Alponsu mangoes 🥭 are the best for Mango ice cream🍦& Mango cakes 🍰

  Рет қаралды 175,549

Udarata Manike

Udarata Manike

Ай бұрын

👉For mango 🍰 Cake
6 eggs
Vanilla
200g sugar
250g wheat flour
2sp Baking powder
80g butter
30ml fresh milk
30 ml mango paste
👉Wip cream icing
3 egg whites
1 tbs Vanilla
Icing sugar 500g
👉For Mango ice cream
3 egg white
Vanilla
Mango + jaggery mix Juice
Milkmaid
Cashew
Plumps
Blackcurrant
candied melon
Mango cubes
Ice

Пікірлер: 244
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Today's Note 👇 අද සටහන Today in this video I have prepared a non traditional recipe. But there were stories about cakes and ice cream from the time of our grandmothers. Here I have shown how to make cakes and ice cream without or with minimal use of modern equipment එක අතකට එක ගෙඩියකුත් බර වෙන තරමේ රසම රස අල්පොන්සු අඹ එකතු කරලා හදපු ටිකක් අලුත් තාලේ කෑම ගැනයි අද වීඩියෝ එක. සාමාන්‍යයෙන් බැලූ බැල්මට මේවා අලුත් කෑම ජාති වගේ පෙනුනට මේවායේ අතීත කතා නම් එමටයි. මේ කෑම මේ විදියට ඉස්සර හැදුනා කියනවා නම් නෙවෙයි . නමුත් මේ වර්ගයේ කෑම ජාති නම් අපේ අත්තම්මලාගෙ කාලේ ඉදන්ම තිබුනා. අයිස් ක්‍රීම්, කේක් ගැන කතා පටන් ගත්තෙ නම් ඉතිං යටත් විජිත යුගයන් පහු කරලත් ටිකක් කල් ගත වුනායින් පස්සෙයි. ඉනුත් කේක් ඉතිහාසය නම් දුරයි අයිස්ක්‍රීම් ටිකක් මෑතයි. කොහොම නමුත් ඔක්කෝම අත්තම්මලා කාලෙම පටන් ගත්තු වග නම් සාක්ෂි සහිතයි. ඔන්න ඉතිං ඔයාල්ත් දන්න අයිස්ක්‍රීම් කතා කේක් කතා ඉස්සර කාලේ ඒවා දන්නවා නම් අපි හැමෝටම දැනගන්න විස්තර සහිතවම සටහනක් තියල යන්න අමතක කරන්න එපා. අද කාලේ අලුත් උපකරණ එක්ක හැදෙන මේ කෑම ගැමි ගෙදරක තියෙන උපකරණ භාවිත කරල හදාගන්න නම් ලොකු වෙහෙසක් දරන්න වෙයි. ඒත් ඇත්තටම ඒවා කළ නොහැකි දේවල් නම් නෙවෙයි . කොහොම වුනත් ගැමි ගෙදරදි ඔයා අයිස්ක්‍රීම් හදනවා නම් අයිස් පෙට්ටියක දාන් ෆ්‍රීසර් එකකට දන්නම වෙනවා. ඒ වගේමයි කේක් අයිසින් කරද්දි විප් ක්‍රීම් අයිසින් හදන් නැතුව බටර් අයිසින් කලා නම් ලේසියි කියලත් මට හිතුනා. ඉතිං අද ටිකක් වැඩිපුර මහන්සි වෙලා මම සූදානම් කරපු රසම රස අඹ අතුරුපස බලන්නකෝ...
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr Ай бұрын
👍🌹.. පැරණි මතක .. අළුත් කරනා දර්ශන .. අත්තම්මට ඇහුනෙත් නෑ .. මෙන්න මේකි ගහ සුද්ද කරනෝ .. 😁😁 .. 👍🌹🤗💙 ..
@KrishnaRaoYerra
@KrishnaRaoYerra Ай бұрын
Beautiful Describe the story of your Alphonso Mango 🥭 receipe. You are Very honest, and simple 👏 👌. Super 👌.
@ChathurangaLakshitha-qh3ip
@ChathurangaLakshitha-qh3ip Ай бұрын
Nuvara koheda
@madhurawithanachchi9615
@madhurawithanachchi9615 4 күн бұрын
This not alponsu mangoes. This Variety called TJC mangoes. Need Correction. This is a Sri lankan variety. Alponsu is a Indian variety. Then perfect your effort.
@s.kbandaranayaka8613
@s.kbandaranayaka8613 Ай бұрын
වරදක් නෑ වගේ නම් සීනි වැඩියි කියලා හරි කියනවා නංගී නේ අපේ හෙල්දි ප්‍රේක්ෂක ජනතාව 😂 සීනි ටිකක්වත් කන්න බැරි ලෙඩ වාට්ටු තරුණ පරපුරක් ඉන්නෙ අද 😂😂 හරිම සෝචනීයයි. ලස්සන වීඩියෝ එක. නියම උත්සාහයක් නවීන උපකරණ වලින් ටිකක් මිදිලා පැරැණි ක්‍රමයට ගමේ අයටත් කරන්න පුලුවන් විදියට කල නියම උත්සාහයක් . අපේ රටේ ග්‍රාමීය ප්‍රදේශ වල අයට වටින වීඩියෝ එකක්. එග්වයිට් එකක් ක්‍රීම් එකක් කරගන්න හෑන්ඩ් විස්ක් එකකින් කොච්චර මහන්සි වෙන්න ඕනිද කියලා දන්නෙවත් නැති උන් කියවන විකාර වලට හිත රිදවගන්න එපා. නියමයි ඔයාගෙ වැඩේ. එකෙන්ම සපෝට්.❤
@chitrakonari6522
@chitrakonari6522 Ай бұрын
තනියම හදනවා තනියම බුක්තිවිදිනවා මැණිකේ🎉❤🎉❤🎉❤
@anilshukla3849
@anilshukla3849 3 күн бұрын
Very nice video❤❤❤❤👍🎉🎉
@tariqbhatti4293
@tariqbhatti4293 17 күн бұрын
Very delicious mangoes Ice cream
@tariqbhatti4293
@tariqbhatti4293 17 күн бұрын
Thank you very much dear friend 💝💝💝💝💝
@ceylonrailwayunion9221
@ceylonrailwayunion9221 25 күн бұрын
Appreciate your attempt to make such an elegant video.
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 25 күн бұрын
Thank you Ceylon railway
@ashukopt5708
@ashukopt5708 20 күн бұрын
무한한 진리인 영적인 곳에서 부활 삶이 구원 . ..자유가 의로움이 의가 나오는거ㄱ...올 바르고 진실하고 정직하고 양심적인 충실함이 나오는거 .....
@swapnilkankute2966
@swapnilkankute2966 Ай бұрын
So beautiful natural❤️🌿 aur aapka look😘👌🏻
@stephenluff9998
@stephenluff9998 Ай бұрын
That looks absolutely amazing! I hope your life is as happy and peaceful as it seems.
@kapilaadikari9890
@kapilaadikari9890 Ай бұрын
Natural taste 👍🙏
@donliupenias8685
@donliupenias8685 Ай бұрын
Love you thanks for shareing
@user-K433
@user-K433 Ай бұрын
So Beautiful beautiful 👌 Beautiful
@Mahimaglorymerry
@Mahimaglorymerry Ай бұрын
Very very sweet this type of mango fruits
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Thanks a lot
@sabut9587
@sabut9587 27 күн бұрын
Athamma super video super mango
@dropattieramsammy1462
@dropattieramsammy1462 Ай бұрын
Beautiful mangoes God bless you all always 🙏 ❤️
@chamarakavinda2688
@chamarakavinda2688 Ай бұрын
*wow nice, the way of get egg york*
@chamarakavinda2688
@chamarakavinda2688 Ай бұрын
*real ancient house. It is really cool* 👌
@chamarakavinda2688
@chamarakavinda2688 Ай бұрын
*you are what a amazing cookery teacher* 💎
@Kamalarhenshel
@Kamalarhenshel Ай бұрын
Very nice video ❤
@Sanjay.nq9vp6d
@Sanjay.nq9vp6d 27 күн бұрын
Beautiful Village video 🎉🍀🌳☘️🌿🌴🌺🌻
@upulliyanaarachchi653
@upulliyanaarachchi653 Ай бұрын
මැණිකේ මැණිකේ.... අද කතාව ගොඩක්ම ලස්සන වෙලා.... ඔහොමම යමු මැණිකේ...... ඇත්තෙනම අද කාලෙ පොශ් මැණිකෙලාට ඔයා නියම ආදර්ශයක් 👏👏👏
@boorasridhar2533
@boorasridhar2533 Ай бұрын
Excellent your cooking ❤
@chamarakavinda2688
@chamarakavinda2688 Ай бұрын
*nice clay pots*
@chamarakavinda2688
@chamarakavinda2688 Ай бұрын
*wow Patta cake can imagine the taste*
@chamarakavinda2688
@chamarakavinda2688 Ай бұрын
*wow what a creative mind set you have.Clay iceream cup*
@kcm4554
@kcm4554 Ай бұрын
Wow amazing beautiful nature & so much more beautiful delicious tasty recipes preparation workmanship skills .......indeed superb nice presentation 👌 ❤🎉😘👍💐💗
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Thank you so much
@kcm4554
@kcm4554 Ай бұрын
@UdarataManike-Ceylon Indeed beautiful in triplicate...nature, you & magnificent recipes. Thank you so much for your kind reply & wish you success and happiness.
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Ай бұрын
Wow ❤❤❤
@chandanaanildissanayake7603
@chandanaanildissanayake7603 Ай бұрын
😁👍🎉❤✨️ Most Valuable Video ,.. Thanks...Udarata Manike,.. Thruwan Saranaie ❤🎉🎉
@rawanahistoryclassmohanaku1687
@rawanahistoryclassmohanaku1687 Ай бұрын
අදත් හරිම ලස්සන වැඩසටහනක් . තව තවත් ලස්සන වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
බොහෝම ස්තුතියි.
@dayanandshetty4478
@dayanandshetty4478 Ай бұрын
Very nice🎉❤
@user-kaarmugil
@user-kaarmugil Ай бұрын
Costumes... Alphonse mango....you..... Mmmmmmmmmmm......mmmmmmwah.❤
@navinkuckian1926
@navinkuckian1926 20 күн бұрын
🕉️🙏🇮🇳🙏❤️🙏🇮🇳🙏❤️🙏🇮🇳🙏❤️🙏🕉️🙏
@chamarakavinda2688
@chamarakavinda2688 Ай бұрын
*what a great retrospect, it is looks like digital stone inscription, what a great start* 💎
@mypetsmygarden
@mypetsmygarden Ай бұрын
Alphonso mangoes are simply the best for mango ice cream and mango cakes! Their rich flavor and creamy texture elevate any dessert to a whole new level. And your charming cooking style makes these treats even more irresistible!
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Thank you so much my dear friend 💚
@athrammaruthi5457
@athrammaruthi5457 13 күн бұрын
Wow Very nice very good
@sreemathilka9633
@sreemathilka9633 8 күн бұрын
Ane harima.lashsani duwa oya inna.parisaraya teruwan sarnai daladahimi sarnai ❤❤
@Ramasare-o2f
@Ramasare-o2f 19 күн бұрын
Very good Rama sare pitar hai
@pakvillage888
@pakvillage888 23 күн бұрын
nice video I really like it ❤❤❤❤❤
@anilshukla3849
@anilshukla3849 3 күн бұрын
New subscriber❤🎉
@user-cw6tq1iu9x
@user-cw6tq1iu9x Ай бұрын
Very beautiful video from talented Manike 🎉
@Martin_Priesthood
@Martin_Priesthood Ай бұрын
Awesome 😋😋.❤
@shashisharma9931
@shashisharma9931 Ай бұрын
What a recipe dear Vatsala !
@natureloves7284
@natureloves7284 Ай бұрын
So cute mango picking and cooking dear
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Thank you so much
@estheripatima3050
@estheripatima3050 Ай бұрын
Wow my favourite fruit mango🤗😍😋
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
They are really delicious, aren't they? 💚🩷
@estheripatima3050
@estheripatima3050 Ай бұрын
@@UdarataManike-Ceylon ofcourse they are tasty 🤗
@SanjayPatel-zy7lv
@SanjayPatel-zy7lv 29 күн бұрын
Very nice 🥭🥭🥭🥭 happy birthday 🎂
@addictmusic6582
@addictmusic6582 Ай бұрын
Wow😍
@ClassictastyFood
@ClassictastyFood 25 күн бұрын
Excellent work
@lalpriyan1981
@lalpriyan1981 Ай бұрын
Beautiful video. Today, it was professional video making. Continues to wait dear friend
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Thank you my friend 🩷
@prabodadeshan
@prabodadeshan 29 күн бұрын
Very nice ❤❤
@Reddylion
@Reddylion 20 күн бұрын
Yummy.
@chamarakavinda2688
@chamarakavinda2688 Ай бұрын
*wow you made the ice cream in this session simultaneously*
@madavisamaraweera.5797
@madavisamaraweera.5797 Ай бұрын
Beautiful.🌷🌻🌷🌻🌷🌻♥️♥️♥️🍦🍦🍦🎂🎂🎂
@shikulshikul9057
@shikulshikul9057 Ай бұрын
Hi beautiful I always waiting for the your vlogs
@tharindudilshan8340
@tharindudilshan8340 Ай бұрын
එ කෙල්ල 🥺❤️
@chamarakavinda2688
@chamarakavinda2688 Ай бұрын
*very nice manner for get the permission from grandmama*
@user-zz9tv7yh5d
@user-zz9tv7yh5d Ай бұрын
Woow ❤
@amithalder804
@amithalder804 Ай бұрын
your food making is as nice as you.
@MethuNikleshi
@MethuNikleshi Ай бұрын
A voice eka lassanai❤
@Dilmidivya
@Dilmidivya Ай бұрын
Wow akkiyoo ❤❤❤❤❤
@chantrellebrown8313
@chantrellebrown8313 Ай бұрын
That cake look delicious!
@mohanishgamit1985
@mohanishgamit1985 Ай бұрын
Beautiful video...........❤❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Thanks 🤗
@HamzaHamza-qs1wy
@HamzaHamza-qs1wy Ай бұрын
Super
@uthpalavlog765
@uthpalavlog765 23 күн бұрын
🥰🥰🥰
@ratnamravi7408
@ratnamravi7408 Ай бұрын
Thanks for bringing back my childhood memories 👌. We also had the same variety mango tree in our front garden - we used to share these fruits with our neighbours and friends. Me and my siblings always enjoyed, giving them to school kids. Amazing experiences. Your dishes - no need to say anything - they are always delicious. Thanks for sharing this video. Look after yourself!!!👍💐🩷
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
I am glad to relive your old memories. I also thank you for sharing them with me. 🩷
@ashukopt5708
@ashukopt5708 20 күн бұрын
내 재능 내 지혜 아름다운거 소유 육체는 탈렌트는 ,,다 하늘거 남의 것 이기에 죄가 되는게..
@chamarakavinda2688
@chamarakavinda2688 Ай бұрын
*adey that was grate, the way of cut the mango* *Now we can use that technique as well* *Ultimately it is became mango cubes* *What a creamy look*
@nilmikumarasinghe3704
@nilmikumarasinghe3704 Ай бұрын
අත්තම්මවත් video එකේ පෙන්නුවා නම් තමා හොද
@user-zb5eq5wm4o
@user-zb5eq5wm4o 14 күн бұрын
@Nadeesha-ru5sf
@Nadeesha-ru5sf Ай бұрын
😍
@ashukopt5708
@ashukopt5708 20 күн бұрын
육신의 자랑 이세상의 자랑 생활의 자랑
@KrishnaRaoYerra
@KrishnaRaoYerra Ай бұрын
Delicious Traditional Srilankan style Alphonso Mango 🥭 Ice cream 🍦 😋, Mango 🥭 cake 🎂 is really awesome 👌 👏 👍. Beautiful preparation. Beautiful video. Lot's of love ❤️ from India 🇮🇳.
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Thank you 🩷
@kanchanakulratna3783
@kanchanakulratna3783 Ай бұрын
💚🥭😋
@mangeshkhndale5539
@mangeshkhndale5539 Ай бұрын
Happy Birthday madam very nice video
@user-kg6tl1nf7u
@user-kg6tl1nf7u Ай бұрын
Well done
@navindiwinshika562
@navindiwinshika562 Ай бұрын
අල්පොන්සු mango dekke adamaiii❤❤❤❤❤❤❤❤
@dianadeller7579
@dianadeller7579 14 күн бұрын
Heck if I had 1.9k hits I would wear that dress all day every day!!! 😂.. c’mon now.. be nice. Love the mangoes!! My favs ❤
@skmplanet9591
@skmplanet9591 Ай бұрын
👍 from Odisha, India
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
💚🇱🇰
@lalithgamage3951
@lalithgamage3951 Ай бұрын
👍👍👍
@sagayagambrun5149
@sagayagambrun5149 13 күн бұрын
Delicious !Bless!xxx
@sixpath2305
@sixpath2305 Ай бұрын
නියමයි නංගි. ❤❤❤❤
@산림치유
@산림치유 Ай бұрын
Very nice video
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Thank you sir
@savitarajnath1428
@savitarajnath1428 Ай бұрын
Hi Udarata Manike good night what a lovely sight the nature you making your tasty delicious looking dishes and your beautiful country you take care
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Thank you so much
@chamarakavinda2688
@chamarakavinda2688 Ай бұрын
*back to the old days, we can remeber we also used this kind of rigifoam baskets,but can't remember the proper name* *What a clever idea*
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Thank you. Glad to be able to rekindle someone's old memory.🩷
@user-wv3tv2gv5p
@user-wv3tv2gv5p Ай бұрын
Udarata manike 😊❤
@user-eq4yf5ej4b
@user-eq4yf5ej4b Ай бұрын
🥭🎉🎉🎉🎉🎉
@SubashBabu-uk3px
@SubashBabu-uk3px Ай бұрын
❤❤
@debananthakuria795
@debananthakuria795 Ай бұрын
💖💖💖
@sriyanaruna3116
@sriyanaruna3116 Ай бұрын
❤❤❤❤
@user-yu3ol3ks3r
@user-yu3ol3ks3r Ай бұрын
❤❤❤ Gary County Missouri
@SuneththaRuupasinha
@SuneththaRuupasinha Ай бұрын
ලස්සනයි ❤️
@meheranfaisal7270
@meheranfaisal7270 Ай бұрын
🎉🎉🎉
@anandawijesinghe6298
@anandawijesinghe6298 9 күн бұрын
Is the ice from the local supermarket, or from a bicycle generator powered LG 3-door refrigerator ? Details, Details !😂
@deshithanayanajith5974
@deshithanayanajith5974 Ай бұрын
👍🏻
@SandyKasi
@SandyKasi Ай бұрын
Hello dear trust you well I like your beater lovely TC God bless ❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Thank you so much 🤗
@gkssepalika4917
@gkssepalika4917 Ай бұрын
මැණිකේ ❤
@ashukopt5708
@ashukopt5708 20 күн бұрын
내가 만든 거 소유라면 수천번 수억번 자랑해도 되는데 ...소유 물질 은금이 내것이 아니기에 죄가 되는거지...
@Vibrant_441
@Vibrant_441 Ай бұрын
නුවර කියන්නේ ලස්සන දිස්ත්‍රික්කයක්❤
@Pabii1
@Pabii1 25 күн бұрын
Interesting .... මේ channel එක internationally famous වෙන්න ඕනි අනිවරෙන් ❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 25 күн бұрын
Thank you 💖
@anojiharischandra5896
@anojiharischandra5896 Ай бұрын
It is like a drama. I always watch your video. Thanks. I'm from kandy
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Thanks for watching!🩷
@dilinithushara3808
@dilinithushara3808 Ай бұрын
ඔයා හරි ම ලස්සනයි අක්කෙ🥰🥰 ඒ වගේම ඔයාගෙ කටහඬ ත් පලවෙනි වතාවට ඇහුවෙ 🥰 හරි ම ලස්සනයි ❤️❤️ ඔයාගෙ වීඩියෝ හරිම ආසාවෙන් බලනව,❤️❤️
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Ай бұрын
Thank you 🩷
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 10 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 191 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 12 МЛН
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
A buddy who cures hearts | Gambooge | Poorna - The nature girl |
14:21
Poorna - The nature girl
Рет қаралды 6 МЛН
HARVESTING BIG MANGO TO SELL AT THE MARKET
25:34
Chị Bình Xinh
Рет қаралды 128 М.
Забота Казахов🇰🇿
0:45
QAZAQ PEOPLE
Рет қаралды 423 М.
Don´t WASTE FOOD pt.4 🍜
0:20
LosWagners ENG
Рет қаралды 8 МЛН
Are you competing for excitement or excitement and humor? Shoot as you please. Don't follow the
0:56
Где прячется Снежка ?
0:38
MicroStrategy
Рет қаралды 1,8 МЛН
BYD U8 танковый разворот
1:00
YOUR NEW AUTO
Рет қаралды 2,2 МЛН
¡Ñom Ñom! ¡Es la Hora de Comer! #pinkfongespañol
0:16
Pinkfong en español - Canciones Infantiles
Рет қаралды 13 МЛН