No video

නිවැරදිව රසට අල පරාට හදමු/ Aloo Paratha recipe by Waruni’s Kitchen

  Рет қаралды 3,053,349

Waruni's Kitchen

Waruni's Kitchen

Күн бұрын

#Parotharecipe #AlooParatha #ParathabyWaruni
අල පරෝටා එක කන්න හදන රසම රස චිකන් ටික්කා මසාලා රෙසිපිය
• පරෝටා,නාන්,චපාති මේ හැ...
පිටි මෝලිය සදහා
පාන් පිටි 500g
ලොකු බිත්තර 01යි
ලුණු තේ හැන්දි 01 1/2 යි
මද උනුසුම් වතුර 310ml
පොල්තෙල් මේස හැදි 01යි
අල පිරවුම සදහා
අල 700g
ලොකු ලූණු ගෙඩි 01යි
අමු මිරිස් කරල් 03යි
කරපිංචා ඉති 02යි
මිරිස් කුඩු තේ හැදි 01යි
කහ කුඩු තේ හැදි 1/2යි
සූදුරු කුඩු තේ හැදි 3/4යි
කොත්තමල්ලි කුඩු තේ හැදි 01යි
රසය අනුව ලුනු
ගම්මිරිස් කුඩු තේ හැදි 1/2 යි
පොල් තෙල් තේ හැදි 01යි
අබ තේ හැදි 1/4යි

Пікірлер: 579
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
යාලුවනේ සතියේ දවස් වල මම කොඩක් කාර්‍යබහුල නිසා ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙන්නේ සෙනසුරාදා ඉරිදා කියන දවස් වලදී තමයි...ඒත් ඔයාලගේ හදිස්සි ප්‍රශ්න වලට කොහොම හරි වෙලාව හොයාගෙන ඒ වෙලාවෙම උත්තර දෙනවා..පිලිතුරු ප්‍රමාදවෙන යාලුවො මගෙත් එක්ක තරහා වෙන්න එපා හොදේ❤️❤️❤️❤️
@sonaliechanulshajayathilak2722
@sonaliechanulshajayathilak2722 Жыл бұрын
හරියටම හොදටම කිසිම දෙයක් වරදින්නේ නැති වෙන්න කියා දෙනවා 😍thank you so much❤
@isharapeiris8584
@isharapeiris8584 4 жыл бұрын
අක්කි, මාත් හැදුව. හරිම රසට ආවා. ගෙදර හැමෝම රස කර කර කෑවා, ගොඩක් ස්තූතියි අක්කි. තවත් මේ වගේ රස කෑම ගොඩක් අපිට අරන් එන්න.💛💛💛💛💛
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 4 жыл бұрын
අදමයි මේ චැනල් එක මන් බැලුවේ.අල පොරාටා මාත් හදල බලන්නම් ඔබට ස්තූතියි සොයුරිය 👍👍👍❤️❤️❤️❤️
@methmagunasinghe6459
@methmagunasinghe6459 4 жыл бұрын
කෙනෙක් දිගින් දිගටම ඔබව රිදවන විට ඔවුන් වැලි කොලයක් යැයි සිතන්න...ඔවුන් මැදී ගෙවී යනු ඇත...ඔබ පිරි මැදී ඔප මට්ටම් වනු ඇත...ජය වේවා අක්කි...
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
ගොඩක් ස්තුතියි
@patdee4576
@patdee4576 3 жыл бұрын
අල වෙනුවට තම්බපු පරිප්පුත් දානවා රසයි. ඉස්තූතීයි. 🌷🧡
@gangaanjaleearambegedara5437
@gangaanjaleearambegedara5437 4 жыл бұрын
මේක නම් මම හදනවාමයි.ඔයා දන්නවා ද දුව මොනවා හරි දන්නෙ නැති කැමක් හදන්න ඕන වුනාම මම ඔයාගේ recipe follow කරනවා.ඔයා හරිම පැහැදිලිව කියලා දෙනවා.ගොඩක් ස්තූතියි දුව.පුළුවන් නම් McDonald's එකේ විදියට Apple Pie හදන විදිය කියලා දෙන්න.
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Ganga Anjalee Arambegedara ගොඩක් ස්තුතියි .ඉදිරියේදී ඒ වීඩියෝව දාන්නම්❤️
@AnuraPa
@AnuraPa 4 жыл бұрын
බොහොම ස්තුතියි ! ඉතාමත් හොදින් ඉදිරිපත් කළා. 👍👍👍😍😍😍
@Itzzeo569
@Itzzeo569 2 жыл бұрын
හරිම රසයි මමත් අද හැදුවා thankss akki
@amell3540
@amell3540 3 жыл бұрын
I made these for dinner today and came out well and everyone loved it😍
@podimalli..6104
@podimalli..6104 2 жыл бұрын
Mamath haduwa. Kapala mas hodi akka mara rasai. Gedara aya asawen kawa. Haduwa rasama kama aka.
@subatennakoon1407
@subatennakoon1407 3 жыл бұрын
Haroma rasapatai adama hadanawa thanks oyata
@GalaGalappatti-lx2ly
@GalaGalappatti-lx2ly Жыл бұрын
ඇත්තටම මම මේ තරම් රස අල පරාටා එකක් කාලම නෑ හරි ම රසයි
@sciencelessonsinsinhala1540
@sciencelessonsinsinhala1540 4 жыл бұрын
ගොඩාක් ස්තුතියි.මමත් හැදුවා මේවගේ.රසයි.ඒත් හරියටම රවුමට හැඩය ගන්න බැරිවුනා ඔයාගෙ කටහඬත් අහන්න ආසයි.සුභ පතනවා ඔයාට.👍👍👍 බිත්තර රොටි හදනහැටි කියලා දෙනවද
@thilinidilrukshi3002
@thilinidilrukshi3002 4 жыл бұрын
අල පරෝටා හදන හැටි වෙනත් videos වලිනුත් දැක්කා. ඒත් අක්කී ඔයාගේ පරෝටා තරම් නම් සාර්ථක නෑ.. ඔයානම් නියම විදිහටම ඒක කරා.. මම බලපු 1st video එක ඔයාගේ.. ඔන්න මමත් subscribe කරා.. 💐💐💐❤❤❤
@auradonotlie3962
@auradonotlie3962 4 жыл бұрын
People disliked your videos for no reason, and they are having trouble to find themselves. They never ever appreciate someone's great work and giving credit to those who deserve it. But you are doing an excellent work. I dont see anything wrong about your videos or cooking tips. Keep it up. And I can see you have lots of very nice you tube community around you. All the best to you, your family and everyone who comment on this video.
@ydvpathirana3322
@ydvpathirana3322 3 жыл бұрын
ගොඩක් ප්‍රයෝජන වත් , හරිම ලස්සනට කියලා දෙනවා , හදන්න ම හිතෙනවා ,ගොඩක් ස්තුතියි කියලා දුන්නාට
@malikaswain7397
@malikaswain7397 4 жыл бұрын
හරිම පහසු ක්‍රමයක් ගොඩක් ස්තූතියි ඔයාට
@shandiwilliam5015
@shandiwilliam5015 3 жыл бұрын
පිරිසිදුයි පැහැදිලියි.ඉක්මනින් මතකයේ රැදෙනවා.ඔයාට බුදු සරණයි.
@user-hz8it6lr5f
@user-hz8it6lr5f 4 жыл бұрын
ඔයාගේ සාර්ථකත්වයට ගොඩක් අය ඉරිසියා කරනවා..මම ඒක ඊයේ වයසක ගෑනු කෙනෙක් කරන වීඩියෝ එකකින්ම දැක්කා...ඉරිසියා කාරින්ට උත්තර දෙන්න ගිහින් ඔයාගේ qualities නැති කර ගන්න එපා කියලා ඉල්ලනවා..ඉදිරියටම යන්න සුබපැතුම් ❤️
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️
@fathimaarafa2585
@fathimaarafa2585 3 жыл бұрын
vedanm harima neat akke easy recipe ekk ananmanan daannathuwa, simple recipe ekk thank you akke
@Nadeeshazoysa1
@Nadeeshazoysa1 3 жыл бұрын
mn ala parata hadduva atthatm harima rasai oyat godak isthuthi🙂🤗
@dineshdissanayake4363
@dineshdissanayake4363 Жыл бұрын
Akki hadapu vidiyatama ala parata haduva.👩🏻‍🍳eeka harima rasayi.😋 Api hithuvata vediya godak rasayi. Thank you so much ❤️
@hansaradurangi8622
@hansaradurangi8622 3 жыл бұрын
Akki apith first time ala parata haduwa harima lessiyen hadagaththa.hariyatama ala parata haduna ee oya nisa akki.thank you very very much love you akki
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී ❤️❤️❤️ආයේ හැදුවහම ෆොටෝ එකක් එවන්නකෝ❤️
@geethasiriwardana6424
@geethasiriwardana6424 2 жыл бұрын
වොයිස් එකහ් 😍
@dhananjiganarachchige8469
@dhananjiganarachchige8469 4 жыл бұрын
හරිම පහසු ක්‍රමයක් thank you!!!!
@hemaramanayaka153
@hemaramanayaka153 3 жыл бұрын
කෑමක් හදන්න ඕන වුනවිට මම ඔයාගේ චැනල් එක තමයි බලන්නේ හරිම පහසුවෙන් ඒවා හදන්න පුළුවන් ස්තුතියි දුව
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
Harima sathutui aunty ... ❤️❤️
@wasanthiranasinghe4815
@wasanthiranasinghe4815 4 жыл бұрын
Harima kalathmaka widihata kiyala denanisama hadannama hithenawa.
@hmrsavinda5540
@hmrsavinda5540 3 жыл бұрын
ආසම කෑමක් හැම ගෙදර ක ඉන්න ඔනෙ ඔයා වගෙ වාසනාවන්ත බිරිඳක්
@myone2503
@myone2503 2 жыл бұрын
ස්තූතියි ඔයාට,,හරිම රසයි
@athlkollo8743
@athlkollo8743 3 жыл бұрын
Tank you හරිම රසයි
@manimendrahnimasha9706
@manimendrahnimasha9706 3 жыл бұрын
හොදට ආවා අල පරෝටා එක . හරිම රසයි.. ❤️ පිටරට ඉන්න අයටත් හදන්න පුලුවන් අලුත් කෑම වර්ග දාන්න.. Thank you 💖
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
Ow dear.. eka harima rasai.. mam idiriyedi daanam.. ❤️🥰
@revoltmi5254
@revoltmi5254 4 жыл бұрын
Akkee man akka me kiyla dunna vidiyata mamath haduwa ala parata.aththatama rasata tibba. Thanks akke..
@nilushisamaraweera3127
@nilushisamaraweera3127 2 жыл бұрын
Akki mamath hadala baluwa hariyatama aawaa harima rasata awaa thanks akki mee risipiya unnata
@anurahewawasam4268
@anurahewawasam4268 4 жыл бұрын
Very clear presentation ! Thank you.
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Your welcome dr❤️
@dhammirathnayaka5882
@dhammirathnayaka5882 4 жыл бұрын
Super
@Yasaa_cooking
@Yasaa_cooking 2 жыл бұрын
Mamath haduva harima rasai😊
@Chana_is_rich
@Chana_is_rich 2 жыл бұрын
Waruni puthe thanks a lot mama haduwa hodata awa rasai godak pin oya ge kama hodi
@dammikapriyadarshani6211
@dammikapriyadarshani6211 3 жыл бұрын
Godak hoda vidiyo aekak bohoma istuti👍💔💔
@mknrelaxing
@mknrelaxing 4 жыл бұрын
ශ්‍රී ලංකාවේ පළමුවරට වෙනස්ම විදිහේ උත්සහයක්, ඔබගේ සහයෝගය අත්‍යවස්‍යි.
@niroshagodakanda9268
@niroshagodakanda9268 4 жыл бұрын
Miss Waruni thank you so much for the ala parata.
@videoraju1
@videoraju1 3 жыл бұрын
හරිම ලස්සනයි,,,පැහැදිලියි,,පිරිසිදුයි ඔයාගෙ වගෙ උපකරන හැමෝටම නෑනෙ..ඒ නිසා ඒ වැඩේට ගෙවල් වල දැනට ගන්න පුලුවන් උපකරනත් සදහන් කරන්න පුලුවන් නම් වැදගත් වේවි. ජය වේවා...!
@danohansi9504
@danohansi9504 3 жыл бұрын
අනිවාරෙන් Tax akkii😘😘
@user-wv5tc2lt4h
@user-wv5tc2lt4h 4 жыл бұрын
පරොටා ගොඩක් ලස්සනයි ඔයත් ගොඩක් ලස්සනයි බුදුසරණයි
@nidhyaumandi7628
@nidhyaumandi7628 4 жыл бұрын
Mn kawdavath hadala tibbe na me video eka balala haduva hodata awa akke godak welavata rata meva tama dan hadanne gedara aya godak kamati thank you ❤👍
@anonymoust9971
@anonymoust9971 3 жыл бұрын
මේක මම හතර පාරක් හැදුවා.ගෙදර හැමෝම ආසාවෙන් කෑවා.thanks😍
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
Ane ehemada.. aththatama ape gedara kattiyath harima asai.. apith lagadi haduwa ayemath ❤️
@hirunikanethmini2635
@hirunikanethmini2635 2 жыл бұрын
අපිත් හැදුවා ඇත්තටම හොදයි ඒ විදිහටම ආවා 🖤 tnx අක්කෙ ඔයාට ජයෙන් ජයම වේවා ........!!❤️
@oasis7905
@oasis7905 2 жыл бұрын
I made this for dinner. It is very tasty and everyone liked it.
@Ruangpana
@Ruangpana 3 жыл бұрын
Mn ada heduwa.godak rasai.curry ekak nethuwa unath kanna puluwan. Thank you sister.
@ushanigunaratne1349
@ushanigunaratne1349 4 жыл бұрын
Mama heduwa.hariyatama kiyala deepu widiyatamai kale. rasama rasai.thank you..
@maheeshimaheeshi4071
@maheeshimaheeshi4071 3 жыл бұрын
Godak rasai akki math heduwa..
@niroshniroshnirosh9607
@niroshniroshnirosh9607 2 жыл бұрын
Vary clear and tasty
@gayaniperera1675
@gayaniperera1675 4 жыл бұрын
Mamath hadala baluwa. Godak soft ekata godak rasata thibuna. Thank you oyata.
@meladefonseka6204
@meladefonseka6204 3 жыл бұрын
Thank you Waruni. I followed your instructions any the rotis came fabulous.
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
Is it dear? Good to hear.. ❤️🥰
@kmgeethanjali2566
@kmgeethanjali2566 2 жыл бұрын
මාත් හැදුවා මාර රසයි
@suranjimanike2363
@suranjimanike2363 4 жыл бұрын
පැහැදිලිව කියල දුන්නා ස්තුතියි ඔයාට👍👍👍
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
SURANJI MANIKE ස්තුතියි ❤️
@sriyanifrenando554
@sriyanifrenando554 4 жыл бұрын
ඒකනම් හොදය් හදලා කන්නම හිතුනා
@kumuduperera8046
@kumuduperera8046 3 жыл бұрын
Mama eye haduwa. Hodata awa..❤❤ thanks..
@tusharaabeysuriya4407
@tusharaabeysuriya4407 4 жыл бұрын
Very well presented and looks yummy. Must try. Thank you
@madhuramanayaka1474
@madhuramanayaka1474 4 жыл бұрын
Ane akke mama ada heduwa ala parata ewa hariyatama heduna.gedara ayath godak sathtutu una.thanks akke.anith aya hadana ewa hadanakota waradinwa.eth oya kiyala dena widiya harima pehedili apita hadaganna lesi
@gaayanperera8783
@gaayanperera8783 4 жыл бұрын
Ata piti walinuth hadanna puluwan da lassanai rasa patai godak sthuthi
@dadsomaweera3464
@dadsomaweera3464 4 жыл бұрын
OYATH LASSANAI. WEDATH LASSANI.. SWEET WARUNIE ,GO-AHEAD.
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Dad Somaweera බොහොම ස්තුතියි නිතර මට Comment කර දිරිමත් කරනවාට❤️❤️❤️
@anuruddikhalakmali8352
@anuruddikhalakmali8352 4 жыл бұрын
Man ude akkage recipie eka balala..dan rata ala parata haduwa...harima rasai akkiyo
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Anuruddikha Lakmali ගොඩක් ස්තුතියි ❤️
@sheharafernando4172
@sheharafernando4172 3 жыл бұрын
I made this yesterday and It came out so good and yummy
@chandanikarunathilaka3107
@chandanikarunathilaka3107 2 жыл бұрын
Thank you.godak hodin igana gaththa
@bluecaptraining9889
@bluecaptraining9889 3 жыл бұрын
කටහඬ සෝක් අනේ😍😘
@pavithramamadushani7172
@pavithramamadushani7172 3 жыл бұрын
Niyamai
@chulanimali573
@chulanimali573 4 жыл бұрын
අක්කි ඉරිසියා කාරයෝ ගල් ගසාවී..මඩ ගසාවී...ඒත් සැලෙන්න එපා ඉදිරියටම යන්න...ඔයාගේ වීඩියෝ බලපුවහම කුකින් පම්පෝරි කාරයින්ගේ අඩු පාඩු පේන නිසයි උන් බය වෙලා ඔයාව විවේචනය කරන්නේ❤️❤️
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️
@manelkumari4879
@manelkumari4879 3 жыл бұрын
Piliwelata kiyala denawa.thank you
@ranjaniesamarasinghe4815
@ranjaniesamarasinghe4815 4 жыл бұрын
මරු
@sinhakolla4148
@sinhakolla4148 4 жыл бұрын
Niyamai aniwa gedaradi hadala balanawa meka nam
@MasterGems000
@MasterGems000 4 жыл бұрын
අද මම මේක කරා👍 බොහොම ස්තූතියි හොඳටම ආවා😋
@vidanakarunarathna7998
@vidanakarunarathna7998 3 жыл бұрын
Mama හැදුවා niyamata aawaa.👍
@buddikamadushani1204
@buddikamadushani1204 3 жыл бұрын
Hodai kiyala hithanawa
@pathumishehara6364
@pathumishehara6364 3 жыл бұрын
Akke man haduwa marama rahai hodata thibuna 🙂👌
@arunawijethunga1004
@arunawijethunga1004 4 жыл бұрын
Ms waruni recipe ekak daadi samanyen kee denekuta pramanwath da yannath sadahan karanawa nan hondai.
@irfan78irfan53
@irfan78irfan53 4 жыл бұрын
Super video like
@sanjeewaniperera615
@sanjeewaniperera615 4 жыл бұрын
I also made this, & it was delicious. thank you so much.
@CK-uv9zu
@CK-uv9zu 4 жыл бұрын
Tried this recipe. Absolutely soooo delicious. The filling was great. Thanks a lot from Sri Lanka.
@udayangaakash6286
@udayangaakash6286 4 жыл бұрын
Ekanm supiri ape ammath haduwa patta rasaii 🤩😋
@ushanib
@ushanib 4 жыл бұрын
Hi Waruni thanks for ur nice recipes. I’m also in Australia and I find it very hard to cook vegetables from some of the vegetables here. Coz some vegetables I have no clue how to cook. Can u pls add some recipes videos on some vegetables which we find here and nutrition factor about them. Thanks ☺️
@nortykolla6764
@nortykolla6764 Жыл бұрын
🤩🤩🤩🤩
@piumifernando7372
@piumifernando7372 4 жыл бұрын
Man ada haduwa.niyemata awa.thank you.harima rasai akki❤❤❤
@Lavender-bn5tn
@Lavender-bn5tn 4 жыл бұрын
Oyage kema okkoma hari piliwelata kiyala denawa. Eka haduwama aththatama rasath kiyapu widiyatama thiyenawa. Thank you dear
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
sajitha kaushy ගොඩක් ස්තුතියි ❤️
@nadininadee4588
@nadininadee4588 4 жыл бұрын
Harima pehedili oya video aka karanawa thanks all the best😍😍😍👌👌👌👌
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️
@wasanathilini3831
@wasanathilini3831 4 жыл бұрын
Math meka haduwa.hodata awa.gedara aya asawen kawa.thank you.
@Chana_is_rich
@Chana_is_rich 2 жыл бұрын
Waruni puthe thanks a lot hodata thiyenawa godak pin
@gayanlakmal1196
@gayanlakmal1196 3 жыл бұрын
Good work 👍
@dilushaniwedanayake1472
@dilushaniwedanayake1472 4 жыл бұрын
Thank u dear.mat ala parata heduwa hariyatama awa.thanks dear🏅
@dilrukshiariyananda3990
@dilrukshiariyananda3990 3 жыл бұрын
බිත්තර නැතුව හදන්න බැරිද ?
@ourresidence1495
@ourresidence1495 4 жыл бұрын
Very useful. Thank you so much. Love from Ruth.
@cinthiyamercy8273
@cinthiyamercy8273 4 жыл бұрын
Akki ada mn meka heduva Harima rasata Ava akkiyo😘🙏 thank you oyta
@sujithnishanthaperera2352
@sujithnishanthaperera2352 3 жыл бұрын
wawe api haduwa
@priyankapriyadrsani9791
@priyankapriyadrsani9791 3 жыл бұрын
Hodata pilwalta kiyal danwa budu sarnai oyata
@eeshakeshani147
@eeshakeshani147 4 жыл бұрын
Akkiyaah mn ada haduwa..ane akki mn success ..mata marama happy. ..thnx akki
@chameeramendis5953
@chameeramendis5953 4 жыл бұрын
Ala paratha kanna onne Oya dekkama badapireno..😋😋
@damayanthivlokuge614
@damayanthivlokuge614 4 жыл бұрын
Wow superb ada rata mma ala patota Hadanawaaaa
@kumuduprasangi5663
@kumuduprasangi5663 3 жыл бұрын
පරාටා එක කන්න හදපු කුර්මා එකේ රෙසිපි එකත් දෙන්න පුළුවන්ද අක්කා
@chitraperera8242
@chitraperera8242 4 жыл бұрын
හරිම පැහැදිලි ලෙස කියලා දුන්නා .ගොඩාක් ස්තුති
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
ස්තුතියි ❤️
@jinendarisaram1838
@jinendarisaram1838 3 жыл бұрын
😍😘💝
@mashawijesuriya3939
@mashawijesuriya3939 3 жыл бұрын
Thank you so much. I made this today and it was lovely. You explain very well the recipes
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 13 МЛН
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 13 МЛН