වරදින්න පුලුවන් හේතු ඔක්කොම දැනගෙන, නිවැරැදිව හරි පදමට හදන අපේ කජු අලුව රෙසිපිය. Aluwa hadana hati.

  Рет қаралды 77,223

Cooking with Chef Shani

Cooking with Chef Shani

3 ай бұрын

අලුව හදද්දි එන්න පුලුවන් හැම ගැටලුවක්ම මගහැරගෙන නිවැරැදිව කටේම දියවෙන පදමට රසම රසට මේ විදිහට අලුව ටික හදාගන්න .
Ingredients අවශ්‍යද්‍රව්‍ය:
1 kg Rice Flour හාල් පිටි
800g Sugar සීනි
7- 8 Cardamom pods කරදමුංගු
3 cups of water ( 700ml) වතුර
Roasted Cashews කජු
pinch of salt ලුණු ස්වල්පයක්
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 156
@priyanthiamarasinghe-bm8ox
@priyanthiamarasinghe-bm8ox 3 ай бұрын
Thank you madam hari vidihatama haduwa. Happy New year theruwan saranai
@kanthikumari4765
@kanthikumari4765 3 ай бұрын
⁣සිංහල අවුරුද්දට කැවිලි වර්ග හැදුවෙ මිස්ගෙ විඩියොි බලලා ..හරියට ම ආවා.උදු වළලු හරිම විදියට ආවා.හරිම සතුටුයි.ඔබට ගොඩාක් පිං.හැම දේම ඉතාම පැහැදිලිව කියා දෙනවාට
@user-pf9sm3hf3h
@user-pf9sm3hf3h 3 ай бұрын
Bohoma sthuthi oba thumiyata.
@SA-dj2ro
@SA-dj2ro 3 ай бұрын
Thank you very much for the recipe...!
@shanthijayalath4517
@shanthijayalath4517 3 ай бұрын
Thank you so much.. happy new year..❤❤❤❤
@user-dg9pj6gt7y
@user-dg9pj6gt7y 3 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා අපේ චෙෆ් ! 🥰 බ්‍රවුනීස් හදන වීඩියෝ එක දාලා චෙෆ් දාලා තිබ්බ නේද "දියුණු වෙනවා නම් මේකත් ඇති "කියලා. ඒ වගන්තිය මගේ මුළු ජීවිතේම වෙනස් කලා 🫶 . අද මම කේක් හදලා සතුටින් මුදල් උපයනවා. ඒ ඔක්කොම චෙෆ් හින්දා. හොඳට ඉගෙනීමේ කටයුතු කළාට හොඳ රැකියාවක් නොලැබුණු නිසා මම හරිම දුකින් හිටියේ. ඔබතුමියට ගොඩාක් ස්තුතියි! 🙏🙏 තව තවත් තැවුණු සිත් සුවපත් කරන්න ඔබතුමියට හැකි වේවා!🙏🙏ඔබතුමියගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා! ❤ බුදු සරණයි!🌹🌹🌹
@Gangakawmali
@Gangakawmali 3 ай бұрын
ඔබ තුමියගේ මීගමු අලුව,මුන් කැවුම් ,කොකිස්,මන් හැදුව ...හොද රසට ආවා...හෙට මන් මේකත් හදනව ...ස්තූතියි ඔයාට ....❤❤❤❤🥰🥰🥰🥰
@aminirwana6325
@aminirwana6325 3 ай бұрын
මමත් හැදුවා.ඔයා පැණි පදම කියා දුන් නිසා වැඩේ හරි ගියා.කොකිස් හැදුවා .ඒකත් හරි ගියා .බොහෝම ස්තූතියි ! සුබ අළුත් අවුරුද්දක් වේවා !
@jayanthianradi7502
@jayanthianradi7502 3 ай бұрын
❤බොහෝම පින් ගොඩාක් ස්තුතියි මැඩම්🙏 හරිම පැහැදිලි යි🙏💎🙏 තෙරුවන් සරණයි 🙏
@seethakumari8732
@seethakumari8732 2 ай бұрын
Thanks nangi
@sathirachandika279
@sathirachandika279 4 күн бұрын
Thank you very much. Wish you good luck.
@ruvinifernandez3039
@ruvinifernandez3039 3 ай бұрын
Tnx, මේ වීඩියෝ එකට . මට හදන්න අමාරුම අලුවා තමයි. මම මේ විදිහ try කරලා බලන්නම් dr 💖
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 ай бұрын
ස්තුතියි chef shani...😋👌
@hildasilva2850
@hildasilva2850 Ай бұрын
⁣ගොඩක් රසයි
@nelumperera8950
@nelumperera8950 2 ай бұрын
Thank you so much
@rasikakumari1164
@rasikakumari1164 3 ай бұрын
ස්තුතියි ❤
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 2 ай бұрын
Thank you miss .
@geethawanigasekara8159
@geethawanigasekara8159 3 ай бұрын
මෙය recipe එක මම සොය සොයා හිටියෙ. ගොඩක් පින්.
@devikamendis2545
@devikamendis2545 3 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා. අපට බොහොම ප්‍රයෝජනවත් කෑම වට්ටෝරු ගෙන එන ඔයාට බොහොම ස්තුතියි 🎉
@sunethranissanka9974
@sunethranissanka9974 3 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා හැමදාම ඔයාගේ රෙසපි බලනවා ස්තුතිය 🙏❤
@niroshahewawasam3211
@niroshahewawasam3211 3 ай бұрын
I have tried it twice but failed. Have to try once again according to your recepy. 😍😍😍 Thanks dear chef
@user-rs5nr3bj3c
@user-rs5nr3bj3c 3 ай бұрын
සුබ.අලුත් අවුරුද්දක් වේවා. ගොඩාක්. වැදගත්. වීඩියෝ වක්. ස්තූතියි. ඔබතුමිය ට
@beatricepeiris4116
@beatricepeiris4116 3 ай бұрын
Looks so delicious. 😊 Good one.
@amandi281
@amandi281 3 ай бұрын
Thankyou ❤😊
@marynanayakkara5001
@marynanayakkara5001 27 күн бұрын
Wow like to eat ❤
@kumarirodrigo6726
@kumarirodrigo6726 3 ай бұрын
Superb
@user-pf9sm3hf3h
@user-pf9sm3hf3h 3 ай бұрын
Oba thumiyage recipe balala awruddata ala toffee , aluwa hadua. Bohoma sthuthi labba dun danumata. Obe pawlatama niduk neerogeemath suba awruddak pathami.
@nilukasanjeewani7273
@nilukasanjeewani7273 Ай бұрын
ගොඩක් ස්තුති චෙෆ්
@shiraniamarasekara5737
@shiraniamarasekara5737 3 ай бұрын
Excellent ! As usual ....thanks
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
Thank you too!..🥰
@chandimaliwijesinghe.4510
@chandimaliwijesinghe.4510 3 ай бұрын
Thanks .මේ විදිහට හැදුවා.හරිම රසයි.වැරදුනේ නෑ.❤️
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
අනේ kochchara deyakda.. ♥️
@jayanthiweerasinghe3545
@jayanthiweerasinghe3545 3 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත් පවුලේ සැමටත් ❤❤❤හරිම දයාබරයි ඔයාගේ ඉදිරිපත් කිරිම් ❤ කෑමත් රසයි
@Shaliniprobodhika
@Shaliniprobodhika 3 ай бұрын
රසපාටයි.අක්කා කියුටස් කල එක නම් හරිම ලස්සනයි.
@chalanaathukorala8480
@chalanaathukorala8480 3 ай бұрын
Thank u .was waiting till you put this one
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
Thank you for your patience.
@neeshakumarasinghe7358
@neeshakumarasinghe7358 2 ай бұрын
ස්තුතියි.හොදටම පදමට ආවා. හරි රසයි.
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
👍♥️
@shanayazareen3777
@shanayazareen3777 3 ай бұрын
Thank you soo much chef ❤😘 Mama aasama deyak Aluwa...😊 ada thami hariyatama hadanna igana gaththe
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
එහෙනම් hadanna..♥️
@user-hc6mi1tp2u
@user-hc6mi1tp2u 3 ай бұрын
සුබ අලුත් අවිරැද්දක් වෙිවා ආසම කැමක්
@ahinsasadapini4793
@ahinsasadapini4793 2 ай бұрын
Vedio eka nm baluwa, tikak posath unama hadanna ona
@savindakasun
@savindakasun 2 ай бұрын
මං අද හැදුවා මිස් කියපු විදියටමහරියටම හැදුනා අම්මලා කිවා හරිම රසයි කියලා😊
@ranjanisriyalatha5590
@ranjanisriyalatha5590 3 ай бұрын
Happy New year chief ❤❤❤❤❤
@kamanikariyawasam129
@kamanikariyawasam129 3 ай бұрын
👍👍💕
@umeshsandeep3635
@umeshsandeep3635 3 ай бұрын
Suba aluthawuruddak wewa.. madam ❤❤❤
@arunideepthika5994
@arunideepthika5994 3 ай бұрын
Bohoma sthuuthi oyata ❤kavili hadanna folow karanne oyage vedios thamai. Harima pahadiliwa hanganne nathiwa kiyala denawane. 😅 oyatath pawule siyalu denatath Suba aluth Awuruddak wewa!!! Theruwan saranai!!! Dalada samindu pihitai!!!🙏🙏🙏💐💐💕💕
@ashokawithanage8216
@ashokawithanage8216 3 ай бұрын
💖💖👍
@susanthajayathilaka9486
@susanthajayathilaka9486 3 ай бұрын
Happy New year🎉🎉❤
@NandaneMedokandage-ol2fu
@NandaneMedokandage-ol2fu 3 ай бұрын
ඔයාට budusarani suba auth awurudak වේවා ❤
@fazlinafazlina84
@fazlinafazlina84 3 ай бұрын
Nice. Suba aluth auruddak vava
@dsvlog6100
@dsvlog6100 3 ай бұрын
Chef ගෙ රෙසිපි බලලා මාත් දැන් වැඩ්ඩෙක් වගේ කැවිලි හදනවා ❤
@amilabandara244
@amilabandara244 3 ай бұрын
🎉🎉
@sakunibook-vh3ln
@sakunibook-vh3ln 2 ай бұрын
😊
@Mayonmansith7561
@Mayonmansith7561 3 ай бұрын
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 3 ай бұрын
❤❤❤
@shalaswork5301
@shalaswork5301 3 ай бұрын
Great Explanation ❤ සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා !!! 🙏
@user-tb2nf8uh4r
@user-tb2nf8uh4r 2 ай бұрын
Harime karunawenthei❤❤
@faznaimtiyaz33
@faznaimtiyaz33 2 ай бұрын
Wow yummy aluwa. Chef candy temomeatre eken pani cheqe karanawnam soft ball stage the piti kathu karrene
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
Ow..
@mis.darshi1236
@mis.darshi1236 2 ай бұрын
අද තමා බැලුවේ මේ වීඩියෝ එක ❤❤❤❤ ඒක හරිම වටිනව හරිම පැහැදිලිව ඔයා ඒක කියල දුන්න තෑන්ක්ස් නංගි ආදරෙයි 👍👍❤️❤️❤️❤️😍😍😍😍
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
👍😘
@dinushasewwandi-dg6gn
@dinushasewwandi-dg6gn 3 ай бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....
@geethanjalee423
@geethanjalee423 3 ай бұрын
Suba aluth auruddak wewa obata
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 3 ай бұрын
හරි ලස්සනට පැහැදිලි කලා.තව කෙනෙක් කරන විදියෙ වැරැද්දක් දකින්නෙ නැතිව කියල දුන්නා ස්තුතියි .බුදුසරණයි ❤️🙏
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
🙏🙏🙏♥️
@indu5614
@indu5614 3 ай бұрын
kiyawanawa ekamade godak wedi
@nadeeshaabeygunasekara6075
@nadeeshaabeygunasekara6075 3 ай бұрын
​@@indu5614 experts lata nemei kiyanne mukuth danne nathi api wage ayata..soo pls dont watch 😊
@nuwanthushara9367
@nuwanthushara9367 3 ай бұрын
👍👍👍👍👍👍
@DurgaPriyanthi-xz7cf
@DurgaPriyanthi-xz7cf 3 ай бұрын
ඔබතුමියටත් පවුලේ සැමටත් සුබඅලුත් අවුරැද්දක් වෙිවා.❤
@iranganiabeywickrame5728
@iranganiabeywickrame5728 3 ай бұрын
🎉🎉🎉❤❤❤
@sunandajost4507
@sunandajost4507 2 ай бұрын
Miss Pongal bath hariyata hadana widiya kiyala dennako
@kumarikumari-rr4vr
@kumarikumari-rr4vr 3 ай бұрын
සුහම සුහ අලුත් අවුරැදිදක් සියලුම දෙනාට ❤❤
@kumudugunarathna5866
@kumudugunarathna5866 3 ай бұрын
සුභම සුභ අළුත් අවුරැද්දක් වේවා ❤❤❤❤
@piyumigamage881
@piyumigamage881 2 ай бұрын
❤❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
🙏♥️
@sriyaniperera1590
@sriyaniperera1590 3 ай бұрын
❤❤❤❤❤lassana parak
@mangalikasooriya9863
@mangalikasooriya9863 3 ай бұрын
Putha always pegana mata ewanta hemathama wage mamakiyanne oya wagema aluwa tika lassanai suba aluth awurudak wewa 🎉🎉🎉❤❤❤
@shiromikularathne5500
@shiromikularathne5500 3 ай бұрын
මම ඔබතුමීගේ මුන් කෑම් රෙසිපිය කළා රසයි කියලා කෑවා ගෙදර හැමෝම
@sharminifernando480
@sharminifernando480 3 ай бұрын
Thank you so much and happy new to you all 🎉🎉🎉l❤🎉🎉🎉
@KelvinM22
@KelvinM22 3 ай бұрын
Add a tbs of Butter/1kg of rice flour for a moderate soft/hardness. No disturbance to the texture nor to the flavor. Ensure stored airtight to avoid fungus as butter is included. Happy Sri Lankan 🇱🇰 newyear
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
Thank you. Yes, you can add butter to most things now. But if you have the right consistency in your sugar syrup, there's actually no need for it.♥️
@roshaniindika2371
@roshaniindika2371 3 ай бұрын
Mekata pani ekata watura වෙනුවට kiri dala හදන්න බැරිද .suba aluth awuruddak wewa obe පවුලේ සැමටම teruwan saranai.
@susanthajayathilaka9486
@susanthajayathilaka9486 3 ай бұрын
🎉thanks chef shani ❤
@ckgckg2176
@ckgckg2176 3 ай бұрын
Thanks chef shani but cashews are so expensive ne🤣 so, I have made butter cake and date cake were really amazing👍now im gonna make condensed milk aluwa😘
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
🥰🥰awesome..♥️
@HimaliRanathunga-oj9wp
@HimaliRanathunga-oj9wp 2 ай бұрын
Peni niunamada piti danne miss
@PathminiPerera-hb5bq
@PathminiPerera-hb5bq 3 ай бұрын
ඔයාටත් ගෙදර සියලුදෙනාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා ...ඔයාගෙ රෙසිපි තමයි හදන්නෙ ...බුදුසරණයි දුව .💕
@walakadawaththegedarajayas6445
@walakadawaththegedarajayas6445 3 ай бұрын
පහන්. සිතකි. මැඩම්.. ❤
@nilminyparara
@nilminyparara 3 ай бұрын
මුලින්ම සුභ අලුත් අරැද්දක් වේවා ඔබ තුමියට.හැමදාම හොඳම විදිහටහැමදේම අපිට කියා දෙන වට ස්තූතියි❤❤❤ආ...දරෙයි ඉතිං
@kavimx3698
@kavimx3698 3 ай бұрын
Chef අපිට සීනි වෙනුවට උක් හකුරු පාවිච්චියට ගන්න බැරිද.? ස්තූති ❤
@kumarialwis8127
@kumarialwis8127 3 ай бұрын
Subha Aluth Auruddak Wewa!!!
@shakirafaizal668
@shakirafaizal668 2 ай бұрын
Can we use store bought roasted rice flour
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
I don't think they're roasted. You need to roast them at home; otherwise, yes, you can use them. ♥️
@dinithibhagya212
@dinithibhagya212 3 ай бұрын
Ane akki puluwan nam mike made walin kiritoffe hadana video ekak gennako.tawa ayage tibbata hadanna bayai waradi kiyla.oya hari pahadiliwa padama kiyala denawa godak pin.hariyata neat ekatama kiyala denawata ..budu saranai oyalata ❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
දවසක හදමු අවුරුද්දට කලින් නන් වෙලා මදී වෙයි මට..සොරි⚘️
@user-cv4jh2zi9l
@user-cv4jh2zi9l 3 ай бұрын
@@cookingwithchefshani කිරි ටොෆි අහන්නෙ එයා නේද
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
@@user-cv4jh2zi9l අයියෝ ඔව් යන්නෙ කොහෙද මල්ලෙ පොල් මටත්..🙉🤪
@dinithibhagya212
@dinithibhagya212 3 ай бұрын
Hari akki oyata niwadu welawaka recipe eka denna.. thank you.. ❤❤❤
@nawodyarasadhi9851
@nawodyarasadhi9851 2 ай бұрын
diyaru gathiya wedi una pan piti bedala demma eka hada ganna widiyak nadda
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
Poddak lipe thiyala handi ganna..♥️
@eshankaperera7999
@eshankaperera7999 3 ай бұрын
Piti 500g ta sugar and water Kohomada cheaf
@senakitchen5560
@senakitchen5560 3 ай бұрын
Like 👍🇱🇰
@kalpi9214
@kalpi9214 3 ай бұрын
Oyage recipes walata haduwama waradin ne..
@eshankaperera7999
@eshankaperera7999 3 ай бұрын
Sugar tika water walata daala diyakaranne lipa on karalamada Naththan sugar tika diya unaata passed a pila on karannee chef?❤
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
Na lipe thiyala unu karanna ganna.එතකොට සීනි දිය වෙනවා. ♥️
@nisayanisayafazil1866
@nisayanisayafazil1866 Ай бұрын
කඩේ ඉඳිආප්ප පිටි පැකට් වලින් ද හදන්නේ
@user-wp7bo9kp6k
@user-wp7bo9kp6k 2 ай бұрын
පිටි කිලෝ එකකට අනිත් ඒව කොච්චර ඕනද
@agradissanayake730
@agradissanayake730 3 ай бұрын
පිටි 1කි එකකි කෑලි කීයක් හැදුනද කියන්න පුළුවන් ද ? මගේ ආච්චි අම්මා ඔය අයින් කෑලි කුඩු කරලා, තව සීනි ටිකක් උණු කරලා කලින් විදිහට ම ආයෙත් කෑලි කපා ගන්නවා. ඔබට ස්තුතියි !
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
ඔව් , අපේ ගෙදර නන් ඒවා කන්නෙ මං🤪 මම ලොකු කෑලි 24 ක් විතර කැපුවා හොඳ උසට , වටේ කෑලි නැතුව..ඔයා හතරැස්වට කපන්න ,එතකොට ලේසීනෙ..♥️
@shiromikularathne5500
@shiromikularathne5500 3 ай бұрын
අඩු කෝප්පෙන් ගන්නවා නම් කොහොමද ගන්නේ
@DewminiSanchila
@DewminiSanchila 7 күн бұрын
ඔයා සීනි m න කීවේ නෑ
@user-cl4hi2my6p
@user-cl4hi2my6p 2 ай бұрын
වතුර මිලිලීටර් කොපමනද
@tharushigeethma3985
@tharushigeethma3985 3 ай бұрын
Math hadauwa ada raa,hodt aawa
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
♥️
@thilinimadushani1276
@thilinimadushani1276 3 ай бұрын
Hii chief mata suba aluth auruddak oba thumiyata.🙏 mata chief ge counte number ekak tikak denna puluwanda
@nisayanisayafazil1866
@nisayanisayafazil1866 Ай бұрын
කඩේ හාල් පිටි වලින් හදන්න පුළුවන් ද?
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
මං ගන්නෙ ඒවමයි..
@kumudugunarathna5866
@kumudugunarathna5866 3 ай бұрын
ලේසියෙන්ම හදන්න පුළුවන් ආස්මි රෙසපි එකකුත් ගෙන්න අවුරැදුවලින් පස්සේ වුනාට කමක් නෑ
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
ඔව් හිතන් හිටියට වෙලා මදි වුණා.. අපි හිමිහිට හදමු..♥️
@user-hc6mi1tp2u
@user-hc6mi1tp2u 3 ай бұрын
මෙශරින් කප් එක කිවෙ ලොකු එකද මිස් එහෙම නැත්තමි අඩු කෝප්පෙන් වතුර ගන්න බැරිද
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
1 cup water = 230 ml e widihata හිතන්නකො. මොකද එක එක්කෙනාගෙ ගෙදර තියෙන කප් වල සයිස් එක වෙනස් නිසා එහෙම කියන්න එපා..🥰
@user-ll7xx7ho6o
@user-ll7xx7ho6o 3 ай бұрын
Akke piti bedila wedi unama mokada karanne
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
රස අවුලක් නැත්තන් පාට වෙනස් වුනත් හදන්න පුළුවන්.
@kumudugunarathna5866
@kumudugunarathna5866 3 ай бұрын
සති 2/3 ක් ශීතකරණයක නොදා තියාන්න පුළුවන්ද ❤❤❤ මමත් හදනවා ලේසියි මේ විදිය ස්තුතියි😊😊😊
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
මම නන් තියනවා..♥️
@kumudugunarathna5866
@kumudugunarathna5866 3 ай бұрын
@@cookingwithchefshani thank u 🙏🏻
@kaushalmuthuthanthirige5289
@kaushalmuthuthanthirige5289 3 ай бұрын
සුබ අළුත් අවුරුදදක් වේවා චෙfප්. මෙශරින් කප් එක මිලි ලීටර් කීයක්ද. ගිය අවුරුද්දේ චෙfප්ගෙ රෙසපි එකට කිරි අළුවා හැදුවා හොඳටම තිබුණ ඒත් මේ සැරේ ටිකක් වැරදුනාද මන්ද
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
1 cup water = around 230ml wage asanneta ganna..♥️
@kaushalmuthuthanthirige5289
@kaushalmuthuthanthirige5289 3 ай бұрын
ස්තුතියි චෙfප්
@p.k.cmadhushani8463
@p.k.cmadhushani8463 23 күн бұрын
Mahumpiyssa.
@saumyaabeysiri7915
@saumyaabeysiri7915 2 ай бұрын
Chef, පැනි ටික නිව්නාමද පිටි එකතු කරන්නේ
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
පදම හරියටම හරි නන් ලිපේ තියෙද්දිම දැම්මත් අවුලක් නෑ. ෂුවර් නෑ වගේ නන් ටිකක් නිවෙනකන් ඉන්න..👍😍
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 45 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 151 МЛН
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 29 МЛН
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 45 МЛН