මේ වාහන ගන්න එපා | Don't even think about buying these cars |Sri Lanka 2024|Don't buy cars

  Рет қаралды 166,875

ikman palama - ඉක්‌මන් පාලම

ikman palama - ඉක්‌මන් පාලම

Күн бұрын

Пікірлер: 719
@upul1684
@upul1684 2 ай бұрын
ස්තුති මචෝ මේ රටේ පීඩිත මිනිස්සු දැනුවත් කලාට
@palama01
@palama01 2 ай бұрын
ජයවේවා බුදුසරණයි
@georgerajapaksha6226
@georgerajapaksha6226 2 ай бұрын
කියන එක කිව්වා නියමෙට.මල්ලි උඹ කිව්ව ගොඩක් දේ සහතික ඇත්ත
@palama01
@palama01 2 ай бұрын
ජයවේවා අයියා ❤️🙏
@h.s.perera2987
@h.s.perera2987 2 ай бұрын
මරු ටෝක් එක😅.නිවේදකයෙක් දැක්කමයි සුපිරිම.
@palama01
@palama01 2 ай бұрын
❤️🙏
@malshanpramodya
@malshanpramodya 2 ай бұрын
වාහනයක් ගද්දි ගරාජ් බාස්ලා, ටින්කරින් බාස්ලා එක්කන් යන්ඩ හොදම නෑ.ගරාජ් බාස් කෙනෙක් එක්කන් ගියොත් එන්ජින්,ගියර් බොක්ස් ටිකක් අවුල් තියෙන එකක් හොයලා දෙන්නේ.ටින්කරින් බාස් කෙනෙක් එක්කන් ගියොත් පේන්‍ට් එක හරි බොඩිය හරි ටිකක් මදි එකක් හොයලා දෙන්නේ.උන්ටත් කීයක් හරි ගන්ඩ එපැයි😂හොදම දේ තමයි තනියම යන එක
@palama01
@palama01 2 ай бұрын
අනිවාර්යයෙන් ඔව්
@Global_Situation_19
@Global_Situation_19 2 ай бұрын
Tata nano එකක් අවුරුදු 4ක් පැද්දා. කිසිම අවුලක් නම් උනේ නෑ. කාටවත් විකුනන්න නෙමෙයි. Ac නැතුව ලීටරේට 20ක් වැඩ. මගේ budget එකට සුපිරි. Threewheel එකක් maintain කරන්න යන්නෙ. බඩුත් තියෙනවා. මට නම් කිසිම අවුලක් උනේ නෑ ඉතින් . හැමෝටම ලොකු වාහන ගන්න සල්ලි නෑ නෙ.
@palama01
@palama01 2 ай бұрын
නියමයි ඔයාගේ කතාව ජයවේවා බුදුසරණයි
@RuwanIleperumaarachchi
@RuwanIleperumaarachchi 2 ай бұрын
මගෙ මරුටිය AC නැතුව 24ක් 25කරනව
@diliprathnayaka1995
@diliprathnayaka1995 Ай бұрын
Thanks
@GRajan08
@GRajan08 7 сағат бұрын
Thanks for your valuable information it's given a clear picture about TATA, few more models
@palama01
@palama01 17 минут бұрын
Tata wage ekakta yanwta wada wena hoda ekakata yanna second market ekak thiyana ekakata
@kishorshan2496
@kishorshan2496 2 ай бұрын
Hyundai sonata eka mn use kara awrudu 4k kisima awlk na welawata maintain karanam engine gear box mitsubishi technology
@mediamlk
@mediamlk 2 ай бұрын
මචන් Toyota Lite ace van අවුලක් නෑ. Parts තියනව. නැතිනම් ලිවල හරි දාන්න පුලුවන්. ⁣ඩීසල් 16 - 17 කරනව. මුලින්ම හොඳට හදාගත්තහම අවුලක් නෑ මම බෑන්ඩ් නිව් මරැටි,සෙන් ,වීවා එලයිට්,වැගන් R පාවිච්චි කරල. මුදල් ගැටලුවක් නිසා ලයිට් ඒස් එක දැන් පාවිච්චි කරන්නෙ 😂 54 number එකක් . සැප මදි හැබැයි බය නැතුව පාවිච්චි කරවගන්න පුලුවන්. මේ අදහසත් අනිත් අයට වටීවි
@palama01
@palama01 2 ай бұрын
Godaak thanks
@menuwanmadusara6190
@menuwanmadusara6190 2 ай бұрын
Toyota corolla ❤ Thel karana, parts thiyana, adu repair සැප වාහන ❤
@palama01
@palama01 2 ай бұрын
Jayawewa
@priyankarawedage9035
@priyankarawedage9035 2 ай бұрын
කියන එක කිව්වා හෙන ගහන්නම...❤
@palama01
@palama01 2 ай бұрын
ජයවේවා
@djdhanush9720
@djdhanush9720 5 сағат бұрын
Suzuki celerio eka aulda ? Eka gattaa kamaknadda?
@palama01
@palama01 16 минут бұрын
Eka aulakne 👍
@kamaleshwaranpoopalapillai6570
@kamaleshwaranpoopalapillai6570 14 күн бұрын
Thanks valuable information
@palama01
@palama01 11 күн бұрын
Welcome
@movieclipzzz7136
@movieclipzzz7136 2 ай бұрын
cefiro j31... terumk ne..tiyana un luxury kiya kiya hitha hada ganawa, fuel consumption worst..thel pichenawa godak eway
@asithasilva758
@asithasilva758 2 ай бұрын
Tata nano එකක් ම්ං ගාව තාම තියනවා. මමනම් ප්‍රශ්නයක් නැතුව තාම පදිනවා. හැබැයි මගෙ අදහස නම් ඒ වගේ වාහනයක් ගන්න හිතන් ඉන්නවනම් බොහෝම පරිස්සමින් ගන්න. දිරපු නැති නැනො හොයාගන්නය්හ් නැත් තරම්. Parts නම් හොයාගන්න තියෙනවා . නමුත් කුනුගොඩවල් ඇගේ ගහන්න බලන් ඉන්න අය ගොඩක් ඉන්නවා. මේකෙ අඩුපාඩු කිවුවොත් විශේෂයෙන් k number නනෝ කාර් වලdoor hadlle පොඩි ළමයෙක් ටිකක් හයියෙන් ඇද්දත් කැඩෙනවා. වාහනේ තියන ලොකුම ප්‍රශ්නය තමා දිරන එක. හරියට oil කරලා services ටික හරියට කරනවනම් වාහනේ හොඳයි. මගෙ අදහස තමා නැනො එකක් ගන්න ඉන්නවනම් පුලුවන් තරම් 2015න් පස්සෙවත් හදපු නැනෝ එකක් ගන්න බලන්න.
@palama01
@palama01 2 ай бұрын
වටිනා comment එකක් ,නියම අදහසක් ටිකක් ගොඩක් thanks
@CookJana
@CookJana Күн бұрын
මා ගවත් තියනවා දැන් අවුරැදු 10 වෙනවා
@sackanw9610
@sackanw9610 2 ай бұрын
පරණම වාහන ගැන මොකද කියන්න තියෙන්නෙ ලක්ෂ 5-10 වෙනකල් තියෙන ex : mitsubishi lancer light models Nissan hb310 Lancer box Toyota aa60 Nissan B11 Dihatsu charade Toyota ae80 Honda civic old Toyota dx wagon Toyota ke20/50/55.... මට වාහන ගැන වැඩිය අදහසක් නම් නැ, ඒත් වීල් එකක් ගන්න ගානට මේකක අරන් සාමාන්‍යයෙන් හරි දුවන්න හදාගන්න කියල බැලුවෙ මොකො අදහස 🙂
@palama01
@palama01 2 ай бұрын
ඔව් ඇත්ත ඔයා කියන කතාව මොකෝ මේ අමුතු ඇටේ 3weel එකක් ලක්ෂ 10-15 අතර වාගේ හොද එකක්
@iroshsamantha2886
@iroshsamantha2886 2 ай бұрын
කියන එක කිව්වා හොම්බ රිවට් වෙන්නම සුපිරියි
@umeshjayawardena9419
@umeshjayawardena9419 Ай бұрын
Mn Lancer Box ekak use krnne brother. Attatama hoda car ekak. Habi hoda condition ekak gnna. Laksha 10n uda. Mn street racing club ekwkuthh run krnwa dn
@Azr900
@Azr900 13 күн бұрын
1990න් එහා වාහන අරන් වීදුරුවක් කැඩුනත් පාට්ස් නෑ දවසගානෙ ලෙඩ ජීවිත කාලෙම ගරාජ් එකක ඉන්න කැමතිනම් 1980 පරණ වාහන ගන්න 😂
@umeshjayawardena9419
@umeshjayawardena9419 12 күн бұрын
@@Azr900 Hama ekama na brother. Mn Race padinna hadala thiyenne 83 Turbo box lancer ekak
@ravindraisuru2786
@ravindraisuru2786 Ай бұрын
වාහන මිල ලබන අවුරුද්දේ අඩු වෙනවා.. පොඩ්ඩක් ඉවසන්න ගන්න ඉන්න අය
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 2 ай бұрын
❤❤❤ ස්තුතියි ❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ කෙනෙක් වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී.....
@palama01
@palama01 2 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@prasannahettige
@prasannahettige 13 күн бұрын
Nice video well done, but your comment on Openl/Vauxhall Astra incorrect in my view. The Astra 1.6 petrol engine is quite good and economical. 1.8 is good, 2.0 petrol or 2.0 SRI is very good considering the power and performance. 1.9 turbo Diesel is extremely good and very economical. I have seen 1.9 TDi and TDCI (turbo diesel common rail injection) cars go over 400000 miles. Very easy to maintain as most parts that use to repair these cars are used in other brands and models. Example, starter motor is Denso, spark plugs are either NGK or Bosh. Diesel injectors Denso or Delfi. Hope this helps.
@palama01
@palama01 12 күн бұрын
Thanks dr
@bondcommunicationtechnolog7522
@bondcommunicationtechnolog7522 2 күн бұрын
Cherry qq use karala thiyanawada?
@palama01
@palama01 Күн бұрын
Pedala thiyanwa , garage ekata hadanna awith thiyanwa
@replytothesmile.2678
@replytothesmile.2678 2 ай бұрын
Aiye mitsubishi colt mirage 1980 komada aiye. Parts thiyanwada palweniyatama ganna yana car eka meka komada
@clonboy3673
@clonboy3673 2 ай бұрын
Nissan B210 පරන එක කොහොමද අයියා. අරන් modified කරන්න ආසයි 😢. නැත්නම් වෙන එ ලක්ශ 10න් පහල ගන්න පුළුවන් හොද කාර් මොනාද 😢❤
@palama01
@palama01 2 ай бұрын
අනිවාර්යයෙන් ගේන්නම් විඩියෝ එකකින්
@ChamuthChamandana
@ChamuthChamandana 2 ай бұрын
FB14 ekatawath genuine parts hoyanna amarui habai 🥲. korean, european parana ewata kohoma hoyanawada danne na
@crazy99705
@crazy99705 2 ай бұрын
Toyota corolla ke dx wagon 1985 eka hodaida?
@dumindaliyanage5126
@dumindaliyanage5126 Ай бұрын
Mezda demio පරණ මොඩල් එක ගැන මොකද හිතන්නේ 1997වගේ
@SopinonaSopi
@SopinonaSopi 2 ай бұрын
මචං... 16 ශ්‍රී PET SUNNY එකක් තියෙනවා හොඳයිද කියනවද , පෙට්‍රල් නං 1L 14 k වගේ කරන්නේ. එපාද , ගන්නද ප්ලීස් මචං , 20ට විතර හොඳ වාහනයක් බලලා කියනවද ?
@කපුවාගේවිඩියෝ
@කපුවාගේවිඩියෝ 2 ай бұрын
Nissan cefiro A33 නියමයි බඩු තියනවා සල්ලී තියනවනම් අවුලක් නැ
@palama01
@palama01 2 ай бұрын
අනිවාර්යයෙන් ඔව්
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 ай бұрын
ඔයාට බොහොම ස්තුති පුතේ නොදන්නා දේ කියා දුන්නාට මොකද සුලු ගානකට තියන වාහනයක් අපිත් ගන්න බලන් ඉන්නෙ මොකද දැන් වයස ආතරයිටිස් හැදිලා ඇවිදින්න බැරි නිසා බෙිත් ටිකක් ගන්න ඉතින් මෙි විඩියෝ එක හරිම ප්‍රයෝජනවත් අපට තුනුරුවන් සරනයි පුතේ ජයවේවා
@palama01
@palama01 2 ай бұрын
බුදුසරණයි ජයවේවා 🙏❤️
@wasanthagamage7719
@wasanthagamage7719 2 ай бұрын
කියල දුන්නට බොහොම ස්තූතියි
@sampathjayasuriya6035
@sampathjayasuriya6035 2 ай бұрын
Tata indica mn gaawa thibba. Kisima karadarayak thibbe na.
@shineisle2263
@shineisle2263 2 ай бұрын
අවංක සුපිරි කොල්ලෙක්ගේ සුෆර්බ් වැඩක්.🙏❤🌹❤💐👍
@palama01
@palama01 2 ай бұрын
Jayawewa
@ravindulakmal2426
@ravindulakmal2426 2 ай бұрын
Mth panda ekak padinwa 2015 brand new.. Dn awurudhu 9k Ledakata awe alternator prshne ekata japan recondtion ekak thibba Parts thiynwa hdana aya innwa ,safetya hodai Yta wadina eka thiynwaa, eka itin driverge hakiyawa thamai ,wahane hri nadaththuwak krnwa nm wahne hodai .
@palama01
@palama01 2 ай бұрын
aniwa ow wahane hodata pawichi karanawanm nadaththu karanawanam aulakma ne
@himethkirula___5845
@himethkirula___5845 2 ай бұрын
Mitsubishi VR4 / Galant ek hodaidh...?
@roshanindika7835
@roshanindika7835 2 ай бұрын
Micro trend ,2017 සිට පදිනවා.දැන් 68 000 විතර දුවලා.දවසක වැඩිම දුර 520 km.හොද වාහනයක්,මට අතේ තියෙන මුදලට මේක තමා හරිගියේ. හොද වාහනයක්.
@palama01
@palama01 2 ай бұрын
ජයවේවා .
@dumindacooray
@dumindacooray 2 ай бұрын
68000 kiyanne mileage ekakda.. 250,000km wage pedala oka kiwwa nam awlak ne 😁
@TharushaNirwan
@TharushaNirwan 21 күн бұрын
Nissan cefiro A33 eke thiyana aul monawada aiye
@gayanharitha6376
@gayanharitha6376 2 ай бұрын
KIa Rio ekath recommend karanna ba leda enawa godak kochcara haduwa misfire ekak enawa nawthanna bari. Sensor failure car ekak
@palama01
@palama01 2 ай бұрын
Thanks oyata aththa kiwta samaharu ke gahanwa aththa kiwahama
@SunilJayawardena-t7e
@SunilJayawardena-t7e 2 ай бұрын
හුන්ඩායි එලාන්ට්‍රා එක ගනිල්ලා , සුපිරිම වාහනයක්..
@lifestylejservice1298
@lifestylejservice1298 2 ай бұрын
Mn mitsubishi galant 1990 12.5 kata gattha hodata thiyenawa eketh parts nadda ehema nathnm eka watinne nadda eganata
@ricky8314
@ricky8314 2 ай бұрын
lancer box,nisan b211 khomada thathve
@nuwanperera1854
@nuwanperera1854 13 күн бұрын
වාහනයක් කියන්නේත් අතය අවශ්‍ය දෙයක් මිනිස්සූන්ට දැන්,මගේ හොදම කාලේ මට සාදාරන මිලට වාහනයක් ගන්න නැත්තම් 😴 දෙමාපියොන්ගේ ලේඩට දුකට බෙහෙත් ගන්න යන්න වාහනයක් නෑ,දරැවෝ එක්කන් විනොද ගමනක් යන්න ආරක්ෂා කාරී වාහනයක් නෑ මේ කාලේට වාහනයක් නැත්තම් මං වයසට ගිහින් ගත්තට වැඩක් තියෙයිද😪 .මේ අන්ඩුව විස්වාස කලා ඉක්මට මේ අන්ඩුව ක්‍රියාමාර්ග යක් ගන්න ඔනේ සාදාරන මිලකට පොඩිවාහානයක් ගන්න මං වගේ හැමෝටම❤
@69Mustang-u4l
@69Mustang-u4l 2 ай бұрын
Meya hari mata Hyundai accent ekak thiyenne mata eka den awurudu 15 wenawa major repair mukuth thama awe na ( daily drive karanne na )
@ManelDeepaniBodinayaka
@ManelDeepaniBodinayaka Ай бұрын
,ඉලෙක්ට්‍ක් බයික් මොන වද හොද බර දාන්න පූලුවන්ද
@yasas__x
@yasas__x 2 ай бұрын
Nissan pulsar eke kaali thiyenwd broo Podi idea ekak denna plzzz
@maheshsaranga3559
@maheshsaranga3559 2 ай бұрын
Isuzu single wheel ලොරි වල හොඳ පිට ඇක්සල්ද ඇතූල ඇක්සල් ද isuzu වල හොදට තෙල් කරන engine මොනාද .
@Vehiclehub-lk
@Vehiclehub-lk 2 ай бұрын
පිට ඇක්සල් මාකට් 4jb1 thel කරනවා හොදයි බරට නම් 4BE1 ,4HF1 තමා ❤️
@dviraj123
@dviraj123 2 ай бұрын
Panda cross එකක් මං පාවිච්ච් කරන්නේ 2014 ගත්තේ වසර 10යි තාම කිසිදු repair එකක් නෑ
@palama01
@palama01 2 ай бұрын
මරූ ජයවේවා .මමත් පැන්ඩා එකක් පැද්දා 3 year මරු වාහනේ
@jagathpriyadarshana9716
@jagathpriyadarshana9716 2 ай бұрын
Cherry QQ car එක කොහොමද.
@wakupzd
@wakupzd 2 ай бұрын
ලංකාවේ පාවිච්චි කරපු වාහනයක් ගන්න යනවානම් අරන් යන්න ඕන දේවල්. ඩයග්නෝස් ගැජට් එකක් හයිබ්‍රිඩ් වල ලෙඩ බලන්න. වාහනේ තරම් දිග පොලිතින් එකක් නැත්නම් කාර්බෝර්ඩ් එකක් එන්ජීන් ලීක්ස් බලන්න. ටියිල් අල්ලන්න ගහන රබර් මිටියක් කැටලොයි ගහපුවා හොයන්න. අන්වීක්ශයක් කොච්චර පේන්ට් ජොබ්ස් කරලා තියෙනවද බලන්න. පරණවිතාන කෙනෙක් වාහනේ පොත තෙරේන බාසාවකින් කියවගන්න. වාහන කැටලොග් එකක් ෆේස්ලිෆ්ට් ගහලද මොඩල් එකේ බැජ්මද තියෙන්නේ මීටරේ කරකවලද බලන්න.
@palama01
@palama01 2 ай бұрын
දවසේ කතාව මරු ඇත්තම කියලා තියනවා
@P1L2N
@P1L2N 2 ай бұрын
Proton Wira 1.5 Auto eka gana wishtharayak kiyanna puluwanda?
@JosefStarling-t2d
@JosefStarling-t2d 19 күн бұрын
මං ගත්තා suzuki cultus එකක් ලඟදි. Full option ජපන් 301 - #### ලක්ෂ 11 යි. ❤ ජපන් ඇල්ටො එක සමානයි 1996
@ConfusedBoat-ki1fk
@ConfusedBoat-ki1fk 2 ай бұрын
Mx7 එක කොහොමද හොදයි ද ඉස්සල්ලම ගන්න ඉන්න වාහනය තෙල් කොහොමද
@SupremGeogrAphy
@SupremGeogrAphy 2 ай бұрын
Honda airwave kohomada malli. Parts thiyenawada?
@palama01
@palama01 2 ай бұрын
ලොකු අවුලක් නෑ දන්න විදියට හැබැයි හොයලා බල්ලා ගන්න එක්කෙනෙක් දෙන්නෙක් කීව පලියට ගන්න එපා
@curiouskid2007
@curiouskid2007 24 күн бұрын
Creating a video for first-time car buyers is a great idea!
@himeshrandika7241
@himeshrandika7241 2 ай бұрын
Fuel consumption එක වැඩියි කියල ඒ වාහනේ හොඳ නෑ කියන්න බෑ. ඒක එක එකාගෙ ආර්ථික මට්ටම අනුව වෙනස් වෙනවා. Hyundai Sonata, Nissan Cefiro පදින අය ඕන තරම් ඉන්නවා. Parts හොයාගන්න ටිකක් අමාරු උනාට බැරි නෑ. හරියට repair එකක් කලොත් ප්‍රශ්නෙකුත් නෑ.
@asangalankathilaka4845
@asangalankathilaka4845 2 ай бұрын
😂😂😂😂Oyat padinawa neh
@asangalankathilaka4845
@asangalankathilaka4845 2 ай бұрын
😂😂😂😂
@Rmkumari-k7y
@Rmkumari-k7y 2 ай бұрын
Dihatsu chared.....Isuzu jemini...disel Kar walata parts thiyenawada....,32...64....65....kandawala.,
@අන්දරේ-ඤ2ළ
@අන්දරේ-ඤ2ළ Ай бұрын
Man mulinma gatte indica ekak den awurudu 5kwenawa parts aduwaknam na habai gane hatiyata awlaknam na
@RoshanSujith-ks7qf
@RoshanSujith-ks7qf 28 күн бұрын
Micro cherry tiggo අළුතෙන් එන කාර් එක ගැන කියන්න
@shehankaveendesilva6717
@shehankaveendesilva6717 2 ай бұрын
me video eke kiyna kathawa 100%k aththa.. mn kalin use kre chery qq honda ekk... dan use krnne panda 1.0 loku wenasak thiynwa
@palama01
@palama01 2 ай бұрын
❤️ ජයවේවා 👍
@naveensandaruwan120
@naveensandaruwan120 2 ай бұрын
Honda civic පරන නම්බර් එකක් අව්ලක් නැද්ද. Please කියන්න
@neillegodage3813
@neillegodage3813 Ай бұрын
Your information is very important. Thanks malli.
@palama01
@palama01 Ай бұрын
You're most welcome aiya ❤️
@SLMC98
@SLMC98 11 күн бұрын
Mazda bj5 eka kohomda hodaida
@teampatrol61
@teampatrol61 2 ай бұрын
YOM 2006 Nissan Vanette GL සිංහ මූණ ගැන මොකද කියන්නේ?
@georgerajapaksha6226
@georgerajapaksha6226 2 ай бұрын
හොඳ වාහනයක් බය නැතුව ගන්න
@dilshancreation4172
@dilshancreation4172 2 ай бұрын
හොදයි
@thananchan3209
@thananchan3209 Ай бұрын
Hi bro, Daewoo Espero ganna puluwng da?
@ransirujayawardhane8847
@ransirujayawardhane8847 Ай бұрын
Ayye kia rio eka thiyenne thel ynw wadi yata wadinw 😢mkdd krnn oni
@grow-with-dhasan
@grow-with-dhasan 2 ай бұрын
Sonata echara aul naa, parts thiyenewa I used two from 2013 to 2016. Ekak 220,000km anith 165,000km when i sold. Fuel ithin 8 city 12 highway. Mata eke hodai comfortable nisa. Dan thiyenne Teana J31 eka ita supiri ekema dea gearbox case 165,000km wage anith aulak naa. Mage eke 204,000km still running good. Fuel 8 city, 14 highway.
@asangalankathilaka4845
@asangalankathilaka4845 2 ай бұрын
😂😂😂Wena ekak padala balanna wenasa daney
@grow-with-dhasan
@grow-with-dhasan 2 ай бұрын
@@asangalankathilaka4845 Mama Prius, Axio, Aqua, Alto, Wagon R use karapu manusek. Ewa mona unath comfy naa arawa tharam. Earth E class eke hodai.
@grow-with-dhasan
@grow-with-dhasan 2 ай бұрын
Sonata Engine and Gearbox is Mitshubishi Based. Vehicles are good seriously. Forgot to mention it on the comment.
@MadurangaWickramaarachi
@MadurangaWickramaarachi Ай бұрын
Fiat linea car model aka hodaida .parts thiyanawada.
@69Mustang-u4l
@69Mustang-u4l 2 ай бұрын
Micro baic +25 da hoda nathnam micro emgrand 7 da?
@dumindapriyadarshana8860
@dumindapriyadarshana8860 2 ай бұрын
Suzuki swift beetle indian eka gena monada kiyanna thiyenne
@imranmran7011
@imranmran7011 2 ай бұрын
Panda option hodai body melo wedak ne body parts ne
@slplayersgaming7034
@slplayersgaming7034 2 ай бұрын
Parana Volvo s80 kohamda bro
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 Ай бұрын
බොහොම ස්තූතියි ❤
@isharashyaman247
@isharashyaman247 8 күн бұрын
ජයෙන් ජයම වේවා සහොදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි
@kajendranvaratharajah8843
@kajendranvaratharajah8843 2 ай бұрын
superb good work matchang...!!!
@perera9101
@perera9101 2 ай бұрын
මිට්ෂුබිසි ලාන්සර් බොක්ස් මොකද මචං අවුල්ද?
@suniljayarathne1352
@suniljayarathne1352 2 ай бұрын
හොද පැහැදිළි කිරීමක්. ෆර්ස් එකට වදයක් නොදී ගමනක් යන්න නම් ටොයෝටා ඇක්වා තමයි.
@himalajayashan2151
@himalajayashan2151 2 ай бұрын
vitz thama
@pubudupiyumal2270
@pubudupiyumal2270 2 ай бұрын
Aqua 😂 seriously 😅
@thusithachanaka8014
@thusithachanaka8014 2 ай бұрын
Aqua?? Abs unit,battry pack ehema dannako.🥲
@pubudupiyumal2270
@pubudupiyumal2270 2 ай бұрын
@@thusithachanaka8014 asa hitheiii 😁
@palama01
@palama01 2 ай бұрын
ජයවේවා
@AnuruddaDissanayake-j8f
@AnuruddaDissanayake-j8f 2 ай бұрын
Qq ekak aran amaruwe watuna. Alto ekak aran yantham hoda awapu mama inna baruwa eka deela xenon cab ekak aran hodatama kelawa gatta 😭😭 deyyane kiyala eka deela dam wagiyak gatta unregistered ❤️❤️❤️🌹 dam 🌹🌹🌹😍😍🙏🙏
@palama01
@palama01 2 ай бұрын
Jayawewa comment ❤️❤️❤️
@anuradon1830
@anuradon1830 2 ай бұрын
Hari machan budusaranai .hoda adahas tika. Thawa dewal hoyala dannko
@AGK165
@AGK165 2 ай бұрын
දැනුවත් කලට ස්තුතී.
@varunagt7023
@varunagt7023 2 ай бұрын
Ford fiesta kohomada
@nevilrohitha3369
@nevilrohitha3369 10 күн бұрын
නියමයි මල්ලි දැනූවත් කලාට ස්තූතියි
@palama01
@palama01 7 күн бұрын
👍👍
@ChamiMadusha
@ChamiMadusha 2 ай бұрын
Nano aka mge laga aurudu 6k,adatath ledaak nathuwa padinwa,adath adrei mn wahaneta,
@JanakaGayani
@JanakaGayani Ай бұрын
Maruti 15 - kohomada.
@ravikumara3965
@ravikumara3965 2 ай бұрын
අනිවා ඕවා තේරුමක් නෑ අනික බින් වලට දාන්න ඕන වාහන, අඩුම Aqua එකක් නම් කමක් නෑ
@isharaindunuwan6024
@isharaindunuwan6024 2 ай бұрын
Aqua දැන් 75
@GayanMallawaarachchi
@GayanMallawaarachchi 2 ай бұрын
​@@isharaindunuwan6024 😂😂😂
@krishanchameera6026
@krishanchameera6026 2 ай бұрын
Battery 🔋 ABS danna giyapuwahama😇😇😇😇
@thusithasenatilleke8467
@thusithasenatilleke8467 2 ай бұрын
I totally agree with U as I used most of the Cars U mentioned not to buy. Thanks.
@palama01
@palama01 2 ай бұрын
No problem 👍
@tharangaroshini3601
@tharangaroshini3601 Ай бұрын
Maruti Suzuki Wagon R eka khmd?
@jafranmohamed7550
@jafranmohamed7550 2 ай бұрын
Renault kwid kohemda review eka dennt
@prasadmanjuka1656
@prasadmanjuka1656 2 ай бұрын
Nissan wingroad eka kohomada aiye
@niranjantharidu8684
@niranjantharidu8684 2 ай бұрын
අයියේ Nissan sunny fb14 එක හොඳයි ද
@palama01
@palama01 2 ай бұрын
hodai balla ganna
@danushkasanjeewa9498
@danushkasanjeewa9498 28 күн бұрын
ස්තූතියි
@shaveenransika495
@shaveenransika495 22 күн бұрын
Proton wira hodaida
@bandulanayanathilaka1783
@bandulanayanathilaka1783 2 ай бұрын
ඇත්ත.... විල්බැබෝවක් ගත්තත් බඩු තියෙන එකක් ගන්න ඕන.....❤
@roshansenavirathne9744
@roshansenavirathne9744 2 ай бұрын
CEFIRO eke petrol cost, maintain cost ekata amatharawa wena awl monawada thiyenne?
@ShamithaGimhan
@ShamithaGimhan 2 ай бұрын
Nissan presea hodaida
@thirandemel4756
@thirandemel4756 2 ай бұрын
Tren man use kara, parts tribuna. Alto, every, mira parts ehemath mach wenawa.
@palama01
@palama01 2 ай бұрын
Thanks kiyana de kiwta jayawewa
@thatakaamila
@thatakaamila 2 ай бұрын
Man 2017 idan trend eka padinawa badu ona tharam thiyanawane. Monada naththe kiyala kiwwanam hodai video eke.
@lakmaldharmasena4732
@lakmaldharmasena4732 2 ай бұрын
Man 7 years pedda. Alto maruti walata nam hodai. Parts hoyaganna beri un msg ekak danna thiyana then kiyanna
@chasithasanoj601
@chasithasanoj601 Ай бұрын
අද vitz එකක් giya ලක්ෂ 89 කට ගත්තා eka මෝඩයෙක් නේ ද...?
@AsanakaWampawal-yk5nj
@AsanakaWampawal-yk5nj 2 ай бұрын
Corosa diesel 65 එකක් හොඳ ද
@Badra72
@Badra72 2 ай бұрын
Prius 4th ek mkd mlli....3rd ek thiynw...4th ekk gnna hithenw....3rd ek nam supir...4th awulk na
@palama01
@palama01 2 ай бұрын
අවුලක් නෑ අයියා ,දැන් දීලා හොදට පාවිච්චි කරපුවා ගන්න අමාරුයි නේද ඔහොම පදින්න තමන්ගේ වාහනය තමන්ට surene එකයි ,❤️🙏
@Badra72
@Badra72 2 ай бұрын
@@palama01 ow ow eka aththa....
@bhathiyagunarathna280
@bhathiyagunarathna280 2 ай бұрын
Nissan Trad Sunny HB 12 kohomada
@palama01
@palama01 2 ай бұрын
Hodai
@maleeshanimsara284
@maleeshanimsara284 2 ай бұрын
Izusu Gemini ගැන මොකද හිතන්නෙ අයියෙ
@chammikanilanga2991
@chammikanilanga2991 Ай бұрын
Ke 20 50 kohomada
@shanukaac9358
@shanukaac9358 2 ай бұрын
Renault Kwid එක කොහොමද ගන්න හොඳයිද? 2016
@tiktoktrend9924
@tiktoktrend9924 2 ай бұрын
Apoop. Papadam wage. Wdakma na
@sachithmadushanka9902
@sachithmadushanka9902 2 ай бұрын
ගිනි ගන්නව බං ඒව ගොඩාක්
@nero88823
@nero88823 2 ай бұрын
කිසිම Build quality එකක් නෑ😢😢
@palama01
@palama01 7 күн бұрын
Samahruta super wahana hebei papadam wage .
@neroxsl6497
@neroxsl6497 2 ай бұрын
Cefiro a33 aurudu 10 niyameta wada 12 kml car aka 120kmh danennathiwa alawanawa 0.100km 9 sec Matanam supiriyak thanks
@palama01
@palama01 2 ай бұрын
ජයවේවා අයියා
@vasantharanasinghe8155
@vasantharanasinghe8155 2 ай бұрын
පර්ජෝ, මැස්ඩා 323, ෆෝඩ් ලේසර් කොහොමද මහතානනි
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 26 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 30 МЛН
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
Lakai Sikai - Harida | ලකයි සිකයි - හරිද? | ✅✅✅
14:25
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 865 М.