KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ගැස්ට්‍රයිටීස් ගෙදරින්ම හොඳ කරගන්න | Home readies for Gastrities By Nutritionist Hiroshan Jayaranga
16:49
ලෙඩ නසන කටු අනෝදා කොළ | Soursop (Graviola) Tea By Nutritionist Hiroshan Jayaranga
12:38
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
Medicine for Gastrities at your Home By Nutritionist Hiroshan Jayaranga
Рет қаралды 309,436
Facebook
Twitter
Жүктеу
1
Жазылу 581 М.
NuTri InFo
Күн бұрын
Пікірлер: 565
@LalaniWeediyage
Күн бұрын
පැය කීපයක දැනුවත් කිරීමක් නොනවත්වාම එක දිගටම ඉතා කෙටි වෙලාවකින් ඉතා පැහැදිලි අවබෝධයක් ලබාදුන් ඔබතුමාට බොහොම ස්තුතී!නිරෝගිසුවය ලැබේවා!🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@apsarahansamali8655
2 ай бұрын
ඔබතුමාට බොහොම පින්. මම ඇස්ප්‍රීන් බෙහෙත් පෙත්තක් බොනවා. නිතරම මේ රෝගයෙන් පෙලෙනවා. මේ උපදෙස් ඉතාමත් වටිනවා .බොහොම පින් ඔබතුමාට ❤
@sepalikakankanamge4353
12 күн бұрын
බොහොම ස්තුතියි ඩොක්ටර්. බොහොම පින්. මමත් මේ රෝගයෙන් දැඩිව පීඩා විඳින කෙනෙක්. දැන් අවුරුදු 17ක් විතර.........
@chandrikakaluarachchi9704
23 күн бұрын
❤👍ඔබ තුමාට බොහෝම පින් ස්තුතිය අපිව දැනුවත් කිරිම තෙරුවන්සරනයි දීර්ගායුශ ලැබේවා
@chrysentapriyaniwarnakulas9600
3 ай бұрын
අවශ්‍ය දේ පමණක් ඔබ තුමන් කෙලින්ම කතා කාලා ස්තූතියි. මම ඉන්නේ ඉතාලියේ. පහුගිය දවස්වල මට හොඳටම අමාරු උනා. Gastryties වැඩි වෙලා. මට කොමරිකා මතක් උනා. ඉක්මනට අත්තක් කපාගෙන ඇවිත් කෑවා.විනාඩියක් ගියේ නැහැ අමාරු ගතිය නැති උනා. ඔබතුමන් ගෙ මේ වැඩ සටහනේ අගය, වටිනාකම කියන්න වචන නැහැ. බොහොම ස්තූතියි. දිර්ඝායු නිරෝගී සුවය ලැබේවා ! ජේසු පිහිටයි !
@samanthikumari2375
Ай бұрын
❤❤❤❤
@DammidammiDammidammigamage
Ай бұрын
මන් ඩුබායි ඉන්නේ ගොඩක් වැදගත් මේ දේවල් ස්තුතිය ඔබ තුමාට තෙරුවන්සරනයි
@rekhasureka6449
16 күн бұрын
ඔබ තුමාට ගොඩක් පිං ♥️♥️බුදුසරණයි
@neehu936
4 ай бұрын
ඔබ තුමාගේ උපදෙස් හරි වටිනවා
@anurawikkarama2145
4 ай бұрын
මම නොදන්නා දේවල් ගොඩක් දැනගත්ත ඔබතුමාට තුණුරුවන්ගෙ සරණයි දෙවිපිහිටයි දිර්ඝආයුශ පාුර්ථනා කරනවා
@damithpriyanka9556
3 ай бұрын
ඩොක්ට ඔබට බොහොම ස්තුතියි දැනුවත් කිරිමට මොකද මම ගෑස්ටයිට්‍ස් නිසා හරිම අමාරුවෙන් ඉන්නේ බෙහෙත් බෙනකන් විතරයි හොද ඉට පස්සේ අයිත් එනවා මෙි දැනුවත් කිරිම බොහොම වටිනවා.❤❤❤❤❤❤❤
@manikeabeysakara7944
Ай бұрын
ඔබතුමාට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබෙිවා හරිම සතුටුයි මෙි වාගේ උපසදස් ලබාදිම ගැන බුදු සරණයි දෙවියෝ අරක්ෂා කරත්වා
@channasanjeewa9535
4 ай бұрын
හැමදාම වටිනා උපදෙස් සහිත ඉතාම වැදගත් වීඩියෝ එකක් අපිට ගේනවා ඔබතුමාට ස්තුතියි
@saduniwanasinghe-ki4wm
Ай бұрын
ස්තූතියි වෛද්‍ය තුමනි ඔබේ පැහැදිලි කිරීමට 🎉🎉
@Premalaamaraweera
3 ай бұрын
එක වචනයකින් හෝ කාලය අපතේ නොයවා වැදගත්ම දෙය ඉදරිපත් කලා.සියලු වැඩ සටහන් ඉදිරිපත් කරන සැමටද ආදර්ශයක්. එතුමාගෙ පවුලේ සැමට දෙමවිපියන්ට ආඩමිබරයක්.රටට සමිපතක්..ඉහලටම යන්න පතමු.
@luciapiwer8550
3 ай бұрын
Thanks doc
@shilakumari556
2 ай бұрын
හොදින් .අහන් ඉන්න .ආසම.වැඩ .සටහන්ක්.තමයි මෙ.වෛද්‍යතුමණි පැහැදිලිව තේරුම් කළාබොහෝම.ස්තුතියි තෙරැවන් සරණයි
@UdayaKumara-n7i
2 ай бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක්.. ඔබට පින් ඩොක්ටර්...
@arumawaduvinithadesilva4369
2 ай бұрын
🙏🙏බොහොම ස්තුති ඩොක්ට .දැනුවත් කලාට දීර්ගායු ලැබේවා ඔබ තුමා ට
@Sarathmunaweera-x2n
3 ай бұрын
පලමුව ඔබතුමාට ස්තුතිවන්ත වෙනව බලපුවාම මට විතරක් නෙවෙයි පිටරට ඉන්න සැහෙන අයට මෙම අසනිපය තියනව අපිව දැනුවත් කලාට ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි ඔබතුමාට බුදු සරණයි..මම ලෙබනන්වල...සිට.
@Premarathnayake-g5p
Ай бұрын
❤🙏තෙරැවන් සරණයි වෛද්‍ය තුමනි ආසාවෙන් අහන්න පුලුවන් දෙසනාව බෙහෙත් වගේම වචන ටික සිතට දැනෙනවා🙏💎💎💎💎💎💎❤️❤️❤️❤️❤️❤️
@HgChandralatha-w4p
4 ай бұрын
හොදටම දැනුවත් උනා ඔබ තුමාට බොහොම පිං අපිට තේරෙන විදියට දැනුවත් කිරිමගැන
@sarojikajayamini227
4 ай бұрын
ගැස්ට්‍රයිටිස් රෝගය නොමැති කෙනෙක් නැති තරම් දැනුවත් කිරීම සම්බන්ධයෙන් ස්තුතියි ,👍👍🙏🙏🙏🙏✍️✍️✍️❤❤❤❤
@shiraniwedage2936
3 ай бұрын
වටිනා උපදෙස් දුන්නට ඔබතුමාට පින් සිදුවේවා,
@ramisha3270
3 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔබ තුමාට 🙏මේ රෝගයෙන් දුක් විදින අයට මම අත්දුටු අනිවාර්යයෙන්ම සුවය ලබන බෙහෙත් දෙකක් කියන්නම් කරල් සැබෝ කොල කැද හදල බොන්න(උඩු අතට කටුවගේ නැට්ටක් තියෙන පොඩි ගස් ජාතියක්) කැහි පිත්තං කොල ජෙලි හදල කන්න
@EnokaSandaya-xy9ho
2 ай бұрын
Kahipiththan hariyeteme hari jalaye samega blend kera ewelema pera ganne nathnam jelly men set wei
@anandapiyankara1670
2 ай бұрын
දැන් කැහිපිත්තන් වැල් නැහැ හොයාගන්න
@manori6712
26 күн бұрын
මේ කොලඹ රටේ ඒවා හොයගන්න අමරුයිනෙ
@chandraillangarathne8543
2 күн бұрын
Godak sthuthyi.doctor obesity pahidili kireema mama godak prayojanswath. Mama Obama kiwa vidiyata ahara gonna uthsaha karanawa. Godak pin.
@mallikamallika-q7j
3 ай бұрын
දැනුවත් කලාට ගොඩක් පින් සිද්ද වෙනවා 🙏🙏
@sumanakumuduni1571
3 ай бұрын
ඔබතුමාට බොහොම පින් බොහොම ස්තුතියි අපව දැනුමිවත්කලාට ❤🎉
@MaryRita-c9w
2 ай бұрын
Mary Rita ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා! දෙවියෝ ඔබ සුරකිත්වා! බොහෝම ස්තූතියි මොන තරම් වටිනා දැනුවත් කිරීමක්ද? මේ මොහොතේත් මා තදින් ම මේ රෝගය නිසා පීඩාවට පත්ව මහත් අපහසුවකින් සිටිනවා. වසර තිහකට වඩා ලබා ගත් බෙහෙත් නිසා මේ සඳහා දැන් මා වකුගඩු ආබාධයකට ලක්ව ප්‍රතිකාර ගනිමින් සිටීනවා. කෝමාරිකා වලින් යම් සහනයක් ගැස්ට්‍රයිටිස්වලට ලැබී තිබෙනවා. අනෙක් ඒවා කර බලනවා. ස්තූතියි නැවතත්. ඔබතුමාට ජේසු පිහිටයි!❤❤❤❤❤
@maalawed1174
3 ай бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි . ගොඩාක් වටිනා උපදෙස් . නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා ඔබ තුමාට . 🙏
@JayalathKumarihaami
25 күн бұрын
ඔබතුමාගේ..දැනුවත්.කිරීම.ඉතාම..වටිනවා..බොහෝම.පින්
@vvbb986
3 ай бұрын
ගොඩක් ..ඉස්තුතියි ..වයිද්‍ය් .තුමා ට ❤.මට ත්..මේ .ආමාරුව තියෙනවා ..කාම.කාපු වාම..උගුරට.එනවා .
@AleththugeSisirani
2 ай бұрын
ස්තුතියි වෛදයතුමාට දැනුවත් කිරිම සම්බන්ධව තෙරුවන් සරනයි
@WasanthaUdayasiri-x7y
3 ай бұрын
ස්තූතියි ඔබතුමන්ට බෙහෙවින්ම
@sumudumallika2330
17 күн бұрын
doctor. තේ හෝ කොපි වලට කහ කුඩූ ස්වල්පයක් දලා බීවාට කමක් නැද්ද. ස්තූතියි ඔබ තුමාට. නිදුක් නිරෝගී සුවය ලැබේවා. ❤️👍💯
@SiriyalathaVithanage
Ай бұрын
ගොඩාක් පිං ඩොක්ටර්ගෙ දැනුවත් කිරීම ගැන ස්තූතියි,
@chandraabeysekara1846
3 ай бұрын
බොහොම පින්.නිදුක් නීරෝගී සූවය ලැබේවා! තෙරුවන් සරණයි ඔබ තුමාට.
@B.WSomawathi
3 ай бұрын
වටිනා .දැනුවත් .කිරිිමට .බොහොම.ස්තුතියි .යේසු .පිහිටයි .ඔබතුමාට ..❤❤❤❤🎉🎉🎉🎉🎉
@KosalaID
3 ай бұрын
මෙහෙම දැනුවත් කරනඵකත් ලොකු පිනක් මේ අක්මාව ඩැමේජ් වෙලා තබිල මම දන්නෙ නෑ මේඩොක්ටගේ වීඩියෝ බලන කොට මම දැක්කා රෝගලක්ෂන මටත් එවයින් ඵකක් දෙකක් තිබුන නසා ලේඵකක්බැලුව පස්සෙ තමා දැනගත්තෙ මගෙත් අක්මාව ඩැමේජ්වෙලාකියල අනේ මේඩොක්ටට ගොඩක් පින්සිදුවෙනව මම අද ජීවත්වෙලා ඉන්නෙ ඩොකටගෙ දැනුවත් කිරීමනිසා නීරෝගී සම්පත් ලැබන්නකියා මමපතනව දැන්මම බෙහෙත් බොනව
@indikaashani5275
3 ай бұрын
බොහෝම ස්තූතියි ඩොක්ට තෙරුවන් සරණයි ඔබට
@jayanthifonseka2286
3 ай бұрын
ඉතාමත් වටිනා අදහස් ඔබතුමා ප්ටකාශ කලේ. බොහොම ස්තුතියි.
@pradeepsanjayamamahariagai4941
3 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් බොහොම සතුටක් දැනුණා 😊😊😊😊😊
@lalanijayasena7669
4 ай бұрын
ඉතාමත් වටිනා උපදෙස් ඔබ ලබා දුන්නෙ ,බොහොම ස්තුතියි !!! 👍
@seelakumare7721
2 ай бұрын
ගොඩාක් ස්තුතියි දීර්ඝායු ලැබේවා වෛද්‍ය තුමනි
@joerebeira3423
2 ай бұрын
ජේසු පිහිටයි ඩොක්ට ස්තුතියි ඔබතුමාට ආශිර්වාදම වේවා.🙏
@nirmalagunasekara8673
4 ай бұрын
වීඩියෝ එක අර්ථවත් ඔබ තුමාට ස්තුතිය
@jmsajayasekara6092
4 ай бұрын
බාගෙට විතර පැහුනු දෙලුම් ගෙඩියක මල විතරක් අයින් කරලා,ඉතුරු කොටස් සියල්ල ම වතුර ස්වල්පයක් දමලා blender කර පෙරළා ලුණු බින්දු කීපයක් මිශ්‍ර කරලා ,හිස් බඩට දවස් 3 විතර බොන්න.පැයක් විතර මොනවත් කන්න, බොන්න නැතුව ඉන්න ඕනෑ .මට නමි හරියටම හරි.
@elitarantula2833
3 ай бұрын
Delum harima hondai liver ekatath kidney walatath. Potthha galawala. Neda. Blend karanna. Oney.. Ekanam try karala naa. Mey dawas. Wala fresh delum hoyaganna adui. 😢
@rasikaudaya983
3 ай бұрын
Poththa ain karalada
@monikaamarakonamarakoon3216
3 ай бұрын
ඇලජික් වෙන්නේ නැත්ද සීතලයි නේද
@shiranigunarathna2738
3 ай бұрын
ගොඩක් හොඳ වැඩසටහනක් බොහොම පිං❤
@dilinuwansameera2723
3 ай бұрын
❤ඉතා වටිනා උපදෙස් ටිකක්,තෙරුවන් සරණයි
@neilhettiarachchi6458
3 ай бұрын
මෙම අතිශය වටිනා උපදෙස් වලට ඔබට බොහොම ස්තූතියි 🙏
@DilshanthiDilshanthikumari
4 ай бұрын
ගොඩක් හොද පැහැදිලි කිරීමක්.ස්තුතියි.
@MusicwithNishuu
26 күн бұрын
බොහොම ස්තුතියි වෛද්‍යතුමා අපව දැනුවත් කලාට 🙏
@RamaniDesilva-g1y
16 күн бұрын
Oba.tumata.godak.pin.sedu.wenna.one. 19:00
@dayaniliyanage7806
Ай бұрын
ස්තුතියි ඔබතුමාට වැදගත් දැනුවත් කිරිමක් .තෙරුවන්සරනයි .
@thanksjesus153
4 ай бұрын
මමත් gastritis problem ඇති කෙනෙක්... මම යෝගට්, යෝගට් පානය, පිපිඥ්ඥා හා කොමඩු තමයි වැඩිපුර කන්නේ... ස්තුතියි Doctor ...🙏
@SriSmart-hm9ue
4 ай бұрын
යෝගට් පානය සුදුසු නෑ.
@thanksjesus153
4 ай бұрын
@@SriSmart-hm9ue යෝගට් පානය කියලා කිව්වේ ලංකාවේ තියෙන පැනිරස යොගට් පානයට නෙමෙයි. මැදපෙරදිග තියෙනවා ලෙබන් කියලා මුදවපු කිරිවලින් හදන පානයක් ඒක ගැන කිව්වේ.... මම ඒවා නිතරම බොනවා. ගෑස්වලට ගොඩාක් හොඳයි...
@asithakumara3701
Күн бұрын
Lanka yoghurt nam noka in a tharamata hodai...
@PremaJayantha-z9t
2 ай бұрын
මටත් ගැස්ට්‍රයිටිස් ලෙඩේ තියෙනවා, දැනුවත් කිරීමට ස්තූතියි 🙏
@kusumapodimenike7782
Ай бұрын
ඉතාම වැදගත් වීඩියෝ එකක් ඉදිරිපත් කිරීම පිළිබඳ බෙහෙවින්ම ස්තූතියි ඩොක්ට,ඒ වාගෙම අනවශ්‍ය වචන එකක්වත් මේ වීඩියෝ එකේ නැහැ.ඔබ තුමාට තෙරුවන් සරණයි ..
@missdasialexander2096
4 ай бұрын
Very important video on Gastritis .Thank you so much doctor for your free consultation
@sampathkumara7765
2 ай бұрын
මෙම දැනුවත් කිරීම සම්බන්ධව ඔබතුමාට බොහොම ස්තුතියි..
@malakumari-d2n
3 ай бұрын
වටිනා දැනුවත් කිරීමට බොහොම ස්තුති ඩොක්ට ඔබට බුදුසරණයි
@dohaqatar9055
3 ай бұрын
ගොඩක් හොද දෙයක් හරිම වැදගත් දැනුවත් කලාට ඔබ තුමාට ගොඩක් පින් 👍🌹❤
@wicramarathnakarunanayaka
7 күн бұрын
ස්තූතියි ඩොක්ටර් .හොඳ පැහැදිලි කිරීමක්.
@KanthiEdirimanna
3 ай бұрын
ගොඩක් ස්තුතියි Sir මෙම දැනුවත් කිරීමට 🙏🙏
@upulsamarasinghe3840
2 ай бұрын
අපි ලෙඩක් උනහම ඩොක්ටර් කෙනෙක් මුණගැහෙන්න යනවා.ඒත් ඒ ලෙඩෙන් බේරෙන්න ඔබතුමන් මේ කරන දැනුවත් කිරීමට ගොඩක් පින්..ඩොක්ටර්ගෙ ජීවිතයට සියලු දෙවි රැකවරණය ලැබේවා
@ExcitedSummitHiker-wh7mb
Ай бұрын
Hondatama pahadili doctor bohoma pin obathumata deergau wewa
@HjFernando-j6p
Ай бұрын
ස්තුතිය ඔබ තුමාට සරලව පහදා දුන්නට
@kusumbeddewela5010
4 ай бұрын
ඉතාමත් හොද අවබෝධයක් ලබාදීම වෙනුවෙන් Dr ඔබට ස්තූතියි
@suwarnamaliyagoda692
Ай бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි
@srimaliwarakapitiya3293
4 ай бұрын
ස්තුතියි doctor. වටිනා උපදෙස් ලබාදෙනවාට 🙏🙏🙏.
@gaminigunawardana3743
5 күн бұрын
Thanks sir,Your simply explanation regarding gastric disease is much important and easily understood..Tripple gem bliss you!!!❤
@harshacosta674
2 ай бұрын
මටත් ගැස්ට්‍රයිටිස් හැදිලා වතුර බෝතලයක් ලග තියාගෙන උගුර උගුර දවස් තුන ක් විතර බිව්වා. දැන් නම් හොඳයි.
@p.asrangith1570
3 ай бұрын
ඇත්තෙන්ම ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි
@dermatms8721
4 ай бұрын
ගොඩක් වටින upa des nodanna ගොඩක් de dana ganna laba dena dena උපදෙස් nisa ගොඩක් roga walakwa ganimata udawwenawa ඔයාට ගොඩක් isthuthi doktar
@sriyaniniranjala4687
3 ай бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි පුතෙ තෙරුවන් සරනයි 👍
@ajithdissanayake6349
4 ай бұрын
Dr, ට.. මම කියන්නේ,.. fasting is the better way to Get control Our stomc... .& Termaric, මුදවපුකිරි. තමයි හොඳම බෙහෙත ❤ ගැස්ට්‍රයිටිස් වලට,. Thanks Dr, මම ගොඩක් දේ ඉගෙන ගන්නව ඔබ ගෙන් ❤
@Gunawathi123-k8b
4 ай бұрын
බොහොම වටිනවා .බොහොම ස්තූතියි ඔබතුමා ට
@GayanKuamra
4 ай бұрын
ඩොක්ටර්......ඔයා හරි.........ඒ සේරටම වඩා.....අපේ පැරනි ආහාර...සහ.... දේශීය වෛද්‍ය ක්‍රමය අනිවාර්යයෙන්ම හරි.......මොකද...මමත් ඒ ගැන අත්දැකීම් තියන කෙනෙක් ❤
@mallikagunawardhana3641
13 күн бұрын
බොහොම පින් ඩොක්ට තෙරුවන් සරණයි
@IsurusenaWidanagamage
3 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි දැනුවත් කලාට.සුවපත් වෙත්වා. 💐
@indunilsupuntharanga
4 ай бұрын
කොමාරිකා සමග කොමඩු෴ඉතාම හොඳයි
@WasanthaWickramasinghe-cu5ro
2 ай бұрын
අආමාශය හිස් උනාම බඩ රිදිල කෙවම හර් යනවcurd kewamayh hari uanawa. Nitharama ksnna ona. Behethuth bonawa. Thank you Dr.
@GeethaSri-z9m
3 ай бұрын
දැනුවත් කලාට ගොඩක් පීං ඩොක්ටර් ❤❤❤❤
@priyanij3306
25 күн бұрын
Thank you...Very Informative.. God Bless you.🙏🙏🙏🙏🙏
@samithaperera2567
3 ай бұрын
ඔබට බොහෝ පින් සිදු වේවා
@sriyani20hiru96
3 ай бұрын
ස්තුතීයි ගොඩාක් වටිනවා මම ග්‍රෑස්ට්‍රික් අමාශයේ තුවාල වලින් පිඩාවීදි නවා ❤❤ ඔබතුමාට දීර්ඝායු වේවා ❤❤
@sriyani20hiru96
3 ай бұрын
මම පිටරට නිසා ඒ වගේ දෙයකට යන්න අමාරැයි ❤❤
@janatj3030
3 ай бұрын
ඔඛතූමාට ඛොහොම ස්තූතියි දැනූවත් කලාට🙋🙋❤️❤️
@chandraliyanage1673
3 ай бұрын
ගොඩාක් පිං ඩොක්ටර්.ඇත්තමයි හොදට තේරුනා.🙏🙏🙏
@kumudusiriwardana423
4 ай бұрын
ස්තුතියි අදහස් දැක්වීම 🎉🎉🎉
@jayanthiperera9111
4 ай бұрын
ඔබතුමාට බොහොම පිං
@iroshimanel2407
2 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏
@slmobileslmobile5534
3 ай бұрын
ස්තුතිය ඩොක්ට්ට ගොඩාක් දෙවල් දැනගත්තා බුදු සරනයි
@pushpananda6992
2 ай бұрын
Dr., Ithaa honda pahadili kireemak. Oba thumaata niroogibhaawaya labeewa! Sthuthie!
@WLG409
4 ай бұрын
ස්තුතියි ඔබට. තෙරුවන් සරණයි ❤💕🙏
@ruparanjani6036
Күн бұрын
Thank you Dooctor. Godak pin. Budusaranai.
@faisu3217
2 ай бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි
@amarawanasinghewanasinghe1918
3 ай бұрын
ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි දිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏❤️
@surathiramzee9847
3 ай бұрын
Thank you very much for the advice. Very helpful idea and tips. Good explanation. 🎉🎉🎉🎉
@manelhenake9522
4 ай бұрын
බොහොම ස්තුතියි ඩොක්ටර්.
@babamama294
3 ай бұрын
බෙිහේම පින් බුදු සරණයි
@GiretyPerera
4 ай бұрын
.බොහොම ස්තූතියි doctor god bless you
@lovefromsrilanka2451
3 ай бұрын
බෙහෙවින්ම ස්තුති 🌷🌷🌷🌷🌷
@KumariKumari-x8h
3 ай бұрын
ගොඩක් වටිනවා ඩොක්ටර් ස්තුතියි
@RuwaniChampika-ru3th
2 ай бұрын
අපි පොඩි කාලේ කහ දාල කිරි හොදි නිතරම ආහාරයට ගත්තා, අද කිරි හොදි සිංහල ගෙවල් වල හදනවා අඩු යි, කහ කියන්නේ හොදට බෙහෙතක් ඒ කයි ඉස්සර කිරි හොදි නිතරම ගත්තේ
@nilanthibasnayaka9241
4 ай бұрын
Hoya hoya hitiya video ekak.godak vatinava. Thanks oba tumata
@dammikumarasingha8938
2 ай бұрын
මට කොවිඩ් වලට විදපු බෙහෙත් විසවීමක් නිසා ගෑස් තත්වයක් ඇවිත් ගොඩක් අමාරු උනා. මේ තත්වය ඇති උනේ බෙහෙත් එක විදලා පැය දෙකක් වත් යන්න කලින් රෝහල් ගත කරලා ගොඩක් පරීක්ෂණ කලා. ඉන් පස්සේ මගේ අමාශයේ හර්නියා තත්වයක් ඇති වෙලා. මෙතනදී මොකද කරන්න පුළුවන්. ඔබගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙනවා. ගොඩක් ස්තුතියි 🙏.
@nishanthaaththanayaka2938
4 ай бұрын
❤️❤️❤️බොහොම හොඳ දැනුවත් කිරිමක් 🙏🙏🙏
@hdmallika2646
4 ай бұрын
තෙරුවන් සරණයි වෛද්‍ය තුමනි
@nilanisingappuli4243
3 ай бұрын
Doctor oba tumata godak pin apiwa danuwah kirimata dalada samidu pihitai 🙏
@hansiyasho
4 ай бұрын
බොහොම ස්තුතියි ඩොක්ට🎉
16:49
ගැස්ට්‍රයිටීස් ගෙදරින්ම හොඳ කරගන්න | Home readies for Gastrities By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 182 М.
12:38
ලෙඩ නසන කටු අනෝදා කොළ | Soursop (Graviola) Tea By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 90 М.
37:51
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,7 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 2,4 МЛН
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 5 МЛН
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 2,8 МЛН
20:38
Fatty Liver Reverse කරන්න පුළුවන් මේවට විතරයි! Reverse The Fatty Liver By Nutritionist Hiroshan
NuTri InFo
Рет қаралды 13 М.
5:49
Gastritis in 5 minutes | ඔබ නොදන්න මෙඩිසින්
Sinhala Medical Channel
Рет қаралды 633 М.
16:37
ඔය සේරම ලෙඩ යකඩ අඩු නිසා වෙන්න පුළුවන් | Iron Deficincy Anaemea By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 35 М.
28:23
හොඳ කොලෙස්ටරෝල් වැඩි කර ගන්න කන්න ඕන මොනවාද? Anoma's food for the Podcast with Doctor Subash - 01
Anoma's Kitchen
Рет қаралды 150 М.
14:05
කෑමට කලින් බෙහෙත් නෙල්ලි ගෙඩියක් කෑවොත් | Ammasing Goosberry By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 106 М.
16:24
බත් සහ පාන් ගැන ඇත්ත දැනගමු! | Bred & Rice , What is Best for Health By Nutritionist Hiroshan
NuTri InFo
Рет қаралды 138 М.
14:04
එක කරාඹු නැට්ටෙන් ලෙඩ ගොඩක් ඉවරයි! Clive & Health By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 269 М.
3:26:11
ශ්‍රී අංගුලිමාල මහා තේජස | අංගුලිමාලයන්ගේ සසරේ සියලු විස්තර | Ven.Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 4,1 МЛН
14:20
වකුගඩු හරියටම වැඩ කරනවද? ඔබම බලාගන්න | Check Your Kidneys at Home By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 861 М.
16:56
ස්වභාවික ක්‍රම වලින් සීනි පාලනය කරගන්න | Blood Sugar Control At Home By Nutritionist Hiroshan Jayar
NuTri InFo
Рет қаралды 152 М.
37:51
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,7 МЛН