No video

මුළු ජීවිතේම සිතිවිල්ලක් | Ven Aluthgamgoda Gnanaweera Thero

  Рет қаралды 5,626

Nihada Arana Meditation Center

Nihada Arana Meditation Center

Күн бұрын

#Aluthgamgodagnanaweerathero #nihadaarana
පේරාදෙණිය නිල්ලඹ හි පිහිටා ඇති "නිහඬ අරණ" හන්තාන කඳු වලල්ල මැදි කොට සොබාදහමේ සුන්දරත්වය තුල පිහිටා ඇති භාවනා මද්‍යස්ථානයකි. මෙම භාවනා මද්‍යස්ථානය සියලු ගිහි හා පැවිදි ප්‍රජාවන්ට අවසාන විශ්වීය සත්‍යය ගවේෂණය කිරීමට අවශ්‍ය ධර්මය සහ පරිසරය සපයයි. නිහඬ අරණ වෙත කිසිඳු බේදයකින් තොරව සෑම තරාතිරමකම අයට පැමිණිය හැක. ඔබ බෞද්ධ, ක්‍රිස්තියානි, කතෝලික, හින්දු හෝ මුස්ලිම් විය හැකි නමුත් ‘නිහඬ අරණ’ තුල ඔබ හා අප සියල්ලෝම "සත්‍ය ගවේෂකයෝ" පමණි...
Nihada Arana’ - නිහඬ අරණ - is a meditation centre tucked away in the serene woodlands of Peradeniya, Nillamba, Sri Lanka. It is an oasis for those who seek to practice the path of Dhamma in a peaceful setting. Nestled in the blissful tranquility of nature, the hermitage provides an environment for all lay and monastic community to explore the ultimate universal truth. You may come from all walks of life; Buddhist, Christian, Catholic, Hindu or Muslim, but at ‘Nihada Arana’ you are just one - a ‘Truth Seeker’...
Contact us: (+94) 773 343 914
Follow Nihada Arana
නිහඬ අරණ ෆේස්බුක් නිල පිටුව (Official Facebook page) :
/ nihadaaranaofficial

Пікірлер: 25
@roshantimanjula-cm5vm
@roshantimanjula-cm5vm 5 ай бұрын
සාදු ...සාදු ...සාදු ...උතුම් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏🙏🙏🙏
@hemalisiri
@hemalisiri 4 ай бұрын
🌷🙏🙏🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! ඔබවහන්සේගේ දේශනාව සත්‍යයක්මයි. ඔබවහන්සේට තෙරුවන් සරණයි !
@lalitharupasinghe4173
@lalitharupasinghe4173 Жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස ... ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වෙිවා .. තෙරුවන් සරණයි ..... 🏔️🏔️🏔️🏔️🏔️🏔️🏔️
@ajanthasenadeera6830
@ajanthasenadeera6830 Жыл бұрын
නමස්කාර වේවා මුනින්ද්‍රයන් වහන්ස 🙏🙏🌹🌹
@user-hg3tx1jy6q
@user-hg3tx1jy6q 4 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@dammikakumari9768
@dammikakumari9768 9 ай бұрын
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🌺🌺🌺🌺🌺
@GangaKumudu-sc2ts
@GangaKumudu-sc2ts Ай бұрын
🙏🙏🙏
@anomasilva5651
@anomasilva5651 2 жыл бұрын
සාදු සාදු බුද්ධපුත්‍රයන් වහන්ස මාගේ නමස්කාරය වේවා..
@pushpikawickramasekara7485
@pushpikawickramasekara7485 2 жыл бұрын
Pinwath kalyana mithrayan wahanse mage namaskaaraya wewa ...! 🙏🙏🙏
@kusumnanayakkara7289
@kusumnanayakkara7289 2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@padminisilva7853
@padminisilva7853 2 жыл бұрын
සාදු සාදු සාදු !!!
@gayanchandika6459
@gayanchandika6459 2 жыл бұрын
🙏
@Draw19191
@Draw19191 2 жыл бұрын
සාධු සාධු සාධු හරිම අපූරුය දහමකි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌹🌷
@l.r.aanusha9607
@l.r.aanusha9607 2 жыл бұрын
Namaskaryawewa,
@madushidias5904
@madushidias5904 2 жыл бұрын
💕🙏💕
@ireshajayasooriya8997
@ireshajayasooriya8997 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@deepikagamage5752
@deepikagamage5752 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@gothamiaramaya8057
@gothamiaramaya8057 2 жыл бұрын
💮💮💮🙏🙏🙏🙏💮💮💮
@sarathweerasinghe2703
@sarathweerasinghe2703 2 жыл бұрын
ස්වාමීන්වහන්සේ පුන පුනා කියන්නෙම දෘෂ්ටිගත වෙන්න එපා කියල. භාවනා මධ්‍යස්ථානයේ තමයි හරියටම භාවානව වෙන්නෙ කියල දෘෂ්ටියකට යනව. එතනයි වැරද්ද
@_MagicalDiary_
@_MagicalDiary_ 3 ай бұрын
🙏🙏🙏
@padminiperera6177
@padminiperera6177 6 ай бұрын
🙏🙏🙏
@indujeevapeiris9744
@indujeevapeiris9744 Жыл бұрын
🙏🙏🙏
@YKEntertainments
@YKEntertainments 2 жыл бұрын
🙏🙏🙏
@shehangalahitiyawa6702
@shehangalahitiyawa6702 2 жыл бұрын
🙏🙏🙏
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
123 GO! Houseによる偽の舌ドッキリ 😂👅
00:20
123 GO! HOUSE Japanese
Рет қаралды 6 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
පරණ පුරුදු සටන | Satana 27.08.2024
Newsfirst Sri Lanka
Рет қаралды 7 М.
සැප්තැම්බර් මාසය ඔබේ ලග්නයට කොහොමද?
1:05:17
අත්හැරෙන සංසාරය | Ven Aluthgamgoda Gnanaweera Thero
1:58:42
Nihada Arana Meditation Center
Рет қаралды 6 М.
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН