No video

පිටරට ඉන්න ඔයාලට කඩේ හාල්පිටි සීනි එකතුකරලා ලේසියෙන්ම හදාගන්න පුලුවන් මෙලෙක් අලුවා (Aluwa)

  Рет қаралды 88,290

Janani Gurusinghe

Janani Gurusinghe

Күн бұрын

පිටරට ඉන්න ඔයාලට ලේසියෙන්ම අලුවා හදාගන්න විදිහ
හාල්පිටි 500g
සුදු සීනි 500g
වතුර 100ml
වැනිලා තේ හැදි 1
කජු 50g
2012 වසරේ ඉදලා ෆේස්බුක් හරහා බෙදාත් දෑ ඔයාලට විඩියෝ මගින් අරන් ආවා..ඔයාලගේ අදහස් සතුටින් භාරගන්නවා..Comment කරන්න , Like කරන්න , Share කරන්න
ඔයාලගේ අදහස් ලියන්න
ස්තූතියි
මම,
ජනනි ගුරුසිංහ
Facebook page since 2015
Cooking Made Simple පහසුයි රසයි
/ jananigurusinghe2015

Пікірлер: 121
@sarikadilrukshi3484
@sarikadilrukshi3484 3 жыл бұрын
අද හැදුවා අක්කේ හිතේ බයෙන් පටන් ගත්තට අවසානය හරිම ලස්සනට රසට ආවා ,මගේ හිතට හරිම සතුටුයි ,ස්තුති ඔයාට ජීවිතේ පලමු වතාවට අලුවා හැදුවා මම ඔයා නිසා❤❤
@WarshaFernando-wo7pu
@WarshaFernando-wo7pu 11 ай бұрын
😊😊😊Thanks.
@chandimawasala6378
@chandimawasala6378 Жыл бұрын
කෑම හදනවටත් වඩා මම ආසම අක්කා ආදරෙන් කියලා දෙන විදිහ අහගෙන ඉන්න . අපි හැමෝටම ඒ වගෙ ලස්සනට ආදරෙන් කතා කරන්න පුළුවන් නම් කොච්චර ලස්සන වෙයිද මේ ලොකේ. ඔයාට ගොඩක් ස්තුතියි අක්කේ . ආදරෙයි ♥️
@jananigurusinghe6843
@jananigurusinghe6843 Жыл бұрын
ඔයාටත් ස්තූතියි ආදරණීය නංගි ❤️❤️
@nandawickramasinge7805
@nandawickramasinge7805 4 ай бұрын
ස්තුතියි ...
@vimantha1992
@vimantha1992 Жыл бұрын
Thanks a lot
@gimhanadisanayakadissaseka4948
@gimhanadisanayakadissaseka4948 Жыл бұрын
ගොඩාක් පැහැදිලි ..ස්තූති ඔබට..
@jananigurusinghe6843
@jananigurusinghe6843 Жыл бұрын
ඔයාටත් ස්තූතියි
@darshanikachandanie5235
@darshanikachandanie5235 6 ай бұрын
ඉතාම විශිෂ්ඨ යි.ස්තූතියි.
@komarikomari902
@komarikomari902 Жыл бұрын
නියමයි බුදුසරණයි 👍👍👍
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 2 жыл бұрын
බොහොම ඉස්තුතියි ඔයාට ගොඩක් තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න
@jananigurusinghe6843
@jananigurusinghe6843 Жыл бұрын
ඔයාටත් ස්තූතියි , තෙරුවන් සරණයි
@bandulathakumarapeli5342
@bandulathakumarapeli5342 6 ай бұрын
හ්රිම ප්‍රයෝජනවත් thank'U'
@chandrawettasinghe36
@chandrawettasinghe36 2 жыл бұрын
ඉතාම පැහැදිලිව කියා දෙනවා ස්තුතිය
@jananigurusinghe6843
@jananigurusinghe6843 2 жыл бұрын
ඔයාටත් ස්තූතියි ❤❤
@chammisamarathunga1980
@chammisamarathunga1980 Жыл бұрын
nangi mama oya kiyala deepu widiyata aluwa heduwa.rasata awa.godak sthuthiy ❤
@vjvvhavec9089
@vjvvhavec9089 8 ай бұрын
ගොඩක්.ස්තුතියි.ඔයාට.පැදිලිව.කියා.දෙනවා..❤❤❤🎉🎉
@nayanapedige1626
@nayanapedige1626 2 жыл бұрын
අද දෙවනි වතාවටත් හැදුවා ..මේ දෙවනි අවුරුද්ද ..Grazie ජනනි..
@damayanthimanathunga3972
@damayanthimanathunga3972 2 жыл бұрын
හරිම පැහැදිලියි මම හදනවා අලුවා ස්තුතියි
@chandanijayawardane9249
@chandanijayawardane9249 4 ай бұрын
Thank you hadala rasa balannam❤❤
@dipikapriyadarshani358
@dipikapriyadarshani358 3 жыл бұрын
Harima pahadilie, thanka 🌹
@mangalikaherath5627
@mangalikaherath5627 3 жыл бұрын
Mata thama hariyata padama ganna bari una hama sarama waradinawa akka nawatha hadana kota oya hadanawa waga hadannam b s
@d.m.deepanidasanayaka8733
@d.m.deepanidasanayaka8733 3 жыл бұрын
Akke oyage aluva resipi eakanam hatima pehediliy..budu saranai..
@dumindananayakkara1021
@dumindananayakkara1021 3 жыл бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා අක්කා ස්තුතියි අක්කේ 😘
@sithumnapathiraja6274
@sithumnapathiraja6274 4 ай бұрын
මරු ❤❤❤❤❤❤❤
@priyanthasilva1565
@priyanthasilva1565 10 ай бұрын
Harima piliwalata haduwa.👍
@kumudusew6381
@kumudusew6381 2 жыл бұрын
Harima lesiii ne akke.. kawadawath hadanna hithalawath tibune na. Hituwe amaui kiyala.. try karanna one ikamanatama💗💗 oya gdk dakshai akke,god bless u 🌸
@rasikaharshani3191
@rasikaharshani3191 3 жыл бұрын
Man ada dakea akka.ma recipe aka.kiyala dena vidiyata hari asai.a hindama hadala balanawa.bs
@nayanapedige1626
@nayanapedige1626 3 жыл бұрын
වාව් ,ආසම කෑමක් ..😘 Grazie
@gunasinghesumudu4221
@gunasinghesumudu4221 3 жыл бұрын
අක්කි මමයි ඉස්සර වෙලාම බලන්නෙ මේ වීඩියෝ එක ඇත්තටම මේ.වෙලාවේ මම ඔයාගේ මාලුපාන් රෙසිපිය හදනවා ,ගොඩක් ස්තුතියි,😘😘😘❤️❤️❤️තෙරුවන් සරනයි අක්කි ඔයාලට
@jananigurusinghe6843
@jananigurusinghe6843 3 жыл бұрын
අනේ සතුටුයි ගොඩක් නංගි ❤️❤️ ස්තූතියි , තෙරුවන් සරණයි ඔයාලටත් නංගි
@priyathipriyathi40
@priyathipriyathi40 Жыл бұрын
අනේ අක්කෙ අච්චුවේ හදන විදියත් කියල දෙන්නකෝ......
@nayanapedige1626
@nayanapedige1626 3 жыл бұрын
මේ දැන් මම හැදුවා .හොදට ආවා,Grazie mille 💐💐💐💐
@jananigurusinghe6843
@jananigurusinghe6843 3 жыл бұрын
සතුටුයි නංගි ❤️❤️
@sarikadilrukshi3484
@sarikadilrukshi3484 3 жыл бұрын
මමත් හදන්න හරිම බයේ ඉන්න කෑමක් අක්කේ ,ස්තුති පැහැදිලිව කියලා දුන්නට, අද හදලා ඔයාට රස බලන්න ගේන්නම් අක්කේ ,මේ වෙන කම් ඔයාගේ රෙසපි වලට හදපු කිසිම දෙයක් වැරදුනේ නෑ මට ඒක නිසා අලුවත් බය නැතුව හදන්න පුළුවන්
@nethminanisal3562
@nethminanisal3562 2 жыл бұрын
අක්කිමමයි ඉස්සර වෙලාම බලන්නෙ මේ වීඩියෝ....
@annmadhushadilshanikaluara1337
@annmadhushadilshanikaluara1337 3 жыл бұрын
Mama ada haduva hariyatama ava oyata godak stuti.mamat inne itali vala mama me vage resapi hoya hoya unne apita mehe tiyana deval valin hadannna puluvan.grazie di cuore 💐💐💐
@chandanilokubalasooriya1968
@chandanilokubalasooriya1968 Жыл бұрын
කටහඩ හරි ම මිහිරියි.හරි පැහැදිලි යි
@user-tl8oj7gr6q
@user-tl8oj7gr6q 4 ай бұрын
මමත් හදනවා
@gimhanisiriwardana8490
@gimhanisiriwardana8490 3 жыл бұрын
❤️❤️ මම අද හදනව. ස්තුතියි අක්කා
@anuththarasenavirathna9465
@anuththarasenavirathna9465 Жыл бұрын
Akki I'm in US.Oh my god it was sooo good and easy!thanks for this lovely recipe !😍😍😘
@nelumperera8950
@nelumperera8950 4 ай бұрын
Thank you so much.
@ishaniwarnakulasuriyapatab7583
@ishaniwarnakulasuriyapatab7583 3 жыл бұрын
ශා නියමයි ❤ කටේ දියවෙන රස අලුවා❤ නියමයි අක්කේ 💞💞💞
@chitradharmaratne7749
@chitradharmaratne7749 3 жыл бұрын
athamai hari lasiy thank you
@devikaperera9387
@devikaperera9387 Жыл бұрын
හරියටම හරි
@athulaabeyrathna1266
@athulaabeyrathna1266 Жыл бұрын
බොහොම ස්තූතියි . කජු නැත්නම් ඒ වෙනුවට යන්තමින් බැදගත් සුදු තල ටිකක් එකතු කරගන්නත් පුළුවන්.
@roshmikaviyajini5073
@roshmikaviyajini5073 2 жыл бұрын
Niyamai mis
@erandiwellepathirage1240
@erandiwellepathirage1240 3 жыл бұрын
ඔකොම බැළුවා ස්තුතියි අක්කෙ🥰🥰🥰
@prarthanaweerasinghe3343
@prarthanaweerasinghe3343 Жыл бұрын
Thank you dear
@anilkumara5540
@anilkumara5540 2 жыл бұрын
නියමයි ඔයාට ජේසු පිහිටයි 🙏
@jananigurusinghe6843
@jananigurusinghe6843 Жыл бұрын
ස්තූතියි , ජේසු පිහිටයි
@munafa4322
@munafa4322 2 жыл бұрын
Thank you sister
@tilinaweerasekera2566
@tilinaweerasekera2566 3 жыл бұрын
Godak lasi karmayak thank you ❤️ ❤️
@user-mf2hn2ki1l
@user-mf2hn2ki1l 3 жыл бұрын
Harima pehedili vidihata therum karala dunnata 🙏🙏🙏🙏
@malanikumarawadu3675
@malanikumarawadu3675 3 жыл бұрын
Oyata bohoma stuti
@pabodanilakmali2495
@pabodanilakmali2495 Жыл бұрын
Thank you so much ❤
@noi3708
@noi3708 3 жыл бұрын
Mama hari asai aluwa kanna eth hadanna danne na,habai mama me para nm hadanawa akke thanx oyata recipe ekata.❤❤😘😘
@sriyanikusumlatha5453
@sriyanikusumlatha5453 2 жыл бұрын
ඉදිආප්ප පිටි වලින් හදන්න පුලුවන් ද
@Aparnasewwandi2016
@Aparnasewwandi2016 3 жыл бұрын
මේ සැරේ ඔන්න අළුවත් හදනව අක්කේ. ඔයාගෙ වීඩියෝ එක හරිම පැහැදිලියි. ස්තූතියි ඔයාට. ❤
@gayanichandramali335
@gayanichandramali335 Жыл бұрын
Hi
@renukasamarasinghe3400
@renukasamarasinghe3400 3 жыл бұрын
Thank you ❤️
@geethasarojanee4378
@geethasarojanee4378 Жыл бұрын
ස්තුතියි ඡයවේවා
@gayanisamarathunga2791
@gayanisamarathunga2791 2 жыл бұрын
කියන්නකෝ.... මේකෙන් බාගයක් ගද්දි සීනි 250 ට වතුර කොච්චරක්ද dr. ඔයා කියා දෙන විදිහට ආස හිතෙනවා. හරීම පැහැදිලියි dr. Thank you very much❤🤗
@jananigurusinghe6843
@jananigurusinghe6843 2 жыл бұрын
වතුර කෝප්ප කාලක් විතර ඇති..ඔයාටත් ස්තූතියි ගයනි ❤❤❤
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 3 жыл бұрын
Wow 👏👏👏👌👌👌🙌 thank you 🌷❤
@jananigurusinghe6843
@jananigurusinghe6843 3 жыл бұрын
❤️❤️
@mohommadmawroos402
@mohommadmawroos402 Жыл бұрын
Nice😊😊
@sandamalichandrasena6839
@sandamalichandrasena6839 Жыл бұрын
Looks amazing
@jananigurusinghe6843
@jananigurusinghe6843 Жыл бұрын
Thank you Nilu ❤
@roshaniperera4137
@roshaniperera4137 3 жыл бұрын
Thank you so much akka for this 🙏🏻Made it yesterday for the first time in life and it came out so well and delicious 😋 බොහොම ස්තූතියි අක්කා 🙏🏻මම පළවෙනි පාරට හැදුවේ 😊ඔයා හරිම පැහැදිලිව පියවරෙන් පියවර කියලා දෙන නිසා බය නැතිව වරදින්නේ නැතිව හදන්න පුලුවන් මේ දේවල් 🙂🥰
@ayeshaibulana5789
@ayeshaibulana5789 3 жыл бұрын
හරිම පැහැදිලි අක්කේ ❤️ ස්තුතියි ඔයාට 😘😘 අක්කා හදන අලුවා දිකින හැම වෙලාවකම මතක් වෙන සිද්දියක් තියනවා.ඒහා බැඳුණු අක්කලා දෙන්නෙක්ගේ ආදරණීය යාලුකමක් 😍😍😍
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 3 жыл бұрын
❤❤❤❤❤🙌
@lalithamanimel-mj9uh
@lalithamanimel-mj9uh 4 ай бұрын
Godak estitiy math hadana ona❤❤🎉
@user-gn4xo6or4q
@user-gn4xo6or4q 4 ай бұрын
පැනි ගන්නවා නම් කොච්චරක් ගන්න ඕනද
@shamalkaprabashini4278
@shamalkaprabashini4278 3 жыл бұрын
thank you.
@jananigurusinghe6843
@jananigurusinghe6843 3 жыл бұрын
❤️❤️
@priyathipriyathi40
@priyathipriyathi40 Жыл бұрын
අච්චුවේ හදන විදියත් කියල දෙන්නකො අක්කි...🙏🙏🙏
@priyanganimudalige6193
@priyanganimudalige6193 3 жыл бұрын
Oyage video godak hodai
@nimalisuranga813
@nimalisuranga813 2 жыл бұрын
,supiri nanga bs lassani 😍😍😍
@NilanthiKumari-zc3xk
@NilanthiKumari-zc3xk 3 ай бұрын
👍👍👍👍❤️
@vidyaniposhithajayaweera1897
@vidyaniposhithajayaweera1897 3 жыл бұрын
Thank you so much for this easy recipe. I made this today and it came out so well.
@jananigurusinghe6843
@jananigurusinghe6843 3 жыл бұрын
Happy to hear, thank you too ❤️
@senuriyasara8150
@senuriyasara8150 4 ай бұрын
Ane thetha haal pitima oneda
@nimalisuranga813
@nimalisuranga813 Жыл бұрын
Niyamie😍😍😍
@sugandywehella3334
@sugandywehella3334 2 жыл бұрын
THERUWANSARANAI !
@NiruRaji
@NiruRaji 3 жыл бұрын
අනේ අක්කා බොහොම ස්තුතියි
@jananigurusinghe6843
@jananigurusinghe6843 3 жыл бұрын
ස්තූතියි ඔයාටත් නංගි ❤️❤️
@sudeshitharanga5040
@sudeshitharanga5040 2 жыл бұрын
අනේ අක්කෙ අලුවා හදාගන්න රතු සීනි වලින් පුලුවන්ද .අනිත් ඔක්කොම තියනව මේ වෙලාවෙ මේක බැලුවම දැන්මම හදන්න හිතුනා 😍.අනේ ඉක්මනට කියන්නකෝ
@jananigurusinghe6843
@jananigurusinghe6843 2 жыл бұрын
පුලුවන් නංගි , පාට වෙනස් වෙනවා එච්චරයි වෙනස..හදන්න නංගි ❤️❤️
@pleshkaipt6783
@pleshkaipt6783 3 жыл бұрын
Mekat hadannawamayi akke
@tharukamadushani7454
@tharukamadushani7454 2 жыл бұрын
Thetha hal pitida one
@piyasiliperera6836
@piyasiliperera6836 3 жыл бұрын
👌👌👌👌👍
@ljmshashika3019
@ljmshashika3019 Жыл бұрын
Mata waraduna gana unna kali kapuna eth haiya poddakwathna
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
Kaden gaththoth badinna one ne neda akke
@hentapriyani7247
@hentapriyani7247 Жыл бұрын
❤❤❤❤❤
@nadeeshamanawadu7613
@nadeeshamanawadu7613 Жыл бұрын
කඩේ හාල් පිටි බදින්න ඕනද ?
@amithajayasinha3786
@amithajayasinha3786 Жыл бұрын
පැනි උනුවට ද ගන්නෙ
@shiromanithamel
@shiromanithamel 3 жыл бұрын
Pani walinma hadanawa nan pani kochcharak ganna onada akke..?
@shereenpremaratne3562
@shereenpremaratne3562 3 жыл бұрын
👍
@jananigurusinghe6843
@jananigurusinghe6843 3 жыл бұрын
❤️❤️
@susanthadhawala7370
@susanthadhawala7370 3 жыл бұрын
Chuttak pani wedi una.eth hai una.ethh godak haiya ne chik gaala sadde enawa kadaddi
@jeewanirajapaksha2319
@jeewanirajapaksha2319 3 жыл бұрын
Akka If we buy already roasted flour do we have to roast it again?
@jananigurusinghe6843
@jananigurusinghe6843 3 жыл бұрын
No need to roast again nangi ❤️ just add
@snsflowerssrilanka2962
@snsflowerssrilanka2962 2 жыл бұрын
Like 🌸🌸🌸
@aframifra2007
@aframifra2007 2 жыл бұрын
Aluwa kalthiyaganna puluwanda? Kochchara dawasakda?
@jananigurusinghe6843
@jananigurusinghe6843 2 жыл бұрын
මම සති දෙකක් වගේ තමයි තියාගෙන තියෙන්නේ ඊට වඩා තියාගෙනන නෑ සොෆ්ට් අලුවා නිසා , පිටි බැදලා ගන්න තෙත ගතිය නැතුව එතකොට මුකුත් වෙන්නේ නෑ ❤
@kalyanapushpakumara2659
@kalyanapushpakumara2659 Жыл бұрын
😍😍😍😍😍😍🤟🤟🤟
@z.com123
@z.com123 3 жыл бұрын
oya italy walada inne? anyway, thank you, very useful
@jananigurusinghe6843
@jananigurusinghe6843 3 жыл бұрын
ඔව් , ස්තූතියි ඔයාටත්
@yamunaswarnalatha3408
@yamunaswarnalatha3408 2 жыл бұрын
පිටි බදින පදමක් නැද්ද
@jananigurusinghe6843
@jananigurusinghe6843 2 жыл бұрын
වැලි වගේ අතට දැනෙන්න රස්නේ එන්න බදින්න පාට වෙනස් නොවෙන්න ❤
@disnapriyangani7635
@disnapriyangani7635 3 жыл бұрын
Ft
@jananigurusinghe6843
@jananigurusinghe6843 3 жыл бұрын
❤️
@chandrachand6409
@chandrachand6409 3 жыл бұрын
Mewanam.kate.diyawenawa
@nilanthiladdu8855
@nilanthiladdu8855 3 жыл бұрын
👍🏻👍🏻👍🏻😜
@rashmishehara9624
@rashmishehara9624 3 жыл бұрын
අලුවා වලට පැනි වැඩි උනොත් කරන්න දෙයක් නැද්ද ?
@jananigurusinghe6843
@jananigurusinghe6843 3 жыл бұрын
තව හාල්පිටි ටිකක් එකතුකරන්න ❤️
@sewmiaveesha2319
@sewmiaveesha2319 Жыл бұрын
Akke thetha hal piti newe neda me
@jananigurusinghe6843
@jananigurusinghe6843 Жыл бұрын
Na nangi , kade piti packet ❤️
@anushkaadhikari8490
@anushkaadhikari8490 3 жыл бұрын
ඔයා අලුතෙන් ද පටන් ගත්තේ
@ljmshashika3019
@ljmshashika3019 Жыл бұрын
Waradunana
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 3,1 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,6 МЛН