokayarome7211
@alokayarome7211 3 жыл бұрын
Adrei bokka ❤❤😍🔥
@shashinisamarakoon3328
@shashinisamarakoon3328 3 жыл бұрын
චේතනාව භික්ඛවේ ඕ කම්මන් වදාමී.. වාසනාව ගෙට ආවේ මිනිස්සු පද හදාවී.. මේ අදහස ආවේ අලුයම හිරු උදාවේ.. බඹා කෙටූ කොටුව සරුයි ජන්ම පත්‍ර වෙලාවේ.. ඉන්නේ පැලේ කන්නේ පිලේ මොකටද ඒ රුවල් නැවේ.. ලොකු ලොකු ගස් මස් වෙනවා බණ කනු රෙඩි මොරටු පිලේ.. මස් පිච්චුවේ මොරගල්ලේ වස්කඩුවේ කඩුවේ බලේ ත්‍රිකුණාමලේ සිංහල ලේ වේලුපිල්ලේ ප්‍රභා මලේ.. තටු වැවුවෙත් අපි මල්ලියා තටු කැපුවෙත් අපි.. උඩ පරවියා යට පරවියා කූඩුව දැන් හැපීස්.. සීනී දාලා වෙඩි තියන්න කූඹී කාලා මැරෙන්න.. භූමිදානේ අපි ගානේ පෙට්ටියෙ මිල ගෙවන්න.. ටයිම් එකත් එක්ක අපිට හැමදාමත් රේස්.. මාරයත් එක්ක ජෝගි දාලා දාන්නෙපා කේස්.. කෙල්ලෝ පාරේ අදිනවා පෞද්ගලික බස් වැනිය.. එකක් මිසින් අනිවා ශුවර් අනිත් එකේ යා හැකිය.. සැප හොද නම් ඔයා නමින් හදනව මං ටජ්මහලක්.. බූරු ඇදේ අත් ටැක්‍ටරේ සිංහල උළු පිරි වහලක්.. ආසියාවේ මුතු ඇටේ ලන්කාවයි නම, හමවත් කලු නැතිවෙන්න සින්හලකම.. අතකොලු වෙලා නිදි උඩින් පාත් වෙන්න අණ, බුදුන් වැඩිය දේශේ උනත් මුදලට තමයි බණ.. ඔරවන් එන මහතුන් විකුණයි ලංකා රට, මැද කේස් සරු පිටින් ගෙන්නයි සම්බා.. රගපානවා මුන් බඩගින්න හන්ග මුදලටයි යට හැමදේම රටෙම වංචාව.. පොල් ගෙඩිය සීයයි දැන් කන්නේ කෝම, ලොකු උන්ට දිනුම පොඩි උන්ට නඩුව.. රට රැක්ක විරුවෝ මහපාරේ අඩන අපි රකින්නේ සීලේ අරමුණක් නැතිව.. වැඩි මිලට විකිණෙන්නේ ජාතී වාදේ, හැම එකා බලන් වෙනකම් ප්‍රාතිහාරේ.. වැදූ අම්මා තාත්තා අද පාරක් ගානේ, කන්ඩ නැති උනත් නැති වෙන්නෑ කුහක මානේ.. බඩගින්නට වඩා වැඩි හිතේ ගින්නයි, පිටරැටියට සැප බැහැලද බින්නයි.. අපි ටිකින් ටික ලෝකෙට වෙන්නේ සින්නයි, රට නැති උනත් වෙන්නේ උඩ බලන් ඉන්නයි.. තුන් වේල බත් කාපු රටේම පාන්, අතේ පිච්චිය නැති උනත් ගන්නේ කාර්.. බණ කිවුවට රට පුරා වැහෙයිද බාර්, අතගාලා බලපන් තොපෙ ඇවිල්ලා අන්.. සමයන් අඩො පැණි අරන් වැහෙන්නේ දැන් කාලී.. වැඩිකරලා අහපන් චුත වෙන්න ඈලී මෑලී.. අයින් වෙන්න බොසා මොකෝ දිරවන්නෑ හෑලී.. පස්ස දොරෙන් අපිත් පුතා රට යැවුවා කෑලී..// ඇත්ත තිත්ත වෙලා මිනිස්සු දුවන්නේ බොරුවෙන්.. දුක මිත්‍ර වෙලා දුගියා ගෙවන්නේ කරුමේ.. රතු මිශ්‍ර වෙලා කොහින්ද ජාතිය වැදුවේ.. අපි පිස්සෝ වෙලා දුවන්නේ හැරුණු අතනේ.. කසාවත පොරවන් විකුණන් බුදුන්ගේ ධර්මේ, ඇති එකා සැප නැති එකා ගෙවපන් කරුමේ.. බුදු බනට සෙයිලමේ මිල කරන අරුමේ, මිල කර විනාසකරපන් ස්වභාවධර්මේ.. උගසට සින්න වෙන්නේ අපේ මනුස්සකම්.. රට ජාතී ආගම් කුල භේද විකුණපන්.. පිල් බෙදී මරාගමු අපි මැරෙනකන්.. හැමදාම වලපල්ලේ ඇස් ඇරෙනකන්.. හැත්තෑ තුනම එකම තැටියේ අපිනෙ කැරකෙව්වේ.. අපෙම පහනේ එළියෙන් අපිම වැනසෙවුවේ.. නොදැන නෙවෙයි දැනගෙනමයි කිරි පෙවුවේ.. අපෙම වල අපි කපාගෙනමයි දුක කිවුවේ.. මේ හුඩ් එක වෙල්කම් ඩෝ අපි දන්නවා පාලී.. අවුස්සගත්තොත් මල්ලියා වැහෙයි අඩෝ කාලී.. අයින් වෙන්න බොසා මොකෝ දිරවන්නෑ හෑලී.. පස්ස දොරෙන් අපිත් පුතා රට යැවුවා කෑලී..// 😈😈😈
@gamingpappa.2264
@gamingpappa.2264 6 ай бұрын
@srkauwayt1977
@srkauwayt1977 5 ай бұрын
❤😮
@trexmass4816
@trexmass4816 3 ай бұрын
❤❤
@shaanugc1660
@shaanugc1660 3 жыл бұрын
අඩෝ king⋆⃝ ❤️❤️❤️❤️👑 hAdawathe hAmadama ::;💪
@ravinduwhybnehem8850
@ravinduwhybnehem8850 10 ай бұрын
No කසල Ye කුසල Ye සපල No අපල No වසල කුනු කසල No අකුසල වැඩි කුසල .....anyone 2024
@සදරුවන්රාජපක්ෂ
@සදරුවන්රාජපක්ෂ 3 жыл бұрын
සුපිරි හැමදමත් මෙවගෙ එවා දන්නකො ආදරය ආ💞💞💞💞
@tharakadesilva5254
@tharakadesilva5254 3 жыл бұрын
වස්කඩුවෙ කඩුවෙ බලෙ ⚔ . Respect fill t💪💪
@lycan_system8427
@lycan_system8427 Жыл бұрын
🖤
@kvffgaming4014
@kvffgaming4014 3 жыл бұрын
CONGRATULATIONS 😋😘🤩❤ එකෙන්ම සුපිරියක්🤤
@alokayarome7211
@alokayarome7211 3 жыл бұрын
Thanks 😊❤🔥🔥🔥
@slj3145
@slj3145 3 жыл бұрын
15 parak withara ahuw dant 😍✌👌👍💖
@slbeats_PG
@slbeats_PG 3 жыл бұрын
අඩෝව් අඩෝව් අඩෝව් වාසියක් එකෙන්ම ❤️‍🔥❤️‍🔥❤️
@alokayarome7211
@alokayarome7211 3 жыл бұрын
Thanks kolla ❤❤🔥🔥
@pramoddissananayake1321
@pramoddissananayake1321 3 жыл бұрын
ගැම්මක් brother 😍❤️
@Music.-_sinhala0
@Music.-_sinhala0 7 ай бұрын
Filt eyage rap walata kemathi set eka me paththata ❤
@thudishkavishka946
@thudishkavishka946 3 жыл бұрын
Listen repeat Listen repeat Listen repeat.....1000 times 😂❤
@kaveenvidusara
@kaveenvidusara 3 жыл бұрын
FILL T එකෙන්ම ගැම්මක් අාාා
@kalumalli1717
@kalumalli1717 Жыл бұрын
ෆ්ලිටී ❤සිරි ලංකා රැප් king 😊
@spkmusic9
@spkmusic9 3 жыл бұрын
තද පාරක්❤️
@alokayarome7211
@alokayarome7211 3 жыл бұрын
Thanks bokka ❤🔥🔥🔥
@mystudio90
@mystudio90 3 жыл бұрын
සුපර් හිට් එකක් කාලෙකට පස්සෙ❤️🔥
@wishwakatha6318
@wishwakatha6318 3 жыл бұрын
Fill t ගේ voice එක ඇහෙද්දි.. මාරම ගැම්මක් එන්නේ මට විතරද...❤️
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
maru malli
@EVILALIENEDURANGA
@EVILALIENEDURANGA 3 жыл бұрын
supirima wadak pattama aye aa🤝💙🤩💪
@milindaheshan9307
@milindaheshan9307 3 жыл бұрын
බොක්කටම වැදුණා..🇱🇰🇱🇰
@sonalkavishka7327
@sonalkavishka7327 3 жыл бұрын
ආලෝක රෝම රැප තද 🔥❤️❤️🔥
@alokayarome7211
@alokayarome7211 3 жыл бұрын
Thanks bn ❤🔥🔥🔥
@rashanpradeep1703
@rashanpradeep1703 3 жыл бұрын
සුපිරියක්❤👑 FILL T😈❤👑
@rattlesnakeasfer7547
@rattlesnakeasfer7547 3 жыл бұрын
Fila තමා මිනිහා ගැම්මක් ඕයි 🥰😋
@tevinboralugodage4217
@tevinboralugodage4217 3 жыл бұрын
ගැම්මක් බන්❣️
@warushasanujaya744
@warushasanujaya744 3 жыл бұрын
Moratuve brooo.nice rap broo .kalekin supiriyak tamaa ❤️❤️❤️❤️❤️❤️✨
@umeshsandeepa3220
@umeshsandeepa3220 3 жыл бұрын
alokaya great work bossa ✊💕🍾
@maneeshanuwanthaka7236
@maneeshanuwanthaka7236 3 жыл бұрын
😳ඒකහ් මරු ...ඈ..😈💗
@THILA_REAL_ROME
@THILA_REAL_ROME 3 жыл бұрын
Yow Thada Alokaya 🖤🎤
@alokayarome7211
@alokayarome7211 3 жыл бұрын
Thanks bokka aadarei 😍❤🔥🔥
@shanibigil7970
@shanibigil7970 3 жыл бұрын
ගැම්මාක්...ඈහ්....😛
@chamalmaduranga7837
@chamalmaduranga7837 3 жыл бұрын
ආදරෙයි අයියණ්ඩි ❤Max demonn😍🔥🔥
@hasithgamage7886
@hasithgamage7886 3 жыл бұрын
ෆිලානම් ඉතින් අම්මෝ ❤🤟
@m.rmanoch4877
@m.rmanoch4877 3 жыл бұрын
👌නියමය# Rap eka😘 ...............අපි #වස්කඩුවේ අයියේ 😎
@heshanrajapaksha1795
@heshanrajapaksha1795 3 жыл бұрын
මල් සින්දු වැලලෙනවා 🤘😈☠😎මෙ වගෙ රැප් ආවම 💯💖සුබ පතනවා 🤜🤛🤘
@shewanMALLI
@shewanMALLI 2 жыл бұрын
paleyan hutta yanda
@lakshanramidu5569
@lakshanramidu5569 Жыл бұрын
@@shewanMALLI 😁
@malithmalshan1322
@malithmalshan1322 3 жыл бұрын
ගැම්මක් සත්තලන්😼😼
@gethminattaragama7401
@gethminattaragama7401 3 жыл бұрын
supiriyak thama
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 3 жыл бұрын
ඒක පට්ට ..😍 ජයවේවා ළමයිනේ ✌️
@uk529
@uk529 3 жыл бұрын
සීන් එකේ නේ.
@priyanthimallika6228
@priyanthimallika6228 3 ай бұрын
Me adahasa awe aluyama hiru udawe😮
@suran-gaya
@suran-gaya 3 жыл бұрын
කොළඹ අංක එක මොරටුව Super Quality FIL T 🔥🔥 රට වෙනුවෙන් රැප් රැල්ලක් ඕනෑකර තිබේ..
@kaveeshagimhan1644
@kaveeshagimhan1644 3 жыл бұрын
Ado patta sin eke shawudi 😎😈🤟
@theekshana18
@theekshana18 3 жыл бұрын
වැඩි කරලා අහපන් දුක වෙන්න ඈ ලිමැලි🙊❤️
@nalindaranawaka3155
@nalindaranawaka3155 3 жыл бұрын
Gammak tamaaa
@fixstatus7666
@fixstatus7666 3 жыл бұрын
සීනී දාලා වෙඩිතියන්නෙ කූබි කාලා මැරෙන්න 🙊🔥
@alokayarome7211
@alokayarome7211 3 жыл бұрын
Ekenma 😍😍❤
@mrmartin6525
@mrmartin6525 3 жыл бұрын
What තේරුම 🤔
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
@@mrmartin6525 podi kale reference ekk bro 😉
@mrmartin6525
@mrmartin6525 3 жыл бұрын
@@Bruh-ys3sx පැහැදිලි කරන්න සරලව
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
@@mrmartin6525 ai api podi kale kiyanne mathaka nadda eka reference ekk widiyata arn rap ekata dala thiyenne. Mn hitanne
@rawindushan8070
@rawindushan8070 3 жыл бұрын
ඒක නම් පහරක් 🔥❤️
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Hadahana - Rasthiyadu Padanama X 44 Kalliya X Fill-T
8:30
Rasthiyadu Padanama
Рет қаралды 9 МЛН
Maliya - Ekasiya එකසීය (rasthiyadu padanama)
5:40
Best Of Sinhala Rap
Рет қаралды 3,3 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН