ඉන්දියන් ඇල්ටෝ කාර් මිල| Alto car price 2024 | wahana mila |Sri Lanka |Car for sale |Wikunana wahana

  Рет қаралды 221,813

ikman palama - ඉක්‌මන් පාලම

ikman palama - ඉක්‌මන් පාලම

Күн бұрын

Пікірлер: 201
@nishanthirathnayaka1944
@nishanthirathnayaka1944 4 ай бұрын
හොදට දුර යන්නත් පුලුවන්, කදු යන්නත් පුලුවන්, දුශ්කර පාරවල් වල යන්නත් පුලුවන්, ලෙඩත් අඩුයි. ඒසී ත් වැඩ. රෙපයාර් එකක් ආවත් ඔනිම තැනක පාර්ට්ස් තියෙනව වගෙම ලොකු වියදමකින් තොරව කර ගන්නත් පූලුවන්. අලුතින් වාහනයක් ගන්න කෙනෙකුට වගෙම අපෙ රටෙ ආර්තිකයට ගැලපෙන හොදම වාහනෙ මම හිතන්නෙ ALTO❤
@Shehan_official_
@Shehan_official_ 2 күн бұрын
Alto එකට airbag දන්න පුළුවන් සුපිරි යට හදන්න පුළුවන් වහානයක් .. හැබැයි මගේ ගාන නම් උපරිම ඔක ලක්ශ 22/25 අතර තමා 2016 මොඩල් වගේ .. හරිම ගාන ලක්ශ 17 /18 තමා ඉතින් එත් එච්චර අඩු වෙන් දෙන්නැ නේ දෙනවා නම් ලොකු දෙයක් 😃❤️
@sanjeewaroshan5482
@sanjeewaroshan5482 5 ай бұрын
ඇල්ටෝ කියන්නේ අපේ රටට ගැලපෙන අපේ දේශගුණයට ගැලපෙන සුපිරිම වාහනයක් හැම අතින්ම හොඳයි මම නම් රට වටේම ගිහින් තියෙනවා සැප පහසුකම අතින් ලොකුම වෙනසක් නෑ
@palama01
@palama01 5 ай бұрын
එක එක අය දකින්නේ එක එක විදියට .thank you ඔබ තුමාගේ comment ekata
@KAVINDACINEMAX-n1x
@KAVINDACINEMAX-n1x 5 ай бұрын
එක අැත්ත. ඔය අනම්මනම් කියන්නේ එකවත් ගන්න බැරි වුන්😅
@ruwankumara8063
@ruwankumara8063 5 ай бұрын
@@KAVINDACINEMAX-n1x aniwaren bicycle ekak Wath nathi aya
@nipuni07
@nipuni07 4 ай бұрын
ලංකාවට හොද වහානයක්
@tharangasuresh1941
@tharangasuresh1941 4 ай бұрын
😂😂 රෙද්ද
@wnr7672
@wnr7672 5 ай бұрын
මුලින්ම කාර් එකක් ගන්න අයෙකුට අලුත්ම ජපන් කාර් එකක් ගන්න පුලුවන්නම් හොදයි.නමුත් එහෙම බැරි කෙනෙකුට අතේ තියන මුදලට පරනම ජපන් වාහනයක් අරගෙන ,වාහන එපාවන තැනට වැඩ සිද්ද කරගන්නවට වඩා අල්ටො එකකට යන එක ඉතා හොදයි.කරදර අඩු තෙල්කරන හොද වාහනයක්. අනතුරකදි සියයට සියයක ආරක්ෂාව කිසිම වාහනයකින් ලැබෙන්නෙ නැහැ.ආරක්ෂා කාරී ව රිය පැදවීම තමයි කලයුතු වන්නෙ......
@palama01
@palama01 5 ай бұрын
thank you oyage comment ekata
@charmindacolambage4600
@charmindacolambage4600 5 ай бұрын
Alto කියන්නේ සුපිරි car akak hama අතින්ම ලාභදායි වාහනයක්
@palama01
@palama01 5 ай бұрын
Jayawewa
@KAVINDACINEMAX-n1x
@KAVINDACINEMAX-n1x 5 ай бұрын
අනිවාරෙන්ම❤
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 5 ай бұрын
ලංකාවෙ උගත් බුද්ධිමත් දක්ශ කට්ටියට කාර් එකක් හදාගන්න බැරි උනානෙ තාමත් . පිට ඒවටමයි ආස .
@palama01
@palama01 5 ай бұрын
ඔව් අපේ රටේ දක්ශතා තියන මිනිස්සු එළියට එන්නෑ මොකද .ඒ මිනිස්සුට ඔලුව උස්සන්න දෙන්නෑ දේශපාලකයෝ
@Mrumakuma2408
@Mrumakuma2408 4 ай бұрын
Ei wega car ekasri lankawe thamai hadanne
@RanjithLaxman-xo2xy
@RanjithLaxman-xo2xy 4 ай бұрын
පිස්සුද? ලංකාවෙ නෙමෙයිද ඉන්නෙ....ලංකාවෙ සුපිරි වැඩ්ඩො හිටියට.බැරිවෙලා හරි මෙහෙ හැදුවොත්.අසරන දේශපාලුවො හාමතේ..ඒ උත්තමයින්ට කොමිස් හිග වෙයිනේද? පව්නෙ..😊😊😊@@palama01
@kalashiconstruction8532
@kalashiconstruction8532 5 ай бұрын
ඕනම වාහනයක හොද නරක තීරනය වෙන්නේ අතේ තියෙන මුදල අනුව 😢 හා නේද අපි කවුරුත් කැමති kdh එකකට කෝ සල්ලි😂
@Lanka86
@Lanka86 5 ай бұрын
අලුතෙන් වාහයක් ගන්න ඉන්න කෙනෙකුට හොදයි හොද කන්ඩිෂන් වාහනයක්..... ටොයොටා විට්ස් පරන එක..
@ManojManoj-tt8lq
@ManojManoj-tt8lq 5 ай бұрын
ලක්ෂ 25 ,30 කියලා ගාන දැම්මට ගන්නෙ කවුද ඒකනෙ ගාන දාලා අවුරුදු ගනං sale වල තියෙන්නෙ ඊයේ ලක්ෂයට කරන්ඩ පුලුවන් දේ අද ඒ වැඩේම කරන්ඩ ගියොත් ලක්ෂ 11/2 යනවා ඒක නොදන්න ගොන්නු ලක්ෂ ගාන වැඩි කරලා දාගෙන් රෙනවා sale ගාව ඕවා දිරලා යන යකඩ ගොඩවල් වසරකට 10% කෂය වීමක් කල යුතු වෙනවා එහෙම කලොත් වාහනේ ගන්න කෙනාට අතින් ගානකුත් දීලාවාහනේ නිකං දුන්නත් අයිතිකාරයට ලාබයි
@jagath3753
@jagath3753 4 ай бұрын
ජපන් වාහන යක් අලුතින්ම ගන්න පුලුවන්නම් හොඳයි. ඇල්ටෝ කාරය පොකට් එකට හොඳයි. හැබැයි ඉඩකඩ මදි. දුර යා හැකියි. හැබැයි ඇගට අමාරුයි. ලග ලග දුවන්න නම් සුපර්.ආරක්ෂාව මදි.
@mohammedyousuf4442
@mohammedyousuf4442 5 ай бұрын
Buy Toyota it is long life 15 year old japan vehicle better then indian band new vehicle. Bro ur choice.
@Movie_Dubbed_SL
@Movie_Dubbed_SL Ай бұрын
1:37
@trehanmunasinghe
@trehanmunasinghe 5 ай бұрын
Alto එක සාමාන්‍ය පාවිච්චියට හොද වාහනයක්...නගරය සහා කෙටි ගමන් වලට. දුර ගමන් වලට සැප පහසුකම් මදී. වැඩිය ලෙඩ නෑ, වියදම් අඩුයි (Petrol, නඩත්තු, අමතර කොටස්) නමුත් මෙය ලක්ෂ 30ක් වටින්නේ නෑ, Brand New ආවෙත් මිලියන 1.5ට 2014/15දී අවුරුදු 10කට පසුව තාත්වික වටිනාකම ඇත්ත ලෝකේ මිලියන 1ක් විතර වටිනවා නමුත් මෙය ලංකාව නිසා - 1.8 - 2.0ක් විතර okay...
@palama01
@palama01 5 ай бұрын
ජයවේවා කියන එක කෙලින් කියලා මරු
@sugathsugath7815
@sugathsugath7815 4 ай бұрын
ලක්ෂ දහයකට පහාලොවකට නම් හොදයි ලක්ෂ ව්ස්සට අඩු වෙන්නම ඕනි නැතිව අමාරුයිගන්න
@pathinayakegunarathna6642
@pathinayakegunarathna6642 4 ай бұрын
මම මුලින්ම ගත්තේ කොරියන් කාර් එකක්...ඒක ගෙනාවට පස්සේ මිනිස්සු කිව්වා ඕවට පාර්ට්ස් නෑ කියලා.අවුරුදු නවයක් පැද්දා හෙන ගැහුවේ. වත් නෑ.
@senvirathana6514
@senvirathana6514 4 ай бұрын
මගේ ඇල්ටෝ එක 2019 ඒයාර් බැග් දෙකක් තියනවා තෙල් 22වැඩකරනවා
@klg4172
@klg4172 5 ай бұрын
mage mathayanm gedra pawichiytnam28-30 alto gmwata wada hodai 25-30 n16 fb15 ekak arn laksha 2 wage ainkrna eka repairs awoth krna eth hodama dee salli fd ekk dala wahna gennakn blan ina eka 😊
@palama01
@palama01 5 ай бұрын
FB 15 patta mageth ekak thiyanawa
@klg4172
@klg4172 5 ай бұрын
@@palama01 ow supiri car ekk ❤️
@JayarathneAbeydeera
@JayarathneAbeydeera 5 ай бұрын
මම මගේ 2007 දී අලුතින්ම රු. 1250000/=ට ගත්ත ඇල්ටෝ කාර් එක රු. 650000/= ක් වටිනා ඇක්සිඩන්ට් එකකුත් කරගෙන රු ලක්ෂ 19ට වික්කා. මම මේක හොඳ වාහනයක් වශයෙන් පිලිගන්නවා. මේ වාහනය මාව කවදාවත් පාර් අතරමං කළේ නෑ. රටේ හැම කොනටම මේ වාහනයෙන් ගිහින් තියනවා.
@palama01
@palama01 5 ай бұрын
Jayawewa thank you oyage comment ekata
@jayantham.jayantha966
@jayantham.jayantha966 2 ай бұрын
Api namNuwara eliyyath giya Harima hondai mage alto car.eka.Anuradapura, Kandy nitara giya.Kataragama lucky vehicle.Dila dukai.mata.😊
@g.v.anildesilva6983
@g.v.anildesilva6983 4 ай бұрын
වෙන වටින වාහන අරගෙන ගෙදර රෙද්දෙන් වහලා තියෙනවා ට වඩා ඇල්ටෝ එකක් අරගෙන හැමතැනම යන එක වටිනවා.
@palama01
@palama01 4 ай бұрын
අනිවාර්යයෙන්
@explorer726
@explorer726 4 ай бұрын
ඒකනම් ඇත්ත. වාහනයක් තියෙන්න ඕන ගමනක් යන්න. මිනිස්සුන්ට පේන්න නෙමේ. මේකෙ අවුල ඉතින් safety තමයි. කිසිම ආරක්ෂාවක්නම් නෑ. බයික් ත්‍රීවීල් එකකට වඩා ආරක්ෂිතයි. එච්චරයිනේ.
@manujajohn2306
@manujajohn2306 5 ай бұрын
Alto kiyanne supiri.❤ lankawata galapenawa.dura yanna puluwan petrol wada karanawa hodata elama ela
@nadeekaniroshani1945
@nadeekaniroshani1945 4 ай бұрын
Alto ekak Ganna first time,aththatama hodai mamath kale .. ehemai
@damithmenaka4709
@damithmenaka4709 11 күн бұрын
සුපිරි ❤
@palama01
@palama01 11 күн бұрын
Jayawewa
@lakrushandhananjaya4720
@lakrushandhananjaya4720 4 ай бұрын
සුපිරිම වාහනයක්....❤❤❤❤
@NishanManjula-r6s
@NishanManjula-r6s 4 ай бұрын
ඇල්ටො එක රත්තරන් වාහනයක් මම ලග දැන් අවුරුදු 5 තිවෙනවා කවදාවත් අතරමන් කරලා නැ..
@palama01
@palama01 4 ай бұрын
👍👍👍
@GhostmangamingHD
@GhostmangamingHD 4 ай бұрын
ane ow.mage wahaneth raththran .
@KAVINDACINEMAX-n1x
@KAVINDACINEMAX-n1x 5 ай бұрын
සුපුර කාර් එකක්❤
@palama01
@palama01 5 ай бұрын
👍🌷👍
@KumuduAriyarathne
@KumuduAriyarathne 5 ай бұрын
Japan alto එකකුත් තියනව ද?ඒකෙ ගණන් කොහොමද ?අඳුනගන්නෙ කොහොමද
@winnervoicestudio-bma
@winnervoicestudio-bma 4 ай бұрын
ඇත්තටම වාහන මිල අඩු වෙයිද ඔක්තෝබර් මාසයේ පස්සේ 🙏🙏
@kasunamarasinghe1989
@kasunamarasinghe1989 3 ай бұрын
ne
@AnandaBatuwangala
@AnandaBatuwangala 5 ай бұрын
විකැනුවෙ නැහැ කියල ප්‍රශ්නයක් නැහැ හෙදට තෙල් කරනවා. අලුතින් එන වාහන ඉලෙක්ට්‍ක් එවා මීල වැඩීයි මිනිස්සුන්ට දරන්න බැහැ නමුත් කවදා හරි දවස ඉලෙක්ට්‍රක් බවට හරවන්න පුලුවන් ඇල්ටෙ එක
@palama01
@palama01 5 ай бұрын
thank you ...ඔයගේ අදහසට
@krishaniveronika2287
@krishaniveronika2287 5 ай бұрын
ඔය වාහනය කොහොමත් ලක්ෂ20ට එහැ නම් වටින්නේ නෑ. මගේ ගාවත් 2015 එකක් තිබුණා ඒක විකූණුවා. තෙල් කරනවා. නඩත්තුව පහසුයි. ආරක්ෂාව බිංදුවයි.
@palama01
@palama01 5 ай бұрын
thank you oyage comment ekata
@madhuwakuruwita3863
@madhuwakuruwita3863 4 ай бұрын
දැන්මම එන්නෙ නෑ .....ආවත් ලොකු ගනන් කියන්නේ .
@gaminidissanayake2864
@gaminidissanayake2864 4 ай бұрын
මම නම් කියන්නෙ බොලෙරෝ එකක් ගන්න එක තමයි වාසි
@sudanthawanigathunga1129
@sudanthawanigathunga1129 3 ай бұрын
ඕවා හොදයි ලොකු මයිනට ආරක්ෂාව අඩුනිසා.
@dinushkaayeshan6103
@dinushkaayeshan6103 5 ай бұрын
ALTO K10 eka සුපිරි ❤❤
@palama01
@palama01 5 ай бұрын
thank you oyage comment ekata
@chandana-mt7yg
@chandana-mt7yg 5 ай бұрын
දැන් ඉන්දියාවේ ගහන්නේ 1000cc රජයෙන් නියම කරලා තියෙන්නේ එම ඒ වාහන ගහන්න ගහන්ඩ ඒවල එයා බෑග් එහෙමත් එනවා ඒ හින්දා ලොකු ගානක් වෙනවා
@palama01
@palama01 5 ай бұрын
thank you oyage comment ekata wenna puluwn
@KasunChamara-b9q
@KasunChamara-b9q 4 ай бұрын
ඔක්තෝබර් වාහන ගෙන්නන්නෙ නෑ කොහොමත්. බයික් එකකුත් ලක්ෂ 10කට කිට්ටු වෙනවා. ඉතින් කාර් එකක් ලක්ෂ තිහකට ගන්න නම් ලැබෙන එකක් නෑ
@wimalpremathilaka247
@wimalpremathilaka247 5 ай бұрын
Lokenma, wadi gank denne yakada godakata Lankawe modoyo pamanai.
@palama01
@palama01 5 ай бұрын
අනිවාර්යයෙන්
@nadeekaniroshani1945
@nadeekaniroshani1945 4 ай бұрын
Masuran kathawa ,monawa karannada
@LayanalEdirisinha
@LayanalEdirisinha Ай бұрын
​@@palama01❤
@udulabasnayake2080
@udulabasnayake2080 2 ай бұрын
මෙම කාර් ඉතා මත් පහසුකම් තියෙන වට්නාම රතයක් මම් වසර අටක් පාවිච්චි කරන වා තව මත් කියන්න ලොකු ලෙඩ ක් නොමැත
@samanthasiri1117
@samanthasiri1117 Ай бұрын
ඉංදින් කුනු වහන කරුමයක්
@EATHTHA-
@EATHTHA- 5 ай бұрын
Alto ❤ hoday
@ruwankumara8063
@ruwankumara8063 5 ай бұрын
Superi wahanayak arakshawa thama Madi motor cycle ekata wada aduwen veyadama
@DanushHerath
@DanushHerath 5 ай бұрын
ලක්ෂ දහයට එකක් ආවොත් මම ගන්නවා
@MelaniPerera-m1h
@MelaniPerera-m1h 4 ай бұрын
ලංකාවෙ මධ්‍යම පාන්තිකයාට හොඳ ම වාහනයක්.මොන වාහනේ වුණත් පාවිච්චි ය සහ නඩත්තුව හොඳින් කරනවානම් හොඳයි .අපිත් ළඟ මෙන්ම දුර ගමන්ද ගොඩක් ගිහින් තියෙනවා .අපේ වත්කමට හා වාහනයකින් බලාපොරොත්තු වන දේ ඉටුකරදීම අතින් මෙය හොඳ වාහනයක්.
@palama01
@palama01 4 ай бұрын
ජයවේවා
@bettyalphona526
@bettyalphona526 Ай бұрын
මෙික ලංකාවෙි නමි ලක්ෂ 10කට විතර ගන්න හොදයි
@udayakumari6755
@udayakumari6755 5 ай бұрын
Aeththatama godak hodai
@udaradanushka166
@udaradanushka166 5 ай бұрын
Mn nam kiyanne tata nano eka tharam hoda wahanayak ne 😂thamath duppathage hithawatha nano eka supiri
@palama01
@palama01 5 ай бұрын
නැනෝ ඔය පාවිච්චි කරනවාද
@kasunabey
@kasunabey 5 ай бұрын
මමත් එහෙමයි. ලක්ශ 30 විතර දීලා ගන්න එක පාඩුයි. එච්චර වටින්නේ නැහැ
@palama01
@palama01 5 ай бұрын
ගන්න අය ඉන්නවා අන්න එකනි වැඩේ
@jeewaniwijewardana7763
@jeewaniwijewardana7763 4 ай бұрын
මරුතියක් තියෙනව ,ගන්නවද 25laks
@mohamedinzamam8478
@mohamedinzamam8478 5 ай бұрын
Me jara vahane indiawe duwanne aduma panthiye minissu , mekata laksha 30k deela gananwa kiyanne amu gawayo thama.. meka indiawe lakshyai dekai lankawe mudlata threewheel ekak ganna mila
@palama01
@palama01 5 ай бұрын
නියමයි කියන එක කියන්න අන්න එහෙම අයියා හැමෝටම වටිනවා ඔය අදහස
@sudarshanaranathunga5075
@sudarshanaranathunga5075 5 ай бұрын
Aniwa oka wadakma nathi wahanayak mamanam wahanayak gannawanam japan indian nam onema na
@sudarshanaranathunga5075
@sudarshanaranathunga5075 5 ай бұрын
Oka laksa20 wada watinne na anith eka padapuwane
@sudarshanaranathunga5075
@sudarshanaranathunga5075 5 ай бұрын
Adahasa kelin kiwa jayawewa malli
@FffDff-eh5cq
@FffDff-eh5cq 4 ай бұрын
සෙකන්හන් ඇල්ටෝ එකක් තියනවනම් දැනුම් දෙන්න
@nilame8553
@nilame8553 4 ай бұрын
Dn aluthen ena alto eke indian price eka kiyada kiyala balala, eka lankawata eddi kiyak weyda kiyala podi analize ekak dala vedio ekk dannako
@palama01
@palama01 4 ай бұрын
Aniwa
@rashikaranasinghe6684
@rashikaranasinghe6684 3 ай бұрын
AW❤😊
@ChandaniKumari-iy1nk
@ChandaniKumari-iy1nk 5 ай бұрын
ඇල් ටො හොඳ යි කියලා හිතාගෙන ඉන්නවා මොකද අතේ පිච්චිය තියාගෙන මම ලොකු කරදර ඇති කරගන්න බැරි නිසා මේ වාහනය අපිට වුණත් කාටත් වැඩි ලොකු වට සල්ලි නැතිඅයට විශේෂ වාසි රැසක් අත් විඳින්නට වරම් ලබාදෙන අත්‍යාවශ්‍ය දෙයක් මේක හොඳයි ඉතින්
@HansaMadhubashana
@HansaMadhubashana 3 ай бұрын
අනේ මන්ද ඉඩම් ගනන් යනවා වගෙ වහන මිල ගනන් යන්නේ
@indikapushpakumara6281
@indikapushpakumara6281 2 ай бұрын
ඇල්ටො එකද හොද මයික්‍රෝ එකද පැහැදිලි කරන්ඩ
@palama01
@palama01 2 ай бұрын
Aniwa dennam
@kumara1970
@kumara1970 4 ай бұрын
Permit එකකට ගන්න පුළුවන් ද
@dilshanedirisinghe3009
@dilshanedirisinghe3009 4 ай бұрын
Patta ghala patta ghala gaththa ganatath wada wadiyen denawa,gnna hitenne na bn ehma unama😢
@lahirurandika4652
@lahirurandika4652 3 ай бұрын
පරණ යකඩ වලට වැවි මිලක් ගෙවන්නේ ඇයි. දිරච්ච තහඩු
@lahirurathnayake-m2x
@lahirurathnayake-m2x 5 ай бұрын
Atuo gear version ඒක ක්‌ එන්නේ නැද්ද ඔකේ.....
@palama01
@palama01 5 ай бұрын
එනවා ජපන් එකේ ..ඒස්ටා කියලා එකක් එනවා එකත් ඇල්ටෝ එක වාගෙමයි
@NawarathnaBanda-l4v
@NawarathnaBanda-l4v 5 ай бұрын
මේක කියන තරන් හොදනැ ආරක්සාව අතින් බින්දුවයි . තැනකට ගිහින් ගැම්මට බහින්න බැ වීල් එක්ක ගිහින් බැස්සා වගේතමයි.
@palama01
@palama01 5 ай бұрын
ඔව් එක ඇත්ත
@wnr7672
@wnr7672 5 ай бұрын
එහෙම හිතුවොත් හැමොම ලැම්බෝගිනි හෝ ඊට ඉලින් තියන වාහනයකින් යන්නඕන ..මොකද ඊට පහල හැමඑකක්ම ත්‍රී වීල් එකක් වෙනව....
@KAVINDACINEMAX-n1x
@KAVINDACINEMAX-n1x 5 ай бұрын
අනේ මෝඩ හුත්තෙක්😅😂
@nalakanilantha8869
@nalakanilantha8869 5 ай бұрын
Sunny carina lagin thiyannawath be
@JayarathneAbeydeera
@JayarathneAbeydeera 5 ай бұрын
ගැම්මට ගිහින් බහින්නනම් ඇඟේ බර අඩුකරගන්න. සද්ධන්ත කුලේ අයට යන්න තමයි ලොරි තියෙන්නේ.
@wawa4589
@wawa4589 5 ай бұрын
Uparima 13k wati
@TechKnowMonkeys
@TechKnowMonkeys 5 ай бұрын
මුලින්ම ගන්ඩ හොද වාහනයක් නඩත්තු වියදම් අඩුයි සුව පහසුව මදි දුර පඩින්න බෑ අමාරුයි හයිඋන්ඩායි ඉයෝන් එක හොදයි මීට වඩා
@palama01
@palama01 5 ай бұрын
Thank you oyage comment ekata
@kasunchamaragomas
@kasunchamaragomas 4 ай бұрын
Ai අමාරුවෙන් දුර පඩින්නෙ 😂
@sajithshamika
@sajithshamika 4 ай бұрын
හැමදේම පැහැදිලිව කිව්වා..❤
@palama01
@palama01 4 ай бұрын
ජයවේවා
@sudarshanaranathunga5075
@sudarshanaranathunga5075 5 ай бұрын
Kawruwath sale karayo kiyana laksa 30 oya kar eka ganna epa oka awe 17 vithara patta gahala Degunayak wadikarala denne kawruwath ganna epa wahana apuwama japan ekak ganna aluthen sakkili sale karayo owa thiyagena kai mama nam salli thiyanawa ganne na oya gini ganan walata
@palama01
@palama01 5 ай бұрын
කතාව ඇත්ත
@heenpellagepremarathne
@heenpellagepremarathne 5 ай бұрын
@PasinduDilhara-mr8pb
@PasinduDilhara-mr8pb 5 ай бұрын
වාහන ආනයනය කළොත් bike මිල කොච්චරක් විතර අඩු වෙයිද කියලා video එකක් කරන්නකෝ
@surangask6624
@surangask6624 5 ай бұрын
Anayanaya koloth bike mila thawath wedi wena eka thamai wenne. Den CT100 ekath 6k wenawane
@palama01
@palama01 5 ай бұрын
අම්මට සිරි 5.60 - 5.80 තිබ්බේ අයේ වැඩි කරලා පොඩි ගානක් නේද මුන්ව කන්න එපැයි යකෝ
@sandunbalasooriya6538
@sandunbalasooriya6538 5 ай бұрын
කොහොම උනත් පරණ මරාලයක් ගන්නවට වඩා වැඩි ගානක් දීලා හරි අලුත් එකක් ගත්තම වද වෙන්න දෙයක් නෑ
@PasinduDilhara-mr8pb
@PasinduDilhara-mr8pb 5 ай бұрын
@@sandunbalasooriya6538 ලක්ෂ 5/6 ක් දීලා CT 100,Discover වගේ indian bikes ගන්නවට වඩා හොදයි තව ලක්ෂ 3 ක් විතර වියදම් කරන්න පුළුවන් නම් Use japan bike එකක් ගන්න එක indian bike brand new ගත්තත් අවුරුදු 5 ක් වගේ තමයි හොදටම පාවිච්චි කරන්න පුළුවන්
@sciencewithtnayoma2417
@sciencewithtnayoma2417 5 ай бұрын
​@@surangask6624 godak aya ct 100 eke milath ekk thmi vahana mila salaknne..hbi me ct100 wtrk gennpu nisai anawshy milak thynne..oka mulinma dollar eka 360 ta thyeddi 4.30 dunne..hbi Dan dollar ek 300 welath mun 6 lakh wikunwa..minissu moda wela gnna nisai me prshne..ct100 wge jara bike ekak e milata nogena hitynm kisima aulk ne..anika ct100 eka kyna thrm thel wdakrnnet ne..spare parts ne aluth eke..mekta import tax wadinnet ne assemble krna nisai..bajaj ewun awasthwadi lesa gasakamak krnne
@medagamasumanasiri
@medagamasumanasiri 5 ай бұрын
දැන් වාහන මිල කියන්නේ පුරුද්දට
@palama01
@palama01 5 ай бұрын
aththa
@aselasadamal3873
@aselasadamal3873 5 ай бұрын
supiriyak
@KasunChamara-b9q
@KasunChamara-b9q 4 ай бұрын
ඇල්ටො එකේ දිරුම් එන්නේ නෑ ලේසියෙන්.
@chamindawickramasuriya5921
@chamindawickramasuriya5921 4 ай бұрын
thamanta ganna puluwan car eka araganna
@dineshweerasooriya2153
@dineshweerasooriya2153 5 ай бұрын
Mama nam වාහනයක් nogaththath ඉන්දීයන් alto nam epa
@palama01
@palama01 5 ай бұрын
aniwa
@heshanfernando9659
@heshanfernando9659 5 ай бұрын
Kwda bn Oya alto gnna harak laksha 30 kta 😂😂😂
@palama01
@palama01 5 ай бұрын
Ganna aya ennawa ekani kiyanne
@KAVINDACINEMAX-n1x
@KAVINDACINEMAX-n1x 5 ай бұрын
අපේ පැත්තෙම 20 විතර ගතතා
@TechInformationchannelonyr
@TechInformationchannelonyr 3 ай бұрын
50% hodai
@nipuni07
@nipuni07 4 ай бұрын
මම නං බෑන්ඞ් නිව් ගත්තේ ලක්ෂ හයකට
@SamsungJ-zr7fh
@SamsungJ-zr7fh 5 ай бұрын
Meka Hoda kiyana unge oluwe thiyenne monada
@RkGarment-wc4te
@RkGarment-wc4te 3 ай бұрын
Indian ve Gann kiyayada kiyala API dannava malli lankave boru Ganna da ekata arthik amathiyata Jena gahanne
@chamilebuddhike9627
@chamilebuddhike9627 4 ай бұрын
Zoyty Z 100 ekath mila daui.
@mithrapunchihewa7503
@mithrapunchihewa7503 5 ай бұрын
ජපන් වාහන වගේ නෙවෙයි indian වාහන හැප්පුනොත් පපඩම් වගේ ,. අනාරක්ෂිත වාහනයක්
@palama01
@palama01 5 ай бұрын
thank you oyage comment ekata
@KapilaPabeyrathna
@KapilaPabeyrathna 4 ай бұрын
හැබැයි පරණ Alto එක හයියයි
@tharinduroshank252
@tharinduroshank252 2 ай бұрын
Japan alto akata wada haiyai අත්දැකීමන් කියන්නේ
@TechInformationchannelonyr
@TechInformationchannelonyr 3 ай бұрын
Hehama nanm naha safe heka nam hodai
@nalakanilantha8869
@nalakanilantha8869 5 ай бұрын
හිගන වාහන.
@apscommon5953
@apscommon5953 5 ай бұрын
Laksha 19ta wada mila nam therumak na.
@palama01
@palama01 5 ай бұрын
Aniwa
@chandana1136
@chandana1136 5 ай бұрын
මගෙත් අල්ටෝ වසර හයක් වෙනව
@palama01
@palama01 5 ай бұрын
Jayawewa
@sameerawadduwage
@sameerawadduwage 5 ай бұрын
Alto nam 30 lak watinne naha
@palama01
@palama01 5 ай бұрын
Ow kohomawath
@tharangaled444
@tharangaled444 5 ай бұрын
ඇල්ටො පදිනව කියන්නෙ පුවක්මළේ ලෙල්ල පදිනවා වගේ මහ පාරේ
@palama01
@palama01 5 ай бұрын
aththa
@RuwanPradeep-xn7bs
@RuwanPradeep-xn7bs 5 ай бұрын
නඩත්තු පැත්තෙන් හොදයි නමුත් ඩිකියේ ඉඩ හොදටම මදි, පිටිපස්සේ සීටවල තුන්දෙනෙක්ට කොහොමත් යන්න බැ, දුර ගමනක් ගියොත් ඇගට අමාරුයි. සුව පහසු මදි.
@palama01
@palama01 5 ай бұрын
ඔව් ඒ ටික තියනවා ඇත්ත කතාව
@madusankahewananda7626
@madusankahewananda7626 5 ай бұрын
33යි ඊයෙ බැලුවා
@PhycoTiron
@PhycoTiron 4 ай бұрын
Laksa 7i meke watinakama
@jadvertising3716
@jadvertising3716 5 ай бұрын
Micro panda ganathe video eka danda
@KumuduJagoda-j8o
@KumuduJagoda-j8o 4 ай бұрын
Wedakma ne. Apita engine ekak thiyanna una. Gaththu ganata wada godak aduwen wikunuwe.
@mohamedinzamam8478
@mohamedinzamam8478 5 ай бұрын
Meka kohethma watinne nathi wahanayak second hand use karanna, meke harinam price aduwenna ona mona aarthike thibbath rate.. mokada meka safty durable wahanayak nemei japan wage
@palama01
@palama01 5 ай бұрын
ඇත්ත මුන් අපිව සූරන් කනවා එකයි ඇත්ත වැඩේ කියන්නේ අපේ ගන්න මිනිස්සු ඉන්නවානේ
@mohamedinzamam8478
@mohamedinzamam8478 5 ай бұрын
@@palama01 jiwithe purawata payin giyath me wage wahanayak salli deela ganna na loweth ekath lasksha 30k 🤣🤣🤣
@b.sranjitha8934
@b.sranjitha8934 5 ай бұрын
දනිස් රිදෙනවා කියන එක නම් ඒතර්ම් නිවැරදි නැහැ. මෙයටත් වඩා දනිස් රිදෙන වාහන තියනවා.
@palama01
@palama01 5 ай бұрын
thank you oyage comment ekata
@ajithpriyankara8127
@ajithpriyankara8127 5 ай бұрын
බදු අඩු උනොත් අඩු වෙයි
@NuwanFernando-o2q
@NuwanFernando-o2q 5 ай бұрын
තුන්වෙනි කාර්තුවේදී අත්‍යාවශ්‍ය වාහන ගේනවලු . ඒකට ඇමති වාහනත් අයත්ද දන්නැහැ
@palama01
@palama01 5 ай бұрын
ඔව් මෙයලා හොද කපටි ගෙමක් ගහන්න යන්නේ
@lakshmiabedeera45
@lakshmiabedeera45 4 ай бұрын
අමිමෝ කෝ අඩු
@PrasadBandara-wm9ty
@PrasadBandara-wm9ty 5 ай бұрын
Fan nathuma hitiyanan hari oya ganan bassanna
@lahirupoorna5336
@lahirupoorna5336 5 ай бұрын
25tath epa 😅
@RoshanaGhouse
@RoshanaGhouse 4 ай бұрын
Parana alto eka sorry thama
@sudarshanaranathunga5075
@sudarshanaranathunga5075 5 ай бұрын
Oka wadak na laksa 20 vithara watinawa
@palama01
@palama01 5 ай бұрын
ඔව් අනිවාර්යයෙන්
@chathurikarajapksha6756
@chathurikarajapksha6756 4 ай бұрын
Kisima kenek me ganan valata ganna epa.
@inokagayani4437
@inokagayani4437 5 ай бұрын
මිනිස්සුන්ට පුකෙ යිදාන් පිසුඋ
@palama01
@palama01 5 ай бұрын
ඇත්ත
@RathnayakaSamantha-t9w
@RathnayakaSamantha-t9w 5 ай бұрын
Alto epa oyalatama tiyaganna kiyanna
@palama01
@palama01 5 ай бұрын
thank you oyage comment ekata
@inokagayani4437
@inokagayani4437 5 ай бұрын
ඔය වාහන කැඩෙන්න ගාත්තෙ නැතව කාඩාගන එන්නකෙ අපි දැන් පුල් පෙන්ට විතරායි කරන්නෙ මාම කියනවා අනිත් වුන්ට එම කරපාල්ලා කියලා පිස්සෙ නැටුවාට අපිටයාන්න ගමනාක් තියනවා වැඩාක් නැති දෙ මාකටි කරන රට තමායි ලාන්කාව
@palama01
@palama01 5 ай бұрын
Godaak watina adahasak
@thusithagunawardhana59
@thusithagunawardhana59 5 ай бұрын
1.5 m dunnot gannawa😂
@palama01
@palama01 5 ай бұрын
අනිවාර්යයෙන්
@insideinfo1556
@insideinfo1556 5 ай бұрын
Indian jarawanam lankawata genna epa. 🤮🤮🤮
@palama01
@palama01 5 ай бұрын
Aniwa ow
මේ වාහන ගන්න එපා | Don't even think about buying these cars |Sri Lanka 2024|Don't buy cars
8:26
ikman palama - ඉක්‌මන් පාලම
Рет қаралды 166 М.
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 15 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 206 МЛН
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24