වාහන 500ක් එකවර හදන ලංකාවේ විශාලතම ගරාජය! - The biggest garage in Sri Lanka

  Рет қаралды 226,068

Aluth Lokaya

Aluth Lokaya

3 жыл бұрын

වාහන 500ක් එකවර හදන ලංකාවේ විශාලතම ගරාජය! - The biggest garage in Sri Lanka
Contact:
Challengers Motor Kurunagala
එකවර වාහන 500 ක් අලුත්වැඩියා කල හැකි ලංකාවේ එකම සහ විශ්වාසනියම තැන....
වසර 25 ක් යුරෝපිය සහ ජපන් වාහන අලුත්වැඩියාවේ ප්‍රමුඛයා වෙමු.
චැලෙන්ජර් මෝටර්ස්
නො.265,
කොලබ පාර ,
දම්බොක්ක,
කුරුණෑගල.
වැඩි විස්තර සදහා අමතන්න
චතුරංග 071-7773422
නාලක 071-8686001
නිහාල් 071-7773420
කසුන් 070-3838502
මුදීත 071-7773414
Like 👍 comment 🖊️Share
කතා කරන්න අපිට - Official contact number - +94 76 314 44 05 (Gayan)
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
Like us on FaceBook - / sithdahana143gayan
© For Copyright Matters
Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
#SriLanka #Kurunagala #AluthLokaya

Пікірлер: 326
@amiladissanayake2279
@amiladissanayake2279 3 жыл бұрын
උදේ හවස ලස්සන බුදුපිලිමේ ගාව මල් පහන් තියන මේ තැනට ලස්සනට වැඩ ටික කරගෙන යන්න තව තවත් ශක්තිය ධෛයිරිය ලැවේවා (23.47)
@kavindapraneethjayasinghe5026
@kavindapraneethjayasinghe5026 3 жыл бұрын
Ape game kurunegala pothuhera
@allaahthedivinetruthallaah19
@allaahthedivinetruthallaah19 3 жыл бұрын
කොහොමද මගේ රත්තරං යාලුවේ ඔබගේ සැප දුක් එහෙම ? මම ඔබට මගේ හද පතුලෙන්ම ආදරෙයි රත්තරනේ
@navinduthisera9246
@navinduthisera9246 3 жыл бұрын
....
@nithminithmi1991
@nithminithmi1991 7 ай бұрын
@@allaahthedivinetruthallaah19 6හම
@ASHANonline
@ASHANonline 3 жыл бұрын
ලංකාවේ මෙහෙම තැනක් තියෙනව කියල දැනගත්තෙත් අදයි. 🇱🇰😍
@amiladissanayake2279
@amiladissanayake2279 3 жыл бұрын
sira aiyye
@pinnaproduction1106
@pinnaproduction1106 3 жыл бұрын
අශාන් බ්‍රෝ!
@channaihalagedara7720
@channaihalagedara7720 3 жыл бұрын
පොඩියට පටන් ගත්ත මනුස්සයෙක් .කුරුණෑගල ඉදල පොල්ගහවෙල පැත්තට එන්න.දම්බොක්ක පහු උනාම තියෙන්නෙ.හයිවේ එක හදද්දී මෙයාගෙ මුලින් තැන කැඩුනා.ඒකට හම්බුන වන්දියෙන් ලොකුවටම පටන් ගත්තා.මුලු ජපානෙම වගේ තියෙනවා .
@slbikelife6958
@slbikelife6958 3 жыл бұрын
අශාන් අයියාගේ video එකකුත් තිබ්බනම් මරු
@suutiya-5093
@suutiya-5093 3 жыл бұрын
Dambokka handiye thiyenne...
@shanakadevinda632
@shanakadevinda632 3 жыл бұрын
ඔබේ ව්‍යාපාරයට ජය වේවා .. කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික්කවල ශාඛා ආරම්භ කරන්න .
@disnyperera306
@disnyperera306 3 жыл бұрын
Epaa.kolabata oya ona tharan thiyenne.😡😡😡😡
@devindadasanayaka9967
@devindadasanayaka9967 3 жыл бұрын
මෙතනින් අන්තවත් ගිහින් තියේ ඒත් දන්නේ අද ..❤️ ආඩම්බරයි අපේ කෙනෙක් බුදු සරනයි දිනෙන් දින දියුනු වේවා.❤️!
@nishanthahemakumara9347
@nishanthahemakumara9347 2 жыл бұрын
හරිම සන්තෝසයි .. නියම දක්ෂයෙක් .. කතාවෙන් හරිම පැහැදිලි ඔබ තුමාගෙ ක්‍රියාවත් සුපිරි ඇති කියල... සියලු සේවක මඩුල්ලට සහ ඔබතුමා ට ජය වේවා .. ජේසු පිහිටයි
@sarathmeegodawithana6552
@sarathmeegodawithana6552 3 жыл бұрын
ලංකාවේ තියන ගොඩක් ගැරේජ් හරිම අපිරිසිදුයි,වාහනයක් දාන්නවත් හිතන්නේ නැහැ හදන්න.මේක සුපිරි ගරාජ්යක්,ඔබ ආයතනයකට උනුසුම් සුභ පැතුම්,මෙවැනි ගරාජ මුලු ලංකාවටම අවශ්‍යයි,ගොඩ දෙනෙක්ට රැකියා අවස්තා ද සලසා දිය හැකි මෙවන් වියාපාර වාසනාවන්.
@anuradulgala4946
@anuradulgala4946 3 жыл бұрын
Congratulations for future situation
@gbro270
@gbro270 3 жыл бұрын
අපේ වාහනේ වැඩෙත් සුපිරියට කරා ගාණත් සාධාරණයි 💙
@idunilbuddhika8314
@idunilbuddhika8314 3 жыл бұрын
Koheda machn thinne methana
@dammikakumara8565
@dammikakumara8565 10 ай бұрын
Thana kothanada mcn
@pasindumihiran4071
@pasindumihiran4071 3 жыл бұрын
ආඩම්බරයි කුරුණෑගල කියනකොට
@chamaranawarathna--1162
@chamaranawarathna--1162 3 жыл бұрын
මේ ලංකාව තුල තිබෙන හොදම වාහන සකසන අංගනය. අභියෝගයට අභියෝගයක් උන challenges ! 💙
@relaxmindwithunivers
@relaxmindwithunivers 2 жыл бұрын
@Challenger Motors wada karana hati video danna
@gayanperera2218
@gayanperera2218 Жыл бұрын
Malli boru kiyala minissunwa amaruwe danna epa oi. Oyage wahanayak othana haduwada ? Athdakim thiyenawada? Ape wahananam okun kawa. Amu boru kiya kiya. Show up eka witharai.
@lahiruruwan6667
@lahiruruwan6667 3 жыл бұрын
ගොඩක් වටිනවා ඔයාගේ vedios
@snooslee6508
@snooslee6508 3 жыл бұрын
බොහෝම වටිනවා,..ලේත්වැඩ පලකුත් දමා ගන්න,,...
@AnuraPa
@AnuraPa 3 жыл бұрын
අවංකවම ආඩම්බර වෙමි. අපේ කොල්ලන්ට බැරි දෙයක් නැත. සිය රට දේ සිරි සැප දේ. ඡයවේවා! 😍🇱🇰😍 මේ වගේ සේවයක් සපයන වාහාන අළුත්වැඩියා කරන විශාල ආයතනයක් මම තාම ඡර්මනියේවත් දැකල නෑ. හරිම සතුටුයි! ඡයවේවා! 🙏🙏🙏🙏
@kostagamini3031
@kostagamini3031 3 жыл бұрын
Ane ban moda kama pradarshanaya karanna epa germany ye dakala nadda me wage than uba
@pinnaproduction1106
@pinnaproduction1106 3 жыл бұрын
සුපිරි වැඩපොලක්නෙ!
@asangaekanayake3326
@asangaekanayake3326 2 жыл бұрын
සුපිරි... ජයෙන් ජයම වේවා.....පට්ටම හොරුනින්න රටක ඔබ වගෙ මිනිසෙක් සිටිමම එක්තරා වාසනාවක්.... බුදු සරණයි.....🙏🙏🙏🙏🙏
@thanujalakmal9142
@thanujalakmal9142 3 жыл бұрын
සුපිරි වැඩක් ජය වේවා ❤️ 🇱🇰
@GamithMadumal
@GamithMadumal 3 жыл бұрын
තව තවත් දියුණු වේවා 🙏🙏
@janakamalsingha6881
@janakamalsingha6881 3 жыл бұрын
Punci tana edala apu නිහතමානී සහෝදර ya...රංජිත් අයියා .
@sandunsenanayake7307
@sandunsenanayake7307 3 жыл бұрын
සමහර මිනිස්සු බොරුවට ඊරිසියා කර කර කමෙන්ට් දානවා දැක්කම දුකයි. මගේ වාහන රෙපෙයාර් කරන්නේ සර්විස් කරන්නේ දෙකම මෙහෙන්. නුවර සර්විස් සෙන්ටර් නැතුව නෙවෙයි කුරුණෑගලට එනකල් එන්නේ.. අද වෙනකල් කිසිම වංචාවක් කරන්නේ නැතුව කියපු දවසටම රෙපෙයාර් එක හොදටම කරලා දෙනවා... WELL DONE CHALLENGER MOTORS
@sagaraperera6666
@sagaraperera6666 3 жыл бұрын
ඔව් ඒක සම්පූර්ණ ඇත්ත
@emamiladilhanekanayake4164
@emamiladilhanekanayake4164 3 жыл бұрын
Kurunegala koheda thiyenne me place eka
@deepalherath693
@deepalherath693 3 жыл бұрын
සුපිරිම සුපිරි.ජයෙන් ජය වේවා
@GK-gy7hb
@GK-gy7hb 3 жыл бұрын
ලංකාවට ඉතාමත් වටිනා ආයතනයක් 😍😍😍
@mackmillanfernando580
@mackmillanfernando580 3 жыл бұрын
Excellent . Great .Number One.Super .All the best to your company .God bless your service .
@mandakini976
@mandakini976 2 жыл бұрын
ඕවා නම් ඉතින් මාත් කලා, හැබැයි ඉතින් මව් සමාගමෙන් හදලා ආපු විදියට හදන්න සක්කරයටවත් බෑ.😂😂😂 බොරු කියලා මිනිස්සු මුලා කරන්න එපා. කම්පැනියෙන් එන ස්පොට් වෙල්ඩින් එක ඔයාලා ගහන්නෙ නෑනේ. මිග් වෙල්ඩින් කරලා 100% පරණ කොලිටිය ගන්න අමාරුයි.
@nilankasumith3751
@nilankasumith3751 3 жыл бұрын
Very welldon.Greatest,Excellent.pitarta Inna Apita Harima Snthoshaiy.God Bless.
@disalhasaranga7036
@disalhasaranga7036 2 жыл бұрын
සුපිරිම වැඩක්.....❤️❤️❤️❤️👏👌👌👏👏👏👏
@pubuduhandapangoda6568
@pubuduhandapangoda6568 Ай бұрын
ලංකාවට අලුත් වුණාට, සාමාන්‍ය තාක්ෂණයක් තියෙන රටවල්වලට සාමාන්‍ය දෙයක්. කොහොමත් එහෙම තමයි ටින්කරින් කරන්නේ......ලංකාව ටිකක් පස්සෙන් ඉන්නවා විතරයි.
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏
@captaingalway8005
@captaingalway8005 2 жыл бұрын
👍 සුපිරි විඩියො එකක් වටිනා අදහසක් ලස්සනයි මරැ
@upsena880
@upsena880 3 жыл бұрын
ආඩමිබරයි ජයවෙිවා ...
@Travelandgadgetssrilanka
@Travelandgadgetssrilanka 3 жыл бұрын
West coast street customs...එක මතක් උනා...එයාලගෙත් ඉහොම ගැරේජ් එකක් තියෙනවා...හැබයි මොඩිෆිකේශන් තමයි කරන්නේ..මේ වගේ ලොකු ගැරේජ් ලංකාවෙ තියෙනවා මම දැක්කමයී❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏 🇱🇰
@dr.rasanjanamendis2680
@dr.rasanjanamendis2680 3 жыл бұрын
One of the best place in the island and one of my choice. good luck! Theruwan saranayi!
@darshanaunantenne8486
@darshanaunantenne8486 3 жыл бұрын
This challenger motors ; I believe they have the same standards of original make over. Unbelievable they reached up to the international standard of quality work from A to Z . I am personally so proud of this professional team. Looks like 5 star +1 great job guys.
@yogarasasundaram5613
@yogarasasundaram5613 3 жыл бұрын
Sri very nice place . Gohead there is nothing to Say . Going everythig Superb god Bless you working Team members.♥️♥️🙏🙏🙏👍
@hambantotaland5241
@hambantotaland5241 3 жыл бұрын
I am Udaya Mendis from Nugegoda............ Feel great to see this work shop
@ajithsinhalage623
@ajithsinhalage623 2 жыл бұрын
බුදු සරණයි ...ජයම වේවා
@samahendra
@samahendra 3 жыл бұрын
wow thank you brother for giving good videos ............ BUDU SARANAI OBA SAMATAMA......
@ajithnilantha9630
@ajithnilantha9630 3 жыл бұрын
ජය වෙවා.
@kanishkalaksri1172
@kanishkalaksri1172 3 жыл бұрын
ජය වේවා
@chathurangakulathunga3115
@chathurangakulathunga3115 3 жыл бұрын
Superb work shop. Good luck.
@sadeepaprabath4597
@sadeepaprabath4597 3 жыл бұрын
Pattama waddek.ape ratata manikak.jaya wewa oba thumage wiyaparayata.
@ravisudeep2317
@ravisudeep2317 3 жыл бұрын
සුපිරි වැඩක්
@haroonbabanoor9099
@haroonbabanoor9099 3 жыл бұрын
Very nice work, very cheap, very creative, honest, original work, and I have to wish you all the persons responsibility. All the best with theruwansaranai !
@AluthLokaya
@AluthLokaya 3 жыл бұрын
Thank you so much 😀
@chamindujanith1781
@chamindujanith1781 3 жыл бұрын
මරු❤
@TheGarageSL
@TheGarageSL 3 жыл бұрын
wow we are in Sri Lanka!
@VirageVlogs
@VirageVlogs 3 жыл бұрын
සුපිරියිනෙ😲
@Benja_sJourney
@Benja_sJourney 3 жыл бұрын
වටිනා දෙයක්...
@chase2021
@chase2021 3 жыл бұрын
Hilux uk vigo eke door panel eka select kara mama.but passe dala thiyenne repaired dorak...ada reli reli godai...bala gena oyala...
@pradeeplaksha8005
@pradeeplaksha8005 3 жыл бұрын
සුපිරි නේ👊
@MohamedMohamed-xq6vt
@MohamedMohamed-xq6vt 3 жыл бұрын
Niyamai Brother
@lakshmanlalithakumara2914
@lakshmanlalithakumara2914 3 жыл бұрын
Welldone!!!!
@sathmikajayasundara2667
@sathmikajayasundara2667 3 жыл бұрын
පට්ට 👍
@sarangawalimuni4955
@sarangawalimuni4955 3 жыл бұрын
Excellent Safety is also there
@chamal8129
@chamal8129 3 жыл бұрын
Jayen jayama wewa obalage wiya parayata. Budu saranay 🙏🙏🙏🙏
@Tryit591
@Tryit591 3 жыл бұрын
Mama meken service ekak gaththa.. Truly highly recommended..!! ❤️👌
@brianperera2440
@brianperera2440 2 жыл бұрын
@Challenger Motors car modify karalath denawada ape idea ekata
@janakadesilva4950
@janakadesilva4950 3 жыл бұрын
"මේ හැප්පිච්ච වාහනය හදලා විකුණද්දි කාටවත් හොයා ගන්න බැරි වෙන විදිහට හදන එක තමයි රාජකාරිය". ඔය කතාව කීප පාරක් කියද්දි මගේ හිත නම් රිදුනා. ඒ කතාව ඇරුනම අනිත් ටික නම් සුපිරි.
@sanjayafernando9295
@sanjayafernando9295 3 жыл бұрын
Rawattanna hoda naha
@PreClassicCarsMotorcycles
@PreClassicCarsMotorcycles 3 жыл бұрын
Great!!
@Nasaraniya131
@Nasaraniya131 3 жыл бұрын
Niyamai
@liongatefashion
@liongatefashion 3 жыл бұрын
Patta waddek thamai 🙏👍
@teamwiki_wikiplayys
@teamwiki_wikiplayys 3 жыл бұрын
Subscribed ❤️
@bryananura93
@bryananura93 3 жыл бұрын
හෙලයන්ට ජය.
@supunranasinghe8612
@supunranasinghe8612 3 жыл бұрын
Niyamai.jaya.
@ranasingheh.k8708
@ranasingheh.k8708 3 жыл бұрын
Theruwan saranai.diwnuwen diwnuwata path wewa.
@threeshaperera6194
@threeshaperera6194 3 жыл бұрын
Ahannath sathutuieee... parissamin oyage gamana yanna malli... dannawane ape sri lankawe minissu thawa kenek diyunu wenawata eerisiyay... wisheeshen 225 saha a wata inna aya.....theruwan saranay obata....🙏🙏dinen dina diyunu weewaa...
@imaluvin
@imaluvin 3 жыл бұрын
Good movement
@chinthakaperera.2502
@chinthakaperera.2502 3 жыл бұрын
Great 👍
@sdnilmini8300
@sdnilmini8300 Күн бұрын
Supiri niyamai
@hemanthedambadeniya3971
@hemanthedambadeniya3971 3 жыл бұрын
Best wishes.
@nirojanmadushanka4630
@nirojanmadushanka4630 3 жыл бұрын
Jayawewaa...kokila aiya
@M3Burrn
@M3Burrn 3 жыл бұрын
Hood gap looks a little off on the 5 series at the end. Not sure if its the camera angle.
@SDJA-hd6df
@SDJA-hd6df 3 жыл бұрын
වැඩේ ක්‍රමවත් කියන විදියට , සුපරීක්ශනය හොදනම් හදලා ඉක්මනින් දෙනවා ඇති..👊😊
@RamithD
@RamithD 3 жыл бұрын
Woow perfect place 👍👍👍👌👌
@thushanthajayakody8077
@thushanthajayakody8077 3 жыл бұрын
වාහනයක් අනතුරකට පත් වූ විට එය නැවත යථා තත්තවයට කොතරම් පත් කලද ඔරිජිනල් තත්වයට පත්කල නොහැක. වාහන තහඩු සදහා බාවිතා කර් ඇති cromium, molibdenum වැනි ලෝහ නැවත පෑස්සීමේදී බාවිතා නොවේ. මේ නිසා කෙටි කාලයකදී වාහනය දිරායාම සිදුවේ. කෙසේවෙතත් මෙම වාහන අයිතිකරුවන් විසින් ඉතාම ඉක්මනින් විකුනන අතර, ගැනුම්කරුවන් හට විශාල අවාසියක් සිදුවේ. තවද අනතුරු වාහනවල බාහිරින් ඇසෙන ශබ්දවල වැඩි බව , හෝන් ශබ්ද වැනි දෑ වැඩියෙන් ඇසීම කිවයුතුමය.
@santhashan393
@santhashan393 3 жыл бұрын
Niyamayi neeeee enam bayawenna deyak neeeeeee ape wahana hadaganna puluwan
@dexterpb4600
@dexterpb4600 3 жыл бұрын
Highly recommended
@wikramasinghabandara909
@wikramasinghabandara909 3 жыл бұрын
නියමයි නියමයි මේ ලංකාවෙද කියල හිතෙනව තව තවත් දියුනුවෙන් දියුනුවටම පත්වේවා ඔයාල තමයි රට ගොඩදාන වීරයෝ දළදාසමිඳු පිහිටයි .
@sujithkumaguruge9852
@sujithkumaguruge9852 3 жыл бұрын
Excelent as per facility n system available. Desperately looking for something like this having screwd from many places before. Tnx
@AluthLokaya
@AluthLokaya 3 жыл бұрын
You are welcome
@janakagurusingha1828
@janakagurusingha1828 3 жыл бұрын
Start workshop in matara
@Udayanga747
@Udayanga747 2 жыл бұрын
Good job
@jayasirimarasinghe2723
@jayasirimarasinghe2723 Жыл бұрын
best workshop
@sanathweera
@sanathweera 3 жыл бұрын
ERP software ekak dala oya wede supiriyata kara ganna puluwan
@janithchanuka2401
@janithchanuka2401 Жыл бұрын
සුපිරියක් ❤️❤️❤️❤️❤️
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏
@ngneflangarage8016
@ngneflangarage8016 3 жыл бұрын
Good job 👏
@AluthLokaya
@AluthLokaya 3 жыл бұрын
Thank you! Cheers!
@vijayakumara6318
@vijayakumara6318 3 жыл бұрын
Good job 👍
@AluthLokaya
@AluthLokaya 3 жыл бұрын
Thank you! Cheers!
@DeshayaTVSL
@DeshayaTVSL 3 жыл бұрын
කොළඹ පැත්තටත් එන්න!
@languagemaster8646
@languagemaster8646 3 жыл бұрын
මෙතනට මගේ වාහනේ සර්විස් කරන්න දාල තියේ ඉතාම හොඳ සේවවක් ලබා දෙන තැනක්.
@lankadon1834
@lankadon1834 3 жыл бұрын
Niyama wadak
@cookingwithtraveljanaka1521
@cookingwithtraveljanaka1521 3 жыл бұрын
eakanam patta
@PriyankaraWijesiri
@PriyankaraWijesiri 3 жыл бұрын
Hodama thanak meka. Mulinma single cab eakata seat thiyala haduwa. Original widihatama thibba. Harima hoda manussayek.
@inokaherath3893
@inokaherath3893 3 жыл бұрын
❤️❤️❤️❤️
@buddhikarathnayake1294
@buddhikarathnayake1294 3 жыл бұрын
Best place ever.. I have my own experience..well talented work force.. highly recommend 👍👍💝
@AluthLokaya
@AluthLokaya 3 жыл бұрын
You are right
@chaturarajapaksha1068
@chaturarajapaksha1068 3 жыл бұрын
I have an experienced , It was wonderful and amazing. Good luck
@AluthLokaya
@AluthLokaya 3 жыл бұрын
Thank you! You too!
@slkaluthara5025
@slkaluthara5025 3 жыл бұрын
We are from Kaluthara!
@user-ex1yh7ne8j
@user-ex1yh7ne8j 3 жыл бұрын
🙄
@surangahemachandra
@surangahemachandra 3 жыл бұрын
පුංචි ජපානය කියලා කුරුණෑගලට කියන්නෙ නිකන් නෙවෙයි 😍😍
@geethansameera2985
@geethansameera2985 3 жыл бұрын
niyamaine
@ranjithdissanayake7663
@ranjithdissanayake7663 3 жыл бұрын
Wahana pavichi karana hemotama watina wedasatahanak hithagannath amaruyi?
@lahirusenanayake7979
@lahirusenanayake7979 3 жыл бұрын
අනිතිම BMW එකේ බොනට් එකයි ෆෙන්ඩර් එකයි අතර ලයින් එකේ ගැප් එක වෙනස් RHS එකේ,අනිත් එක වාහනයක් ඔහොම රෙදිකෑලි වලින් ඩ්‍රයි වයිප් කරාම ලොකේ හොදම පේන්ට් එක උනත් වැඩක් නෑ වාහනේ හිඉරෙනවා එකට කියන්නේ Swirl marks / Micro Scratches කියල. වරක් ශොප් එක ඉතාම හොදයි තව සේෆ්ටි පැත්ත බලන්න ග්යින්ඩර් වල කටින් විඉල් ගාඩ් තියෙන්නේ ගලවලවිසිකරන්න නෙමෙයි සමහරුන්ගේ සේෆ්ටි ග්ලාස් තියෙන්නේ ඇස් වල නෙමේ, තව කෙනෙක් ඩ්‍රිල් කරනවා රොටේට් වෙන චක් එක අතින් අල්ලාගෙන ග්ලව්‍ එකක් වත් නොදා. මේවගේ දේවල් වලටත් අවධානය දෙන්න ඔබට ලංකාවේ නෙමෙයි ආසියාවේ හොදම වරක් ෂොප් එක වෙන්න බැරිවෙන එකක් නෑ .. ජය !!
@udayaperera1195
@udayaperera1195 3 жыл бұрын
Pls follow up
@luckyshaluckysha5521
@luckyshaluckysha5521 3 жыл бұрын
Oya paintar kenekda
@lahirusenanayake7979
@lahirusenanayake7979 3 жыл бұрын
@@luckyshaluckysha5521 I run a Premium Car Detailing Business in Australia. so yes I know a thing or two about running a workshop/business international standards automotive finishing and anything when it comes to hi-end car care. So my eyes are trained to pick up defects at a glance which a normal person wont notice straightaway.
@luckyshaluckysha5521
@luckyshaluckysha5521 3 жыл бұрын
@@lahirusenanayake7979 👍👍👍👍👍👍👍
@Paramitv999
@Paramitv999 3 жыл бұрын
හොදම කමෙන්ට් එක මේක මොකද අනිත් අය හොදයි කිව්වට ඔයා වැරදි කියපු එක හොදයි එතකොට තමයි එයාලගේ අඩුපාඩු දැන ගන්න පුලුවන් 😁👍
@slmaliyamax8367
@slmaliyamax8367 3 жыл бұрын
Acsident wahana wistharaida pent karala hadanne .ape thiyena ewa pent karala hadala denne nadda
@asokawijayaratne339
@asokawijayaratne339 3 жыл бұрын
ටොයොටා කැබි එකක් තියනව අංග සමිපූරන පේන්ටි එකක් කරගන්න පුලුවන්ද
@adrianfernandopulle9674
@adrianfernandopulle9674 Жыл бұрын
Do you have any repaired vehicles for Sale or Lease?
@nmsdananjana
@nmsdananjana 3 жыл бұрын
කුරුණෑගල දම්බොක්කෙ.
@dammikarankoth3426
@dammikarankoth3426 3 жыл бұрын
👍
@mandakini976
@mandakini976 3 жыл бұрын
Math me field eke tamai, hebai mn nm approve krnne na meka weda hidai kiyala, personal safety & vehicle safety godak durwalai. Me mn dakapu tikak wtrai
@sameeranipun6548
@sameeranipun6548 3 жыл бұрын
කුරුණෑගල කොහෙද තියෙන්නේ🤔
@gamunuwickramasinghe5914
@gamunuwickramasinghe5914 2 жыл бұрын
Nice math oya thanata gehella modified karanawa jeep aka
@Shalitha_isuru_films
@Shalitha_isuru_films 3 жыл бұрын
👍
Купили айфон для собачки #shorts #iribaby
00:31
Универ. 10 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:04:59
Комедии 2023
Рет қаралды 1,3 МЛН
Why You Should Always Help Others ❤️
00:40
Alan Chikin Chow
Рет қаралды 108 МЛН
Купили айфон для собачки #shorts #iribaby
00:31