බුදුදහම විෂයෙහි පවතින නූතන අභියෝග | Aluth Parliament | 2024.05.22

  Рет қаралды 8,330

Ada Derana

Ada Derana

Ай бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#talkshow #AluthParliament #politicalnews
බුදුදහම විෂයෙහි පවතින නූතන අභියෝග | Aluth Parliament | 2024.05.22
#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #KZbinLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

Пікірлер: 220
@truefeelings3174
@truefeelings3174 Ай бұрын
එදත්,අදත්, හෙටත් සද්ධර්මයේ බැබලීමට, බුද්ධශාසනයට ඇති අභියෝගයන් වන්නේ අවිද්‍යාවමයි, තණ්හාවමයි 🧐
@tiyuligirl6871
@tiyuligirl6871 Ай бұрын
නිවන් දැකීමට අවැසි පරමාර්ථ ධර්මය විස්තර කරන්න බැරිඋනත්, සම්මත බුද්ධ ආගම තුලින් ධර්මය රැකගෙන යන්න මේවගේ හාමුදුරුවොත් ඉන්න ඕනි... ඒකත් ධර්මතාවක්...
@premathungapremathunga4497
@premathungapremathunga4497 Ай бұрын
මේ කහ කඩයොම තමයි නිවන් දකින්න තිබෙන එකම අභියෝගය 😂😂😂😂
@praliya1277
@praliya1277 Ай бұрын
👍
@user-jv5hz2im4k
@user-jv5hz2im4k 3 күн бұрын
මීයගෙ විකෘතිය තමා නිවන වහල තියෙන්නෙ 😮
@user-iw4gb9tn9l
@user-iw4gb9tn9l Сағат бұрын
Gon athall mivana heththa....
@English111able
@English111able 28 күн бұрын
විශාල අනුගාමිකයන් පිරිසක් ඉන්න මීවනපලානේ හාමුදුරුවෝ වගේ අය මේවගේ සාකච්ඡාවලට ගෙන්වන්නේ නැත්තේ ඇයි
@anandadiasdahanayaka7032
@anandadiasdahanayaka7032 14 күн бұрын
මුන්ට කෙලවෙන හින්දා
@sellachathura9501
@sellachathura9501 10 күн бұрын
මීවනපලානෙ මොකෙද්ද බන් , උබලා වගෙ හරක්ට හොධයි පුක උඩ දාන් වැදපන් , පකයලා
@user-bo7yt9pd6j
@user-bo7yt9pd6j 3 күн бұрын
පාළු ගෙවල් වල වලං බිදින 😮😮
@praliya1277
@praliya1277 Ай бұрын
මූං මේ රාජපක්ෂලාගේ ඇට දෙක කරේතියන් ගිය කහකඩයෝනේ...
@sellachathura9501
@sellachathura9501 10 күн бұрын
උඹ කිව්ව කතාව නිසාම උඹට උඹෙ ඇට දෙක කරෙ තියන් යන්න වෙනවා , සංඝ රත්නයට අපහාස කරනවා මිවනපලානෙ වගෙ හොරුන්ට වදිනවා , තොපිලා රියල් හරක් යකෝ
@kasurivirangi7784
@kasurivirangi7784 Ай бұрын
බුදුසසුන බැබළේවා..!❤❤
@surendrakumarasighepd
@surendrakumarasighepd Ай бұрын
ඇයි බං සංකයෝ අර කැලණියේ චිවරදාරියා මේ වැඩසටහනට ගෙන්නුවේ නැත්තේ 🐵
@praliya1277
@praliya1277 Ай бұрын
👍
@user-jv5hz2im4k
@user-jv5hz2im4k 3 күн бұрын
මීයගෙ පැටියෝ උබට තද වෙලාද 😅😅😅😅
@ravindralal3920
@ravindralal3920 7 күн бұрын
😊😊උගත් බුද්ධිමත් කියන ඔබ වහන්සේලා ගැන අපට ඇති වෙන්නේ කලකිරීමකි. ,❤අපේ රටේ පහළ උන 🎉සිදත ගොතම සමණේ ❤නම් බුදු රජාණ්න් වහන්සේ ගේ ච්වරය දරාගෙන මොන තරම් බුදු රජාණ්න් වහන්සේ ට සහ කකුසන්ද , කෝණාගමන ,කාස්සප ,බුදු රජාණ්න් වහන්සේලාට නින්දා අපහාස කරන උදවිය ද ?ඇයි අපේ රටේ ඉතිහාසය ගැන කිසිම දැනීමක් නැහැ නොවේද ,?🎉ඔබ සියලු දෙනාම ඉන්දියාවට නේපාලයට අයිති ජෛන මහවීර මුණි සාමි පරම්පරාවෙ උදවිය ,එනිසා අපේ රටේ සම්බුද්ධ සාසනය විනාශ කරන උදවිය මිස ,ලංකාදීපයේ පහළ උන බුදු රජාණ්න් වහන්සේලා ගේ පරම්පරාවට අයිති බුද්ධ පුත්‍රයෝ නොවේ කියලා සමස්ථ ලෝකයාටම නිරුවත පෙන්නලා ඔප්පු කරන උදවිය ,ලෝක වාසින්ම දන්නවා බුදු රජාණ්න් වහන්සේලා ලංකාවේ බව ,🎉මහ විහාර වඩිග බුද්දගෝෂ මහනාම කියන සමිලා බුදුදහම විකුර්ති කර ඉන්දියාවට නේපාලයට පවරා ගත්තු එක පිළිගන්න තරම් බුද්ධිමත් නොවීම ඔබ වහන්සේලාගේ සදා බොරුව නිරුවත් වී හමාරයි .🎉🎉මොන තරම් ජන මාධ්‍ය ජාල ඔස්සේ බොරු කියනවද ,? ඇයි ,මීමනපලනේ හිමි සහ පුරාවිද්‍යා නිලධාරින් ද, ජයරත්න පතිරආරච්චි මහතා සමග ඔය සංදර්ශන පවත්වන්නේ නැත්තේ .🎉අපේ රටේ ඉතිහාසය විකුර්ති කර මුලු සමස්ථ සම්බුද්ධ සාසනයම විනාශ කළේ ජෛන ආගම අදහන ඔබ වහන්සේලා මිස බුදු රජාණ්න් වහන්සේලා පහළ උන දීපය ,ලංකාදීපය, දඹදිව,තප්‍ර්බේන් සිතියම අනුව ලංකාදීපය තිබුන විඳිය සහ සෙල්ලිපි හොදින්ම කියවලා නිවැරැදි ඉතිහාසය ගොඩ නැගීමට කටයුතු කරන හෙළයේ මහ ඇදුරණන් වන ජයරත්න පතිරආරච්චි මහතා නොවේ ය.🎉මීවනපලානේ හිමි සහ කණ්ඩායම සමග ඔය විවාදය නොකර තවමත් ඔබ සැමගේ ජෛන සාමිලා කියන නිරුවත පෙන්නලා සමස්ථ ජනතාවට සහ ලෝකයාටම ඔප්පු කරන උදවිය නොවේද ? 😮බුදු දහම ගැන කතා කරන එක්කෙනෙක් බුදු රජාණ්න් වහන්සේ අහවල් ස්තානයේදී ,මෙන්න මේ අය උදෙසා මේ ධර්ම දේසනාව කළා, ඒ සදහා මෙන්න සාක්ෂි සෙල්ලිපි තුලින් ඔප්පු පෙන්වනවාද ? පට්ටපල් බොරු කියලා ආනන්තරිය පාපකර්මය උරුම කර ගෙන අවසානයි සම්බුද්ධ සාසනය විනාශ කරපු උදවිය ,ජෛන ආගම අදහන උදවිය ,කනින්හම් ගේ සතුන්ගේ ඇට කටු මයිල් ගෙනත් වදින උදවිය කවදාවත් නිවන් දකින්නේ නැහැ නොවේද .?😊😮මිහින්තලේ ,රිටිගල දිබුලගල ,සිතුල්පව්ව , තෙල්දෙණිය බබරගල තුසිත දෙව් ලොව , කූරගල., බුදුගල ,රජගල ,සමන්තුරේ , සිරිපාදේ ,ඉසින්බැස්සගල ,දියතිත්තවැව.,බෙරවාකන්දේ ,සිරිවඩුන්නේ ,ලංකාදීපය අතුලත සෙල්ලිපි 2,00000,වැඩි ප්‍රමාණයක් පතිරආරච්චි මහතා සොයාගෙන ඇත .ඔබ වහන්සේලා ගිහිල්ලා ඒ සෙල්ලිපිය හොයන්න ,කියවන්න ..බොරුව ,බොරුව මිස කවදාවත් ඇත්ත, සත්තිය නොවේ ...😊යන්න ජයරත්න පතිරආරච්චි මහතාට නින්දා අපහාස නොකර ගරු අධිකරණයේ නඩු දාන්ඩ ,,😂මීවනපලානේ හිමියන්ට සහ ඒ කණ්ඩායමට නඩු දාන්ඩ , 🎉 ,එවිට නියම බුද්ධ පුත්‍රයෝ කවුද කියලා ජනතාවට සහ සමස්ථ ලෝකයාටම ඔප්පු කර පෙන්වන්න ..එවිට ජෛන සාමිලා කවුද .? නියම බුද්ධ පුත්‍රයෝ කවුද කියලා දැනගන්න 🎉❤දේසපාලකයන්ට සහ සමස්ථ ජනතාවට සහ ලෝකයාටම නිරුවත පෙන්නලා ඔප්පු කර ගෙන පෙන්වන්න ..😮😮😮
@user-jv5hz2im4k
@user-jv5hz2im4k 3 күн бұрын
දැන උගත් හාමුදුරු වරන්ලාගෙ සාකච්චා කරන වීඩියෝ එකක් දැක්කොත් මීයගෙ පැටවුන්ට ඉන්න බෑ. ලේ රත් වෙනව. ගනන් ගන්න එපා අපේ හාමුදුරුවනේ. මුන් නටන්නේ තව ටික කාලයයි. මෙවැනි පැහැදිලි කිරීම් දිගටම පවත්වාගෙන යාමට ඔබ වහන්සේලාට ශක්තිය ධෛර්යය ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ❤❤❤❤
@homechef2785
@homechef2785 2 күн бұрын
දැනුමට හිරවී පොත තුල නිවන ඇතැයි කියා විශ්වාස කරමින් සිටින සැබෑ ධර්මය යට යවන ඔබවහන්සේලා පුලුවන්නම් නිවන් දැකලා පෙන්නන්න. ප්‍රායෝගිකව දහම යට යවා මෙතෙක් ඔබ වහන්සේලා දරන උත්සහය තවත් සාර්ථක වෙන්නේ නෑ.. සැබෑම ධර්මය දැන් මතු වී අවසානයි. ඔබ සියලු දෙනාම බුද්දොත්පාදෝ දේශනා අසා දුකින් නිදහස් වෙන්න. නිවන් දකින්න
@sdev7576
@sdev7576 Ай бұрын
Lie detector machine එකකට මුන්නාන්සෙලා set කලා නම් මොනවා වෙයිද කියලා හිතාගන්න බැරි මම 🤔
@sellachathura9501
@sellachathura9501 10 күн бұрын
උඹෙ අම්මගෙ පුක හයි කරපන් 😂😂😂
@kelaniya7016
@kelaniya7016 Ай бұрын
උගත් බුද්ධිමත් මෙම ස්වාමින් වහන්සේලාට මම නමස්කාර කරමි
@anandadiasdahanayaka7032
@anandadiasdahanayaka7032 14 күн бұрын
නිකන් කාල නිකන් ඇදල ඉන්න මල පෙරෙතයො
@user-jv5hz2im4k
@user-jv5hz2im4k 3 күн бұрын
​@@anandadiasdahanayaka7032මීවනයගෙ අසූචි ලෙව කන තෝ තමා මල පෙරේතය 😮
@wow2337
@wow2337 16 күн бұрын
මේ තරම් උගතුන් අපේ රටේ ඉද්දී, පාර්ලිමේන්තුව ට හරක් රැලක් ගියේ කොහොමද කියල හිතාගන්න බෑ.ඒ වගේම , ධර්ම විකුර්තිකයො, නිදැල්ලේ පිනුම් ගහන්නෙ කොහොමද කියන එකත් ප්‍රත්නයක්. කෙසේ වුවද මේ වගේ සකඡචාවක් හරි දැකගන්න ලැබීම සතුටක්.මොකද සාමාන්‍ය ජනතාවට කිසිම අවබෝධ යක් නැති බව පේන නිසා.බොහොමත්ම පිං !
@user-iw4gb9tn9l
@user-iw4gb9tn9l Сағат бұрын
Theruwan sarana i ❤himiyanne .....
@sellachathura9501
@sellachathura9501 10 күн бұрын
හැබැයි ඉදුරාගාරෙ හාමුදුරුවොත් එක තැනක කියනවා , බුදුන් වහන්සේගෙ ජීවිතයෙ කිවයුතු එවත් තියෙනව , නොකිය යුතු එවත් තියෙනවා කියලා , ඒ කතාව නම් වැරදියි , බුදුන් වහන්සේගෙ ජීව්තයෙ වැරදි තැනක් නැහැමයි ,
@WasanthaKumara-jr6mi
@WasanthaKumara-jr6mi Ай бұрын
ඔබ වහන්සේ ලාට පිං සිදු වෙනවා මට ඔබ වහන්සේලා අයිති සංඝ ගණනයට ද , භික්ඛු ගණයට ද කියන එක පැහැදිලි කලා නං.
@ravindralal3920
@ravindralal3920 7 күн бұрын
❤😂🎉ඔය පඩිවරුන් හතර දෙනාම ඉන්දියාවට , නේපාලයට අපේ රටේ බුදු රජාණ්න් වහන්සේලා සහ මහ රහතන් වහන්සේලා පහළ උන එක නොදන්නා , ජෛන ආගම අදහන ජෛන සාමිලා මිස බුද්ධ පුත්‍රයෝ නොවේ , එදත් බුදු දහම ඉන්දියාවේ නෑ, අදටත් නෑ මෙම හතර දෙනාම කවුරුත් නැති පාලුවට ගිය ගෙදර වලං බින්ද ,අපේ රටේ පහළ උන සිදත ගොතම බුදු රජාණ්න් වහන්සේ ඇතුළු සියලු බුදු රජාණ්න් වහන්සේලාට සහ හෙළ රජවරුන් ඉන්දියාවට විකුණන් කාලා තවත් මඩි ගහන උදවිය කවදාවත් නිවන් දකින්නේ නැහැ ..🎉 මෙතෙක් කීවේ සේරම අමුලික බොරු ,❤, පුලුවන් නම් හෙළයේ මහ ඇදුරණන් වන ජයරත්න පතිරආරච්චි මහතාට ආරාධනා කර ,😂ඔය ච්වරය දරාගෙන සිටින සාමිලා ගෙනත් ,මීමනපලනේ හිමි සමග ද ,ඔය පණ්ඩිත නඩේ සමග සෙල්ලිපි තුලින් සත්තිය ඉතිහාසය ගැන කතා කිරීමට කටයුතු කරන මෙන් සංඛ්‍ය මහතාගෙන් ඉල්ලා සිටින්නෙමු .🎉🎉😮😮😮😢😮
@ruwangallennegedara4760
@ruwangallennegedara4760 Ай бұрын
එතකොට අපේ හාමුදුරුවනේ මුගලං හාමුදුරුවෝ බේල්ලෙන් අල්ලලා එලියට දැම්මානම් දේව දත්ත හිමිනමව එල්ලුවාද බුදුරජානන් වහන්සේ 🙏 එසේ නැත්තම් මස්සිනාකෙනෙක් නිසා ශේප්කලාද ධර්මානුකුල පිලිතුරක් බලාපොරොත්තු වෙමි 🙏ාමාකොල මංගල හිමියනේ🙏
@KeerthiAbe
@KeerthiAbe Ай бұрын
මාකොල මංගල හිමියනේ, දේව දත්ත හිමිනමව එල්ලුවාද? බුදුරජානන් වහන්සේ මස්සිනාකෙනෙක් නිසා ශේප්කලාද? මුගලං හාමුදුරුවෝ හිමිනමව බේල්ලෙන් අල්ලලා එලියට දැම්මාද?
@sellachathura9501
@sellachathura9501 10 күн бұрын
උඹෙ හරක් මොලේට ඕව තෙරෙන්නෙ නැත්තන් කට වහන් හිටපන් , ප:ක:ය:
@user-bo7yt9pd6j
@user-bo7yt9pd6j 3 күн бұрын
​@@sellachathura9501ඔයා නම් නියම බෞද්ධ යෙක් කතා වෙන් පේනවා
@user-yb3od8bf5e
@user-yb3od8bf5e 28 күн бұрын
Mamanam Budhu himiyanta Nitharama garu karanawa. Budunwahanse me lokaya siti etha visista kenek. Ethama budhdhimath, Wisvayama jayagath Uthum minisek. Namuth me Lankawe Hamuduruwaru gana magenam kisima Bhaktiyak naha. wadidenekma Budda Mudalalila. Rupiyal triyana ganan hoyagena , sapa jeewathayak gatha karanta mun balane. Thailanthayata giyama tharu pahe Hotal vala lassana kello akka hondata wadadana luku hamuruwaru waru lankawata awama apata Bana kiyanawa. Onna Attha minkisune. Ithin Numbala sadu sadu kiyapiyaw. Habai apinam dannawa .
@user-eo5cr9cm7o
@user-eo5cr9cm7o Ай бұрын
Ape hamuduruwane ape rate buddasasana amaththyandayak thiyenawada amathiyek i nnawada
@d.mkrishantha3021
@d.mkrishantha3021 Ай бұрын
Oya කිව්වට කවුරුත් එකතු වෙලා කතා කරන්නේ නැහැ ඔබත් prasna අහනවා ඔය sankachchawak විතරයි . එහෙම එකතු වෙන්න wada පිළිවෙළක් ඇතිකරන ඒකයි . කතාවකට සීමා වේවි .ඉතිහාසයේ මෙවැනි සාකච්ඡා ඕනෑ තරම් තියෙනවා ඔය hamachanal එකකම මම අභියෝග කරනවා ඔබටත් ඔබේ ආයතනයත් මෙවැනි සාකච්ඡා දේශපාලන සංවාද කරනවා නමුත් පසු wiparamak කරලා නැහැ කරන්නෙත් නැහැ . ඔයාලා parasna අහනවා විතරයි දෙන විසඳුම් නැවත වුණාද කියලා අහන්න වැඩසටහන් නැහැ අපේ කාලය විනාස කරලා ජනතාව මුලාවෙ danawa ඔබ දන්නවා ඔය වැඩසටහන් වලට ඇවිත් කරපු කියපු දේවල් දේශපාලුවෝ. ඔයාලට පව්පිරෙයි ලැබෙන වැටුපෙන් kala බීලා ඔබලා හොඳ වුණාට වැඩක් නැහැ කරන සාකච්ඡා වලින් රටට හො සමාජයට වැඩක් වෙන්නේ නැති නම් සියලුම වැඩසටහන් වල pragathiya මොකක් ද කියලා ඔබත් කාලයක් තිස්සේ wada සටහන් කරනවා puthgalikawa හිතට එකඟව හිතලා බලන්න කාලය කොයි තරම් විනාස වෙලා ද කියලා අපිත් පවු ඔබලාත් පවු .qatar සිට .🙏🙏🙏
@ravindralal3920
@ravindralal3920 7 күн бұрын
🎉රහත් බව සොයා බලන්නේ කොහොමද කියලා නොදන්නා පඩිවරුන් ,ච්වරය දරාගෙන සිටීම අපේ රටේ අවාසනාවකි .🎉පඩි නූගත් මිහිඳු සංගමිත්තා ලංකාදීපයට කොහෙත්ම ආවේ නැති ,ජෛන මහවීර මුණි සාමි පරම්පරාවෙ කවුරුත් ආවේ නැති ලංකාවේ ,බුදුන් උපන් ලංකාදීපය නොදන්නා උදවියට ,මිහිඳු බදාගෙන කන උදවියට මෙන්න සාක්ෂි රහත් බව තීරණය කරන ,😂සෝමතිලක ජයසූරිය මහතා ගේ සිංහල පරිවර්තනය සහිත පිරිත් පොතේ 9 පිටුවේ සාමණේර ප්‍රස්නය බලන්න ..🎉ඔබ වහන්සේලා දුෂ්සීල උදවිය ,උඩගු ,කඩදාසි කොළ යේ පඩිවරුන් නිසා කොහෙත්ම දන්නේ නැහැ .🎉එකම සිල් පදයක් ආරක්ෂා නොකරන උදවිය ඔබවහන්සෙලා නොවේද ? අනුන් හදන්ඩ පෙර තමුන් හැදෙන්න .🎉🎉🎉🎉ජනතාව ,ජනාධිපති තුමා ,අගමැති තුමා,මැති ඇමති වරුන් ද සියලු රට වැසියන් ද දන්නවා ඔබ සියලු දෙනාම ජෛන ආගම අදහන උදවිය බව .😊සෙල්ලිපි කියවීමට කොහෙත්ම දන්නේ නැති උදවිය බව .,සම්බුද්ධ සාසනය විනාශ කරපු උදවිය බව ..🎉🎉😮😮😅
@Helalaka
@Helalaka Ай бұрын
ඔබ වහන්සේලා ධර්මය කුමක්දැයි පැහැදිලි කර කියන්න, පාලි ව්‍යාකරන හා ඉන්දීයවේ ප්‍රබලත්වය අපව නිබ්බහාණයට ගෙනයන්නේ නැහැ නෙ??
@pagodajantawamsathero4473
@pagodajantawamsathero4473 Ай бұрын
ඔයාගේ වචන වලින්ම පේනවා මීවනපලාන මිත්‍යාදෘෂ්ඨිකයා පස්සේ යන කෙනෙක් කියලා
@sachinthaprabhath3845
@sachinthaprabhath3845 Ай бұрын
​@@pagodajantawamsathero4473aa malli 😅😅😅😅meya wage ...
@sachinthaprabhath3845
@sachinthaprabhath3845 Ай бұрын
​@@pagodajantawamsathero4473ai raganne 😊
@sachinthaprabhath3845
@sachinthaprabhath3845 Ай бұрын
​@@pagodajantawamsathero4473niwana moka kiwwath eka niwana anguli mala niwana deshana karanam ekath niwa a thama 😅
@sachinthaprabhath3845
@sachinthaprabhath3845 Ай бұрын
​@@pagodajantawamsathero4473oba kiyanna ko enm pagoda himi sinhala wala wyakaranaia English wala wyakarana smaanada 😂😂😂😂 ethota sinhala wali madi samanda 😂😂 deyyo moda ai😅
@sellachathura9501
@sellachathura9501 10 күн бұрын
ඔබවහන්සේලා හරි හාමුදූවනේ , පින් සිද්ධවෙවා !!! මිවනපලානෙ හෙන්චයියෝ දන්නව ඒව බොරු කියලා , දැන දැනත් ඒව පිලිගන්න මෝඩයො ඉන්නවනේ ,
@sumithkodituwakku7064
@sumithkodituwakku7064 Ай бұрын
හෙල බොදු ඉතිහාසය ,බුදු දහම නිවැරදි කර ගන්න බෑ මේ ඇත්ත පෙනි පෙනී සැපට හුරුවූ මෙයාලත් එක්ක. 🙄ගැලපෙනම නිවේදකයා, සංඛ. 😁 Mr. Negative + හනමිටියා. Explore,rethink and repair now ❗
@sellachathura9501
@sellachathura9501 10 күн бұрын
උඹලට ඒ සැපට ඉරිසියයි ද ? පල හරකෝ
@user-ih2jt1yf2c
@user-ih2jt1yf2c 7 күн бұрын
මේ සෙට් එක තමයි ලන්කාව හාන්නෙ
@user-bo7yt9pd6j
@user-bo7yt9pd6j 3 күн бұрын
තෝරා ගැනීම ගැලපෙන අපූරු ව සහ සන්ක
@user-bo7yt9pd6j
@user-bo7yt9pd6j 3 күн бұрын
අනිත් පාර්ශ්වය ත් කැදවන්න. කවුරුවත් බාහිරින් ඇවිත් ද මේ රට කෑවේ අනේ හාමුදුරුවනේ ඇයි උපදෙස් දීල මේ රට බේරා නොගත්තේ
@MB-zn9jb
@MB-zn9jb Ай бұрын
මටනම් මුන් එකෙක් ගැනවත් කිසි විශ්වාසයක් නෑ.මුන් කාලෙන් කාලෙට එක එක දේශපාලන වේදිකාවල සිට උන්ගේ මඩි තරකරගනිමින් සිටී😡😡😡
@pagodajantawamsathero4473
@pagodajantawamsathero4473 29 күн бұрын
එතකොට මීවන ලොක්කා හරිද?
@sellachathura9501
@sellachathura9501 10 күн бұрын
දෙශපාලනේ කරන්නෙ මිවනපලානෙ කියලවත් තෙරෙන්නෙ නැති ගොන් පකෙක් උඹ නම්
@user-bo7yt9pd6j
@user-bo7yt9pd6j 3 күн бұрын
​@@pagodajantawamsathero4473හරි වචන කියන්න
@nishanthipriyadarshani2019
@nishanthipriyadarshani2019 Ай бұрын
🙏🙏🙏
@ChandrikaAmarathunga-fw7qt
@ChandrikaAmarathunga-fw7qt 29 күн бұрын
Namaskara wewa
@user-dg2mx7nr1c
@user-dg2mx7nr1c Ай бұрын
ඔය තරම්ම ධර්මය දන්න කට්ටියට ඇයි නිවන් දකින්න බැරි
@nalin8903
@nalin8903 Ай бұрын
1. නිවන් දැක්කද නොදැක්කද කියන්නෙ කොහොමද ඔයා?
@numberone-nz2uq
@numberone-nz2uq Ай бұрын
​@@nalin8903Man denna ava uththaraya oya dila.
@SiriRathana-bv6ny
@SiriRathana-bv6ny Ай бұрын
ධර්මය වැටහේවා ඔබට. තෙරුවන් සරණයි
@user-dg2mx7nr1c
@user-dg2mx7nr1c Ай бұрын
@@nalin8903 මීවනපලානගේ බැංකු එකවුන්ට් එක බලන්න ඒ තියෙන ගාන අනුව කියන්න පුළුවන් ඒ හාදයා මොනතරම් නිවන් දැකලද කියලා ඒ හාදයා සිව් පිළිසිඹියාපත් නම් අඩුම ගානේ එර්දියෙන්වත් යන්න පුළුවන් වෙන්න ඕනේ
@sachinthaprabhath3845
@sachinthaprabhath3845 Ай бұрын
​@@nalin8903munge wachana walin therenawa
@supunprabashwara3952
@supunprabashwara3952 25 күн бұрын
හාමුදුරුවන් ටවැඩිය. මාර්ගපල. ලාබි. ගිහියොවැඩි. ලෑජ්ජයි. නෙදහාමුදුරුවනෙ
@sellachathura9501
@sellachathura9501 10 күн бұрын
නොදන්න දෙවල් නොකියා හිටපන්
@Jeewandisanayake1
@Jeewandisanayake1 Ай бұрын
මාරයි හාමුදුරුවනේ පැහැදිලි කිරීම
@sellachathura9501
@sellachathura9501 10 күн бұрын
උඹෙ අම්මගෙ එකෙ හිලෙන් බලපන් මාරයි , 🖕😛
@sellachathura9501
@sellachathura9501 10 күн бұрын
මිවනපලානෙ හෙන්චයියලා උඹලා 😂😂
@user-bo7yt9pd6j
@user-bo7yt9pd6j 3 күн бұрын
හාමුදුරුවන් දේශපාලන කරණය වීම ගැනත් අහන්න සංක ඔය හිමිවරු ගෙන්
@sachinthaprabhath3845
@sachinthaprabhath3845 Ай бұрын
300000 : 1😊
@sachinthaprabhath3845
@sachinthaprabhath3845 Ай бұрын
Obala bjasha danuma hari adui nee 😊komada bhasha wisharada une 😢😢😢enm ahaganna ape lankawa ekale bhasha akara wenas danatath mathara saha උඩරට bhasha aranbalanna thamath thiyanwa oyala pothak kiyewwata eka wath danna bhasha wlin bhashawata wachana wala uchcharanaya bhawithaya wenas wenawa siri = hiri nm siri=giri wena eka prasnayak thiywnne dan wage thakshana nisa ගෝලීයකරණය nisa pamanai 😊naththan api yanna =yannda =wanga =....waddage bhashawen hewwada 😮😮how sad hoyal balanna 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊enm oyala mwloeyak danna 😅therum ganna pansale bath gillt samaje inne api danuma athi nathi පරතරය danne api😊enm good luck😊wena kiyanna deyak na
@ravinduwanninayaka7238
@ravinduwanninayaka7238 Ай бұрын
කවුද එ විශ්ව විද්‍යාල ශිශයා
@chandanaananda2303
@chandanaananda2303 Ай бұрын
තම තමන් විසින් තනියම ඉතාමත් සරළ ජීවිතයක් ගතකරමින් පිඬු සිඟා යමින් පුර්ණ නිවීම සඳහා යන ගමනකට මොන අභියෝගද? ආයුබෝවන්!!! සිදුහත් කුමරුට කිසිම අභියෝගයක් තිබුනේ නැහැ මොකද? දේශ පාලනයෙන් අයින් වුන නිසා. ගොඩාක් ගිහියන් පෙරට වඩා බුද්ධිමත් මේ talks වලින් රැවටිය නොහැක තිබුන එකම අභියෝගය වන්නේ තමා තුල තිබුන ලෝභය හෙවත් යමක් ලබාගන්න අදහස - ඒ අදහස නිසා ඇතිවෙන ලබාගත හැකිද නොහැකිද කියන සිතුවිල්ල නිසා ඇතිවෙන ද්වේශය හෙවත් තරහ සහ එවැනි තත්වයනට ජීවිතය පත්වෙන බව නොදැනීම හෙවත් මෝහයයි - නමුත් උන්වහන්සේ මේ සියල්ලෙන්ම ජය ගත් සේක!!!
@Janbuddeepa965
@Janbuddeepa965 Ай бұрын
minisun niwanata yena maga kiyenna
@nalin8903
@nalin8903 Ай бұрын
ඕන තරම් දේශනා , පොත් පත් ඒ සම්බන්දව ලියවී තිබෙනවා
@sachinthaprabhath3845
@sachinthaprabhath3845 Ай бұрын
​@@nalin8903koo enm ema aya😂😂
@priyankarakodithuwakku2994
@priyankarakodithuwakku2994 25 күн бұрын
මංගල් සංඝ සෙට් එකත් දෙරණි මේ පින් පියත් කවදාවත් මේක තේරුම් ගන්න උන් නෙවෙයි
@sellachathura9501
@sellachathura9501 10 күн бұрын
පල පල පකේ පොන්නය උඹෙ අම්මගෙ පුකෙ හිල ලොකුද බලපන් දැන්ම ගිහින් , හාමුදුරුවන්ට බණින ලැජ්ජාවක් නැති පිම්පියෝ උඹලායි
@sellachathura9501
@sellachathura9501 10 күн бұрын
මීවනපලානෙ සිවුරු හොරාගෙ හෙචයියලාට ගොඩක් රිදිලා වගෙ අද 😂😂😂😂
@LasithAluthge
@LasithAluthge Ай бұрын
එංගලන්තයේ ත්‍රිපිටක පොත් දහස් ගණනක් තියෙනවා, නොදන්න දේ නොකියා ඉන්න හාමුදුරුවනේ. මට මේකට දාන්න බෑ නැත්නම් පෙන්නන්න පුළුවන් තියෙන පුස්කොල පොත්.
@SaralaAbidahama
@SaralaAbidahama Ай бұрын
මිස්සක කමලසිරි හාමුදුරුවන් මුනගැසී ඔයාට අවශ්‍යනම් ඔයා නිවැරදි වෙන්න
@nalin8903
@nalin8903 Ай бұрын
කව්ද නෑ කිව්වේ ඒ තිබෙන සියල්ල ලංකාවේ ත්‍රිපිටකය සමානයි
@SanjanaMallwaththage
@SanjanaMallwaththage Ай бұрын
ඉතින් අපිට පාන්ද අපිට තියෙනවා අපේ ත්‍රිපිටකය
@LasithAluthge
@LasithAluthge Ай бұрын
සමාන පොත් නෙමෙයි තියෙන්නේ, ලංකාවේන් ගෙනිච්ච පොත්. සිලෝන් රූම් කියලා වෙනම අපෙන් ගෙනිච්ච පොත් වෙද පොත්, ඉතිහාස පොත් වගේ ඒවත් තියෙනවා.
@c.bwijesinghe2259
@c.bwijesinghe2259 Ай бұрын
​@@LasithAluthgeනොදන්න කෙප්ප කියවන්න එපා උන්නැහෙ
@user-kt3nz7in7v
@user-kt3nz7in7v Ай бұрын
කාලීනව වැදගත් වූ හොද වැඩසටහනක් 🙏
@sachinthaprabhath3845
@sachinthaprabhath3845 Ай бұрын
😂
@KeerthiAbe
@KeerthiAbe Ай бұрын
පින සහ කුසලය එකක්මද ස්වාමීන්වහන්ස? එක බණ පදයක් අපිට කියන්න.
@pagodajantawamsathero4473
@pagodajantawamsathero4473 Ай бұрын
පින් හිත් කුසල් හිත් කියලා දෙකක් නැහැ .කාමවචර කුසල් රූපාවචර කුසල් අරූපාවචර කුසල් කියලා තුනක් තියෙනවා.
@pagodajantawamsathero4473
@pagodajantawamsathero4473 Ай бұрын
😂😂😂 ඔය කියන්න හදන්නේ අර මීවනපලාන පිස්සා කියන න මෝ තස්ස කියන විකාරය ගැනනේ 😂😂😂
@SaralaAbidahama
@SaralaAbidahama Ай бұрын
ඕව දැනගන්න ඕනිනම් අබිදර්මය ඉගනගන ඉන්න ,ඔයාලට අබිදර්මය තේරෙන්නෙ නැහැ
@SanjanaMallwaththage
@SanjanaMallwaththage Ай бұрын
බණ අහන්න මෝඩ කම දුරු වෙන්න
@sachinthaprabhath3845
@sachinthaprabhath3845 Ай бұрын
​@@pagodajantawamsathero4473gono 😊gonek wenna epa sithra siyallagema thiyenne kusal misak piana neme eka danneth naa habai rupachchaya gana baila kinawa😂
@Aselaranaweera-ig7zx
@Aselaranaweera-ig7zx 14 күн бұрын
මේ අාත්මේම නිවන් දකින්න කටයුතු කරගන්න. නැතිනම් සංඝ භේදයට අනුව මනුෂ්සත්වයක් තව කාලාන්තරයකින්වත් මේ හතර දෙනාට ලැබෙන්නේ නෑ.
@sellachathura9501
@sellachathura9501 10 күн бұрын
මේ හතර දෙනාට ලැබුනත් නැතත් තොට නම් ලැබෙන්නෙ නැහැ කරගත්ත අපවාදයට් සමාව ගනින් , මිවනපලානෙ හෙන්චයියෝ
@DMNAriyawansha-mf9wd
@DMNAriyawansha-mf9wd Ай бұрын
මාධ්‍ය ට ඇවිත් බුද්ධාගම ගැන කතා කරන අයද හරිම බුද්ධාගම දන්නේ , 😂 බුදු හාමුදුරුවෝ දාලා තියෙන විනය නීති වලට එහා ගිහින් රජයේ නීති වලින් හිර කරන හදන එක බුදුන්ටත් විරුද්ධ වීමක් නේද 😊😊
@sellachathura9501
@sellachathura9501 10 күн бұрын
උඹ මිවනපලානෙගෙ වැදි බණ අහන එකෙක් නෙද පකො
@sellachathura9501
@sellachathura9501 10 күн бұрын
උඹ දන්න විනය නිති 200 ක් වත් කියපන් , දන්නව වගෙ දඟලන හරක්
@user-bo7yt9pd6j
@user-bo7yt9pd6j 3 күн бұрын
වල්බූරු යුගයේ වාසිගත් අයත් ඉන්න වද මංදා
@KeerthiAbe
@KeerthiAbe 28 күн бұрын
රහත් බව හොයා බලන්න, පොලගෙක් ඇගට දාන්න කිව්ව නේද, ගරු තර දේවාලෙගම මේදානන්ද ස්වාමීන් වහන්සේ?
@nishanthahanwella5602
@nishanthahanwella5602 Ай бұрын
Apiwa niwan dakkane cohomada me horu boru karaddi. Mw gallon nadatthu karala epa wela.
@user-bo7yt9pd6j
@user-bo7yt9pd6j 3 күн бұрын
ලාබ ප්‍රයෝජන නොගන්නා හිමිවරු ......😮
@wijitharamanayake5067
@wijitharamanayake5067 Ай бұрын
RANIL MERATA PALANAYA KARAPU HAMA KALAYAKAMA MEWA WDIUNA. 🇱🇰🇱🇰🇱🇰
@dilukathilomani9825
@dilukathilomani9825 25 күн бұрын
Samahru kalabala wela..... atta kiyana kota....
@truefeelings3174
@truefeelings3174 Ай бұрын
මේ වචන අර්ථ විප්ල්ලාසයේ මුල මීවනපලානෙගෙ ගුරු වහරක අභයරතනාලංකාර… එයාගැන හොයලා බැලුවොත් තේරෙනවා මොකද වෙලාතියෙන්නෙ කියලා. බුදුන් ලංකාවෙ උපන්නයි කියන එක මීවනපලානෙ ගිලපු ඇමක්. හැබැයි මේවගේ භික්ෂුත්වයක්වත් නැති අයට සමාජයට බලපෑම් කරන්න තරම් බලයක් ගොඩනැගෙන්න භික්ෂුවගේ භූමිකාවෙ සිදුවුනු විපර්යාස හා සම්ප්‍රදායෙහි නිවැරදි කරගත හැකි නිවැරදි නොවුනු වැරදි තැන් තදින්ම බලපාලා තියෙනවා… මේ ස්වාමීන්වහන්සේලාගේ භාෂා දැනුම පර්යේෂණ දැනුම ප්‍රශංසනීයයි 🙏🙏 . මේ යතිවරු මේ භූමියට අහිමි වෙන්නකලින් ගත යුතු ප්‍රයෝජනය ගන්න පුලුවන් උනොත් ලොකු දෙයක්.
@user-jv5hz2im4k
@user-jv5hz2im4k 3 күн бұрын
උබට මේ තරං තද වුනේ මොකද කියල අපි දන්නව බං 😅. මීයට කෙලවුනොත් උබටත් හුලං තමා. මීරිගම ගණිකා මඩමට රිංගල උබට බඩු ආතල් ගන්න එක නැති වෙනව. යකෝ ගෙදර ගෑනි ඔව්ව දැනගත්තම වෙන දේ දන් නැද්ද. ඩිවොෂ් වෙන්න බලාගෙන ඉන්නවා 😮😮😮😮😮
@sanjayahettiarachchi9912
@sanjayahettiarachchi9912 Ай бұрын
indiawe thibunu dathun wahensela okkoma lankawata lebune kohomada kiyala pahada denna hamuduruwane
@user-bo7yt9pd6j
@user-bo7yt9pd6j 3 күн бұрын
V8
@harshadhananjaya7059
@harshadhananjaya7059 Ай бұрын
දෙපිරිසම එකම සබාවකට ගේන්න. දෙරන කියන්නෙත් අන්තගාමී මාද්‍යක් කියලා අපිට හිතන්න වෙනව ඔය කරන වැඩෙන්. ආතල් දෙන්නද ඔනේ.....
@pagodajantawamsathero4473
@pagodajantawamsathero4473 Ай бұрын
එල්ටීටීඊ තක්කඩින්ගේ මනෝවිකාර වලට තත්පරයක්වත් දෙන්න අවශ්‍ය නැහැ .
@SanjanaMallwaththage
@SanjanaMallwaththage Ай бұрын
ඊළාම් කොටි කොහොමද යකො මාධ්‍ය වලට ගේන්නෙ ඒක තහනම් සංවිධානයක්
@sachinthaprabhath3845
@sachinthaprabhath3845 Ай бұрын
​@@pagodajantawamsathero4473😂meya nm athal
@ruwangallennegedara4760
@ruwangallennegedara4760 Ай бұрын
​​@@pagodajantawamsathero4473අප්පට සිරි හාමුදුරුවනේ ඒකධ එතකොට නියම ධර්මතාවය ආලවක යක්පති තුන්පාරක් බුදුරජානන් වහන්සේ පිටතට වැඩෙම්මේවා ඇතුලට වැඩම්මේව්වා ඔබවහන්සේ දේශනා කරන්නේ ජයිනමහා විරතුමා⁣ගේ නිගනටදහමද එක තප්පරයක්වත් නොදෙන්න අනික උපාලිගෘහපකි සුත්‍රය හරියට දේශන⁣ාවට සවන්දෙන්නකෝ ඒකාදිපතියෙක් නොවි අනිකාගේ ප්‍රශ්න වලට උත්තර සපයන එකමතමා නිර්මල ධහම ඒ ප්‍රශ්න වලට උත්තරදි ඔහුගේ මිත්‍යාව දුරුකිරිමමතමයි ථාතාගත සම්මාසම්බුදු රාජානන් වහන්සේලාගේ පහල විම🙏 ගැටිමට නොව විමසාබැලිමට පමනයි🙏
@praliya1277
@praliya1277 Ай бұрын
,👍
@wimalalekamge8757
@wimalalekamge8757 Ай бұрын
magee namaskaraya obawahanselata sadu sadu sadu qatar 🇶🇦 sita wimala!!
@kelaniya7016
@kelaniya7016 Ай бұрын
චීන . සංස්කෘත. ජපන් ආදී මුලශ්‍ර වලත් දැක්වෙන්නේ ඔබ වහන්සේලා දේශනා කරන දේවල් මයි.
@jeewanharshanath5057
@jeewanharshanath5057 Ай бұрын
Indiwe untath nathi prashna ne sanaka ta tynne.. mun hithan inne lankwer buduhamduruwo ipadila kylada.. ??
@SubaSinghe-dp7ys
@SubaSinghe-dp7ys Ай бұрын
Baila vadak na
@SanjanaMallwaththage
@SanjanaMallwaththage Ай бұрын
මේක පල්ලියක වැඩසටහන් නෙවේ
@sachinthaprabhath3845
@sachinthaprabhath3845 Ай бұрын
​@@SanjanaMallwaththagena dewaleka kapuwo
@nishanthahanwella5602
@nishanthahanwella5602 Ай бұрын
Budu dahamata monwath wenne naha. Me budda agama apita epa wella. Agama horu allala.
@James_Alfonso
@James_Alfonso Ай бұрын
ලොකුම අබියෝග ටික තමා ඔය ඇවිත් ඉන්නේ...
@user-hz4kr4pc7w
@user-hz4kr4pc7w Ай бұрын
Hamadema indiaweta dene aka nawettepalla me hela depayeth බුද්ධිමතුන් පහළ wenawe sanka ube pissek indiweta palayan. Meka sinhala baudda රටක් .
@sellachathura9501
@sellachathura9501 10 күн бұрын
ඉන්දියාවට දෙන්න ඕනෙ උඹෙ අම්මව , ප:ක්:යා
@KeerthiAbe
@KeerthiAbe Ай бұрын
නමෝතස්සබගවතෝ තේරැම්කරදෙන්න ස්වාමීන්වහන්ස? බණ පදයක් අපිට කියන්න.
@truefeelings3174
@truefeelings3174 Ай бұрын
හාමුදුරුවනේ, මෙයා බණ අහන්න ඇවිත් 🧐මේ මහත්තයට බණ ටිකක් කියන්න 😅
@Yugandhara-om7mk
@Yugandhara-om7mk Ай бұрын
මාතෘකාව බලන්න.
@pagodajantawamsathero4473
@pagodajantawamsathero4473 Ай бұрын
​@@truefeelings3174😂😂😂😂😂
@malishasadaruwan7937
@malishasadaruwan7937 Ай бұрын
මීවනපලාන ද ඕක අහන්ඩ කිව්වේ ඔයාට ...
@SDTRO145
@SDTRO145 Ай бұрын
පිස්සෙක්ද මන්දා මේ හාදයා....
@warsil3735
@warsil3735 24 күн бұрын
Rajspakas nikaya kinuhtaoayqi jatjiywk andalubeeybwka
@LasithAluthge
@LasithAluthge Ай бұрын
සූත්‍රයට විනයට ගලපා බලන්න කියලා බුදුපියාණන් දේශනා කලා තමයි. බුදුපියාණන්ගේ කාලයේ සුත්‍රපිටකයක්‌ විනයපිටකයක් කොහෙද හාමුදුරුවනේ තිබුනේ. ඔබවහන්සේලා මුලින්ම හරි ධර්මය ඉගෙනගන්න.
@malishasadaruwan7937
@malishasadaruwan7937 Ай бұрын
ඔයා හරි ධර්මය දන්නවද .... ඇයි එහෙනම් දන් නැත්තේ ..බුදුන් වහන්සේගේ කාලයේ සූත්‍ර පිටකයක් විනය පිටකයක් තිබුනේ නැති උනාට ... ඔයා ඒක දන් නැති උනාට බුදුන් වහන්සේ මැනවින් දැනගෙන හිටියා උන්වහන්සේගෙ පිරිනිවීමෙන් මාස තුනකට පසු සංගායනාවක් සිද්ද වෙනවා ඒකෙන් සූත්‍ර පිටකයක් විනය පිටකයක් ආරම්භ වන බව... ඔයා ඒක දන්නෙත් නෑ ධර්මය දන්නෙත් නෑ ...
@nadeeshandeshapriyagovinit5006
@nadeeshandeshapriyagovinit5006 Ай бұрын
ස්වාමීන්වහන්සේලාගෙ මතකයෙ
@LasithAluthge
@LasithAluthge Ай бұрын
@@malishasadaruwan7937 ත්‍රිපිටකයේ කොහෙද බුදුහාමුදුරුවෝ එහෙම එකක් කියලා තියෙන්නේ, කියලා කියන්න පුළුවන්ද?
@pagodajantawamsathero4473
@pagodajantawamsathero4473 Ай бұрын
බුදුරජාණන්වහන්සේ දේශනා කළ බුද්ධ භාෂිතයත් බුදුරජාණන්වහන්සේ අනුමත කළ ශ්‍රාවක භාෂිතයත් තමයි ත්‍රිපිටකය තියෙන්නේ .
@KeerthiAbe
@KeerthiAbe Ай бұрын
බුදුපියාණන්ගේ කාලයේ පිටක පිටක කොහෙද හාමුදුරුවනේ තිබුනේ. ඔබවහන්සේලා මුලින්ම සූත්‍රයට, නයට ගලපා බලන්න ධර්මය ඉගෙනගන්න.
@anandadiasdahanayaka7032
@anandadiasdahanayaka7032 28 күн бұрын
මෙ ඉන්නෙ ගුගොඩ විපස්සිත් , බුදු දහම විකුනා කැම රැකියාවක් කරගත් යක්කු
@SasikaNisansala-wn8jq
@SasikaNisansala-wn8jq Ай бұрын
thopi serama ekathuwela thamai me sasane kawe
@erandiasena1910
@erandiasena1910 Ай бұрын
Are you a hatefull person?
@malishasadaruwan7937
@malishasadaruwan7937 Ай бұрын
සාසනේ කෑව නම් ඔය හොදට තියෙන්නේ ... සාසනේ කියන්නෙ මොකක්ද කියලා පුලුවන් ද පැහැදිලි කරන්න
@sachinthaprabhath3845
@sachinthaprabhath3845 Ай бұрын
​@@malishasadaruwan7937niwana thiyanawada niwan yananna banakkiyana thanak pennana😊
@user-kb3xb2ge9i
@user-kb3xb2ge9i 29 күн бұрын
😂😂😂😂😂, මමනම් මේ programme eke wedagath කමක් නෑ, අපේ බුදුන් Gotama සමන,,,,උපන්නේ පුරාණ jabudipaya නැත්නම් දඹදිව, බුදු උනේ, ධර්මය දේශනා kale මේ රටේ, දැන් අපේ බුදුන් වහන්සේ,,ඉන්දියාවට vikunala, බුදුන්ගේ සියලු ස්ථාන, අද vinasa වෙමින් පවතින ව, සමහර සාක්ෂි, vikasa කරනවා, මේ මිත්‍යා distika භික්ෂුන් වහන්සේලාට, වගේ වගක් නෑ, රට පුරාම මාලිගා හදාගෙන දේශපාලකයන්ට ගොටු අල්ලමින්, සුද්දන්ගේ හොර නායක pattam හදාගෙන සුරසැප විදිමින් ඉන්නවා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@sellachathura9501
@sellachathura9501 10 күн бұрын
මිවනපලානෙග් බණ අහන වද්දෝ කටවහපන්
@akdpr
@akdpr Ай бұрын
ප්‍රමාදී සාදුල ටික ට බණ කියලා මිනිස්සු ගෙන්න ගන්න බැ.. මුලින්ම ඉන්න සාදු රැකියා කරන එක අවුල් නෑ 🤔🤔
@numberone-nz2uq
@numberone-nz2uq Ай бұрын
Sure ekatama uba meevane ekek venna athi pora rahath velath pension eka ganna eka harida😂😂😂😂
@sachinthaprabhath3845
@sachinthaprabhath3845 Ай бұрын
​@@numberone-nz2uqpenshan kiyanne thaman rakiwa karaddi thamangema padiyen kapena ekak😂😂 yako eka thamange daruwanta dennathuwa oyata dennada 😂😂😂😂😂😂😂😂😂😂
@user-mb6ec5fv9s
@user-mb6ec5fv9s Ай бұрын
Mebandu sakachca wadi wadi wediyen awashyai
@SasikaNisansala-wn8jq
@SasikaNisansala-wn8jq Ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉thamunla serama moga purushaya thama
@erandiasena1910
@erandiasena1910 Ай бұрын
Are you a hatefull person?
@user-lb4hx6st5x
@user-lb4hx6st5x Ай бұрын
දඩාවතේ ගිහින් හදා ගත්තු නිරාගාමිකයෝ 😂😂😂
@PraneethMadumal
@PraneethMadumal Ай бұрын
මිවන පලානේ ස්වාමීන් වහන්සේට දිර්ඝායු වේවා !!!
@sajithashyameli6683
@sajithashyameli6683 Ай бұрын
මීලග වෙසක් පොහොයට පෙර මීවන සිරිසේන අවීචියේ😂😂😂😢
@SanjanaMallwaththage
@SanjanaMallwaththage Ай бұрын
හෙන ගහන්නේ ඊට පස්සෙ අමුවෙන් පණුවො බලපන් උනෙ නැත්නම් ඒ ටික
@KeerthiAbe
@KeerthiAbe Ай бұрын
@@sajithashyameli6683 අවීචියේ
@surangagunasekara1331
@surangagunasekara1331 Ай бұрын
අම්මෝ ඔයාල කොලා ඔය හොඳටම ඇති. ඔයාල වගේ අය මේ සාසනේ කන්න ඉපදෙනවා කියලා දැනගෙන තමයි මගේ ඒ ලොතුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ සාසනයත් මේ රටත් ආරක්ෂා කරන වගකීම දෙදෙව් ලොවටම අදිපති ඒ ඇති ගව්රවනීය සොවහන් පලයෙන් සැනසෙන සක් දෙවිදුන්ට බාර කෙරුවේ. මේ දහම මෙහෙම හරි රැකුණේ මගේ ඒ ඇති උත්තම ආසම සම සම්මා සම්බුදු රජාණන් වහන්සේ නිසා මිසක් ඔයාල නිසා නෙවෙයි. එක මතක තියා ගන්න.
@numberone-nz2uq
@numberone-nz2uq Ай бұрын
Thoge comment ekenma penava tho amu gonek kiyala.😂😂😂😂
@surangagunasekara1331
@surangagunasekara1331 Ай бұрын
@@numberone-nz2uq habeta, thoge comment ekenuth penawa thoth me kahakadayo sarana gihin saasanaya kana Maha porak kiyala hithan Inna bath kana harakek kiyala. Tho ochchara waddek nang kiyahang mama kiwwa kathaawe waradda mokakda kiyala. Nathuwa methana pora talk denna enne nathuwa. Mokada mamath dannawa sudda sinhale Honda amanthrana.
@numberone-nz2uq
@numberone-nz2uq Ай бұрын
@@surangagunasekara1331 ubata ape rate bikshun vahansela nohitiyanan balaganna thibba bududahama rekena heti.hamuduruvaru katapadamen rekagena avilla Eva poth valà liyala.bududahama rekke kavuda kiyala hoyala balapan issella.ita passe katha karamu.palayan ban yanna.
@surangagunasekara1331
@surangagunasekara1331 Ай бұрын
@numberone-nz2uq ane yako tho wage moda musalayek. Tho gihin ayeth ass deka arala balapiya mama mulinma liyapu comment eka. Tho jathaka une demalekutada? Mama ethana liyala thiyenne oya qadasatahane waadiwelaa Inna gotha karuma hathara denaa gana misak lankawe edaa medaa saha anagathe wada hidina darmaya giraw wage nathuwa thamange prathyaksha awabodayen daraagena, e nirmala darmaya lo sathun wetha pathala mahaa karunawen desanaa karapu e kalyan mithrayan gana newei bola. Oya othana kaiwaaru gahana ekekta budu dahama prathyakshayen watahichcha ewn newei.un nisaa thamai me sasanaya makila yanne.mung minissunge hithe dweshaya athi karanawa munge laba prayojana thakaa. Budurajanan wahansema desana karala thiyenawa me sasanaya vinasa karanne me siwra daragena hisa mudu karan inna mewage bikshu wesha daareen kiyala. Eka nisaa thoge harak kamata tho walige pagagaththata Mata karanna deyak nehe.
@numberone-nz2uq
@numberone-nz2uq Ай бұрын
@@surangagunasekara1331 uba hena gon ban.mokadda me hamuduruvaru kiyana de veradda kiyapanko methana.ita passe ube patha hella liyapan.hebei methana katha karana veradi pennanna berinan una gonama thamai musalaya.😂😂😂😂😂
@surangagunasekara1331
@surangagunasekara1331 Ай бұрын
යකෝ මුන් මේ අමු අමු වේම බුද්දාගම ට අගව්රව කරන හැටි.
@user-lb4hx6st5x
@user-lb4hx6st5x Ай бұрын
අවජාතක නිරාගාමිකයෝ 😂😂😂
@praliya1277
@praliya1277 Ай бұрын
👍
@sachinthaprabhath3845
@sachinthaprabhath3845 Ай бұрын
Bayawenna epooo sasane nathi karanna 😊😊kala bila oyala athal eke inne 😂😂 bayai ne meyala😊
@sachinthaprabhath3845
@sachinthaprabhath3845 Ай бұрын
Siuru uthumanani miwalapalabe himi magadi gana kiyanne magadi sabdasanya prakaraniya genalalla එංගලන්තයේ sita eka dakala nadda 😅😅😅how saaad 😢gihilla balanna siyallama thiyanawa 😊😊😊😊nodanna ewa kiyawanna epa😊thama paliwala wachana walata niwaradi therumak naaa 😂😂 thawa pujawaliya pothe 20-40kotas wala magadi kiyanne sagawa athi samanya පුද්ගලයකු ta notherena deyak bawa sadahan ethakota oyalata therune komadaa pruthajanayo 😊
@user-uu7iq2ns8f
@user-uu7iq2ns8f Ай бұрын
දැන් ඉතින් බයිල කියයි.... බුදුදහම කෑවේ කවුද.... මෙතෙක් කල් අපිට අනුකම්පා කල එක හාමුදුරුවෝ කෙනෙක් ඔතන කියන්න...... මොකද ඔක්කොම ඉන්නෙ බිස්නස් කාරයො ඉතින් මොන කතාද..... කන්න නැතිව හෝ ගෙදරට එපාවෙලා මහන වෙච්ච අය.... මේ අය අමතක කලා ඇයි මහනඋනේ කියල. වෙන මොනව කියන්නද ඔය වැල්වටාරම් නැතිව මහා මංගල සූත්‍රය කියන්න නිවන් අවබෝද වන අයිරින් කියන්න ඒ ඇති.... අබියෝගය එයයි😂
@malishasadaruwan7937
@malishasadaruwan7937 Ай бұрын
එයාලට අමතක උනා එයාලා මහන උනේ ඇයි කියලා ... ඔයාටත් අමතක උනානේ ඔයා ඇයි බෞද්ධයෙක් උනේ කියලා නේද ...
@SanjanaMallwaththage
@SanjanaMallwaththage Ай бұрын
මුන් දන් හැන්දක් දෙන උන් නෙවේ හාමුදුරුවන්ට බනින ගොබ්බයෝ
@sdev7576
@sdev7576 Ай бұрын
මේ සෙට් එකම සිවුරු දාගත්තූ මුදලාලිලා. දන්නෝ දනිති.
@SanjanaMallwaththage
@SanjanaMallwaththage Ай бұрын
@@sdev7576 දන්න මගුලක් කියපන් සිවුරක් දැක්කත් නලියන අවලමා
@praliya1277
@praliya1277 Ай бұрын
​@👍 6:29 sdev7576
@nawodyatharu9903
@nawodyatharu9903 Ай бұрын
අනේ තොපේ බයිලා😂
@SanjanaMallwaththage
@SanjanaMallwaththage Ай бұрын
කුහක ජෙප්පෙක් හෝ මී වනගේ 🐕 ක් නේද
@sachinthaprabhath3845
@sachinthaprabhath3845 Ай бұрын
​@@SanjanaMallwaththageou ai aulda 😊
@praliya1277
@praliya1277 Ай бұрын
👍
@sachinthaprabhath3845
@sachinthaprabhath3845 Ай бұрын
Lankawe භික්ෂූන් nam aya 300000habai eka himinamak 1iiii😊 hethuwa 300000:1maraii 😮ai mee dagalanne oyala kiyana nam boru karayek kila oppu karala pennadoo emabari unan neda😊
@sellachathura9501
@sellachathura9501 10 күн бұрын
ඉන්දියාවෙ බුදු ධහම නැති වුනා වගේ ලංකාවෙ බුදුධහමත් නැති වෙන්නෙ මිවනපලානෙ වගේ හොරුන්ට වදින හරක් නිසා බව තෙරුම් ගමු ,
@PraneethMadumal
@PraneethMadumal Ай бұрын
බොරැ කියන්න එපා ඔවට රැවටුන කාලේ ඉවරයි
@truefeelings3174
@truefeelings3174 Ай бұрын
හා 😂
@pagodajantawamsathero4473
@pagodajantawamsathero4473 Ай бұрын
ඔව් දැන් හැලබුජු පිස්සන්ට රැවටෙමු 😂😂😂😂
@sachinthaprabhath3845
@sachinthaprabhath3845 Ай бұрын
​@@pagodajantawamsathero4473pagoda sadu oyage ewa issarahata balaganna 😢ewa dakkama hirijithai aa eeth video ekak hambuna😊
@ruwangallennegedara4760
@ruwangallennegedara4760 Ай бұрын
​@@pagodajantawamsathero4473බමුනෝ නිගන්ටයින් අරිහත් ධජය දරාගත්කල ඔහොම වෙනවා
Получилось у Вики?😂 #хабибка
00:14
ХАБИБ
Рет қаралды 5 МЛН
Универ. 13 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:07:11
Комедии 2023
Рет қаралды 6 МЛН
Can teeth really be exchanged for gifts#joker #shorts
00:45
Untitled Joker
Рет қаралды 16 МЛН
Получилось у Вики?😂 #хабибка
00:14
ХАБИБ
Рет қаралды 5 МЛН