SYKO KYAN X SKOOPY DOPPER - Bandanagare | බන්ධනාගාරේ ( Official Music Video )

  Рет қаралды 3,138,028

SYKO KYAN

SYKO KYAN

Жыл бұрын

Bandanagare | බන්ධනාගාරේ
Song Performed by SYKO KYAN x ‪@skoopydoppermusic‬
Lyrics : SYKO KYAN & ‪@skoopydoppermusic‬
Music Produced by ‪@CHAKRA20XX‬
Mix & Mastered by ‪@DrBSKingLK‬ & Saami Gunathilake
Director : BODHI
Director Of Photography : ‪@anonym5966‬
Editor : ‪@anonym5966‬
Cast : Bodhika Madushan
Yamuna Kanthi
Nethsara Pramodya
Nimesh Sandaruwan
Rumesh tharuka
DLSD
Make Up : Salon Hashara
Hairstylist : Salon Dax
Costume Designer : Bodhika Madushan
Production Manager : Nethsara Pramodya
Colorist : ‪@anonym5966‬
Camera Assistants : Methum Manhas
Lighting Technicians : Randika Sandaruwan
Dimun Nilushan
Poster Design by : BrainZe
Special Thanks : Nimesh Migara
Pasindu Kavishka
Dinura Dissanayake
Kalana Rashmika
Shehan De Silva
Chalana Chiran
Udara Kashapa
Meet me on social media:
Facebook: / saikofender
Instagram: / syko_kyan
Follow GOD GANG: / godgang.lk
Official Music Video by SYKO KYAN x Skoopy Dopper Performing ' Bandanagare ' © 2023
#trending #bandanagare

Пікірлер: 1 900
@club_music
@club_music Жыл бұрын
Lyrics ↓ Saiko Kyan - අලුයම ගෙවී ගොසින් හිරු පායයි හෙට අවරට ගිය මගෙ හිත මව සොයයි ඇප ඒ අමිහිරි මොහොත රිදවයි හදවත එක දහස් පාරක් හිත හදයි බොන්නෑ මම හෙට දැන් නම් නෑ ලග ඉදන් පණ දුන්න කවුරුත් සුනුවිසුනු බවින් පිරිලා පවුරුත් මට අම්මා හැර නෑනේ වෙන කවුරුත් මේ පපුවට ඇද්ද විසෙන් වැසී ඇත කවුළුත් මං ඉපදෙන්න ආස නෑ අඬන හින්දා මවක් මේ හිත නොමැරි මැරිලා නම් හුග දවස් උපදින්න ආසයි ඇගෙ තුරුලේ මේ බවෙත් ඒ ආදරේට බොරු කලේ සික් නිසා මවත් එහි පැටලුනේ මං මට නොදැනීම තනිකර මගෙ හිත යට රැවටීම මත්කුඩු තමා මේ ලෝකේ වැනසීම මාව ඇදී ගියා පෝරකේට නොදැනීම සුදු කුඩු නටනවා තැටි උඩ සාලේ ආසයි දැකගන්න පෙර සිටි මව මාගේ රසමත් නිසා දෙනයන අන්ධකාරේ අද හිර තපිනවා බන්ධනාගාරේ මතු දශක දෙක තුනක්ම නොසිතාම කෙරුවේ මුලාව මා හට චෝදනා රැය පුරාම ආදරෙන් හිස පිරිමැද මාව ගෙනාවා ලෝකෙට රෑ පවා ඇය මුලාව පෙන්නද්දි ආදරේට මම හිනා උනා මා නෑ සමා හිත දුවන්නේ තැටියට ඉතින් කොහෙද මට සමාව කාගෙන්වත් නෑ තමා Skoopy Dopper - නිවෙන්න දුක් ගින්න කහින්න ඇද ගත්තේ වැහෙන්නේ ඇගට තැටියේ අවතාරේ නොදැනි කරපු කරුම ගෙවනවා කොටු වූ බිත්ති හතර මැද බන්ධනාගාරේ දුකක් නෑ එක දුකයි ඇවිලෙන්නේ අම්මා දෙවියන්ටත් වෙලාලු බාරේ ගෙදර ලොකු පුතා නැති අඩුව මකන මල්ලි යන්නෙපා අයියා ගිය පාරේ ගෙවන්නේ ආසාවෙන් පව් වල ණය දුන් අසාවෙන් රැදුණු හීන වෙලා නටඹුන් ආදරෙන් බාරගන්නම් හැමදේම දෛවේ දුන් අම්මේ නුබට සරණයි බුදු මුනි පිට දුන් මත් ගින්නට ගොදුරුයි දැන් හැසිරීම රිලා ඇග ඉල්ලද්දි නැතිදාට ඉන්නේ වැතිරිලා අනුන්ගේ නඩුවක් පැටලෙයි කැරකිලා ජීවිතාන්තේ දක්වා අච්චු ලෝර්යත් ඇබරිලා දැනගෙනයි කැපුවේ වල වැටෙන බව මං දුක නැසුවේ තැටියෙන් දුම් බීලා අරන් යද්දි බසයෙන් අම්මට දුක දීලා මං හොරැහින් බැලුවා අම්මා දෙසට එබිලා හොද කාලේ සිරිකුටියේ ගෙවයි ජීවිතේ මං ආසාවෙන් දැකපු හීන සේරම දැන් බිදිලා හැමදාමත් ආදරෙයි එන්නම් අම්මේ මතු බවේ සෙනෙහසට ඔය කුසෙම මං ඉපදිලා
@_Savindu
@_Savindu Жыл бұрын
Addicted Lyrics🥺❤️😫
@gihansandaruwan2975
@gihansandaruwan2975 Жыл бұрын
🖤
@HasithaKeshridu
@HasithaKeshridu Жыл бұрын
ජීවිතේ වෙනසක් කරපු රැපක්
@flickzgaming00
@flickzgaming00 Жыл бұрын
lyrics ♥️
@gihansandaruwan2975
@gihansandaruwan2975 Жыл бұрын
🖤😌
@Tikka_Boy_1
@Tikka_Boy_1 Жыл бұрын
මට අම්මා හැර නෑනේ වෙන කවුරුත් 😌❤️ 👇 අම්මට ආදරේ අය මේ කොනට
@LakmalHarsha-ez7bu
@LakmalHarsha-ez7bu Жыл бұрын
Mm
@RaviduPiumal
@RaviduPiumal Жыл бұрын
A
@BeatzBeatz1
@BeatzBeatz1 Жыл бұрын
අම්මාට සලකහාන් ඔය කාට සලකන්නත් කලින් එච්චරයි 😊💗
@KapuruBanda-hb5pt
@KapuruBanda-hb5pt Жыл бұрын
Mm
@senithnimsara6943
@senithnimsara6943 11 ай бұрын
@ALFHA44
@ALFHA44 10 ай бұрын
"ගෙදර ලොකු පුතා නැති අඩුව මකන මල්ලි යන්නෙපා අයියා ගිය පාරේ" SKOOPY DOPPER LYRICS හිත ඇතුලටම වදිනවා 🖤💯
@kesharaummada8746
@kesharaummada8746 2 ай бұрын
සිරාවටම
@justnow6883
@justnow6883 5 күн бұрын
Matama liuwa wadanak wage ❤
@keshankavinda3308
@keshankavinda3308 Жыл бұрын
මේක 1 මිලියන් ගහනවා කියන උන් මේ පැත්තට 😍🌎❤️
@yohanbuddika652
@yohanbuddika652 4 ай бұрын
2M ❤🎉
@SLTechReviews127
@SLTechReviews127 4 ай бұрын
yes 👍❤️‍🩹
@user-ys3hn9ci8r
@user-ys3hn9ci8r Ай бұрын
Aniwaren❤❤
@chathurangaedirisinghe
@chathurangaedirisinghe Жыл бұрын
රැප් නෙමෙයි තනිකරම ජීවිත කතා බන් මේවා..අවුරුදු ගානක් විදපු අත්දෑකීම් මේවා ලොකු අයියා එක්ක.."ගෙදර ලොකු පුතා නැති අඩුව මකන මල්ලි යන්නෙපා අයියා ගිය පාරේ" I felt It😪🥀🥀🥀
@_DILSHAN__X
@_DILSHAN__X Жыл бұрын
මත් කුඩු තමයි මේ ලොකෙ වැනසීම 🥺රැපට ආස අය කෝ 😊
@user-zo6gr8ms1f
@user-zo6gr8ms1f 4 ай бұрын
Inno😊😊😅😅😅❤❤❤❤
@ushanrush7765
@ushanrush7765 Жыл бұрын
ඇත්ත සිදුවිමක් මං ජිවිතේ විදපු ඒ දේවල් සින්දුවකින් අහනකොට ඒ දුක හොදට මතක් වෙනවා අන්තිමට ඉතුරු උනේ අම්මා තාත්තා විතරයි ❤️💔
@keshankavinda3308
@keshankavinda3308 Жыл бұрын
කියන ඔක්කෝම ඇත්ත බන් 🌎😍❤️
@keshankavinda3308
@keshankavinda3308 Жыл бұрын
ඔය ඉන්න යාලුවෝ කව්රුත් නැහැ බන් එදාට අම්මා විතරයි 😍❤️🌎
@dinuyt0212
@dinuyt0212 Жыл бұрын
සිරාම කතාව 💔🥶
@laka_200
@laka_200 Жыл бұрын
මගෙත් 🙂❤️ යාලුවො ඉදියා බරට සැප දාද්දි කෙල්වෙද්දි එක්කෙක්වත් නෑ අම්මයි තාත්තයි විතරයි 🎶🎙️
@kavindukalhara8340
@kavindukalhara8340 Жыл бұрын
​@@laka_200 සිරා
@sithijax8013
@sithijax8013 Жыл бұрын
දෙවියනේ skoopy ගෙ voice එක🥺 පපුවටම වැදෙනව💙💙💙
@shanwishmitha2082
@shanwishmitha2082 Жыл бұрын
ගෙදර ලොකු පුතා නැති අඩුව මකන මල්ලි යන්නෙපා අයියා ගිය් පාරෙ✊🌼😮
@GEMINIBATTA
@GEMINIBATTA 4 ай бұрын
මට ඇඩෙන කැල්ල😢😢😢
@user-eb9yb6hk8q
@user-eb9yb6hk8q 3 ай бұрын
යන්න එපා අයියා ගිය පාරේ😂😂❤
@keshankavinda3308
@keshankavinda3308 Жыл бұрын
තරුන අපිට ලොකු ආදර්ශයක් මේක 😍❤️
@GAMING_VINU.
@GAMING_VINU. Жыл бұрын
50 පරක් ඇහුවා හදවතට දැනෙන වචන ටිකක් 😢 යන්න එපා අයියා ගය පරේ 😞🚶🥀
@isurudilshan53
@isurudilshan53 Жыл бұрын
Boruwane ithim 😂
@SE_TH_UM
@SE_TH_UM Жыл бұрын
Aee matah ekak thama bn
@GAMING_VINU.
@GAMING_VINU. Жыл бұрын
​@@SE_TH_UM 🥺❤️
@maleeshaabhishek7196
@maleeshaabhishek7196 11 ай бұрын
ඇගම හිරිවැටිලා ගියා 🥺. ඒකනම් පිස්සුවක්❤️❤️🔥
@RASHAA2004
@RASHAA2004 Жыл бұрын
අවුරුද්දක් වගේ කාලයක් ඉඳන් බලන් ඉන්නේ මේක එනකන්.. 😊😊 අනිවාරෙන් මේක ගින්නක් වෙනවමයි.. 😊😊❤
@ShagiyaScooby-tu6uc
@ShagiyaScooby-tu6uc Жыл бұрын
"මම ඉපදෙන්න ආස නෑ අඩන හින්දා මවක්" ❤️🌹🥺
@sltechvr5897
@sltechvr5897 Жыл бұрын
ගෙදර ලොකු පුතා නැති අඩුව මකන මල්ලි යන්නෙපා අයියා ගිය පාරේ ගෙවන්නෙ අසාවෙන් පව් වල නය දුන් අසාවෙන් රැදුනු හීන වෙලා නටඹුන් ආදරෙන් බාර ගන්නම් හැමදේම දයිවයෙන් දුන් අම්මේ නුඹට සරනයි බුදු මුනි පිට දුන්
@kaweenkaweenganidu5869
@kaweenkaweenganidu5869 Жыл бұрын
එ වචන පපුව කඩන් යනවා ❤️‍🩹 කෙල්ලො දාලා රගලා කරන රැප් වලට වඩා උබලා වගෙ සමාජෙට උත්තරක් දෙන දෙයක් කරහම පට්ටම අඩම්බරයි මැනික ❤️‍🩹
@kalshanstudio
@kalshanstudio Жыл бұрын
පට්ටම ආදර්ශයක් දෙන පට්ටම වැඩක්.. 🖤💯🔥
@sanathpreveen5886
@sanathpreveen5886 Жыл бұрын
#Trending එන්න ඕනේ සිංදුවක්... බලලා හැමෝටම පෙන්න Share කරමු.. ලංකාවේ මිනිස්සු Rap කිව්වාම හිතන විදිය වෙනස් කරලා ජීවිතේට ඉගෙන ගන්න දෙයක් දීපු එක ගැන හිතලා තව කෙනෙක්ට මේක පෙන්නමු... අනික Video එක උනත් අනිත් Rap වගේ නෙවෙයි... ඉස්සරහට යන්න අත දෙන්න ඕනේ මේ වගේ ගායකයෝ රටට අවශ්‍ය කාලයක් මේක❤ Good Luck Saiko Kyan & Skoopy Dopper 🎉
@vidhu_hansamal_
@vidhu_hansamal_ Жыл бұрын
දුකක් නෑ එක දුකයි ඇවිලෙන්නේ අම්මා දෙවියන්ටත් වෙලලු බාරේ 🥺❤️ ගෙදර ලොකු පුතා නැති අඩුව මකන මල්ලි යන්න එපා අයියා ගිය පාරේ 💔
@kaveesharashmika8305
@kaveesharashmika8305 Жыл бұрын
ela❤
@mmansada8275
@mmansada8275 Жыл бұрын
රැප් කරන්න හැමෝටම පුළුවන් උනාට මිනිස්සුන්ගෙ හදවතට කතා කරන්න හැමෝටම බැ ලොකු අයියෙ❤️
@vijjaff6048
@vijjaff6048 Жыл бұрын
SKOOPY කියන්නෙ New School වල බිහිවුණු සුපිරිම Rapper කෙනෙක්❤️🔥
@heshanekanayaka
@heshanekanayaka Жыл бұрын
ලොකු අර්ථයක් තියෙනවා මේකේ💥 Saiko × Skoopy🔥
@Podigodzmusic
@Podigodzmusic 3 ай бұрын
Keep ur mind 💗
@Veysigz
@Veysigz Жыл бұрын
Congratulations you have perfectly recreated my beat "dear mama". 🤨
@sykokyan
@sykokyan Жыл бұрын
Thank you mine brother ♥️ love you 🤘
@kfunnyshortfilms
@kfunnyshortfilms Жыл бұрын
Name pls
@TroubleMaker527
@TroubleMaker527 Жыл бұрын
And it’s a hit here💗
@kfunnyshortfilms
@kfunnyshortfilms Жыл бұрын
name of tha bt?
@Veysigz
@Veysigz Жыл бұрын
​@@kfunnyshortfilmsveysigz - dear mama
@sisurulochana1012
@sisurulochana1012 Жыл бұрын
එහි පැටලුනෙ මන් මට නොදැනීම තනිකර මගෙ හිත යට රැවටිම මත් කුඩු තමා මෙ ලොකෙ වැනසීම මාව ඇදී ගියා පොරකෙට නොදැනීම😊💔🖋️
@Shark_Lasiyah
@Shark_Lasiyah Жыл бұрын
official රැප් එක එනකන් බලන් හිටපු අය මේ පැත්තට 🖖👏
@roshenrandimal3119
@roshenrandimal3119 Жыл бұрын
සුදු කුඩු නටනවා තැටි උඩ සාලේ ආසයි දැකගන්න පෙර සිටි මව මගේ රසමත් නිසා දෙනයන අන්ධකාරේ අද හිර තපිනවා බන්ධනාගාර.. 🥀🥺
@BinaraLakruwan-lb9bs
@BinaraLakruwan-lb9bs Жыл бұрын
මගෙ ජීවිත කතාව ඒ් විදිහටම....❤️❤️❤️ එකෙන්ම හිත පපුව කාගෙන ගියා... පෙර පිනකට ඒ සාපෙන් ගැලවුණා.....😌❤️
@pasindusathsara206
@pasindusathsara206 Жыл бұрын
Galawune kohomada bn.........
@pasindusathsara206
@pasindusathsara206 Жыл бұрын
ado kiyapanko
@malithsandakalum7546
@malithsandakalum7546 Ай бұрын
යාලුවො ආශ්‍රිය අඩු කරපන්
@eshanchathurangablackheart7555
@eshanchathurangablackheart7555 Жыл бұрын
මේක අහලා කී දෙනෙක් තමන් ගැන පසුතැවෙනවා ඇත්ද......🥺🥺🖤
@user-mr1mh6ct9z
@user-mr1mh6ct9z Жыл бұрын
මමත් 😢
@brightsparkhs
@brightsparkhs 6 ай бұрын
math 😥😥
@nisalimahavithanage5133
@nisalimahavithanage5133 3 ай бұрын
Aththatama ow 😢
@LakmuthuGimras
@LakmuthuGimras 11 сағат бұрын
Mamth😢
@Devil-bk6hi
@Devil-bk6hi Жыл бұрын
ඉපදෙන්න ආස නෑ අඩන හින්දා මවක් ..මේ හිතනම් නොමැරි මැරිලානම් හුග දවස් 💔
@achintha3229
@achintha3229 Жыл бұрын
අවුරුද්දකටත් වඩා ෆුල්.එක එනකන් බලන් හිටියෙ❤️💯එකෙන්ම ගින්නක් මේක🛸❤️
@dianmadhawa7295
@dianmadhawa7295 Жыл бұрын
Adooo ekenma ..
@KavishkaNuwan-wz9rz
@KavishkaNuwan-wz9rz Жыл бұрын
ජිවිත කතාවම රැප් එක්කට ගොතලා අපිට දුන්නු ඔයාලට බුදුසරනයි ♥️💯
@EvonRich
@EvonRich Жыл бұрын
පොඩි කෑල්ලක් හින්දා මග බලන් හිටපු සින්දුවක්.Super brothers 🚀❤️‍🩹🔥
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
අර්ථයක් තියෙන සීමිත රැප් අතරින් තවත් එක රැපක්. ❤❤
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
@Y A K U Z A AS GAMING 🙈❤️
@dilumkarunarathna9772
@dilumkarunarathna9772 Жыл бұрын
Yna yana thana uba 🤮
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
@@dilumkarunarathna9772 😅✌️
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
​@Y A K U Z A AS GAMING 🌹
@bike_hub_444
@bike_hub_444 Жыл бұрын
1M ගහමු කියන් අය මෙ පැත්තට❤❤❤
@gayaniweerasingha3908
@gayaniweerasingha3908 Жыл бұрын
සිය පාරකට වඩා අහපු,ඇත්තම සීන් එක මේ සින්දුවෙන් කියන්නෙ ආදරෙයි ❤️❤️❤️
@gihan_Koshila
@gihan_Koshila Жыл бұрын
අහපු පොඩි කොටසකින් ජිවිතේ වෙනම පැත්තකට අරන් ගියා වාසියක් ♥️💯
@4ZOOZ
@4ZOOZ Жыл бұрын
අවුරුද්දකටත් වඩා බලන් හිටියා මේ Track එක දානකන්.. ❤️‍🩹 ජයබෝ! Saiko X Skoopy 🔥
@user-wp6rv3ns3o
@user-wp6rv3ns3o Жыл бұрын
ඔව්
@dinukawickramasingha6606
@dinukawickramasingha6606 Жыл бұрын
Eka paharak❤️❤️❤️❤️
@podiboi3178
@podiboi3178 Жыл бұрын
බන්ධනාගාරේ...🥺🫀💊 ආසම බෙහෙත්
@denuzzz
@denuzzz Жыл бұрын
හැමදාමත් ආදරෙයි එන්නම් අම්මේ මතු බවේ සෙනෙහසට ඔය කුසෙම මං ඉපදිලා❤❤
@X_seven_music
@X_seven_music Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තෙ මට විතරද 🥲
@NICO_Editing
@NICO_Editing Жыл бұрын
මත් බං❤999999 වෙනි පාරද මන්දා😂
@Navindu2004_
@Navindu2004_ Жыл бұрын
matath ehemmama thamayi
@kasunvidushan9276
@kasunvidushan9276 Ай бұрын
1000 ස් පාරක් ඇහුවත් එපා වෙන්නෑ
@snupyoscar9317
@snupyoscar9317 Жыл бұрын
Sapa sapa 🌸❤️
@erandaharsha7424
@erandaharsha7424 Жыл бұрын
Kiynn wachana naaaa ekenma paharak❤
@DEWMAAH_MUSIC
@DEWMAAH_MUSIC Жыл бұрын
0:51 ❝ _මට අම්මා හැර නෑනෙ වෙන කවුරුත්_ ❞ 🥺❤️‍🩹 වදනක් වදනක් ගානෙ හිතේ ගැඹුරුම තැනකට අරන් යන rap එකක් 😊🖤
@chammabus
@chammabus Жыл бұрын
මග බලන් හිටපු සින්දුවක් අවුරුද්දක් වගේ කාලයක් ඉඳන් බලන් ඉන්නේ මේක එනකන් අඩෝ පට්ට ආදරෙයි ❤බන්ධනාගාරේ 😍
@user-tw1hx9jv5f
@user-tw1hx9jv5f Жыл бұрын
ගෙවන්නේ ආසාවෙන් පව් වල නය දුන් ආසාවෙන් රැදුන හීන වෙල නටබුන් 💔✨
@gloomyrap
@gloomyrap Жыл бұрын
Pissu kora ❤🔥 Saiko x Skoopy 💯
@user-De.shan-22
@user-De.shan-22 Жыл бұрын
Ikmanata one😁❤️
@DERIVBOTZ
@DERIVBOTZ 11 ай бұрын
ලොකු පුතා නැති අඩුව පුරවන මල්ලි යන්න එපා අයියා ගිය පාරෙ 🥺❤️‍🩹
@jananikulasooriya7525
@jananikulasooriya7525 Жыл бұрын
#Trending
@sl6893
@sl6893 Жыл бұрын
Gammak🎉
@scaryff9
@scaryff9 Жыл бұрын
Pharak🥵
@dulanjanachamod5918
@dulanjanachamod5918 Жыл бұрын
සෙල්ලමෙ රියල් වැඩ්ඩෙක් scoopy💥
@DEXTERRAP
@DEXTERRAP Жыл бұрын
🖤🥺........BANDANAGARE ⭕
@PasinduKavishka-ui9ue
@PasinduKavishka-ui9ue Жыл бұрын
Last 3 minutes ❤️🥵
@mrm10fernando20
@mrm10fernando20 Жыл бұрын
Amor
@gamingripx2431
@gamingripx2431 Жыл бұрын
2 minute bro❤️
@KeshiHimesh
@KeshiHimesh Жыл бұрын
When saiko said, මට අම්ම හැර නෑනෙ වෙන කව්රුත් මේ පපුවට ඇද්ද විසෙන් වැසි ඇත කව්ලුත්. Good job brothers 🖤🔥
@ArunaKumarasinghe
@ArunaKumarasinghe Жыл бұрын
ජයබෝ ! 🔥 Saiko Kyan × Skoopy Dopper 🖤
@dasunlakshan3864
@dasunlakshan3864 Жыл бұрын
🥺❤️හදවතට වදිනවා යකො ඔය වචන ටික......🥺🌼
@sarasimadushanka405
@sarasimadushanka405 Жыл бұрын
ගෙදර ලොකු පුතා නැති අඩුව මකන මල්ලි යන්නෙපා අයියා ගියපාරේ 🥺❤️ ඒ ටිකනම් පට්ට විදියට හදවතට දැනුනා 🥺😘😘❤️❤️❤️❤️
@vimukthisandeepa5113
@vimukthisandeepa5113 Жыл бұрын
Gammak 💪🔥😍
@tharaka5598
@tharaka5598 Жыл бұрын
අඩෝ ගින්දර බෝයිස්. This is definitly going to be a big hit in SL 🔥
@ShallowLeazer
@ShallowLeazer Жыл бұрын
Saika x Doper MH G ' s !! 🥂💯Bars Browss !🗣️
@sithumgarusinha3165
@sithumgarusinha3165 Жыл бұрын
යකෝ මේක release කරනකං බලන් හිටපු තරම්.😮‍💨❤
@pasindu..
@pasindu.. Жыл бұрын
මේ හිත නොමැරි මැරිලා නම් හුග දවස්... 🥺💗
@hitsremixsrilanka8064
@hitsremixsrilanka8064 Жыл бұрын
කාලයක් බලන් හිටපු සින්දුවක් බලන් හිටියට පාඩුවක් නෑ ❤️🔥 තව සතුටක් තියෙනව chakra beat collab වෙලා තියෙනව දැක්කම ❤️
@sahanchathuranga117
@sahanchathuranga117 Жыл бұрын
ගින්දර වැඩක් ❤️❤️TRENDING ##
@alphaff1079
@alphaff1079 Жыл бұрын
එනකම්ම බලන් හිටපු එකක්......🖤 අන්තිමට අම්මයි තාත්තයි විතරයි ඉතුරු වෙන්නෙ 🖤
@dulanjanachamod5918
@dulanjanachamod5918 Жыл бұрын
1m ගහන්න තව පොඩ්ඩයි කොල්ලනේ ජය වේවා🤟❣️
@chanuihalawaththa
@chanuihalawaththa Жыл бұрын
එයත් එසේ සමාජයට මුසු විය scoopy X saika ❤️⛓ lest goooooo vibe
@anonym5966
@anonym5966 Жыл бұрын
Being a part of the 'Bandanagare' music video was an incredible experience. As the DOP, editor, and colorist, I was able to bring my creative vision to life and work alongside an amazing team of artists. Thank you to everyone involved for making this project a success 🙌❤
@jananikulasooriya7525
@jananikulasooriya7525 Жыл бұрын
Good Luck 🎉
@sanathpreveen5886
@sanathpreveen5886 Жыл бұрын
Anonym❤
@mmansada8275
@mmansada8275 Жыл бұрын
❤️😍
@mallawijewardane8996
@mallawijewardane8996 Жыл бұрын
@PasinduKavishka-ui9ue
@PasinduKavishka-ui9ue Жыл бұрын
❤🎉
@Daham399
@Daham399 6 ай бұрын
සුපිරියටම දීලා තියෙනවා ගැම්මක්❤😊
@dahamkarannagoda1880
@dahamkarannagoda1880 11 ай бұрын
Skoopy දිගටම ගේම ගහගෙන පලයං 🖤🤟
@hirushan_jay3633
@hirushan_jay3633 Жыл бұрын
biggest blast 💣
@46dila
@46dila Жыл бұрын
එහි පැටලුනේ මං මට නොදනීම තනිකර හිත යට මගෙ රැවටීම ❤
@dulanjanachamod5918
@dulanjanachamod5918 Жыл бұрын
බලන් ඉද්දී 1M ගහනවා පට්ටම හැපී♥️♥️♥️
@chadiii5
@chadiii5 Жыл бұрын
skoopy 🖤saiko BLAST ☄️❤️
@slroxboy5380
@slroxboy5380 Жыл бұрын
Good luck boys ❤️ ....sirawata old rap eke mekata wada gamk awa bn🥲❤️❤️❤️❤️❤️
@frozenstatuslk
@frozenstatuslk Жыл бұрын
ගොඩක් කල් එනකල් බලන් හිටපු එකක් 🖤👊
@kavindutheekshana685
@kavindutheekshana685 Жыл бұрын
Fav 💥😏
@laka_200
@laka_200 Жыл бұрын
මේවා හිට් වෙන්න ඔනෙ එවා 😥 එත් අර මඩුවලගෙ අඩන ගී 7 m ගහනවා මේවා නැ අනෙ මන්දා ඒත් skoopy ගෙ fan බෙස් එක තමා සුපිරියි
@sadishaeduranga4517
@sadishaeduranga4517 Жыл бұрын
මෙ රැපට වචන නෑ කියන්නා එ තරම් සුපිරියී😻😻
@malinduchandima1921
@malinduchandima1921 Жыл бұрын
Blast 🥺👥
@vihangasapumal6176
@vihangasapumal6176 Жыл бұрын
Trending no 1#
@dushans67
@dushans67 Жыл бұрын
දවසට 2පාරක් අහන්න අමතක කරන්නෙ නැ❤
@kavishkalaknuwan9500
@kavishkalaknuwan9500 Жыл бұрын
මන් rap අහ්න්නෙ නැ ඒත් මෙක එනකන් හිටියෙ ❤️😍
@chathurangadilshan-9241
@chathurangadilshan-9241 Жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම කැරිම රැප ❤
@Indusara2007
@Indusara2007 Жыл бұрын
මේක දානකම් කොච්චර බලන් හිටියද සුපිරි ♥️✨️
@ChandrikaPriyadarshani-fg9xc
@ChandrikaPriyadarshani-fg9xc Жыл бұрын
එක හිතටම වදිනවා අම්මා විතරයි ඉන්නෙ අන්තිමෙදි ❤️
@rttunesrttunes
@rttunesrttunes Жыл бұрын
Next hit ❤️✌️
@the_azitha
@the_azitha Жыл бұрын
Play list favorite 🖤
@jananikulasooriya7525
@jananikulasooriya7525 Жыл бұрын
මටත් මගේ පුතා නැති අඩුව දැනෙනවා... 😫
@luxurylife820
@luxurylife820 Жыл бұрын
මොනවා උණේ
@ody.polaya1094
@ody.polaya1094 Жыл бұрын
@@luxurylife820 Uba Dakune neda
@ody.polaya1094
@ody.polaya1094 Жыл бұрын
@@luxurylife820 Ah na Anuradhapure
@learnphone
@learnphone Жыл бұрын
Hetha duwanne තැටියට ithen කොහෙද mata samawa කාගෙන්වත් na thama...😤🥱☠️☠️😭😭.adarei amme oyata හැමදාමත් .nimneth ...❤️❤️
@ThilankaD
@ThilankaD Жыл бұрын
මේක වෙන level එකක වැඩක්. ජයවේවා..❤
@HasithaKeshridu
@HasithaKeshridu Жыл бұрын
අඩුම ගානේ පැය 24 යන්න කලින් trending යයි කියන අය කෝ
@DRK_TADASHI
@DRK_TADASHI Жыл бұрын
New vibe 🤤
@Cross.134
@Cross.134 Жыл бұрын
Yo yo 1M ghuwa brow
@thisaragunathilaka8466
@thisaragunathilaka8466 Жыл бұрын
Enakal balann inne post eka dapu dawase idala 😍😈👌🙌
@kaveeshamadushanka
@kaveeshamadushanka Жыл бұрын
සුපිරියක් දිමුතු මල්ලී 💗 Congratulations 🎉❤
@madeerageeshan90
@madeerageeshan90 Жыл бұрын
Oi ek hithatama vadino 🖤
King Lotuss x Dilu Beats - Ipadima Dukaklu [Official Music Video]
3:11
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 43 МЛН
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 13 МЛН
Skoopy Dopper x ZEON - Thamath Mathakai (තාමත් මතකයි)
3:57
KeshYou x Snoop Dogg - Forever Sunday (Official Music Video)
3:06
BM PRODUCTION
Рет қаралды 213 М.
Dj Jack SpaRRow - Akbar Ghalta Bahiati ( Slap Remix Arabic ) #TIKTOK
2:21
Dj Jack SpaRRow
Рет қаралды 1,9 МЛН
R-ONE - SENSIZ / СЕНСІЗ (Official Audio)
2:51
R-ONE MUSIC
Рет қаралды 65 М.
BYTANAT - ҚЫЗҒАЛДАҒЫМ
2:24
BYTANAT
Рет қаралды 225 М.