No video

හරිම පදමට පැණි අලුවා | Aluwa Recipe | Morin in the Kitchen

  Рет қаралды 103,122

Morin in the Kitchen

Morin in the Kitchen

Күн бұрын

Morin in the Kitchen is the finest Sri Lankan home cooking culinary art channel. This video will guide you to learn how to make ALUWA at home very easy. Stay tune for more interesting cooking video recipes by Morin in the Kitchen.
Give it a try today...
If you like my video recipes, please hit the like button and please put your valuable comments. And please subscribe to my channel.
I like to keep connected with viewers on Facebook..
Get in touch : / morininthekitchen
INGREDIENTS
White Rice Flour - 500g
Dry Roasted Peanuts - 100g
Coconut Treacle - 375ml
Sugar - 1 tbsp

Пікірлер: 55
@awinashbulathgama9811
@awinashbulathgama9811 Жыл бұрын
ඉතා පැහැදිලියි. ස්තුතියි ඔබතුමියට.
@nishanimenuka2162
@nishanimenuka2162 2 жыл бұрын
දැක්කහම නම් රස ඇති ආසත් හිතෙනවා ඉක්මනින්ම හදලා රස බලන්නම්කෝ ඔයාට ගොඩක් ස්තූතියි බුදු සරණයි
@vineethasilva5551
@vineethasilva5551 4 ай бұрын
I made it today ... super 😊 your instructions are very clear... thanks
@ShihamaMohamed
@ShihamaMohamed 2 ай бұрын
Hi Mam,mama ada thamai me video eka beluwe,dawal haal peggenna dala deng aluwa heduwa....supiri ekata aawa....thank you so much mam....❤❤❤
@marianfernando6038
@marianfernando6038 2 жыл бұрын
මීගමු අලුටා මම අවුරුදු ගණනක් හෙව්ව රාසාපි එකක් මෙගෙ අම්ම හැදවෙමෙහෙමයි පොල් නැතව හදනවැලි තලප,අග්ගලත් හදක රෙසිපි දාන්න ස්තූතියි.ජේසු පිහිටයි
@manjuplaystore1857
@manjuplaystore1857 Жыл бұрын
බොහෝම ස්තූතියි...හොදට පැහැදිලි කලා...☺️❤️
@anuruddikakalani9480
@anuruddikakalani9480 Жыл бұрын
හරිම පැහැදිලිව කියාදුන්නට ඔබතුමියට ස්තූති
@SDMusic197
@SDMusic197 Жыл бұрын
බොහොම ස්තුති ඔබතුමියට වටිනා වීඩියෝවක් දැනුවත් කලාට බෙහෙවින්ම ස්තුති තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🥀🥀🥀🥀🙏🙏🙏🙏🙏💗💗💗💗💗🌟🌟🌟🌟🌟🌟🌟
@RenukaRenukalaalani
@RenukaRenukalaalani 4 ай бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා ඔබ තුමියට බොහොම ස්තූතිය
@nilangathisera7253
@nilangathisera7253 4 ай бұрын
අනේ thank you mis❤ ඔයාට පින් බොහොම පැහැදිලිව කියල දුන්න පිලිවෙලට
@deepikapriyangani4016
@deepikapriyangani4016 Жыл бұрын
Very good recipe eka
@geetharanjani4412
@geetharanjani4412 4 ай бұрын
ගොඩක් රසයි අලුව මම හදලා කැව ගොඩක් ඉස්තුති මිස් ඔයාට ❤
@vishakamendis6793
@vishakamendis6793 2 жыл бұрын
ගොඩක් හොඳයි 👍 .ස්තුතියි ඔබට සුභ අලුත් අවුරුද්ද ක් වේවා ........!
@swarnakirinde7894
@swarnakirinde7894 5 ай бұрын
Godak watina recepy ekak thank you
@shiranidesilva7376
@shiranidesilva7376 2 жыл бұрын
Mamath hariyata danne nathuwa hitiye aluwa hadanna.ada ekath hondata igena gaththa.Thank u very much.
@mallikahettiarachchi1756
@mallikahettiarachchi1756 4 ай бұрын
දැන් මම ⁣රෙසිපි තුනක් බැලුව හතගියෙ ඔයාගෙ රෙසිපියට මම අවුරැදු වලට හදනව
@bluesky1042
@bluesky1042 Жыл бұрын
හැදුවා හරිම රසයි, Thank you
@TheSglanka
@TheSglanka 2 жыл бұрын
රස පාටයි
@lalithapriyangani892
@lalithapriyangani892 4 ай бұрын
බොහොම ස්තුතියි
@suchithraperera2452
@suchithraperera2452 2 жыл бұрын
ස්තුතියි
@sithakusum6966
@sithakusum6966 Жыл бұрын
බොහොම ස්තූතියි
@dilhanisilva6539
@dilhanisilva6539 Жыл бұрын
ස්තුතියි ගොඩාක් .....👍❤🙏
@user-zt2tp5rt7m
@user-zt2tp5rt7m Жыл бұрын
ගොඩක් ස්තුතියි 👍
@snowflake22
@snowflake22 2 жыл бұрын
😋
@manoliefernando4203
@manoliefernando4203 Жыл бұрын
Hi Morin I really like the way you explained how to make delicious aluwa. I have a question can you make them with Kithul honey. Does it make a big difference.
@rathnawathimanike2700
@rathnawathimanike2700 2 жыл бұрын
දැක්කා ම ආස හිතුණා මට ඇත්තටම
@user-ro6yw4ee9v
@user-ro6yw4ee9v 21 күн бұрын
Thank
@gaminiseneviratne8127
@gaminiseneviratne8127 5 ай бұрын
Good recipe video👍
@kalyanisamaranghe5992
@kalyanisamaranghe5992 Жыл бұрын
Niyamai api asa pani walin hadana kema walata witharai. Thanks dear. Kalyani from Australia
@carmelsilva9154
@carmelsilva9154 2 жыл бұрын
හරිම හොඳයි පිළිවෙලට කියලා දුන්නා ගොඩක් ස්තුතියි
@shanthiweettaea1540
@shanthiweettaea1540 2 жыл бұрын
❤❤❤
@beautifulnatureinweeravila6813
@beautifulnatureinweeravila6813 2 жыл бұрын
Good vidio.
@hemamalieweerasinghe3187
@hemamalieweerasinghe3187 Жыл бұрын
Thanks
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial 3 жыл бұрын
ම්.ගොඩක් රස ඇති නේද
@MorinintheKitchen
@MorinintheKitchen 3 жыл бұрын
රසයි. හදල අපිටත් කියන්න... 🙏🙏❤️
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@dilanitennakoon7882
@dilanitennakoon7882 Жыл бұрын
Miss, pani nimender thibbader?
@dineshikasewwandi1167
@dineshikasewwandi1167 Жыл бұрын
Mth heduwa rasai miss
@venushawickramathilake8460
@venushawickramathilake8460 2 жыл бұрын
Sugar aluwa hadana hatith (hariyata roasted flour daana padama)kiyadenna. Thank you, hondata clear wata kiyadunnata.
@slmadam4149
@slmadam4149 Жыл бұрын
💗💓
@ashanishamani5969
@ashanishamani5969 Жыл бұрын
Peni padama ට ganna bery una.lepe තිබ්බ වෙලාව මදි.eka newatha හරිගස්ස ganna berida.හයි වෙන්නෙම ne.
@upulrohana693
@upulrohana693 2 жыл бұрын
Kelie 50ta piti sugar kopamana
@dasuni3304
@dasuni3304 Жыл бұрын
Mage aluwa eka set une nane .....harima melak dough ekak wage....rasa nam aluwa rasama hodata thibba habai eka set une na piti dough ekak wage ane eka set karaganna widiyak kiyannako
@ilangikeerthiratne831
@ilangikeerthiratne831 Жыл бұрын
Miss Kithul pani walin hadanna bari da?
@USK566
@USK566 2 жыл бұрын
මහතමිය. කිතුල්පැනි පමනක් භාවිතාකර අලුවා අච්චුව භාවිතාකර තරමක් තදගතියෙන්යුත් අලුවා සැකසීමට ක්‍රමයක් තිබෙනවාද?
@lorna1025
@lorna1025 Жыл бұрын
Can we use the rice flour from the supermarkets
@terancemeril2784
@terancemeril2784 2 жыл бұрын
ස්තුතියි .ජා ඇල බිබික්කමි කියලා⁣ අපි පෙ⁣ාඩි කාලෙදී කැවා මතකයි. ඒව⁣ා හදන හැටි දාන්න
@pushpajanet2093
@pushpajanet2093 17 күн бұрын
Rasa patai
@janakalakmal7699
@janakalakmal7699 2 жыл бұрын
දවසක් කීයක් තියාගන්න පුලුවන්ද අම්මා
@judywijesinghe7305
@judywijesinghe7305 2 жыл бұрын
Rarima Rase Ethy needa! Aurudu ganekin Aluwa kanda beriuna😁STHUTHY❤❤💐
@dinrod167
@dinrod167 Жыл бұрын
මම හැදුවා. හයි වුණා හොනදටම. ඇයි එහෙම වෙන්නේ?
@marianrodrigo3371
@marianrodrigo3371 6 ай бұрын
පැණි උනු කරලා වැඩියි.
@dinuthmisenara8320
@dinuthmisenara8320 2 жыл бұрын
🤣😒
@samindhivihanga1907
@samindhivihanga1907 8 ай бұрын
❤❤❤
@john_wick552
@john_wick552 2 жыл бұрын
❤️❤️❤️
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 24 МЛН
වැලිතලප | Dharanee Recipes
11:22
Dharanee - ධරණී
Рет қаралды 326 М.
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН